ඇතෙක් දළ මඩේ ඔබන හැටි දකලා නැත්නම් මෙන්න - මහ කනදරාවේ අලි බැලිල්ල - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 115

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 Рік тому +16

    කළුවර අදුන සෑදීමට දුර්ලභ ද්‍රව්‍යයක් වන ඇතකු දලෙන් බිදින ලද පස් අවශ්‍යය බව පැරණි පුස්කොළ පත්වල ලියා ඇත එය ලබාගැනීමට දුෂ්කර කාර්යයකි අද එයදුටිමි 👍

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 Рік тому +11

    මම ගොඩාක් .ආසයි ඇත්තුන්ට💙

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 Рік тому

    ස්තුතියි හිරු !

  • @nithyanithya5991
    @nithyanithya5991 Рік тому +3

    Vikurthi manasakin thorawa kalaathmaka asakin me sundara dasuna balanna... ithama lassanai. Watina videowak. Thank you... Athpanthiyata siyalu dewi rekawaranai... ❤❤❤❤❤❤❤

  • @saman-kc9nh
    @saman-kc9nh Рік тому +10

    දළ තුනම මඩේ එබිල යකෝ 🤣🤣🤣 ඒ කොහොම වෙතන් සොබාදහම හරිම අපූරුයි 🌹🌹🌹🌹🌹

  • @nimeshrandika6576
    @nimeshrandika6576 Рік тому +63

    ඇතාගේ පස්වෙනි කකුල දැක්කේ මන් විතරද🤣🤣🤣

    • @lakshitha6234
      @lakshitha6234 Рік тому +6

      Hirunika media conference ekak thiyai da danne na

    • @janudapuladitha
      @janudapuladitha Рік тому +1

      5 වෙනි කකුල කිව්වේ?🤔

    • @nimeshrandika6576
      @nimeshrandika6576 Рік тому

      @@janudapuladitha ඔයා බබාද

    • @buddhikagunarathne6574
      @buddhikagunarathne6574 Рік тому

      Math dakka 😁😁😁

    • @SheshanNB
      @SheshanNB Рік тому

      පස්වෙනි කකුල තනකොල වල ගෑවෙනකොට 😬😬

  • @Bhanuka_BK_Yatra
    @Bhanuka_BK_Yatra Рік тому +1

    Anunge video danakota namawath dapiya hiru. Horakame prathimoorthiya. 👍

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +1

    මේ සත්තුන්ව බේර ගන්න නම් මෙගොල්ලන්ව අදීක්ශනය කරන්න ඔනේ ඒක ගුවන් හමුදාවටත් පුලුවන් වනජිව් එකක්ම ඔනේ නැහැ නැත්තන් වෙන්නේ මේ සත්තුන්ට හිරිහැර කරදර වෙනවා ස්බාව සෞන්දර්ය ව්නාශ උනාම මොනවද සංචාරකයින් නරබන්නේ..

  • @samanwidhanagama6183
    @samanwidhanagama6183 Рік тому +8

    ඒ ඇතත් හෙට වෙද්දී මරල දළ අරන් කියල දැනගන්න ලැබෙයි ...මේ අහින්සක සත්තුන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්න....උබල ඕව පෙන්නල කරන්නේ ඒ සතාගේ ජීවිතය විනාස කරන එක

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      ඔව් එහෙම ට ම්ලෙච්ඡ ම්නිස්සු ඉන්නේ මානසික ලෙඩ්ඩු

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 Рік тому +7

    කොහොමද අලියට මෝල් වුනාම.....💪😃

  • @rosy6476
    @rosy6476 Рік тому +5

    ඔබලා මේවා පෙන්නනවා වගේම මේ සතුන්ගේ ආරක්ෂා ව ගැනත් උන්ට මිනිස්සු කරන හිරිහැර ගැනත් සොයා බලා නීතිමය කටයුතු කරන්න
    මේ අහිංසක සතුන්ගේ ජිවිත අනාරක්ෂිතයි ඒ තරමට මිනිස්සු න්ගෙන් සිදුවන හිරිහැර බහුලයි

  • @dilshanthameera7757
    @dilshanthameera7757 Рік тому +8

    ඇතාට හොදටම නැගලා නෙහ්😕

  • @danuka0
    @danuka0 Рік тому +3

    අර තනි අලියට කෙනෙරක් ගිහින් දාපල්ලා😌😌

  • @songsbar5651
    @songsbar5651 Рік тому +4

    මගෙ රටේ ඉන්න අහිංසකයෝ... කිසිම වන සතෙක්ට කිසිම කරදරයක් වෙන්න එපා දෙවියනෙ...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      කියලා බැහැ එගොල්ලන්ව ආරක්ෂා කරන්න ඔනේ..

