2025 REVISION ආරම්භය| SPECIAL MEETING | Physics | Anuradha Perera

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 210

  • @AnuradhaPerera
    @AnuradhaPerera  18 днів тому +69

    🔴2025 Revision Telegram චැනලයට JOIN වී සිටින්න
    t.me/APMR2025

  • @Ceylonesolotraveller
    @Ceylonesolotraveller 18 днів тому +278

    වැරදුනාද කියලා හොයාගන්න බැරි වෙන්නම මේ පාර මේක කනපිට හරවනවාමයි සර් 💪💯❤‍🔥

  • @udeniseneviratne6293
    @udeniseneviratne6293 17 днів тому +72

    ලොකු ලොකු Target වලට යද්දි
    පොඩි පොඩි Target නිකම්ම හැබෑ වෙනවා
    Inspired by Anuradha perera Sir

  • @TharundiNimsara
    @TharundiNimsara 16 днів тому +39

    ගොඩක් පින් සර්.. ❤ මගේ මේ තර්ඩ් ශයි.. එක මට සර්ගෙ ක්ලාස් එකට ජොයින් වෙන්න තරම නම් සල්ලි නෑ.මොකද මගෙ අප්පච්චිටයි අම්මටයි. මේ පාරත් වියදම් කරන්න හෙන අමාරුයි..🥺.🥺 ඒත් සර්ගේ යූටියුබ්විඩියෝ හරි බලලා මන් මේ පාර පිසික්ස් වලට A එකක් ගන්නවා මයි.. සර්ගේ වචන දෙක තුනත් ඇති හොද මානසිකත්වයක් හදා ගන්න..🙏මන් කොහොම හරි මේ වැටුන වලෙන් ගොඩ එනවා මයි.. මේ පාර නම් දිනලම විතරක් ඉවර කරනවා..🙏 මන් දැක්ක හොදම පිසික්ස් ගුරුවරයා..🙏😊

    • @Rashmikavindaya-f3k
      @Rashmikavindaya-f3k 15 днів тому

      Paper cls ekkt giy nm hondai ned

    • @thetraveller7221
      @thetraveller7221 15 днів тому +1

      Mama sirge physical class yana kenek.sir free cards denawa.oyata class fees wala awulak thynwa nam sir ekka katha krala free card illaganna.godak lamai innwa free card ganna e widiyata sırta katha krala 🫶🏻

    • @closer99
      @closer99 14 днів тому

      Free card aran online hari balanna

    • @vinadadinusarawithcrazymus3754
      @vinadadinusarawithcrazymus3754 9 днів тому

      Free card ganna

  • @Nmsa4
    @Nmsa4 17 днів тому +63

    මේක නම් අනිවාර්යයෙන් දිනල ම විතරයි ඉවර කරන්නේ ❤
    අම්මගෙයි තාත්තාගෙයි ඇස්වලට සතුටු කඳුලු ගෙනෙනවාමයි❤
    දිනලම විතරක් ඉවර කරනවා.❤
    Thank you sir❤

  • @BiNaRa_JAY
    @BiNaRa_JAY 18 днів тому +111

    අවුරුදු 4 ඉදන් අවු:19ක් වෙනකන් අපි ඉගෙනගන්න කාපු කට්ට මේ මාස 9න් පස්සෙවත් අනිවාරෙන් ඉවර කරන්න ඕනෙ sir. 2nd shy කරනව කියල ජීවිතෙන් තවත් අවුද්දක් නාස්ති කරගන්න නම් බෑ.
    අනිවාරෙන් 1st shy එකෙන් Rank එකක් දාල ගොඩ යනවමයි.

    • @Rjbunnie_
      @Rjbunnie_ 14 днів тому

      Good luck, wada nam poddak wath goda ghgnn epa, mareegena hari okkoma iwr karanna.

