Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ පාර මාස කිහිමයක් යන්න් කලින් හැදෙනවා දැකීම අපේ සිහිනයක් අපි හැමෝම මේ වෙනුවෙන් එකතු වෙමු
අනේ පව් මෙි ගමෙිඅසරන මිනිස්සු පුලුවන් නම් මෙයාලට හොඳ පාරක් හදලා දෙන්න ඔබ වහන්සේ ලා ට ගොඩාක් පිං බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🌹🏵️🏵️🏵️🌹🌹🙏🙏🙏🙏
මේත් අපේම සහෝදර ජනතාව අපේම දුවාදරුවෝ .අදාළ බලධාරීන් මේවාට වගකියන්න ඕනෑ .
ඔය පැතිවලට දාලා තියෙන රාජ්‍ය නිලධාරීන් කිසිම සේවාවක් කරන්නේ නෑ building අස්සට වෙලා ඉන්නවා රට අගාධයට යන එක රජය විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන්නුත් වගකිවයුතු යි
ලස්සන ගමක් .
නෙළුම් කුළුණු වෙලෙනවා..මෙ අපෙ රටේ ජනතාව ඇයි මෙ වෙනස...
හිරුට පින්
ගමේ සියලු දෙනාටම බුදු සරණයි.
රතුමිනිත්තුවට ස්තුති අපිත් ඔයදුක වින්දා මුන්වත්තේ ආදාවල හරියට පාරක් නැතිව මැටි ගොඩවල්වලින් ගියේ😭😭😭😭😭😫😭
රතු මිනිත්තුව ස්තූතියි ඔබ ට.
ඇත්ත කතාව මේ රජය වලපනේට කිසිම දෙයක් මේ රජයෙන් මේ වෙනකන් කරලා දීලා නැ කියලා යනවා පම්පෝරිය විතරයි චන්දෙන් පස්සේ බල්ලෙක්වත් නැ අපි යන්න ඔනේ උන්ගෙන් හිගාකන්න🙏🙏🙏
ගම සමඟ
අහිංසක දුප්පත් ජනතාව පවු, ඉක්මනින් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබේවා
අවරුදු 73තිස්සේ කරපු රට කෙරුවාව තමයි ආණ්ඩු කරපු සක්කිලින්ගේ හොද කම තමයි
🙏🙏😭😭😭😭😭😭
අනේ අපේම සහෝදරයෝ අපේ ම ලමයි අයි මෙහෙම හරිම දුකයි
ඒ මිනිස්සු පව්.. ඒ වගේම අහිංසක සත්තු දෙන්නත් පව්.. කොච්චර දුකක් ව්දිනවද එ සත්තු දෙන්නා.....
කුබල්ගමුව මගේ ගමට පෙනෙන සුන්දර ප්‍රදෙශයක් මමත් ගමෙන් පිටවුණේ පවුල පිටින්ම යන්න පාරක් නොමැති නිසා නමුත් ප්‍රදාන මාර්ග කාපටි අතුරා දැන් හොදම තත්වෙ ඇත අල කැවද ලුණු කැවද දැන් සැපද කියලා ඇහුවට අපි දුක් මහන්සි වෙලා හමිබ කරන සල්ලි වලන් අරන් අල ලුණු කාල සැප දෙශපාලුවොන්ට දි දුක උරුම කරන් ජිවත් වෙන්නේ මෙවැනි ගමි දනවි කොපමණ ලංකාවෙි ඇතිද
ඕයාල ගැන අපිට හරිම දුකයි පුතේ.ඇත්තෙන්ම ලස්සන ගමක්, ලස්සන හදවත් ඇති දුක් විඳින මිනිස්සු ඉන්න තැනක් අපි ඔයාල වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ ම දේ කරන්න රටේ හොඳ ම හදවත් තියෙන උන් එක්ක එකතුවෙන්නම්.ඔයාලත් අපි එක්ක එකතු වෙන්න. මම පක්ෂ පාට නැති රටට දැයට ආදරය කරන එක් පුර වැසියෙක් පමණයි. නමුත් අපේ අරමුණු එක හා සමාන වුනොත් අපිට අපේ රට ගොඩ ගන්න එක කජ්ජක් නෙවේ.ඔයාල හිතන්න තව ටික කාලයයි අපී මේ තිරිසනුන් ගේ ග්‍රහනයේ ඉන්නෙ කියල.ඔයාලත් රටට දැයට ඔයාලගෙ ගමට දරැවන්ට ආදරය කරන්න. ඔයාලට කරන්න පුළුවන් උපරිම දේ කරන්න. සෑම විටම සාධාරණ සහ යුක්ති ගරුක මෙන්ම නිවැරදි වෙන්න උත්සාහ කරන්න. එතකොට ඉදිරිය වරදින්නෙ නැහැ.
