Good talking point. This is a problem of the teacher not understanding different ability levels of students and not knowing different methods of teaching the same thing in different ways. Learning should be just like playing. There are lots of other ways to teach this. Poor teachers they should be given on the job training from time to time.
හරිම ලස්සන කතාවක්. මම ගොඩක් ආස කරන ටෙලි නාට්‍යක් තමයි..දැන් සමාජයෙන් ඇත් වේලා යන මිනිසත් බව, ආදරය,කරුණාව වැනි බොහො දේ
නැවත අවර්ජනයට මුල පාදන හිරු ටි වි....ස්තුතියි
Hiru tv එකට ගොඩක් ස්තූතියි මේ වගේ කතා දානවට හොඳ ආදර්ශමත් කතා. දන්නෙම නැතුව ඇස් දෙකෙන් කඳුළු වැටුන. හිරුට ජය❤❤❤❤❤❤😥😥😥😥😥😥
මම මේ ටෙලි සිනමා සිත්තම් හැම සතියෙම බලනව හරිම ලස්සනයි හැම කතාවකම අවසානයට කදුලු එනව හරිම ආදර්සමත්
මම ඉන්නෙ ඩුබායි රටේ එත හැමදාම ටෙලි සිනමා සිත්තම් බලනව අසවෙන් බලනව හැමදාම වගෙ ඇහැට කඋුලු එනව අදරෙයි
@@wasantiwasan659 මම ඉන්නෙ මලේසියා වල
අනේ ඔව්😢
ගුරු දෙවිවරුනි ඔබලාට සදා ණය ගැති යි`.... 🙏🙏ඔබලා අදටත් ජීවමනයි....🙏🙏
මම ආසාම බැංකුව නාමල් සර්ට මගේ මල්ලි ගේ පුතාගේම මූණ අර චක්කරේ බැරීවුන නාමල් පොඩි පුතා බැංකුවවේ ලොකු සර් ගරු දේවතාවුන්ගේ හයීය
හිරු නාලිකවටත් ස්තූතියි ලස්සන කතාවක් සෑමදා දානවා
මේ කතාවෙත් පොඩි කොල්ල නියමෙට රඟපානවා අනිත් කෙනා ජයනි මාර රඟපෑම් මං ආසම කෙනෙක්....
වැරදි හදා ගනිමින් යන්නටයි ජීවිතේ... 🤗🤗🤗
වැරදින්නට පෙර මුලින්ම දකින්න ඇති සිතේ වැරදි... 🤗🤗🤗♥️🌹
මටත් ඉස්සර චක්කරේ බෑ, ඒත් මම සර්ල එක්ක තරහ නෑ අදටත් මම එයාලව දැක්ක ම කතා කරලා වැදල තමයි යන්නෙ ❤️
මටත් ඉස්සර චක්කරේ පාඩම් නෑ...ඒත් දැන් නම් මට චක්කරේ කට පාඩමින් කියන්න පුලුවන්..මට ගණිතය උගන්නපු මැඩම්ට මම අදටත් පිං දෙනවා..ගුරුවරු තමයි අපේ දෙවිවරු..
මේ වගේ සැර කරලා පාඩම් ගත්තු නිසා තමා ඒ ගුරුවරු නිසා මට හොඳ තැනකට එන්න පුලුවන් උනේ. හරිම ආදරෙයි ගුරුවරු හැමෝටම. බය නිසාම කට පාඩම් කරපු නිසා තමා අද මෙතන ඉන්නෙත්.
හරි ලස්සනයි 😀😁😂🤣😃😄😅😆😉😊😋😎😍😘😗😙😚☺️🙂🤗🤩🦄🐥🐣🐾️🦎🐍🐲🐉🦕🦖🐢🐊🐸🌍🌎🌏🌐🗺️🗾🏔️🏞️🌋🗻🏕️🏜️🏝️🏞️🏟️🏛️🏗️🏘️🏠️🏔️🏝️🏠️💒🏩🏪🗼🏢🏣🏤🗽⛪🕌🎢🎡🌔🌕🌖🌗🌑🌞⭐🌤️🌥️🌛🌜️🌡️☀️🌝🌫️🌬️
@@nethmikanethmima3547lk😅😊😅😊😊😊😊😊
, කතාව නං ගොඩක් දුක හිතෙනවා හැබැයි මටත් චක්කරේ නම් බෑ කොච්චර පාඩම් කරත් මතක හිටින්නෙ නෑ
අදත් කතාව හරිම අර්ථවත් .. බොහොම ස්තුති ඔබ සැමට ... තුණුරුවන්ගේ සරණයි !
