What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 312

  • @IsharaR
    @IsharaR  3 роки тому +15

    Subscribe to our channel to know more about Japan
    🌼What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
    ජපන්භාෂා ප්‍රවීණතා විභාගය 'ජපන් පදනම' (Japan Foundation) සහ 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' (Japan Educational Exchanges and Services) විසින් ක්‍රියාත්මක කරයි. 1984 වර්ෂයේ සිට, ජපන් නොවන ජපන් භාෂාව හදාරන්නාවූ විදෙස් ජාතිකයින් හට පිලිගතහැකි පරිදි තම දැනුම සහතික කර පෙන්වීමට හා නිශ්චිත ඇගයීමක් ලබා දීමක් ලෙස මෙම විභාගය හැඳින්වේ. ආරම්භයේදී, මෙම විභාගයට ලොවපුරා අයදුම්කරුවන් 7000ක් පමණ අයදුම් කර ඇති අතර 2011 වසර වනවිට එම සංඛ්‍යාව 610,000 කි. එසේම ලෝකයේ මහා පරිමාණව පැතිරී පවත්නා ජපන් භාෂා විභාගය වන්නේද මෙයයි.
    පසුව, මෙම විභාගය සදාහා වන අයදුම්කරුවන්ගේ වඩා විවිධත්වයක් දක්නට ලැබී ඇති අතර මෙහි ප්‍රථිඵලයන් හැකියා දර්ශකයක් ලෙස රැකියා ක්ෂේත්‍රයේ නිරතවීමට හා උසස්වීම්, වේතනයන් තීරණය වීමට මෙන්ම එය එක්තරා ආකාරයක සුදුසුකමක්ද විය. එසේම මෙම විභාගයේ ප්‍රමිතිය උදෙසා ලොවපුරා විවිධාකාරවූ පාර්ශවයන්ගෙන් සහය ලැබී ඇත.
    JLPT විභාගයෙහි ඇති අනුකූලත්වය හා නිරවද්‍යතාවය නොකඩවා පවත්වාගැනීම උදෙසා 'ජපන් පදනම' හා 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' විසින් 2010 වසර වනවිට නව සංශෝධනය කරනලද ක්‍රමයක් හදුන්වා දුන් අතර එය ජපන් ඉගෙනුම් ඉගැන්වීම් ක්ෂේත්‍රයේ පර්යේෂණයන්ගේ උපරිම ඵලනෙලාගැනීමට සමත් විය.
    N5
    මූලික ජපන් භාෂාව තරමක් දුරට තේරුම් ගැනීමට හැක.
    කියවීම
    හිරගන, කතගන සහ මුලික කන්ජි අක්‍ෂරයන්ගේ ලියවුනු ප්‍රකාශ හා වාක්‍යන් කියවීමට හා අවබෝධ කරගැනීමට ඇති හැකියාව.
    සවන්දීම
    අඩු වේගයකින් ප්‍රකාශ වන එදිනෙදා සහ පන්ති කාමරයේ සිදුවන සංවාදයන්ගෙන් වැදගත් කරැණු ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව.
    #JLPTSRILANKA #WhatisJLPT #ජපන්භාෂාප්‍රවීණතාපරීක්ෂණය #JapaneseLanguageProficiencyTest #jlptn5 #jlptN4 #jlptn3 #jlptn2 #jlptn1
    JLPT certificates offer various advantages, ranging from recognition as academic credit and graduation certification at schools to preferential treatment at companies and acknowledgment of qualification in society.
    The JLPT consists of reading comprehension, listening, grammar, and vocabulary sections. It does not have a speaking component, and you will not be asked to write kanji with your own hand. But you may be asked to select the correct kanji from a series of very similar characters.
    The JLPT has five levels: N1, N2, N3, N4, and N5. The easiest level is N5 and the most difficult level is N1. N4 and N5 measure the level of understanding of basic Japanese mainly learned in class. N1and N2 measure the level of understanding of Japanese used in a broad range of scenes in actual everyday life.

