නයනතාරා ඇඹරුනු හැටි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 189

  • @ashthil2330
    @ashthil2330 Рік тому +50

    දේව් අයියයි නංගිලා දෙන්නයි හරිම ෂෝක්. එක පවුලේ සහෝදර, සහෝදරියන් නොවුනත් ඒ සහෝදර බැදිම නම්👌🤗🤗❤️❤️

  • @user-ashthilin2330
    @user-ashthilin2330 Рік тому +68

    සමන් එදිරිමුණි අතින් බිහිවුනු හොදම ආදරණීයම ආදර කතාව දෙවන්ත.
    හැබැයි ඒ කතාව ලිව්වට ඒ චරිත දෙක සදහා තෝරගෙන තිබුනෙ ගැලපෙනම දෙන්නව. ඒ වගේම ඒ දෙන්නගෙ සුපිරි රගපෑම නිසාම තමයි fans අතරට දෙවන්ත ❤ ආදරය අරන් යන්න පුලුවන් වුනේ.
    අවන්ත, දෙව්මි හැමදාටමත් ❤

  • @_Tharu_
    @_Tharu_ Рік тому +37

    My fav 😍😍 තාරා❤
    Live programme එක ඇහුවා වගේම මේකත් බැලුවා. නියමයි😍 යාලුවෝ තුන්දෙනාම මරු.. තාරාට හොඳ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ යාලුකම දකිද්දි හරිම සතුටුයි. තාරා, ඉශානි, දෙව් අයියා තුන්දෙනාම ශෝක්😍 කම්මැලි නැතුව හිනාවෙවීම programme එක බැලුවා..🤗❤

  • @senuu717
    @senuu717 Рік тому +14

    නයනතාරා ගොඩක් ලස්සනයි ❤❤❤❤ fav🥰✨ actress

  • @Virangadesini532
    @Virangadesini532 Рік тому +39

    තාරා,දෙව් ,ඉශානි අම්මෝ මරුම තුන් දෙනා 🤣🤣නියමයි ඈ

  • @keshu906
    @keshu906 Рік тому +83

    නයනතාරා ගොඩක් දක්ශ නිළියක්.හොද නිර්මාණවලට දායක වෙන්න ලැබුනොත් හොදම නිළිය සමිමාන පවා ගන්න පුළුවන් කෙනෙක්❤

  • @ruhiaishya7305
    @ruhiaishya7305 Рік тому +63

    ඇත්ත.කවුරු මොනා කිවුවත් දෙවෙනි ඉනිමේ රඟපාපු පොඩි චරිත පවා ජනප්‍රිය වුනා.❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому +16

    මාත් ආසම නලුවෙක් ඩයස් කියන්නේ .සෙනසුරාදා ඉරිදා දෙවැනි ඉනිම නැති නිසා හරි පාලුවක් දැනුනා.ඒ නලුනිලි සියලුම දෙනාට ආදරෙයි .ලස්සන පවුලක්.තෙරුවන් සරනයි හැමෝට ම.

  • @seanakaaturaliya8851
    @seanakaaturaliya8851 Рік тому +17

    Beautiful friendship Nayanathara, Dev & Ishani.
    Ishani & Nayanathara's big brother Dev. It is so refreshing to see this kind of friendship.

  • @hashhasaranga9579
    @hashhasaranga9579 Рік тому +74

    තාරා💛✨️ කතාවේ හිටිය දක්ශ වගේම ලස්සනම කෙල්ල...😍❤

  • @sithyalkamya1253
    @sithyalkamya1253 Рік тому +15

    අනේ කොහොම හරි අවන්ත දෙවිමි ගෙන්න හරිම ආශාවෙන් ඉන්නේ

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Рік тому +20

    දේව් නයනා තා රා ඉසානි හරි ම ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤

