Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමාට ජයෙන් ජයම වේවා කුහකකම් නැතිව දැනුම බෙදන සැබෑ ශ්රිලාන්කිකයො..
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුති
Video එක නම් හොඳටම පැහැදිලියි.😀
ගොඩක් හොදට විස්තර කරනවා ජයවෙිවා
ස්තුතියි යාලු 🙏🙏🙏
ඔබ තුමාගේ වීඩියෝ සමග අපි දිගටම රැදි ඉන්නවා ...
ස්තුතියි
පොඩි එකෙක්ට උනත් හොඳට තේරුම් ගන්න පුළුවන් ජයවේවා !
A
ඔයා තියරි එක හොදට දන්නවා.
නියමයි දැනුම බෙදාගැනිමෙිදි වැඩි වෙනවා බුදු සරනයි
🙏❤️
Lagadima video aka aran Anna ,,,odatath jayawawa
Thanks friend 👍👍👍
Niyami aiye wade goda dagtta niyametama godak sthuuthi🙏🙏❤
👍👍👍👍👍👍👍
පැහැදිලි කිරිම නියමයි 🙏👍👍👍🙏🙏🙏😁
ස්තුතියි යාලු...👍👍👍
Niyamayi sir❤️🔥
aiye mage palser 150 thiyenne mama aran auruddak wenawa me wenakota taimin chen gard ijasmant deparak dala haduwa eth hadala masayak wage padinakota ayeth sadde enawa gard deka ikmanata kapenawa ai ehema wenne
සුපිරි
Km keeyak witara padinna puluwanda timing chain daala?
Very good
Discover 125 Head bolts torque එක කියන්න පුලුවන්ද?..
Aiyee. Man gawath oya bike ekakma thynwa. Lagadi gatte. Timing guard hodatama gewila. E wagema engine eken mara vibration ekak enwa. Rpm wadi weddi. Hethuwa mkkda kynna puluwnda danna widhen?
Thank so much aiye ❤🙏
🙏❤️ thanks
Xcd 135 eka gear wheel set eka wata bageyak hodata karakenawa ithuru bage hirata karakenne emokada shaft eka adayakda 3 weni gear eka watenna haikarata
Galawala balanna.... shaft adada , gear wheel gevilada kiyala .... oya kohomada baluwe engine eka galawalada...
thank you malli...godak watina video ekak. clutch nut removal tool eka kiyak withara wenawada?
1500k vitara
Mobile no.eka denna puluwanda.
great
Timming chain ekak rs 1500i dhanna kiyak wage yaida
Discovery 135 engin තියෙනවාද
Takz aiya
👍👍👍❤💜💛
ස්පෙසල් ටූූල් එක ගන්න තියෙනවාද කඩේ..?
Carburetor tuning karana vedio ekak danna
Ok brother 👍👍👍
විඩියෝ එක සුපර් ❤️ අයියේ ක්ලච් ටුල් ගන්න තියෙන්නේ කොහෙද???
malli mama gaththe wariyapola spctra eken... Daraz eken gennagannath puluhan..
@@TheBikerSL thnk you aiye❤️
Kayak wenawada
Aiye oya tools ganne kohenda
❤❤❤
oylage discovery 150bike aeka rocker arm replace karana video aekak nadda
Naha bro
🎉🎉
❤
Ayye timeing chain eka dala head eka bor karala serama hadala bike eka start venava eth on eke tiyenne ne race karanne nethuva asletare atha arapu gaman engine eka off venava mata udau karanna plz
Carburetor eka clean karala balanna jet block unahamath ehema wenawa..... tappet hira wadiunahamath ehema wenawa.... ewa balanna bro ...
Aiya NB eka danna puluwanda
discovery 100 bore eka k.m.kiyakinda maru karanne aluten tiyanna kiyak witara oneda
Discover 100 eke bore eka tikak ikmanata gewenawa anith bike walata wada..
🔥
Aiye malaga thiyanawa 125 discower baik 1.petrol picchenawa.l1 km 40 wat weda karanne.mokada karanna ona.👍👍👍👍👍👍👍👍👍👍
Aiye timin chain eka maru karanna oni kiyala dana ganne kohomada
Timing chaineka geunaha engine eke hada wenaswenawa malli ... eka hariyata timing chain geuna hadada kiyala balanna ona...
රොටර් පිල්ටර් එක සහ කල්ච් එක ගලවන්න ගන්න ටූල් එක discover 150 ගලවන්න ඕනද?
