Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සෙබලානී ඔබට අපේ උත්තමාචාරය
අපි වෙනුවෙන් උහුලනු බෑ කරපු හදී..විරුවානණී උබහට මේ රටම ලැදී...උබෙ පය ලඟ පර වේවා මගේ පැදී...වීරන්ට කවි ගී ලිය උනා මදී...❤️ ( 2021 නව පරපුරේ උත්තමාචාරය )
එදා අලිමංකඩ මා යුද පිටියේ එයා දිවිපුද කලේ මරුවා ඉදිරියේ🕯️💟 🇱🇰
සිතුනාද..... සිතුවාද.....වීරයා හසළක.....කඳවුර බේරාගන්නට....පැන්නා ද පැන්නා.....ඒ මරුවා දැක දැක.....මාරක බුල්ඩෝසරෙට....එදා අලිමංකඩ මහයුධ පිටියේ....එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ.....//ඒ සුදු වැලි කතරේ මහ තල් ගස් අතරේඑදා අලිමංකඩ මහ යුධ පිටියේ.....මාර කොටි වනන්තරේ රෑ යාමෙ කළුවරේ.....මේ ගාමිණි මුර සේවය හිටියේ.....රුදුරු මහ ඝන අඳුරේ අවට කළු දුම පැතිරේ....මරහඬ දීගෙන හිටි හැටියේකොටියන්ගෙ කරදරේ.....රටට කොඩිවිනය කරේ.....මේ බෝම්බ අටවල යුධ පිටියේ.....එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ....එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ.....මරාගෙනම මැරෙන්නඅපේ සෙබළු නසන්න....මුන් එන්නෙ කඳවුර තුලට....වීර උදාර ගාමිණී හනිකටගත්තා ගත යුතු පියවර ඊළඟට....අතළඟම මරු කට මාර යක්ෂයො ලෙසටකොටි එන්නෙ කඳවුර තුළට.....ගාමිණී හනිකට බෝම්බ ගත්ත දෑතටපැන්නලු එන බුල්ඩෝසරෙට.....එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ.....එදා අලිමංකඩ මහ යුධ පිටියේ....එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ.....ඉතින් කොටි බළ බිදුනා ගාමිණී නැති උනා.....ඒ බුල්ඩෝසරෙ සුණු විසුණු උනායුද්ධ කඳවුර රැකුනා අපේ සෙබළු බේරුනාතවත් එඩිතර වීරයෙක් නැති උනා....මුළු හසළක ගමට ඒ ගාමිණී නමටවීර පදක්කම් ද හිමිවුනා....සිංහල ජාතියට ඔබ කල සේවයටඅපේ උපහාරය පුදන්නට උනා.....සිතුනාද සිතුවාද වීරයා හසලක.....ගායනය : ධනපාල උඩවත්ත
❤️❤️
eka kiynne anten jones nemeda
@@lasiththarinda474 නැහැ....ධනපාල උඩවත්ත මහතා.
ඒ පෙන්නපු වීර කම ලංකාව තිබෙනතුරු අමරණීයයි🇱🇰💪
29 වන ගුණ සැමරුම අද ඔබට නිවන් සුව 🙏🇱🇰
රටට ණය නැති විර පුතුන් සැමදා අමරණීයයි අපි සදා ණයගැතියි රණ විරුවන්නේ🙏👮♂️❤🇱🇰
යලිත් මගෙ මවු බ්මේම ඉපදේවා🌼🌼🌹🌹❤️❤️
එදා මද්දුම බංඩාර ..මෙදා හසලක ගාමිණී ද...නිවන් සැප ලැබේවා ...
ලංකා මෑණියන් උදෙසා සිදුකල එම උතුම් දිවි පූජාව ඔබට මතු සසරේ ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏
👍❤️🙏
ඔබ සදා අමරනීයයි සෙබලානනී
මෙන්න චරිත ගැම්මක් දැක්කත් ඇති මෙහෙම මිනිස්සු අදටත් අහද්දි ඇගෙ හිරිගඩු පිපෙනව 🤍💯👊
සෙබලානී ඔබ අපේ උත්තමාචාරය
What a sacrifice. We as Sri Lankan’s salute him. His name should write in Gold. He deserve.