  • @Aaaad25
    @Aaaad25 Рік тому +34

    නයනතාරා 🤗😍❤

  • @AmayaWickramarachchi
    @AmayaWickramarachchi Рік тому +26

    ආදරණිය බැදීමක් තුන් දෙනාගෙම❤️❤️❤️

  • @PasanBasitha-ge3cs
    @PasanBasitha-ge3cs Рік тому +22

    අයියා නංගී නෑනා හරිම ලස්සනයි ❤️❤️❤️❤

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94 Рік тому +37

    නයනතාරා❤

  • @santhanimal7675
    @santhanimal7675 Рік тому +16

    තාර අක්කිට දැන් ලස්සනට සින්දු කියන්නත් පුලුවන් ❤❤ලස්සනයි ❤❤

  • @Dandilfun
    @Dandilfun Рік тому +47

    DI season - 2 නැතිවට කමක් නෑ. අපිට ඒ දෙන්නව වෙන drama එකකින් දකින්න පුලුවන්නම් 👌😍

  • @NilukaWijeweera
    @NilukaWijeweera Рік тому +74

    දෙවන්තව ගෙන්න කැමති අය කො

  • @carmalitathilakamuni9854
    @carmalitathilakamuni9854 Рік тому +19

    Nayanathara .. so pretty.. excellent acting. ❤

  • @BlueQueen-ce7du
    @BlueQueen-ce7du Рік тому +24

    Nayanathara❤️

  • @achininimesha7153
    @achininimesha7153 Рік тому +13

    My fav Nayanathara akki ❤❤ She is very talented 😍 We can see it in her new teledrama jiwithaye ek dawasak ❤️❤️

  • @suranganamal5936
    @suranganamal5936 Рік тому +9

    Ane nayanathara nangiwa gennuwata godaaaak thanks....api oyata godaaaaak adarei nangiyooooo.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamKwt-r6o
    @SamKwt-r6o 9 місяців тому +3

    ඇත්තටම කවුරු මොනවා කීවත් ..දෙවැනි ඉනිම ටෙලිඩ්‍රම් එක නලු නිලියන් ඇත්තටම හරිම එකමුතු කම් තිබුණ ...❤❤❤

  • @sethusnadeera
    @sethusnadeera Рік тому +21

    nayanathaara❤❤

  • @lalithakumari5323
    @lalithakumari5323 Рік тому +40

    තාරා අක්කි ආව නිසාමයි බැලුවේ❤🙈🤭

  • @PasanBasitha-ge3cs
    @PasanBasitha-ge3cs Рік тому +20

    අනේ නැවත නයනතාරා සහ කෙශාන් එකට ගෙන්වන්නකො ප්ලීස්

  • @gemunuwijerathne9084
    @gemunuwijerathne9084 Рік тому +12

    Dewantha gennako❤❤❤

  • @rasikahewage7953
    @rasikahewage7953 Рік тому +14

    Wish you good luck nayanthara❤

  • @janithacosta
    @janithacosta Рік тому +31

    මුල් කාලය හරිම ලස්සනයි ...

  • @user123vino
    @user123vino Рік тому +12

    Lassanai programme ekama. Nayanathara akka Ishani akka Dev ayya wagema Roshan ayya 4 denama hari lassanata wade karagena giya. ❤

  • @sandayageethani2372
    @sandayageethani2372 Рік тому +16

    දෙවෙනි ඉනිමෙ කැමතිම තුන්දෙනෙක්.

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 Рік тому +4

    Deweni inime siyaluma charitha harima thaathwikai mamaharima keamati telidraama eakak ❤❤❤❤❤

  • @ramanimanike3511
    @ramanimanike3511 9 місяців тому +2

    Awantha demi lassanai kathawa methenta awanthth hitiyanam thwart lassanai ❤❤❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +14

    නයනතාරා හොද දක්ෂතා තියෙන කෙනෙක් ආඩම්බර නැති ලමයෙක් පොලවෙ පයගහල ඉන්න කොනක් ගොඩක් ආද⁣රෙයි❤

