ගිනිදැල් නිමා දමමු

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @RajithaHarshani
    @RajithaHarshani 13 днів тому +195

    මහා ගින්නක් කියලා තියෙනකොට හිතට පුදුම බයක් හිතුනේ මේක කියවන්න. ඔබතුමා කිව්ව කිසිම දෙයක් වැරදිලා නෑ. මීණ වෙච්ච මම පුදුම තරම් දුක් වින්ද කෙනෙක්. ඔබතුමා කිව්ව බොහොමයක් දේවල් මටම කිව්වා වගේ. හැමදේම ඇත්ත. සියළුම මීණ ලග්න හිමියන් හරිම අහිංසක අවංක අය. ඒ වගේම බහුතරයක් දුක් විදින අය. ඔබතුමා මේ කියන වචනයක් වචනයක් ගානේ මාරම සතුටක් දැනෙනවා. අපිටත් හරියනවනේ කියලා.ඔබතුමාට බොහොම පිං අපිව දිරිමත් කරනවට 🙏🙏🙏🙏

    • @Intelcolourvision
      @Intelcolourvision 11 днів тому +8

      පුළුවන් තරම් කුසල් දම් සිදුකරන.
      අනිවාර්යෙන් ඔයාට හරියනවා. බුදුසරණයි...!
      🙏🙏🙏

    • @YuliniAmelia
      @YuliniAmelia 11 днів тому +12

      මමත් මීන.දුකම තමයි හැමදාම

    • @JastinRose-ts5iw
      @JastinRose-ts5iw 11 днів тому +1

      Mama meena enna Dubai puduma dukak Wedinna ana apita hoda kalayak anawa

    • @CharityDeA
      @CharityDeA 11 днів тому +13

      කොච්චර කරත් ඇගයීමක් නැහැ ... වෙන කවුරු හරි ඒ ක්‍රෙඩිට් එක ගන්නවා ... අහිංසක කම නිසා සද්ද නැතුව හිත හදා ගන්නවා ... බුදු දහමට ගලපා ගත්තම හරිම පහසුවෙන් හිත හදා ගන්නවා ... පුරාණ කර්ම ගෙවා දානවා වෙන්නැති කියලා. ඒ වුනාට අහින්සක මීන අයට හරි යන්නම ඕනේ කවදාහරි 🙏❤

    • @RanukaAsanka
      @RanukaAsanka 11 днів тому

      ඇත්ත ​@@YuliniAmelia

  • @RenukaWeerata
    @RenukaWeerata 12 днів тому +51

    මේ මොහොතේ මගේ හුස්ම නතර වුණොත් හොඳයි කියලා හිතෙන තරම් දුකක් වෙහෙසක් දැනෙනවා. ඒත් නැවත බලාපොරොත්තුවක් ඇති වුණා.ඔබ තුමාට ගොඩක් ස්තුතියි. විශ්ව මාතාවට ස්තූති වේවා !

    • @nishanthakumara9908
      @nishanthakumara9908 10 днів тому +1

      අනිවාර්යයෙන්ම හරියනවා❤ඡය ගන්නවා❤🎉

    • @AmllaDawatage
      @AmllaDawatage 10 днів тому

      දුක්.වෙන්න එපා.ඔයාට හරි යනවමයි.ජේසු පිහිටයි.

    • @tish6299
      @tish6299 3 дні тому

      Aka aththa matath ehemau

    • @disniekanayaka7917
      @disniekanayaka7917 12 годин тому

      Obata godak pin gewuna kalaya winda duk hithagannath be❤

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 13 днів тому +49

    මම ජීවිතේ විදපු දුක් අපමණයි මෙතනින් පස්සේ වත් නැගිටිමු මෙම වීඩියෝ එක අසන්න සැලසූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 9 днів тому +17

    මමත් මීන ලග්නයේ, මම සෑහෙන දුක් විදපු සහා විදින කෙනෙක් , මේ කියන හැම දේම මටම කිව්වා වගේ .මීන ලග්නයට කවදාවත් හොඳ දෙයක් අහන්න ලැබිලා නෑ.ඔබ තුමාට ගොඩක් පිං අපේ සිතට සැනසුමක් රැගෙන ආවාට , මීන ලග්නය හිමි සියලුම දෙනාට යහපතක්ම වේවා ! සියලුම දෙනාට තෙරුවන් සරණයි ! විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏

  • @priyanthiguruge8539
    @priyanthiguruge8539 12 днів тому +16

    මම හිතුවේ මෙච්චර කාලයක් ගත කළ දුක් ජීවිතය ට තවත් ගින්නක් ද කියලා.2025 මේ කියන දේ සිද්ධ නොවුනත් මේ වචන ටික මහත් සැනසීමකි හිතට.ඔබට ගොඩක් ස්තුතියි.ගොඩක් පිං.ම්න ලග්නය සැමට ජයෙන් ජය වේවා❤❤❤❤❤

  • @HasithManoo
    @HasithManoo 13 днів тому +18

    ඇත්තටම ගොඩක් පින්. ඒ වචන ටික. මාර ගැම්මක්. විශ්වයට ස්තුති වේවා. ඔබතුමාට ජයෙන් ජයම වේවා.