දැන් අපිටත් තවලම තමයි අක්කෙ😂
සම්පූර්ණ ඇත්ත ලැමසූරිය පැත්ත ට වැටෙන පාර.
එහි පුධාන පාර නම් හදලා තියෙන්නේ.කාපට් දාලා.නමුත් මේ මිනිස්සුත් අව්‍රරැදු 50ක්ම චන්දෙත් දීලා ඒ හැම ආන්ඩුවකින්වත් උනේ නැත්නම් ඔවුගේ ගමේ පාර ඔඔවුන් විසින්ම ශ්‍රමදානයක් මගින් හරි සල්ලි කීය කීයහරි ග්‍රාමීය බැංකුවක් මාර්ගයෙන් හා තව පංසල මූලිකකරගෙන තව දානපතියගෙන්ද උදව් අරගෙන හදා ගන්න.අනික මෙවැනි ගම් තව ඕනෑතරම් ලංකාවේ තියෙන්න පුලුවන්.ඒ නිසා හැම දෙයක්ම අපි දේශපාලනයට භාර දීල හිටියොත් විශේෂයෙන් අපි වගේ රටක් හැමදාම එකම තැන තමයි .මොකද ඕකපෙන්නපු නිසා තමයි අපි දන්නේ.සමහර විට වලපනේම තවත් සමහර මිනිසුවත් වලපනේ මෙහෙම ගමක් තියෙනවාද කියලවත් දන්නේ නැතුවත් ඇති ....
ජනාදිපතීතුමණි මේ ගැන ඉක්මනින් සොයාබලා මේ අහින්සක මිනිස්සුන්ට පාරවල්ටික හදලාදේන්න පවු🙏😭😭😭😭😭😭😭😭😭😫😭
රටේ සල්ලි නැහැ කියයි දැන්
මට එලියට බහින්න බැරුව ඉන්නේ උබලා මගුලක් කතා කරනවා..මිට ජනපතී
සපත්තු දෙක අතේ අරගෙන ස්කෝලේ දරුවො දැක්කාම පපුව පිච්ච්ලා ගියා..කොළඹ ටනම් එල්ලෙන පාලම් හදනවා මුහුද ගොඩ කරලා නගරවල් හදනවා..කොළඹ සංවර්දනය ගමටත් යනවනම්.
පිස්සොත් එක්ක ජිල් ගහලා වැඩක් නැහැ බන් ඔඋන්ටඔලුවක් තිබ්බට මොලයක් නැහැ අන්තෝ ජටා බහී ජටා
A sapaththu aran yana lamaima thamai 5 paas vela colombo school ekakata evith igena gena passe lokkek unama ipadun gama amathaka karanneth. 225n 25i colombo vela ipaduna un. Anith 200ma gam vala. Rajjaya sevakayoth 10%k vitharai colombo vala anith un okkoma gam vala. Eth vedak nehene. Un hithanne un gena vitharai.
මේපාරවල් හැදේනකන් අපි රතුමිනිත්තුව සමග ඔබලාට බුදුසරනයි හරිම දුකයි😭😭😭😭😭😭😭😭
රතු මිනිත්තුව ඔයාලට ගොඩක් පින් මේ හෙලිදරව්වට
පොහොටිටුවෙි හොදකම තමා අසරන ජනතාවගේ චන්දේ ඇරගෙන සුරසැප විදිද පාලකයන් හෙනම වදින්ඩ ඔිනැ
එක අත්ත පොහොට්ටුව විතරක් නෙවේ බන් හැම එකම එකයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාස කරන 225 ඔක්කොම ඕවට වග කියන්න ඕන මොකා ආවත් අපිට සුම්මා තමා බ්‍රෝ
Moka. Awath. Ohoma I. Hama. Aekatama. Chande. Gannakan. Vitharai. Kala kanni. Desapalakayo.
Phottuvata witaram ama 72k rata keve oya minissuth avata waga kiyanna ona tamange game Para hadaganna hoda minihek tora ganna akata
ජානාධ්පති ගම සමග පිළිසදර ඔය ළගමයි තිබිබෙ මගෙ තාත්තා අපිව ජීවත් කලෙ තවලම් කරලා අදටත් අපෙ ගමත් එහෙමමයි
දැන් ඇමති ක්‍රියාමාර්ගයක් ගයි.. වලපනේ ප්‍රබෝධය, ගම සමඟ පිළිසඳරට ගෝඨාභය ආවා මතක් වගේ...
