කර්මය අපගේ ජීවිතයට බලපාන ආකාරය - most ven na uyane ariyadhamma maha thero

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 225

  • @hachikorex7679
    @hachikorex7679 2 роки тому +39

    අරියධම්ම හිමියන්ටත් මේ දේශනාව ඇසූ පිරිසටත් අසන්නාවූ පිරිසටත් උතුම් නිවන අවබෝධ වේවා සසර දුකින් මිදේවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +8

    සාදු! සාදු! සාදු!
    මාගේ නමස්කාරය වේවා!
    පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට,
    🙏🙏🙏 💐💐💐

  • @lahirumadushan8654
    @lahirumadushan8654 2 роки тому +30

    මේ වටිනා බණ පද ටික මිනිසුන්ට අසා දැන ගැනීමට..., සුරක්ෂිත කර,, මෙසේ you tube චැනලයක් ඔස්සේ විකාශනය කිරීමය මුල පිරූ සියලුම දෙනා හට බොහොමත් ම පින්...!
    ❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kanthidias7267
    @kanthidias7267 3 роки тому +14

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
    ඔබ වහන්සේට උතුම් බුදු බවම ලැබේ වා බුද්ධ පුත්‍රයන් වහන්ස බුදු බව ලබන තෙක් නැවතත් මේ පින්බිම ඉපිද අපව බුද්ධ සාසනය ආරක්ෂා කරදෙත්වා සාසනය අනතුරෙ සෑරජුන් වහන්සේලා ත් අනතුරෙ පුන්‍ය භුමි බෙදා ගන්න බැරුව නඩු අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බොසත් උතුමනි නැවත පැමිණ මේ සාසනය ආරක්ෂා කර දෙත්වා 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @NCSudesh-px1oh
    @NCSudesh-px1oh Рік тому +3

    මාගේ නමස්කාර ය පින්වත් ස්වාමීන් වහන්ස .තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .සාදු සාදු සාදු .

  • @UdayangaHewasinghe-yd9mc
    @UdayangaHewasinghe-yd9mc Рік тому +5

    සාදු..සාදු..සාදු..පින්වත් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා.....

  • @wisdomofway1554
    @wisdomofway1554 2 роки тому +8

    ඔබ වහන්සේ පතනා බෝධියකින් එතෙර වේවා! සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @chemistryinsinhala
    @chemistryinsinhala Місяць тому

    සාදූ සාදූ සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🖤❤❤️😭

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 3 роки тому +12

    ඔබ වහන්සේ උතුම් වූ නිවනම සාත් සාත් කරගන්න ලැබේවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා

  • @NatureNest76
    @NatureNest76 День тому

    සාධු සාධු සාධු 🙏🙏🙏. මේ චැනල් එක සාදා මෙවැනි වටිනා ධර්මදේශනා අහන්න සැලැස්වූ ඔබට බොහොම පින් 🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 3 місяці тому

    මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ ආනුභාව බලයෙන් මා හට උත්තරීතර නිර්වාණබෝදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eshanpasindu7253
    @eshanpasindu7253 4 місяці тому

    උතුම් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏උතුම්ස්වාමින් වහන්සේ නිදුක් නිරොගිමත් වේවා

  • @upalilathhewage6994
    @upalilathhewage6994 3 місяці тому

    සාදුසාදු සාදුපින්වත් ස්වාමින්වහන්සේට පුර්ථනා වු බෝධිය කින් නිවන් සුව ලැබෙිවායි මගේ එකම පුර්ථනා යි.

  • @Gayan_Malinda
    @Gayan_Malinda 11 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @amaraweerasinghe1628
    @amaraweerasinghe1628 3 роки тому +8

    Sadu Sadu obawahansa mathu Budduwava. 🙏🙏🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 3 роки тому +6

    තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 3 місяці тому

    ,🙏🪷🙏💐🙏🏵️සාධු සාධු සාධු පින්වත් ස්වමින් වහන්සෙට මේ පින් අනුමේදන් වේවා

  • @dineshshanaka8156
    @dineshshanaka8156 6 місяців тому +1

    සාදු සාදු සාදු අති පුජනීය නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සෙට නමස්කාරය වෙිවා ඔබවහන්සේ⁣ පැතු බොධියකින් උතුම් බුද්ධ රාජ්‍ය ලැබේවා

  • @techwithmithila3153
    @techwithmithila3153 3 роки тому +13

    ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා !!!!! සාදු සාදු සාදු!!!!

