ආශාවරී සුද්දිගෙ ගායනය කොහොමද නාලකගේ ඩ්‍රම්ස් වාදනය එක්කම..Ashawari

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ •

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 2 роки тому +76

    සුද්දිනම් සුපිරි ගායනයක් කලා නාලක සර්ගේ වාදනයත් සුපිරි ඔක්කොටම ජයෙන් ජයම වේවා.....!

  • @pasindudilshan1302
    @pasindudilshan1302 2 роки тому +56

    මොන ප්‍රශ්නෙ ආවත් මේ වැඩේ නවත්තන්න එපා. ඔයාලට හොද ගමනක් යන්න පුලුවන් . ආදරෙයි නංගිලාට 💙

  • @childrensschool_2303
    @childrensschool_2303 Рік тому +35

    අපේ කාලයේ දිසාපාමොක් යන නාමයෙන් පිදුම් ලැබිය යුතු උතුම් ගුරුවරයෙක්...දරුවන්ගේ හදවතටම දැනෙන්න උගන්වන ගුරුවරයෙක්,මන් 1st commerce කලේ, result awa, c3i. මට ඕනි උනේ ගුරුවරයෙක් වෙලා දරුවන්ගේ දෑස් පාදන්න.ඒ නිසාම arts කලා,නාලක සර් තමයි මාස 6ක් වගේ කෙටි කලෙකින් මට සිංහලවලට A එකක් ගන්න උදව් කලේ,මන් දැන් විද්‍යාපීඨ සීමාවාසී පුහුණුව අවසන් කරලා ඉන්නේ දරුවන්ගේ දෑස් පාදන්න බලාපොරොත්තුවෙන්...

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 2 роки тому +42

    නාලක සර් මාරම වැඩ්ඩෙක්, ඒක මේ Drum ගැහිල්ලෙන්ම තෙරේනවා, ජය වේවා❤

    • @np5gr
      @np5gr 7 місяців тому

      Oo Oo mara vaddek 🤣😂

    • @Leo_Hayez
      @Leo_Hayez 5 місяців тому

      ​@@np5gr සිම්බල් පකා😊

  • @chaminda3027
    @chaminda3027 2 роки тому +33

    නාලක පට්ට හොඳේ ඒ වගේම තමයි මගේ දෝනි පැටව් ටික හොන්දට හදලා ගන්න ආදරෙයි දෝනිලා ඔක්කොටොම ❤❤

  • @hashanpriyamal10
    @hashanpriyamal10 2 роки тому +97

    හරිම ලස්සනයි ඒ දුව. ❤️ මම මාර ආසයි මේ දුව Drums Play කරද්දි Beat එකේ Rhythm එකට එයා දාන ඇක්ෂන්ස්වලට 🥰 ඇයව හදුන්වා දුන් ආකාරයත් නියමයි. ❤️

  • @ThisalThanuka
    @ThisalThanuka 2 роки тому +43

    නාලක සර්ට යන්න බැරි උන තැනට සර් මෙ පුන්චි නන්ගිල ටික එක්කගෙන යනව කියල හිතෙන්නෙ මට විතරය් ද ❤ මොකද නාලක සර් සුපිරි වැඩ්ඩෙක් ❤

    • @gayaniroshan8070
      @gayaniroshan8070 Рік тому +1

      👍👍👍👍👍

    • @nalinpushpakumara4707
      @nalinpushpakumara4707 Рік тому

      හරියටම හරි මට හිතෙන්නේත් එහෙමයි....🥰🥰❤️කොහොමහරි කමක් නෑ අපේ පැටවු ටික හොද තැනකට ඇවිල්ලා තියෙනවා දැක්කම එ සතුට කියන්න තෙරෙන්නේ නෑ....නාලක සර් ❤️❤️💯👌

  • @abrathnayake87
    @abrathnayake87 2 роки тому +105

    නාලක Sir මාරම ගැහිල්ලක් ගහන්නේ......නියමයි.....

    • @himalchathuranga.3974
      @himalchathuranga.3974 Рік тому +3

      Gahanawa athe😂😂😂

    • @thilinalakmal2325
      @thilinalakmal2325 Рік тому +1

      Drum gahanawa kiyanne okata thamai hebei drums wadanaya kiyanne oka newei kisima neat ekak ne ohe thadi banawa .tempo .timing gena ganak wath ne

    • @GB-sf9zj
      @GB-sf9zj Рік тому +1

      උඹල වගේ ගෝතයින්ට නම් මේව ගැහිලි තමයි.6/8 Beat එකට තියෙන ටොම්ස් රොටෑස් ඔක්කොටම පනදාගෙන තලන එක නෙවෙයි

  • @kapilakumara7734
    @kapilakumara7734 2 роки тому +12

    Amoo menna suddi sing karanawa බුදු සරනයි සුදු මැනික congratulations good look

  • @surangaprasath4168
    @surangaprasath4168 Рік тому

    Jathiyak vidihata adambarai
    Jayawewa.poddiyane
    Sir.obata.budusarani.nawathtanna apa.❤🇱🇰💕ashwari.