🙏😭😭🙏
Oya paththe inne harima hoda manussayo
රටේ මහජනතාවගේ ප්‍රවාහනය තවලම උනේ කොහොමද රටේ දේශපාලුවෝ කෝටිපතියන් උනේ කොහොමද
ඡන්ද කාලෙට එන ඔයාලා ගමට එන in ගන්න ටික මොකක්ද ඔයාට දීපු පොරොන්දුව ලබන අවුරුද්දේ ඒ ඒ කන්‍යා ආවොත් කකුල තියෙන්නෙ ගහල එලවන්න කිසිම ඡන්දයක් දාන්ඩ එපා
අපෙ ගම තමයි ඉතින් 😢
ඔය ගමත් නැති කරගන්න ඕනිනම් පාරක් හදාගනිල්ලා
මොන පාලකයා රට කළත් දුප්පතා ගැන බලන්න කවිරැවත් නැහැ
එන්න තව ඇවිදින මං තිරුවක් හදමු..
ඡන්දය හිඟාකන්න එන දේශපාලනඤයන්ට පහර නොදීපු වරදයි.
E duka danne e game inna minissu withrai 😥...bs hemotama
අවුරුදු 74 මාරැවෙන් මාරැවට සංවර්ධනය කරපු රට
ඡන්දෙ ඉල්ලා එද්දී ගහල එලවන්න ගමේ අයිනටවත් ගන්න එපා පුලුවන්නං ඔයාලා කවුරු හරි ඡන්දෙ ඉල්ලන්න ඔයාලගේ ගම ඔයාලා විසින් හදාගන්න දුක්ක දන්න ඔය ජනතාව ඔයාලම වැඩේට බහින්න ඔයාලගේ දරුවන්ගේ අනාගත වෙනුවෙන්
ලංකාවේ මිනිස්සු දුක් විදිනවා 😢
අයියො පව් දෙවියනෙ!
පාලකයින්ගේ.අමිමලාව.තමයි.මතක්.වෙින්නේ.මෙිවා.දකින.කොට..
කාලකන්නි දේශපාලන ක්‍රමය වෙනස් කලයුතුමයි
තව හදපල්ලා ඇවිදින මං තීරු
චන්දෙ දාන්න ගියෙත් ඕකෙමද
යකෝ මේ මනුෂ්‍යයෝ පව් පාලකයෝ මැරිලා mee
ඔයාල දහ දුක් විදිනවා තමා පාරක් නැතුව, පාරක් කැපිල කාපට් වුන දවසක කිරි බත් කයි.ඒත් ඔයාල නිරෝගිව ඉන්නේ ,ගමයි ගමේ දරුවෝ වැඩිහිටියෝ රැකිලා තියෙන්නේ පාරක් නැති නිසා.ඕනි එකයි එපා එකයි ඔක්කොම ගමට එයි. නිහඩ පරිසරය උදේ ඉදල වාහන සද්දෙන් පිරිල යයි.දැන් පෙනහළු පිරෙන්න ගන්න පිරිසිදු වාතය වෙනුවට වාහන දුම් හුස්ම ටිකට එකතු වෙයි. තව ගොඩක් දේවල්.....පාරක් ඇවිත් උපරිම අවුරුද්දක් යන්න කලින් දියුණුවේ සාපය ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි.ළඟ පේන පහසුවට වඩා නොපෙනෙන හොඳ නරක දෙක ගැන අවධානයෙන් බලන්න.දෑත දෙපයට ගමේ සියළුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!
ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වී රට ගොඩ නගමු
😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😀😀😆😅😅😅🤣🤣
තවත් හයි වේ හදලා මොකට ද මේ වගේ ගම් වල මිනිසුන් කිදෙනේක් අති ද😢😢
ඔන්න ඕකයි රටේ තත්වේ
Cable paalam hadana rajek inna ratak😢😢😢
මේ පාරවල් හදන්න ගත්තම බලාගන්න පුලුවන් කුලී පරිසරවේදීන්ගෙ හඩ 😁
අනේ ඒ සොබාදහම
Oba samatA theruwan sarain hakitawa labewa!Apitaharims dukai amme 🤔🤔😢😢😢😢
ඇත්තටම ඔය හොඳයි .ත්‍රිවිල් ඇව්ල්ලා රටම ව්නාස වෙලා පෙනෙනවා නෙ.
