Google paper eka ලමුන් answer kala පසු eya off kala. නමුත් dan eya ' open in new window " ලෙස දුන් පසු open නොවේ. Off kala pasu labena link eka pamanak labe.ඒ ඇයි ?
Sir api den kottasayak widihata daily lamaita google form ekak ynwa.kottase okkoma school cover wena widiyta.mn eke cordinator.sir mta getaluwk thiynwa.ek ek teachersla eyalage email eken hadana paper eka mta ewanawa adupadu balanna.ewa newatha hadana widiya qwama eyalata therenne.mta berida sir e ayage email eka haraha hadana google form edit krnna.edit krla matama send krnna
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
ගොඩක් පින් සර්..සරළව කියා දෙනවා.මමත් මගෙ දරුවන්ට google from එකක් හැදුව...හරි සතුටුයි ඒ ගැන
mama dakapu hodama pahadili kirima sir pamanai
thanks for you best lesson
I watched your all videos
now I have a good knowledge .....
Harima wadagath.Thank you very much
ඇත්තටම හරිම වැදගත්
Godak prayojanawath sir thank you very much
අනේක වාරයක් ස්තූතියි. තෙරුවන් සරණයි.☸️🌼🤝 සර් ඔබ මේ දෙන සහයෝගය අමිලයි...💝
බොහොම ස්තූතියි
oyage video mama godak kaleka idala balanawa. igenaganna dewal godak thiyanawa. digatama mewage vidio karanna. oyage kepawima mama godak agaya karanawa. oya yana gamana dinen dina sarthaka wenna kiyala mama hadawathinma suba pathanawa. a wagema oyage prarthanawan sapala wenna kiyalath suba pathanawa. hoda deta hodai kiyana eka manussakama. oyage chanal eka hodai nemei hodama hodai dear. wish you all the best. good luck.
Thank you very much and really appreciate your comment..
harima watinawa aluthin hugak ewa igenagtha.obata jayen jaya.
Thank you
thank u very much
Great. Helpful! Thank you!!!
ගොඩක් වටිනවා , පැහැදිලිව කියා දෙනවා බොහොම පින්. මේ උගත් දෙයින් දරුවන්ගේ දෑස් පාදන්න මෙම ක්‍රියාකාරකම් යොදා ගැනීමෙන් ලැබෙන පිනෙන් ඔබටත් පින් ලැබේවා සර්.
Thanks a lot
Good 👍
Thanks
Thanks. Value a lot.
ගොඩක් ස්තූතියි සර්...හොඳටම තේරුනා කියලා දීපු හැමදෙයක්ම..ගොඩක් ස්තූතියි ....🙏 🙏
Most welcome
දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!
Thank you so much
සර් ඔබතුමාට ගොඩක් පිං මේ විදියට සරලව කියල දෙනවට
Thank you
සෑහෙන්න වටින වීඩියෝ එකක්. බොහොම ස්තුතියි
You're welcome
super video
thank you sir
Thank you very much! This is a very usefull video !
You're welcome
හරිම පැහැදිලියි .ගොඩක් වටිනවා.thank u very very very very very much ..
Most welcome
Nice and thank you
Most welcome
Thank you soóoo much.....🙏
Most welcome 😊
Godaak pin sir
සර් ට ගොඩක් ස්තුතියි .හොඳ වීඩියෝ එකක්.👍
You're welcome
Thank you
You're welcome
හරිම වටිනවා.thanks
Most welcome
ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක් .ස්තූතියි ඔබට
You're welcome
Thank you 😊
You're welcome 😊
Appreciate you. thanks
You're welcome
thank u very much . puluwan google forms walin teacher knk ta kranna puluwan hamadema gana videos dennna. good job!
You're welcome
Great
Thank you
Godak watinawa
Thank you
Most important lesson sir
Thank you
Your explanation is very clear. Well done sir.
Thanks a lot!