    • @rashmisamarakkodi3084
      @rashmisamarakkodi3084 8 днів тому

      Good luck .. hodta weda tika karan yanna.. ❤

  • @Universe_11-z2j
    @Universe_11-z2j 18 днів тому +82

    මුලදී මට ඇත්තටම වැරදුනා..මට මුලදී මම කැමති Stream එකෙන් Als කරන්න බැරි වුනා..ලොකු වේදනාවකින් කරන්න දෙයක් නැතිකමට හිටියේ..ඒත් දැන් මාස 9 වුනත් මම මුල ඉදලා Als කරන්න Decide කරපු එක ගැන මම දවසක සතුටු වෙයි කියලා හිතනවා..
    Thank you sir..💙

    • @SithmiGihara
      @SithmiGihara 16 днів тому +1

      E kiyanne oya aluthinma bio karannada hadanne me shy eke

    • @Udayanganee
      @Udayanganee 2 дні тому

      Plz reply oya komada theory cover karaganne kiynwda math oya wage kenek

    • @Universe_11-z2j
      @Universe_11-z2j 2 дні тому

      @@Udayanganee මම Revision වලින් තමයි Theory Cover කර ගන්නේ..අත්‍යවශ්‍යම පාඩම් ටික මුලින්ම cover කර ගන්නවා..ඊට පස්සේ time තිබුනොත් ඉතුරු ටික..

    • @Udayanganee
      @Udayanganee 2 дні тому

      @@Universe_11-z2j AHH Hari haloo thanks math ehema thama hithan inne 😌

  • @risithhansidu
    @risithhansidu 18 днів тому +52

    මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්නත් පින තියෙන්න ඕන..🔥❤️💯

  • @user_hasinibhagya
    @user_hasinibhagya 12 днів тому +10

    ෆස්ට් ශයි එක 3F.සෙකන්ඩ් ශයි එක ලිව්වෙ සබ්ජෙක්ට් 3ම යන්තම් ගොඩදාගත්තම ඇති කියල හිතන්.ලියල ඉවර වෙද්දි එක සබ්ජෙක්ට් එකක් ගැන ශුවර් එකක් තිබුනෙ නැ.කමක් නැ පාස් වෙයි කියල හිතන් දෙගිඩියාවෙන් මං ආසම ෆීල්ඩ් එකට අදාළව කරන්න ඕන කෝස් එකකට ඇප්ලයි කරද්දි ගිහින් රිසල්ට් එක S3 ශුවර්ම නම් විතරක් පේමන්ට් එක කරන්න කිව්ව. හරියට ශුවර් නැතුව අම්මලගෙන් එච්චර ලොකුගානක් නාස්ති කරන්න හිතහදාගන්න බැරි නිසාම එවලෙම හිතාගත්තා මම තර්ඩ්ශයි එකත් කරනවා.මේ පාර නම් යන්තම් පාස් වෙන්න නෙමෙයි මට පුළුවන් උපරිමේම කරනව කියල. ඊටපස්සෙ තමයි මේ වීඩියෝ එක බලන්නේ. තර්ඩ් ශයි එක ලියල මම ම ආයි මේ කමෙන්ට් එක කියවද්දි මගේ උපරිමය කරල තියෙනවමයි මම ❤️

  • @minulisiyara1169
    @minulisiyara1169 16 днів тому +17

    Promise sir මං මෙක දිනලම ඉවර කරනවා. ගොඩක් වැරදුනා, බින්දුවට ම වැටුණා, අද ඉන්නෙත් සැහෙන්න මානසික pidanayakin, මං නැගිටිනවා අනිවාර්යයෙන්ම දිනනවා. අම්මා වෙනුවෙන් ආච්චි වෙනුවෙන්.. මේ රටේ අහිංසක මිනිස්සුන්ට සේවයක් කිරීම වෙනුවෙන් ම... ❤ 2025 a/l හැමොටම ජය වේවා, dinalama iwr krmu❤
    (2025/ 01/ 03)

    • @mlith
      @mlith 16 днів тому

      අනිවා❤...

