Q&A❤️| Answering Personal Couple Questions😱😅| සිංහල vlog |

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 553

  • @malielakshi
    @malielakshi Рік тому +69

    Comment වලට reply එකක් හරි heart react එකක් හරි දාන එකම couple එක මම දැකපු... 🥺♥️ I really respect it Aiya & Akka 😎😇

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj Місяць тому +2

    දැක්කමත් හිත නිවෙන කපල් එකක් හරිම ආදරේ ඔය දෙන්නට මේ රටේම ඉන්න ඔය දෙන්න මොකද දකින්න ආසම දෙන්නෙක් ඔය දෙන්න හරිම විනෝද දෙන්නෙක්..ඔය දෙන්නගෙන් අපිටත් ගන්න දේවල් ගොඩයි ❤️❤️👌🤭

    • @eshiandhella
      @eshiandhella  Місяць тому

      Aneee🥹❤️ ආදරෙයි!🫶🏼

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Рік тому +19

    mix school එකකට ගියපු අය තමයි දන්නේ ඒ ආතල් එක 😁. අක්කී ඔයා තවත් ලස්සන වෙලා අනේ ❤️❤️

  • @sheharahennayake2319
    @sheharahennayake2319 Рік тому +47

    Aneee.. the way Eshi was looking at Hella when he was describing how she handles everything 😩 so lovely 😩❤

  • @laxmirathnayaka8718
    @laxmirathnayaka8718 Рік тому +5

    Oyalage me wayasata jewethe hodin therum aran inna eka gena godak happy....hemadama me widiyata adaren inna oyala dennata hadawathinma wish keranawa...

  • @nirashapriyadarshani5883
    @nirashapriyadarshani5883 11 місяців тому +4

    Shooi aneee❤❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 Рік тому +15

    ඔයාලා දෙන්නා ජීවිතේ විදිනවා දැක්කම ආස හිතෙනවා එහෙම ජීවත් වෙන්න.හැමදාම සතුටිම් ඉන්න බුදුසරණයි 🖤🥺✨️

  • @gishanvishmitha695
    @gishanvishmitha695 Рік тому +5

    hella aiya ada serious wadiiii,Ekath eka athakata patta

  • @milindaprabath7785
    @milindaprabath7785 Рік тому +5

    Hadavathinma katha karana maru dabalak❤️
    Ishi akki & ayya❤️🥺
    adarei ane dennatama❤️🥺
    Hamadama sathutin parissamata inna onaaaa❤️❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 10 місяців тому +2

    Hella aiya beard ekth ekk mra handsome ❤️❤️

  • @adiii_05
    @adiii_05 4 місяці тому +2

    mn dnnw akkl couple's compare krnw kiww ek gana.. saw sm bad comments..oyl ewa gnn gnn epa everyones great in their own way ne.. as ur true fans we know tht..adarei godaak

  • @laxmirathnayaka8718
    @laxmirathnayaka8718 Рік тому +2

    Aththatama marama hoda couple ekak..oyalata mn comment keranne 1st time me..samahara ewata es welata kaduluth awa...godak experience ganna puluwan...hemadama th sathutin inna kiyala wish keranawa...oyalage hema vedieos ma balanwa...good luck

  • @HT-mn8rk
    @HT-mn8rk Рік тому +16

    The most loving and honest couple I have ever seen!♥️✨

  • @menorigajanayaka8364
    @menorigajanayaka8364 Рік тому +1

    Ane aiya katha karaddi akki balagena inna vidiha asa hithenva oyala inna vidiht💗

  • @paramisamarakoon8837
    @paramisamarakoon8837 Рік тому +5

    මේ ඩයස්ගෙ නන්ගිද 😳 බුදු අම්මෝ ලස්සන 😱💗✨️

  • @ShaweeN_
    @ShaweeN_ Рік тому +4

    Favorite Couple ❤. හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤.