  • @erangananayakkara8891
    @erangananayakkara8891 2 роки тому +17

    බේස් නම් බේස් සුපිරී සෙට් එකම සුභ අනාගතයක් සර් ඇතුලු චූටි දුවලා සියලුම දෙනාට

  • @tvproduction6083
    @tvproduction6083 2 роки тому +14

    බේස් ගිටාර් එක ගැනත් කියන්න දෙයක් නෑ සුපිරි
    ❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 2 роки тому +7

    නියමයි සුද්දි ආදරේයි මැණිකා ❤️❤️❤️😍😍😘😘 සුපර් නාලක සර් ඩම්ස් ගහනවා බලන් ඉන්න ආසයි ජෙසුපිහිටයි හැමොටම🌹🌹🌹🌹🌹🌹🌹

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 Рік тому

    Group eke play karana hama daruwekma harima dakshai ඉදිරියට යන්න mage සුබපැතුම් suddi oya ගොඩාක් dakshai ඉදිරියට යන්න api ආදරෙයි පරිස්සමෙන් jayawewa theruwan saranai 🙏😋

  • @amithsandakelum5408
    @amithsandakelum5408 2 роки тому +14

    සුද්දි කොහොමත් වැඩ්ඩනෙ....යකො..නාලක සර්‍ර්....අම්මෝ....පට්ට ගැහිල්ලක්නෙ...💪ආදරෙයි හැමෝටම.😍💜️

  • @latalata8516
    @latalata8516 Рік тому

    සුද්දි..බුදුසරණයි....ඉදිරියටම..යන්න.අපි..බලා..ඉන්නවා..දුව..

  • @drumssuddi
    @drumssuddi Рік тому +48

    සුභ පතපු නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !

  • @anuruddha2300
    @anuruddha2300 2 роки тому +30

    නාලක ගෙ ඩ්‍රම්ස් ගැහිල්ලත් එක්ක සෙට් එකම සුපිරි බැලන්ස් එකකට සෙල්ලම් කරා. ලස්සනයි.

  • @guitarhansa2639
    @guitarhansa2639 Рік тому

    අනේ සුද්දි නියමයි අනී...මාර කැමතියි මං එයාට...හොඳ අනාගතයක් නංගි පැටියෝ...😘😘❤️❤️

  • @neronero6980
    @neronero6980 Рік тому

    Hodai puthe oyala lassanata weda karagana yanna thama podi daru w/o meyala parissamin balaganna budusaranai parissamin inna theruwan sarnai

  • @thusharavlogd
    @thusharavlogd Рік тому +11

    මන් කැමතිම ඩ්‍රම්ස් සුද්දි තමයි..ගයනයත් මරු එ වගේම වදනයත් සුපිරියටම දෙනවා..පට්ටම සතුටුයි මෙ වගේ පුංචි කෙල්ලො ටිකක් මෙ වගේ ලොකු තැනකට එන එක.බුදු සරණයි..තව තවත් ඉදිරියට යන්න ශක්තිය දයිරිය ලැබේවා.

  • @mslalithe901
    @mslalithe901 Рік тому +1

    වැඩ්ඩේක් තාම ඉතින් සුද්දිව.හදලා.තියෙන්නෙ සුපිරි ලස්සනයි

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 Рік тому +1

    ඩ්‍ර්ම්ස් සුපිරි ඔක්කොම ලස්සනට play කරන්නවා ජයවේවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому

    👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සුද්දි පැටියෝ ගොඩක් ලස්සනයි දුව ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ලංකාවේ අංක එකේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය වෙන්න ප්‍රාර්ථනා කරනවා👍👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 роки тому +5

    Ane suddi petiyo ලස්සනයි ගොඩාක් ගොඩාක් ගොඩාක්

  • @mmcbandara
    @mmcbandara Рік тому +2

    හැමෝම සුපිරි,,සුද්දී බට්ටිගේ හුරතලේ දැක්කම පිස්සුවගේ..දෝනි පැටියා♥️♥️♥️.

