Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම වටින දෙයක්. මමත් business එකක් කරනවා. ඒත හරි plan එකක් නැති නිසා සල්ලිවලට වෙන දේ හිතාගන්න බැහැ. Banking app එක use කරත් මේ දේට use නරන්න පුළුවන් කියලා හිතිලා නැහැ. Thank you soo much.
❤❤❤❤ supiri...
Good advice .Thanks
Thank you for your insights! They are gonna be really helpful! All the best!
වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි.
Thanks for sharing your knowledge 💙💙
ayye AI degree[moratuwa uni] ek gn video ekk krnnko, lankwe job market ek khmd, monwd thyen jobs wge dewal. ikmnt please 🥺
Sure
අතේ කොච්චර වගේ මුදලක් තියාගන්නවාද සාමාන්‍යය න් මොන වගේ වියදම් ද සාමාන්‍යය න් අතේ තියෙන මුදලෙන් වියදම් කරන්නෙ
එදිනෙදා වියදම් විතරයි, අතේ cach නම් තියාගන්නෙ සෑහෙන අඩුවෙන්
Me okkoma karanna. Dharmaye hasirenna amathaka karanna epa. Koyi welawe anthima husma wateyidha dhanne na. His athin Marenna epa. 🙏🙏🙏
අපි එදිනේදා ජීවිතේ ගත කරන දවසෙදි අපිට IT ඕන වෙනව නේද මං කිව්වෙ අපි කරන ජොබ් එකේදී, ගෙදර වැඩ වලදි . අන්න ඒ වගේ දේකට IT ඉගන ගන්න ක්ලාස් එකක් දන්නවද. මං කියන්නෙ එක්සෑම් වලට නෙවේ. අපේ කරයන්ගෙ පහසුවට. ඔන්ලයින් ක්ලාස් එහෙම කරනවද ඔයා. මේ දාපු වීඩියෝ එක බැලුව ඇත්තටම ගොඩක් වටිනව පැහැදිලියි. දැං තියෙන අවුල තමයි මේ කාලෙ ඉස්සරහට යන්නනම් IT ඕන. ඉන්ග්ලිශ් ඕන. ඉතින් මේ වගේ දේකට මුදල් වෙන් කිරීමත් ආයෝජනයක් ඇත්තටම.
ඒ වගේ දේවල් ඉගෙනගන්න classes මම දන්න තරමින් නෑ, ඒ වගේම classes ඕනෙත් නෑ.... UA-cam එකෙන්ම ඉගෙනගන්න පුළුවන් totally free
Speed draft intest Rates aduma tiynne khd brother
Godak ewage same...
අවුරුදු 22යි. ගිණුමක් පවත්වාගෙන යන්න හොදම බැංකු කියන්න පුලුවන්ද ?
ඔයාට ලඟම හිතවතෙක් ඉන්න බැංකුව තමයි හොඳම බැංකුව, ලංකාවෙ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ, නමුත් දැනට තත්වය ඒකයි
Combank money market account එකක් ඕපන් කරන්න හැබැයි ලක්ෂයකට වැඩි මුදලක් පවත්වාගෙන යන්න ඕනෙ
ඔය කවුරුත් මොන දේ කිව්වත් ඒ හැමෝටම කලින් ධනය පරිපාලනය කරන ආකාරය මුලින්ම කිව්වෙ බුදුරජාණන් වහන්සේ..ඒකේන භෝහේ බුන්ජ්‍යෙයිය ගාථාව තුලින්. එක කොටසක් පරිභෝජනයට,කොටස් දෙකක් ආයෝජනයට අවසන් කොටස ඉතුරු කරලා තියනවා හදිසි අවස්ථාවකදි කරදරයකදී භාවිතා කරන්න..අපි මොන විදිහට කොහොම වෙනස් කර කර කිව්වත් අන්තිමට ඒව අයිති වෙන්නෙ ඔය කොටස් හතරට.ඉන් පිට කිසිම ක්‍රමයක් නෑ.බුදුරජාණන් වහන්සේ ආවට ගියාට දේවල් දේශනා කලේ නෑ.හොඳට හිතා බලා තුන්කල් දැකලා දේශනා කලෙ..කොච්චර ඒ දේවල් බොරු කරන්න උත්සාහ කලත් වැඩක් නෑ
Sampath ape Bankuwa 🇱🇰
Mona app ekeda me pahasukama thiyenne people bank eke ba nedamm
Mama use karanne Combank, Sampath Vishwa
D F C C bank eka hodaida.
මම ගණුදෙනු කරලා නම් නෑ
What is your prediction on USD to LKR conversion rate in 1 year, 2 years and 3 years.