  • @amandafernando4180
    @amandafernando4180 Рік тому +1

    niyamai aiye ❤️❤️

  • @chanakachanaka3157
    @chanakachanaka3157 Рік тому +1

    Ethata wada ethage pai### lassanai

  • @SandaruwanBest
    @SandaruwanBest Рік тому +4

    උට මඳ කිපිලා නැත්තම් කිපීගෙන එන්නේ එතකොට උන්ට අමාරුයි එකයි දළ අනින්නේ කට්ටියම පරිස්සම් උනොත් හොඳයි .

  • @kumuduwijesinghe3744
    @kumuduwijesinghe3744 Рік тому +2

    Please protect them 🙏

  • @myfunnygame2257
    @myfunnygame2257 Рік тому +4

    😒 උන්ට ඕනේ ඇතා දල අනින් විදිහ පෙන්නන්න නෙවෙයි පස් වෙනි කකුල පෙන්නන්න

  • @Mynaturalworld-191
    @Mynaturalworld-191 Рік тому +16

    ඇතා පෙන්නපු එකනම් හොදයි ඒත් ඉන්න තැන් කියන්න එපා.. ✋

    • @dinujayadullawa5274
      @dinujayadullawa5274 Рік тому +1

      වලගම්බා නෙවෙ යකෝ අග්ගබෝ

    • @isurusampath8756
      @isurusampath8756 Рік тому +1

      එහෙම අැතෙක් නෑ

    • @isurusampath8756
      @isurusampath8756 Рік тому +1

      ඉන්න තැන අපේ ගෙවල් කිට්ටුව😁

    • @dinujayadullawa5274
      @dinujayadullawa5274 Рік тому

      @@isurusampath8756 කොහොම ඇතෙක්ද

    • @isurusampath8756
      @isurusampath8756 Рік тому

      @@dinujayadullawa5274 මූ හෙන චරිතේ

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 Рік тому +6

    වෙඩි වැදිච්ච ඒවද ගැට ගැට වගේ තියෙන්නෙ🙄🙄

    • @janudapuladitha
      @janudapuladitha Рік тому

      ඔව්.ඊයම් බෝල මුලු ඇග පුරා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      ඔව් එහෙම තමයි ගොඩක් අලි ඇත්තුන්ගේ ඔහේ ඉන්න

  • @Akbuwa
    @Akbuwa Рік тому +9

    ඒ ඇතාට හොඬවල් දෙකයි..

  • @traveltectours6561
    @traveltectours6561 Рік тому +14

    *ගමේ උන් කොළඹ ඇවිල්ලා හෝගාන පොකුණයි, අහස් මාලිගා බිල්ඩ්ම් ටිකයි, නෙලුම් කුලුණයි බලනවා වගේ තමයි කොළඹ උන්ට අලි බැලිල්ලත්.කවදාවත්ම එපා වෙන්නේ නෑ..!!!* 😁

    • @iresh1509
      @iresh1509 Рік тому +1

      එ ඉස්සර ගමේ අය කොළඹ ඇවිත් හොගානා පොකුණ බැලුවෙ.දැන් ගමේ අය කොළඹ කාලා වතුර බිලා ඉන්නේ 😂😂😂😂😂😂😂😂

  • @punisher5982
    @punisher5982 Рік тому +3

    තොට ඇන්නේ නැනේ දලෙන් ඇතා🤣🤣🤣🤣

  • @ahsanhasan8683
    @ahsanhasan8683 Рік тому

    news kiyana akkage sadde netiune ekapara ethage 5 weni kakula dekala mamat atinniyak unanam kiyala hitanawada danne

  • @dineshbandara5727
    @dineshbandara5727 Рік тому +2

    ඇත්තු දල බිම අනින්නේ තරහගියාම.

