රතන මේ මගේ ඇස් -ඇයි මේ මගේ - මේ ප

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 212

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 роки тому +48

    පාහර දේශපාලුවන්ව එලවමු🤮💩💩💩💩😡😡😡🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @gihaniimesha4335
    @gihaniimesha4335 2 роки тому +51

    අනිවාර්යයෙන්ම 2024 අපි හැමෝම එකතු වෙලා අලුත් නායකත්වය ගෙන ආ යුතුයිමය් ජයවේවා 🙏🙏🙏🙏🙏

  • @ravindrajayarathna7159
    @ravindrajayarathna7159 2 роки тому +27

    සුපිරි කථාවක් ජය වේවා සුදා

  • @unemune6287
    @unemune6287 2 роки тому +11

    නියමයි සුදා මේ දැණුවත් කිරීම හරිම වටිනවා අපේ මිනිස්සුන්ට ඉක්මණින්ම අමතක වෙනවා

  • @kumaribowathdeniya7997
    @kumaribowathdeniya7997 2 роки тому +22

    අරගලයට ජය ලැබේවා
    Suda ඔයා පරෙස්සම් වෙන්න
    ඔයා අපිට ශක්තියක් Budusarani 👍

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 роки тому +19

    අරගලයට ජයවේවා අරගලයට ජයවේවා ❤️❤️❤️🇮🇹🇮🇹🇱🇰🇱🇰

  • @ajithfernando4343
    @ajithfernando4343 2 роки тому +36

    සුදන්ත අද ඔබ නියම ප්‍රවේශයට ආවා. ඔබ කියනා ඒ කණ්ඩායම පාර්ලිමේන්තුවට ලෑස්ති කරමු.

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 2 роки тому +12

    රටේ තරැනයින්ට දරුවන්ට අනාගතය හදන ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඔබයි සුදෝ හොදට මතක තියාගන්න tks best rgds next video soon pls

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 роки тому +24

    නියම හරිම කතාව කම්බහොරැන්ට බල්ටි බැරිය.
    සැබෑ අරගලයට ජය !!!!!!!!

    • @arunashanthi6072
      @arunashanthi6072 2 роки тому

      මම දියශෙන්,දුප්පත් ජනතාවගේ උන්නතිය වෙනුවෙන්

    • @sugathjagoda669
      @sugathjagoda669 2 роки тому

      මෙතෙක් රට පාලනය කරපු කාලකන්නි ටික එලවා දමා,අලුත් ජනතාවාදි පාලනයක් ගොඩ නගමු...ඔබතුමා ට ස්තුතියි

  • @marinachrtou8898
    @marinachrtou8898 2 роки тому +16

    සහතික ඇත්ත පිටරටවල් වල හැදිච්ච ඔහේ එවුන්ට දුප්පත් මිනිහගේ බඩගින්න තේරෙනවද දුක තේරෙනවද උගත් තරුණයින්ට මුන් ඉඩක් දෙන්නෙම නෑ හැමදාම රට කරන්න ඕනේ මේ සෙට් එකම ද ඒකට නං කොහොමටවත් ඉඩ දෙන්න බෑ අරගලයට ජයෙන් ජයම වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 2 роки тому +8

    අනිවාර්යෙන් ජයවේවා අපි අලුත් විය යුතුයි අපි ඔබලා සමගයි කලහැකි දෙයක් වියයුතු අපි රට ජාතිය දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් අලුත් මල් වත්තකට නිර්මානය කරමු

  • @chamindathilakachaminnda1535
    @chamindathilakachaminnda1535 2 роки тому +12

    අනිවාරෙන්ම සුදා අයිය

  • @රුක්ෂානානිල්මිණි

    මුන් එකෙකුටවත් ඡන්දෙ දෙන්න නරකයි.. මුන් හැමදාම කරන්නේ අපේ රටෙි මිනිස්සු අන්දවන එක...
    පාට පක්ෂ නොතකා රට ගැන හිතලා අලුත් පරම්පරාවේ අය ගෙන්නමු ..
    මේ මහල්ලා ටික එළවලා දාන්න.... ඕනේ

