වම්බටු මෙහෙම කෑවද කවදාවත්

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 85

  • @tjkmedia1152
    @tjkmedia1152 Рік тому +12

    මගෙත් ප්‍රියතම කෑමක් තමයි බටු නම්........එලවළු වලින් ගිණි ගණන්ම එලවළුව.......ඒත් ඉතින් පෙරේතකම ඊටත් වඩා ලොකුයිනේ......ඒ ගෙනල්ලත් ඉතින් කිරට හෝ තෙලට තමයි ....ලංකාවේ තුනපහට පිංසිද්ද වෙන්න ඕන දෙයක් කන්න පුලුවන් ...............හැබැයි මෙහෙම නම් හැදුවේ නැහැ තවමනම්.......ඊළඟට හදන්නේ නම් මේ විදිහට තමයි ...එතකොට කටට කෙළ උනන එකවත් අඩුවෙයිනේ.....ස්තූතියි ඔබට ...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 Рік тому +1

    Eththatama honda vidihak. Penumenma ASA hithenawa. Thanks🎉🎉🎉🎉🎉🎉

  • @sarathudugama9732
    @sarathudugama9732 Рік тому +3

    අදමයි මෙහෙම ක්‍රමයක් ගැන ඇහුවේ අයියා..ස්තුතියි හැමදාමත් වෙනස් රෙසිපි දෙනවා අපිට

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m Рік тому +1

    රසම එලවලුවක්නෙ .මේ ක්‍රමයෙනුත් කාල බලන්නම්කො පුතේ .පෙනුම නම් හරිම ලස්සනයි .

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Рік тому +10

    මේ ක්‍රමයට මං වම්බටු හදලා කාලා නෑ, හදලා බලන්න ඕනේ, පැහැදිලිව කියලා දුන්නා, ගොඩක් ස්තූතියි අයියේ 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 Рік тому

      Niyamai habai Saathan kamathi malkunu kankotai.😬

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Рік тому

      මහත්තයෝ ඔයා කන්න කැමති නැත්තම් කරවල දාන්න නැතුව හදලා ගන්න ඔයාට මේක මේ විදියට හදන්න පුලුවන්

  • @nirodhadhanushika5422
    @nirodhadhanushika5422 Рік тому +1

    Bohoma sthuthiy aluth receipe ekk pahadiliwa kiyala dunnata 🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +3

    රසම රස පාටයි පුතා හදලා බලන්න ඕන තෙරුවන් සරනයි .

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 9 місяців тому +1

    ❤ thank you very much chef. Katata kelath enuwa. Aluth dewal karanna thawa thawath shakthiya dairya lebewa. Sthuthi. Budusaranai

  • @mihirasalk
    @mihirasalk Рік тому +7

    මෙහෙම බටු එකක් නම් දැක්කමත් රස හිතාගන්න පුලුවන් ..😊

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Рік тому +1

    හරිම රස ඇති..මමත් අදම හදනවා මේ විදියට ..ඔබට ගොඩක් ස්තුතියි ...

  • @dayanideepani5412
    @dayanideepani5412 Рік тому +1

    godak rasa athi hadala balannam putha godak sthuthi

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 Рік тому +1

    ස්තුති හදලා බලන්න oni budusarani පරිස්සමින් inne .

  • @SamanKumara-cw2oe
    @SamanKumara-cw2oe Рік тому

    නියමයි එල ආසම කෑමක්🎉

  • @jayanjayawardana4078
    @jayanjayawardana4078 Рік тому +1

    නියමයි වෙනස්ම විදිහක් බටු එපාවෙලා හිටියෙ දැන්නම් ආසයි

  • @chandanisathkumara2037
    @chandanisathkumara2037 Рік тому +2

    Marama. Rasai Ada haduwa.. thanks aiya❤

  • @janiboy9070
    @janiboy9070 Рік тому +2

    මේ විදියට හැදුවොත්නම් නියමයි වගේ හදල බලන්න ඕන මාත්

  • @nimalichathurika6109
    @nimalichathurika6109 Рік тому

    මරු මරු.good chef

  • @sltec86
    @sltec86 Рік тому +2

    ඔන්න අදත් නියම කෑමක්

  • @shivanthishivanthi8555
    @shivanthishivanthi8555 Рік тому

    Mahama හදලා na මමත් හදලා balanam tanks

  • @damayanthim4951
    @damayanthim4951 Рік тому +1

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් පිහිටයි ඔබතුමාට !!!