  • @virajchampika9425
    @virajchampika9425 Рік тому +4

    අනෙ එ අලියට පෞ කකුල් පහක්ම ටියනව 🤦

  • @sunilgunathilaka1187
    @sunilgunathilaka1187 Рік тому +1

    agbo ❤

  • @eyelevel.videos
    @eyelevel.videos Рік тому +2

    अत्यंत सुंदर दृश्य ❤

  • @sameeramaduranga5710
    @sameeramaduranga5710 Рік тому +23

    ඇතා එහා පැත්තෙන් මී හරක් දෙන්නෙක් ෆොටෝ ගහ ගහ ඇතා ඉන්න පැත්තට එන හැටි දැක්කේ මම විතරද 😁🙈

    • @thushanthadabare230
      @thushanthadabare230 Рік тому +3

      එවුන්නම් මීහරක්ටත් අන්ත එවුන්ටිකක්.

    • @madujayawrdanamadu4509
      @madujayawrdanamadu4509 Рік тому +3

      උන්ට මොලයක් කියල දෙයක් තියේනම් ඔහොම හැසිරෙයිද. හරක් හොදයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      ඉල්ලගෙන කන්න උනාම එහෙම හිතෙනවා

  • @Omethaieshanafernando
    @Omethaieshanafernando Рік тому +1

    රාජ කුලයේ ඇතු

  • @lakshanjayasanka80
    @lakshanjayasanka80 Рік тому +1

    හොඬවැල් දෙකක්😕✌️

  • @Eshan_Nishadith_v2
    @Eshan_Nishadith_v2 Рік тому +1

    ඇතාගේ ආරක්ෂාවට හොද නෑ නේද ඔහෙම පෙන්නන එක

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Рік тому +6

    ඳල නෙමෙයි සු මල්ලිත් ඔබනවා 🤭🤭🤭

  • @w7netcafe64
    @w7netcafe64 Рік тому +4

    පුනාගල අලියා පටිට දුකක් විදිනවා කදු නෑගලම

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 Рік тому +1

    🙏🙏🙏💖💖💖💖💖

  • @adarayawedanawaki9590
    @adarayawedanawaki9590 Рік тому

    ❤❤❤❤❤

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 Рік тому

    Nada kepela enna makalata

  • @wasanthapradeep3734
    @wasanthapradeep3734 Рік тому

    👍👍👍👍👍

  • @samanwidhanagama6183
    @samanwidhanagama6183 Рік тому +3

    උඹල ඕවා පෙන්නල උඹලම කියනවා ආරක්ෂා කරන්න ඕනලු..පිස්සු කෙලින්න එපා ... මේ වීඩියෝ එක ඇති ඒ අහින්සකයා මරල දළ ගන්න...

  • @sudutoon6144
    @sudutoon6144 Рік тому +1

    ❤😊

    • @zimba5053
      @zimba5053 Рік тому +1

      ඇත්තටම හරිම ලස්සනයි. මාධ්‍ය වලින් තොර තුරු බලා සිටින අධමයින්ගෙන් ඇත්තු ටික පරිස්සම් කර ගන්නට උත්සාහ දරනවා නම් හොඳයි. පරිසරය ලස්සන වෙන්න වගේමයි තිරිසන් අමනයෝ මේවා දැක පිඹුරුපත් සකසන බව ද සඳහන් කරමි.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому

      @@zimba5053 ක්‍රමයක් හදන්න ඔනේ එගොල්ලන්ට නිරීක්ෂණය කරන්න

  • @Sasini_Rajapaksha_01
    @Sasini_Rajapaksha_01 Рік тому +12

    තොපිලාට (කොළඹ රටේ මහත්වරැන්ට ) ඕවා Tv එකේ දාන්න තරම් මැජික් උනාට මේ ගං ගොඩැල්ලෙ ,පුරේ අපිට නම් ඕවා හොදට හුරැයි මහත්තයෝ ☘️🥵❤️
    ..(__මහකනදරාවට____අල්ලපු වැටේ සිට ..__________)🐘❤️