  • @lenkal899
    @lenkal899 2 роки тому +7

    සුපිරි........ ජය වේවා.....****💌💌🍇🍇

  • @nimalbandara676
    @nimalbandara676 2 роки тому +4

    හරියටම හරි සුදා very correct excellent talk

  • @rohinifernando282
    @rohinifernando282 2 роки тому +20

    Sudat මහතා obe katawa හරි ලස්සනයි obtumata සියලු dewe පිහිටයි ජයවේවා

  • @nilminifernando1286
    @nilminifernando1286 2 роки тому +3

    ඉදිරියටම යං නියම කතා ටික සැමදා ඔබ සමගයි අප සැම ජය වෙවා

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 2 роки тому +16

    අනිවාර්යයෙන් කතාව ඇත්ත.. මොන විහිලුවක් ද ඒ...🤣🤣🤣🤣

  • @SirimewanD
    @SirimewanD 2 роки тому +12

    👌👌👌👌👌........👍......... !
    අතීතය මතක්කරදීම මෙි මොහොත් බොහොම වටිනවා.....!
    බුද්ධි අංශ පවත්වාගෙන ගිය අතුරැගිරියෙ Safe House එකට උඩුගමිපල යොදවා කරපු වැඩෙි මතක තියන කිසිම හමුදා සාමාජිකයෙක් පොලිස්කාරයෙක් විලි ලජ්ජාවක් නැතිනමි මිස රනිල් රාජපස්ස වික්කමසිංහ අාන්ඩුවට කඩෙි යන්නේ නැත...!

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 роки тому +8

    නියමයි සහෝදරයා

  • @ravidissanayake7634
    @ravidissanayake7634 2 роки тому +11

    අපි රවටපු සියල්ල අතු ගා දැමිය යුතුයි

  • @asangaperera3865
    @asangaperera3865 2 роки тому +28

    අපේ රට බේරා ගැනීමට එන්න. අඩිතාලම දැමීමට කටයුතු කරන්න.

  • @athulaperera3025
    @athulaperera3025 2 роки тому +5

    නියමයි සුදා ජය වේවා

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 2 роки тому +13

    හෙට එතන
    අද මෙතන
    සසුන කන
    මම රතන

  • @dayalmuthunayakage7344
    @dayalmuthunayakage7344 2 роки тому +3

    never Give up Suda. We are with u

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 2 роки тому +11

    .. ආයුබෝවන් ජයවේවා ..

  • @sarathw5740
    @sarathw5740 2 роки тому +8

    Ranil GO HOME!! Thank you friend s for your contribution to the protest . රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @eidncruze2060
    @eidncruze2060 2 роки тому +1

    එන්න අපි රාජපක්ෂලා ලංකාවෙන් සදහටම අතුගාල දාමු 👍🏻

  • @malathempana6857
    @malathempana6857 2 роки тому +2

    ජයවෙිවා සුදා

  • @ISeeTH
    @ISeeTH 2 роки тому +2

    සුපිරී...නියම කතාව....

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 роки тому +1

    Niyama kathawa sahodaraya. Jayaweewa suda.

