Hari watinawa malli oya me karana de. Me styles man harima kamathi classy. Nikan oya street hippi styles wage newi athama mehema thamai kollek minihek adinna ona.
This is wrong bro flannel shirts are basic childish style. i wore flannel shirts when i was around the age of 15-16 . To be masculine and to get attraction & attention at the sametime you should advice boys to try "Can Divit" style .❤ According to me he is far better looking than James bond again "according to me"
Can't waring all the time and a all the place think we are going to shopping but can't can dress like this party or any funshons it's OK don't worry just telling right you do such a great 👍
නියමයි අයියෙ! සතියට දෙසරයක් මේවගේ වීඩියෝ ඕන🤩
Video ekk dekkth mara sthutuk enne ..ikmnt dnn aiye thaw style tips ❤
Flannel sirt ekakatai denim ekakatai sudu pata shoe ekak galapenawada
නියමයි. සුපිරියක් ඔයාගෙ වීඩියෝ. ජය වේවා..
Hari watinawa malli oya me karana de. Me styles man harima kamathi classy. Nikan oya street hippi styles wage newi athama mehema thamai kollek minihek adinna ona.
තවත් මේ වගේ විඩියෝ ඔනේ ❤
කොල්ලොන්න්ට දෙන සප් එක ට සුපිරි ❤
Laga laga video damu👍
Well Done Brother 🙂❤️
වැදගත් විදිහට අදින කොල්ලොන්ට තමයි ගොඩක් මිනිස්සු කැමති ඒත් ඇදුමින් විතරක් වැදගත් වෙලා වැඩක් නෑ
your are doing such a great job
අයියේ ඔයා එක විඩියෝ එකක් කරා නේ කොල්ලෙක් උනාම fighting ගැන දැනගන්න ඕනෙ කියලා ඒකට විඩියෝ එකක් ගේන්නකෝ අයියේ please 😊😊 channel eka maru ayye 😊
Ayye poket kalisam addata ulak නැද්ද ??...
අයියෙ මේ...මට කෙල්ලෙක් ඉන්නවා.ළඟදි පටන් ගත්තෙ affair එක. දැං ඒකි හම්බෙන්න කතා කරනවා. මට යන්න විදිහක් නෑ. බස් එකේ ගියොත් full නෝන්ඩිය. ඩීසන් පිට වාහනයක් හොයං යන්න පොඩි tricks ටිකක් ඕනෙ. හැබැයි මේ යාලුවන්ගෙ වාහන ඉල්ලලා මට නෝන්ඩි වෙන්නත් බෑ.
boruwt salli thiyanw wge pennana eka awul bn owa dana gattama uba thawa chater wenw bus eke giyath disant pita palayan.
උඹ ඉන්න තත්වෙට කැමති එකක් සෙට් කරගනිම් බම් බොරු මගුල් නැතුව ඉනවනම් ඉදි නැත්තම් යයි උඹට ඔය මොකුත් නැ කියල දැනගත්තම ඒකිට උඹව එපා වෙනව
kari lollek hutto uba. wahana illan kello balanna yanna pissuda. hukala maruwenna nan OK
Dress pants or Chino pants? Which is more useful ?
Chinos
Good job malli .🎉
ටික කාලයක් අඳිද්දි සරම් වගේ වෙන්නෙ නැති chino pants මොනවද recommend කරන්න තියෙන්නේ? 🤔
Moose eka hodayi bn 👍
niyamai brother thawaa tikak pahadiliwa katha kala nam hodai
oya video ekak daddi mara motivation ekak enavane😉😉
Mn nm baggi thamai adinne ithin mama kamathi widiha eka❤
මූනේ ශේප් එකට ගැලපෙන beard styles ගැන කරන්නකො අය්යෙ
ඒ ගැන එකක් කලින් කලා
ow
ඒක කතා කරා බන් ඔක්කොම වීඩියෝස් බලපන්
Beard ek onema na. Ube face ek cut wela thiynwnm beard ek grow krnn epa. Eka machan poddk try krl blhn, mokd beard ek nathi cut face eke amuthuma look ekk thiynw try krl blnn,
Cut face ekk thiynwnm Short beard ekk thiygnn❤
I think when we are teenagers we should wear like teens, boys and after growing up we should wear like men. Isn't it?