  • @sadusadu3308
    @sadusadu3308 Рік тому +33

    නයනතාරා ලස්සන යි

  • @jeewakailangasinghe384
    @jeewakailangasinghe384 Рік тому +15

    දෙව්මි අවන්ත අලුත් කතාවක් ගෙන්නකො දෙවන්ත කපල් එක එකට ගෙන්නකො

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 Рік тому +9

    Thara ❤❤❤❤❤

  • @jeewakailangasinghe384
    @jeewakailangasinghe384 Рік тому +17

    දෙවෙනි ඉනිම 2 දෙව්මි අවන්ත දෙන්න ගෙන්නකො කතාව බැලුවේ එක දවසයි දෙවන්ත කපල් එක කතාව ට ගෙන්නකො අපි ආශාවෙන් බලන්න කැමති දෙවන්ත ඉන්න වනම්

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Рік тому +36

    රවීන් රොශෙල් දෙන්නව එකට ගේන්නකො.❤❤

  • @dhanukanilantha3869
    @dhanukanilantha3869 9 місяців тому +4

    දෙවෙනි ඉනිමේ මන් නම් අසම කපල් එක දෙව්මි අවන්ත කියන්නෙ ඒ දෙන්න අත්තටම ගැලපෙනවා අනෙ අපෙ එන්නෙකො දෙවෙනි ඉනිමට ❤️😂🤭😍🥰

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 11 місяців тому +4

    So cute dawmi

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Рік тому +5

    God bless you all🙏

  • @navodyanethmini547
    @navodyanethmini547 Рік тому +5

    Thara❤

  • @sisirakumara1821
    @sisirakumara1821 Рік тому +6

    Congratulations for you all,Chamarie Madurapperuma ❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 8 місяців тому +3

    කේශ්තාරා ගේන්න 😢

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 Рік тому +34

    රවීන් රොශෙල් අනුහස් ආක්ෂා ගේන්නකො. ❤❤

  • @iiyanagechitra7715
    @iiyanagechitra7715 Рік тому +5

    Hodai aana ❤❤❤❤ oyala

  • @sanjananehari4032
    @sanjananehari4032 8 місяців тому +4

    අනේ නයනතාරා අක්කි දෙවෙනි ඉනිමට ආයෙ එන්නේ නැද්ද

  • @Sachi217
    @Sachi217 Рік тому +9

    ❤❤❤

  • @sumedhaabeysundara612
    @sumedhaabeysundara612 Рік тому +4

    Dewanthawa gennannako

  • @lalithakumari5323
    @lalithakumari5323 Рік тому +28

    අයියෝ dialogue එකක් කියන්න කියද්දි කේෂ් අයියා එක්ක කරපු එකක් කියයි කියල හිතුවේ අක්කේ😢❤

  • @Dahamikavya
    @Dahamikavya Рік тому +10

    ❤❤❤❤❤

  • @yasawathi-k6d
    @yasawathi-k6d 8 місяців тому +1

    නරනතාරාදුව ඉෂිණීදුව සුරේන්ද්‍ර පුතා තුන්දේනාම නියමයි

  • @Virangadesini532
    @Virangadesini532 Рік тому +7

    කෙශාන් අයියා ගෙන්නන්නකෝ 😒

  • @lalithakumari5323
    @lalithakumari5323 Рік тому +71

    අනේ කෙෂ්තාරාව ගෙන්නන්න සිතක් පහල වේවා ඒස්වාහ් පුහ්හ්හ්....😊

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Рік тому +22

    නයනතාරා 2 කොටසෙ නැද්ද

  • @IreshaWickramarathna
    @IreshaWickramarathna Рік тому +11

    නයනතාරාගෙ කොල්ලා රවීන් ද මන්දා ❤❤❤

  • @dedu2723
    @dedu2723 Рік тому +18

    Keshan Nayanathara act krathdi a ena romantic scene unath saman aiya liyala thiynne aththtama eyala adrei wage a dennata. Samaharwita denna athare affair ekak na kiyla hithnnath na. A tharam a scene harima adaraniyaie. Harima romantic