Ane ara සත්තු 2 na pau.godak dukai
😥😥😥🙏🙏🙏
ඡන්දය ඉල්ලා ගමට එන අයට ඡන්දය දෙනවා නේද 😂😂😂😂
ජොකින් පාත් හදන්න පොරකන මී හරකූනේ .හදපියව් මේ වාගේ ගමානවලට යන්න පාරවල්.තව කොච්චර තියෙනවාද පාරවල් නැතී මේ වාගේ ගම් මාන.ඔය ගුවන් පාලම් හදන්න ඉස්සර ගම්වලට යන්න පාරවල් හදපියව්.
අයියෝ 225බලපල්ලා
😭😭😭😭😭😭😭
😢😢😢😢
සුන්දර ජීවිතයක් ,බාහිර වස්තූන් පමණක් ඇති හදවත් නැති මිනිසුන් වෙසෙන ලෝකයේ සුහදත්වය ,සමඟිය ආධ්‍යාත්මික පෝෂණය ,මේ දේවල් දර්ශන වලින් පිළිඹිබු වෙනවා,ඒ දේවල් දියුණුව නොවේද
සෑර්ගෙ තිරසාර සංවර්ධනය .......මිනිස්සු තවම ගොනාපිට
කොව්චර ශෝක්ද. සුහද ඉඩම් මාරුවකට සූදානම්
මොන තරම් හොදද
දීපල්ලා මහින්දට, රාජපක්ෂලා සරණ යමල්ලා
හොරුන්ට හොරා කන්න තවත් චන්දෙ දෙමු
where is your mps
antimTatha dara lipa gon karattha tawalama ayith 60 dasakayathaa yanawa aba saranai
සී.බී රත්නායක නැද්ද
මේ ගමේ අයගෙ ජන්දෙ ගන්න බලදාරියගෙ වැරදි.දඩුවම් ලැබිය හැක්කෙ ඔහුටයි.
Parak nathi aka nam dukai.ath okum awoth oyalage sundara gama,sobadarmaya,nathi karai.
ඔය 225කවදා හරි ඉපදෙන්නෙත් ඔය වගේ පැත්තකම තමයි
C b rathnayaka e paththe thama
කාටකිවුවත්වැඩක්නැ සිරස ගමිමැද්ධට කිවුවානාන් හදලාරද්නවා
Owa hadanna ba. Api niwaduwakata wat balala yanna owa tiyena ona. Tawa me rate hadanna ona taram dewal tiyenawa. Owa heduwa kiyala apata wedak na. Ape kawrut na. Gamen salli ekatu karala hada ganna.
🤔🤔🤔🤔🤔
අර s b kiyana මූසලයා ඉන්නේ වලපනේ නේද
Niyama deepiyaw polpithe walin chande ellana awoth
වලපනේ නැද්ද යකෝ සභාපති යකෝ hadala dipiya me මිනිස්සුන්ට para.කරන්න bari nm අපිට dipiya api හදන්න
Let's help these people.It is a shame To see our politicians running in vehicles.Who is the deaf n dumb mp Elected for this area.
😢😢😢🙏🙏🙏🙏🙏💔💔💔
Araliya gha mandire .nalun kuluna hadanna kiyanna valapane hiru
Thiyanna tekath kala yai
🥺
C. B. රත්නායක ගොනාට බඩු ගෙනියන්න කිව්වනම් හරි..මෙලෝ රහක් නැති හොරෙක්..ඕකට චන්දෙ දෙන්නෙත් ඔය පෙන්නපු කට්ටිය තමා
chandeta pata walata maraganne bath pekatekatai arakku kälatai
රැවටුනාමදිදයළිනොරැවටෙමු.වසර74ක ජඩදේශපාලනය අවසන්කරමු ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සමග එක්වන සැබෑ ප්‍රගතිශීලි බලවේග,," මාලිමාව" සමග එක්වෙමු
කමක්නෑ නෙලුම් කුලුන තියනවනෙ😌 තොපිට හෙනගහනව යකෝ
This is bloody wrong!!!!😭😭😭😭
Math dakala thiyenawa
ane deiyane asarana daruwo kohomada jeewath wenne
Paw menessu
Ane mage gamethe pare hadan na,jande ganne witarai enne,man ampare,kauru hari udau karanne ape he pare hadanne
Awadina manteruwalata wada rate wisadanna mina taram prasna tiyanawada
🙆♂️🙆♂️🙆♂️🙆♂️73❓❓❓❓😭😭😭
Ou ou. Depala gon sajethtai anurata I anthima Hora eththo denna
Ma l okko kiyana aya kohada enna
Awurudu 72k rata kala winasa karapu deshapaluwo.owunta sapa wewa
Appacchi haduve paravall hathikare
Oya/ kimpula/horha/mahinthanataya/mewa/thakala/natha
මේ පාර මාස කිහිමයක් යන්න් කලින් හැදෙනවා දැකීම අපේ සිහිනයක් අපි හැමෝම මේ වෙනුවෙන් එකතු වෙමු
අනේ පව් මෙි ගමෙිඅසරන මිනිස්සු පුලුවන් නම් මෙයාලට හොඳ පාරක් හදලා දෙන්න ඔබ වහන්සේ ලා ට ගොඩාක් පිං බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🌹🏵️🏵️🏵️🌹🌹🙏🙏🙏🙏
මේත් අපේම සහෝදර ජනතාව අපේම දුවාදරුවෝ .අදාළ බලධාරීන් මේවාට වගකියන්න ඕනෑ .