  • @ru_ts124
    @ru_ts124 17 днів тому +11

    වැරදෙනවා තමයි. ඒත් වැරදිලා වැරදිලා හරියන දවසක් එනවා. අන්න එදාට මං එනවා සර්ව බලන්න. මේ පාර ලොවෙත් නැති වෙන්නම ගේමක් ගහනවාමයි❤️✨

  • @AAAක්ONEමට
    @AAAක්ONEමට 17 днів тому +22

    මම නාරාහෙන්පිට ..... සාමාන්‍යයෙන් colombo 7 ඉන්නේ පට්ටම සල්ලි කරයෝ..... නිකන් Ferrari වගේ පදින අය.... ස් නම් දයල් එකක්

  • @Pesaladenuwan
    @Pesaladenuwan 18 днів тому +57

    මම 1st shy සර්... හෙන ගැහුවත් මේක කරලමයි නවතින්නෙ

  • @samasandeepani4449
    @samasandeepani4449 17 днів тому +16

    පොඩ්ඩක්වත් ස්කිප් කරන්න හිතුනේ නෑ වීඩියෝ එක..මාරම වටිනව සර් ..ගොඩක් පින් ❤ ..දිනලමයි ඉවර කරන්නේ

  • @ISP-k2l
    @ISP-k2l 17 днів тому +11

    අද 2025/01/03 😊
    මමත් මේ අවුරුද්ද මගේ ජීවිතේ අමාරුම අවුරුද්ද කර ගන්නවා.
    දිග කතාවක් තියෙනව මටත්.
    මේ පාර AAA ක් දාලා ඒ කතාව ලස්සන කතාවක් කර ගෙන සර්ට MASSAGE එකක් දාන්නම් 🌟❤️❤️

  • @Kavi2kk5
    @Kavi2kk5 18 днів тому +14

    Thank You sir ❤
    මේ අවුරුද්දේ දිනන එක දිනනවා ලොවෙත් නැති වෙන්න. 🎉🎉
    දිනලම විතරයි ඉවර කරන්නේ...❤✨💐

  • @KaushalyaWeerakkodi-b6p
    @KaushalyaWeerakkodi-b6p 16 днів тому +4

    ජීවිතයට physics නෙමෙයි physics වලින් ජීවිතයට ජීවිතකයක් දිනලම විතරක් ඉවර කරනවා 2026අවුටුද්දේ මන් මාතර ඉදලා මන් කොලඹ වෛද්‍යවිද්‍යාලය තේරුනා කියන කතාවත් එක්ක මාතර ඉදලා මන් එනවා සර් එක්ක කතාකරන්න ඒතරම් විශ්වාසයක් මන් තුල ගොඩනැගෙන්නේ සර් හැමදාම අපිට ජීවිතේ දිනන්න දෙන දේවල් එක්ක අනිවාරන් මම දිනලම පස්සහැරිලා බලලා සතුටු වෙනවා

  • @praminduheshan9232
    @praminduheshan9232 18 днів тому +12

    මේ පාර අනිවාරෙන් කරනවා කියලා විශ්වාසයකින් ඉන්නේ සර්ගේ අලුත් සැලැස්මත් එක්ක ඒ විශ්වාසේ තව වැඩි උනා ❤

  • @ChithraWeerathunga
    @ChithraWeerathunga 18 днів тому +16

    සර්ගෙ දැනුවත් කිරීමට අවසාන වන තුරු සවන් දුන්නා .ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්.බොහොම ස්තූති සර්.තෙරුවන් සරණයි.