P
මාරම ලස්සනම DRAMA එකක් මට අන්තිම කොටස බලන කොට ඇඩුනා ඒ තරම්ම ලස්සන කතාවක්.....
TAX හිරු TV.......
මිට වඩා අර්ථවත් උනානම් ලස්සනයි කතාව වෙන දවස් වල කතා වගේ කොහොම උනත් ආදර්ශමත් කතාවක්
Hrima wadagath kathwaka thanks
ගුරුවරුන්ට මීට වඩා දයාබර වෙන්න පුළුවන් සමහර දරුවෝ ඉන්නවා මේ වගේ දුර්වලතා තියෙන මෙහෙ ම උනා දරුවන් ට ඉගෙනීම එපා වෙනවා ඒත් ගුරු ගෞරවය ගොඩක් වටින දෙයක් තාක්ෂණික දියුණුව නිසා ගුරුවරයාගේ අගය නැති වෙලා ගුරුවරු දැනුම විකුණන වෙළෙන්දෝ බවට පත් වෙලා දෙමාපියන් ගේ තරගය ඊට වඩා දරුවෝ අසරණ වෙලා කියලා හිතෙනවා
අවසානේ ඇස් වලට කදුලු ආවා , මටත් චක්කරේ බැරුව දන ගහලා ඇති ඒත් අදටත් ආදරයි ඒ ගුරුවරු වරුන්ගේ දයාබර හිත් වලට
ආදර්ශමත් ලස්සන කතාවක්.
නමුත් නාමල් එක පාරටම ඇවිත් සමාව ගත්තට වඩා හොඳයි තමන්ගෙ වරද හදා ගත්තේ කොහොමද කියනෙකත් පෙන්නුවනම්..
අපේ ගුරුවරු තමයි දෙවිවරු.
මට නම් දඬුවමක් දුන්නු ගුරුවරු හරි අද හම්බුනත් මාව නොදැක්කත් මම ගිහිං කතා කරනවා.මේවා මහ පහත් වැඩ
එකා හොද තැන්ක ඉන්නෙ එ මිස් නිසා
@@පිනිබ්න්දු eka thamai
E modaya ada e thena inne e teacher eda e dipu daduwama nisa kiyala e modayata therenne na.harima ආදර්ශමත් kathawak ape lamainta
හරිම ලස්සනයි මගේ ඇස් දෙකට කදුඑු ආවා
පුංචි කාලේ අද්දැකීම් මුලු ජීවිතේටම බලපානවා ගුරුවරු වගේම දෙමාපියන් පුන්චි දරුවන්ගේ මනස තේරුම් ගත යුතුය එහෙම උනානම් දරුවෝ මීට වඩා ආසාවෙන් ඉගනගනී
අම්මේ.... ගනිතය ඇත්තටම එපා වෙනවා.. ගනන් මෙයිට වඩා ලස්සනට උගන්නන්න ලංකාවේ ගනන් ගුරුවරුන්ට පුලුවන් වෙන්න ඕනි. අද මමත් ගුරුවරයෙක්. ඒත් ගනන් නම් උගන්නන්න ඔනී මෙයිට වඩා සිත් ඇදගන්න විදියට.
හතේ කල්ලියේ නැට්ටුව නේද මේ දැන් හරිම ලොකුයි ♥️
මේ වැඩසටහන හැමදාමටම කරන්න.. විකාර වැඩසටහන් අතරේ උතුම් දෙයක්❤
ගුරුවරුන් අපිට දෙයක් ඉගැන්නුවේ අපේ දැනුම වැඩි කරන්න. ඉගැන්වූ ගුරුවරුන්ට වෛරය කරන එක පහත් ගතියක්.