ඔය පැතිවලට දාලා තියෙන රාජ්‍ය නිලධාරීන් කිසිම සේවාවක් කරන්නේ නෑ building අස්සට වෙලා ඉන්නවා රට අගාධයට යන එක රජය විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරීන්නුත් වගකිවයුතු යි
ලස්සන ගමක් .
නෙළුම් කුළුණු වෙලෙනවා..මෙ අපෙ රටේ ජනතාව ඇයි මෙ වෙනස...
හිරුට පින්
ගමේ සියලු දෙනාටම බුදු සරණයි.
රතුමිනිත්තුවට ස්තුති අපිත් ඔයදුක වින්දා මුන්වත්තේ ආදාවල හරියට පාරක් නැතිව මැටි ගොඩවල්වලින් ගියේ😭😭😭😭😭😫😭
රතු මිනිත්තුව ස්තූතියි ඔබ ට.
ඇත්ත කතාව මේ රජය වලපනේට කිසිම දෙයක් මේ රජයෙන් මේ වෙනකන් කරලා දීලා නැ කියලා යනවා පම්පෝරිය විතරයි චන්දෙන් පස්සේ බල්ලෙක්වත් නැ අපි යන්න ඔනේ උන්ගෙන් හිගාකන්න🙏🙏🙏
ගම සමඟ
අහිංසක දුප්පත් ජනතාව පවු, ඉක්මනින් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබේවා
අවරුදු 73තිස්සේ කරපු රට කෙරුවාව තමයි ආණ්ඩු කරපු සක්කිලින්ගේ හොද කම තමයි
🙏🙏😭😭😭😭😭😭
අනේ අපේම සහෝදරයෝ අපේ ම ලමයි අයි මෙහෙම හරිම දුකයි
ඒ මිනිස්සු පව්.. ඒ වගේම අහිංසක සත්තු දෙන්නත් පව්.. කොච්චර දුකක් ව්දිනවද එ සත්තු දෙන්නා.....
කුබල්ගමුව මගේ ගමට පෙනෙන සුන්දර ප්‍රදෙශයක් මමත් ගමෙන් පිටවුණේ පවුල පිටින්ම යන්න පාරක් නොමැති නිසා නමුත් ප්‍රදාන මාර්ග කාපටි අතුරා දැන් හොදම තත්වෙ ඇත අල කැවද ලුණු කැවද දැන් සැපද කියලා ඇහුවට අපි දුක් මහන්සි වෙලා හමිබ කරන සල්ලි වලන් අරන් අල ලුණු කාල සැප දෙශපාලුවොන්ට දි දුක උරුම කරන් ජිවත් වෙන්නේ මෙවැනි ගමි දනවි කොපමණ ලංකාවෙි ඇතිද
ඕයාල ගැන අපිට හරිම දුකයි පුතේ.
ඇත්තෙන්ම ලස්සන ගමක්,
ලස්සන හදවත් ඇති දුක් විඳින මිනිස්සු ඉන්න තැනක්
අපි ඔයාල වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ ම දේ කරන්න රටේ හොඳ ම හදවත් තියෙන උන් එක්ක එකතුවෙන්නම්.
ඔයාලත් අපි එක්ක එකතු වෙන්න.
මම පක්ෂ පාට නැති රටට දැයට ආදරය කරන එක් පුර වැසියෙක් පමණයි. නමුත් අපේ අරමුණු එක හා සමාන වුනොත් අපිට අපේ රට ගොඩ ගන්න එක කජ්ජක් නෙවේ.