අයියේ HALLOW CHEEKS හදාගන්න විදිය ගැන කියලා දෙන්නකෝ 📌
*Happiness in life cannot be regained. So enjoy every moment 🖤*
නියමයි අයියෙ දිගටම video දාන්න 👍👍😁
1st Comment Babyyy♥️"
True 💯✌👍
This is wrong bro flannel shirts are basic childish style. i wore flannel shirts when i was around the age of 15-16 . To be masculine and to get attraction & attention at the sametime you should advice boys to try "Can Divit" style .❤ According to me he is far better looking than James bond again "according to me"
raula wawenne nathi ekat karanna deyak nadda , sudda
Video coming soon
අනිවාරෙන් රිප්ලයි එකක් ඕන අයියා. මම ටිකක් ස්ලිම් ඇගක් තියෙන ටිකක් උස කෙනෙක්. තලෙලු වගේ skin එක. මේ වගේ අයට සෙට් වෙන dress styles ටිකක් ගේන්නකො.
first mn thami
🥇
Double pocket ෂර්ට් හොඳයිද
Gammak ayiye 🥶
Thanks mali, useful
ඔය ඕන ඇදුමක් match වෙනවා ඉස්සෙල්ලම Gym ගිහිල්ලා ඉන්න, ඊට පස්සේ සුදු වෙන්න 😂
නැත්නම් James bond වගේ නළුවෙක් වෙන්න.
Moda comment ekk
bro school ekata set වෙන hairstyles එකක් කියන්න කො pls
ow anee
School cut👍
Palayan hutti ynna tho kellek neda metana monada karanne wesi❤😂😂😂😂@@Ozziexvlogs
Home work out ගැන new vidoe ekk 🎉thanks...
Already have in my channel
කොල්ලොන්ට මේ දේවල් කියල දෙන එක නම් වටිනවා, ඒ ගොල්ලන්ට කිසිම දෙයක් තේරෙන්නෙ නෑනෙ 😅
Thank you brother 🖤
Bro what if we buttoned the top on polo or other T shirts??????????
Can't waring all the time and a all the place think we are going to shopping but can't can dress like this party or any funshons it's OK don't worry just telling right you do such a great 👍
අතේ සතේ නැති හින්ද මොන රෙද්ද ඇන්දත් මම ලස්සනයි කියල හිතම් ඉන්න මෝඩ මම 🤧
Old money style tikk one ❤
Martial art gena video ekk one🙂🙂
Fast comment 🎉
supiri ayya
bro උස යන්න wideo ekak gennako
Denima kiyanne mokadda kiyala hestry eka noddanna kamata kiyawana gothaya
Aiye mn 19 kollek mata reevlath ne😂😂mge vayase un matavada aurudu 7vedi vage😂😂😂mokada karnne
Messy mullet vage epada ayye konde
Brd FLANNEL SHIRT ganna shop ekk kiynnko colombo wala
මොන දේ කරත් වැඩක් නෑ ලස්සන වෙන්න ඕන අදුම් වලින් වැඩක් නෑ
First comment❤
Ayye mata silver colour neckless ekak ganna ona
Oii thamnta one vdiyta adan yna ouluwan vidiyt jivithe hadagna one 😊 bn mewa monwda bn
උපතින්ම අඩි 6 ක උසක් හම්බවෙලත් , තලලු හමක් හම්බවෙලත්, ගොඩක් කට්ටිය කියන්නෙ සුදු කියලනෙ😂 එච්චර දේවල් හම්බවෙල තියෙන්නෙ ලැබීමකට වෙන්න ඇති ඒත් අවුල මම තඩියෙක් වීම😢😢😢
Attc
ඔය සේරම එක්ක මම කෙට්ටුයි ඉතින් මාත් අව්ලෙන්😅
මහත අඩු කරන් ඇඟ ලස්සනට හදාගනින්... බඩ අඩු කර ගනින්... උඹ වගේ එකෙක් උඹේ lane එකටම උඹ
විතරක් වෙයි... එළකිරි කොල්ලෝ.. Good luck
මචන් උබ lucky....කියනවට ජිම් ගිහින් ඇග හදාගන්න ට්‍රයි එකක් දියන්..අපේ කෝටු ඇගවල් ජිම් ගියාට වැඩක් නෑ..මහත ඩයල්ගෙ ඇග කට් වෙනව ගාන්ට❤😊
@@Lion_Nation. ithin hodata kapanko..
