රෝහණ විජේවීර මරා දැමීමට පාර පෙන්නූ සිංගර් සමාගමේ තුණ්ඩුව | දෝංකාර - Donkara

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 242

  • @srilankantvplus
    @srilankantvplus  2 місяці тому +7

    ua-cam.com/video/JYsi_pBFQOI/v-deo.html
    මැරෙන තුරු විජේවීරට වෙඩි වරුසාවක් තිබ්බේ පෙම්වතිය වෙනුවෙන් - ඝාතනය පසුපස ලෙයින් සටහන්ව තිබූ ප්‍රේම කතාව

  • @SuperPiyuchan
    @SuperPiyuchan 3 місяці тому +101

    සෝමවංශ හමුදාවක් රැඳී ඉන්න ගෙදරට JVP සාමාජිකයෙක්ව ඇරලා තුන්ඩුවක් හොයාගෙන ගෙන්නගන්න උත්සහ කිරීම පුදුම මෝඩ කමක් නේ . ඊට වඩා කොච්චර ලේසිද මේ බව විජේවීර සහෝදරයට දන්වල පරිස්සම් වෙන්න කියන එක .. සමහර විට ගොඩක් දුරට සෝමවංශ තමන්ට බේරීමක් නැති බව වටහාගෙන සාමාජිකයෙක් මාර්ගයෙන් පණිවිඩයක් යවා තමන්ට ආරක්ෂාව දෙනවා නම් නායකත්වය ගැන කියන්නම් කියා පාවා දුන්නා විය හැකියි .. නැතිනම් ඔක්කොම අහුවෙද්දී ඔහු කොහොමද ගැලවිලා විදේශගත උනේ .. විජේවීර ඉන්න තැන කියනවා නම් ඔහුට කරදරයක් නොකර විදේශගත කරන්නම් කියා ඩිල් එකක් ගැසුවා විය හැකියි ..

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 3 місяці тому +18

      සෝමවංශට රට යාමට මග පෑදුනේ සිරිසේන කුරේ හින්දා. සිරිසේන කුරේ සෝමවංශගෙ මස්සිනා

    • @SuperPiyuchan
      @SuperPiyuchan 3 місяці тому +2

      @@kaushalmuthuthanthirige5289 Somawansa's third elder sister Kusuma, was married to Nandisena Cooray, the former deputy chairman of the Colombo Municipal Council, who was the elder brother of Minister Sirisena Cooray.

    • @rasikalokuge8301
      @rasikalokuge8301 3 місяці тому +2

      Ow natham thunduwakata minihek bilidewida oya thunduwa hoyanna hamudawa inna assata yawida

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 3 місяці тому

      Eyinma godak dewal terenna gattha​@@kaushalmuthuthanthirige5289

    • @jayarathneml291
      @jayarathneml291 3 місяці тому

      කොහොම වුනත් සෝමවංශ නැවත පක්‍ෂය නගා සිටුවීමට කටයුතු කිරීම ගැන අප හැමෝම සතුටු විය යුතුය නැතිනම් පක්‍ෂය නැවත ගොඩ නැගීමට නොහැකි සේ විනාශ වී යාමට ඉඩ යිබුණි මොන තරම් ජීවිත කැප කර ගොඩ ගත් පක්‍ෂෝක් අද රටේ ජනතාවගේ එකම ගැලවුම් කරුවා

  • @agromindsl6932
    @agromindsl6932 2 місяці тому +18

    මට මතක විදියට විජේවීරගේ දොස්තර කියපු කතාවක තිබුනා.
    Army එකෙන් දොස්තර මහත්තයා හම්බ්වෙන්න ආවා හැමෝගෙම ෆොටො ගහලා තිබිලා ඒ අය ගැන army එකෙන් එයාගෙන් ප්‍රශ්න කරා කියලා හැබැයි. දොස්තර ව හැමදාම හම්බ වෙන්න ආව සෝමවංශ ගේ ෆොටො එකක් එතන තිබුනේ නෑ කියලා.
    ඒ කතාවේ කියවුණ විදියට සෝමවංශ ඩීල් එකක් ගහලා කියලා තමයි තෙරුනේ පක්ෂය පවා දෙන්න

  • @janakak.a470
    @janakak.a470 5 днів тому

    මීට කලින් මම අහල තියනව සෝමවංශ ගේම දීල රටින් පැන්න කියල. රාජ්‍ය අනුග්‍රහය පොරට තිබුන රටින් පනින්න😢

  • @geethaniSiyambalapitiya
    @geethaniSiyambalapitiya 3 місяці тому +9

    දැන් ඉතිං මොනවා කීවත් වැඩක් නෑ .😪

  • @nishantharanasinghe4959
    @nishantharanasinghe4959 2 місяці тому +9

    ජානක පෙරේරා බෝම්බ ප්‍රහාරයෙන් සුනුවිසුනු වී ගියේය …. කලදේ පල දෙනවාමයි….෴

    • @haroldperera697
      @haroldperera697 2 місяці тому +2

      Puthano vindavamin සිටී ..

    • @roshanchaminda6162
      @roshanchaminda6162 Місяць тому

      @@nishantharanasinghe4959 ජානක විතරක් නෙවෙයි ...විජේවීර මරන්න දායක උන ඔක්කොම කුඩුවෙලා ගියා ....