ඔව් ක්ලච්එකේ නට්එක ගලවන්න අවශ්ය්ය වෙනවා යාලු
Hadal eke ti ba eka adaida kiyala balanne kohomda
ටී බාර් එක ගලවලා බලන්න ඕනෑ ....
20:10 මේ වීල් එක pulsar 135 එකේ මේ වගේ ගලවලා ගන්න පුලුවන්ද ??
Baha
machan discovery 100 galawannet me akarayatamada
Mita samanai bro
Start. කරලා ටිකක් දුර යනකොට කට කට ගාල ඇහෙන්නේ timing chain ගේවුණාමද
Hariyata sadde ahanne natuwa kiyanna amarui friend
dis 135eke tim chen eka oto ajas wenawa neda
ඔව් ඔටෝ එජස්ට් වෙනවා
clach paluwa galawan nethuwa udin hed eken galawalath chen eka dana puluwam neda
එහෙම දාන්න නම් චේන් එකේ පින් එකක් ගලවලා පරන චේන් එකෙත් ගලවලා පරන චේන් එකේ අලුත් චේන් එක අමුනලා සම්බන්ධ කරලා පරන චේන් එක ඉවත් කරලා... අලුත් චේන් එකේ පින් එක සම්බන්ධ කරන්න ඕනෑ ..
ow mage ahema tama kare,
රොටර් ෆිල්ටර් එක මාරු කරන්න වෙන්නෙ මොනා වුනාමද?.ක්ලච් එක ෆුල් ඇල්ලුවත් ගියර් මාරු කරන්න අමාරු මොනා වුනාමද අයියේ ?... පොඩ්ඩක් කියන්නකො
Rotar filter danna wenne naha...
125 යතුරුපැදිය res කරලා අතහැරපු ගමන් nathara wenne ai
service centre eka koheda thyenne
Anamaduwa
podi deyak thiye denaganna nomba eka denna berida loku udauvak
මට දැනගන්න පුලුවන්ද බයික් ඒකේ ටයිමින් චෙන් ඒක ගෙවුනම බයික් ඒක 3 වෙිනි ගියර් ඒකේ යනකෝට ගැස්සි ගැස්සි යන්නේ ඇයි කියලා
Ehema wenna vidihak naha... wena ledak athte... 3 rd gear wheel wala aulak ati...
ක්ලචි පේටි ගෙවුනම ඒම වෙිනවාද
Oya ge Pon Nambare danna puluwan da
කල්ච් එක ගලවන ටූල් එක මොකක්ද ඒක ගන්න පුළුවන් කොහොන්ද. ස්තුතියි
Daraz eken genna ganna puluhan
@@TheBikerSL එක එක බයික් වල ෆෝක් ඔයිල් කැපෑසිටි එක හොයාගන්නෙ කොහොමද
ගොඩක් හොදයි පැහැදිලි කරනවා. ජය වේවා...!! Bajaj Pulsar 150 (2016) යතුරුපැදියේ Timing Chain මාරු කරන විදිහ විඩීයෝ එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද? ස්තුතියි.
Ok bro 🙏❤️
කොහෙද තියෙන්නේ workshop එක
Taimin chen giyama adinawa madida baik eka
Godak geunahama mis ekak enna ida tiyanawa
ටයිමින් ගාඩ් කැඩුනාම සද්දයක් ඇහෙනවද
ඔව් ...
ඇංජිං ටයිමින් තියෙනකොට වෑල් ලග ලග කට්ට දෙකටද ටයිමින් තියන්නේ දුර කට්ට දෙකටද
වීඩියෝ එකේ විදිහට තියන්න
කීයක් විතර වෙනවද ටයිමින් චේන් ඔරිජිනල් එකක්
1200 විතර වෙයි
@@TheBikerSL Thanks. පොඩි ප්රශ්නයක් තියෙනවා. මම ලග Caliber 115 ෆෝක් බට දෙකකුයි ඩිස්ක් කැලිපර් & පොම්ප සෙට් එක තියෙනවා. 17 සයිස් ඩිස්ක් තැටිය තියෙන රිම් එකක් හොයා ගත්තොත් ඒක ඔය පරන ඩිස්කවරියට සෙට් කරන්න පුලුවන් වෙයිද 😕
T බාර් එකට පෝක් සෙට් වෙනවාද බලන්න
යාලු පොඩි ස්පොකට් විල් එකේ අක්සල් එක ගාවින් ඔඉල් එන්නේ ඇඉ
Oil seal replacement
කො මෙකෙ ටයිමින් චෙන් එක දාන විදිහ
135 සහ 125 වෙනස මොකක්ද
එන්ජින් දාරිතාවය වෙනස් .... ඒ කිව්වේ බෝර් එකේ ඇතුලේ සයිස් එක වෙනස් ...