Hasalaka purawarye Inna apitath gammak .....oba sada amaraniyay.....lagadima enawa.....army
අපෙ විරයානනි ඔබ්ට නිවන් සුව පතමි
My heartfelt thanks to hero “HSALAKA GAMINI,” your remarkable contribution to sacrifice your own life to protect us and to keep us alive will be always remembered. Thank you sir.
සිංහ පුතේ අභීත රනවිරැවාණෙනි ඔබට නිවන් සුව අප සියලු දෙනා ණයගැතියි ඔබට 👌👌👌👌👌💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
සිංහ පැටියෙක් රටට නුබ අප ඔබට නය ගැතියි
World Class hero... the whole nation is proud of you... and this is the true spirit of Sinhalayo..
Eric RambadaExactly
අපේ හදවතේ උත්තමාචාරය .. ❤️❤️🙏
Satthai danena duka danut kiyla nimakaranna ba ❤️❤️ ane ape kollo kiyak nathiunada ❤️kiyak abaditha unada❤️sada ණයගැතිය siyaluma viruwanta ❤️❤️😘
ඔබ සදා අමරනීයයි සේබලානනේ
sabalanani obata rate සියලුම danage uththamacharaya 🙏🙏❤️❤️❤️❤️
නිවන් සුව ලැබේවා ranawiruwanani
නිවන් සුව ලැබේවා සදා අපේ මතකයන්තුල රැදේවා විරුවානනි
real true hero hasalak.... api sada nayagethiy
****Gamini aiya oya sri lanka mathawata nayanaa.sinha oyata niwan suwa labewa !
Ape husma wenuwen obe usma puja kara dayen samu gat weruwanane. Wadeneme dat mudun kota🙏🙏🙏🙏🙏🙏obata newan suwa labewa
ane rattaran ayye oya wenuwen me sinduwa ahana hama welawema adanawa.oya wagema apita ahimi una,abadidita sebaluntadalada samidu pihitay.
Hi
👍😌👍👍🌷🌷🌷🌷ලස්සනයි creation එක.
බුදුසරණයි ....!
hasalaka mame eda oba nohitiyanam ada api methana netha.obata niwansuwa!
අපට දුකයි ඔබ ගැන ගාමිණී
KTP Lnd hako
KTP Lnd 😢😢😢😢😢
Great hero nation must salute him great human being
"dasap premayani. ""hasalaka gamininam jateka veraya""hetapu awstawe ranel heteyanam kumak karaweda?
Ape sebalu aeditarai obalAta Jaya wewa me Sinduwa ahanakota aswalata kadulu unanawa sahttai Api sada nayagati obalata budusaranai Api obala samagai
GREAT HERI. GREAT SONG
වෙනවා ලගදිම ඔබ වගේ විරුවෙක්.නමුත් ඔබගේ සින්හාසනයට කිට්ටු වීමටවත් අපට නොහැක.
නිවන්සුව ලැබේවා 🙏🙏🙏
obata apage sada utthamacharaya viruwani
gamini weeraya..respect
ගායනය . දනපාල උඩවත්ත
ප්‍රබාකරන් තරන් තිරිසනෙක් මතු උබදින කිසිම බවයක නොදැකෙවා!!!!!!
සින්දුව නම් ලස්සනයි ඒත් මේ සින්දුව කියන්නේ ඇන්ටන් ජෝන් නම් නොවේ දනපාල උඩවත්ත
සිංහ ලේ තවත් වීරයෙක්.....
Thilan ow thilan
ඔයා අය මගෙ අයියා කෙනෙක් වෙලා ඉපදෙන්න ..අපි අපෙ රට අයෙත් අරාක්ශා කරගමු විරුවානනි
නියම වීරයෙක්
Patta oei...love SF too
It is good song thanks thanks for thanapala udawaththa
Respect you❤️❤️
රට වෙනුවෙන් දිවි කැප කල විරුවානෙනි ඔබට මගේ උත්තමාචාරය 🙏🙏🙏
හසලක වීරයා
Gamini naththan ara kalakanny kari demallu hena vinasayak karanawa
Gemmak kollo
😭😭😭
Adara niya wiruwanani oba sada amaraniyai
Obata niwan suwa labewa weera sebalanani
Patta
Oba kawdath amraniyai gamini ayye💐💐
jaya wewa virayaneni. oba sinhala jathiyata loku adambarayak. ada oba wani tharunayan nomatha. ada inne boruwata ka gasana aya.