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 2 роки тому +5

    ඉශාර N5 වලට ඕනි සම්පූර්ණ කන්ජි ගැන වීඩියෝ එකක් කරන්නකො හැදෙන විදිහ ලියන විදිහ හැමදේම

  • @Prasadihiruni
    @Prasadihiruni 4 місяці тому +2

    Arigatho gosaimas 💗☺️

  • @chaliya..
    @chaliya.. 2 роки тому +9

    JLPT exm එක ගැන වෙනම video එකක් දාන්නකො අයියේ... කොහෙන්ද අපි මේක කරන්න ඔනී

    • @sandupamanayanatharaka377
      @sandupamanayanatharaka377 2 роки тому

      Welcome
      සාදරයෙන් පිලිගන්නවා
      🇯🇵අප ආයතනයේ JLPT/NAT/ JFT N5 මට්ටම සදහා ජපන් භාෂා පාඨමාලාවට ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත.
      🎌 ඔබ රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු සදහා ජපානයට යෑමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිර්දේශිත JLPT N5/ NAT 5 හෝ JFT සාමාන්‍ය මට්ටම හෝ සමත් වී තිබිය යුතුය.
      🤔 ඔබ අපව තෝරා ගත යුත්තේ ඇයි,
      📌 අප සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවෙ ප්‍රධාන අංශ 4 වන,
      ✍️ ලිවීම
      📖 කියවීම
      🧏‍♀️ සවන් දීම
      🗣️ කතා කිරීම යන අංශ
      ආවරණය කිරීම
      📌 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැති ඕනෑම අයෙකුට අප පාඨමාලාව හා සම්බන්ධ විය හැක.
      📌 ජපන් භාෂාව ඉගැන්වීම සම්බන්ධයෙන් පලපුරැදු සහිත බුද්ධි වික්‍රමගේ ගුරැතුමා විසින් මෙහෙයවනු ලබයි.
      🎌 පාඨමාලාව අවසානයේ ජපානයේ උසස් අධ්‍යාපනයකට හෝ රැකියාවකට යාමට නිවරදි මග පෙන්වීම.
      👇 පහත තොරතුරු පිලිබද අවධානය යොමු කරන්න.
      🎓 පාඨමාලාව
      ජපන් භාෂා ප්‍රවීණතා
      විභාගය N5 Leval
      ( JLPT N5) (NAT N5)(JFT)
      🎯 පාඨමාලා ආරම්භය
      අගෝස්තු මස
      ⏱️ පාඨමාලා කාලය
      🟥මාස 03ක කාලයක්
      සතියට පැය 6ක
      කාලයක්
      📌ස්ථානය
      👉 Gampaha: Ward City
      👉 Miriswaththa
      ලියාපදිංචි වීමට අමතන්න
      074 2926181
      ✍️ වැඩ් විස්තර whatsapp සමූහයට එක් වූ පසුව දැන ගැනීමට හැක.
      ස්තූතිය 🌸

    • @visnamunasinghe5779
      @visnamunasinghe5779 Рік тому

      Institute thiyanawa hoda thanak balala thoraganna puluwan.

  • @adeeshasithum6723
    @adeeshasithum6723 2 роки тому +9

    වටිනවා video එක 🥺😘😍 තෑන්ස් අයියෙ

    • @IsharaR
      @IsharaR  2 роки тому

      Thank you 😊

    • @shaggy4905
      @shaggy4905 2 роки тому

      @@IsharaR aiye ol' vitrk karala yanna baida Japan nattm anuvaren 12 years yanna oneda school

  • @Zhenuzhenu
    @Zhenuzhenu 2 місяці тому

    A/l රිසාල්ට් වැදගත් ද ජපන් එන්න A/l කරන්න ම ඕනෙද Clz යන්න හොද තැනක් වගෙ විස්තර කියල විඩියො එකක් ඔනෙ

  • @lakminiwasana1525
    @lakminiwasana1525 2 роки тому +3

    අයියේ jplt N5 exam pass වුනත්, ඒකේ ලකුණු ප්‍රමානය බලපානවද student visa එකකට apply කරද්දි?