  • @wishedwow9546
    @wishedwow9546 2 місяці тому +13

    සෝමවංශ තමා ඔත්තුව දීලා තියෙන්න්නෙ ඉදිරිපෙල නායක්‍යො ඔක්කොමව පාවලා දීලා එයාට leadership ගන්න. එයා බබෙක් නෙමේ සිරිසේන කුරේ ගේ මස්සිනා තමා සෝමවංශ පස්සෙ හැංගිලා හිටියා ප්‍රංශයේ කාලයක් 93 වෙනකන් පස්සෙ UK වල පස්සෙ ලංකාවෙදි මැරුනා නායක කමට අනුර දාලා

    • @dotlk5588
      @dotlk5588 2 місяці тому

      ua-cam.com/video/RRSzB5tCzC4/v-deo.htmlsi=zNJGlAEbgXTudaKx

    • @dilmibo4955
      @dilmibo4955 2 місяці тому +1

      කැමැත්තෙන් දුන්නෙත් නැද්ද මන්දා නායකකම අනුරට

    • @Saman-hj8ig
      @Saman-hj8ig 4 дні тому

      නොදන්න බයිල ගහන්න එපා බං

  • @Thushantha-u9l
    @Thushantha-u9l 2 місяці тому +15

    විරවංශ සෝමවංශ දෙකම එකඊ

  • @nalinabey13
    @nalinabey13 2 місяці тому +13

    මේ කතා එළියට එන්න මෙච්චර කල් ගතවීම නෙ පුදුමෙ.

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 2 місяці тому

      Danna owa kiyanna puluwan issa rajaya hitiya kauda dannawana😊

  • @nishanthafernando9812
    @nishanthafernando9812 2 місяці тому +17

    රෝහන විජේවීරව පාවාදුන්නේ සෝමවංශ අමරසිංහ බව පැහැදිලියි

    • @dotlk5588
      @dotlk5588 2 місяці тому

      ua-cam.com/video/RRSzB5tCzC4/v-deo.htmlsi=zNJGlAEbgXTudaKx

    • @shamjayarathna7194
      @shamjayarathna7194 2 місяці тому

      නොදන්න පකවල් නොදොඩා හිටපන්..

  • @amalperera8225
    @amalperera8225 2 місяці тому +9

    ඒ කාලේ වොෂින් මැෂින්...😮😮😮

    • @Jay-j8t
      @Jay-j8t Місяць тому +1

      Maru ned 😂😂

  • @nilminisenanayake4047
    @nilminisenanayake4047 3 місяці тому +16

    ප්‍රේමදාස මහතාගේ ඉතාම කිට්ටු හිතවතා වන සිරිසේන කුරේට තිබු නාදාකම නිසා ඔහු බේරුනා .

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 місяці тому

      😂😂😂😂 ඒ vage beruna අය තව ඉන්නවා 😅

    • @dotlk5588
      @dotlk5588 2 місяці тому

      ua-cam.com/video/RRSzB5tCzC4/v-deo.htmlsi=zNJGlAEbgXTudaKx

    • @tourplannerslankapvtltd1411
      @tourplannerslankapvtltd1411 2 місяці тому

      ඔබ හරි ,

  • @chamindasandamal4340
    @chamindasandamal4340 2 місяці тому +6

    භාගෙට මරලා පිචිචෙන්න විසි කරපු එකාගෙන් ඇහුවනමි තව විස්තර ටිකක් කියයි..උෘත් දැන් ඉන්නේ npp එකේනේ.

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 2 місяці тому

      Nama mokdda

    • @chamindasandamal4340
      @chamindasandamal4340 2 місяці тому

      නම හොයලා කියන්නමි..කෝප්‍රල් ඉන්ද්‍රනන්ද සිල්වා කිවිවෙි ..එයා තමයි ඒ වෙලාවෙි කැමරා කරලා තියෙන්නේ ..JVP එකේ ඉඳලා ඒ මිනිහව ගත්තු හන්දා ඒකෙන් අයින් උනා..පණපිටින් පිචිචෙන්න විසි කෙරැවම ඒකෙ දොරේ වැදලා බිම වැටුණලු ආයෙත් පන තියෙද්දි ම ඇතුලට දාන්න නියෝග කෙරැවලු​@@Dinisa-ut2ys

  • @asl3763
    @asl3763 3 місяці тому +30

    සෝමවංශ මහ මෝඩයෙකි

    • @menakagg
      @menakagg 2 місяці тому +1

      සෝමවංශ එංගලන්තයට පලා යන්නෙ සිරිසේන කුරේගේ පිහිටෙන් කියලා කතාවකුත් තියෙනවා

    • @damithjayathilake866
      @damithjayathilake866 2 місяці тому

      @@menakaggsomawansha kiyanne sirisena kure ge nangige husband. Porata kure thamai visa hadala deela tiyenne

    • @sahanguruge5665
      @sahanguruge5665 2 місяці тому

      @@damithjayathilake866ne, somawanshage akka bande sirisena kurege ayyawa

    • @dotlk5588
      @dotlk5588 2 місяці тому

      @@sahanguruge5665ua-cam.com/video/RRSzB5tCzC4/v-deo.htmlsi=zNJGlAEbgXTudaKx

  • @udaidunil9372
    @udaidunil9372 3 місяці тому +16

    අතපසු විම කල විනාශය පිරිමැසිය නොහැකිය

    • @mycastmycast5122
      @mycastmycast5122 2 місяці тому

      අතපසු වීමට වඩා සිතාමතා කල දෙයක් කියලා තමයි කියන්නේ..විජේවීර අත්අඩංගුවට ගත්ත දවසෙ රෑ හෝ ඊට පසු දින සෝමවංශ ඔහුගේ එජාප ඥාතියකු වන සිරිසේන කුරේ හරහා ඇම්බියුලන්ස් එකකින් කටුනායක ගුවන් තොටුපල හරහා පිටවුනා කියලා සඳහන්..