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu Рік тому +6

    මෙ විදිහට හදලා කාල නෑ.මේ වාගේ රසවත් කෑමක් හදන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +2

    Oya ape කට පිස්සු wattanawa... Chef thanks for sharing 😊😊

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 Рік тому

    Harima rasavath kamak,mamath hadals balanava,Thanks👏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 3 місяці тому +1

    🧄🧅🌶️🍆🍆🍆🍆🍆🧄🍅🥥🥣🧉🥛 good 👍 watina vidiyo eaka

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 Рік тому

    Valuable cooking tips🎉

  • @ShamikaNilanthi-cf7om
    @ShamikaNilanthi-cf7om Рік тому +3

    නියමයි නේ අයියේ

  • @mithinitube
    @mithinitube Рік тому +9

    මෙහෙම බටු හදලා නෑනේ අයියේ මං.අදම මේ විදියට හදලා රස බලල ඔයාටත් කියන්නම් අයියේ..😍😍 බෝම ස්තූතී 🙂🙂

  • @viseekiy3971
    @viseekiy3971 Рік тому +4

    👍. වැඩේ හොඳයි මළකුණු දාපු එක තමයි අවුල❤

  • @onikapalipana3741
    @onikapalipana3741 Рік тому +3

    ස්තුතියි අයියේ 🙏❤

  • @shawmiyafazeel3086
    @shawmiyafazeel3086 Рік тому +2

    Adath aluth recipe akkak thank you so much.meaweani video tawa tawat apata kiyla denna chef

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody Рік тому

    හදල බලනවා ස්තුතියි

  • @pubuduperera4209
    @pubuduperera4209 Рік тому

    👍Ape ammala batu,karawala hal masso dala thel danawa.hebai ohoma newei,mama veji.ohoma karawala noda hadanna ona balanna.mama resipi ekak kiyannam eka aluth.wambatui,amumirisui,gammirisui thamai pradanawa ganne,luminass color ekata enne,marama rahai.thel dala

  • @nilukamanohari1736
    @nilukamanohari1736 Рік тому +1

    Tnks so much for sharing new vedeo .special tnks for your unique recipe getting with us.good job chef.good luck

  • @NimaliSewwandi-n4v
    @NimaliSewwandi-n4v Рік тому +1

    නියමයි .

  • @ralahami.4343
    @ralahami.4343 Рік тому +4

    නියමයි අයියේ. බැලුබැල්මට පෙන්නෙ මස් ව්‍යංජනයක් වගේ. 👍👍

  • @Unlockingsecretssl
    @Unlockingsecretssl Рік тому +2

    හරිම රස පාටයි. හදල බලන්න ඕනි.වටිනා දේවල් කියල දෙනවට ගොඩක් ස්තුතියි

  • @PremaJayasundara-ny3qf
    @PremaJayasundara-ny3qf Рік тому +1

    I really appreciate it. Thank you.

  • @sayuniahinsa
    @sayuniahinsa Рік тому +1

    Mamath haduwa harima rasi bohoma sathuthe obata

  • @nilukamanohari1736
    @nilukamanohari1736 Рік тому +1

    බත් මරන්න පුලුවන් ස්තුති හදලා බලන්නම්.ජයම වේවා

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +1

    Wiw super

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому

    Shaa...eka nm rasai wage...thank you very much ..👍👌

  • @gavinvanderwert1213
    @gavinvanderwert1213 Рік тому

    Looks really fantastic. Thanks Chef🙏

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 Рік тому

    Godak rasa pstaii😋😋😋

  • @Tharuka64
    @Tharuka64 Рік тому

    නියමයි

  • @siriyawathie4977
    @siriyawathie4977 Рік тому

    බුදුසරණයී

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Рік тому +1

    Thanks a lot

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Рік тому +4

    ෂා මරැ නේ වම්බටු කන්න ආසයි හැමදාම හදන විඳියට කාලා තියෙන්නේ අලුත් විඳියට හදලා කාලම රස කියන්න ම් කෝ🎉🎉