  • @sachinisachini1372
    @sachinisachini1372 2 роки тому +1

    Aiye මං a/l pass.three pass තියනවා.හැබැයි o/l english නැහැ මට.මං jplt කරලා ආවොත් ජපානෙ university එකක ඉගෙනගන්න පුලුවන්ද.part time job ekak කරන ගමන්

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 2 роки тому +2

    Aiye...JLPT exam ekata pass wenn cutoff mark kiyd?anika N5 &N4 2ma december exam eke krnn puluwan d??

  • @SandaruwaniLakmina-gr3kc
    @SandaruwaniLakmina-gr3kc 8 місяців тому

    ඡපන් යන්න ආසයි ඡොබ් එකකට. ඒත් ඉතින් විස්තර මොකුත් දන්නෙ නෑ.කොහොමද මොනවද කරන්න ඕනි එක්සෑම් කියලවත්.

  • @rasikasanjeewani2441
    @rasikasanjeewani2441 2 роки тому +1

    අයියේ මම moratuwa university එකේ NDT කෝස් එක කරල තියෙනව. Civil Engineering Diploma එකක්. මට ඕනේ ජපන් යන්න.කොහොමද කරන්නෙ.මට පොඩ්ඩක් කියල දෙන්නකො

  • @kavidiarunika1169
    @kavidiarunika1169 2 роки тому

    අයියා මට කියන්න පුලුවන්ද සල්ලි හොයන්න එනවා නම් ජොබ් එකක් කරන්න එන එක හොදයිද? නැත්තම් student visa awoth එකෙන් තියන වාසිය මොකක්ද

  • @dasunsulochana3860
    @dasunsulochana3860 2 роки тому +1

    එතකොට ජපන් ටෙක්නිකල් වලට ජපන් වලට එනවා නම් NVQ සහතික පිලිගන්නේ නැද්ද JLPT එක විභාගය විතරද ඔනේ

  • @didulidamsarani2303
    @didulidamsarani2303 2 роки тому

    Jlpt, jft ,n5 කියන තුන ගැන තෙරෙන්නෙ නැනේ එක ගෑ වෙන වෙනම කියන්නකො ඇයි ඒම exam තුනක් තියෙන්නේ.ඔකෙන් කොකද හොදම ඔය තුනෙන් එකක් කලත් යන් පුලුවන්ද? එව ගැන වෙන වෙනම එකා විඩියො එක්ක් කියන්නකො

  • @senurim-me7dv
    @senurim-me7dv 6 місяців тому

    Aiye mta jpt exm eke paper hoyagnn kramay kiynnko.. Google eke ghuwata hoygnn bh .

  • @blackshak6516
    @blackshak6516 Рік тому

    JLPT වලට ඇප්ලයි කරන්නේ කොහොම ද

  • @Rashmitharuka4035
    @Rashmitharuka4035 2 роки тому +1

    Ayye ,
    A/l awashyma nathi university mond?☹️
    plz reply me🙏💗🇯🇵

  • @nethmisadini5074
    @nethmisadini5074 2 роки тому +2

    මහත්මයා රජයේ course එක කරගෙන ජපන් යන්න A/L අවශ්‍යමද ?

  • @rohanwijesinghe4411
    @rohanwijesinghe4411 3 роки тому +4

    අවුරුදු 34යි මගේ වයස . මට studen visa ගන්න බැරි වෙයිද

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Puluwan

    • @dulinda4674
      @dulinda4674 3 роки тому

      කොහොමද 34 kenek student visa ගන්නේ

  • @shehankweensking3243
    @shehankweensking3243 Рік тому

    Aiye Mata O/l wala ganan ne. Man Eka parak A/L karana gaman Ganan kara e parath madi ehinda mata A/L karanna be. Mata student visa yanna beida.

  • @minipro7672
    @minipro7672 2 роки тому +1

    AL karana gmn..japan karnnna .mula idal kohomada mn koi wged ptn gnnh oni ..aiye ..jPn course ekk mulinma kara nm hri nehd ? .hoda japan course ekk gan danmwanam reply kranwd aiye .