  • @syuacn
    @syuacn Місяць тому

    රෝහන සහෝදරයා මරන්න ඔත්තුව දුන්නෙ සෝමවංශ.

  • @RoshanindikaKuthinu
    @RoshanindikaKuthinu 2 місяці тому +5

    ඩොක්ටර් කිවූ ආකාරයටම සෝමවංශ තමයි පාවාදුන්නේ

    • @KanishkaWijewardhana-u7y
      @KanishkaWijewardhana-u7y 2 місяці тому

      චමුදිත... 😂 ඩොක්ට 😂
      චමුදිත මැතිවරණයට කලින් 😂

  • @heladaruwa9033
    @heladaruwa9033 3 місяці тому +31

    සෝමවංශයා තමයි පාවා දුන්නෙ ද්‍රෝහියා

    • @manutours2779
      @manutours2779 2 місяці тому

      මටත් ඒකම හිතුනා

    • @Saman-hj8ig
      @Saman-hj8ig 4 дні тому

      දැක්කද?😂😂

  • @samarakoonamg7703
    @samarakoonamg7703 3 місяці тому +20

    මම වයස 62 ක කෙනෙක් ඒදවස්වල මිනිස්සු ම්ලේච්ඡ විදියට මරලදාලා ඒඅසලම ද්‍රෝහියාට මරනය කියලා දාපුකොලයේ වගකීම ගන්න කෙනෙක් නොසිටි නිසා එහි වගකීම JVP නමට ලියඋනා ඒක JVP නෙවෙයි කියන්නවත් කෙනෙක් හියියේ නැහැ ඒවගකීම් වල පැහැර හැරීමට අදත් වන්දි ගෙවනවා.

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 3 місяці тому +2

      Prof. Kenek liyala thiyenawa saba kathawa .comments pakshagrahi kiyala penawa

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 3 місяці тому

      ඉතිං ජෙප්පො නෙ මැරුවෙ. ඒක ගම්වල මිනිස්සු දන්නවා මරන්න ආපු එවුන්

    • @slwide7507
      @slwide7507 2 місяці тому

      ඔය JVP කාරයෝ ඒ දවස්වල සිල් රැක්කේ නැහැ.

    • @packingcorner
      @packingcorner 2 місяці тому

      ද්‍රොහියාට මරණය - " ප්‍රා" සංවිධානයේ පාඨයක්.. ප්‍රා කියන්නේ 88 ජෙවිපි මෙලෙච්ඡ ඝාතන වලට එරෙහිව නැගි සිටි කොළබ විශ්ව විද්‍යල ශිෂ්‍යය සංගම ඇතුලු කණ්ඩායමක් ආරම්භය - ආමානුශික අන්දමින් සම්ප්‍රදායක වමාංශික නයකයන් මරාදැමිමට එරෙහිව jvp එරෙහිව අවි ගැනිම

  • @NayanaRanathunga
    @NayanaRanathunga 2 дні тому

    Thank you Somawansha 😂😂

  • @ravidu2309
    @ravidu2309 2 місяці тому +1

    සහොදරයා

  • @wkhmallikaarachchi4537
    @wkhmallikaarachchi4537 3 місяці тому +3

    මේ සිද්ධිය ගැන වෙනත් කථා ත් තියෙනවා

  • @surangaranaweera3034
    @surangaranaweera3034 2 місяці тому +27

    80 ගනන් වල වොෂින් මැශින් ජෙප්පගෙ ලොක්ක ලග

    • @udarakitulagoda
      @udarakitulagoda 2 місяці тому +11

      උඹලගෙ හාමුලට විතරද වොෂින් මැෂින් පාවිච්චි කරන්න, AC කාමරවල ඉන්න අවසර තිබ්බෙ ඒ කාලෙ? 🤌🙂

    • @nihalsurasingha567
      @nihalsurasingha567 2 місяці тому +2

      අනුර ලග දැන් තියන ඒව ලංකාවේ මිනිසුන් දන්නෙ නෑ...​@@udarakitulagoda

    • @김정해-i6m
      @김정해-i6m 2 місяці тому

      ඉතින් මොකද හුත්තො වෙන්නේ😂😂

    • @DimuthLakshan-i1w
      @DimuthLakshan-i1w 2 місяці тому

      මෙ වගෙ අහින්සක මිනිස්සු මරපු එක නම් සහගහනව...ඔන්න ආයුධ අතට අරන් ත්‍රාඩයො වගෙ හෑසිටරෙන උන්ට නම් මෙල්ල කරන්න මෙව කලා කිව්වනම් පොඩ්ඩක් හරි සාදාරනිකරනය කරන්න පුලුවන්..මොකද කැරලි කාරයො .සන්නද්ද වෙලා ආන්ඩු බල අල්ලන්න එද්දි හමුදා සිල්ගන්නෙ නෑ..එත් මෙ අහින්සකය මොකට මැරුවද කියන එකනම් ප්‍රශ්නයක් ...

    • @ධම්මචාරීවෙමු
      @ධම්මචාරීවෙමු 2 місяці тому +4

      රෙදි හෝදන්නේ ලොකු උන් විතරද ඕන් බලපම් වහල් මානසිකත්වෙ😂

  • @RathubadugeKanthi
    @RathubadugeKanthi Місяць тому

    Ada godak Wijeweera sahoraya gena kathakaranne e sahodaraya ahatawath nodakka ayai. Hariyata balagena hitiya wage katha hadanawa.minissuth thora thonchiyak neduwa adahas palakaranawa.