  • @roshaniniranjala4012
    @roshaniniranjala4012 13 днів тому +23

    මේක බලන්න ඕනී නෑ කියලා මුලින් හිතුනා . ආයිම කමක් නෑ කියලා බැලුවා .ජීවීතේ මේ වගේ සතුටු දායක දෙයක් ඇහුවාමයි. ස්තුතියි 🙏 ඔබතුමාට . විශ්වායෙන් ඉන්නවා . ඒ වගේම උත්සාහ කරන්නවා. ඒ සතුට උදාකරගන්න.

  • @yashanthidisna8735
    @yashanthidisna8735 13 днів тому +26

    ඇත්ත දැන්ම මගේ ජීවිතේ වෙනස් වෙනවා දැනෙනවා ...පහුගිය කාලය පුදුම කරදර ගොඩක හිටියේ.....බලන්හිටිය වගේ ....හැමදේම ඇත්ත වෙයි කියලා ඔබතුමා ගේ කතාවෙන් පස්සෙ හිතුවා....බොහොම පින් ..

  • @hirudisanayaka9062
    @hirudisanayaka9062 13 днів тому +45

    ❤❤මට මේ video එක අහන්න ලැබුනට විශ්ව මෑණියන්ට ස්තූතිය වේවා ගොඩාක්ම සතුටුයි මට

  • @IndraniGunawardana-c4e
    @IndraniGunawardana-c4e 12 днів тому +18

    ජීවිතයේ අමාරුවෙන් ආවෙ හිතේ හයියෙන් සියලු සතුට සැනසුම වාසනාව උදා වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @HashaniWijesiri
    @HashaniWijesiri 13 днів тому +66

    අවුරුදු ගානක් දුක් විදපු ජීවිතේ අලුත් බලාපොරොත්තු වක් ඇති උනා... ස්තූතියි ඔබ තුමාට

    • @WasanthaKumara-t5n
      @WasanthaKumara-t5n 13 днів тому +3

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @nishanthirankoth3579
      @nishanthirankoth3579 13 днів тому +1

      Matath🎉🎉🎉🎉

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී 13 днів тому +2

      @@HashaniWijesiri මමත් කේන්ද්‍රය බලනව ඔහොම පොදුවේ කියන්න බෑ ...උපතේ දශා නැකැත් බල වැඩි.පිහිටීම් තියෙන අයට වෙනස් වෙනව..
      කේන

    • @IsankaIsanka-n2q
      @IsankaIsanka-n2q 12 днів тому +1

      ❤❤❤

  • @fwkegxdhei9744
    @fwkegxdhei9744 13 днів тому +36

    මීන ලග්නය අපිට කවදාවත් හොදක් තිබුනේ නැ අනේ දැන්වත් හොදනම් විස්වාමතාවට ගොඩක් ඉස්තුති ඔබතුමාටත් ගොඩක් පින් ♥️❤️

  • @Nishumanuji
    @Nishumanuji 13 днів тому +12

    මගේ් කථාවම කිව්ව හරියටම. නැත්නම් හැමදාම මීන ලග්නකාරයින්ට හොදක් නම් අහන්න ලැබුනෙ නැහැ කවමදාවත්. ඔබ තුමාට ගොඩක් පිං. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති!!!🙏🙏🙏

  • @gamingnike4138
    @gamingnike4138 12 днів тому +10

    හිතට සැනසීම ගෙන දුන්නු වචනයකි ඔබතුමා පැහැදිලි කර දුන්නේ.ඔබතුමාata ගොඩාක් පින්.බුදු සරණයි.

  • @DarshaniPeiris
    @DarshaniPeiris 13 днів тому +40

    මේ මොහොතෙ මීන ලග්න හිමි මනන් ඉන්නෙ ජිවිතෙ පවා නැතිකරගන්න හිතෙන මට්ටමට කඩා වැටිලා මේ වචන මට හයියක් වුනා ගොඩක් පින් ඔබතුමාට❤🙏

    • @chamindathusara8927
      @chamindathusara8927 12 днів тому +2

      Mamath ehemai

    • @Intelcolourvision
      @Intelcolourvision 11 днів тому +2

      පරිස්සමින්, ඉවසීමෙන් වැඩ කරන්න.
      බුදුසරණයි.
      🙏🙏🙏

    • @shyamalgayan3253
      @shyamalgayan3253 11 днів тому +4

      ජීවිතේ ව්නාශ කර ගන්න එපා..ඒක ලොකු වරදක්..මෙච්චර ඉවසපු එකේ අලුත් බලාපොරොත්තුවක් එක්ක ඉවසන්න..මමත් මීන..කන්දක් නැන්ගොත් පල්ලමක් තියෙන්නෙම ඕනේ..බුද්දිමත්ව තීරණ ගන්න..වින්දෙම දුක් නින්දා අපහස තමයි..ඒත් බලාපොරොත්තුවක් තිබුනා දවසක ඇත්ත වගේම හොද දේවලුත් වෙයි කියලා

    • @sashinimadushika702
      @sashinimadushika702 10 днів тому +2

      මේ ඔක්කොම ඇත්‍තටම ඇත්තෙන්ම ඉශ්ට වේවා.....