  • @ChandraChandra-qu8df
    @ChandraChandra-qu8df 2 роки тому +9

    උංට දැනෙන්නෙ නෑ මොකද උංට පඩිවැඩිකරල තරුපටි ගහල කොහමද උංට දැනෙන්නෙ දැනෙන්නෙ දුප්පත් අපිටමයි

  • @yasarmuktar262
    @yasarmuktar262 2 роки тому +3

    Aragalayata Jayavewa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @janakannangara560
    @janakannangara560 2 роки тому +1

    Completely agree with you 👍🙏🇱🇰💙

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 роки тому +18

    ජාතික ජන බලවේගය දිනවා මේ රට ගොඩනගන්න පුළුවන් කියලා පැහැදිලිවම පෙනේ. ජයග්‍රහණය කරමු මිනිසුන් සවිඥානක බවට පත් විය යුතුමයි.සුදන්ත ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @susanthakoswatta9898
      @susanthakoswatta9898 2 роки тому

      WHaAL MANASIKA THWAYEN MEDENNA

    • @thilakasirifernando1319
      @thilakasirifernando1319 2 роки тому +1

      @@susanthakoswatta9898 ජනතාව වෙනුවෙන් කැපවෙන වහල්ලු අපි තමයි ඒක අපිට පුළුවන් කියලා පැහැදිලිවම දැකගත හැකිවේ.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 роки тому

    Jayawewa obatath, apey ratatath. Thank you for your day to day videos. God bless you.

  • @depikakumari5030
    @depikakumari5030 2 роки тому +1

    Aragalayata jayawewa.

  • @shiromigayanthi64
    @shiromigayanthi64 2 роки тому +5

    ඔයා අපිට මිනි පහනක් සුදා

  • @easykitchensl5658
    @easykitchensl5658 2 роки тому +3

    Great

  • @antonyfernando478
    @antonyfernando478 2 роки тому +2

    නියමයි සුදාත්

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 2 роки тому

    නියමයි අපි ආයෙත් එකතුවෙමු අරගලය ලඟදීම අරඹමු.

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 2 роки тому

    සුද්දා ජයවේවා අපි ඉදිරියට යාමු ජයවේවා 🙏🙏🙏

  • @rafihameed1459
    @rafihameed1459 2 роки тому +2

    Super

  • @sriyanikumari3393
    @sriyanikumari3393 2 роки тому

    Horu pattiya horu rakinewa aiye mun sera ekai aluth palakyek one arglet jayawewa bs jp

  • @rohinifernando282
    @rohinifernando282 2 роки тому +1

    හරියට හරි .

  • @malikad5629
    @malikad5629 2 роки тому

    ඔයට ගොඩක් පින් aiye අපේ minissu

  • @rohinifernando282
    @rohinifernando282 2 роки тому +4

    Ape rata බේරාගන්න උදවු කරන්න රනිල් Balla elawamu .

  • @r.s.n.3373
    @r.s.n.3373 2 роки тому +1

    Thanka a lot 🙏

  • @samaravickrama2703
    @samaravickrama2703 2 роки тому +4

    ගේන්න මල් වට්ය අපි අතගහනව අනිවාර්යෙන් අතගල මේ පරයො ටික එලවල දාමු ජනතාවට ජයවේවා

  • @upulgunawardena5994
    @upulgunawardena5994 2 роки тому

    Excellent description of the current situation in SL. Thanks for your non stop dedication to save our country SL from these crooked selfish group of people.

  • @sriyahettiarachchi1444
    @sriyahettiarachchi1444 2 роки тому +3

    එකට එක්වී රට බේරා ගනිමු

  • @vishwaseneviratne3959
    @vishwaseneviratne3959 2 роки тому

    සුදා ...ඔයා රටේ මිනිසසුන්ගේ මොලය හදන්න ගන්නා උත්සාහය අතිවිශිශටයි..ඔයාටත් රටේ තරුන දරුවන්තත් සියලු යහපත් විශව ශක්තින්ගේ රැකවරනයත් තුනුරුවනේ ආරක්ශාවත් නිරන්තරයෙන් ලැබේවා...🙏🙏

  • @suvendrinifonseka1230
    @suvendrinifonseka1230 2 роки тому +1

    Thank you

  • @wilmegens6300
    @wilmegens6300 2 роки тому +1

    It is time to grow for everyone. Enough is enough.

