Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි සමන්ත සහෝදරයා, මේ "දුෂිත" කිර්ති තෙන්නකෝන් සහ නිලධාරීන්ට විරුද්ධව වහාම කටයුතු කලයුතුයි !
දැඩි ලෙස දඩුවම් කළ යුතූයි
සමාවෙන්න සොහොයුරා දැන්නම් ඇදූම් ගලවලා වෑඩක් නෑ ක්‍රියාත්මක කිරීම තමයි ඕන
නියමයි සමන්ත සහෝදරයා. ඔබතුමා වගේ ස්මාර්ට් දේශපාලකයෝ තමයි මේ රටට අවශ්‍ය. කීර්ති තෙන්නකෝන් ට ඉතාම තදින් නීතිය ක්‍රියාත්මක කරන්න.
ඌවේ රිදීසීනුව තරාතිරමක නොබලා පල්හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කූට ලේඛන සැකසීමට දන්ඩනීති සංග්‍රහයට අනුවම නීතියක්‍රියාත්මක කරන්න....❤❤❤
මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලස්වන්න.
නිලධාරීනුන් හෙලි කරන්න සහෝදරයා
ඔබතුමාta ජය වේවා මෙය විසඳා genemata ඔබට sakthiya ලැබේවා
වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වියයුතුයි . ස්තුතියි සමන්ත සහෝදරය .
ජය ජය
ඉතින් දැන් අපිට ඔින කිතිය කිුයාත්මක කරන්න අවුරැදු ගානක් ඔිවා ඔයාලා කිවා මිනිසුන් අසිමිත බලයක්දුන්නා විධායක බලයෙනි ඔින දෙයකි කරන්න පුලුවන් රාජපක්ෂ හැතිකරේ එලියෙි හොර නඩ එලියේ ටිරාන් එලියෙ දේශබන්දු වා උන් ඔක්කොම කියෙමෙට ඉන්නවා කවදද මෙිවා අරගෙන නඩු දාලා දේපල රාඡසන්තක කරන්නෙ අපිට දැන් අහලා ැැතිවෙලා
නීතිමය පියවර ගත යුතුමයි.
Well done Mr. Minister. Keep up the good work.🎉🎉🎉🎉🎉🎉🎉👍May God bless you with all the strength and courage to continue.❤
මුන්ට දෙන්න ඕන දඬුවම් හිතාගන්ඩත් බෑ
සුබ පැතුම් ඇමතිතුමා !! ජයවේවා.
👍👍🚩🚩🚩
අලින්ට අයිති කොටස ඔවුන්ට ලබල දෙන්න...🙏🏿🙏🏿
අපි දන්නා වංචාව තමයි හැමතැනම තිබුණේ කියලා ලංකාවේ. දැන් මොනවා හරි කරන්නත් වෙනවා ඕවා පෙන්න පෙන්නලා හරියන්නෙත් නෑහැ.සදහටම නවත්තලා හොඳ නීතියක් ගෙනල්ලා වැරදිකාරයන්ට දඬුවම් දෙන්න ඕන.
කීර්තිට උත්තර නැහැ. පස්සෙ කියන්නම්ලු
මැතිතුමා ඔබගේ පිට කොන්දට කෙලින් තීරණ වලට මාගේ ශීර්ෂ ප්‍රණාමය!!!
නිතිය ක්‍රියාත්මක කරන්න
මුන්ට වෑහෙන නැති හෙනවත් නැහැ.
සමන්ත..මහත්මයට.හරිම.කැමතියි.ඒ.නීති.ගරුක.යුක්ති.ගරුක.බව.නිසා.එහෙත්.ජනතා.රජයේ.ව්‍යවස්ථාව...තාම.නැහැ.පැරණි.ව්‍යවස්ථාවට.අනුවද.තවත්.කොරන්නෙ.ගැලපෙන්නෙම.නෑ.මේ.වැඩේ.ජනතාවටනම්....ඔහෙලට.ගැලපෙනවද..නැත්නම්.ආනයනය.කරන්න.බලන්ඉන්නවද...?
❤
Good...
🎉🎉🎉
Yakko K.T 😀. Game kaarayek.
Niyamai amathithuma ❤❤❤❤hama amathyasayakama mehema thamai.siyalla hoyaa danduwam karamu rata kaapu parainta
අර ඔබතුමා කියපු. රෑ 12. කියන නිව්ස් එක කවදද අහන්න තියෙන්නෙ. තාම වැඩ නෑ නේද.
ගරු. ඇමතිතුමනි බැද්දවෙල හා නාවෙලගම යා කරන මාර්ගය concrete කිරිම සදහා තව meters 100 පමන කොටස අසීරු තත්වයක පවති එය සකසාගැනිම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලාසිටිමි .ස්තුතියි
Haki ekmanin nadu danna
me wage amathi kenek badullata adambatayak
ඇයි ඔය බොරු දාන මාද්‍ය ආයතන වලට විරුද්දව නීතිමය පියවර ගන්නේ නැත්තේ.ඔය වගේ හැමදාම උන් හුරතල් කරන්න කරන්න මිනිසුන්ට බොරු පුවත් යන්නේ.වැරදි දේවල් පල කරන මොකාට උනත් නීතිමය පියවර ගන්න කතාව අවසන්
Borukiu madiyata nadudanna
Kiyo kiyo in nethuwa daduwan diapn
බල්ලා මැරිචිච මැක්කෙක්ගේ මර ලතෝනිය.
ඇමති තුමනි රටෙ ජනතාව වන අපි දුන්න බලය මදිද මෙ හොරැන්ට දඩුවම් දෙන්ඩ නිකම් බය්ල ගගහ ඉදල වැඩක් නැහැ අපිට ඔන වැඩ 👍👍👍
ස්තුතියි සමන්ත සහෝදරයා, මේ "දුෂිත" කිර්ති තෙන්නකෝන් සහ නිලධාරීන්ට විරුද්ධව වහාම කටයුතු කලයුතුයි !