  • @tharindigeemanthi7345
    @tharindigeemanthi7345 Рік тому +2

    Oyala harima humble mn dakapu videos walin mata ehema hithuna hamba unoth katha karanna asai 🥰

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank you so much ❤️ kawada hari hambawemu💗

  • @rash_2917
    @rash_2917 Рік тому +8

    දෙන්නට දෙන්නා හදුන ගනිපු හරිම ලස්සන ආදරයක් 😇❤️ අක්කිගෙයි අයියගෙයි ආදරේ තවත් ආත්ම ගානක් මේ විදිහටම පවතින්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰 ආසයි අක්කිවයි අයියවයි ඇත්තටම හම්බෙන්න 🥺💗
    One of my favourite Lovely Couple 🥺❤️ , ආදරෙයි දෙන්නටම ගොඩක් 🤗
    අනේ අක්කි මගෙ ලොකු පූස් බබාට සනීප නෑ අක්කිටයි , අයියටයි පුලුවන්ද එයාට ඉක්මනින් හොද වෙලා , කලින් වගේම චණ්ඩි වැඩ කර කර ඉන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරන්න 😭❤️
    බුදුසරණයි 🌸🌸🌸🌸…

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank you so much anee❤️ ikmanata saneepa wenna kiyala wish karanawa patiya ta🥺❤️

    • @rash_2917
      @rash_2917 Рік тому +1

      @@eshiandhella Thank You So much akki , ayya 😭 ගොඩක් ස්තූතියි 😭❤️🥺🙏

  • @vindyadesilva1130
    @vindyadesilva1130 Рік тому +11

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නාම ජීවත් වෙන විදිහ.ආදරෙයි හැමදාමත් ❤❤❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Thank you so muchh❤️❤️ Adarei!

  • @ThamudiKalehepathirana-l7u
    @ThamudiKalehepathirana-l7u Рік тому +4

    අනේ cute කපල් එකක්.... ඔයාලා දෙන්නා ජීවීතේ විදින හැටී දැක්කම අපී ගෙවන ජීවීතේ මොකක්ද කියලා හිතෙනවා..... මේ වගේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා දෙන්නගෙම ජීවීතේ සාර්තක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා... ජේසු පිහිටයී ❤❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank you so much anee❤️ ආදරෙයි!

  • @SamithprasannaSamith
    @SamithprasannaSamith Рік тому +4

    මාරම ලස්සන couple එකක්.....හැමදාමත් සතුටින් ඉන්න......😊 බුදුසරණයී ❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Thank you so much! බුදුසරණයි 🙏

  • @rashminiwarthana9293
    @rashminiwarthana9293 Рік тому +1

    වීඩියෝ එක බලන්නෙ නම් පරක්කු වෙලා .ඒත් comment එකක් නොදා බෑ කියල හිතුනා.ඔයාලා දෙන්න මම හරි ආස couple එකක් .හරි නිහතමානී ආඩම්බර නැති හදවතින් කතා කරන දෙන්නෙක් ඔයාල දෙන්න. අක්කා නම් ටිකක් දඟලනව චූටි කෙල්ලෙක් වගේ.ඒ නිසාම වෙන්න ඇති අක්කට මම ගොඩක් ආසත්.ඔයාල දෙන්න ජීවිතේ විඳින හැටි දකිද්දි ඇත්තටම ආසයි .ඒ වගේම සතුටුයි .එකිනෙකාට ගරු කරන විදිහ මම ඔයාලගෙන් දකිනව.හැමදාම ඔය විදිහට ම ජීවිතේ විඳින්න.එකිනෙකාට ගරුකරන්න ,ආදරෙන් ඉන්න ලැබේවා ...

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Thank you so much මේ comment එකට🥹❤️ ආදරෙයි!