    • @Aaaad25
      @Aaaad25 Рік тому +14

      කේෂ්තාරාට තියෙන හැකියාව තමයි බලන්න ඉන්න කෙනාට දැනෙන විදිහට ආදරේ කරන එක. ඒ හැකියාව වෙන කාගෙන්වත් නම් දැක්කෙ නෑ.
      ඒක තමයි DI බලන හැම කෙනාම කියන්නේ මේ දෙන්නාගෙ ආදර කතාව හරිම natural කියලා. act එකක් කරනවා කියලා දැනෙන්නෙ නෑ කියලා. 👍

    • @Virangadesini532
      @Virangadesini532 Рік тому +6

      @@Aaaad25 අනිවාර්යයෙන්ම ඒක තමයි ඇත්ත කතාව

    • @PasanBasitha-ge3cs
      @PasanBasitha-ge3cs Рік тому +3

      👍❤️❤️

    • @gemunuwijerathne9084
      @gemunuwijerathne9084 Рік тому +3

      ❤❤❤❤

  • @chamilapriyadarshani9676
    @chamilapriyadarshani9676 Рік тому +6

    season 2 එකෙත් දෙන්නකො අවන්ත දෙව්මි

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 7 місяців тому

    😍🔥😍🔥😍🔥♥️🔥♥️

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 7 місяців тому +1

    👌👌👍👌👍👌🙏🔥❤️👌👍🙏❤️

  • @nawodya7739
    @nawodya7739 Рік тому +10

    22:10 keshan aiya hari nathda aiyo

    • @Aaaad25
      @Aaaad25 Рік тому +9

      presenter තාරාව අමාරුවක තමයි දැම්මේ. ඔය වගේ දේවල් මේ වගේ ප්‍රසිද්ධ තැනක කියන්න බෑනේ. එතකොට highlight වෙනවා වැඩීනේ. එයා ඒකට සමබරව පිලිතුරක් දුන්නෙ ඒක නිසා වෙන්න ඇති. 😍

    • @Sachi217
      @Sachi217 Рік тому +4

      ඔව් දෙන්නම යාලුවෝනෙ.ඒ නිසා මැද උත්තරේ දුන්නෙ 😂❤

  • @silvaakka2080
    @silvaakka2080 Рік тому +2

    Asama nattiyak athtatamaharima adarsamath❤❤❤

  • @asokanandani6866
    @asokanandani6866 6 місяців тому

    ❤❤❤❤🎉🎉❤❤❤

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 7 місяців тому

    👍👍👌👌👌👍👍👌👌👍

  • @bunnybu1575
    @bunnybu1575 Рік тому +30

    අම්මෝ තාරා උගුරට හොරා බෙහෙත් බොනවා කියන්නේ ඕකට තමා.. කේෂාන් අයියා ලු 😂😂

    • @Dandilfun
      @Dandilfun Рік тому +6

      ඔහොම යං, ඔහොම යං🤭😁

    • @bunnybu1575
      @bunnybu1575 Рік тому +4

      @@Dandilfunඅපි නොදන්න live කිව්වලු 😂

    • @lalithakumari5323
      @lalithakumari5323 Рік тому +5

      ඇයි අනේ මොකද්ද උනේ ❤????