    • @randymax9089
      @randymax9089 Рік тому

      Awadaneda one oyata dan 😅😂

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 Рік тому

      @@randymax9089 නෑ මං කීවේ ❤️🐘

    • @isurusampath8756
      @isurusampath8756 Рік тому +1

      හා ඉතින් මමත් එහා පැත්තෙනෙ බං

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 Рік тому +2

      @@isurusampath8756 අපිට ඕවා හුරැයි නේ බන්

    • @Sasini_Rajapaksha_01
      @Sasini_Rajapaksha_01 Рік тому

      @@randymax9089 මූට මොකෙක්වත් අවදානෙ දෙන්නෙපා

  • @subashbuddika
    @subashbuddika Рік тому +3

    Hiru dakke nadda ashu marasinghge wada

  • @ravinduawantha7968
    @ravinduawantha7968 Рік тому +2

    තව ටික දවසකින් ඇතුන් ටික left වෙයි

  • @tv-ur8jj
    @tv-ur8jj Рік тому +1

    දල කෙසේ වෙතත් ,,තව කකුලක් නම් දැක්කා

  • @ranasinghekarunathilaka9538

    අලින්ට කොහෙද කකුල් පහක් තියෙන්නේ හතරයි බඩඅස්සෙන් එල්ලිලා ට්ජිබුනේ ඌගේ ප,,,,,,,,ය

  • @kapilamaduranga3215
    @kapilamaduranga3215 Рік тому

    කකුල් 5 ම පෙන්නුවා

  • @supunsachindra9689
    @supunsachindra9689 Рік тому +3

    වලක් හාරල වතුර ගත්ත..

  • @mahanamathikula1187
    @mahanamathikula1187 Рік тому +2

    Kohe giyath gon mari modayek innawa

  • @madhusankha5373
    @madhusankha5373 Рік тому +1

    300/400k ගහලා හිටපු එවහින් මටත් ටිකක් දීපංකො😂😂

  • @sachithrarukshan618
    @sachithrarukshan618 Рік тому +1

    Aththu inna then kiyanna epa yako e saththunwath marawi😡

  • @sadaathsaheed3638
    @sadaathsaheed3638 Рік тому +1

    Eka tamai dan awasya lankawe ayata😂😂😂

  • @earandatihamamalipussapaku6876

    Malsiripura nada

  • @renukadamayanthi3661
    @renukadamayanthi3661 Рік тому

    Hoda deke athaa

  • @malinisilva7264
    @malinisilva7264 Рік тому +1

    Oya Dale Pas Tamai Alutin Hadana Niwes Wala Attiwaramata Nidan Karanna Ganne 🤔🙄

  • @dineshsiriwardana3796
    @dineshsiriwardana3796 Рік тому +2

    Owa pennapalla..... passe ayema news dapalla marala dala kiyala.....

  • @mohaanelroy445
    @mohaanelroy445 Рік тому +1

    Langadima aliyata shot eka denwa

  • @kasungimhan2767
    @kasungimhan2767 Рік тому +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @spearhead8908
    @spearhead8908 Рік тому +1

    Anee hane guu hiru 😂😂 ice iwarada dn gobba hiru 😂😂😂

  • @earandatihamamalipussapaku6876

    Ai ahama karnna

  • @visakharubi699
    @visakharubi699 Рік тому +1

    🐘 pase yanne one nede 🐘karedereyak neduwe inne denne sadu keme soyenewa unde kanne den sadude kanne dibenne 🏡 tamai

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 Рік тому +4

    Srilanka news 😂😂

  • @ruwankumarawijemanna744
    @ruwankumarawijemanna744 Рік тому

    Dala 3ma made ebuwa😂😂

  • @සසංකසංකල්පන

    මේවා නිව්ස් ද බන්.රටේ මීට වඩා දේවල් නැද්ද නිව්ස් වලට

  • @hearth1603
    @hearth1603 Рік тому +2

    balnna ona uge kakul gana nmei bola. ඔය පෙන්නන ඇත්තු highlight karnna epa yako . Awasana ඒ සතා උබලට හොයගන්න හම්බෙයි මරල දල ඉන්නවා

  • @sumudusampath5981
    @sumudusampath5981 Рік тому

    Ara Madden thiyena hodawela mokak da bn?,🤣🤣🤣🤣🤣🤣🤣

  • @Vihanagarukshan
    @Vihanagarukshan Рік тому

    අඩෙහ් බාතියගේ විඩියෝ එක පුනාගල

  • @wasantha7374
    @wasantha7374 Рік тому

    උබට වැඩක් නැද්ද

  • @slbukirak4022
    @slbukirak4022 Рік тому

    Penne ne yako...