  • @ChenukaMewan
    @ChenukaMewan 3 місяці тому +1

    Kohomada oyalata ❤

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому

    lassana wadak

  • @kaveeshaliyanage6228
    @kaveeshaliyanage6228 Рік тому +2

    Mt nitharama hithenawa relationship ekk patan gattahm ape freedom ek neti wei kiyl. Eth oyala life ek enjoy krn widiyt attama asa hithenw tawa kenek ekk life ek share krgnn. Oyl gdk lucky. Mat hithanw e wage patner kenek lebei kiyl. Oylt api gdk adarei❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank you so much ane❤️ therum ganeema thiyennama ona relationship ekaka sathutin nidahase inna💗

  • @zoeyxian94
    @zoeyxian94 Рік тому +1

    hate comment hithak athuwa danne kohomad ane mechchara shok loveley couple ekata ... love u akki ayya 😍 😍

  • @liyanamunasinghe4024
    @liyanamunasinghe4024 Рік тому +3

    Hyy akki,aiyaaa...oyala denna marama shok..harima cute.... hamadama adaren inna.Ashan aiyatath godak adarei ❤ parissamin inna ...Bs

  • @jedylmee
    @jedylmee Рік тому +4

    Attatama ayya ge love explain akan mata nm gdk dewal gnna puluwan una mage relationship akata .. ayya kiwa wage kawadawath break up kiyna word aka genna epa kiwa . Ekh attak api eh de kiwama ekh parak aye aye ite wada hurt wenna dewal kiynna Patan gnawa .. .. ekh mage relationship aka thiba mage waradak ..man aye kawadawath ehma karana nh kiyna ekh ade hitha gatta .. ❤❤ Thanks ayya akki mata me wage watina deyak gnna oyalage katawa apita ahnna share karata .. ❤❤ Much love my favorite couple..Wishing you a future filled with a circle of friends who bring love, laughter, and endless support to your lives as a couple. ❤❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому +2

      Thank you so much nangi❤️ ape videos walin oyala hondak igenagannawa nam api godak asai ekata❤️

  • @WorldCuties.
    @WorldCuties. 3 місяці тому +1

    Akkiyi ayiyayith eyayi mayi Wagemayi🥺🥰🥰❤️❤️hamadama oyala denna ohoma adaren sathutin pissu nata nata inna 🥺🥰akka mage copy ekak ayiya mage bf ge copy ekak wage aneh🥺❤️🥰last question ekata answer karapu eken mata eka hodatama theruna 🥺🥰

  • @yoshinimoksha997
    @yoshinimoksha997 Рік тому +4

    Love languages lesson eka gdk important ❤ thank you so much both of u 😘❤

  • @RSN_GAMING
    @RSN_GAMING Рік тому +3

    Luv u both aiya and akki loved watching your videos ❤

  • @SajiniNimeshika-h6l
    @SajiniNimeshika-h6l Рік тому +1

    Oyla hamadama sathutin inna one .oya adare hamadama thiyenna one budusaranai adarei ❤❤❤

  • @didulamudalige1206
    @didulamudalige1206 Рік тому +2

    Ane harima lassana couple ekak❤ hamadama sathutin inna hina wela😊

  • @zahreennawfer4096
    @zahreennawfer4096 Рік тому +11

    Much love to you guys !! Love watching your videos ❤

  • @jehanlopez1257
    @jehanlopez1257 Рік тому +3

    Eshi ge voice eka maru❤

  • @rishmimeleesha429
    @rishmimeleesha429 Рік тому +3

    ඉක්මනින්ම genawaned video ekak adreiii aneh ❤🌼

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Oww! Hama Saturday ma api aluth video ekak genawa🙈❤️

  • @ChamiChetha-fc7vw
    @ChamiChetha-fc7vw Рік тому +4

    Ane man අසම couple eka😘❤️ love you 😘❤️
    Budu amme Eshi akkage mahatha issara😳💔
    Ane dan inna vidiha hodai Eshi akka❤️❤️
    Ane matath hella aiya wage kenek one😜🙈❤️

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank you so much anee❤️ “buduamme” kiyala daapu kaalla dakala bada allagena hina wenawa thaama api denna😭😂🤣❤️

  • @sohaneesawindya6955
    @sohaneesawindya6955 Рік тому +3

    Video eka danakal aye parana ewa bala bala hitiye appa echchara abbahi una lagadi dakkath oyalawa😍🥰.....mama asama bestma yt couple eka😍😘😘 hamadama sathutin inna dennam🥰😘😘 god bless both of you🥰

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Thank you so much❤️ god bless you!