    • @IsharaR
      @IsharaR  2 роки тому

      Ow Sasakawa center ekata yanna

  • @ruchi_wikzy6625
    @ruchi_wikzy6625 2 роки тому +2

    Aiye O/L karala A/L karannathuwa jlpt exam eka karala japanese language school ekakata apply karanna puluwan da plz ikmanata answer ekk denna

    • @IsharaR
      @IsharaR  2 роки тому +2

      Dan godak schools wala a/l illanawa

  • @kaveesharuvani7690
    @kaveesharuvani7690 Рік тому

    Patamala gampaha vitharada thiyenne ayiye. Pliz ripley

  • @shaggy4905
    @shaggy4905 2 роки тому

    Aiye aniva Riply Krnna
    Ol' vitrk Karla yanna baida Japan? Nattm anuvaren 12 years school gihin thiyenna oneda?

  • @kkssmrc9829
    @kkssmrc9829 2 роки тому

    Student visa apply karanna N5 exam eka pass wenna one mada? Naththan liyala thibba nam athida?

  • @vodkablue8356
    @vodkablue8356 2 роки тому

    Jlpt n5 pass unoth japan enna puluwan da? Neththam n4 walata witharai da japan enna puluwan

  • @lahiruthakshila288
    @lahiruthakshila288 3 роки тому +2

    :NAT eka valid wenne nadda e kiynne student visa apply krddi?
    :JLPT N5 lankawe pass unath aye ohe language scl ekenuth aye JLPT N5 liynna onida?

    • @IsharaR
      @IsharaR  3 роки тому +3

      JAPAN yanakota yanna puluwan unata. Mehe awata passe JLPT walata thamai godak piliganimak thiyenne. Eka nisa NAT ekata salli nasthi karaganna epa. Puluwannan JLPT witharak karanna.
      Ow godak durata Mehe awith apahu JLPT karanna wei.

  • @dilaksandilaksan5622
    @dilaksandilaksan5622 2 роки тому

    Ayye mata nathara wela karnna puluan thenak hoyala kiyann ko japan bashawa gena

  • @sesathindradhi7563
    @sesathindradhi7563 2 роки тому

    විබාගේ පාස් වෙන ඔක්කොම යවනවද ලකුනු වැසි අයද ඉස්සෙල්ල යවන්නෙ

  • @madurahiroshan5135
    @madurahiroshan5135 3 роки тому +1

    Aiye mamth n5 igena gnawa gannWa dan auruddak vithara mama Oct exam liyanna danne mama student visa thama danna baluwe aka okda pls

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Okay danna prashnayak naha.

  • @btsblackpinkver.6745
    @btsblackpinkver.6745 2 роки тому +1

    THANKS ayye 🇯🇵😘😘🇯🇵❤️

  • @thakshilaf0342
    @thakshilaf0342 2 роки тому

    Aiye japan rajaya pilignna exm ekak nokra japan ynna wena kramayk nadda

  • @ミユミ
    @ミユミ 2 роки тому

    Aiye jlpt online apply kla. Admission 1 awada kiyla balagane khmada? Plz reply

  • @dinukaroshan3802
    @dinukaroshan3802 2 роки тому

    Aiye AL karannathuva japan student visa enna vidihak nadda kiyannako🥺🥺🥺🥺🥺

  • @am3443
    @am3443 3 роки тому +7

    Good job ❤️

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Thank you 😊❤️

  • @Nadhaarafernando
    @Nadhaarafernando 2 роки тому

    Aiye A level walata Japan language Karala thiyanawanan Japan eddi wedi wasiyak thiyanawada

  • @imashaamandi9580
    @imashaamandi9580 2 роки тому +2

    අයියේ ජපන් වලට high job එකක් කරන්න english අත්‍යාවශ්‍යද,,🥺

  • @vinodsandaruwan5518
    @vinodsandaruwan5518 2 роки тому +1

    අයියේ පළවෙනි පාරම JLPT N4එක ලියන්න පුලුවන්ද නැත්තම් 5කරලම ඉන්න ඕනිද?🙄

    • @kaveen2911
      @kaveen2911 2 роки тому +1

      පුලුවන් ,n4 දැනුම තියේ නම් n5 ඔනේ නෑ

  • @dileeparoshan8026
    @dileeparoshan8026 2 роки тому +2

    N5 Vitharak kalath Japan yanna puluvanda ?
    eka karanna vayasa balapanavada ?
    N5 eka Online valin karana ekakda ? Paper ekakda ?