    • @tish6299
      @tish6299 3 дні тому

      Aththamai matath ehemai

  • @DeepikaGalhena
    @DeepikaGalhena 13 днів тому +48

    කනට මි පැණි වක්කරා වගේ මගේ ජීවිතේ ටම අහපු හොඳ ම වචන ටික විශ්ව මාතාව ට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමා ට ගොඩක් පිං

  • @SanjuEkanayaka-r6w
    @SanjuEkanayaka-r6w 12 днів тому +12

    හදවතින් හිනා උන කාලයක් මතකේවත් නැහැ. සියලුම පැතිවලින් වින්දේ වේදනාවම පමනයි. අලුත් බලාපොරොත්තුවක් ඇති උනා. විශ්වමාතාවත් බෙහෙවින්ම ස්තුතියි. ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි. 🙏🙏🙏🎉🎉🎉

  • @RathnasiriWeerasinghe-w3y
    @RathnasiriWeerasinghe-w3y 4 години тому

    හිතට ලොකු සතුටක් දැනෙනවා.ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @ThakshilaMadumali-nh9xz
    @ThakshilaMadumali-nh9xz 10 днів тому +3

    අනේක වාරයක් ගොඩාක් පින් මේ වචන ටික දිව ඔසුවක් වගේ.මගේ ජීවිතේ ගරාවැටිලා මට ශක්තිමත් වෙන්න මේ වචන ටික ගොඩාක් ඉවහල් වෙන බව සත්තයි.තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @hchvvjvhh5635
    @hchvvjvhh5635 12 днів тому +29

    අවුරුදු ගනක් දුක් විැපු ජිවිතේ අලුත්ම බලාපොරොත්තුවෙන් වක් ඇති උනා ස්තුතියි බඔ තුමාට බුදුසරණයි

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 11 днів тому +55

    මීන ලග්නයට. හෝදක්. අහන්න. සැලැස්සුවට. මාගෙ. ආදරණීය විස්ව මාතාවට. ස්තුතියි. ස්තූතියි. ඔබ. තුමාට. ස්තූතියි

    • @අමරසීලිකේ.බී
      @අමරසීලිකේ.බී 9 днів тому

      @@BahrainBahr-db1tt ලග්නයට.නෙවි ඔයාට ග්‍රහ
      පිහිටීම් අනුව හොඳද කියල
      කේන්ද්‍රය ගෙනිහින් බලව ගන්න

  • @padminipriyadarshani9784
    @padminipriyadarshani9784 10 днів тому +41

    මමත් මීන. මේ දාලා තියෙන කමෙන්ට් බලපුවාම හිතෙනව මම වගේම තවත් කීදෙනෙක් හිත් අැතුලෙන් දුක් වේදනා විදිනවද. මේ හිත්වලට බලාපොරොත්තුවක් , සැනසීමක් ගෙන පිනම අැති ඔබතුමාට නිවන් දකින්න. ඔබතුමාට ගොඩාක් පින්. තෙරුවන් සරණයි!

    • @disneyworld4757
      @disneyworld4757 4 дні тому +1

      අනේ ඔව් , අපි ඔක්කොම දුක විදලා..

    • @padminipriyadarshani9784
      @padminipriyadarshani9784 4 дні тому +1

      @disneyworld4757 එහෙමද, මොනව කරන්නද ලබා උපන් හැටිනේ

    • @disniekanayaka7917
      @disniekanayaka7917 12 годин тому +1

      Puduma.dukak winda jeewithe yanna kiyala hithuna wara ananthai meka balala sanaseemak meken labuna❤

  • @adeepapasandul6041
    @adeepapasandul6041 13 днів тому +22

    ඔබට පින්.. මගේ හිත ශක්තිමත් කරාට.. බලාපොරොත්තු වක් දුන්නට

  • @SarojaPerera
    @SarojaPerera 11 годин тому

    ඕනම කෙනෙක් ගේ හිතට ආත්ම විශ්වාස යක් ගොඩ නගා ගැනීමට ඔබගේ වචන වලට පුළුවන් දනාත්මක සිතුවිලි තමා ජීවිතේ ජය ගන්නේ thank you 🙏

  • @PrashaniPerera
    @PrashaniPerera 12 днів тому +26

    මේ වීඩියෝ එක අහාද්දිත් ඇඩුනා...ඔබතුමාට ගොඩක් පිං.එ ඒ වගේම විශ්ව මැණියන්ට ස්තූතියි වෙවා 🙏🙏🙏

  • @AnuradhaSewwandi-v6c
    @AnuradhaSewwandi-v6c 13 днів тому +12

    අමිමො පින් ඔයාට හිත මෙහෙතකට හරි සතුට ක් දුන්නා ට විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @PriyanthaPremalal-e2d
    @PriyanthaPremalal-e2d 13 днів тому +16

    මාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.මා ඇතුළු සියලු දෙනාටම සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. විශ්වයට ස්තූති වෙවා..

  • @Miu-x3y
    @Miu-x3y 22 години тому

    විශ්ව මාතාවට ස්තූති වේවා. ඔබතුමා ට ස්තූති ඔව් මම ඡය ගන්නවා..2025. සියලු බාදක දුරලා....