    • @Sachi217
      @Sachi217 Рік тому +5

      Ai ehema kiynne❤

    • @user123vino
      @user123vino Рік тому +9

      Me aththatama ai oyala ochchara moda comments daanne? Oyala kochchara heena lokawalada jeewath wenne kiyala hithaganna puluwan comments dakkama. Ane manda mama nm hithanne na oyala awankawa me artistlata adare nm oya wage wikara comments dawi kiyala. 😢 dn ithin tiper wenna epa. Poddak mn kiwwa eka hithala balanna. Oyala heena lokawala inna nisa thamai e minissu kiyana wachanayak pawa allagena dagalanne. Nikamata hithanna oyalage oluwe thiyena wikara dewal comment karama e artistlata wenne apahasuthawayak nemeida kiyala. Kathawak kathawak widihata dakinna bari tharam oyala modada? Oyala piligaththath nathath oyala wikara dewal oluwe thiyagena mewa balana nisa thamai kiyana wachanayak hari allagena me wage moda comments daanna oyalata hithenne. Oyalage oluwe thiyena oya wikara adahas e minissunge oluwe na kiyana eka therum ganna. Oyalata mewa heena loka unata e minissunta drama ekak kiyanne eyalage job eke kotasak misak personal life eka nemei kiyana eka therum ganna. Prekshakayata danenna act karanawa kiyanne eyalage talent eka misak e characters wala thiyena dewal eyalage personal life eka bawata path kara ganeema nemei. Godak aya me wage comments daana nisai kiwwe. Mokada oyalata hithuna hithuna dewal methana type karala dammata eken wenne e ayawa apahasithawayata lak wena eka witharai kiyala poddak hithanna. Oyalage manasgaatha me wage public than wala daanna epa. 😢

  • @kawyasenuri2352
    @kawyasenuri2352 Рік тому +9

    Rawen roshel dennage programme ekak one

  • @Rasanjalipiris
    @Rasanjalipiris Рік тому +4

    Dewani inima 2 dewantha natthan wadak na

  • @rifasmohamedrifasmohamed8085
    @rifasmohamedrifasmohamed8085 Рік тому +15

    Aeh..Raween Roshel wa genna ko programme ekata...

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 7 місяців тому

    ❤🔥🌹🔥🌹❤️🔥🌹❤️🔥🌹🇱🇰

  • @WimalaGamage-sr4hd
    @WimalaGamage-sr4hd 5 місяців тому

    දුව මමත් ඔයාට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි දුවට

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 Рік тому +13

    ආදරණීය දෙවන්තයි අනුක්ෂවයි ගේන්න.

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 7 місяців тому

    👍👌🙏👍👌👌👍🙏👍👌👍👌

  • @Dandilfun
    @Dandilfun 9 днів тому

    DI season-1 බැලුවෙම අවන්ත, දෙව්මි නිසා දැන්නම්
    අප්‍රසන්නයි. 🤪😏

  • @naginofficialpathirana1111
    @naginofficialpathirana1111 Рік тому +3

    Anukshava ❤ ona

  • @NilukaWijeweera
    @NilukaWijeweera Рік тому +6

    දෙවනි ඉනිමේ 2, එකේ දෙවන්ත නැද්ද😊

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka9218 Рік тому +6

    Ey raveen ayya kiylt hitenw😌🤭

  • @AkkaAkka-hl4zf
    @AkkaAkka-hl4zf Рік тому +2

    Sisan 2 dewmi. Awantha නැද්ද

  • @DIL12328
    @DIL12328 Рік тому +6

    ශලිනි ෆර්නැන්ඩො ,ගීත්මා බන්ඩාර,යශ් වීරසිංහ ,සන්ගීත් ප්‍රභූ,ඩිලුක්ශි වීරපෙරුම ඒ කට්ටියව එකම දවසෙ ගේන්නකෝ plz🙏

