ධනු ලග්න පලාඵල සැප්තැම්බර් September Danu Lagna Zoo TV Lagna Palapala Raagha Shrie Nirwana Raga Sri

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 149

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 Місяць тому

    ඔබ තුමන්ගේ පැහැදිලි කිරීම 100% ම වටිනවා ඔබ තුමා කියපු පිලියම් සියල්ලම මන් කරනවා ඔබ තුමාට ආදරණීය විශ්ව මෑණියන්ගේම පිහිටයි 🙏

  • @renurenu1608
    @renurenu1608 Рік тому +21

    මමත් දනු ..හොඳ නම් .නැහැ ..හැමෝටම හොඳ කරලා බැනුම් අහනවා.🥲

  • @janakaruwan2621
    @janakaruwan2621 Рік тому +3

    මෙවා ව්ස්වාස නම් කරන්න¿ එත්.මෙක හොදට අහපුවාම ඒ මතේ න¿ත්තටම.න¿ති එකට හේතුව තමා ර¿කියාව පිලිබද.කියපු ස¿ම දේම හරියට හරි ඔබට ගොඩක් පින් මේ දෙවල් හිතට ගොඩක් දයිරියක්..❤❤❤❤❤

  • @dineshanilmini8346
    @dineshanilmini8346 Рік тому +1

    බොහෝම ස්තුතියි ඔබට. බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @pushpakumari2194
    @pushpakumari2194 Рік тому +20

    ධනුට කියන සේරම ඇත්ත බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @NiranjanSampath-s4x
    @NiranjanSampath-s4x Рік тому +1

    කියපු හැමදෙම හරි
    බුදු සරණයි ඔයාට 🙏🙏

  • @jeadenyuvin582
    @jeadenyuvin582 Рік тому +2

    Thanks you so much sir

  • @dj.maliya
    @dj.maliya Місяць тому

    ඔබ තුමාට පින්සිද්ද වෙවා

  • @kumariimiya4436
    @kumariimiya4436 Рік тому +1

    Godaak aththa ..kiyanawa dewalui sthuthi ❤

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Рік тому

    බොහොම පින් ඇත්ත කතාව 🙏🙏🙏

  • @weerathungaarachchigepushp7552

    Obathuma hamadama kiyanne eththa.obathumata Budusarani !

  • @JayaminiSewwandi-t1s
    @JayaminiSewwandi-t1s Рік тому +1

    Math dhanu ape thaththath dhanu me kiyana okkoma aththa

  • @hema1hema279
    @hema1hema279 Рік тому +4

    ගොඩක් වටිනා අදහස් තෙරුවන් සරනයි ඔබට🙏🙏🙏🙏ය්🙏🙏🙏🙏

  • @ShalikaMadushani-yh4dd
    @ShalikaMadushani-yh4dd Рік тому +2

    ගොඩාක් ස්තුති සර් ඔයාට ගොඩාක් පිං ඔයා කියන හැම දෙම හරි

  • @DulanthAmarajith
    @DulanthAmarajith Рік тому +3

    මම මගෙ ලග්නෙට අහන දේවල් හරි ඔබ තුමාට තුණුරුවනේ පිහිට ලැබේවා

  • @nayomiperera1562
    @nayomiperera1562 Рік тому +18

    මම මේ වැඩ සටහන හැම මාස යකම බලනවා. කියන දේ හරි යට ම හරි. ගොඩක් පින් සිදු වේවා ඔබ ට දීඝායු ලැබේ වා. ❤❤😊😊

  • @mihidukulasuriya7838
    @mihidukulasuriya7838 2 місяці тому

    සදූ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 Рік тому +1

    Mama balan Inna oba tuma vidiyo aka danakam oba tuma. Kiyana sarama Mata godak watinawa budu saranai

  • @ThulakshanaGimhani
    @ThulakshanaGimhani Рік тому +2

    ස්තුති ඔබ තුමාට

  • @beatricemallika2441
    @beatricemallika2441 Рік тому +6

    ඔබ තුමාට බොහොම පින් මේ කරන සත් කාර්‍යට ,ඒ උපදෙස් හරි වටිනවා,බින්දුවට වැටිලා ගොඩ එන්න උත්සාහ කරන වෙලාවක හිතට සහනයක් දැනෙනවා