ඒක නම් ඇත්ත තමා ..
මට. චක්කරේ බෑරිව. හිටියේ අපේ තාත්තා හා තරිදු සර් හින්දා දැන් මට. පුඵවන්
guruwarayek widiyata matath adambarai♥️ guruwarayek hamdama uthsaha karanne lamainge as padanna eyalawa hoda thanakata yawanna.. ♥️
කදුලු ආව ..ගුරුවරු කියන්නේ දෙවිවරු
මෙන්න මේව තමයි රූපවාහිනී වල යන්න ඕනි❤
කතාව ලස්සනයි .නමුත් කතාවෙ අවසානය මට ටිකක් රස මදි.මොකද ...නාමල් ගුරුවරිය රස්තියාදු කරා ඒ කාලෙ තිබුනු නොවටහීමේ කේන්තිය නිසා.නමුත් කතාවෙ අවසානයේ නාමල්ට සත්‍යය අවබෝධ වීමේ බූමිකාවක් තිබුනෙ නැහ.අන්න එතනයි රස මදි.රකියා ස්තානයේ චක්‍රයේ වටිනාකමෙන් හෝ යහලු යෙහෙලියන්ගේ උපදෙසකින් හෝ මවගේ පියාගේ උපදෙසකින් හෝ කුමන හෝ සිදුවීමකින් සත්‍යය අවබෝධ වීමක් තිබුනනම් ගොඩක් ලස්සනයි .හබයි ඉතාම දුර්ලබ මාතෘකාවක් සහ කතාවක්
ඔයාගේ කතාව ඇත්ත
Aane
Pako
Tho
Nobala
Iadapan
Wesigeputha
ආදර්ශමත් කතාවක්.❤️🥰
නාට්‍යයකින් උනත් ගුරුවරුන්ට වෛර කරන දරුවෝ පෙන්නන්න එපා..ඉගෙන ගත්ත ගුරුවරයෙක් මේ විදිහට රස්තියාදු කරලා ලබන සතුට මොකද්ද..
සාලිකා හරිම ලස්සනට ඇක්ට් කරනවා. ❤😍
ආදර්ශමත් කතාවක්හරිම ලස්සනයි..❤️.❤️❤️🌹🌹🌹
ටිචර් එක්කත් තරහා ගිහින් නමල් එක්කත් තරහා ගිහින් අන්තිමේටම ඇඩුනා 😥
හොදයිඉතින්එෙහමතමයි.😢😢😛😛
මොනා උනත්මේ කතාවඉවර වෙද්දි අපිට නම වරක් චක්කරය හොඳට පාඩම්🤣🤣😂
😁😁😁😁😁
9×5 විතරයි 😁😁😁😁
Ow ow
හරිම ලස්සන කතාවක්
මෙන්න කතා 👏👏👏👏😘😘😘
ගුරුවරු අපිට සැර කරලා හරි උගන්නන්නේ අපේ යහපතට අපි ගුරුවරුන්ට බැනලා තරහා වෙලා වැඩක් නැ අද හොද තැනක ඉන්නෙත් එ නිසා තමා
හරිඉතින්එහමතමයිදුකයි😢😢😭😭😭
හිතම පිරැනා😊😊😊😊😊😊😊
ගොඩක් ලස්සන කතාවක්
ලස්සනයි
Apsara.. Patan gaththu Gamana digatama yanna. Sarthaka wenna kiyla prarthana karanawa.. All the best..!!! 💜💜💜
ලස්සන කතාවක්
ලස්සනයි කතාව
හරිම ලස්සනයි
🧡 හරිම ලස්සනයි
අවසානේ ඇස් දෙකට කඳුලක් ආවේ මට විතරද
මටත් ආවා
අන් යාලුවනේ මේකට ලයික් 100 දාන්න පුලුවන් ද😢😢😢😢
පව් නිමල්😢😢😢
Ada kathawa parakkui....mn saren sareta baluwa kathawa ko kiyala
Hamotama budu sarani
නාමල්.නිකම්.පලිගැනිමක්නෙ.කලේ..අැයි.එකපාරටම.වෙනස්වුනේ..ටිකක්.පැහැදිලිත්.නැ
Very biutifull movie 😉😁😁 පුදම්සා
සැබැවින්ම ඇය කලේ හදවතින්ම හොඳ වැඩක් ඔහුට අනාගතයක් හැදුවා ඒත් අපිට සමහර ගුරැවරැ හිටියා තරහටම ඒ විෂය එපා කරා ඒ කතාව ගොඩක් දුක හිතුනා 🙏🙏🙏
Hiri kiyana kastiya like karamu kollane🎉😂🤙
Hiru tele pelahare hama drama ekakma harima adarshamath...