    • @chitraperera1025
      @chitraperera1025 Рік тому +1

      ෂලිනි ෆර්නැන්ඩො අප්පිරියයි දැන්.පැත්ත පලාතේ ගේන්න එපා.😮

  • @kaweeshadulanjali9691
    @kaweeshadulanjali9691 Рік тому +7

    අනේ රවීන් සහ රොෂෙල් ගෙනන්නකෝ

  • @rajithamadusanka4882
    @rajithamadusanka4882 Рік тому +5

    😃

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Рік тому +3

    Maru tun dena

  • @ChethadewminiWijesingha
    @ChethadewminiWijesingha Рік тому +5

    Kawadawath balanne nathi ekk dewmi akkh nisa baluwe

  • @thushsena7828
    @thushsena7828 Рік тому +4

    Raween , shalini , Keshan , Roshel gennannako

  • @asinthabro2708
    @asinthabro2708 10 місяців тому

    Keshan deumi dennama one

  • @zaadizaranya125
    @zaadizaranya125 Рік тому +15

    ඇත්තටම ඔයාලා නයනතාරගේ fans ලද ....මොනවාද මේ comment karnne ....so disgusting
    මේ video එකේ වගේම අර තාරා sing කරන short video එකේ පවා ඔයාලා ඔයාලගේ හිතින් හදාගත්තු මනස්ගාත comment කරලා ... comment section එක බලන්න අප්පිරියයි ... ඔයාලා නම් නයනතාරාගේ ෆෑන්ස්ලා වෙන්න බෑ....
    මෙතන හරි නම් තාරගේ future works වලට සුභ පතලා , දෙව්මිගේ චරිත වෙනුවෙන් එයාට ස්තූති කරන්න නේද ඕනේ .... ඒත් ඔයාලා මොනවද මේ කරන්නේ....
    Keshan is only one costar who acted with thara , that's only 🤩🥲

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi Рік тому +8

      Nayanathara ගෙ fans ලා කියාගන්න සමහර අය ඇත්තටම එයාගේ fans ලා නෙවෙයි. එයාලා drama එකක් රස විදින්න දන්නේ නැති කොටසක්. තාරාට වෙන කිසිම කෙනෙක් එක්ක act කරන්න බෑ. එයා නෙවෙයි ගැලපෙන්නේ අරයා විතරයි කිය කිය දගලනවා. එයාගේ තියෙන දක්ෂතාවය එක්ක දක්ෂ ඕනෑම actor කෙනෙක් එක්ක හරි ලස්සනට මුහුවෙන්න එයා දන්නවා. ඒක එයාගේ දක්ෂතාවය. මොනම වැඩසටහනකටවත් ගෙන්නන්න බෑ අඩනවා එයා එක්ක එන්න ඕන අරයා කිය කිය. තාරා act කරන කතාවක හෝ film එකක co-actor තරුණ නම් handsome නම් ඉදලා ඉවරයි. ඔන්න පටන් ගන්නවා අරයා විතරයි ගැලපෙන්නේ කියන්න., ඒ co- actor මැරිඩ් නම් ටිකක් වයස නම් අවුලක් නෑ.. ඒ මදි අඩුපාඩුවට අනිත් ආර්ටිස්ලගේ comments section අස්සේ ගිහින් අනවශ්‍ය comments දාලා nayanathara ට හරි කැත විදියට බැනුම් අස්සවනවා. ඒ වගෙ ඒවා කරනවද ඇත්තටම නයනාතාරාගේ fans ලා නම්. ඇත්තටම හරිම අප්‍රසන්නයි.

    • @zaadizaranya125
      @zaadizaranya125 Рік тому +7

      ​@@AmayaWickramarachchiඇත්ත අනේ පුදුම විකාරයක් වෙලා තියෙන්නේ දැන් මේක.... ඒ දෙන්නව program එකකට request කරන එක වෙනම දෙයක් , මෙයාලා කරන්නේ ඉන්න අනිත් artist ලටත් බැනලා , ඒ මදිවට අනවශ්‍ය මනස්ගාත comment කරන එක

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi Рік тому +5

      @@zaadizaranya125 ඔව් මම ආසම නෑ අනිත් artist ලව පහත් කරලා කතා කරන එකට. මම දැක්කා කොහේ හරි තැනක shadow film එකට කුසල් ගත්තේ ඇයි කේශාන් ව ගන්නෙ නැතිව කියලා විකාර කියවනවා. එහෙම කියන එයාලට තේරෙන්නේ නෑ ඒක කේෂාන්ටත් හොද නෑ කියලා. actress කෙනෙක් වුනාම එකම actor කෙනෙක් එක්ක act කරන්න ඕන කියලා නියමයක් නෑනේ.

