Classical Conditioning | අපිට හොරෙන් අපිව මෙහෙයවීමේ කලාව
Вставка
- Опубліковано 27 лис 2024
- Classical Conditioning | අපිට හොරෙන් අපිව මෙහෙයවීමේ කලාව | Review with Madujith | E50
• Classical Conditioning...
කොකා කෝලා ඇඩ් වලට ශාරුක් ඛාන් වැනි සුප්රකට නළුවන් යොදා යොදාගන්නෙත්, කොතතුමී වගේ නූඩ්ල්ස් ඇස් වලට සංගක්කාර මහේල සහ යෝහානි වගේ සුප්රසිද්ධ චරිත යොදා ගන්නෙත් ඇයි ?
එතනින් වෙන්නේ අපිට නොදැනිම අපිව මෙහෙයවීමක් නෙමෙයි ද ?
ඔන්න කොයි දේට තමයි කියන්නේ classical conditioning කියලා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නෙ classical conditioning කියන හරි අපූරු සිද්ධාන්තය ගැන තමයි
මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
t.me/Madujith_...
#classicalconditioning #reviewwithmadujith #manipulation #madujithsagara
නියමයි සර්. දිගටම කරමු මේක. වටිනවා අසීමිතව
😮
අනගා වටිනා වීඩියෝවක්. ඉතා වටින නාලිකාවක්
ගොඩක් දේවල් දැනගත්තා. අද වීඩියෝ එක එනකන් බලන් ඉන්නේ 🙏
වටිනවා ❤️❤️
වටිනවා
Superb video again
නියමයි මේක
අද තමයි හොඳටම තේරුනේ ටීවී එකෙන් අපිව කොච්චර අන්දවනවා ද කියලා
TV eka tamai hodatama kaleeeee
ඉතා මැනවින් විග්රහ කරනවා. අති විශිෂ්ඨයි
Extremely important concept. You presented this every nice. Congratulations
Thank you sir
Share among others
අගනා වටිනා වීඩියෝවක්
🤔🤔🤔
Amazing theory sir
Amazing concept
Niyamai
🙏🙏🙏
සර් මට මතකයි X Files වල ගියා එක පාරක්, television එකේ යන එක එක අමුතු color message වලිනුත් අපේ සිතුවිලි වෙනස් කරනවා කියලා. ඒ ගැනත් කරමු සර්. කවුරුත් කරලා නෑ තවම
අනිවාර්යයෙන් ම කරන්නම්
Helpful content sir
Excellent task
Amazing
Supiriyak
අලුත් දෙයක් අදත් දැනගත්තා සර් නිසා.
Niyamai video eka
🙏🙏🙏🙏❤️❤️❤️❤️
මෙච්චර ඕනෙත් නෑ, මයින ඇවිත් පපුවට ගහගත්ත ගමං අම්මෝ අම්මෝ තමා
Knowledge seeker
Everything is science
Most of them
Maara deewal looke tiyenne. Thanks for sharing these sir
50th video eka needa. Sir ge commitment eka ta thousand thanks
අයියා එතකොට මේ වගේ concept marketing course වල උගන්නනවද
මම මාකටින් කෝස් කරල නෑ
@@MadujithSagara දන්න කෙනෙක්ව ගෙනල්ලා මේ වගේ concept ගැන session එකක් කරන්න පුලුවන්ද අයියා . Madushanka wijewicrama , yasas hewage වගේ අය . Aiyawa personaly contact කරගන්න පුලුවන් කොහොමද
send a message through telegram @@maheshprasanna5932
Sir meeka godak kalin record krapu ekak needa. Parana studio eka needa mee?
Old studio eka
Ai sir human testings thahanam
Due to human rights
saranga = hapic 🤣
Cap eka dagena
Nope. Meeka kakin recorded ekak
Gindara video eka sir
Niyamai