  • @Hoffmenn
    @Hoffmenn 2 роки тому +2

    ❤️🙏

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 2 роки тому +2

    Very good presentation - MUN OKKOMA HORU MALLI.

  • @Reversal86
    @Reversal86 2 роки тому

    Ane ow mahaththayo hoda kandayamak yavamu parlimenthu 🇱🇰👍👍👍👍

  • @karukapuge994
    @karukapuge994 2 роки тому +5

    J V P එකට දීලා බලමු.

  • @deshapriyabandaraofficial
    @deshapriyabandaraofficial 2 роки тому +1

    Well done , keep up .

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 роки тому +1

    අපි ඔක්කොම ඔබ samagi

  • @sampathperera5953
    @sampathperera5953 2 роки тому

    තෙරුවන් සරණයි !ඔබට

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 роки тому

    Excellent talk

  • @scanurasiri1
    @scanurasiri1 2 роки тому +1

    We have to raise voice on bodies which floated in to Gallface

  • @kasthuriamarasinghe6496
    @kasthuriamarasinghe6496 2 роки тому

    Well done Sudaa. You spoke the absolute truth. Yes, you hit the nail on the head. Hope the message gets through to everyone, especially to those in uniform, who are at the present moment willingly or unwillingly washing the dirty laundry of the ruling lot. Aragalayata jayawewa.

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 роки тому

    Janatha aragalayata jaya wewa 🙏

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 2 роки тому +2

    SUDU AIYE RATA INNA APITA HAMADEMA THINAWA. NAMUTH MAGE RATE APE EWUN ANANTHA DUK WIDINAWA. ATHRINNA EPA APE RATA API BERAGAMU BUDU SARANAI AIYE🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @rayanfernando7184
    @rayanfernando7184 2 роки тому +9

    ජාතික ජනබලවේගය තමයි විසඳුම

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 роки тому +2

      අනිවාර්යයෙන් 😍

    • @susanthakoswatta9898
      @susanthakoswatta9898 2 роки тому

      WHAL BAWAYEN MEDENNA

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 2 роки тому

      @@susanthakoswatta9898 වහල් වෙලා නෑ බන්,,,හරි තැන හිටගන්න එක වහල්.කමක්.නෙමේ,,,වහල් කම.කියන්නේ කොච්චර ඇරියත් උන්ටම කඩෙ යන එක

  • @thusharaganegoda1853
    @thusharaganegoda1853 2 роки тому +1

    Good one 👍🏻👍🏻👍🏻👍🏻

  • @depikakumari5030
    @depikakumari5030 2 роки тому

    Jayawewa Suda.

  • @maryherald933
    @maryherald933 2 роки тому

    Respect.
    Thanks

  • @harindrawijesekera
    @harindrawijesekera 2 роки тому

    Thank you Sudaa...
    The story goes that IMF has requested elections for people elected cabinet to be formed following the Aragalaya.

  • @anomawaduge9128
    @anomawaduge9128 2 роки тому +1

    ඉක්මනටම මයිනා සහ පවුලේ සියලුම දෙනාව එලවන්න ඕන රට කාපු සේරම නැවතත් ගන්න .ඔබේ සටනට ජය

    • @thilaksiriweeramunda853
      @thilaksiriweeramunda853 2 роки тому

      එළවලා නොවෙයි හිර ගෙට දැම්මේ නැති නම් ?

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 роки тому +4

    ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ladaloyka5612
    @ladaloyka5612 2 роки тому +1

    Hoda vachana Anna rata janatava parata adala damma harak
    Kavada api nidahasa enna
    Sudatha aiyaa