  • @neellomar4445
    @neellomar4445 2 місяці тому +1

    පාවා දීමක් නෙමෙයි අතපසු වීමක්නෙ

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 2 місяці тому +5

    මේක පාවාදීමක්

  • @stuntclub8943
    @stuntclub8943 2 місяці тому +2

    චමුදිත එක්ක වැඩසටහන ක්දි පක්ෂෙ ආදිතමයෙක් කිව්ව විජේවීර පාවාදුන්නෙ සෝමවංශ කියල ඔහුම එංගලන්තයේදි කිව්ව කියල නායකකමට පෙරේකමේ

    • @Saman-hj8ig
      @Saman-hj8ig 4 дні тому

      දැන් මං කොහේහරි කියනවා ඔයා බඩු කාරයෙක් කියල.එතකොට අහන අය ඒක පිළිගන්න ඕනද?

  • @KalyaniGoonawardane
    @KalyaniGoonawardane 2 місяці тому

    දුකයි. අපිවෙනුවෙන්.

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 3 місяці тому +42

    අපරාදෙ, වටිනා ජීවිතය ඇතුලු ජීවිත ගණනාවක් බිලි ගත්තා, බල ලෝභී තිරිසණුන් !

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 3 місяці тому

      කාමයෙන් අන්ද උන රොඩියන්ගෙ කාමෙ නිවන්ඩ ගිහින් සතර අපායට ගියපු උන් එමටයි...පාරම්බාන තොටත් ඒ ඉරනම හිමිවෙයි..තෝ අනුන්ට පතන දේ තොට ඉටු වෙනවා..බල ලෝබි ගෙරි නිරි තිරිසන් බල්ලා.....තොට ගැලවීමක් නෑ.....තෝ තොගෙ පාපෙන් දැවිය...තෝ සතර අපායට යංඩ කරගත්ත පින්කං වැඩී....ඔය එකකින්ම තොට සතර අපායට යන්ඩ තිබ්බා...තොට සරිලන පාපතර ගෑනියක් තොට මහ බබා ද මවල දුන්නෙ..බුරපිය...බුරන්ඩවත් වෙන්නෙ මේ ආත්මෙ විතරයි....

    • @ammocolombo8456
      @ammocolombo8456 3 місяці тому

      මේ වගේ මිනීමරැවෝ රටට එපෝ

    • @indikagunasekera7764
      @indikagunasekera7764 3 місяці тому +5

      ජෙප්පෝ නේද ???

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 3 місяці тому +8

      අහිංසක මිනිස්සු මරපු කාලකන්න් මුසල ජෙප්පො ගැන ද කියන්නෙ? දැන් අනුර ජනාධිති වෙලා ඉන්නකොට ත්‍රස්තවාදී ටිකක් බලය අල්ල ගන්න අහංසක මිනිස්සු මරන්න ගත්තොත් මොකද කරන්නෙ?

    • @kamanichandrika3676
      @kamanichandrika3676 2 місяці тому +1

      අප්පා ඒ වටිනාකම

  • @premasirikwa
    @premasirikwa 2 місяці тому +2

    මේ රටටම කල අපරාදයට..කිසිම කෙනකුට ස්වාබව දර්මයෙන් දඩුවම් ලැබෙනු අනිවාර්යයෙන් .. 4:49

  • @rasikalokuge8301
    @rasikalokuge8301 3 місяці тому +4

    Lagama inna kena jesu thuma wa paws dunna rohana wijeweerawath pawa dunna

  • @ChamodLakchan
    @ChamodLakchan 2 місяці тому +4

    සෝමවංශගෙ ගෙදර නෙවි බිල්පත හම්බුනේ උපතීස්ස ගමනායකගෙ ගෙදරින්😢

    • @sarojawelhenge26
      @sarojawelhenge26 2 місяці тому +2

      ඔව්, කරුණා කියන්නෙ ගමනායකගෙ බිරිද

  • @ilk-dv5sz
    @ilk-dv5sz 2 місяці тому +3

    සෝමවංශ පාවාදීමක් කළා කියන්නේ

    • @dotlk5588
      @dotlk5588 2 місяці тому

      ua-cam.com/video/RRSzB5tCzC4/v-deo.htmlsi=zNJGlAEbgXTudaKx

  • @pandulamahagedara9654
    @pandulamahagedara9654 3 місяці тому +13

    ජානක පෙරේරාටත් අන්තිමට පලදුන්නා..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 місяці тому +1

      ජානක කල මිනිමැරුම් මොනවා??

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 місяці тому

      @@ramalikulasinghe2915 ඔව් ලංකාවේ තරුණයන් කුරිරුම ලෙස ඝාතනය කරපු තිරිසනෙක් තමා....ඒ.අවසානයේ හිටපු සෞඛ්‍ය ඇමති හොර බේත් වංචාකරු... යම් ඉහල කොන්ත්‍රාත් එකකට බයික් එකක මරාගන මැරෙන බෝම්බ කරුවකු යොදාගෙන කරන පිපිරීමෙන් බිරියද ඇතුළුව සිංහල තරුණයන් ඝාතනය කල පවට වන්දි ගෙවනවා...
      විජේවීර අහුවෙන්න බයේම හිටියෙත් ජානක පෙරේරාට.ඔබ තොරතුරු නොදන්නා කමට කමෙන්ට් කරායැයි සිතනවා...

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 місяці тому

      @@ramalikulasinghe2915 ජානක පෙරේරා තමා රියල්ම ඝාතකයා...
      හමුදාවෙ උං කරපුවත් කියවල බලපං ua-cam.com/video/3sP3UEL02To/v-deo.htmlsi=zblBvGprTgUE_qGT

  • @shanthilathabopage7841
    @shanthilathabopage7841 3 місяці тому +9

    සොමවන්ස අවස්ථා දී ඩ්‍ර්‍රොහියා.