  • @achiniishara7222
    @achiniishara7222 Рік тому +4

    ස්තුතියි ඔබට 🙏🙏🙏🙏

  • @niroshanilmini3116
    @niroshanilmini3116 2 місяці тому

    ඇත්තමයි

  • @K.A.PiyathilakaOfficial
    @K.A.PiyathilakaOfficial Рік тому +1

    Mageth okkoma hari ❤❤

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +1

    Bohoma sthuthi oba thumata theruwan saranai 🙏🙏🙏

  • @nilanthiramyalatha6366
    @nilanthiramyalatha6366 Рік тому +3

    Good niws එකක් කාලේකින් අහන්න ලැබුනා

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 Рік тому +2

    ඔබට බොහොම ස්තූතිවන්ත වෙනවා.😊😊😊

  • @wgcskumari7896
    @wgcskumari7896 Рік тому

    aththenma godak sathutui oba thumata pin aithi wei

  • @s.m.2905
    @s.m.2905 Рік тому

    ඔබ තුමා කියන දේ හරියටම හරි

  • @annegunawardena5719
    @annegunawardena5719 Рік тому +2

    ඇත්ත තමයි මටත් එහෙම වෙලා නැහැ

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Рік тому +2

    ඹබතුමට
    තෙරණිය සරණයි

  • @Im_Cleopatra
    @Im_Cleopatra Рік тому +6

    හැමෝටම හරියන්න ඕන ❤

  • @DushanthiGetagahawatta-zg3wf

    Godak pin iba thumata bs

  • @nilunilu1602
    @nilunilu1602 Рік тому +1

    බුදු saranae jesu phetae ❤❤

  • @SmHaniffa-ov4df
    @SmHaniffa-ov4df 2 місяці тому

    Its true thanks

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 Рік тому

    Sadaranawa gosithaya ele dakwana oba thumata godak pin

  • @shanthidayarathna2853
    @shanthidayarathna2853 Рік тому +1

    Thank you

  • @GamageGamage-n1y
    @GamageGamage-n1y Рік тому

    ❤obta sada jaya wewa ❤

  • @nirashagamage3785
    @nirashagamage3785 Рік тому +2

    පිං සිදු වේවා ඔබ තුමාට...

  • @mrsihan6688
    @mrsihan6688 Рік тому

    Budusaranai budusaranai

  • @meniked4755
    @meniked4755 Рік тому +1

    Vidio දානකන් බලන් ඉන්නේ බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nilunilu1602
    @nilunilu1602 Рік тому +1

    Math රට enne eka gedaraka oba thuma kiwwa wage eka pat time job ekk karawa obathumata sthuthi❤

  • @ruwanjayasekara7795
    @ruwanjayasekara7795 Рік тому +1

    හරියටම හරි

  • @Kumari2387
    @Kumari2387 Рік тому +1

    ❤Budusaranayi ❤

  • @isururanasinghe2664
    @isururanasinghe2664 Рік тому

    කියපු දේවල් හැම දෙයක්ම හරි . සල්ලි ටිකක් හම්බෙන්න තිබ්බා ඒකත් හම්බුනා

  • @හෙලමහාරාවනාපරපුර

    මමත් ධනු ජිවිතේට සැපනමි විද නැත ඔබතුමා කියන විදියට නමි කැමතයි .තෙරුවණ් සරණයි ❤

  • @inushkiwickramarachchi1390
    @inushkiwickramarachchi1390 Рік тому

    Bohoma pin

  • @HHa-hj1px
    @HHa-hj1px Рік тому +1

    ඹඛතුමා කියන්නෙ හරියට ම හරි ඛුසරණයි

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 Рік тому +3

    Meka danakan balan hitiye❤💪

  • @Chaaya-kx2um
    @Chaaya-kx2um Рік тому

    Thanks

  • @ChandraChandra-gc8wg
    @ChandraChandra-gc8wg Рік тому +1

    බලමුකො.මෙි.මාසේවත්.තිබුනු.රැකියාවත්.නැති.උනා එක.ඇත්ත.තිබුනු.මුදලත්.නිකරුනේම.අහවර.උනා.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 Рік тому +3