හැබැයි දැන් කාලෙ ගොඩක් කෙල්ලො සෙට් වෙන්නෙ street style අඳින උන්ට 😑
Bad boys level eke unta 😂
හාල් කෑලි තමයි ඒ වගෙ උන්ට සෙට් වෙන්නෙ 🤣
@@santharajapaksha348sira kathav,
Decent kello ohom unta set venna
Gobba kollonta gobba kello.😂
Danumak tyna aya newei e.. me kyna widiya tamai hri kyla teruna dwsta e love eka iwrai. 😌
Polo / shino / white 👞 / watch best
අයියේ සුදුවෙන්න මොනවා හරි කියන්න කොල්ලෙක්ට මුලු ඇගම සුදු වෙන්න හරි මුන විතරක් හරි විඩියෝ එකක් ඔනී
එහෙම බැලුවොත් ඉතින් ජේම්ස් බොන්ඩ් රැවුලත් මට්ටෙටම කපලනේ ඉන්නේ. කොන්ඩෙත් පට්ටම කොටට කපනවා. ඌ වගේ මෑස්කිලන් වෙන්න නම් ඉතින් අපේ කොල්ලො ඔක්කොටම හමුදාවට බැදෙන්න වෙයි😂😂😂😂😂😂😂😂😂😂😂.
මං නම් දන්නේ මෙච්චරයි. හැම එකාටම හැම දේම සෙට් වෙන්නෑ.
උදාහරණයක් විදියට කෙවන් ඔයා වගේ රැවුල වවල, ඔයා වගේ හෙයාර්ස්ටයිල් එකක් යූස් කරල, ඔයා වගේ ඩ්‍රෙස් කරන එක ඔයාට සෙට්.
හැබැයි අපි වෙනම කොල්ලො 100 ක් ගත්තොත් එතනින් ඒ හැමෝටම ඔයාගේ වගේ ෆැශන් සෙට් වෙන් නෑ.
ෆැශන් කරද්දි අදාල කෙනාගේ ශරීරයේ උස, මහත, සමේ පැහැය, මුහුණේ හැඩය, රැවුල වැවෙන විදිය, කොන්ඩයේ ස්වභාවය, ශරීරයේ ඇති වෙනත් අසාමාන්‍ය පිහිටීම්, ලප කැලැල්, ඒ කෙනාගේ වයස , ආර්ථික මට්ටම, එයා නියැලෙන වෘත්තිය සහ ඒ කෙනාගේ කැමැත්ත අකමැත්ත කියන සියලු දේ බලපානවා.😊😊😊😊😊
Thank you for taking the time to comment.
මම මෙතන කොහේවත් කියලා නෑ මේ විදියටමයි අදින්න ඔනේ කියලා. මේ Video එකේ තියෙන්නෙ Masculine විදිහට අදින කැමති අයට එහෙම අදින්න කියලා දෙන එක. හැමෝටම එහෙම අදින්න කියලා කොහේවත් කියලා නෑ.