  • @SmTab-l5c
    @SmTab-l5c 2 місяці тому +6

    පිස්සු සෝමවංශ තමා විජේවීර ඉන්න තැන කියලා ආන්ඩුවට ඔත්තු ව දුන්නේ පාව දෙන සාතන් සෝමවංශ

  • @lasanthasupun-o5o
    @lasanthasupun-o5o 3 місяці тому +29

    සොමවංශ තමයි පාවා දිලා පක්ශෙ කැඩුවේ

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 3 місяці тому

      මොන සෝම වන්ශද බොල සිසිර වීරකෝං ගෙරි බල්ලා කියපිය

    • @jayaweerasamantha5688
      @jayaweerasamantha5688 3 місяці тому

      Oya kiiwwe

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 3 місяці тому

      ඌ තමයි කාලකන්නි ජෙප්පන්ගෙ පක්ෂය ආපහු හැදුවෙ. උ්වත් මැරුවනම් ඉවරයි ඒ දවස්වල

    • @dayanthalakpriya1307
      @dayanthalakpriya1307 3 місяці тому

      sira siddiya meka

  • @sameeh88sam17
    @sameeh88sam17 3 місяці тому +6

    Laga inne ayama thama 😢

  • @mohamedimran4920
    @mohamedimran4920 2 місяці тому +3

    Singer bila - a kiyanne Wijeweera Hariyatama bile address eka deelada - ehema hithanda amaarui

  • @thilinarishan4322
    @thilinarishan4322 2 місяці тому +1

    ඕකා තමයි පාවා දුන්නේ 😢

  • @hashanpeiris4091
    @hashanpeiris4091 2 місяці тому +1

    බිල් පත කටෙ දාගන්න එපැයි බ්න්😢

  • @erandakaw
    @erandakaw 2 місяці тому +7

    කොල්ලෝ කෙල්ලෝ ජිවිත පුජාවෙන් විප්ලව කරද්දී විජේවීර සීත පලාතක බංගලාවකට වෙලා ඉඳන් පඩි පෙළක් වගේ පෝලිමට ළමයි හැදුවා.😂

  • @deshanbandara5005
    @deshanbandara5005 2 місяці тому +2

    😢😢😢😢😢

  • @sunaura132
    @sunaura132 3 місяці тому +2

    Somawansa viewers pawaladela thiyenne.own kalakanni

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 місяці тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢😢

  • @harangalagedarasugathadasa3606
    @harangalagedarasugathadasa3606 2 місяці тому +2

    මෙකබොරු.කතාවක්.සත්තිය.සොයාගමු.

  • @asokanandani6866
    @asokanandani6866 3 місяці тому +1

    Oya Pav gevai kattiyama 😮

  • @harshawijesooriya6107
    @harshawijesooriya6107 3 місяці тому +2

    Somawansata awasana dawas tike tahanamk dala tibila tynawa.bill case 1ta
    Anika reginold kuruge gchatiyek somawansa...

  • @jayarathneml291
    @jayarathneml291 3 місяці тому +13

    කොහොම වුණත් සෝමවංශ අමරසිංහ නැවත ජවිපෙ දෙවන නගාසිටුවීම කලා එසේ නොකලා නම් අද ජවිපෙ නෑ අනත් පක්‍ෂ ටික රටේ ධනය ගානට බෙදා හදාගෙන කනව ජවිපෙ තමයි මේරටේ මිනිස්සුන්ගෙ මොල හේදුවෙ ජනතාවට නියම යතාර්ථය පහදල දුන්න ජනතාවට හොඳ කෂේරුකාවක් හදල දුන්න වලව්වල වලන් හෝදන එක නවත්තල කෙලින් වැඩ කරන විදිය ජනතාවට කියල දුන්න

    • @SmTab-l5c
      @SmTab-l5c 2 місяці тому

      සෝමවංශ කියන මනුස්සයා හොඳ කෙනෙක් නොවෙයි මතකද ස්වාධීන ර්‍ රූපවාහිනී චැනල් එකට ඇවිල්ලා බොරුවට අඩාගෙන මොනවද හෑල්ලක් කියෙව්වා

  • @mithundharmanga6280
    @mithundharmanga6280 2 місяці тому +3

    විජේවීරට ජේ.ආර් සමාව දීීී පු නිසා මේ තමා මේ ප්රශ්නය මතු උනේ. නැතිනම් අද ඒ් මියගිය 60000ත් ලස්සනට ජීවත් වෙනවා. ප්රේමදාසත් කිසිම පීඩනයක් නැතිව රට ගොඩදානවා සුපිරියටම. නිර් ධන පන්තියේ නායකයා ප්රේමදාසද? විජේවීරද කියලා ප්රශ්නයක් ඉතුරු කරලා ඒ් කාල පරිච්ඡේදය ඉවර උනා.

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 місяці тому

      @@mithundharmanga6280 මෝඩයො ...වයසට ගියෙ කෝමා එකකිංද...මැරිල ඉපදුනාද 🐄 ..ua-cam.com/video/3sP3UEL02To/v-deo.htmlsi=zblBvGprTgUE_qGT

    • @RathubadugeKanthi
      @RathubadugeKanthi Місяць тому +2

      JR wijeweera sahodarayata dunnu samawak nehe .Wijeweera sahodaraya athulu kandayamata daduwam niyamakale Aparada winischaya commission sabawen. Ekenma thamai JR ge mithuran kipadenekutath owunkala wanchawalata daduwam deela thibune. Eyala nidahaskaraganna JR Aparada winischaya commission sabawa ahosikaranakota Wijeweera sahodaraya athulu kandayamath nikanma eliyata awa.ekai wune.