ස්තූති, අනිත් වීඩියෝ එකත් ඉක්මනට ඕනි. ❤️❤️
You’re welcome
Good Good Thank you
Welcome 😊
Thax sir
අනේ ලොකු දෙයක් ඔබතුමා මේ කරන සත්කාරයට ගොඩක් පිං 🙏🙏
Thank you
බොහෝම ස්තුතියි .🙏
Thank you very much sir 🙏🙏🙏
Most welcome
Thanks 👍👍👍👍👍
Welcome 👍
බොහොම ස්තුති ... Zoom online උගන්වන්න ඕන නිවැරදි ආකාරය ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .. බොහොම පින් 🙏 💐
Most welcome
ස්තූතියි සර්..ඉතාම වැදගත්..
You’re welcome
Super...Sinhla paper ekak scan karala eka kohomada google form ekata covert karganne pahasuven...pls
ස්තුතියි
You're welcome
Bohoma sthuthi
You're welcome
ගොඩක් ස්තූතියි දැනුම වර්ධනය කලාට, සමීකරණ වගේ දේවල් ටයිප් කරලා දාන්න බෑ ෆෝමැටි එක වෙනස් වෙනවා
සමීකරණ type කරනවට වඩා image එකක් විදිහට ඇතුලත් කරනවා නම් හොඳයි
Sir setting button eka pennan nane.kohomada eka title bar ekata ganne
SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!
Thanks a lot
Thank you soo much
You're welcome!
Thank you so much
You're most welcome
පේපරේ ටයිම් එකක් ඇතුලත තියන්නෙ කොහොමද
Very useful
Thank you
සුපිරි.
Thank you
Thank you sir
Welcome
thank you sir හරිම වටිනවා
You're welcome
Thank you ! This makes my studies easier ❤
godak watinawa
Thank you
Patta 😍
Thank you
Image add karaddi format 1 mokakda kiyanna puluwanda
Brilliant job..
Thank you
thanku sir
Most Welcome..
Thank you very much brother
You're welcome
පේපරේ එක පාරක් විතරක් ලියන්න හදන්නේ කොහොමද
zoom meeting eka record karala zoom link ekak vidihata save karanne kohomada.
Paper 1 කොටසක් සකස් කරල පස්සේ time 1ක ඒකෙ අනෙක් editi කරන්නෙ කොහොමද
godaaak sthuthiy
You're welcome 👍
eka parak liyanna puluwan widihata hadanne kohomada?
answer key gihin pilithuru dunnama lamai niweradiwa liwwata Oder eka wenas unath weradi kiyala enawa eg...(4,5) kiyana pilithura short answer wala type karala done kalama' (5,4) kiyala type kaloth weradi kiyala enawa ekata mokada karanne'
Short answer, Paragraph type dekata manual answers denna wenawa. Auto answer success ne.
ඔබ තුමා කරන්නේ බොහෝම පින් අතේ වැඩක් . බොහෝම පින්
Thank you
Paper eke kaala simawan hadaganne kohomada? Lamaya mona welawe pper aka karanna gaththath paya dekin paper eka cancel wenna hadanna puluwanda?
Mata ikmanata reply akak denna sir plz..
Me video eka balanna... ua-cam.com/video/JWLl8ScgUb0/v-deo.html
ගූගල් ෆෝම්වල සෙක්ෂන් 100 ක් විතර දුන්නහම open wenne nethuwa RELOAD kiyala enne ey? ගූගල් ෆෝම් දින 30 න් කැන්සල් වෙනවද ? pls Google Form වල අවාසි ටික කියලා දෙන්න?
🙏🙏🙏
sir pone cam ekada hoda sir logitec c 920 web cam ekeda qliti sir zoom calss ekakta web cam ekak vidihata use karana eka
Bohovita phone cam eka quality wediy. Phone eke cam eka use karana eka wadayknm vitharak Logitech cam eka ganna. Eya LKR.22,000k pamana wei
Google paper eka ලමුන් answer kala පසු eya off kala. නමුත් dan eya ' open in new window " ලෙස දුන් පසු open නොවේ. Off kala pasu labena link eka pamanak labe.ඒ ඇයි ?
Responses remove karala balanna. Normally ehema wenna be..