යාලු බට්ට්රිය චාජ් වෙන්නේ නැත්තේ ඇඉ
අයියේ ඔය වැඩේ කරන්න කීයක් විතර යනවද...👍🤔
6000 විතර යයි බඩුවලටත් එක්ක මල්ලි... 👍👍❤
@@TheBikerSL වැඩි නැද්ද බ්රෝ
@@TheBikerSL ff
Contact number ekk danna බැරිද ????
m.facebook.com/story.php?story_fbid=917099475596646&id=100018898053719
අද bajaj discovery /pulsar/ct100වගෙ සයිකල් 12ක් ගැරෙජ් එකට ආවා යුටියුබ් බලල වැඩේ අනපු බාස් මහත්වරුන්ගෙ වැඩ නිසා .....ක්ල්ච් හෝල්ඩින් ටූල්ස් වෙනුවට ඉස්කෲ නියන් වලින් වැඩෙ දීලා (ක්රෑන්ක් වීල් එකයි clutch wheel එකයි අතරට ඉස්කුරුප්පු දාලා/ඇන ඔබලා/ගියර් වීල කෑලි ඔබලා වැඩේ අනලා.....තවත් සයිකල් 5ක් ආවා...මුන් බාගෙට දැනගෙන ගැරෙජ් අටවගත්තම පාරිභෝගිකයන් අසරනයි....උන් නිසා අපිට වාසියී...බනින්න හිතෙනවා නම් බැනපල්ලා .....උදව් ඕනනම් කියපල්ලා...
brother මම විඩියෝ මගින් හරියට වැඩේකරන අාකාරය පමනයි කියලා දෙන්නේ... වැරදියට වැඩ කරන විදිහ කියලා දෙන්නේ නැත... මගේ වැඩවල වැරැද්දක් තිබේනම් කියන්න.... ස්තුතියි ඔබෙි අදහස් වලට...💛💙❤
ඔබේ අදහසට එකගයි..
මට ඔයාගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද?
0711088859
aiya bor karanna video eka danna ko aiya
malli mamanam bore karanne naha mama try karannam video ekak e gana danna...
ජය හොද කෙනෙක් අවංකව දන්න හැම දේම කියලා දෙනවා ඔයාගේ contact number ekak denna
ස්තුතියි brother 🙏🙏🙏

රොටර් ෆිල්ටර් එක මාරු කරන්න වෙන්නෙ මොනා වුනාමද?.
ක්ලච් එක ෆුල් ඇල්ලුවත් ගියර් මාරු කරන්න අමාරු මොනා වුනාමද අයියේ ?... පොඩ්ඩක් කියන්නකො
Rotar filter danna wenne naha...
125 යතුරුපැදිය res කරලා අතහැරපු ගමන් nathara wenne ai
service centre eka koheda thyenne
Anamaduwa
podi deyak thiye denaganna nomba eka denna berida loku udauvak
මට දැනගන්න පුලුවන්ද බයික් ඒකේ ටයිමින් චෙන් ඒක ගෙවුනම බයික් ඒක 3 වෙිනි ගියර් ඒකේ යනකෝට ගැස්සි ගැස්සි යන්නේ ඇයි කියලා
Ehema wenna vidihak naha... wena ledak athte... 3 rd gear wheel wala aulak ati...
ක්ලචි පේටි ගෙවුනම ඒම වෙිනවාද
Oya ge Pon Nambare danna puluwan da
කල්ච් එක ගලවන ටූල් එක මොකක්ද ඒක ගන්න පුළුවන් කොහොන්ද. ස්තුතියි
Daraz eken genna ganna puluhan
@@TheBikerSL එක එක බයික් වල ෆෝක් ඔයිල් කැපෑසිටි එක හොයාගන්නෙ කොහොමද
ගොඩක් හොදයි පැහැදිලි කරනවා. ජය වේවා...!!
Bajaj Pulsar 150 (2016) යතුරුපැදියේ Timing Chain මාරු කරන විදිහ විඩීයෝ එකකින් පැහැදිලි කරන්න පුළුවන්ද? ස්තුතියි.