    • @mithundharmanga6280
      @mithundharmanga6280 Місяць тому

      @@RathubadugeKanthi ජේර් ආර්ටත් පිස්සුනේ සාමාවල් දෙන්න. රුසියාවෙනුත් පිටුවහල් කරලා ඇවිල්ලා 20000- 30000ක් විතර බිල්ලට දීලා තියෙද්දී ආයේ සමාව දෙන්න. පිහියෙන් අනින්න ආපු මැරයන්වත් බුදුන් වදින්න එක්කන් ගිය ජේ ආර්ට දෙව්දත් වගේ මේ කොඩි විනේ ගොඩදාන්න බැරි උනා.

    • @mithundharmanga6280
      @mithundharmanga6280 Місяць тому

      @@RathubadugeKanthi දැන් දෙමලා මන්ත්‍රී කෙනෙක්කුකු ඇවිත් විජේවීරව සමරනවනම් ප්රභාකරන්වත් සමරන්න දෙන්න කියලා කෑගහනවා. දෙන්නම ජනතාව බිල්ලට දීලා බලය ඉල්ලපු අය. දෙන්නම ත්‍රස්තවාදීන්. සැමරුම් තහනම් කලයුතුයි රජයක් විදිහට .

    • @mithundharmanga6280
      @mithundharmanga6280 Місяць тому

      @@RathubadugeKanthi ජේ ආර් එදා ඉදන්ම කියපු දෙයක් තමා ඔය විකෘති මදවාදවලට යන්න එපා ඉගෙන ගෙන මධ්‍යම පන්තියට එන්න. ධනපති පන්තියට එන්න අපි උදව් කරන්නම් කියලා. තේරුමක් නැති මතවාද නිසා කීයක් මැරුණද? පිරිමි ජනගහණයත් අඩු උනා. අද උනත් පිරිමි ඉගෙන ගන්න ප්‍රතිශතය අඩු වෙලා. කැම්පස් ගියත් කොල්ලෝ ටික ඔය මතවාද නිසා උපාධිය සම්පූර්ණ කරගන්නෙත් නෑ. මේක ලොකු ඛේදවාචකයක්.

  • @manujaprabaswara9799
    @manujaprabaswara9799 2 місяці тому +2

    සිංගර් වර්ජනය කරමු.සිංගර් එපා.සිංගර් එපා.💪

    • @sh4757
      @sh4757 2 місяці тому +2

      බයියෙක්ද?😂

    • @ඩයනාකුමාරිරජගෙදර
      @ඩයනාකුමාරිරජගෙදර 2 місяці тому

      😂😂😂😂😂

    • @anurangajayaruwan1614
      @anurangajayaruwan1614 2 місяці тому

      SINGER ධම්මික පෙරේරාගේ
      එක වික්කා
      එයා සතුවෙනවා මේ වෙනකොට

    • @indrahemaseelikumarihamy8261
      @indrahemaseelikumarihamy8261 2 місяці тому +1

      ඔවැනි ගොන් කතා තමයි එදා මිනිසුන්ට ඔය පක්ෂය එපා කරවූයේ
      ඉන්දියාවට විරෝධය පෙන්වන්න TATA බස් රථ පිච්චුවා.
      කඩවල්වලට පරිප්පු විකුණන්න දුන්නෙ නැහැ. මුදලාලිට වද දුන්නා.

    • @sh4757
      @sh4757 2 місяці тому +2

      @@indrahemaseelikumarihamy8261 මේ ඔය පක්ශේ එකෙක් නෙමෙයි. ගොන් ආතල් ගන්න ඩයල් එකක්.😂😂

  • @MohammedNaufer-m8s
    @MohammedNaufer-m8s 2 місяці тому +1

    තවම පැහැදිලි මදි
    රෙදි සෝදන යන්ත්ර
    බිල්පත්
    මෙකට එයි මෙච්චර කළබල

    • @SonduruSiththam
      @SonduruSiththam 2 місяці тому

      Ee Bill eka wijeweera ge wife ta aran dunna Mahana Machine Ekaka bilak. Eeke, address ekata daala thibbe wijeweera hangila hitapu gedara address eka

  • @srilankantvplus
    @srilankantvplus  3 місяці тому +14

    ua-cam.com/video/eXwv_wrj8w8/v-deo.html
    රෝහණ විජේවීර මරා දැමීමට හමුදාව අකමැති වෙයි - නිලධාරීන් මගහැර යයි

    • @shamikaperera1889
      @shamikaperera1889 2 місяці тому

      ua-cam.com/video/tBhzBs3jnTA/v-deo.htmlsi=EXDb2xN00h7VOUyr

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 місяці тому

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Anju78688
    @Anju78688 3 місяці тому +3

    රෝහණ විජේවීර හා සෝමවංශ අමරසිංහට අමතරව වීඩියෝ එකේ අනෙක් පොටෝ එකේ ඉන්නෙ කව්ද

  • @srilankantvplus
    @srilankantvplus  2 місяці тому +1

    අනුරව රකින්න ආවේ ස්වේච්ඡාවෙන්..අනුරගේ හෙවනැල්ලටත් ආදරය කරන සොඳුරු බොඩිගාඩ් ගැන හෙළිදරව්ව
    >> ua-cam.com/video/LGng6Zyr_do/v-deo.html

  • @ChethiyaInduwara
    @ChethiyaInduwara 2 місяці тому +1

    Rohan sahodryaa diwwenh boru krnn ep

  • @killerbean1061
    @killerbean1061 3 місяці тому +3

    Depattenma minissu maruwa

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 2 місяці тому +1

    SINGER EKE BILE KATHAAWA ATHTHA. NAMUTH SIDHU UNE EHEMA NEMEI NEDHA?