ඒ වගේම තමයි මේ channel එකේ හැම video එක්කම. 💪
@@mensfashionsl නෑ බ්‍රෝ ඔයාට මං කිව්ව එක හරියට තේරිලා නෑ. මං ඔයාව ගත්තේ එක උදාහරණයක් වශයෙන් විතරයි. නැතුව ඔයා ඔයා වගේ හැමෝටම අදින්න කියනවා කියලා නෙමේ.
හැබැයි මෙහෙමයි දැන් ඔයාම කියනවනේ ඔයාගේ මේ වීඩියෝ එකෙන් සහ අනෙක් වීඩියෝ වලින් කියන්නේ කොල්ලොන්ට මෑස්කිලන් විදියට අදින්න කියලා. මං කියන්නේ ඒක වැරදී. හැම කොල්ලටම මෑන්ස්කිලර් ලුක් එක සෙට් වෙන් නෑ වගේම හැම කෙල්ලම මෑස්කිලන් ලුක් එකක් තියෙන කොල්ලොන්ට කැමති නෑ.
මං ඒකත් උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. මෑත කාලීනව කෙල්ලෝ කොරියන් කොල්ලො වෙනුවෙන් නහින නැහිල්ල පේනවා නේද? හැබැයි උන්ගේ ඔය කියන මෑස්කිලන් ලුක් එකක් තියෙනවද? (මෙහෙමයි එකෙක්ගේ දෙන්නෙක්ගේ තිබුනට බහුතරයක් එහෙම නෙමේ නේ) අපේ රටේ කෙල්ලෝ විතරක් නෙමේ අන්තර්ජාලයේ, සෝශල් මීඩියා වල ඇක්ටිව් එවුන් දන්නවා ඇමරිකන්, එංගලන්ත, රුසියන්, බ්‍රසීල්, ඉන්දියන් වගේ මහද්වීප ඔක්කොම වගෙ කවර් වෙන විදියට මේ කෙල්ලෝ කොරියන් කොල්ලෝ වෙනුවෙන් පිස්සියෝ වගේ හැසිරෙන හැටි.
උන්ට තියෙන්නේ යන්ග්, කියුට්, බෝයි ලුක් එකක් මිසක් මෑස්කිලන් ලුක් එකක් නෙමේ. ඉතින් මෑස්කිලන් ලුක් තියෙන සුපිරි කොල්ලෝ ඉන්න රටවල කෙල්ලොත් කොරියන් එවුන්ට පැණි පෙරන එකෙන්ම තේරේනවා නේද හැම කොල්ලටම පොදුවේ මෑස්කිලන් ස්ටයිල්ස් ගැල පෙන් නෑ කියලා.
මම කියන්නේ ස්ටයිල්ස් කරන්න කලින් තමන්ගේ ලුක් එක මොන වගේද කියලා අදුන ගන්න ඕන. බෝයි ලුක් එකක් තියෙන කෙනෙක් මෑස්කිලන්, ජෙන්ඩ්මන්, ඕක්ඩ් බෝයි ෆැශන් කරල හරියන් නෑ.
සාමාන්‍යයෙන් හොද උසක් තියෙන ඒ උසට සරිලන පිරිපුන් ශරීරයක් තියෙන, මූහුනේ හොද පරිණත බවක් තියෙන අයට තමා මෑස්කිලන්, ජෙන්ඩ්මන් වගේ ලුක් එකක් එන ෆැශන් හරි යන්නේ. සාමාන්‍යයෙන් ශරීර ප්‍රමාණයෙන් ටිකක් කුඩා, ලාමක මුහුණක් තියෙන, හුරුබුහුටි අයට බෝයි කියන කැටගරි එකේ ෆැශන් තමා සෙට් වෙන්නේ. එතකොට ජවසම්පන්න නොවුනත් හොදින් වැඩුණු නමුත් ඔවුන්ගේ මුහුනෙන් මැදිවියේ වගේ පෙනුමක් තියෙන අයට ඔල්ඩ් මෑන් ෆැශන් තමා හරියන්නේ.