ඔයාල හිතන්න තව ටික කාලයයි අපී මේ තිරිසනුන් ගේ ග්‍රහනයේ ඉන්නෙ කියල.
ඔයාලත් රටට දැයට ඔයාලගෙ ගමට දරැවන්ට ආදරය කරන්න.
ඔයාලට කරන්න පුළුවන් උපරිම දේ කරන්න.
සෑම විටම සාධාරණ සහ යුක්ති ගරුක මෙන්ම නිවැරදි වෙන්න උත්සාහ කරන්න.
එතකොට ඉදිරිය වරදින්නෙ නැහැ.
දැන් අපිටත් තවලම තමයි අක්කෙ😂
සම්පූර්ණ ඇත්ත ලැමසූරිය පැත්ත ට වැටෙන පාර.
එහි පුධාන පාර නම් හදලා තියෙන්නේ.කාපට් දාලා.නමුත් මේ මිනිස්සුත් අව්‍රරැදු 50ක්ම චන්දෙත් දීලා ඒ හැම ආන්ඩුවකින්වත් උනේ නැත්නම් ඔවුගේ ගමේ පාර ඔඔවුන් විසින්ම ශ්‍රමදානයක් මගින් හරි සල්ලි කීය කීයහරි ග්‍රාමීය බැංකුවක් මාර්ගයෙන් හා තව පංසල මූලිකකරගෙන තව දානපතියගෙන්ද උදව් අරගෙන හදා ගන්න.අනික මෙවැනි ගම් තව ඕනෑතරම් ලංකාවේ තියෙන්න පුලුවන්.ඒ නිසා හැම දෙයක්ම අපි දේශපාලනයට භාර දීල හිටියොත් විශේෂයෙන් අපි වගේ රටක් හැමදාම එකම තැන තමයි .මොකද ඕකපෙන්නපු නිසා තමයි අපි දන්නේ.සමහර විට වලපනේම තවත් සමහර මිනිසුවත් වලපනේ මෙහෙම ගමක් තියෙනවාද කියලවත් දන්නේ නැතුවත් ඇති ....
ජනාදිපතීතුමණි මේ ගැන ඉක්මනින් සොයාබලා මේ අහින්සක මිනිස්සුන්ට පාරවල්ටික හදලාදේන්න පවු🙏😭😭😭😭😭😭😭😭😭😫😭
රටේ සල්ලි නැහැ කියයි දැන්
මට එලියට බහින්න බැරුව ඉන්නේ උබලා මගුලක් කතා කරනවා..මිට ජනපතී
සපත්තු දෙක අතේ අරගෙන ස්කෝලේ දරුවො දැක්කාම පපුව පිච්ච්ලා ගියා..කොළඹ ටනම් එල්ලෙන පාලම් හදනවා මුහුද ගොඩ කරලා නගරවල් හදනවා..කොළඹ සංවර්දනය ගමටත් යනවනම්.
පිස්සොත් එක්ක ජිල් ගහලා වැඩක් නැහැ බන් ඔඋන්ටඔලුවක් තිබ්බට මොලයක් නැහැ අන්තෝ ජටා බහී ජටා
A sapaththu aran yana lamaima thamai 5 paas vela colombo school ekakata evith igena gena passe lokkek unama ipadun gama amathaka karanneth. 225n 25i colombo vela ipaduna un. Anith 200ma gam vala. Rajjaya sevakayoth 10%k vitharai colombo vala anith un okkoma gam vala. Eth vedak nehene. Un hithanne un gena vitharai.
මේපාරවල් හැදේනකන් අපි රතුමිනිත්තුව සමග ඔබලාට බුදුසරනයි හරිම දුකයි😭😭😭😭😭😭😭😭
රතු මිනිත්තුව ඔයාලට ගොඩක් පින් මේ හෙලිදරව්වට
පොහොටිටුවෙි හොදකම තමා අසරන ජනතාවගේ චන්දේ ඇරගෙන සුරසැප විදිද පාලකයන් හෙනම වදින්ඩ ඔිනැ
එක අත්ත පොහොට්ටුව විතරක් නෙවේ බන් හැම එකම එකයි අහිංසක මිනිස්සුන්ගේ ජීවිත විනාස කරන 225 ඔක්කොම ඕවට වග කියන්න ඕන මොකා ආවත් අපිට සුම්මා තමා බ්‍රෝ
Moka. Awath. Ohoma I. Hama. Aekatama. Chande. Gannakan. Vitharai. Kala kanni. Desapalakayo.