  • @IndunilHettiarachchi-f8h
    @IndunilHettiarachchi-f8h 13 днів тому +17

    හොඳ ජීවිතේ මං අහා කුලස්සනම වචන ටික මං හිත දැක්මවත් කරගත්තා දෙසැම්බර් 26න් පස්සේ මම මගේ ජීවිතයේ තව තවත් තියෙන වැරදි හදාගෙන පිනක් දහමක් කරගෙන ඉස්සරහට යන්න හිතා ගන්නවා බුදු සරණයි

  • @DensilSanjeewa-h2c
    @DensilSanjeewa-h2c 11 днів тому +13

    මේ දේවල් පැහැදිලි කර දෙන්නට ඔබට බොහෝ පින් මමත් මීන ලග්නයෙන් උපන් කෙනෙක් මට මගේ රැකියාව නැතිවෙලා දැන් අවුරුදු පහක් එක හදන්න මට වාසනාව ලැබේවා ❤️

    • @RohiniSiriwardhana-n8x
      @RohiniSiriwardhana-n8x 10 днів тому +1

      Mea kathawa sampurna attha mamat thama duk vidinawa satha pahak ithiri karanna baa

  • @dammikasampath1736
    @dammikasampath1736 13 днів тому +59

    මෙතුවක් කාලෙට අහපු හොදම වචන ටික 🙏🏻🙏🏻🙏🏻

  • @isankadias4303
    @isankadias4303 9 днів тому +2

    මාත් මීන ලග්නේ.මම හිතුවේ මට විතරයි හැමදේම වෙන්නේ කියලා.ගොඩක් ප්ලෑන් තියෙනවා.විශ්වේ විශ්වාස කරන මම විශ්වාස කරනවා.විශ්වේට ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි මේ වැඩසටහන පෙන්නුවට.❤❤❤

  • @SumanaJothi-g7g
    @SumanaJothi-g7g 11 днів тому +4

    අනන්ත බුදුගුණ බලගැන්වේවා පිංවත් ඔබට හා නරබන ඔබලාට සියලු කටයුතු සඵලවේවා භාධක දුරුවේවා

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 13 днів тому +9

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත මම දැන් ඉන්නෙත්දෑවිදෑවී ගිනිගෙඩක මම විස්වාස කරනව මේ පීඩනයට පත්වෙලා ඉන්න මොහොතක අතේ සතේවත්නෑදෑන් ඔබතුමා විශ්වායෙන් බලා ඉන්නව

  • @පිහපුහෙට්ටි
    @පිහපුහෙට්ටි 13 днів тому +8

    ඇත්ත වගෙ දැනෙනවා දැන් එහෙම තදින්ම විස්වාසය දැනිලා තියෙනවා..ස්තුති ඔබතුමාට දනාත් මක චින්තනය ක් දැනුම් දුන්නට

  • @IreshaPriyangani-qy1ky
    @IreshaPriyangani-qy1ky 13 днів тому +14

    විශ්ව මාතාවට අනේක වාරයක් තුති වේවා.මේ වීඩියෝ එක දකින්නේ අහබ්බෙන්.ජීවිතේ එපා වෙලා හිටපු වෙලාවක්.හැමදාම මොන දේකින් හරි දුක් වින්දා.හිතුවේ කවදාවත් සැනසීමක් නෑ කියලා.හිතට සහනයක් දැණුනා

  • @skwijesinghe7856
    @skwijesinghe7856 13 днів тому +22

    ඇත්තෙන්ම මම මීන හැමදාම කියන දේවල්95%ඇත්ත සිත්තැවුල් නිමාවක් නෑ......
    ස්තුතියි !!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalakaHerath-s7v
    @NalakaHerath-s7v 13 днів тому +9

    ගරා වැටුන ජිවිතයට සව් ශක්තිය දුන් ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏♥️♥️♥️

  • @iroshaninissanka1333
    @iroshaninissanka1333 12 днів тому +9

    හරි ම සතුටුයි .ස්තුතියි ඔබතුමා කියපු හැම දේකට ම..❤❤

  • @sanathpriyantha1166
    @sanathpriyantha1166 12 днів тому +22

    මගේ සියලු ණය ගෙවා යාන වාහන අරන් ඉඩම් අරන් ඉදිරි ජිවිත කාලය සතුටින්ම ගතකරන්න විශ්ව මාතාවගේ ශක්තියෙන් මට හැකිවෙනවාමයි ස්තුතියි ඔබතුමාට බුදුසරණයි

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 13 днів тому +9

    ඔබතුමාට ගොඩක් ස්තූතියි මගේ මල්ලි මීන හොදම ගින්න අදම ඇවුලුව දැනුයි නිවුනෙ ඔබතුමාට ගොඩක් ස්තූතියි කියන කිසිම දෙයක අහකදාන්න දෙයක්නම් නෑ සියල්ල ඇත්තයි දීර්ඝායු සැප සම්පත් නොඅඩුව ලැබේවා පරිස්සමින් සතුටින් ඉන්න❤❤ 🙏 🙏 ස්තුතියි අපගෙ විශව මාතාවට ගොඩක් ඔබට මට අප සැමට ශක්තිය ලබාදී දිරිය දෙනවට ආදරෙයි විශ්වයට ගොඩක්

  • @AnuraRanjith-l2v
    @AnuraRanjith-l2v 7 днів тому +1

    ඔබ තුමාට ගොඩාක් පින් මීන ලග්නය හිමි අයට මේ වගේ දැනුවත් කිරීම ගැන 2025 අවුරුද්ද රටේ ජනතාවට හා මටත් විශ්ව මෑණියන්ගේ ආශිර්වාද ලැබේවා

  • @SumithraFernando-fg7qu
    @SumithraFernando-fg7qu 13 днів тому +8

    ඔබතුමා කියපුදේවල් සැම දෙයක්ම ඇත්ත ජීවිතේ එපා වෙලා හිටියේ කියලා වැඩක් නෑ එතරම් ප්‍රශ්න තිබුනේ ලගින් හිටපු අය පවා තෙරුවන් සරණයි 💐💐💐💐💐🙏🙏

  • @ni-x2p
    @ni-x2p 3 дні тому

    ඔබටත් ජයෙන් ජයම වේවා,තෙරුවන් සරණයි ස්තූතියි ,

  • @madushawerasinha2137
    @madushawerasinha2137 12 днів тому +23

    පලවෙනි වතාවට මීන ලග්නය ගැන හොදක් ඇහුවේ, ඔබ තුමාට ගොඩක් පිං....

