I know Im asking the wrong place but does anyone know of a way to get back into an Instagram account? I somehow forgot my password. I would love any tips you can give me.
@Grant Sage thanks for your reply. I found the site through google and I'm waiting for the hacking stuff atm. Looks like it's gonna take quite some time so I will get back to you later when my account password hopefully is recovered.
Request your favorite songs we can upload full quality remastered versions for you !
Can you upload පිංවන්තියේ මාගේ🤔
Can you give mihiraviye
I know Im asking the wrong place but does anyone know of a way to get back into an Instagram account?
I somehow forgot my password. I would love any tips you can give me.
@Kylen Leonidas Instablaster :)
@Grant Sage thanks for your reply. I found the site through google and I'm waiting for the hacking stuff atm.
Looks like it's gonna take quite some time so I will get back to you later when my account password hopefully is recovered.
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ලඟින් ඉන්න ඕනේ
හමුවු දිනේ හිත බැඳීලා සෙනේ
මුලු ජීවිතේ ඔබටමයි ආදරේ..
සිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
ඔබ මට කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ
තුරු වදුලෙ හැන්ගී සිපගද්දී
දැනුනා මට සුවේ
සිසිල දෙන මේ නදී තෙරේ
තුරුලු වුනු මාගෙ හංසියේ
හැමදාම මේ ලෙසින් බැඳී
ඉඳිමු යැයි කිව කුමරියේ
ඔබ නේද දන්නෙ තාම ඒ රහස දන්නේ
ඔබමයි සොයන්නේ සෑමදා මා පතන්නේ
පෙර සේම ආවා මං සෙවුවා ඔබ නෑ ගං තෙරේ
ගලන දිය වාගේ ලඟ නොරැදී කොහිදෝ ඔබ ගියේ
දිය සුළිය කුරීරු වු ලෙසේ
ඇයිද ඔබ මාව හැඬවූවේ
හඬමි මම මේ නදී තෙරේ
ඇයිද ඔබ මා දමා ගියේ
ඔබමයි සොයන්නේ තාම ඒ රුව සොයන්නේ
සුළඟක් වෙලා සෑමදා මන් සොයන්නේ
හමුවු දිනේ හිත බැඳීලා සෙනේ
මුලු ජීවිතේ ඔබටමයි ආදරේ..
සිත් ගත් ළඳේ ඔබ ලඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
ඒ වචන 🥺❤️🎶
මගෙ ආසම එක ❤️👉👈
👍🫶🏻
modda ayyah ..
❤
උබේ කාලේ යු ටියුබ් මේ වගේ අප් වෙලා තිබ්බා නම් අද උබට ගහන්න එකෙක් නෑ එක රැයින් මිලියනේ පන්නන්න තිබ්බා.. 👍👍👍
හ්ම්ම් සිරා බ්රෝ.මේ වගේ සින්දුවක් හදන්න ලේසි නෑ.ඒක හරිම ආකර්ශනීයයි.අද තියන බූට් වගේ නෙමෙයි.හදවත මාර විදිහට කලබනව.මේ තනුව මාරම් විශිශ්ටයි.මටනම් හිතාගන්නවත් බෑ කොහොමද මේ වගේ සිංදු හදන්නෙ කියල.කොච්චර පරන උනත් සිංදුවෙ රසේ තාම දැනෙනව
Hmm...true story.
@@hiruni.hiruka7930
අනිවාර්යයෙන්ම👍
merians nalin pererage wada thama
මගෙත් ආසම සිංදුව මට මුලින්ම ඇහුනේ මන් මොන්ටිසෝරි යනකොට එදා ඉදන් හිතේ තිබ්බ .....
2024 anyone ❤️
mn
පට්ට සින්දුව බන්.....හොයල හොයලා set උනේ මේක
Maget asama eka
පහරක් කියන්න වචන නෑ පට්ට කටහඩක් සුපිරියක් 😌❤️
2024 අහන අය කෝ ❤
Man hari adarei සුළඟක් wage sinduwata...mea කටහඬ deiyo deepu තෑග්ගක් shihan sir 😍😍😍😍❤️❤️❤️
Musick melody Maru...... ❤ජවවේවා shimi 🤘🤘
හමු වූ දිනේ හිත බැදීලා සෙනේ ...මුලු ජීවිතේ ඔබටමයි ආදරේ......❤❤
තවමත් අහනකොට අතිතය මතක් කරන සිංදුවක්.