  • @nimalijayathilaka9125
    @nimalijayathilaka9125 17 днів тому +7

    2025 නම් දිනලම විතරයි ඉවර කරන්නෙ❤🔥
    Thank you so much sir

  • @hash_123.
    @hash_123. 18 днів тому +13

    ඇත්තටම මාර වටිනව සර් මේ special meeting eka.ගොඩක් thank you.දිනලම විතරක් ඉවර කරනව මේ අවුරුද්ද ඉවර වෙද්දි මොනව වුනත්🔥👊

  • @thathsaradinidu95
    @thathsaradinidu95 17 днів тому +31

    First shy physics Fail unaa...second shy sirge cls awa...mta A ekak thiynwa...dream it and do it❤❤

    • @roshanboyshorts
      @roshanboyshorts 16 днів тому +1

      Aiye mn 25 theory mata physics tikk aul mn revision ekatama yannd digatama thiry nathuwa

    • @hiruniudumbara2828
      @hiruniudumbara2828 16 днів тому

      Revision ekt ynn oyt theory tikth cover krgnn puluwn. Out A ekk dann aniwaren puluwn. Danma wada pagan ganna.

  • @ManjulaSubashini-f4x
    @ManjulaSubashini-f4x 18 днів тому +11

    Thank youu soo much sir🥺❤️🙏
    මේ පාර දිනලම ඉවර කරනවා සර් 🔥

  • @kavilshainupamalbandara6783
    @kavilshainupamalbandara6783 День тому

    Sir මං 2nd shy ..කලින් shy ekedi මට සර්ව හම්බ උනේ මාස 3ක් වගේ කාලෙකදි ඒ වෙනකම් මං හිතන් හිටියෙ මට physics බෑ කියලා .. සර් හම්බුනාට පස්සේ තමායි දැන ගත්තෙ physics කියන්නෙ මොන වගේ විශයක්ද කියලා .. එක පාරක් වැරදුනා සර් ඒත් මේ පාරනම් වරද්ද ගන්නේම නෑ .. මේ පාරනම් අනිවා මොරටු Engineering යනවාමයි.. ❤❤❤

  • @bhagyabandara214
    @bhagyabandara214 17 днів тому +6

    Thank you so much sir ♥️
    දිනලම විතරක් ඉවර කරනවා 🎯💯

  • @EmalkaKahapathwala
    @EmalkaKahapathwala 18 днів тому +8

    මට unbalanced වුන විශයට සර් ගෙ ultimate plan එකත් එක්ක දිනලම විතරක් ඉවර කරනවා සර් ❤‍🔥

  • @herathsandeepa9299
    @herathsandeepa9299 14 днів тому +3

    motivation ek nm mru sir gammt revision ekt set wela first shy ma koma hri medical faculty ynw thanks AP 😃😃

  • @satroboii
    @satroboii 18 днів тому +7

    Thank you sir! මේ පාර නම් මේක දිනල මිසක් ඉවර කරන්නෑ. මගෙ හීනෙට යනවමයි ❤️

  • @LiaElizabethSaadi
    @LiaElizabethSaadi 18 днів тому +9

    ගොඩක් ස්තුතියි සර් ❤ දිනලම විතරක් ඉවර කරනවා 👊❤

  • @keveeshshenok2410
    @keveeshshenok2410 18 днів тому +16

    ❤❤❤❤දිනලම විතරක් ඉවර කරනවා sir 🎉🎉🎉❤❤❤

  • @DilchayaArunodi
    @DilchayaArunodi 18 днів тому +12

    දිනලම ඉවරයක් කරන්න. ❤

  • @Allinone-dx5vn
    @Allinone-dx5vn 16 днів тому +2

    අනුරාධ පෙරේරා සර් ලඟ සිංහල මාධ්‍ය ළමයි විතරක් නෙවෙයි.සිංහල භාෂාව දන්න හැම මාධ්‍ය ළමයින්ටත් ඉගෙන ගන්න පුළුවන්.❤❤❤❤

  • @s_unkown
    @s_unkown 18 днів тому +53

    Start 8:21

  • @C_at_df
    @C_at_df 18 днів тому +33

    අද මම මුකුත් කියන්නැ වැඩෙ කරලම කියන්නම් 💙

  • @slsiter4460
    @slsiter4460 18 днів тому +8

    මේ පාර නම් දිනලා විතරයි ඉවර කරන්නේ🔥💪🤜

  • @AAAක්ONEමට
    @AAAක්ONEමට 17 днів тому +10

    මම දිනානෝ chemistry mcq 17 😢 physics 30i....
    මෙපරා මම rank එකක් දානවමයි !!