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 3 роки тому +19

    සාදූ සාදූ සාදූ මේ උතුම් ධර්ම ශ්‍රවණ කුසලය මට නිවන් පිණිසම හේතු වේවා 🙏 🙏🙏 නිවන් දක්නා ජාති දක්වා නිවැරැදි බුද්ධ වචනය ම අසන්නට ලැබේවා

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 роки тому +8

    සාදු සාදු සාදු ..පින්වත් සවාමින් වහන්ස..ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...සාදු සාදු සාදු ...

  • @Dr.SeneChats
    @Dr.SeneChats 3 роки тому +10

    A great and very useful sermon🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumindajayasuriya6334
    @sumindajayasuriya6334 3 роки тому +4

    sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @sdumanel
    @sdumanel Місяць тому

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @Dhammasl_ed
    @Dhammasl_ed Рік тому +1

    ධර්මදානය පිණිස දායක වූ සත්පුරුෂ හිතවතුන් සියලු දෙනාට බුද්ධාදී කළ්‍යාණ මිත්‍ර සේවනය නිරන්තරයෙන්ම ලැබේවා, පහසුවෙන් සිල් රකින්මෝ වෙත්වා. සමාධිය වඩන්නෝ වෙත්වා. බ්‍රහ්මචාරී බවම ප්‍රිය කරන්නෝ වෙත්වා, අප්‍රමාදීව කුසල් වඩන්නො වෙත්වා. උපදින උපදින භවයේ ඉතා ප්‍රඥාවන්ත වෙත්වා... ත්‍රිහේතුක වෙත්වා...
    සියලු පාරමී දම් පුරා අවසානයේ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය ප්‍රාර්ථනීය බෝධියෙන් අවබෝධ කරගෙන සසර දුකෙන් එතෙර වේවා

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 роки тому +4

    සාධු සාධු සාධු ශීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක් කෙත්තං අනුත්තරං දුල්ලභේණ මයාලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාධි තේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලදයා වාශං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏

  • @sumanawijayarathne
    @sumanawijayarathne Рік тому

    මටත් මේකලන සත් ජන සමාගමට සසර පුරාවට එක් වෙන්න වාසනාව මේ පිනේ බලයෙනුත් මේස්වාමින් වහන්සේලා ඇසුරෙන් ලැබූපාරමි බලයෙනුත් වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @dilrukshiwijewardane2469
    @dilrukshiwijewardane2469 3 роки тому +7

    Sadu Sadu Sadu swamiwahansa

  • @Rathna-rm2jk
    @Rathna-rm2jk 3 роки тому +6

    සාධු සාධු සාධු ඉතාම මටසිලිටු ලෙස ධර්ම ය දේශනා කර න ආකාරය අනර්ඝ යි. පැතුම් ලෙසමධම බුද්ධත්වයට ම පත්වේවා බුදුකුරැ ලකුණු විදහා දක්වමින් කල දේශනාවකි

  • @priyangakumari6095
    @priyangakumari6095 3 роки тому +7

    Saadhu ! !
    Saadhu ! !
    Saadhu ! !
    Oba wahanseeta Dhirgayu weewaa. ..
    Mathu budhdha rajjaya oba wahanseta lebeewa. ..

  • @sumithradalugodage2244
    @sumithradalugodage2244 3 роки тому +8

    සාධු සාධු සාධු නමෝබුද්ධාය පිංවත් ස්වමින්වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @harshdilukshi3698
    @harshdilukshi3698 5 місяців тому

    Oba wahanseta ama maha niwana lebewa

  • @eajthilakaratatne2809
    @eajthilakaratatne2809 3 роки тому +10

    දහම වටහාගැනීම ට ප්‍රඤාව පහළ වේවා !!...

  • @priyanthignana3700
    @priyanthignana3700 3 роки тому +11

    දහම් දැනුම වැඩි කිරීමට මේ දේශනා හේතු වෙනවා.පතන මගඵල එසේම වේවා

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 4 місяці тому

    මෙයට දායකවු සැමට සෙතක් ශාන්තියක්ම වෙිවා....!!!!