Phottuvata witaram ama 72k rata keve oya minissuth avata waga kiyanna ona tamange game Para hadaganna hoda minihek tora ganna akata
ජානාධ්පති ගම සමග පිළිසදර ඔය ළගමයි තිබිබෙ මගෙ තාත්තා අපිව ජීවත් කලෙ තවලම් කරලා අදටත් අපෙ ගමත් එහෙමමයි
දැන් ඇමති ක්‍රියාමාර්ගයක් ගයි.. වලපනේ ප්‍රබෝධය, ගම සමඟ පිළිසඳරට ගෝඨාභය ආවා මතක් වගේ...
🙏😭😭🙏
Oya paththe inne harima hoda manussayo
රටේ මහජනතාවගේ ප්‍රවාහනය තවලම උනේ කොහොමද රටේ දේශපාලුවෝ කෝටිපතියන් උනේ කොහොමද
ඡන්ද කාලෙට එන ඔයාලා ගමට එන in ගන්න ටික මොකක්ද ඔයාට දීපු පොරොන්දුව ලබන අවුරුද්දේ ඒ ඒ කන්‍යා ආවොත් කකුල තියෙන්නෙ ගහල එලවන්න කිසිම ඡන්දයක් දාන්ඩ එපා
අපෙ ගම තමයි ඉතින් 😢
ඔය ගමත් නැති කරගන්න ඕනිනම් පාරක් හදාගනිල්ලා
මොන පාලකයා රට කළත් දුප්පතා ගැන බලන්න කවිරැවත් නැහැ
එන්න තව ඇවිදින මං තිරුවක් හදමු..
ඡන්දය හිඟාකන්න එන දේශපාලනඤයන්ට පහර නොදීපු වරදයි.
E duka danne e game inna minissu withrai 😥...bs hemotama
අවුරුදු 74 මාරැවෙන් මාරැවට සංවර්ධනය කරපු රට
ඡන්දෙ ඉල්ලා එද්දී ගහල එලවන්න ගමේ අයිනටවත් ගන්න එපා පුලුවන්නං ඔයාලා කවුරු හරි ඡන්දෙ ඉල්ලන්න ඔයාලගේ ගම ඔයාලා විසින් හදාගන්න දුක්ක දන්න ඔය ජනතාව ඔයාලම වැඩේට බහින්න ඔයාලගේ දරුවන්ගේ අනාගත වෙනුවෙන්
ලංකාවේ මිනිස්සු දුක් විදිනවා 😢
අයියො පව් දෙවියනෙ!
පාලකයින්ගේ.අමිමලාව.තමයි.මතක්.වෙින්නේ.මෙිවා.දකින.කොට..
කාලකන්නි දේශපාලන ක්‍රමය වෙනස් කලයුතුමයි
තව හදපල්ලා ඇවිදින මං තීරු
චන්දෙ දාන්න ගියෙත් ඕකෙමද
යකෝ මේ මනුෂ්‍යයෝ පව් පාලකයෝ මැරිලා mee
ඔයාල දහ දුක් විදිනවා තමා පාරක් නැතුව, පාරක් කැපිල කාපට් වුන දවසක කිරි බත් කයි.
ඒත් ඔයාල නිරෝගිව ඉන්නේ ,ගමයි ගමේ දරුවෝ වැඩිහිටියෝ රැකිලා තියෙන්නේ පාරක් නැති නිසා.
ඕනි එකයි එපා එකයි ඔක්කොම ගමට එයි. නිහඩ පරිසරය උදේ ඉදල වාහන සද්දෙන් පිරිල යයි.
දැන් පෙනහළු පිරෙන්න ගන්න පිරිසිදු වාතය වෙනුවට වාහන දුම් හුස්ම ටිකට එකතු වෙයි. තව ගොඩක් දේවල්.....
පාරක් ඇවිත් උපරිම අවුරුද්දක් යන්න කලින් දියුණුවේ සාපය ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි.
ළඟ පේන පහසුවට වඩා නොපෙනෙන හොඳ නරක දෙක ගැන අවධානයෙන් බලන්න.
දෑත දෙපයට ගමේ සියළුම දෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!