    • @AAAක්ONEමට
      @AAAක්ONEමට 17 днів тому +1

      මේ පාර ලියලා CIMA karanawa ඒව හිතන්නේ නැ මේක සුපිරියටම ලියනවා මගේ යාලුවෙක් ඉන්නවා ගියපාර CSS මේ පාර mcq 37 chem 45 එයාලා පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද 😎❤️‍🩹

    • @AAAක්ONEමට
      @AAAක්ONEමට 17 днів тому +3

      ආයේ බලන්නේ නෑ UA-cam shorts 😎🗿❤️‍🩹

  • @sumithchaminda7264
    @sumithchaminda7264 16 днів тому +2

    අනිවාර්යයෙන් පුළුවන් . එක පාරින්ම කරලමයි ඉවර කරන්නේ🥺💝

  • @Themasha-k5v
    @Themasha-k5v 18 днів тому +8

    අපි මේක කරමු ❤️

  • @maliyastreams9265
    @maliyastreams9265 18 днів тому +6

    2025 year dreams pssen duwana kollonwa motivate krnwata sir ta jaya wewa....thanks a lot...🥰❤❤❤

  • @danapalaashoka6693
    @danapalaashoka6693 17 днів тому +4

    Thank you so much sir ❤️ දිනලම තමා ඉවර කරන්නෙ ❤

  • @sevithakarunathilaka
    @sevithakarunathilaka 13 днів тому +3

    2023 මට mcq - 12
    2024 mcq -40 සර් ගැන ආයේ මුකුත් කියන්න ඕනි නෑනේ ...ගැරන්ට් කරලා කියන්නේ සර්ත් එක්ක වැඩ ටික කරගත්තොත් හිතාගන්න බැරි තැනක උඹලා නතරවෙයි ❤️

    • @desh12848
      @desh12848 10 днів тому

      Aiye oya clz giye risult awata passeda mula idamda 2nd ekta

  • @kavindusathsara6584
    @kavindusathsara6584 18 днів тому +4

    බොහෝම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏 ජයම වේවා 🤗💞😊🙏

  • @va.06official39
    @va.06official39 17 днів тому +15

    දිනලාම විතරක් ඉවර කරනවා!😌🔥

  • @HarshaHarshaDananjaya
    @HarshaHarshaDananjaya 18 днів тому +5

    දිනලම ඉවර කරන්නම් සර්.❤

  • @infa.neth_tube
    @infa.neth_tube 18 днів тому +7

    දිනලම ඇවිල්ල කතා කරන්නම් සර් ❤❤

  • @sanudikawya4713
    @sanudikawya4713 17 днів тому +2

    2025.01.03
    දිනල සර් බලන්න එනවා අනිවාර්යයෙන් ♥️

  • @silentgirlk
    @silentgirlk 13 днів тому +1

    1:14:00

  • @AnjaleeWeerasuriya
    @AnjaleeWeerasuriya 18 днів тому +8

    Thank you sir❤️
    මේ පාර නම් ගේම ගහලමයි ඉවර කරන්නේ🙂👍

  • @ShreyaFernando
    @ShreyaFernando 13 днів тому +2

    එක පාරක් වැරදුනා. හැබැයි මේ පාර ඒ වැරද්ද හදනවමයි..