  • @sunethrapushpika8393
    @sunethrapushpika8393 2 роки тому +3

    Aragalayata jaya

  • @vadon326
    @vadon326 2 роки тому

    Mr. Sudda Thanks for all the Europe tour videos. I saw all the inspiring people and conversations. In the last video I so you and Mr. Naganada Kodituakku having a conversation. There you discuss Wimal Weerawansa and his team. Specifically, people who attended the meeting. Now you can see how much good you try to bring to this (Gon-Elahark) SL people, they have no clue what is happening in Sri Lanka. You know, the majority of people do not get the correct message. I know you do so much hard work to give these SL people a good life. However, at the end of the day if people have to make their choice. Therefore, people who attended Wimal’s meeting had no idea what happening to Sri Lanka, and so did the people who attended to Maithripala meeting. What I am saying is there is no way we can bring any changes to Sri Lanka, as long as (Gon Harak - SL people) keep showing up like this. You, people, and I who leave outside SL, have much more knowledge of the situation in Sri Lanka. Moreover, we know how that happened and who responsible people are. However, inside SL very different story. They are looking for a change but they do not want to get rid of corruption. Because they know without easy money cannot get quick rich. Educating these (Gon-Elaharak)SL people with this mindset will be a daunting task. If you hoping for any changes in SL, my best bet is should focus on this task. Why I am saying that is because you got the people around you and the connections and mostly your heart and mind. I know you can do it and you will do it.

  • @samanthigunathilaka549
    @samanthigunathilaka549 2 роки тому +3

    අපිත් බලන් ඉන්නවා ඒ මල් වට්ටියට අත් ගහන්න

  • @seethakumari2803
    @seethakumari2803 2 роки тому

    Great suda

  • @alfabonde5054
    @alfabonde5054 2 роки тому +12

    ජාතික ජනබල වේගයට ජයවේවා

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 2 роки тому

      ඇයි තවම පක්ශ බදාගෙන ?? ඔක්කොමලා එකයි..

    • @mgdayan1635
      @mgdayan1635 2 роки тому +1

      මල්ලි හරි මල්ලි 👍

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 роки тому +1

      හොරු නැති එකම පක්ෂය ජවිපය එකම විකල්පය විසදුම එයයි පක්ෂයක් නැතිව දේශපාලනය කරන්න බෑ අඵත් කෙනෙක් ආවත් පක්ෂයක් හදල තමයි එන්න වෙන්නේ මීට අවුරුදු 30කට 40කට කලින් විජේවීරල කිවිවේ උබලගේ ඔය පාලකයෝ උබලට පාන් ගෙඩියක් වත් ගෙනියන්න බැරි තරමටම රට වටිටනව කිවිව ඉතින් ඒක වුන් නැද්ද ඔවුන් කියපු හැම වචනයක්ම සත්‍ය වෙලා ඉවරයි අපි ජවිප පක්ෂයට වඩා අපි කැමති ඔවුන්ගේ පෙතිපත්තී මේ මහ පොළොවේ යතාර්ථයක් වන දැකීමයි අපගේ පැතුම

    • @susanthakoswatta9898
      @susanthakoswatta9898 2 роки тому +1

      OLUWA HADA GANNA NIWANA LABEVE

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 роки тому +12

    උබලා මොන පක්සයක් හදාගෙන ආවත් මිනුස්සු ආයි රවටන්න බෑ.දැ j vp විතර විස්වාසයක් තියෙන්නෙ.

    • @Reversal86
      @Reversal86 2 роки тому +1

      Na appa gam vala innava vahallu thama math gamaka un vahalbavayen mudavanna koitharam pahadili karath ahanne nane