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana Рік тому +9

    පරිස්සමෙන් ඉන්න දෙන්නම❤ බුදු සරනයි 😍😘♥️

  • @Mashi_Silva
    @Mashi_Silva Рік тому +1

    UA-cam කරන කොච්චර creative couples හිටියත් වැඩක් නෑ .. අක්කයි අයියයි වෙනමම බ්‍රෑන්ඩ් එකක්... මංනම් මාරම කැමතියි ඔය දෙන්නට. කිසිම ලොකු කමක් නෑ දාන හැම කමෙන්ට් එකටම රිප්ලයි කරනවා.අපි ආදරේ කරන චරිත අපි වෙනුවෙත් තප්පරයක් වෙන් කරනවා කියන්නෙ ලොකු දෙයක් අක්කෙ,අයියෙ. ඔය දෙන්නා තමා මටනම් Best 💗💐

  • @vishmigurusinghe0010
    @vishmigurusinghe0010 Рік тому +1

    දෙන්නගෙම ideas ගැළපෙනවා.ඒක හින්දා ඇත්තටම ආසයි ඔයාලා දෙන්නට ❤️😫

  • @rameshdilhara74
    @rameshdilhara74 Рік тому +1

    Aiya dan live streaming karanne naththe Ai ❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Events and shoots nisa eka welawak thiyaganna amarui hamadama stream karanna. Eka nisa break ekak gaththa! Aye dawasaka ewi kiyala balaporottuwen innawa 🥹💜

  • @matta2097
    @matta2097 Рік тому +1

    Api hamadama oyala denna ekka inno 🎉❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 Рік тому +13

    30:17🥺❤️
    අයියා අක්කා දෙන්නාම හදවතින්ම කතා කරනවා කියලා තේරෙනවා ඇත්තටම😁🥺❤️ අනික හරිම ජොලි ඩබලක්😂❤මේ වගේ සතුටින් ඉන්නෝ හැමදාම 😁💕

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank you so much anee❤️ adarei!

  • @ChathurangaFernando-fs2mc
    @ChathurangaFernando-fs2mc Рік тому +2

    Adarei......😍😍😍

  • @hirunipabasara6441
    @hirunipabasara6441 Рік тому +1

    Oyala denn gdk understand eke innw kyl peno😢 helata gdk iwsmk thiyenw❤😢.
    Good luck both❤😊

  • @NaviniNimesha-zz7tb
    @NaviniNimesha-zz7tb Рік тому +1

    Wenda wagem adth oylge video eka beluw dennama kiypu dewl hithata godk denuna Aiya & Akki..💖😍 Aiya anthimt kiuw tik 100% Aththa.wachna kiynne godk barapathala deyk..Akkith aiyth godk lucky..Hemadmath oy wgema adren sathutin inna..Love you..❤️❤️😘 Eshi & Hella..

  • @dinithikushalya2993
    @dinithikushalya2993 Рік тому

    Oyala denna shok❤❤ akkige aiyagei video beluwata ada thamai mulinma coment ekk demme❤❤❤

  • @wohanchamara
    @wohanchamara Рік тому

    හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම

  • @sadunisaduni6930
    @sadunisaduni6930 Рік тому +1

    Akkiyagr hinawata kathwatai asa mn❤ aiya ammata siri kiyapu eka nm maruwata kiuwa😂 aiya , akki dennam sathutin parissamin inna oni😊❤