    • @zaadizaranya125
      @zaadizaranya125 Рік тому +5

      @@AmayaWickramarachchi ඔව් තාරා dress කරන්න ඕනේ එයාලා කැමති outfits , යන්න ඕනේ එයාලා කැමති program වලට , ඒ ගියත් ඉන්න ඕනේ එයාලා කැමති artist ලා එක්ක , එයාලා කැමති අය ගැන තමයි තාරා කතා කරන්න ඕනේ , so disgusting and shitty peoples 🥲🤣

    • @AmayaWickramarachchi
      @AmayaWickramarachchi Рік тому +2

      @@zaadizaranya125 කියලා වැඩක් නෑ. මරු fans ලා 😂😂

  • @pathmalatharajapakshe8011
    @pathmalatharajapakshe8011 Рік тому

    Aruni.charitha.ithamalassanata.karanawa

  • @Thathsarisenupama
    @Thathsarisenupama Рік тому +7

    Ishara madushan ayiya hida nadda akke❤😊

    • @nawodya7739
      @nawodya7739 Рік тому +4

      😂 ishara aiya eyta kamathi unata eya kamathi keshan aiyta🤣🤣🤣

    • @lalithakumari5323
      @lalithakumari5323 Рік тому +1

      මොකද්ද ඒ ඉෂාර අයියගෙ කතාව??

    • @Dandilfun
      @Dandilfun Рік тому

      @@lalithakumari5323 සමහර අය හිතාගෙන ඉන්නේ තාරා කැමති ඉෂාර අයියට කියලා. දෙවන්ත wedding එකේදී තාරා ඉෂාර අයියත් එක් ගත්ත fotos කීපයකුත් තිබුනානේ. ඉතින් ඒකටත් වෙනම card ගහනවා වගේ. 😁😁

    • @Thathsarisenupama
      @Thathsarisenupama Рік тому

      @@nawodya7739 oya hith kiyawanna dannawada

    • @Thathsarisenupama
      @Thathsarisenupama Рік тому

      @@lalithakumari5323 ishara ayiya oya danne nadda

  • @padmifernando8641
    @padmifernando8641 6 місяців тому

    අගක් මුලක් නැති තේරඅමක් නැති දෙවනි ඉනිමක් අජපල්

  • @dlini310dlini3
    @dlini310dlini3 Рік тому +10

    නයනතාරා ඔයාට බදින්න කෑමති නැද්ද රවින්ට කෑමති නැද්ද

  • @silvaakka2080
    @silvaakka2080 Рік тому +4

    Nayanatara katakara keli p0ddi

  • @asinthabro2708
    @asinthabro2708 10 місяців тому

    Keshan nayanathara tharha nathnam programme ekakta gennana...rasikayo asaii

  • @directpunch4112
    @directpunch4112 Рік тому +16

    ටෙලිනට්‍යක් , රගපෑමක් විදියට දකින්න බැරි අමුතුම මොන්ගල් ෆෑන්ස් ල ටිකක් 😂 ටෙලි කපල් පික්සෝ 😂

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 5 місяців тому

    Dawani.inima.baĺanna..daminlsa..dannam..balanna..appiriyayi..bawmi..awantanatinisa.

  • @anishaambrosefan
    @anishaambrosefan Рік тому +1

    මොන ජරාවක්ද බන්😂😂

  • @vayalathathurusinha6886
    @vayalathathurusinha6886 Рік тому

    00

  • @rukshanfernando5425
    @rukshanfernando5425 Рік тому +1

    අම්මෝ මූන දැක්කම කියන්න පුළුවන් ආදරවන්තය කියන එකා ගහන ගැහිල්ල කවුරු උනත් සැපක් ගන්නවා හොදටම 😂

    • @directpunch4112
      @directpunch4112 Рік тому +9

      දැන් මෙතන එහෙම එකෙක් ඉන්නව කියල කිවුවද?😂 කැප්ශන් එක විතරක් නෙමෙයි වීඩියෝ එකම බලල කමෙන්ට් කරන්න පුතා 😂 රටට ලෝකෙට මෝඩයෙක් විදියට පේන්න දෙන්නෙ නැතුව😂

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 3 місяці тому

    ❤❤❤❤දෙවන්ත ❤❤❤❤2024.09.23

  • @Virangadesini532
    @Virangadesini532 Рік тому +18

    නයනතාරා ❤️