  • @Sanukaimandiv
    @Sanukaimandiv 17 днів тому +3

    2025 දිනලම ඉවර කරන්නේ 🙌❤😎

  • @MASHIII-v5v
    @MASHIII-v5v 17 днів тому +5

    Dinalama thama iwarayak karanne sir❤

  • @ThadithyaDewmini
    @ThadithyaDewmini 18 днів тому +4

    Hamoma amarui kiwwt sir nisai koccr amaru unth gmmt mek krnne thank you so much sir❤

  • @unseenworld3785
    @unseenworld3785 7 днів тому

    පට්ටෙටම වැදුනා සර් ❤

  • @sweetheart3594
    @sweetheart3594 17 днів тому +5

    කරනවාමයි❤

  • @thamaralakmali9347
    @thamaralakmali9347 17 днів тому +2

    Aththatama mara gammak awa meeting ekak bn idpu hodama eka sir dinala vitharak iwarkaranawamayi ❤

  • @ExpressGaming-dl3uy
    @ExpressGaming-dl3uy 17 днів тому +8

    මටත් ඇරියස් උන් ගො😢ඩයි

  • @kaet.r8281
    @kaet.r8281 5 днів тому

    thankyou sir, im a bit late but im starting right now. thankyou so much for helping us again and again

  • @Allinone-dx5vn
    @Allinone-dx5vn 16 днів тому

    දිනලම ඉවර කරනවා 👽 ..... සර්ට salute 🙌

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 5 днів тому

    Marai ❤godak thanks sir

  • @pramodkaushalya2245
    @pramodkaushalya2245 16 днів тому +2

    2025/01/04
    දිනලම ඉවර කරනවා sir ❤

  • @plsriyalatha1902
    @plsriyalatha1902 18 днів тому +4

    jiwithayata physics witharak newei godak dewal dunnata godak pin sir 🤩🤩🤩

  • @rashmisamarakkodi3084
    @rashmisamarakkodi3084 8 днів тому

    Thank you so much sir...❤😊

  • @nirmal4351
    @nirmal4351 18 днів тому +2

    Thank You So much sir...

  • @hiruninanayakkara9020
    @hiruninanayakkara9020 17 днів тому +2

    Thank you so much sir❤❤Aniwaren Dinalama witharak iwara karanawa✊🤛

  • @rajagopalarunachalam4886
    @rajagopalarunachalam4886 18 днів тому +1

    Very useful
    I will do it ❤❤
    Thank you sir ❤

  • @PRIME-m1z
    @PRIME-m1z 17 днів тому +6

    2025 al karala 1st shy ekenma engineering yanawaamai💯

  • @notanalien_23
    @notanalien_23 12 днів тому +1

    Patta ❤👍

  • @vishudevindi4930
    @vishudevindi4930 11 днів тому +1

    2025.01.09 😎@ 4.34 p.m.
    My turning point day💯💥

  • @ronaldo-t2w
    @ronaldo-t2w 14 днів тому

    මේ පාර අයිලන්ඩ් රෑන්ක් එකක් දානවාමයි 😎🔥

  • @DiseniDinethra
    @DiseniDinethra 15 днів тому

    Mn danne mechcharai . Sirta mn hari adarei 🙏🩷 Sirta Budu Saranai 🙏✨ Sirge jeewithe prarthana karanne monawada e hamadema labenna one 😇🙏

  • @nimeshka999
    @nimeshka999 7 днів тому +2

    Ill do it (2025/01/13)