    • @IsharaR
      @IsharaR  2 роки тому +1

      Online karanna ba. Eka exam ekak. Eka witharak madiy thawa documents godak one. Exam karanna wayasa adala na

    • @dileeparoshan8026
      @dileeparoshan8026 2 роки тому

      Okie......Thank you ayye

  • @SithumBuddika-fl2lp
    @SithumBuddika-fl2lp Рік тому

    Japan enna polis sahathikaya oneda

  • @muhammadthasneem5046
    @muhammadthasneem5046 2 роки тому

    Jlpt pass unoth kohamada japan yanea
    Rajeg okoma job ehama hoyala tenawada
    Mekata reply ekaak thanada

  • @shasimalviduranga5148
    @shasimalviduranga5148 3 роки тому +1

    Lankawen mama nat n5 , n4 ivara kara japan aawata passe mata jlpt n3 ekee idan karanna puluvan neda

    • @IsharaR
      @IsharaR  3 роки тому +1

      Pass wela awoth puluwan

  • @tomikaviya
    @tomikaviya Рік тому

    අනේ අය්යේ තරහා නැතුව කියන්න බැරිද ජපන් යන්න ඕලෙවල් පාස් වෙන්න ඕනිද 🌼

  • @sandunihansikasanduni6042
    @sandunihansikasanduni6042 Рік тому

    States visa walata ewith japanees lanwej eka dannethi kenekta job ekk karanna puluwnda

  • @gayangayan4130
    @gayangayan4130 2 роки тому

    අය්යේ වොයිස් රෙකෝඩින් එකක් අනූවද අපි උත්තර ලියන්න ඕනී...

  • @KavishaGimhani-w5x
    @KavishaGimhani-w5x Рік тому

    රැකියාවකට යන්න ssw visa වලින් යන්න A/L ඕනිද

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 роки тому

    අයියෙ ස්තුතියි මේ vdos වලට ..අයියෙ plz කියන්නකෝ ..ජපන් වල psychologist ලට job තියෙනවා ද

    • @IsharaR
      @IsharaR  2 роки тому +1

      Ow language eka uparima one

  • @samithmahanayka3279
    @samithmahanayka3279 3 роки тому +1

    Student visa reject nowi danna puluwn mona wage pethi waltada ayye? Osaka nagoya dekennam wediya sure kohed? Ehema nethnam ita wada sure koheda?

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Hokkaido, Okinawa eth e pathiwala tikak amarui. Oya deken Nagoya lesiy.

    • @samithmahanayka3279
      @samithmahanayka3279 3 роки тому

      @@IsharaR nagoya school ekakata illannam ned ayye ehenam? Sponsor call enne nedda nagoya walin?

  • @uvinduisanka7271
    @uvinduisanka7271 Рік тому

    Ayye n5 vitark krl japan job ekk krnn puluwnd monad wisa

  • @lakshithbandara8243
    @lakshithbandara8243 2 роки тому

    Exam ek krnn igen gnn hoda ayathna mnwd clas ynn

  • @gihanbandara2656
    @gihanbandara2656 2 роки тому

    Ishara n5 nokara n4 kalata prashnayak nadda japan enne

  • @loshitha2940
    @loshitha2940 2 роки тому +1

    අයියේ N5 EXAM එක කරල O/L ඉවර වෙලා ජපන් යන්න පුලුවන්ද 🙂❤️

  • @ayeshmadusanka5019
    @ayeshmadusanka5019 2 роки тому

    Ayye culifation mnwda exam result onida a/l

  • @krishuboomer8560
    @krishuboomer8560 3 роки тому

    Thanks Bro...Parissamen inna...😷

    • @IsharaR
      @IsharaR  3 роки тому +1

      Thank you 😊

  • @easypoint.1589
    @easypoint.1589 Рік тому

    Nat 5 kochchara kal walanguda

  • @leshanmaneesha5792
    @leshanmaneesha5792 3 роки тому +3

    Aiye mm godk aswen inne me par A/l liyl japan enn..🇯🇵✈️❤️

    • @IsharaR
      @IsharaR  3 роки тому +1

      Good luck 😊

    • @kanishkakasturi2798
      @kanishkakasturi2798 3 роки тому

      Leshan oyath yanna inne N5 karalada

    • @leshanmaneesha5792
      @leshanmaneesha5792 3 роки тому +1

      @@kanishkakasturi2798 ow A/l karpu gmn N5 exam ek karnw.