  • @gamingvinty2810
    @gamingvinty2810 Рік тому +6

    cute couple😍

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 Рік тому +3

    Our cute,lovely and funny couple❤🥰🤗 ආදරෙයි❤️🤗

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank youuu! ආදරෙයි! ❤️

  • @IMESHARUBY
    @IMESHARUBY Рік тому +2

    video ek nm balala gdk wela unth , comment ek dnn aye awa....😂💗😻

  • @Ashi-nathashadesilva
    @Ashi-nathashadesilva Рік тому +1

    Mt ada tma note une akkagei aiyagei videos hrim lssnai attatm 😊 dn me okkom videos blgen yn gmn prissamin inna akkai aiyai dennma budusarnai 😊♥️

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Thank you so much anee🥹❤️ welcome to our UA-cam family💗

  • @hansisandarenu7458
    @hansisandarenu7458 Місяць тому

    Kohomada akke kettu une

  • @anjaleeimalka4895
    @anjaleeimalka4895 Рік тому +1

    Adarei ❤

  • @chandulabandara-po4oq
    @chandulabandara-po4oq Рік тому +2

    Good work guys keep it up❤

  • @kw6439
    @kw6439 9 місяців тому

    Aye mula indn akkigei aiyagei old videos blanna tharan addiction videos thiyenne akkilata. Thank you both of you guys ❤ good luck

    • @eshiandhella
      @eshiandhella  9 місяців тому

      Thank you so much❤️❤️

  • @UniDiaries-ti4tw
    @UniDiaries-ti4tw 2 місяці тому +1

    Im addicted to ur vlogs❤

  • @AushadiNadeesha-to1ji
    @AushadiNadeesha-to1ji Рік тому +1

    Vedio ekk danakn balan idye 🥺🤭 oyl dennage vlog wlt thama mn asama. E thrama lassana couple vlogs dakala na.e tharam cute ane oya dennaa❤️🥺

  • @Puk_ganziya
    @Puk_ganziya Рік тому +2

    Walle rila wallen soda 😅 adarei thamath hella saha akke oayath maru dennama gammak allamu thawath idiriyata yanna kiyala wish karanawa 💜

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 Рік тому +3

    Lovelyyyyy ❤

  • @Chalu668
    @Chalu668 Рік тому +1

    මන් අද තමා ඔයාලාගේ විඩීයෝස් බලන්න ගත්තේ අනේ හරිම ශෝක් අක්කියා හරිම qute❤ ඔයාලා දෙන්නා හරිම Matching ශෝයී❤❤❤❤

  • @Lucky-99-d1p
    @Lucky-99-d1p Рік тому +1

    dawasaka hambenna asama dennek❤.eshi mage wayasemai.mage bf hela aiya wagemai.e gathigunamai.hithana widiyath godak durata samanai.hela aiya wagema mage bf th muhude rallakwath paganna enne😂.mama asa hinda mawa ekkn ynwa

  • @drawningacademy2011
    @drawningacademy2011 Рік тому

    oyala denna shok ane❤❤
    Oyalage chitu wage akkenek matath idiya ayage nama chuta aya nathiwela dan Masa 2 k wenawa😢 chituwa adaren balaganna❤❤❤

  • @aruniubesekara2914
    @aruniubesekara2914 Рік тому +1

    කෙට්ටු උනේ කොහොමද කියලා තමා අහන්න තියෙන්නේ අක්කේ😂😁

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      First Q & A video එකේ අපි ඒක ගැන විස්තර කෙරුවා🙊❤️

  • @omashiii
    @omashiii Рік тому +1

    Video eka enakn balan hitiyaa 🎉🥰

  • @SamsunNirosha
    @SamsunNirosha Рік тому +2

    Need more Vlogs!!!❤️🌝

  • @esharalakshan4453
    @esharalakshan4453 Рік тому +3

    hella itn cod m ,steam krna kale idn asma charithyk dn itn vlogs blnwa ❤❤ . Reapect & lovely couple 💪❤️