    ඉතා වැදගත් වැඩසටහනක් ඔබට බුදු සරණයි

  • @kamaniniluka5175
    @kamaniniluka5175 Рік тому +1

    අනේ මන් දනු.මට ගොඩාක් අසනීප ඇවිත්.තයිරොයිඩ්,කොලොස්ටරෝල්,ගෑස්රයිටිස්,යිස් කෑන් එකක් කරා ,ඒකෙන් දැන ගත්ත wam අත පැත්තෙ පියයුරේ ගෙඩි දෙකක් තියෙනවලු,බේත් දුන්න.මාස 6 උපරේශන් කරමු කිවුව.මන් ඉන්නෙ අබුඩාබියි.මට වයස 36/ මේ මාස 4 ඇතුලත දැන ගත්ත අසනීප 😢😢😢😢😢

  • @akilasandaruwan-gg1ib
    @akilasandaruwan-gg1ib Рік тому

    Mamath dhanu thama mage jivithee bagayatath wadiya iwara wenna lagai.thaamath mona dewal karath hari yanne na.hithanakotath pissu wage

  • @KamalSujeewa-jy3wj
    @KamalSujeewa-jy3wj Рік тому +1

    mama ashawan balana video ekak.oba thumata bohoma pin..thank you so much ..

  • @lakminirasangika804
    @lakminirasangika804 Рік тому +2

    🙏🙏🙏

  • @bsp910
    @bsp910 Рік тому +1

    වෙලාව බලෝගන්න ඕනෙ.
    කොහොමද හමුවෙන්න පුලුවන්

  • @OppoHebat-uk2co
    @OppoHebat-uk2co Рік тому +1

    Thanks u very much mageme mahateo ok....

  • @dehemihimasha-l8j
    @dehemihimasha-l8j Рік тому

    කොයි තරම් උත්සාහ කරත් දැන් අවුරුදු ගානක් දුකම තමයි අනේ මන්දා මේ දනුවෙන් උපන් එකත් ප්‍රස්නයක් වගේ දැන්නම් කෙසේ වෙතත් ඔබ තුමාගේ උපදෙස් වටිනවා

  • @lglgllg1863
    @lglgllg1863 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @warunagunawardhena
    @warunagunawardhena Рік тому

    Welwaw balaganna puluwamda

  • @rusirunavod6662
    @rusirunavod6662 Рік тому +1

    Oba thumata dirgayusha labeva 🙏🖤 mata namjivithe epa vela thiyenne❤

  • @a.h.k.sudeepamangalika6195
    @a.h.k.sudeepamangalika6195 Рік тому

    Kiyanna dewal okkoma attha, mata padeya, RS 5500wadekra,API,10k innawa, mata wetharak,pade wadeyen, labune, oba thumata budu saranai, devei pihitai

  • @lalaneng5346
    @lalaneng5346 Рік тому

    I am Dhanu, too. From 2018, I am flat out. No economy development. Too many enemies. People use me. Cheat me. Betray me. From 2018, no development

  • @judeanurasilva721
    @judeanurasilva721 Рік тому +1

    ❤❤❤❤❤❤❤ 2:05

  • @wspw1812
    @wspw1812 Рік тому

    Matath hamadama karadara

  • @cloud7668
    @cloud7668 Рік тому

    ධනු ♐ 🥰

  • @sanjanilankaaberathna4619
    @sanjanilankaaberathna4619 Рік тому

    aetatama aetha taruwan sarani

  • @sunethrakumariedirisinghe2197
    @sunethrakumariedirisinghe2197 Рік тому +2

    ඔබතුමාගේ වැඩ සටහන ගොඩක් සාර්තකයි ගොඩාක් ඇත්ත කියඋනෙ

  • @menukaudayangani2670
    @menukaudayangani2670 Рік тому

    mama danu dn mata 38 i hamadama dukka tamai kawadda hari yanna kiyanna

  • @gangaavigeethaprasadhini7668

    Theruwan sarnai obathumata...

  • @nilukakumari1834
    @nilukakumari1834 Рік тому +1

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithGunawardhana-c6w
    @RanjithGunawardhana-c6w Рік тому

    Mat danu
    Matat ehamai

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 Рік тому +1

    ඔබ තුමාගේ Face Book Link එක දාන්න පුලුවන් ද

  • @dananjayarandomclips5419
    @dananjayarandomclips5419 Рік тому +2

    ❤🙏ස්තුතිය් ඔබ තුමාට

  • @TiushonFernando
    @TiushonFernando Рік тому

    Api balamu ethsarata hodaida kiyala

  • @emanside3519
    @emanside3519 Рік тому

    සදු ඉන්න තැන කතාව මොකක්ද 🤔

  • @jayasekaramranjan3724
    @jayasekaramranjan3724 Рік тому

    Mage anagathaya gena kohomada denaganne

  • @ගීතිකා
    @ගීතිකා Рік тому +1

    Ane mahththaya mage lagne danu man me welawa wenakota hodatama wetila inne hemathenama nayawela mage amma man wenuwen gattha naya nisha eya waysa 78wela anumge walam hodanwa man nisha nayagewanna mata hodak wennema nene ane man me nayawalin kohomada nidahs wenne