Vera sabalata utum newan suwa labawa keya patamu
Kohomada oyata yaluwa eten
Dedicated to a TRUE HERO of the GALANT ARMED FORCES OF MAGIC LANKAthe defenders of the Nation
Hero
Thnnk you ධනපාල ancel
Sebalanani oba meruna neme viruvarani ape uththama charaya obatai👑👑👑👑👑👑
proud of you!
our real hero.
අපි හමුදාවන් පනවගෙ
සිංහල ලේ කකියන ලේ .තවත් වීර පුරන් අප්පු .කෙනෙක්
යුද ජයගුහනය පසු චිනුන්ට රට මහින්ද විකුනා දමා ඇත චින කදවුරැ ගෝල් පේස් අසල ඉදිවෙමින් පවති රටට ගිය කල
Rumeesh gono monawada ballo dodawanne.
Kalekin ahapu very very best song ekak.
වීර පුතෙක් ඔයා
sebalanani oba maruna nowe.....susumak wela oba pipuna laye.....
obe nama sada nomakei api obata sada naya gethi wiruwanani obata ama maha niwan suwa
ආදරෙයි
Balanna puduma lassanak tiyenne me sindu wala...harima hageem barai........
wiruwaneni oba kala maha aashcharyaya kisida kisiwakata sama kala nohaka.....|||
Super hiro.I love you❤❤❤❤❤❤
lak mawata naya nethi oba wage rana wiruwan suba athmayak labala ethi.lak mawa bera gnna satan karala jewithe puja karapu oya wage ranawiruwanta dewiyange thena dunath paw ne.ethatama adambarai lakmawa thula oyala wage ranawiruwo hetapu eka gena.oya ratata jathiyata naya nethi sinha puthek.ubadina hema bawayakama oyata me pina hethu wasana wenwa.ubadina hema athmekama lak mawa thula epadewa....
😰😰
Super Gamini ....... Bless U
Lanka Fan ko riyal soljas weri denjars
මෙහෙම කැපවීමෙන් බේරාගත්තු රටනේ මුන් මේ විනාස කරන්නේ ...
*නිවන් සුව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💅💅💅💅💅💅💅💅💅*
Hats off sir
respect solder hasalaka gamini
Obata ape uththama charaya
Super hero respect
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
අප.වෙනූවෙන්.රට.වෙනුවෙන්.දිවිපිදු.මගෙ.ගමෙ.ආදරනිය.සොයුරානෙනි.ඹබට.නිවන්සුව.විරුවාණනි.ඹබ.අමරණියයී.
Sabalanene.oba.api.mau.bema.yalith.ipadewa.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Dukai ayye oyala gena. Oyala pana pudha beragath me rata ada amanayo relak pawala denawa😢
ahanna ahanna asai gamini verayage katawa
Deepani mallika
hii
මරු බන්
dayabara ranawiruwanani obata api sada nayagethi...
Meka Danapala Udawattage song ekak....
Our hero everyday
The singer is Danapala Udawatta not Anton Jones. Please correct it.
ow
💖💕❤️🌈🌺💚🇱🇰💛♥️.wobata..niwan..suwaya..labewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..
Nice 👍 tanekes
කො යකො LTTE එකෙ උන්අම්මලාට පුත්තු අහිමි කරපු ලමයිට දෙමාපියන් අහිමි කරපුසක්කිලියොදෙයක් දැනගනින් එදත් අපි උබලට බයනැඅදත් අපි උබලට බය නෑහෙටත් අපි උබලට බය නැගෝටාබය රාජපක්ෂ ජනාධිපති තුමනි මෙවන් විරයන්ගෙ ස්මාරක් තව තවත් ඉදි කරලමෙ වීරයන්ගෙ දෙමාපියන්ටත් සාමාන්‍ය ජනතාවටත් අබිමානයක් ලබා දෙන්න
Lakshitha Max එලම
Sebalanani obata niwan suwa
ada sitiyanam Oba ketharam hodada oba saba wira putheki
💖💖💖💖💖💖
proud of you
Respect sir🌹🌹🌹🌎🙏🙏🙏
බුදු සරණයි
සෙබලානී ඔබට අපේ උත්තමාචාරය
අපි වෙනුවෙන් උහුලනු බෑ කරපු හදී..