  • @sigithisigithi
    @sigithisigithi Рік тому +1

    As always, thank you for sharing a good recipe, please bring more videos like this

  • @greenlifewithdimuthu
    @greenlifewithdimuthu Рік тому +1

    Niyamaiiii

  • @dilrukshiaberathne6024
    @dilrukshiaberathne6024 Рік тому

    A vdeyata hadala balannam

  • @onikapalipana3741
    @onikapalipana3741 Рік тому

    නියමයි අයියේ

  • @deepikand5722
    @deepikand5722 Рік тому

    Dakkath kela unanawa obathuma lassanata pahadiliwa kiya senawa mama ada tama dakke mehema hadanawa onna obe chanell eka subscribe kara man godak Sthtuti තෙරුවන් සරණයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @sandraladonna5802
    @sandraladonna5802 Рік тому

    Thanks lsraeil

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 Рік тому +1

    අමුතු ම විදියේ බටු ව්‍යංජනයක්. මේ විදියට නම් හදලා නෑ . ගොඩක් රස පාටයි

  • @sumithrasilva3795
    @sumithrasilva3795 Рік тому +1

    Mama කරවල dala හදනවා .හැබැයි මෙහෙම හදල naha.හදල බලන්න ඕනි .oybata ස්තුති .

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe Місяць тому +1

    Magi.asama.kama.batu.makaral

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 Рік тому

    බොහොම ස්තුති

  • @NilminiPinto
    @NilminiPinto Рік тому +3

    වෙජිටේරින් අයට ?

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 Рік тому +1

    oken ටිකක් එවනවාද 👍👍👍✌

  • @ejaharshini1648
    @ejaharshini1648 Рік тому

    Thank you so much

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv Рік тому

    Patta rasata eti gedara gihin wifeta hadala dennan den mama inne dubaiwala tenks oyata

  • @vasanthibookshopvrmbooksho391

    හදලා බලලා කියන්නම්

  • @hemalathagamage6805
    @hemalathagamage6805 Рік тому +1

    හදලා balannam❤🍆🍆🍆

  • @carmenperera4693
    @carmenperera4693 Рік тому

    Rasa rahask😂❤

  • @SamanKumara-cw2oe
    @SamanKumara-cw2oe Рік тому

    🎉🎉🎉.

  • @kandyipmess-zh1jn
    @kandyipmess-zh1jn Рік тому +1

    හදන්න ඕන නෑ වගේ අයියේ දැකලම බඩ පිරුණා

  • @raniqween1009
    @raniqween1009 Рік тому

    👍💯👍

  • @latawickrama1232
    @latawickrama1232 Рік тому

    👍👍👍👌👌👌🇱🇰🇮🇹

  • @FathiSazna-xo4dn
    @FathiSazna-xo4dn Рік тому

    Weansma recipe akkak

  • @AshaHarshani-rq9bs
    @AshaHarshani-rq9bs 5 місяців тому

    ,❤❤

  • @anjalikafernando633
    @anjalikafernando633 Рік тому

    👍👍👍👍👍👍

  • @ranjithlaxman
    @ranjithlaxman Рік тому

    බත් මරන්න හොද නෑ.පවු

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 15 днів тому

    Mani.asamA.kama.tanks

  • @سياني-ل7ن
    @سياني-ل7ن Рік тому +1

    අම්මේ katata කෙලත් උනනවා. මන් enne සෞදි වල.

  • @lakminichandrika5322
    @lakminichandrika5322 Рік тому

    ඔ මේ ඔහොම පේන්නේ නැහැ උයන හැටි හංගගෙන, උයන්නේමට තරහයි

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe Місяць тому +1

    Abul.mokut.oni
    Nada

  • @Donzmahi1Gmail.comDonnaHett
    @Donzmahi1Gmail.comDonnaHett Рік тому +1

    Wooooow for sure I will try. Tx.