    • @kanishkakasturi2798
      @kanishkakasturi2798 3 роки тому +1

      Math karanna oni bn eka lokuvata amaru nathiva athi neda

    • @leshanmaneesha5792
      @leshanmaneesha5792 3 роки тому

      @@kanishkakasturi2798 ow bn ek echchrm awlk nalu aswen kalm wade hari..

  • @ishangiishangi9336
    @ishangiishangi9336 2 роки тому

    Aiye japan job visa yanna usa balapanawada interview ekedi ?

  • @theekshanaperamunugama49
    @theekshanaperamunugama49 2 роки тому

    Monawada language eka igenaganna you tube eken oya recommend karana chanel aiye

    • @IsharaR
      @IsharaR  2 роки тому

      ua-cam.com/users/japanesepod101

  • @duleeshasewwandi1115
    @duleeshasewwandi1115 2 роки тому

    Level 5 pass kenek Japan awata passe eyata anith level 3,2,1 wage krgnna puluwan da Japan wala.

  • @ruchiraalahakoon3912
    @ruchiraalahakoon3912 3 роки тому +1

    Slbfe eken karana wede gena poddak.kiyanna

  • @warunakarunarathne1523
    @warunakarunarathne1523 3 роки тому +3

    Japan එන්න වයස බලපානවද ?

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Ow 35ta wada adui nam godak hodai

  • @Krishaa20
    @Krishaa20 3 роки тому +1

    Instergram page akakuth hadanna bro Facebook use krnne nathi ayata wadagth wei ☹️

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Okay hadanna one 😊

  • @dilumrashmika1952
    @dilumrashmika1952 2 роки тому

    Job visa walata ynna lesi exam mnwd?.JFT exam kohomada?

  • @dilshanayanashan2000
    @dilshanayanashan2000 3 роки тому +1

    aiya eka wara n3 karanna puluwanda natnam piliwelatama karanta oneda

  • @keala7637
    @keala7637 2 роки тому +4

    Jlpt කරන්න උපරිම මාස කීයක් යනවද

    • @sheron_devinda7561
      @sheron_devinda7561 2 роки тому +3

      Mn danna widihata JLPT kiyanne exam ekak..course ekak neme...api clz gihin hari padam karala hari e exam eka liyanna ona...

    • @IsharaR
      @IsharaR  2 роки тому +3

      Aduma masa 6kwath study karanna wei

    • @shashi4287
      @shashi4287 2 роки тому +1

      @@sheron_devinda7561 jlpt වලට වෙනම class තියෙනවද. නැත්තන් පොදු ජපන් ක්ලාස් එක්කට ගිහින්මද jlpt එකටත් apply කරන්නෙ? අනේ ඔයා දන්නවා නම් කියන්නකෝ

  • @sandamalerajapaksha4797
    @sandamalerajapaksha4797 3 роки тому +1

    O/l walin Enna beida a/ l passe Enna puluwan plz dena ganna puluwanda daughter Japan ewanna

    • @IsharaR
      @IsharaR  3 роки тому

      A/l karala ena eka hodai

  • @madukaheenatigala3415
    @madukaheenatigala3415 3 роки тому +1

    Malli oya kohomdh japanees igena gthee.. N5 lankawe karann hoda thank dnwnm kiynnko

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Sasakawa center ekata yanna eka thamai hodama. Japanese foundation ekenmai karanne.

  • @otec8894
    @otec8894 2 роки тому

    Aiyya Japan job akkata ol exam aka karapu ayata Anna barida Al karapu ayata vitrada ples riplay karanna

  • @madusankanayanavirajviraj4971
    @madusankanayanavirajviraj4971 2 роки тому

    Jft eka masa 6n kara ganda puluwanda

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 3 роки тому +1

    අයියේ ..jlpt exam එක කරන්නෙ කොහොමද ...
    Please help me...