ශිහාන් සර් කියන්නේ මන් පෙරපාසල් යන කාලෙ ඉදන් ආදරෙ කරන ගායක මහත්මයෙක් ❤️🌹🌹
OH ..MY HEART TUCH SONG..VOICE AND MUSIC WONDERFUL AND LOVELY.. GOAHEAD
2023 , still fevarito ❤
❤
Mage jiwithe man wediyenma asa karana..kemathima...rasa widina sinduwa meka..sada amara niyai...adarei shihan pelenna ❤️
Yako iskole jeewithe matak wenawa oi me song ahaddi😢😢
boot noka boot duken ahapu sindu
A katahada පිස්සුවක් love 💘 ❤ ගොඩක් අතීතයට
Eyath ehemane ithin..
සුළගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ..... සෙවනැල්ල වාගේ ඔබ ලගින් ඉන්න ඕනේ ......💔😔
Still listening ❤️🩹
Still one of favourite Sinhala songs in my playlist Shihan mihiranga you are the best
ආසම එකක්❤️💕
මේක නම් පිස්සුවක් බන්....ෆට්
Patta aa 💕
Nice voice💓💓
This is beautiful song
This is beautiful song
I love this song
Hm
හිත බැදිලා සෙනෙ 🤤🤝
2022 තාමත් ආසම එකක්🥺❤️
Ela👍👍👍👍👍👍
Awesome track.
Beautiful beautiful song n singing ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
so satisfying💗
I addicted to this lovely song♥️♥️♥️♥️
My heart touch song...love
අද ඉදුවර සයාගීත් ශිහාන් වගේම කිව්වා ඒ වගේමයි පෙනුමත් 💜️💜️
Mama Asama sinduva❤❤
This is beautiful voice
2021 ahanna hithunu aya 🤔
2024 ❤ fave
wow 😍 beautiful
Thank you! Cheers!
🌀sumai🌀
ඇයි ඔයා සුනාමි කියලා සඳහන් කරේ ? ලඟදීම අපේ ලංකාවට මහා දැවැන්ත මෙගා සුනාමියක් ඇවිත් ලොකු විනාශයක් කරයි කියලා පෙරනිමිති එහෙම දැක්කද ඔයා .... 😱😱😱😱😱
Lassanai ayye
ලස්සනයි ❤❤❤..
Lovely song...beautiful ❤
I love this song ❤ ❤
Nice 👍 voice
Mind blowing
Lovely singing lovely Rythym pattern
Beautiful ❤️❤️ song
I like toomuch this song
Budhusarsnai Teruwansaranai
Shihan aiya pattai sindu tika
Loving song 😪❤️💯
❤️
Nice❤💖
Masterpiece ❤🥺
2021 ahana aya
beautiful song
nice
Use 🎧 ඒ feel එකනම් ❤️
💚ona now anaku wenum da my Failak💚
eda wagema adath pissuwak me sinduwa nam.godak lassanai
Perfect re Mastering... ❤love the vibe..
Super song 👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
masterpiece always masterpiece ❤️🫶
🙏Usain sithina aihe fardan fairoos.... 🙏
My fav❤️
mage phone ake essara reging tone aka....godak lassanai
මම අසම සින්දුව,
Mara lassanai me sinduwa
Nice sweat voice
Favourite song of My favourite singer🌹🌹
Mge chuti kle idn kamthima gayakya❤️✨🌎💝🥰
Wow i like it ♥️♥️
Still love this song
2023.12.31.finally 😢
❤️❤️❤️ I love song
Great ❤
2022 අහන අය කෝ🇱🇰❤️?
💚my sweet baby Failak💚
❤️😍👌
2022?
No words
පස්වෙනි පාරට බලනේ
Supar❤❤
superi
💙i love this song my love blue baby 💙
Wow
🔥♥️
😍🥰🥰🥰🔥
2050 anyone ❤
2023 අහපු පළවෙනි එක😍
2021 😍
Childhood memories ❤️❤️
2022 ත් අහන මම 😍
❤❤❤❤❤❤❤❤❤❤😊
Lead patta
😍😍😍💓💓
බේස් මදි බොක්ක
😍
2022 ahana aya ko
2022 👀❤️
Song dedicated to thushara alwis
💚ok blue💚
❤❤❤❤