  • @tharakadasanayaka9311
    @tharakadasanayaka9311 Рік тому +1

    Sadu sadu sadu !!! 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼🌻🌻🌻🏵🏵🏵💮💮💮🌸🌸🌸🙏🙏🙏

  • @sandunikasenani7777
    @sandunikasenani7777 Рік тому

    ☸️🙏🌸ඔබ වහන්සේට මම මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරමි.මාගේ නමස්කාරයම වේවා!!!ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා!!!☸️🌸🙏සාදු!සාදු!!සාදු!!!🌸🙏☸️

  • @marieperera1709
    @marieperera1709 Рік тому

    සාදු සාදු සාදු දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වේවා ඹබ වහන්සේට මතු බුදු බව ලැබීමට හේතු වාසනා වේවා

  • @sssddd4854
    @sssddd4854 3 роки тому +4

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻වන්දනීය පුජනීය අපේ පන්වත් සවාමීන්වහන්සේට පාර්ථනා කල බුද්ධත්වය ලබා ගැනීමට මේ පින් හේතු වාසනාවේවා 🙏🏻🙏🏻🙏🏻

  • @TegniSamarasinghe
    @TegniSamarasinghe 8 місяців тому

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 Рік тому

    Pinwath Swaminwahanseta Uthum Nirwana sampathiyama labewa!

  • @chtuusamanpkgpgm8740
    @chtuusamanpkgpgm8740 3 роки тому +9

    Obawahanse Pathana sammasambudda rajjaya ketikalayen sapasahita prathipadawen awaboda wevaaaa.sasuu saduuu saduuu.theruwan saranai.

  • @somanandhabhikkhu3310
    @somanandhabhikkhu3310 Рік тому

    Sadu sadu swaminwahanseta uthum budubawama labewa..... SOMANANDHA

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 3 роки тому +9

    සාදු,,,සාදු,,, සදු අපෙ හාමුදුරුවනෙ අතිවිශිශ්ට්‍ර්ටයි ඔබවහන්සෙට දිර්ගායුස ලබාදීමට හෙතුසාදක වෙයි
    තෙරුවන්සරනෙපිහිටයි,,,

  • @kumarithisanayage8275
    @kumarithisanayage8275 3 роки тому +6

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 3 роки тому +1

    Ekman bawayaka .oba .wahnsetath .a.amasuwa .lebewa sadu sadu sadu

  • @dhagonnemegahimi6524
    @dhagonnemegahimi6524 3 роки тому +2

    Sadu...sadu...sadu...theruwansaranai .

  • @hon.ministerofpeace
    @hon.ministerofpeace 3 дні тому

    Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @radhikaperera1110
    @radhikaperera1110 Рік тому

    Sadu....sadu....sadu....

  • @devikafernando2651
    @devikafernando2651 6 місяців тому

    Namo budhaya
    Pinwath swamminta mage names karaya wewa. Theruwan saranai.

  • @samarasinghekeenagahage9814
    @samarasinghekeenagahage9814 2 роки тому

    සාදු... සාදු... සාදු...!!!

  • @nalinkumara8059
    @nalinkumara8059 Рік тому

    සාදු සාදු සාදු.......

  • @nalinindika5164
    @nalinindika5164 3 роки тому +2

    උතුම් බුද්ධ රාජ්ජයම සාක් සාත් වේවා

  • @jinaniperera7270
    @jinaniperera7270 3 роки тому +5

    Obawanse budu wewa

  • @dimuthasilva2879
    @dimuthasilva2879 3 роки тому +4

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 2 роки тому +1

    🙏🌼🌼🌼

  • @dinesh-f6p1c
    @dinesh-f6p1c Рік тому

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @damayanthimunasinghe6361
    @damayanthimunasinghe6361 3 роки тому

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වෙවා
    සාදු සාදු සාදු

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු ..!!

  • @imesh3g
    @imesh3g 3 роки тому +10

    සාධු සාධු 🙏🙏

  • @kanthicaldera1361
    @kanthicaldera1361 3 роки тому +5

    Sadhu, sadhu, dadhu.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +5

    සියළු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @dewdropsg6812
    @dewdropsg6812 3 роки тому +17

    People who devoted there time, wealth, and efforts to broadcast this dhamma may attain nibbana. Sadhu! Sadhu! Sadhu!

  • @chamindakumara625
    @chamindakumara625 3 роки тому +3

    Thusitha daulowa wadasitina obawahanseta mage namaskaraya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepchandrakumara1627
    @pradeepchandrakumara1627 3 роки тому +2

    Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @HarshaPurnodaya
    @HarshaPurnodaya 3 роки тому

    සාදු සාදු සාදු

  • @chandanafernando2829
    @chandanafernando2829 3 роки тому +4

    Sadu sadu sadu

  • @lasanpeiris
    @lasanpeiris Рік тому

    Niwansuwa lebeewaa ape pinwath swaminwahanseeta !!!