විරුවානණී උබහට මේ රටම ලැදී...
උබෙ පය ලඟ පර වේවා මගේ පැදී...
වීරන්ට කවි ගී ලිය උනා මදී...❤️ ( 2021 නව පරපුරේ උත්තමාචාරය )
එදා අලිමංකඩ මා යුද පිටියේ එයා දිවිපුද කලේ මරුවා ඉදිරියේ🕯️💟 🇱🇰
සිතුනාද..... සිතුවාද.....
වීරයා හසළක.....
කඳවුර බේරාගන්නට....
පැන්නා ද පැන්නා.....
ඒ මරුවා දැක දැක.....
මාරක බුල්ඩෝසරෙට....
එදා අලිමංකඩ මහයුධ පිටියේ....
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ.....//
ඒ සුදු වැලි කතරේ මහ තල් ගස් අතරේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
මාර කොටි වනන්තරේ රෑ යාමෙ කළුවරේ.....
මේ ගාමිණි මුර සේවය හිටියේ.....
රුදුරු මහ ඝන අඳුරේ අවට කළු දුම පැතිරේ....
මරහඬ දීගෙන හිටි හැටියේ
කොටියන්ගෙ කරදරේ.....
රටට කොඩිවිනය කරේ.....
මේ බෝම්බ අටවල යුධ පිටියේ.....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ.....
මරාගෙනම මැරෙන්න
අපේ සෙබළු නසන්න....
මුන් එන්නෙ කඳවුර තුලට....
වීර උදාර ගාමිණී හනිකට
ගත්තා ගත යුතු පියවර ඊළඟට....
අතළඟම මරු කට මාර යක්ෂයො ලෙසට
කොටි එන්නෙ කඳවුර තුළට.....
ගාමිණී හනිකට බෝම්බ ගත්ත දෑතට
පැන්නලු එන බුල්ඩෝසරෙට.....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ.....
එයා දිවි පිදුවනෙ මරුවා ඉදිරියේ.....
එදා අලිමංකඩ මහ යුධ පිටියේ....
එයා දිවි පුදකලෙ මරුවා ඉදිරියේ.....
ඉතින් කොටි බළ බිදුනා ගාමිණී නැති උනා.....
ඒ බුල්ඩෝසරෙ සුණු විසුණු උනා
යුද්ධ කඳවුර රැකුනා අපේ සෙබළු බේරුනා
තවත් එඩිතර වීරයෙක් නැති උනා....
මුළු හසළක ගමට ඒ ගාමිණී නමට
වීර පදක්කම් ද හිමිවුනා....
සිංහල ජාතියට ඔබ කල සේවයට
අපේ උපහාරය පුදන්නට උනා.....
සිතුනාද සිතුවාද වීරයා හසලක.....
ගායනය : ධනපාල උඩවත්ත
❤️❤️
eka kiynne anten jones nemeda
@@lasiththarinda474 නැහැ....ධනපාල උඩවත්ත මහතා.
ඒ පෙන්නපු වීර කම ලංකාව තිබෙනතුරු අමරණීයයි🇱🇰💪
29 වන ගුණ සැමරුම අද ඔබට නිවන් සුව 🙏🇱🇰
රටට ණය නැති විර පුතුන් සැමදා අමරණීයයි අපි සදා ණයගැතියි රණ විරුවන්නේ🙏👮♂️❤🇱🇰
යලිත් මගෙ මවු බ්මේම ඉපදේවා🌼🌼🌹🌹❤️❤️
එදා මද්දුම බංඩාර ..
මෙදා හසලක ගාමිණී ද...නිවන් සැප ලැබේවා ...
ලංකා මෑණියන් උදෙසා සිදුකල එම උතුම් දිවි පූජාව ඔබට මතු සසරේ ආශිර්වාදයක්ම වේවා 🙏🙏🙏
👍❤️🙏
ඔබ සදා අමරනීයයි සෙබලානනී
මෙන්න චරිත ගැම්මක් දැක්කත් ඇති මෙහෙම මිනිස්සු අදටත් අහද්දි ඇගෙ හිරිගඩු පිපෙනව 🤍💯👊
සෙබලානී ඔබ අපේ උත්තමාචාරය
What a sacrifice. We as Sri Lankan’s salute him. His name should write in Gold. He deserve.