ජනතා විමුක්ති පෙරමුණ සමග එක්වී රට ගොඩ නගමු
😂😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😀😀😆😅😅😅🤣🤣
තවත් හයි වේ හදලා මොකට ද මේ වගේ ගම් වල මිනිසුන් කිදෙනේක් අති ද😢😢
ඔන්න ඕකයි රටේ තත්වේ
Cable paalam hadana rajek inna ratak😢😢😢
මේ පාරවල් හදන්න ගත්තම බලාගන්න පුලුවන් කුලී පරිසරවේදීන්ගෙ හඩ 😁
අනේ ඒ සොබාදහම
Oba samatA theruwan sarain hakitawa labewa!Apitaharims dukai amme 🤔🤔😢😢😢😢
ඇත්තටම ඔය හොඳයි .ත්‍රිවිල් ඇව්ල්ලා රටම ව්නාස වෙලා පෙනෙනවා නෙ.
Ane ara සත්තු 2 na pau.godak dukai
😥😥😥🙏🙏🙏
ඡන්දය ඉල්ලා ගමට එන අයට ඡන්දය දෙනවා නේද 😂😂😂😂
ජොකින් පාත් හදන්න පොරකන මී හරකූනේ .හදපියව් මේ වාගේ ගමානවලට යන්න පාරවල්.තව කොච්චර තියෙනවාද පාරවල් නැතී මේ වාගේ ගම් මාන.ඔය ගුවන් පාලම් හදන්න ඉස්සර ගම්වලට යන්න පාරවල් හදපියව්.
අයියෝ 225බලපල්ලා
😭😭😭😭😭😭😭
😢😢😢😢
සුන්දර ජීවිතයක් ,බාහිර වස්තූන් පමණක් ඇති හදවත් නැති මිනිසුන් වෙසෙන ලෝකයේ සුහදත්වය ,සමඟිය ආධ්‍යාත්මික පෝෂණය ,මේ දේවල් දර්ශන වලින් පිළිඹිබු වෙනවා,ඒ දේවල් දියුණුව නොවේද
සෑර්ගෙ තිරසාර සංවර්ධනය .......
මිනිස්සු තවම ගොනාපිට
කොව්චර ශෝක්ද. සුහද ඉඩම් මාරුවකට සූදානම්
මොන තරම් හොදද
දීපල්ලා මහින්දට, රාජපක්ෂලා සරණ යමල්ලා
හොරුන්ට හොරා කන්න තවත් චන්දෙ දෙමු
where is your mps
antimTatha dara lipa gon karattha tawalama ayith 60 dasakayathaa yanawa aba saranai
සී.බී රත්නායක නැද්ද
මේ ගමේ අයගෙ ජන්දෙ ගන්න බලදාරියගෙ වැරදි.දඩුවම් ලැබිය හැක්කෙ ඔහුටයි.
Parak nathi aka nam dukai.ath okum awoth oyalage sundara gama,sobadarmaya,nathi karai.
ඔය 225කවදා හරි ඉපදෙන්නෙත් ඔය වගේ පැත්තකම තමයි
C b rathnayaka e paththe thama
කාටකිවුවත්වැඩක්නැ සිරස ගමිමැද්ධට කිවුවානාන් හදලාරද්නවා
Owa hadanna ba. Api niwaduwakata wat balala yanna owa tiyena ona. Tawa me rate hadanna ona taram dewal tiyenawa. Owa heduwa kiyala apata wedak na. Ape kawrut na. Gamen salli ekatu karala hada ganna.
🤔🤔🤔🤔🤔
අර s b kiyana මූසලයා ඉන්නේ වලපනේ නේද
Niyama deepiyaw polpithe walin chande ellana awoth
වලපනේ නැද්ද යකෝ සභාපති යකෝ hadala dipiya me මිනිස්සුන්ට para.කරන්න bari nm අපිට dipiya api හදන්න
Let's help these people.
It is a shame
To see our politicians running in vehicles.
Who is the deaf n dumb mp
Elected for this area.
😢😢😢🙏🙏🙏🙏🙏💔💔💔
Araliya gha mandire .nalun kuluna hadanna kiyanna valapane hiru
Thiyanna tekath kala yai
🥺
C. B. රත්නායක ගොනාට බඩු ගෙනියන්න කිව්වනම් හරි..මෙලෝ රහක් නැති හොරෙක්..ඕකට චන්දෙ දෙන්නෙත් ඔය පෙන්නපු කට්ටිය තමා
chandeta pata walata maraganne bath pekatekatai arakku kälatai
රැවටුනාමදිදයළිනොරැවටෙමු.වසර74ක ජඩදේශපාලනය අවසන්කරමු ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සමග එක්වන සැබෑ ප්‍රගතිශීලි බලවේග,," මාලිමාව" සමග එක්වෙමු
කමක්නෑ නෙලුම් කුලුන තියනවනෙ😌 තොපිට හෙනගහනව යකෝ
This is bloody wrong!!!!
😭😭😭😭