  • @spwijesingha1370
    @spwijesingha1370 2 роки тому +17

    නාලක අයියේ සුපිරි .සුද්දි ඔයත් මරු

  • @chamikapriyashan4991
    @chamikapriyashan4991 Рік тому

    මාරම ටැලට් එකක්. නාලක සර් මරැ ඩ්‍රම්ස් පාර

  • @smadhusha6062
    @smadhusha6062 Рік тому +27

    බේස් ගහන ලමයා තමයි ඔතන Hariyatama වැඩේ කරන්නේ 🥺💚

  • @kasunsasindu3740
    @kasunsasindu3740 Рік тому +3

    සිරාවට එලටම යනවා බේස් එකනම්.ෆට්ට 👍👍

  • @sirisiriwardana9773
    @sirisiriwardana9773 2 роки тому +17

    ජයවේවා සුපිරියක් තමයි ඉතිමි සුභ අනාගතයක් හැමොටම 💐💐🙏🙏👍❤❤❤💞💞💞💞💞

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 2 роки тому +11

    අඩේ සර්ගේ ගැහිල්ල... සුපිරි ඈ 😜😍😍😍😍

  • @asankaraja9644
    @asankaraja9644 2 роки тому +19

    සුද්දි නියමයි. බුදුසරණ ඔයාලා හැමෝටම

  • @malikwt6387
    @malikwt6387 Рік тому

    SUDDIE NANGIE PEATEYO HARIEMA LASSANAI. OYATH GAYANAYA HODATA PURUDU VEANNA. SUNDARA DIEGU GAMANAK GROUP AEAKA SAMAGA TANNA. THANK YOU NAALAKA SIR. MEE PODIE DARAVU AEAKKA yana gamanata. Budusaranai

  • @piyanandapiya4265
    @piyanandapiya4265 2 роки тому +5

    ලස්සනයි පුතේ ඔයාලගෙ කණ්ඩායමම ගොඩක් දක්ෂයි ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ඔයාල හැමෝටම

  • @sandunkaushalya4322
    @sandunkaushalya4322 Рік тому

    Suddi puhunu karala gattha nam anith dennata wada eyage voice eka harima clear.amaruwen neme harima pahasu widiyata eya sing krnwa.gayaa duwa nitharama haiyen kiyanna balanne.a Nisa sinduwe rasa adu wenawa

  • @sampathprasanna1581
    @sampathprasanna1581 2 роки тому +7

    බුදු සරණයි .දරුවන්ට .ජය වෙ .cuti dula hemotama.

  • @kamilasanga1574
    @kamilasanga1574 Рік тому +1

    බේස් නංගිත් සුපිරියක්

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 2 роки тому +2

    ෂා.....පට්ට ලස්සනයි ...බුදු සරණයි .

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 Рік тому +1

    සුද්දි කමොන්.one more.තෙරැවන් සරණයි.band එකේ සැමටම...

  • @gayan2973
    @gayan2973 2 роки тому +3

    සුපිරි දැන් මරැ .....සුභ අනාගතයක් ..........ඉදිරියටම එන්න වාසනාව ශක්තිය ලැබේවා ......💕💕💕💕🙏🙏🙏🙏

  • @chamidudilshan9420
    @chamidudilshan9420 Рік тому +6

    බේස් එකයි ඩ්‍රමයි සුපිරියටම දෙනවා..❤️ Good luck

  • @sajithpriyantha3216
    @sajithpriyantha3216 Рік тому

    ගයා දුව සුපිරි...සුද්දි එළ...තව ටිකක් ඇඟ නටවල...

  • @madushadeneth9877
    @madushadeneth9877 2 роки тому +3

    නාලක සර් ඩ්‍රමස් ගහානවා නෙමේ ඩ්‍රම පලනවා.❤️❤️. අනාගතෙ අංක 1 බෑන්ඩ් එක.👍❤️🥰

  • @MYMUSIC-p5m
    @MYMUSIC-p5m Рік тому +8

    බේස් පොඩ්ඩි සුපිරියි ❤❤

  • @nilushasrimanthi7222
    @nilushasrimanthi7222 2 роки тому +26

    ආදරෙයි මගේ රත්තරන් දුවේ ඔයාලට බුදු සරණයි

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 2 роки тому +8

    නාලක සර් රෝලින් ටික මරූ.. ❤️❤️❤️

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +1

    හරිම ලස්සනයි මැනික සින්දු කියනටොටත් මමනමි කැමතිම මැනික drums එක play කරනවා බලන්න කොචිචර බැලුවත් මටනමි මදි බුදු සරනයි මැනික ❤❤❤❤❤❤❤❤

  • @samithishantha5142
    @samithishantha5142 2 роки тому +6

    Supiri nangiyo oya lassanta drmas gahana wa bs

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 роки тому +6

    🌻☸️🌻 හරිම ලස්සනයි බුදු සරණයි දුවේ

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 Рік тому

    සුද්දිගේ ට්‍රම්ස් වදනයනම් සුපිරියි. අහන් ඉන්න බලන්න ආසයි ඒත් එයාගෙ ගායනයනම් මදි.