Hasalaka purawarye Inna apitath gammak .....oba sada amaraniyay.....lagadima enawa.....army
අපෙ විරයානනි ඔබ්ට නිවන් සුව පතමි
My heartfelt thanks to hero “HSALAKA GAMINI,” your remarkable contribution to sacrifice your own life to protect us and to keep us alive will be always remembered. Thank you sir.
සිංහ පුතේ අභීත රනවිරැවාණෙනි ඔබට නිවන් සුව අප සියලු දෙනා ණයගැතියි ඔබට 👌👌👌👌👌💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
සිංහ පැටියෙක් රටට නුබ අප ඔබට නය ගැතියි
World Class hero... the whole nation is proud of you... and this is the true spirit of Sinhalayo..
Eric Rambada
Exactly
අපේ හදවතේ උත්තමාචාරය .. ❤️❤️🙏
Satthai danena duka danut kiyla nimakaranna ba ❤️❤️ ane ape kollo kiyak nathiunada ❤️kiyak abaditha unada❤️sada ණයගැතිය siyaluma viruwanta ❤️❤️😘
ඔබ සදා අමරනීයයි සේබලානනේ
sabalanani obata rate සියලුම danage uththamacharaya 🙏🙏❤️❤️❤️❤️
නිවන් සුව ලැබේවා ranawiruwanani
නිවන් සුව ලැබේවා සදා අපේ මතකයන්තුල රැදේවා විරුවානනි
real true hero hasalak.... api sada nayagethiy
****Gamini aiya oya sri lanka mathawata nayanaa.sinha oyata niwan suwa labewa !
Ape husma wenuwen obe usma puja kara dayen samu gat weruwanane. Wadeneme dat mudun kota🙏🙏🙏🙏🙏🙏obata newan suwa labewa
ane rattaran ayye oya wenuwen me sinduwa ahana hama welawema adanawa.oya wagema apita ahimi una,abadidita sebaluntadalada samidu pihitay.
Hi
👍😌👍👍🌷🌷🌷🌷ලස්සනයි creation එක.
බුදුසරණයි ....!
hasalaka mame eda oba nohitiyanam ada api methana netha.obata niwansuwa!
අපට දුකයි ඔබ ගැන ගාමිණී
KTP Lnd hako
KTP Lnd 😢😢😢😢😢
Great hero nation must salute him
great human being
"dasap premayani. ""hasalaka gamininam jateka veraya""hetapu awstawe ranel heteyanam kumak karaweda?
Ape sebalu aeditarai obalAta Jaya wewa me Sinduwa ahanakota aswalata kadulu unanawa sahttai Api sada nayagati obalata budusaranai Api obala samagai
GREAT HERI. GREAT SONG
වෙනවා ලගදිම ඔබ වගේ විරුවෙක්.නමුත් ඔබගේ සින්හාසනයට කිට්ටු වීමටවත් අපට නොහැක.
නිවන්සුව ලැබේවා 🙏🙏🙏
obata apage sada utthamacharaya viruwani
gamini weeraya..respect
ගායනය . දනපාල උඩවත්ත
ප්‍රබාකරන් තරන් තිරිසනෙක් මතු උබදින කිසිම බවයක නොදැකෙවා!!!!!!
සින්දුව නම් ලස්සනයි ඒත් මේ සින්දුව කියන්නේ ඇන්ටන් ජෝන් නම් නොවේ දනපාල උඩවත්ත
සිංහ ලේ තවත් වීරයෙක්.....
Thilan ow thilan
ඔයා අය මගෙ අයියා කෙනෙක් වෙලා ඉපදෙන්න ..අපි අපෙ රට අයෙත් අරාක්ශා කරගමු විරුවානනි
නියම වීරයෙක්
Patta oei...love SF too
It is good song thanks thanks for thanapala udawaththa
Respect you❤️❤️
රට වෙනුවෙන් දිවි කැප කල විරුවානෙනි ඔබට මගේ උත්තමාචාරය 🙏🙏🙏
හසලක වීරයා
Gamini naththan ara kalakanny kari demallu hena vinasayak karanawa
Gemmak kollo
😭😭😭
Adara niya wiruwanani oba sada amaraniyai
Obata niwan suwa labewa weera sebalanani
Patta
Oba kawdath amraniyai gamini ayye💐💐
jaya wewa virayaneni. oba sinhala jathiyata loku adambarayak. ada oba wani tharunayan nomatha. ada inne boruwata ka gasana aya.