  • @susajeegamini3803
    @susajeegamini3803 2 місяці тому

    SOMA wanna thamai ROHANA
    Wijeweera allala dunne

  • @Lakmalwithna
    @Lakmalwithna 2 місяці тому +1

    JVP Kara yo minisun kochchara marala dammada

    • @RathubadugeKanthi
      @RathubadugeKanthi Місяць тому

      Rajayenne yaluwa issaralama JVP aya maranna gaththe.

  • @banyanbanglow
    @banyanbanglow Місяць тому

    Boru...mona wachine machine da a kale..සෝමවංශ hitamathama wiheweerawa pawala dunna

  • @henryperera2054
    @henryperera2054 3 місяці тому +1

    vijevirawa nalluwath ethakota bale ewarai

  • @worldsbrother9704
    @worldsbrother9704 3 місяці тому

    😪😪😪

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 2 місяці тому +1

    KATHAAWA SAMPOORNA WENAS NEDHA?
    SINGER BILAKIN WIJEWEERA ALLANDA HAKI UNAA THAMAI.
    NAMUTH SOMAWANSHA WIJEWEERA INNA THANA, HELI KERUWATA, HAMUDHAAWA YANAKOTA WIJEWEERA ETHANIN PANALA GIHIN IWARAI.
    BILA HAMBUNE SOMAWANSHAGE GEDHARIN NEMEI. SOMAWANSHA TIP EKA DHEEPU, WIJEWEERA HITAPU GEDHARIN NEDHA?

  • @paulinefernando6891
    @paulinefernando6891 3 місяці тому +2

    JVP Minimaruwanta Sapawewa. Hamudhawata Jayawewa

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 2 місяці тому

    1971 April venakota mage vayasa aourudu 20yi. Ekale siduveem mata hondata mathakai.

  • @samankoangahage3619
    @samankoangahage3619 2 місяці тому

    Ai, Rohan Wijeweera Wennek, Washing Machine ekak miladeegeneema weni sulu dekata, ohugema Nama saha Lipinaya deata tharam Anuwana une....?

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 місяці тому +6

    අතීතය දුකක්

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 3 місяці тому

      තොපෙ තුන් කාලාත්‍රයම දුකක් තොපිට හිමි පශ්චාත්තාපය විතරයි..... කක්කුටු හැලියෙ නටපියව්

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 2 місяці тому

    WIJEWEERATA PANALA YANDA THIYAA HITHANDAWATH BARI UNAA HAMUDHAAWA GEDHARATA YANA THURUMA.
    WIJEWEERA GE GEDHARATA WESWALAAGATH HAMUDHA NILADHARIN, SAMYAPPRAYOGAYAK KARAMIN ATHADANGUWATA GANDA PERA DHINATH, WIJEWEERA SAMAGA KATHAA KARALA NEDHA GIYE?
    E , HARIYATAMA WIJEWEERADHA KIYALA THAHAWURU KARAGANDA. CHITHRANGANI E BAWA SAAKKI DHARANAWA.
    JANATHAAWA HITHUWATA WIJEWEERA DHAKSHA MOLA KAARAYEK KIYALA, WIJEWEERA DHESHAPAALANA MOLAYAK THIBUNATA, WIMARSHANA DHANEEMAK THIBUNE NAHA.
    WIJEWEERAGE GAATHANAYA PILIBANDHAWA TIKAK DHANAGENA, GODAK ATHIN DHAALA, GOTHAPU KATHAA 100, PAMANA SAMAAJA MAADHYAYE MAMA DHUYUWA.
    BALAN HITIYA WAGE BORU KIYANAWA MATHIWARANA WEDHIKA WALATH DHAKKA.
    EKA KATHAA KAARAYEK WATH, WIJEWEERAWA PUCHCHAPU ALU WALATA MOKADHA UNE KIYALA DHANNE NAHA NEDHA?

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 2 місяці тому

    RW GREAT LOST

  • @banyanbanglow
    @banyanbanglow 3 місяці тому

    😢

  • @cdilhani9147
    @cdilhani9147 3 місяці тому

    Film eke mehema newei tiyenne

  • @krishnasamysaravanaprabaga2218
    @krishnasamysaravanaprabaga2218 2 місяці тому

    Somawansa thama pawala dunne

  • @menakagg
    @menakagg 2 місяці тому

    Betrayer

  • @shanthilathabopage7841
    @shanthilathabopage7841 3 місяці тому +2

    Modakam

  • @haroldperera697
    @haroldperera697 2 місяці тому

    Somavansa pava dun බව kiyavenava..

  • @chamindajagath6019
    @chamindajagath6019 2 місяці тому

    Akale woshin mashin ane ammapa kiyana begal

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 2 місяці тому

    SOMAWANSHA WIJEWEERAWA PAAWAA DHENA BAWA, WIJEWEERAGE AKKA DHANAGENA HITIYA. AKKA E PILIBANDHAWA WIJEWEERATA KIWWA.
    WIJEWEERAGE AKKA, WIJEWEERATATH WADAA ADHIKA THEEKSHANA
    BUDHDHIYAK THIYENA GAHANIYAK.

  • @sajithprasanna714
    @sajithprasanna714 2 місяці тому

    Soma wansa thamai pawa dunne

  • @liyanagegkg
    @liyanagegkg 3 місяці тому +1

    Man adatath mage akkawa dusane karala marapu army karayata sapa karanawa

  • @NP-fk4mq
    @NP-fk4mq 2 місяці тому

    බොරු කියන්න එපා බං.