මේමයි මං මේහෙම අදහස් දක්වන්නේ ඔයා අපහසුතාවයකට ලක් කරන්න නෙමේ. නමුත් මේ මට හිතෙන විදිය සහ අන්තර්ජාලය භාවිතයෙන් හොයා ගත්ත කරුණු ඇතුලත් කරලා දාපු කමෙන්ට් එකක්.
@@NisalPerera-s6w True 💯
@@NisalPerera-s6w ඇත්තටම ඔය korean කොල්ලොන්ට නහින්නේ cringe tv series ටික හින්දනේ එ වුනාට real life එකෙදි ඔක ගොඩක් වෙනස් . ගොඩක් Web Discussions වල කියලා තියෙන්නේ කෙල්ලොන්ට over cute look එකක් තියෙන උන් එක්ක ඇති වෙන්නේ crush එකක් විතරයි partner කෙනෙක් කර ගන්න එච්චර උනන්දුවක් කැමැත්තක් නෑ . අනික පොඩ්ඩක් බලන්න ඔය cute cute ගගා වැලලෙන එක එක Korean කොල්ලොන්ගේ photos DP එකට දාගෙන නහින්න හදන කෙල්ලෝ හෙනම Cringe සහ මොඩයි . ජිවිතේට polish,Genuine,වැදගත් කෙල්ලෙක් එහෙම හැසිරෙන්නේ නෑ නේ . මගේ යාලුවෙක් ඉන්නවා උගේ උස 5.4 යි එ වුනාට උ අදින විදියෙන රැවුල කපන විදියෙන උට පට්ටම mas පෙනුමක් තියෙන්නේ . Gym එකට යනවනම් Serious වැදගත් විදියට හැසිරෙනවන්ම් masculine පෙනුමක් ගන්න ඔන එකෙක්ට පුලුවන්. හොදම උදාහරණය තමයි Cillian Murphy පොර ටිකක් කොට එච්චර දැඩි පෙනුමක් නැති නලුවෙක්නේ එ වුනාට Movie එකකදි හෙන හැඩි දැඩි උන් 10ක් විතර මැදි හිටියත් උ තමයි High masculine look එකක් තියෙන එකෙන් විදියට Hightlight වෙන්නේ. Gay එකෙක්නම් ඔන්න උ over cute වෙන්න හදන එක සදාරනයි ඉතින් එ වුනාට මමනම් දකින්නේ පිරිමියෙක්ට තියෙන්නේ ඔනේ පිරිමි පෙනුමක්.
@@NisalPerera-s6w ඇත්තටම ඔය korean කොල්ලොන්ට නහින්නේ cringe tv series ටික හින්දනේ එ වුනාට real life එකෙදි ඔක ගොඩක් වෙනස් . ගොඩක් Web Discussions වල කියලා තියෙන්නේ කෙල්ලොන්ට over cute look එකක් තියෙන උන් එක්ක ඇති වෙන්නේ crush එකක් විතරයි partner කෙනෙක් කර ගන්න එච්චර උනන්දුවක් කැමැත්තක් නෑ . අනික පොඩ්ඩක් බලන්න ඔය cute cute ගගා වැලලෙන එක එක Korean කොල්ලොන්ගේ photos DP එකට දාගෙන නහින්න හදන කෙල්ලෝ හෙනම Cringe සහ මොඩයි . ජිවිතේට polish,Genuine,වැදගත් කෙල්ලෙක් එහෙම හැසිරෙන්නේ නෑ නේ . මගේ යාලුවෙක් ඉන්නවා උගේ උස 5.4 යි එ වුනාට උ අදින විදියෙන රැවුල කපන විදියෙන උට පට්ටම mas පෙනුමක් තියෙන්නේ . Gym එකට යනවනම් Serious වැදගත් විදියට හැසිරෙනවන්ම් masculine පෙනුමක් ගන්න ඔන එකෙක්ට පුලුවන්. හොදම උදාහරණය තමයි Cillian Murphy පොර ටිකක් කොට එච්චර දැඩි පෙනුමක් නැති නලුවෙක්නේ එ වුනාට Movie එකකදි හෙන හැඩි දැඩි උන් 10ක් විතර මැදි හිටියත් උ තමයි High masculine look එකක් තියෙන එකෙන් විදියට Hightlight වෙන්නේ. Gay එකෙක්නම් උ over cute වෙන්න හදන එක සදාරනයි ඉතින් එ වුනාට මමනම් දකින්නේ පිරිමියෙක්ට තියෙන්නේ ඔනේ පිරිමි පෙනුමක්.