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Sasakawa center ekata gihin apply karanna online apply karannath puluwan Sasakawa center kiyala search karanna

  • @hashantharaka9830
    @hashantharaka9830 2 роки тому +1

    JLPT exam සියල්ල කරන්න කොච්චර කල් යනවද??

    • @RitzPerera
      @RitzPerera 2 роки тому

      Okkma krnn one ne step by step qualification ekk nme, n3 target krla study krnn n3 exam ekt sit krnn, ewge

  • @nethmikavindya9214
    @nethmikavindya9214 2 роки тому

    Aiya oya ohe karana digree eka mkkd ohe university eke oya karana course eka mkkd...plzz

    • @IsharaR
      @IsharaR  2 роки тому

      Man Dan university gihin iwarai nan humanities

  • @nilakshichamika1455
    @nilakshichamika1455 Рік тому

    Ayye student visa ynna n5 exam eka witrak kaloth mdida 😓

  • @amilaheshan4681
    @amilaheshan4681 3 роки тому +1

    O/l witharak liyala student enna baida

  • @tharukdewind1832
    @tharukdewind1832 2 роки тому +1

    Jlpt 5 karala japan wala job ekak karanna puluwanna නිෂ්පාදනය wage

  • @nethmikavindya9214
    @nethmikavindya9214 2 роки тому

    Aiye n2 karala awoth apita language school yanne nathuwa direct university apply karanna puluwanda

    • @IsharaR
      @IsharaR  2 роки тому +1

      University yanna EJU exam one. Video eka balanna channel eke athi

    • @nethmikavindya9214
      @nethmikavindya9214 2 роки тому

      @@IsharaR ok aiyee❤❤

  • @Cryptoand-airdrops
    @Cryptoand-airdrops 3 роки тому +1

    AIYE A/L wenakam iganagena A/L exam eka liwwe nathnam japan enna kisima widiyak nadda..? Pls reply ekak danna..😥

    • @IsharaR
      @IsharaR  3 роки тому +2

      Puluwan a/l aniwarya nowena language school ekak hoyaganna habai kohoma karate 13 years igena gaththa kiyala aswim sahathike thiyenne one

    • @Cryptoand-airdrops
      @Cryptoand-airdrops 3 роки тому

      @@IsharaR Ane Thanks aiye.. loku udawwak.. aswim sahathike thiyanawa 13 yr iganagaththa kiyala.. Aththatama Thanks aiye.. Maara aulakin hitiye..☺️

    • @shashi4287
      @shashi4287 2 роки тому

      @@IsharaRඅයියේ එතකොට ඒත් අපිට ලක්ශ 35ක වගේ මුදලක් යනවා නේද එහෙම a/l පාස් නැතුව යනවා උනත්. O/l pass wela a/l down ayata ජපන් student visa යන විදිහ කියලා දෙන්නකෝ අයියේ පිලීස්ස්ස්🙏

  • @Trips_With_Dulan
    @Trips_With_Dulan 2 роки тому

    N5 pass wennama onada aiye?fail unoth student yanna barida

  • @tharindrayapa1670
    @tharindrayapa1670 2 роки тому

    ありがとごさいます♥️

  • @kalanianjalika3412
    @kalanianjalika3412 3 роки тому +1

    Aiye jlpt xm eka liyann monwada api dngen inn one dewl????

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Bhashawa thamai, Kanji, grammar listening

  • @dilshanweeraddana7165
    @dilshanweeraddana7165 3 роки тому

    Thanks ayye.

  • @harshanirathnakumari9627
    @harshanirathnakumari9627 3 роки тому +1

    Language school awurudu kiyk idld aiye university apply krnn puluwan wenne

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Eka awurudden puluwan habai N2 wath thiyenna one

  • @uththarakumarathunge2329
    @uththarakumarathunge2329 3 роки тому +1

    ලංකාවෙ jlpt එක්සෑම් කරන්න තියන එකම තැන sasakawe ද ?

  • @dilshankulathunga4161
    @dilshankulathunga4161 2 роки тому +1

    Mage wayasa 27i mama exam eka karanne me aurudde mata wayasa prashnayak veida visa ekata

  • @sadithbasnayaka4614
    @sadithbasnayaka4614 2 роки тому

    hodama japan class thiyenne kohed...matale awata...??