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 3 місяці тому +2

    අපේ ජාතික වීරයා❤❤❤😪😪😪

  • @Bumblebee_B_127
    @Bumblebee_B_127 Місяць тому

    Somawansa thama mul nayakayo okkowanwama paawala dunne.. mewa baila

  • @sunokasewwandi
    @sunokasewwandi 2 місяці тому

    Boru kiyanna epa ban ..

  • @aggregategrandholdinghs9288
    @aggregategrandholdinghs9288 3 місяці тому +7

    ඒතකොට අනුර කුමරත් විජෙවිර කියන මිනිමරුව් පවලදිල ජිවිතෙ බෙරගත්ත වෙන්න බරිද

    • @rumeshalwis6650
      @rumeshalwis6650 3 місяці тому +1

      එතකොට පළමු පෙල එක්ක සම්බන්ධයක් ලොකුවට තිබිල නෑ.. එවකට ශිෂ්‍යය සංගම් නායකයෙක් වෙච්ච ආනන්ද ඉඩමේගම, සහ ගැමුණු ගෙ පාවාදීම පසුපස නම් කෙනෙක් ඉන්නව කියල ආරංචියි..

    • @neththasinghakasuntharaka9138
      @neththasinghakasuntharaka9138 3 місяці тому

      Pala ponnayooo yanna..

    • @GaminiPerera-v8g
      @GaminiPerera-v8g 3 місяці тому +1

      තුප්පහි ගොන් කතා කියන්න එපා බං.

    • @isurulakshan8218
      @isurulakshan8218 2 місяці тому +2

      බත් එහෙම කනවද

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 2 місяці тому

      ආසයි නේ එහෙම කියන්න..පාරෙ යද්දි පරෙස්සමෙන් පල.....මොකද තොපි වගේ උන්ව මේ දවස්වල හොයනව..සොබා දහම

  • @PriyanthaKumara-j5l
    @PriyanthaKumara-j5l 3 місяці тому

    89ye.thiyenna.athi

  • @Pradip555-n2e
    @Pradip555-n2e 2 місяці тому

    Me karapu aparada walata hama ekama wandi gewanna ona

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 2 місяці тому +2

    විජේ vira පස්සෙ දොරින් පැනලා ගියා....?????? Magadi අල්ලා ගත්තා. මන් හිතුවෙ mahatthyek vage hamudave නිලධාරීන් සමග katha kala කියලා

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 2 місяці тому +4

      ඒ කියන්නෙ ජිවත්වෙන්න උත්සාහ කිරිම ප්‍රශ්නයක්ද

    • @janakakasthuri3850
      @janakakasthuri3850 2 місяці тому

      @@i-tc6ggxyc යකෝ ගොං වාහෙ!!!
      හමුදාවෙ උං කියන්නේ පිස්සු වැටිච්ච මෘගයො වගේ...උංට තියෙන්නේ අණ පිලිපදින්න...උං එන්නෙ අත්අඩංගුවට අරං රිමාන්ඩ් කරල නඩුඅහන්නද...???
      එක්කො තමුසෙට track පැනලා😂 නැත්නම් 2000 පස්සේ ඔටිසම් පොරක්😂

  • @NishshankaWeerakoon
    @NishshankaWeerakoon 2 місяці тому

    Boru

  • @asankadesilva361
    @asankadesilva361 2 місяці тому

    Boruuuu muu kiyanne.....somawansaya tamaiii goniiibilla..

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 3 місяці тому +2

    රෙදි සෝදන යන්ත්‍ර තිබ්බද ඒ කාලෙ

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 2 місяці тому +4

      60 ගනන් vala hadata ගිය එකේ 80 ගනන් vala එක නැති venavada බං. Tikiri mari kapan 😅😅

    • @YyyUuh-m1g
      @YyyUuh-m1g 2 місяці тому

      😂😂😂​@@i-tc6ggxyc

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 2 місяці тому

      ​@@i-tc6ggxyc😆

  • @neththasinghakasuntharaka9138
    @neththasinghakasuntharaka9138 3 місяці тому +1

    Meka thadi boruwak mokuth dannathi pakkuntai jepponge virakkarayamtai chun wenna hadapu gon pake video ekak

    • @cdilhani9147
      @cdilhani9147 3 місяці тому

      Ow.meyawa alla gatta widiha film eke tibbe wena widihakata

    • @dinushkamanujaya
      @dinushkamanujaya 2 місяці тому

      atta video ekk tiye nm dnnko

  • @VirajGunathilaka
    @VirajGunathilaka 3 місяці тому +1

    A kaale koheda washing machine

    • @Hasith640
      @Hasith640 3 місяці тому +1

      තිබුනා

    • @jayanthanarangoda9520
      @jayanthanarangoda9520 3 місяці тому

      සිංගර් එකෙන් ගත්තු වොශින් මෙශින් එකක් අපේ ගෙදරත් තිබුනා 90 .

    • @LukyBoy-hu4bl
      @LukyBoy-hu4bl 3 місяці тому +1

      බිලේ ලිපිනය ලියනවාද 😂

  • @andyprem
    @andyprem 2 місяці тому

    hondai wesege putha marapu eka

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 місяці тому

    අපරාදෙ, වටිනා ජීවිතය ඇතුලු ජීවිත ගණනාවක් බිලි ගත්තා, බල ලෝභී තිරිසණුන් !

  • @silvag9383
    @silvag9383 3 місяці тому

    😢