Huawei phane eken karanda barida?
Puluwan.. Chrome browser eka nettam wena browser ekak use karanna
ලකුනු බලාගන්න විදියට අදාළ video එක ඉක්මනින් දාන්න sir..ගොඩක් ස්තූතිය
Ikmaninma dannam
sinhalen type karanne kohomada form eke.....
Me video eka balanna.. ua-cam.com/video/RTOG8oZWyJg/v-deo.html
Hodatama pehedili sir.Time add karana widiyath kiyala denna puluwanda sir
Methanin balanna. Google Forms: ua-cam.com/play/PLJ4cIYwwUq54G_h-mJSUCIIDqufrusaOf.html
Thank you very much sir
🙏
Desktop eke form eka hadala phone eken baladdi view denne ne timer set kalama.eka wenne form presenter phone eke neti nisada..
Me video eka balanna. ua-cam.com/video/JWLl8ScgUb0/v-deo.html
Mehema neme.man ehuwe lamay paper eka karanna patan gaddi paper eke time eka adu wena widihata.
how to type a google sheet in sinhala fonts
Ayye kohomada viwe score kiyala thiyena page ekata link vage deval add karanne?
Simple method ekak ne. Script ekak liyanna wenawa.
Sir api den kottasayak widihata daily lamaita google form ekak ynwa.kottase okkoma school cover wena widiyta.mn eke cordinator.sir mta getaluwk thiynwa.ek ek teachersla eyalage email eken hadana paper eka mta ewanawa adupadu balanna.ewa newatha hadana widiya qwama eyalata therenne.mta berida sir e ayage email eka haraha hadana google form edit krnna.edit krla matama send krnna
Pahasuwenma puluwan. Mn kiyla dennam
@@WalakuluTech කොහොමද sir
how can we add mathematical symbols as multiplying
Me videos balanna..ua-cam.com/play/PLJ4cIYwwUq57m3-PRHFRoW-jJY0qL6k6U.html
Sir... order eka wenas wenne ai
Me form ekata timer set karanne kohomada.
Me video eka balanna. ua-cam.com/video/JWLl8ScgUb0/v-deo.html
Api oka ayeth ganna ona velavata ganna save krgnne kohomd
Auto save wenawa Google Forms wala
එකම ලින්ක් එකෙන් පන්ති සියල්ලටම ලබා ගන්න විධිහට ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන්න කමක් ද කරන්න ඕනේ?
නිවැරදි පිලිතුරු දාන්නෙ කොහොමද
පේපර් එකේ link එක හදන්න කලින් එක පාරක් උත්තර ටච් කලා .ඊට පස්සේ ලින්ක් එක හැදුවහම view score කියලා විතරමයි වැටෙන්නේ .ඒකට මොකද කරන්නේ ?
Responses delete karanna.
Dewana kotasa hadana widiya gana video ekak danna puluwani da...
Methana tiyanawa balanna. Google Forms: ua-cam.com/play/PLJ4cIYwwUq54G_h-mJSUCIIDqufrusaOf.html
Phone eken zoom meeting ekak karaddi record karaganna widiya kiyadenna
Kiya dennam video ekakin
Teams ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ.
Karannam
Sub ✔ like done ✔ views done ✔ ජයවේවා බුදු සරණයි ඉදිරියටම යන්න ..... මට කියනවද මෙච්චර ලස්සනට වොයිස් රෙකොර්ඩ් කරන විදිය??
External Mic ekak use karanna. Tikak quality wedi ekak ganna puluwannam hondai.
Wena keneku wenuwen mewani pepper ekak hadala denna kiwwoth e kenage email eka awashyada?(guruwarayek wenuwen )
Oyage account eka use karala form eka hadanna. More >> Add Collaborator gihin Anith kenage gmail address eka add karanna.
Phonewala hadanna barida?
Puluwan.me video eka skip nokara balanna.
අපිට Free Version එකේදී හදන්න පුලුවන් උපරිම ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවද?
sinhala akuru underline karanne kohomada
Text formatting options ne
👍