  • @monikajayanthi-bb8wr
    @monikajayanthi-bb8wr Рік тому +1

    Mama danu balamu mea masea apata khomada kiyala pin godak obata

  • @mashisadu
    @mashisadu Рік тому

    Wadakata nati minissu hoyannema anunge dewal sir oba tuma e dewal ahala watenna epa oba tumata kamati aya oba tuma samaga innawa🙏🙏🙏🙏🙏🙏🙏🙏😭

  • @rodrigor704
    @rodrigor704 Рік тому +1

    🙏🙏🙏❤️❤️❤️

  • @KumariKumari-nc7ic
    @KumariKumari-nc7ic Рік тому

    මම ඕමාන් einna mata පුදුම කරුමය mata job harei yanna no

  • @champikachampika-hi5tk
    @champikachampika-hi5tk Рік тому

    👌👌👌👍👍

  • @DilshanWijerathne
    @DilshanWijerathne Рік тому +1

    💚💚💚💚💚💚💚💚

  • @weto6177
    @weto6177 Рік тому

    ❤Hamadan oba tuma kiyan wada satana ballanwa hrema asaiat mata hmdam duka wetarai 😂oba tumata dergayu wawa

  • @ireshasandadilun4601
    @ireshasandadilun4601 Рік тому +5

    දනු නම් එපා වෙනවා. අවුරුදු 8 ඉදන් කිසිම හොදක් නෑ වැටීම් විතරයි නැගිටින්න කොච්චර උත්සහ කරත් නැගිටින්නම බැ 😔

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 Рік тому +1

    ඔබතුමාට ඡයවේවා බුදුසරනයි වීස්වයේ පිහිට ලැබේවා 🙏🙏❤💐🇱🇰🇰🇼

  • @jayasekaramranjan3724
    @jayasekaramranjan3724 Рік тому

    Mama inne Dubai API kohomada karanna une visthara karanna

  • @thushariperera915
    @thushariperera915 Рік тому +2

    බුදු සරණයි මහත්තයා

  • @TiushonFernando
    @TiushonFernando Рік тому

    Kiyapu dawal walata pin lebewa

  • @dilhanichathurangi6009
    @dilhanichathurangi6009 Рік тому

    Uchchika lagna vistaraya ko

  • @manjulakumara8739
    @manjulakumara8739 Рік тому

  • @nimaladikari9251
    @nimaladikari9251 Рік тому +2

    මටනම් කියපු එකම දෙයක්වත් හරිගියේ නැ නඅ මයි

  • @darshanarathnayaka2350
    @darshanarathnayaka2350 Рік тому

    vedagath upades tikak....thanks...

  • @upulkumarasinha6274
    @upulkumarasinha6274 Рік тому

    Meka Ahala nikamma Hitiyoth Mewa wewida

    • @ZooTv1
      @ZooTv1  Рік тому

      මෙකෙ මුල් මිනිත්තු 3 අහන්න , ඕකට උත්තරේ පැහැදිලිවම ඇති -> ua-cam.com/video/Ei_-LUH3STg/v-deo.html

  • @junglelife6137
    @junglelife6137 Рік тому +1

    Uchchika lagnaya koo

  • @charithaanuradhi4698
    @charithaanuradhi4698 Рік тому

    Maget lakne danu et kisima hodak na

  • @roshanfernando7098
    @roshanfernando7098 Рік тому

    Sthuthi oba thumata hitha ta sanasimak labuna 🙏🙏🙏🙏🙏

  • @dewmichethana1199
    @dewmichethana1199 Рік тому

    Ane oba thumata godak pin oba thuma kiyan de hariyat hri matath adara sambandayk tibwa me mase purama godak duras wela 😢 samahra vita magem wardi nisa wenna ati kalayk ekk hriyavi neda

  • @sunethrasubashinisenanayak1478

    අපි වෙනස් වෙන්නෙත් නෑ