    • @samanthisenarath3127
      @samanthisenarath3127 11 днів тому +3

      Namuh meena lagna aya pinata ladi godak minisun ta udaw karanawa namuh kisi gunayak na hodak ahnna laben na😢😢😢😢😢😢😢

    • @dananjaniyapa195
      @dananjaniyapa195 7 днів тому

      ඒකනම් ඇත්ත ❤​@@samanthisenarath3127

  • @PalikaKavindi-qw2ji
    @PalikaKavindi-qw2ji 5 днів тому +1

    මේ කියන ඔක්කොම ඇත්ත වැටෙන්න තියෙන අන්තිම අඩියට වැටුනා මේ අවුරුද්දෙ.ඒත් ආයේ පටන් ගන්න හිතිලා වැඩ කරන ගමන් ඉන්නෙ.මේක ඇහුවම තවත් හිත හැදුනා.🙏😊

  • @SuearnaKimari
    @SuearnaKimari 10 днів тому +3

    ඇත්තටම ඔිබතුමාගෙ කටට මසුරන් දාන්න වටිනවා එ තරන්ම සහතික ඇත්ත කතාවක් ඇස්වලින් කදුලු ගලනවා ඔිබතුමාගෙ මෙි ලස්සන කතාව අහනකොට එ තරන්ම දුක් විදපු මම මින තෙරැවන් සරනයි දිර්ගායු ලැබෙිවා ඔිබතුමාට ජයම වෙිවා

  • @NiroshaNiroshadileukshi
    @NiroshaNiroshadileukshi 7 днів тому +1

    නොනවත්වා ඇස්වලට කදුලු එනවා මේ වීඩියෝ එක බලද්දි .ඒ තරම් ජීවිතේ වැටිලා ඉන්නේ .ඔය වචන පපුවට ඉවසුම් නොදෙන හයියක් .ජීවිතේ විදින්න තියෙන උපරිම සැප විදපු මට අඩියටම වැටිල ඉන්න වෙලාවේ හිතට සැනසීමක් මේ හඩ .ඔබට ස්තූතියි .තෙරුවන් සරනයි .ජීවිතේ ජයම වෙන්න ඕන .🙏🙏🙏

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 13 днів тому +21

    අමිමෝ වින්ද දුක පසුගිය කාලේ හිරිම සතුටයි ඔබ තුමාට ගොඩක් පින්

  • @sajanigunasekara8164
    @sajanigunasekara8164 10 днів тому +2

    ස්තූති විශ්ව මාතාවට ඔබ තුමාගේ මෙවන් අදහස් අහන්න සලස්වාලීම

  • @DeepaNilanthi-h7k
    @DeepaNilanthi-h7k 13 днів тому +8

    ඇත්තටම මින ලග්නයට මෙතෙක් කල් තිබුණේ අසුබ දේවල් මයි ගොඩක් පින් ඔබතුමාට ස්තුතියි

  • @DarshiJayasinghe
    @DarshiJayasinghe 11 днів тому +2

    ඔබ තුමාට පින්. පිඩනෙන් හිටියේ. හිතට සැනසීමක් ලැබුනා ඔබ තුමාගේ වදන් වලට

  • @LasanthaKumara-vc1ny
    @LasanthaKumara-vc1ny 11 днів тому +5

    බොහෝම ස්තුතියි ඔබ තුමාට ..ලොකු සක්තියක් ලැබුණා ... පැහැදිලි කීරීම ගැන ස්තුතියි ..

  • @RathnasiriWeerasinghe-w3y
    @RathnasiriWeerasinghe-w3y 4 години тому

    හිතට ලොකු සතුටක් දැනෙනවා. ඔබට බොහොම ස්තුතියි

  • @sanjeewaniudeshika7983
    @sanjeewaniudeshika7983 11 днів тому +7

    මම මීන ලග්නයේ මම මේ වෙලාවේ ඉන්නේ කියා ගන්න බැරි මානසික පීඩනයක . මම බඳින්න ඉන්න කෙනා වෙන ටකනෙක් එක්ක ගියා ,මගේ රැකියාව නැති වුනා තව තව ප්‍රශ්න ගොඩක් මට අද දවසේ මට ලැබුනු ලොකුම motivation එක ඔබතුමාගේ මේ වචන ටික ගොඩක් පින් 🙏

  • @amcbandara8502
    @amcbandara8502 10 днів тому +1

    මටම කිව්වා වගේ ඇත්තටම මම මටම හිතාගන්න බැරි පීඩනකින් ඉන්නෙ මේ වීඩියෝව පෙන්වා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ....