I have upto one year. It will be around 280 by the end of next year according to current status
Ayye monawada karana class?
A/L ICT
Bro ඔයා පාවිච්චි කරන banking app එක මොකක්ද
Combank, Sampath Vishwa
ඇත්තටම වටින දෙයක්. මමත් business එකක් කරනවා. ඒත හරි plan එකක් නැති නිසා සල්ලිවලට වෙන දේ හිතාගන්න බැහැ. Banking app එක use කරත් මේ දේට use නරන්න පුළුවන් කියලා හිතිලා නැහැ. Thank you soo much.
❤❤❤❤ supiri...
Good advice .Thanks
Thank you for your insights! They are gonna be really helpful! All the best!
වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි.
Thanks for sharing your knowledge 💙💙
ayye AI degree[moratuwa uni] ek gn video ekk krnnko, lankwe job market ek khmd, monwd thyen jobs wge dewal. ikmnt please 🥺
Sure
අතේ කොච්චර වගේ මුදලක් තියාගන්නවාද සාමාන්‍යය න්
මොන වගේ වියදම් ද සාමාන්‍යය න් අතේ තියෙන මුදලෙන් වියදම් කරන්නෙ
එදිනෙදා වියදම් විතරයි, අතේ cach නම් තියාගන්නෙ සෑහෙන අඩුවෙන්
Me okkoma karanna. Dharmaye hasirenna amathaka karanna epa. Koyi welawe anthima husma wateyidha dhanne na. His athin Marenna epa. 🙏🙏🙏
අපි එදිනේදා ජීවිතේ ගත කරන දවසෙදි අපිට IT ඕන වෙනව නේද මං කිව්වෙ අපි කරන ජොබ් එකේදී, ගෙදර වැඩ වලදි . අන්න ඒ වගේ දේකට IT ඉගන ගන්න ක්ලාස් එකක් දන්නවද. මං කියන්නෙ එක්සෑම් වලට නෙවේ. අපේ කරයන්ගෙ පහසුවට. ඔන්ලයින් ක්ලාස් එහෙම කරනවද ඔයා. මේ දාපු වීඩියෝ එක බැලුව ඇත්තටම ගොඩක් වටිනව පැහැදිලියි. දැං තියෙන අවුල තමයි මේ කාලෙ ඉස්සරහට යන්නනම් IT ඕන. ඉන්ග්ලිශ් ඕන. ඉතින් මේ වගේ දේකට මුදල් වෙන් කිරීමත් ආයෝජනයක් ඇත්තටම.
ඒ වගේ දේවල් ඉගෙනගන්න classes මම දන්න තරමින් නෑ, ඒ වගේම classes ඕනෙත් නෑ.... UA-cam එකෙන්ම ඉගෙනගන්න පුළුවන් totally free
Speed draft intest Rates aduma tiynne khd brother
Godak ewage same...
අවුරුදු 22යි. ගිණුමක් පවත්වාගෙන යන්න හොදම බැංකු කියන්න පුලුවන්ද ?
ඔයාට ලඟම හිතවතෙක් ඉන්න බැංකුව තමයි හොඳම බැංකුව, ලංකාවෙ මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ, නමුත් දැනට තත්වය ඒකයි
Combank money market account එකක් ඕපන් කරන්න හැබැයි ලක්ෂයකට වැඩි මුදලක් පවත්වාගෙන යන්න ඕනෙ
ඔය කවුරුත් මොන දේ කිව්වත් ඒ හැමෝටම කලින් ධනය පරිපාලනය කරන ආකාරය මුලින්ම කිව්වෙ බුදුරජාණන් වහන්සේ..
ඒකේන භෝහේ බුන්ජ්‍යෙයිය ගාථාව තුලින්. එක කොටසක් පරිභෝජනයට,කොටස් දෙකක් ආයෝජනයට අවසන් කොටස ඉතුරු කරලා තියනවා හදිසි අවස්ථාවකදි කරදරයකදී භාවිතා කරන්න..
අපි මොන විදිහට කොහොම වෙනස් කර කර කිව්වත් අන්තිමට ඒව අයිති වෙන්නෙ ඔය කොටස් හතරට.ඉන් පිට කිසිම ක්‍රමයක් නෑ.බුදුරජාණන් වහන්සේ ආවට ගියාට දේවල් දේශනා කලේ නෑ.හොඳට හිතා බලා තුන්කල් දැකලා දේශනා කලෙ..කොච්චර ඒ දේවල් බොරු කරන්න උත්සාහ කලත් වැඩක් නෑ