  • @nwijesundara3207
    @nwijesundara3207 17 днів тому +1

    Thanks a lot sir❤🥹🥰

  • @GeethiPrasanga
    @GeethiPrasanga 18 днів тому +1

    ගොඩක් ස්තූතියි සර් ❤

  • @binethChamilka
    @binethChamilka 17 днів тому +2

    8:20

  • @2026_SL
    @2026_SL 18 днів тому +4

    ජීවිතයට Physics • AP❤ • Revision God🔥

  • @R.M.SSudarshani
    @R.M.SSudarshani 18 днів тому +1

    Thank you so much sir 😌

  • @RusiruMadusith
    @RusiruMadusith 16 днів тому

    Dinalama thamayi sir iwara karanne... 🔥♥️

  • @tharusinghe
    @tharusinghe 18 днів тому +1

    Thank you sir..❤supiri..❤️‍🔥

  • @vishwajanith4083
    @vishwajanith4083 16 днів тому

    Thank you very much sir

  • @isurukalupahana1945
    @isurukalupahana1945 5 днів тому

    Ammai thaththai vage kenek...❤

  • @user-senuni
    @user-senuni 18 днів тому +2

    thank you sir

  • @SurangaPerera-by2lw
    @SurangaPerera-by2lw 17 днів тому +1

    ගැම්මක් සර්❤❤

  • @N_R_25
    @N_R_25 15 днів тому

    Thank you sir❤🌼

  • @Chathuwa8267-ss
    @Chathuwa8267-ss 17 днів тому

    දිනලම විතරක් ඉවර කරනවා❤😊

  • @AyeshLakindubandara-oo1iq
    @AyeshLakindubandara-oo1iq 17 днів тому +1

    දිනලා විතරයි ඉවර කරන්නෙ❤

  • @Itsnheree
    @Itsnheree 17 днів тому +2

    දෙවියෙක්❤️

  • @pasanmaneesha9968
    @pasanmaneesha9968 18 днів тому +2

    Dinala iwra karannam🙂❤️‍🔥

  • @i-x7r
    @i-x7r 18 днів тому +1

    Thank you sir ❤

  • @mayamanallinone6271
    @mayamanallinone6271 17 днів тому +5

    1 shy එක කෝම හරි දිනලම ඉවර් ක්‍රනවා

  • @NaduniMihinsa
    @NaduniMihinsa 18 днів тому +1

    ස්තුති සර්

  • @Ranasinghe44
    @Ranasinghe44 17 днів тому

    Uparimaya karanawa sir ❤❤❤

  • @pravintharanthula8208
    @pravintharanthula8208 17 днів тому +2

    thanks sir godak pin

  • @BiharaAnjani-g8c
    @BiharaAnjani-g8c 15 днів тому +6

    Thank you sir.... ❤️
    අම්මගෙයි තාත්තගෙයි ඇස් වලින් සතුටු කදුලු එන තැනට වැඩ කරනවා... 😇 දිනලම විතරක් ඉවර කරමු.... ❤️❤️

  • @RishmaAmamiMiulasi
    @RishmaAmamiMiulasi 17 днів тому

    Mn 1st shy sir. Mn sirge class ekata join une dolana wala idala ethana idan danata karapu thanata wenkn Mt sirge class eka mara widiyata set una ee tika kisima awulak ne, eeth mul padam tika Mt hariyta set une ne eeka nisa sirta godak pin sir mee wage revision ekak karana ekata eeka godak watinawa sir Mt mul padam tika cover karagnna ❤🎉

  • @AnandaChathum
    @AnandaChathum 18 днів тому +2

    Aniwarenma mama Meka karanawa❤

  • @Simple_3147
    @Simple_3147 18 днів тому +3

    Ape sir .kochchara gemak gahuwada api 😊❤

  • @VihangaSithum-dh7zr
    @VihangaSithum-dh7zr 13 днів тому +2

    2026 කවුද ඉන්නේ

  • @Itsnheree
    @Itsnheree 17 днів тому +1

    First shy karana Matama kiwwa kathawak wage sir mek❤

  • @PoornaAsanka-pf9br
    @PoornaAsanka-pf9br 15 днів тому +1

    Theory කර ගත්තෙ නැති හින්දා 2025 ලමයෙක්ට Revision ඇවිල්ලා Maths,Physics,ගොඩ දා ගන්න බැරි වෙයි නේ...

    • @GaganiMaleesha
      @GaganiMaleesha 15 днів тому +1

      සෑහෙන මහන්සි වෙන්න වෙයි

  • @DinendiSenarath
    @DinendiSenarath 17 днів тому +1

    Thank you sir 🤍