  • @SuviDhamma
    @SuviDhamma 13 днів тому +20

    🌹🌿😍🙏 ස්තුති !!! සහෝදරයා ඔබට..මීන ලග්න හිමි කෙනෙක් උනත් මට හොද ව්ශ්වාසයක් තිබූනා මේ ව්දින දුකට ජීවිතේ ලොකු වෙනසක් අත ලග තියෙනවා කියලා ..මින ලග්න හිමි සියලු දෙනා වෙනුවෙන් ඔබතුමාටත් ව්ශ්ව මෑණියන්ටත් අනේක වාරයක් ස්තුති !!!මෙවැනි video එක නිසා පුදුම මානසික සතුටක් 😍❤️🌹🌿🌹🌿🌹🌿

    • @samanthisenarath3127
      @samanthisenarath3127 11 днів тому

      Na .kawdawah meena lag .nayata hoda wen na na namai

    • @samanthisenarath3127
      @samanthisenarath3127 11 днів тому

      Maranaya hek aya aseemai mama meena sahu ro wadi asarana kamin mula kara hinsa karnawa deepola sora ganna wa preda karnawa hamange sahodarayo udaw aran pain gah nawa sahodaryoh hirisanun upan gedarin alawanawa

    • @samanthisenarath3127
      @samanthisenarath3127 11 днів тому

      😢😢😢😢😢😢😢😢😢

  • @dinushkadinushka1074
    @dinushkadinushka1074 2 дні тому

    කියපු සියල්ල ඇත්තමයි.දැන්ම සුභ වෙන්න පටන් අරන් කියලා හිතෙනවා.ඔබතුමාට පින්

  • @CharityDeA
    @CharityDeA 11 днів тому +11

    කොච්චර කරත් ඇගයීමක් නැහැ ... වෙන කවුරු හරි ඒ ක්‍රෙඩිට් එක ගන්නවා ... අහිංසක කම නිසා සද්ද නැතුව හිත හදා ගන්නවා ... බුදු දහමට ගලපා ගත්තම හරිම පහසුවෙන් හිත හදා ගන්නවා ... පුරාණ කර්ම ගෙවා දානවා වෙන්නැති කියලා. ඒ වුනාට අහින්සක මීන අයට හරි යන්නම ඕනේ කවදාහරි 🙏❤

  • @chamilaruklanthi2309
    @chamilaruklanthi2309 4 дні тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ඒ වගේම ඔබ තුමාටත්

  • @kusumbalinda4360
    @kusumbalinda4360 12 днів тому +5

    මම විශ්වාසයෙන් ඉන්නවා .ජයෙන් ජයම වේවා ඔබතුමාට ස්තුතියි .විශ්ව මාතාවට හදවතින් ම ස්තුතියි .❤❤❤❤❤❤❤❤❤

  • @SupunSilva-b7t
    @SupunSilva-b7t 9 днів тому +1

    ඔබ‍ට ගොඩක් පින් වැදගත් තොරතුරු ටිකක් kiuwata..

  • @udenika5732
    @udenika5732 10 днів тому +3

    ඔබතුමාට ගොඩාක් පින් .ම්න අපි ගොඩාක් දුක් විදිනවා.ගොඩාක් සතුටුයි 2025 අනාවැකි ඉදිරිපත් කරාට අපට ශක්තිය ක් උනාට ගොඩාක් පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @iPhone-qf4so
    @iPhone-qf4so 13 днів тому +7

    වාසනාවන් වාසනාවන් වාසනාවන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනන්ත අප්‍රමාණවත් ස්තුතියි පිං ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @NilanthiShiromi-d6i
    @NilanthiShiromi-d6i 13 днів тому +4

    අනේ ගොඩාක් දුක් කරදර මැද ඉන්නේ ලොකු ශක්තියක් හිතට ආවා අලුත් බලාපොරොත්තු ගොඩාක් ඇතී වුනා තෙරුවන් සරණයී ඔබතුමාට🙏🙏🙏❣️❣️❣️❣️

  • @SuduaAraliya-p3x
    @SuduaAraliya-p3x 7 днів тому

    හිත හදා ගන්න හරි ඔබ තුමාගෙ වචන ටිකට ස්තූතියි .හිතේ කැමැතෙන්ම පුලුවන් විදියට ම‍ං උදව් කරන කෙනෙක් එත් කිසිම කෙනෙක් ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී.හැමදාම දුක් තාමා විදින්නෙ .ලෙඩක් හැදුන වෙලාවටවත් හිත හදන්න කෙනෙක් නෑ .මේ කතාවෙන් හිතට හයියක් ආව ස්තූතියි 🙏🙏

  • @nknishavlogs2796
    @nknishavlogs2796 13 днів тому +12

    සමීර මහතාටත් ආදරණීය විශ්ව මාතාවටත් ස්තුති වේවා..ඉතාමත් දුක් කරදර වල හිටිය මට සහනයක් ලැබුනේ සමීර මහත්තයා කියපු දේවල් අනුගමන කරලා..🙏🙏

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 14 хвилин тому

    ඔයාට ගොඩාක් ස්තුතියි පින් ඔයා කියන හැම දේම ඇත්ත
    ඇත්තටම ඔයා හරියට මේ 24 දක්වා කියපු දේවල් ඇත්ත මම හිතනවා ජනවාරි වලින් පස්සේ හරි යනවා කියපු දේවල් හරි යයි කියලා ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @malinanda9030
    @malinanda9030 13 днів тому +5