  • @MalshiPrabodaniyapa
    @MalshiPrabodaniyapa Рік тому +4

    අහම්බෙන් දැක්ක ඔයාලගෙ Video එකකින් දිගටම ඔයාලගෙ videos බලන්න හිතුනා ❤️

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 Рік тому +1

    ඇත්තටම අයියා අහිංසකයි 😁

  • @dilshahettiarachchi7898
    @dilshahettiarachchi7898 Рік тому

    Oyalge diet vlog ekka karannako.what I eat in a day wage ekak

  • @bukkidiary
    @bukkidiary Рік тому +2

    ඩයස්ගේ ලස්සන නංගියී හැන්ඩ්සම් මස්සීනායී❤

  • @desktop1100
    @desktop1100 Рік тому +2

    Thank you u got good values🙏🏻✝️

  • @Chama_03
    @Chama_03 Рік тому +14

    Listening to advices of you guys feels like a warm embrace. Words of both of you provide solance and encouragement and reminding us to be kind to each other and approach life with compassion 🥺♥️😻
    Thank you so much guys..!!
    lvu u guys..!! ❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Thank you so much🥹❤️ love youu

  • @chathuriherath
    @chathuriherath Рік тому +2

    Love you both nangi malli❤

  • @KumaraNuwan-ri1ev
    @KumaraNuwan-ri1ev Рік тому +1

    අක්කි අයියා හරි ලස්සනයි ❤❤❤

  • @RodneyPerera-b5x
    @RodneyPerera-b5x 5 місяців тому +1

    ❤❤❤❤❤❤Akarsha york

  • @DilshanThilina-gj8ed
    @DilshanThilina-gj8ed Рік тому +1

    Akki Oyalab dennata dn pissu watila inne 🙈 my fav couple ❤

  • @renukamankotte6803
    @renukamankotte6803 Рік тому +2

    Mage birthday eka August 1

  • @kenanpromod3950
    @kenanpromod3950 Рік тому +1

    Love story eka gennko🥺❤️

  • @cezergaming3948
    @cezergaming3948 Рік тому +1

    හරි ආසයි ඔය දෙන්නම මීට් වෙන්න ❤️ ආදරෙයි දෙන්නටම මම ඉසුරි 🥰🌹❤️

  • @shashikalakmali128
    @shashikalakmali128 Рік тому

    Food challenge ekak onii 😎👍

  • @rosheltissera417
    @rosheltissera417 Рік тому +1

    mn oye dennata hari adareiii ❤ math podima kale giye st. nicholas ekata thamai negombo 😍♥ god bless you both

  • @Anna-vlogs
    @Anna-vlogs Рік тому +2

    😂mn wage Justinta kemathi kenek kiyala denagaththama mn 😢😢😢😢 mn wage thawath kenek inno August 25 ape ammage birthday yeahhhh 🎉 akkawai ayyawai meet wunoth ahamben edata aniwa mn tiktok ekak karanwa hode onna kalinma kiwwa ❤❤❤❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому +1

      Aniwaryen❤️ ammita Early Birthday wishes💜 meet wemu kawadahari🥳

    • @Anna-vlogs
      @Anna-vlogs Рік тому +1

      @@eshiandhella Thanks dennatama aniwarenma meet wemu

  • @Nehara89282
    @Nehara89282 Рік тому +1

    Heta akkage birthday ekane ...❤❤❤❤❤❤❤❤❤

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Adaaaa🙊❤️

    • @Nehara89282
      @Nehara89282 Рік тому

      @@eshiandhella aaa...ada ne🌝🌟
      Enam happy birthday akkiyaaa🫶
      Parissmin,sathutin inna aiyyath ekka ✨🥰🥰🥰🥰🥰

  • @KuburegedaraBandula-yr1yr
    @KuburegedaraBandula-yr1yr Рік тому +2

    අපි ඔයාල දෙන්නට ආදරෙයි ❤️🥺

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Thank you anee🥹❤️ ආදරෙයි!