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 роки тому

    Wow Brother wow

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 роки тому

    Aragalayata jaya wewa budu saranai
    Rajapaksalage gu kana balla ranil ponnay

  • @sithadahanaka9775
    @sithadahanaka9775 2 роки тому +3

    අනිවාර්යයෙන්ම මේ කාලකන්නි මීහරක් ටික එලවලා දාන්නම ඕනෑ... අපේ රටේ මහජනයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිහින් අද ඒ මහජනතාව ගැන අබමල් රේණුවක තරම්වත් මතක යක් තියෙනවද මේ හොරැ කණ්ඩායමට... අද මහජනයා බොහොම අසීරුවෙන් තමයිජීවත් වෙන්න..... අවුරුදු හැත්තෑ හතරක් ම කලේ අපිව ගොනාට ඇන්දවීම පමණයි... මේ මීහරක් මෝඩයෝ සුර සැප විදිමින් බොහොම උජාරුවෙන් කල් ගත කරනවා? මහ ජනතාවනි මීට පස්සේ වත් බුද්ධිමත්ව බලා ගෙන ඉන්න මීහරක් ටික ගෙ සැලකීම අපේ රටේ අහිංසක ජනතාව කෙරෙහි

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 2 роки тому +6

    සුදා නාකි නරියා රනිල් හිතා ඉන්නේ imf සල්ලි හම්බවෙන්නේ උගේ ප්‍රතිහාරයක් කියල විශේෂයෙන්ම ගම්වල ඉන්න නූගත් අහිංසක මිනිස්සු රටවල බලය අරගෙන රවී,අර්පුන්,දයා ගමගේ වගේ එවුන්ට අසීමිතලෙස රට කොල්ල කන්න දීලා දුප්පත් මිනිස්සුන්ට අඩුවට ගන්න පුලුවන් සීනි,පාන්පිටි,වගේ දාව්‍ය වලට බදුපිට බදු ගහන්න.මූ දැනටමත් මේ අසීරැ අවස්ථාවේත් ධම්මික පෙරේරා වගේ එවුන්ට අසීමිත බදු සහන දෙනවා.රනිලා යන වාහනයවත් පෙරලිලා මූ මකබෑවෙන්න වැඩි දවසක් යන්නේ නෑ.මූ එතරම් සමාජ අපරාධකාරයෙක්

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 2 роки тому

    🌹

  • @sankasenanayaka4241
    @sankasenanayaka4241 2 роки тому +1

    👍👍👍👍

  • @erangaherath7577
    @erangaherath7577 2 роки тому

    👍👍👍👍👍

  • @Reversal86
    @Reversal86 2 роки тому

    Ane suda mahaththayo goda gamu ape rata

  • @tegajih3637
    @tegajih3637 2 роки тому

    Arglyta jaya 💪💪💪💪

  • @ranjaniwathegedara7928
    @ranjaniwathegedara7928 2 роки тому

    Aragalayat jayawewa

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 роки тому +1

    බඩ ගෙනි අරගලය වැඩි athaka නොවේ.

  • @_______________4362
    @_______________4362 2 роки тому +6

    225 ම බේරගනන්න ගහන plane ekk මේ
    රතනලා විමල්ලා ගහන්නේ නිතියේන්

  • @malikad5629
    @malikad5629 2 роки тому

    අනේ ඔව් aiye බුද්ධිමත් අය එකතු weyalla

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 роки тому +1

    👌👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @VNanayakkara
    @VNanayakkara 2 роки тому +6

    Vimal’s Chinese party members are named as old man,sick person, a corpse, and a monk.
    These are the four sights which made Lord Buddha leave the palace. Isn’t this symbolic enough for people to leave this corrupt politicians?
    Wesmunu badan awath api ne rawatenne

  • @travelwithmanju
    @travelwithmanju 2 роки тому

    🙏🙏🙏

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 2 роки тому

    Mun hieta gana einna apei harak kieyala Wal parayo kupadei Amana ballo Jaya Wawa apa daruwanga Ara galayata Maha banku hora Oka pal Mada obanna ona wadaya sakklieya 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️😭😭😭😭

  • @tegajih3637
    @tegajih3637 2 роки тому

    Okun hmdama jntawa balu kraa

  • @Peace44975
    @Peace44975 2 роки тому

    Yes but even if you find which party can they contest?

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 роки тому +1

    හරියට කෙලින් ඇවිද ගන්නවත් බැරි මහල්ලො ඉලග චන්දෙ ඩි වත් ගෙදර යවමු