Walai atadekai wehenda reddak tibunanan athi.hama ekama marena unne
Ehema th ina na .katata ganna kellek hitiyoth athi
Niyami sagoi❤😊
Gmmak thama ayye 🧠❤️🩹
Number 1 -ලස්සන වෙන්න ඕනෙ
Number 2 - කැත නොවී ඉන්න ඕනෙ 😂😂
එකගයි
Universal Truth
Nice ❤
අරල්ඩ් ,වැන්ටේජ් ❤
Ado ube videos patta ban
watinawa ayye
Your support is my
My level up.....!
Thanks for you....!
Lots of value....!❤
Face wash dammama mune gedi danwane bro😥
Perfume gana vedio ekak❤
Next week genwa 🤩
@@mensfashionsl Thanks 😋❤️
හැබැයි දැන් කෙල්ලො කැමති BTS ලා වගේ පොඩි බබාලා වගේ අයට 😂😂😂😂😂😂
කෙල්ලොන්ට එක්තරා විදියක පිස්සුවක් 😊😊😊😊😊😊
Genath dipanko adinna
ane pu[e nannane. ublt lassa widihkt adpn bn.(kello aasa shirts walata)
මට ඔක්කෝටම කලින් ඇග හදාගන්න ඕනි ❤😢
Mage eca 😢
Vice not clear. Anyway good luck
Im psl god, alessandro
dellisola. Thanks video❤
😎❤️🔥
Gedhara polo purawan inne 😁😅
ඩෙනිම් 2 යි ශර්ට් 6 යි මාරුවෙන් මාරුවට අදිනව 🗿
Atha eka
ඔක්කොටම කලින් උඹ පිරිමි පෙනුමක් ගනින්
Tattoo gana video ekk oni
Oya mukuth one na bn salli thinwanm 😂
ture 👍
💪
ane ayiye laga laga video damu neda ❤
මටත් ඔය අවුලමයි තියෙන්නෙ අයියේ 18ක් වෙලත් පොඩි එකෙක්ගේ පෙනුම තියෙන්නෙ 😧💡
උබ පොඩි එකෙක් තමා😂
@@mrjontyon8490 පල යන්න
@@mrjontyon8490 😡👊💣
@@mrjontyon8490😂
Hello!❤
Hello 👋
❤
😌🖤
උබ කුරුණෑගල ද
Dn video dnw ne ek digt
Uba hena kathai yako😂
Uba hena gonyako 😅
ජබ්බ චාබා අයට අදින්න පුලුවන් විඩියෝ එකක් දන්නකෝ
ua-cam.com/video/zMXDTw1kXrM/v-deo.htmlsi=2AA6WqqVeZkOMH0o mhe video eka balnna
Sometimes the clothes do not make the man
=George Michael=
🥶🤙
පිරිමි කම එහෙමද මනින්නේ????
Ehem deyak kiwada video eke mama? 🤔
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
මේ කමෙන්ට් එක දකින් එකෙක් කියහන් class වලට අරන් යන side bag වල නම මොකද්ද පටිය නැති පර්ස් එක වගෙ තියන එවා හොයලා හොයලා බැරිම තැන මෙකට දාන්නේ 😑
@Shashika_Sandeep අඩෝ දන්නැ බන් නම මම side bag තියෙන්නෙ බන් ලැප්ටොප් එහෙම අරන් යන අන්න එ වගේ හැබැයි පටිය නැ පර්ස් එකක් වගේ 🫠
briefcase