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb Рік тому +3

    හැමදාම වගේ සුපිරියක් තමා ඉශි අක්කි හෙලා අයියන්ඩි 💜️🤘😁✌️

  • @nethminavodya-hr6tl
    @nethminavodya-hr6tl Рік тому +2

    හේයි ලස්සන ලමයා eshi❤️❤️❤️❤️❤️

  • @niroshikasewwandi
    @niroshikasewwandi Рік тому +3

    Ane akkatai ayyatai dennatama adare hithuna 🥰. Video eka upload karanakan balagena hitiya. Upload karanna parakku una nisa oyala dennagei , eshan ayyagei parana video bala bala hitiya. Mulinma oyalage UA-cam channel eka dakke eshan ayyage UA-cam channel eken. Dan nam Saturday wenakan balagena innawa oyala dennage kolam balanna. Oyalage video walata addicted wela inne. Hamdama wage adath video eka godak lassanai wagema api godak dewal igena gaththa akkiyo. Hamadama sathutin parissamin inna ❤️. Godak adarei ❤️❤️❤️
    Eshi and Hella is the best ❤️❤️❤️

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Thank you so much nanga❤️ ape hama video ekakma waraddanne nathuwa balala apita comment ekak danawa kiyala dannawa💗 godak adarei!

    • @niroshikasewwandi
      @niroshikasewwandi Рік тому

      @@eshiandhella oyala dennagei, eshan ayyagei video waraddanne nathuwa balanawa ❤️🥰😘

  • @jithmanamindi
    @jithmanamindi Рік тому

    Anee🥺🥰❤️

  • @nethmiabilasahini4407
    @nethmiabilasahini4407 Рік тому +2

    Aiyage diet eka mokkda kettu une kohomda? vedio wala mn dekka kalinta wada godak kettu wela kiyala. eshi akke hella aiye vedio eka maru❤️🥺😊

  • @ayunimuhandiram2842
    @ayunimuhandiram2842 Рік тому +3

    You guys are sooo sweeeet! 💜💫

  • @nithyahansana157
    @nithyahansana157 Рік тому +1

    Sweet couple..♥️

  • @thiranjayagamlath6212
    @thiranjayagamlath6212 Рік тому +1

    Mama eyye video ekak danakan balan hitiya ❤❤

  • @sidrairshad8033
    @sidrairshad8033 Рік тому

    Apiii SBC come on girllll 🎉😂

  • @Shenal.andrew06
    @Shenal.andrew06 Рік тому

    Prettiest is this you both reply for everything

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Aneee🥹❤️ always love to read you guys’ comments and respond🫶🏼

  • @vihabalasuriya9018
    @vihabalasuriya9018 Рік тому +5

    මම නම් youtube couples වලින් ආසම ඔයාලා දෙන්නටයි yash and hass ටයි🥺ඔයාටගෙ පලවෙනි youtube video එකේ ඉඳන් ම මම ඔයාලා එක්ක ඉන්නවා❤මම අක්කිව instergram follow කරන්නේ ගොඩක් කාලෙක ඉඳන්❤ඒ කාලෙ අක්කි drama queen කියලා තමා හිටියෙ❤මම මාර ආදරෙයි ඔයාලා දෙන්නටම.දවසක කොහෙදි හරි ඔයාලා දෙන්නව හම්බෙයි කියලා මම හිතනවා.එදාට මම අනිවාරෙන් ඔයාලා එක්ක ඇවිල්ලා කතා කරලා යන්නම්🥺❤️

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Aneee🥺❤️ කවදකහරි අපි meet වෙයි! Thank you for this sweet comment🥹❤️

    • @vihabalasuriya9018
      @vihabalasuriya9018 Рік тому

      @@eshiandhella ❤️

  • @NimnaviSandasara-rl3gq
    @NimnaviSandasara-rl3gq Рік тому +2

    Lovely Couple ❤✨️

  • @fairyart9014
    @fairyart9014 Рік тому +2

    Ane akkiyo oya kettu wenna gatthe awrudu keeyedida and diet karad

    • @eshiandhella
      @eshiandhella  Рік тому

      Ape anith Q & A video eke eka gana katha keruwa❤️ eken wisthare danaganna puluwan! 🙈❤️