  • @LakshikaMadushani-m8l
    @LakshikaMadushani-m8l 3 місяці тому

    aiye jplt 5 exam gdk amru d

  • @මහවැලිය
    @මහවැලිය 2 роки тому +1

    NAT 4 karla ohe ewith JLPT krna puluwanda

  • @dillikaroshini7298
    @dillikaroshini7298 3 роки тому +2

    Jlpt N5 karala japan enna barida

  • @simpleworld824
    @simpleworld824 2 роки тому

    Aiye job ekakta yanwanm aniwarenma japan exam eka karalamada yanna oni

  • @ayeshmadusanka5019
    @ayeshmadusanka5019 2 роки тому

    Khda rrsults oni

  • @kalpanibhagya9320
    @kalpanibhagya9320 Рік тому

    N5 idn N1 wenakan okkoma karanna oned

  • @tharindhadewthilina8851
    @tharindhadewthilina8851 3 роки тому

    Jlpt exam eka lankawe koheda karanna thiyenne?
    Minimum age ekk thiynwada eka exam eka krnna
    Jlpt kiyanne Exam ekakda naththam course ekkda?

    • @IsharaR
      @IsharaR  3 роки тому +1

      JLPT kiyanne JAPANESE LANGUAGE PROFICIENCY TEST eka exam ekak thamai.
      Eke eka eka level walata adala courses thiyenawa. Ewa karala exam liyanna puluwan.
      Age eke prashnayak naha one kenekta karanna puluwan.
      JLPT register wela karanna thiyena ekama place eka SASAKAWA CENTER meka google eke search karanna. Kollupitiye thiyenne.

    • @tharindhadewthilina8851
      @tharindhadewthilina8851 3 роки тому +1

      Thankyou aiya❤

  • @teshadibandara6412
    @teshadibandara6412 2 роки тому +1

    N3 th karoth student visa apply karanakota benifits thiyeda

    • @IsharaR
      @IsharaR  2 роки тому

      Ow language school gihin ikmanata ain wenna puluwan. Scholarships unath labenna puluwan japan waladi

    • @teshadibandara6412
      @teshadibandara6412 2 роки тому

      E kiyanne mehedi da scholarship labenna puluwan japan waladida

  • @dampikumara99
    @dampikumara99 3 роки тому +1

    Machen jlpt exam aka gaide line akai NAT test aka gaide line akai same da ?

  • @starguide8148
    @starguide8148 2 роки тому

    Jlpt apply කරන්නේ කොහොමද

  • @madushaabeykoon307
    @madushaabeykoon307 2 роки тому

    Ssw walin japn yanda A/l one neda ethkota

  • @maleeshasachith2718
    @maleeshasachith2718 Рік тому

    Jlpt exsam eka karanne kohoma. Online puluvanda

  • @dewmithchandira6949
    @dewmithchandira6949 3 роки тому +1

    A/l karala result ekak aniwaren oneda student visa walin japan ynna 🥺 please help me🥺

    • @IsharaR
      @IsharaR  3 роки тому

      Naha exams adala naha 12years lankawe igena gena thiyenna one

    • @dewmithchandira6949
      @dewmithchandira6949 3 роки тому

      @@IsharaR Thank you aiye😊

  • @himansanirmal1828
    @himansanirmal1828 3 роки тому +1

    Aiyee lankawen laksha 15k wge loan ekk ghl awith Japan university part time wlin gemak ghl ek gewal uni fees gewal living coast cover krgnnth bariweid🙄

    • @IsharaR
      @IsharaR  3 роки тому +1

      Hari part time job ekak set unoth puluwan. Habai godak mahansi wenna wenawa

    • @himansanirmal1828
      @himansanirmal1828 3 роки тому

      @@IsharaR harii aiye thanks ❤️oya me krn wdenm supiri keep it up 💪🏻🇯🇵🇱🇰✨

    • @himansanirmal1828
      @himansanirmal1828 3 роки тому

      @@IsharaR monwge part time ekkd set krgnn one aiye ethkot

  • @sandunchamara8723
    @sandunchamara8723 2 роки тому

    වර්න අන්දතාවය බලනවද බ්‍රෝ