    විශ්ව මහතාව ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @dineshadinesha7487
    @dineshadinesha7487 5 днів тому

    ඔබතුමා කියපු අකුරක් නෑරම ඇත්ත.මගේ ආපු ප්‍රශ්න ගොඩාක් මේ වෙද්දි විසඳිලා තියෙන්නේ ..
    මගේ ජීවිතේ අලුත් සුබවාදී දේවල් මේ වෙද්දි වෙනවා කියලා මට දැනෙනවා.ඔබතුමාගේ වචන ඇත්තටම හයියක් .ගොඩාක් පින් ඒ හැමදේකටම🙏🌷🙏

  • @WeligodaPrema
    @WeligodaPrema 12 днів тому +5

    අසරන වෙලා ජිවිර්හය එපාවෙලා හිටපු මට ලොකු ශක්තියක් ආවා මේ විඩියෝව අහල ස්තුති යි ස්තුතියි ස්තුතිය

  • @chanakahemarchandra
    @chanakahemarchandra 5 днів тому

    හිතට ශක්තියක් ලැබුනා...බොහොම පින් මේ විදිහට ශක්තියක් උනාට..

  • @NewKw-y3x
    @NewKw-y3x 13 днів тому +6

    ඔබ තුමාට ඉස්තුතියි විස්ව මානව ට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @deepikaweerasooriyayaarach40
    @deepikaweerasooriyayaarach40 3 години тому

    ඔබතූමාටත් දිර්ගා යූෂ ලැබේවා,ඔබ තූමාගේ වීඩියෝව බැලූවට පස්සේ මට නැවත ජීවත්වෙන්න හිතූනා,කවදාවත් මගේ අතේ සතේ නෑ,මං මැරිලා හිටියේ සර්,,,,මාජීවත් කරවීමට නැවත,පන දුන් ඔබට ස්තුතියි,මං මීන ලග්න හිමීයෙක්, ඔබතුමාට තෙරුවන් සරණයි,,,,,,,,

  • @sandhyawijerathne5539
    @sandhyawijerathne5539 10 днів тому +7

    මේ කතාව නම් ඇත්තම ඇත්ත.මා වගේ සියලු ම මීන ලග්න හිමියන්ට යහපතක් ම වේවා.ඔබ තුමාටත් තෙරුවන් සරණයි .

  • @navodasajini9054
    @navodasajini9054 10 днів тому +1

    ජීවිතේ එපාම වෙලා ඉදපු මොහොතක,ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න වෙලාවක ,ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් ආසාවක් ඇති උනා ඔබතුමාගෙ වචන වලට.

  • @ashasilva5736
    @ashasilva5736 11 днів тому +4

    මම අවුරැදු 19න් පසුව ඉදගෙන මේ වෙනකම්ම ඉතාම දුක් ගින්දර උහුලාගෙන ආපු දුක්විඳිපු අමිමා කෙනෙක් මම පුතා ඔබට බුදුසරණ යි අහිංසකම සතුටක් ලබා දුන්නට පිං කුසල් ලැබේවා

    • @AmllaDawatage
      @AmllaDawatage 10 днів тому +1

      අනේ අම්මෙ ඔයාට හරියනවමයි.දුක් වෙන්න එපා.ජේසු.පිහිටයි ඔයාට

    • @ashasilva5736
      @ashasilva5736 10 днів тому

      @AmllaDawatage බුදුසරණ යි පුතේ ඔබට ❤

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 10 днів тому +1

    විශ්වයට ස්තුතියි. ඔබතුමා කියපු සේරම මීන ළක්න මට හරියටම හරි. බොහොම ස්තුතියි ඔබතුමාට 🙏බුදුසරණයි 🙏🙏🙏👍🎧

  • @LakminiHettiarachchi-h9j
    @LakminiHettiarachchi-h9j 13 днів тому +4

    Obata pin .godak pin.meena hamotama suba wewa

  • @hishanthisamanmalie6284
    @hishanthisamanmalie6284 12 днів тому +1

    ජිවිතේ හැම අංශයේන්ම ගොඩාක් දුක් වින්දාා. හැමදාම ප්‍රස්න ගොඩක . පුදුම ඉවසිමකින් ජිවත් වෙිිනනේ්. මෙිි මහතාගේ වචන ටිකෙන් ජිවිතේට හයියක් ලැබුණා. විශ්වයට ස්තුති වන්ත වෙිිවා.

  • @JayaniKaushalya-uf1ck
    @JayaniKaushalya-uf1ck 11 днів тому +5

    Godak ස්තුති ..ඇත්තටම හිතට loku සහනයක්

  • @PiyuminiKanchana
    @PiyuminiKanchana 8 днів тому

    ඔබ තුමා කියනවා වගේ මම මහා ගිනි ගොඩක හිටියේ දැන් ටික දවසක ඉදලා හිතට සැනසීමක් ගෙන දෙනවා සතුටුයි ඔබ තුමාට පිං

  • @user-chanuwa
    @user-chanuwa 11 днів тому +4

    එසේම වේවා ස්තුතියි ඔබ‍ට

  • @chandimaudayanganie7677
    @chandimaudayanganie7677 6 днів тому

    ගොඩක් පින් හිතට ලොකු සහනයක්.. වචන ටිකම

  • @srilankha2482
    @srilankha2482 13 днів тому +4

    Vishwa mathawata බොහොම pin බොහොම isthuthi . පුදුම තරම් duk vinda පහුගිය අවුරුදු ගාණක් . Sanasimen inna පුළුවන් වුණොත් ඇත්තටම ඇති . E තරම් අදටත් duk vidinawa.