  • @piyumichamika367
    @piyumichamika367 2 роки тому

    🏵️ oba wahanseta pin sidu wewa..🙏🙏

  • @thusithharshana9410
    @thusithharshana9410 3 роки тому +1

    මහා තෙරුන් වහන්සේට උතුම් බුදු බව ලැබේවා !

  • @padmawijesekara9164
    @padmawijesekara9164 3 роки тому +1

    මතු බුදු බව ලබන may දෙවියන් ඉන්නේ thusitha දෙව්ලොව 🙏🙏🙏

  • @kankanamgedp3897
    @kankanamgedp3897 3 роки тому

    Oba wahanseta prarthana karana bodhiyakin niwan awaboda wewa !!

  • @prasannakumara5975
    @prasannakumara5975 6 місяців тому

    සාධු සාධු සාධු...🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 роки тому +4

    Theruwan Saranai!

  • @ruchiraprasad2204
    @ruchiraprasad2204 Рік тому

    සාදූ සාදූ

  • @hettiarachchihettiarachci6181
    @hettiarachchihettiarachci6181 8 місяців тому

    Sadu sadu sadu.obawahanse pathannawu bodiyakin uthum nirwana sampaththuya saksath wethwa

  • @kumuduanandha1736
    @kumuduanandha1736 3 роки тому +1

    ධම්මං සරණං ගච්ඡාමි.

  • @kanchaweragoda3020
    @kanchaweragoda3020 3 роки тому +4

    Sadu sadu

  • @chandraillangarathne8543
    @chandraillangarathne8543 3 роки тому

    Oba wahanseta mathu budubawa labewa

  • @damithdarshana185
    @damithdarshana185 3 роки тому

    Sadu sadu sadu 🙏 ape hamuduruwane oba wahanseta budu saranai 🙏

  • @chamedijayarukshi307
    @chamedijayarukshi307 3 роки тому +2

    Sadu ...sadu .... sadu !!!

  • @mallika6841
    @mallika6841 3 роки тому +4

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @singithiwithanage9080
    @singithiwithanage9080 3 роки тому +7

    සාධු ...සාධු ...සාධු ..🙏🙏🙏

  • @swarnathilaka7972
    @swarnathilaka7972 3 роки тому +5

    Swamin wahansa punarbhawaya gana saralawa pahada denu manawi.obawahanseta niwansuwa .Me

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏Sadu sadu sadu afa hamuduruvana. Banatika.. Godak vatinava.. Stuti drgausa labava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @hemadayananda
    @hemadayananda 9 місяців тому

    Sadu sadu Tharuwan saranaei

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 роки тому +4

    Sadu Sadu Sadu

  • @kamanimendis1474
    @kamanimendis1474 3 роки тому +2

    සාදු සාදු සාදු 🙏

  • @nadithakassapa
    @nadithakassapa 3 роки тому

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @Dhammasl_ed
    @Dhammasl_ed Рік тому

    සාධු සාධු

  • @susuviniaththanayaka3836
    @susuviniaththanayaka3836 3 роки тому +9

    සාදු ! සාදු ! 🙏🙏🙏🙏🙏🙏

  • @rashminperera4186
    @rashminperera4186 3 роки тому +2

    Sadu...sadu..

  • @kanthi8049
    @kanthi8049 3 роки тому +1

    නමස්කාර වෙවා ස්වාමීන් වහන්ස

  • @sadunikawshalya6751
    @sadunikawshalya6751 3 роки тому +1

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @mwveenitha5784
    @mwveenitha5784 3 роки тому +6

    Sadu! Sadu! Sadu!

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka5291 3 роки тому +2

    සාදු සාදු සාදු. !!🙏🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 роки тому +7

    සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධාය..!!

  • @gaminigamage696
    @gaminigamage696 3 роки тому +2

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @chandraillangarathne8543
    @chandraillangarathne8543 3 роки тому

    Sadu sadu dadu

  • @chandimal5523
    @chandimal5523 2 роки тому

    🙏🙏🙏🙏🌸🌸🌼🌼🌸🌸🌼🌼🌸🌸🌼🌼