Beautiful and Nice film ❤😂😂
ලස්සනයි. ❤️🥰
එ්කාලේ එහෙමයි. දැන්නම් චක්කරය ගොඩ නගන්න කියලා දෙන්නේ. නමයේව එකක්. .නමයේව දෙකක් කියලා එ්ක ලේසියි.
Amooooo mey minihage Sera...
ane...katawa godak lassanai.thawath me vage kathaa ona
Adarsamat kathawak ada pramada wala balan unna budu saranai
මටනම් අඩුනා
😭😭😭😭
Ganan uganna okkoma teacherla pathama teacherma une kohomda deiyne.....😂😂😂
niyamay
මුලින්ම ඔය ටයි එක ගලවන්න ඕනා. ඕක දා ගත්තම තමා මිනිසුන්ගේ වෙස් මාරු වෙන්නේ.
ඇත්ත මිනිස්සු තැනකට ආවාම මුල අමතක වෙනවා
Ehtthama etta
ටයි එක ලංකාවට ගැලපෙන්නේ නෑ. ටයි එකේ දාන එවුන්ගේ බොරු පුහු ගතියක් තියෙනවා
Harima lassanai
yes heart broke story am use to be a teacher o namal you are so nice but u made her late oid lady its bad
Lassana kathawak sthuthiy
අනේ මන්ද O/L වලට මුලින්ම ගිහින් කලේ චක්කරේ කොලේක ලියා ගත්ත එක..මට අදටත් චක්කරේ බෑ
මටත් අදටත් චක්කරේ බැහැ. මන් o/L කරේ චක්කරේ දන්නේ නැතුව. හැබැයි ගණන් වලට A එකක තියනවා. මන් ඇගිලි වලිම් ගණන් කර කර ගණන් හැදුවේ 😒
ane ekata ape cls eke hitapu maths teacher apita ganak dila miss hodata nidi 😁🤭
Good talking point. This is a problem of the teacher not understanding different ability levels of students and not knowing different methods of teaching the same thing in different ways. Learning should be just like playing. There are lots of other ways to teach this. Poor teachers they should be given on the job training from time to time.
hiru nam .........nidoskota nidahas
Lassanai
Teacher needs to explain the child 9x6 is add 9 more to 45 which is 54.
Mn asama niliyak thamai me teacherta enne
Atthatama godak watinawa me katha siyallama
Ekema chanakare hirawela 10 days mara keinthi yanawa
Okkm 👌niym acting
matatha issara chakkare be
Eyala nisa thama ada api hoda thenaka inne ehema guruwarunta wayira karanna hoda nee
Lasanai thanks hiru
Harima Lassanai katawa
🔥🔥
mehema guruwaru naha dan
නේරෑවන් සරනයී
Nice 😌
🥴🥴🥴🥴😌🥺
Great
Me Boy Ishan khattar vga..indian actor
🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට විතරද කදුලු අවේ
Na
Marama marai
Oya wage DeWalt guruwarunta karanda hodana paw
👍👍
9 × 6 = 54 ne
Ane puthe uba ada othana inne e teacher nisa wenna plwn.
Mula amathaka aya ada kaleth innawa
මටත් ඏචනප
මට තාමත් චක්කරේ බෑ