දැඩි ලෙස දඩුවම් කළ යුතූයි
සමාවෙන්න සොහොයුරා දැන්නම් ඇදූම් ගලවලා වෑඩක් නෑ ක්‍රියාත්මක කිරීම තමයි ඕන
නියමයි සමන්ත සහෝදරයා. ඔබතුමා වගේ ස්මාර්ට් දේශපාලකයෝ තමයි මේ රටට අවශ්‍ය. කීර්ති තෙන්නකෝන් ට ඉතාම තදින් නීතිය ක්‍රියාත්මක කරන්න.
ඌවේ රිදීසීනුව තරාතිරමක නොබලා පල්හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කූට ලේඛන සැකසීමට දන්ඩනීති සංග්‍රහයට අනුවම නීතියක්‍රියාත්මක කරන්න....❤❤❤
මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලස්වන්න.
නිලධාරීනුන් හෙලි කරන්න සහෝදරයා
ඔබතුමාta ජය වේවා මෙය විසඳා genemata ඔබට sakthiya ලැබේවා
වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වියයුතුයි . ස්තුතියි සමන්ත සහෝදරය .
ජය ජය
ඉතින් දැන් අපිට ඔින කිතිය කිුයාත්මක කරන්න අවුරැදු ගානක් ඔිවා ඔයාලා කිවා මිනිසුන් අසිමිත බලයක්දුන්නා විධායක බලයෙනි ඔින දෙයකි කරන්න පුලුවන් රාජපක්ෂ හැතිකරේ එලියෙි හොර නඩ එලියේ ටිරාන් එලියෙ දේශබන්දු වා උන් ඔක්කොම කියෙමෙට ඉන්නවා කවදද මෙිවා අරගෙන නඩු දාලා දේපල රාඡසන්තක කරන්නෙ අපිට දැන් අහලා ැැතිවෙලා
නීතිමය පියවර ගත යුතුමයි.
Well done Mr. Minister. Keep up the good work.🎉🎉🎉🎉🎉🎉🎉👍May God bless you with all the strength and courage to continue.❤
මුන්ට දෙන්න ඕන දඬුවම් හිතාගන්ඩත් බෑ
සුබ පැතුම් ඇමතිතුමා !! ජයවේවා.
👍👍🚩🚩🚩
අලින්ට අයිති කොටස ඔවුන්ට ලබල දෙන්න...🙏🏿🙏🏿
අපි දන්නා වංචාව තමයි හැමතැනම තිබුණේ කියලා ලංකාවේ. දැන් මොනවා හරි කරන්නත් වෙනවා ඕවා පෙන්න පෙන්නලා හරියන්නෙත් නෑහැ.සදහටම නවත්තලා හොඳ නීතියක් ගෙනල්ලා වැරදිකාරයන්ට දඬුවම් දෙන්න ඕන.
කීර්තිට උත්තර නැහැ. පස්සෙ කියන්නම්ලු
මැතිතුමා ඔබගේ පිට කොන්දට කෙලින් තීරණ වලට මාගේ ශීර්ෂ ප්‍රණාමය!!!
නිතිය ක්‍රියාත්මක කරන්න
මුන්ට වෑහෙන නැති හෙනවත් නැහැ.
සමන්ත..මහත්මයට.හරිම.කැමතියි.
ඒ.නීති.ගරුක.යුක්ති.ගරුක.බව.නිසා.
එහෙත්.ජනතා.රජයේ.ව්‍යවස්ථාව...
තාම.නැහැ.
පැරණි.ව්‍යවස්ථාවට.අනුවද.තවත්.
කොරන්නෙ.
ගැලපෙන්නෙම.නෑ.
මේ.වැඩේ.
ජනතාවටනම්....
ඔහෙලට.ගැලපෙනවද..
නැත්නම්.ආනයනය.කරන්න.බලන්
ඉන්නවද...?
❤
Good...
🎉🎉🎉
Yakko K.T 😀. Game kaarayek.
Niyamai amathithuma ❤❤❤❤hama amathyasayakama mehema thamai.siyalla hoyaa danduwam karamu rata kaapu parainta
අර ඔබතුමා කියපු. රෑ 12. කියන නිව්ස් එක කවදද අහන්න තියෙන්නෙ. තාම වැඩ නෑ නේද.
ගරු. ඇමතිතුමනි බැද්දවෙල හා නාවෙලගම යා කරන මාර්ගය concrete කිරිම සදහා තව meters 100 පමන කොටස අසීරු තත්වයක පවති එය සකසාගැනිම සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලාසිටිමි .ස්තුතියි
Haki ekmanin nadu danna
me wage amathi kenek badullata adambatayak
ඇයි ඔය බොරු දාන මාද්‍ය ආයතන වලට විරුද්දව නීතිමය පියවර ගන්නේ නැත්තේ.ඔය වගේ හැමදාම උන් හුරතල් කරන්න කරන්න මිනිසුන්ට බොරු පුවත් යන්නේ.වැරදි දේවල් පල කරන මොකාට උනත් නීතිමය පියවර ගන්න කතාව අවසන්
Borukiu madiyata nadudanna
Kiyo kiyo in nethuwa daduwan diapn
බල්ලා මැරිචිච මැක්කෙක්ගේ මර ලතෝනිය.
ඇමති තුමනි රටෙ ජනතාව වන අපි
දුන්න බලය මදිද මෙ හොරැන්ට දඩුවම් දෙන්ඩ නිකම් බය්ල ගගහ ඉදල වැඩක් නැහැ අපිට ඔන වැඩ 👍👍👍