  • @nuranijivanthi7743
    @nuranijivanthi7743 11 днів тому

    ඔබතුමා ට ගොඩක් ස්තූතියි ගොඩක් පින් ජීවිතේ නව බලාපොරොත්තුවක් දුන්නා ට

  • @indusugathadasa9978
    @indusugathadasa9978 12 днів тому +3

    ඇත්තෙන්ම මං මාව විශ්වාස කරන් යන ගමනක ඉන්නෙ..කාලෙකට පස්සෙ අහන්න ලැබුන ශුභවාදී වදන් නිසා ඒ විශ්වාසය ය්හවත් අලුත් උනා.ස්තූතියි ඔබතුමාට..මං ජීවිතය ජය ගන්නවාමයි...🎉🎉🎉

  • @iroshaninissanka1333
    @iroshaninissanka1333 5 днів тому

    ස්තුතියි! ඔබතුමා කියපු දේවල් 100%ඇත්ත !! මට ඇත්ත වුනා.❤❤❤

  • @heshanrathnayaka4653
    @heshanrathnayaka4653 13 днів тому +19

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏..................

  • @nilushaherath25
    @nilushaherath25 9 днів тому +2

    මගේ ලොකු දුව මීන බය උනා හොදටම...උසස් පෙළ ලියන්න ඉන්න මගේ දුවට විශිෂ්ට ජයක් ලැබෙනවා..මට විශ්වාසයි ...ආදරණීයම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..ඔඹතුමාට ස්තූතියි 💜️💜️🙏🙏🙏

    • @NewUser-sf7rs
      @NewUser-sf7rs 3 дні тому

      Mata Ada gvita satutuma dawasa maga putaga. Iagnaya Mina oba kiuwa siyaluma dawal attamai maga siyalu davi Rakawarana labawa

  • @HawagelasanatheVinodani-zh1xq
    @HawagelasanatheVinodani-zh1xq 11 днів тому +6

    ඔබතුමාට තෙරුවන් සරණයි මොන දේ නැතත් ඔබතුමා කියන දේ විශ්වාස කරනවා මම 🙏🙏🙏🙏🙏

  • @SunetraDissanayake
    @SunetraDissanayake 3 дні тому

    ඇත්තටම හරි මම ත් මීන😢😢😢 දැන් ඉන්නේ ත් දුකෙන් ඔබ තුමා කියන ඔක්කොම හරි මට ම කියනවා වගේ තෙරුවන් සරණයි ඔබ තුමා ට 🙏🙏🙏

  • @AnuraDanapala
    @AnuraDanapala 12 днів тому +3

    ඔබ තුමාපැවසු සියලු ම. දෙ වල්. ඇත්ත මගේ ලග්නෙත් මිණ

  • @nimeshagimz4908
    @nimeshagimz4908 6 днів тому

    ඇත්ත වෙනසක් තියේ ළඟක ඉඳන්.කියන්න බැරි තරම් ලොකු පීඩනේක හිටියෙ ගොඩක් කල් ඉඳන් 😢 ස්තූති ඔබතුමාට ධෙර්යයමත් කරාට

  • @LakshminiGamage
    @LakshminiGamage 12 днів тому +3

    මම ගොඩක් අසරන උන කෙනෙක් සිතට ලොකු සහනයක් ලැබුණේ ඔබ තුමාගේ වචන වලින්. මම දන්නවා කවදා හරි මට හරි යයි කියල තෙරුවන් සරනයි...❤❤❤❤

  • @DilhaniDilrukshi-o7s
    @DilhaniDilrukshi-o7s 10 днів тому

    Oba thumata godak pin.vishwayata ස්තූතියි

  • @amilachamath1465
    @amilachamath1465 11 днів тому +3

    එසේම වේවා!!! ස්තූතියි ඔබට.

  • @milanimendis3401
    @milanimendis3401 4 дні тому

    ආයෙත් අහනවා.හරිම සතුටුයි.ගින්දර ගොඩක් තාම එහෙමයි.හරිම සතුටුයි.මගේ හිතේ හයියෙන් තමයි.මේ ප්‍රශ්ණ එක්ක දැගලුවේ.25 ගොඩ එනවාමයි.කියලා හිතේ හයිය තියාගන ඉන්නේ.මේ වීඩියෝ එක තවත් ශක්තිය ධෛර්යය ගෙනාවා.මම මාව විශ්වාස කරනවා හැමදාම.ඒකමයි හිතේ හයිය.මම නිවැරදි නිසා මට මාව විශ්වාස කරනවා.

  • @BuddhikaBuddhika-oe3pt
    @BuddhikaBuddhika-oe3pt 13 днів тому +3

    ගොඩක් පිං ඔබතුමාට මාගේ හිත ශක්තිමත් කරාට බොහොම ස්තූතියි

  • @NimanthiUpeksha
    @NimanthiUpeksha 9 днів тому +2

    Duka ahapu aya upades dunna misak udaw kale neee meka ahuwama kiyn beri thram amuthu hageemk awaaaa ane dan duk winda athi appa hmdama dukamai ath meka ahuwa aye epaduna wage❤ ane bohoma sthuthi