Vera sabalata utum newan suwa labawa keya patamu
Kohomada oyata yaluwa eten
Dedicated to a TRUE HERO of the GALANT ARMED FORCES OF MAGIC LANKA
the
defenders of the Nation
Hero
Thnnk you ධනපාල ancel
Sebalanani oba meruna neme viruvarani ape uththama charaya obatai👑👑👑👑👑👑
proud of you!
our real hero.
අපි හමුදාවන් පනවගෙ
සිංහල ලේ කකියන ලේ .තවත් වීර පුරන් අප්පු .කෙනෙක්
යුද ජයගුහනය පසු චිනුන්ට රට මහින්ද විකුනා දමා ඇත චින කදවුරැ ගෝල් පේස් අසල ඉදිවෙමින් පවති රටට ගිය කල
Rumeesh gono monawada ballo dodawanne.
Kalekin ahapu very very best song ekak.
වීර පුතෙක් ඔයා
sebalanani oba maruna nowe.....susumak wela oba pipuna laye.....
obe nama sada nomakei api obata sada naya gethi wiruwanani obata ama maha niwan suwa
ආදරෙයි
Balanna puduma lassanak tiyenne me sindu wala...harima hageem barai........
wiruwaneni oba kala maha aashcharyaya kisida kisiwakata sama kala nohaka.....|||
Super hiro.I love you❤❤❤❤❤❤
lak mawata naya nethi oba wage rana wiruwan suba athmayak labala ethi.lak mawa bera gnna satan karala jewithe puja karapu oya wage ranawiruwanta dewiyange thena dunath paw ne.ethatama adambarai lakmawa thula oyala wage ranawiruwo hetapu eka gena.oya ratata jathiyata naya nethi sinha puthek.ubadina hema bawayakama oyata me pina hethu wasana wenwa.ubadina hema athmekama lak mawa thula epadewa....
😰😰
Super Gamini ....... Bless U
Lanka Fan ko riyal soljas weri denjars
මෙහෙම කැපවීමෙන් බේරාගත්තු රටනේ මුන් මේ විනාස කරන්නේ ...
*නිවන් සුව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💅💅💅💅💅💅💅💅💅*
Hats off sir
respect solder hasalaka gamini
Obata ape uththama charaya
Super hero respect
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
අප.වෙනූවෙන්.රට.වෙනුවෙන්.දිවිපිදු.මගෙ.ගමෙ.ආදරනිය.සොයුරානෙනි.ඹබට.නිවන්සුව.විරුවාණනි.ඹබ.අමරණියයී.
Sabalanene.oba.api.mau.bema.yalith.ipadewa.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Dukai ayye oyala gena. Oyala pana pudha beragath me rata ada amanayo relak pawala denawa😢
ahanna ahanna asai gamini verayage katawa
Deepani mallika
hii
මරු බන්
dayabara ranawiruwanani obata api sada nayagethi...
Meka Danapala Udawattage song ekak....
Our hero everyday
The singer is Danapala Udawatta not Anton Jones. Please correct it.
ow
💖💕❤️🌈🌺💚🇱🇰💛♥️.wobata..niwan..suwaya..labewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰..
Nice 👍 tanekes
කො යකො LTTE එකෙ උන්
අම්මලාට පුත්තු අහිමි කරපු
ලමයිට දෙමාපියන් අහිමි කරපු
සක්කිලියො
දෙයක් දැනගනින් එදත් අපි උබලට බයනැ
අදත් අපි උබලට බය නෑ
හෙටත් අපි උබලට බය නැ
ගෝටාබය රාජපක්ෂ ජනාධිපති තුමනි
මෙවන් විරයන්ගෙ ස්මාරක් තව තවත් ඉදි කරල
මෙ වීරයන්ගෙ දෙමාපියන්ටත් සාමාන්‍ය ජනතාවටත් අබිමානයක් ලබා දෙන්න
Lakshitha Max එලම
Sebalanani obata niwan suwa
ada sitiyanam Oba ketharam hodada oba saba wira putheki
💖💖💖💖💖💖
proud of you
Respect sir🌹🌹🌹🌎🙏🙏🙏
බුදු සරණයි