  • @isuruherath7281
    @isuruherath7281 Рік тому

    ගොඩක් ලස්සනයි චූටි දුවේ ❤❤❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Рік тому

    kala lokaye ape waramana guruthuruwa nalaka sar budusaranai devipihitai oyata

  • @sachinthakagayankumarasing2849
    @sachinthakagayankumarasing2849 2 роки тому +19

    ජය වේවා පුන්චි කෙල්ලො ටිකට.සුභ අනාගතයක් ම වේවා .......තෙරුවන් සරණයි දරුවනී

  • @nilanthafernando5283
    @nilanthafernando5283 2 роки тому +3

    සුපිරි ,ඔක්කොම හොඳයි 👌

  • @amayaindiwari2353
    @amayaindiwari2353 2 роки тому +15

    අගෝස්තු 11 වෙනිදා අපේ ඉස්කෝලෙ ගහපු එක.😍😍😍😍

  • @rAmAvlog053
    @rAmAvlog053 Рік тому

    බේස් ගහම කෙල්ලමම් සුපිරියටම ගහනව ඒකනම් සෙල්ලමක් නෙමෙයි

  • @s.lkelum9818
    @s.lkelum9818 Рік тому

    ලස්සනයි පැටව් ටික බුදු සරණයි ❤️❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA Рік тому

    ගුරු පියාණෙනි ඩ්‍රම්ස් වාදනය කරනවා සුපිරි පට්ට කියන්න වචන නැහැ ඔබතුමාට ගොඩක් පින් මේ දරුවන්ව මේ තත්ත්වයට ගෙනාවට 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏👍🤝🤝🤝

  • @athulasanjeewa2071
    @athulasanjeewa2071 2 роки тому

    Ai appa bess poddi gana kauruwath katha naththe?balanna eya sadda nathuwa dena gemabess nam bess.supiri manika.mama video balana hama welawema bess ela wenama ahanawa.gahana ekamm gahanawa ithin

  • @dammidamayanthi4940
    @dammidamayanthi4940 Рік тому +1

    නාලක පුතේ මන්. නවනාගරයේ රැකියාව රත්මලානේ පුතේ ඔයගේ වැඩ සටහන් මන් බලනවා හිතට හරිම සතුටුයි ඔයාට බුදුසරණයි දේවි පිහිටයි දිර්ග අයුස ලැබේවා සුබම සුබ ගමනක් යැමට සක්තිය දහිරිය ලැබේවා

  • @janakalakshman9430
    @janakalakshman9430 2 роки тому +21

    සුද්දි මැණික ♥️ලස්සනට කියනවා පැංචි බුදුසරණයි!

  • @indikajayasundara464
    @indikajayasundara464 2 роки тому +14

    අනේ සුද්දි මැණික...😍😍😍😍

  • @MaheshBro-f5h
    @MaheshBro-f5h 2 роки тому +9

    රිදි තිරයට පුංචි තරු ටිකක් පායන්න ලගයි ආයෙම ජය

  • @maheshudayanga4069
    @maheshudayanga4069 Рік тому +6

    බේස් නන් පට්ට ❤️

  • @upul1684
    @upul1684 2 роки тому +5

    බුදුසරණයි චූටි පැටව් ටිකට.

  • @kosalakosala9896
    @kosalakosala9896 2 роки тому +8

    පටිට පට්ට ගයනය වායනය හැමඅතින්ම දක්ශ අපේ පැටවුන්ට මම හැමදාමත් සුභපතනවා ලගදි ඔයාලා අපේ ගමට ඒනවා නෙද?කටුපොත කානිවල් ඒකට

  • @dilshangunarathne994
    @dilshangunarathne994 2 роки тому +4

    පට්ට වැඩ්ඩෙක් සහෝ හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනව 🌹💝👊

  • @renuka6298
    @renuka6298 2 роки тому +10

    SO GREAT 👍-- TRIPLE Gems bless ALL Of them !!! 🇱🇰 🇱🇰 🎸 🎸

  • @THVN9321
    @THVN9321 2 роки тому +7

    Well done Suddi. Wish Ashawari all the best.

  • @charithdilshan5038
    @charithdilshan5038 Рік тому

    Lamai මෙච්චර daksha une ayi kiyla therenwa neda??? 😍 niyamai sir

  • @shashikasrimalitilakarathn5074
    @shashikasrimalitilakarathn5074 2 роки тому +11

    සතුටුයි .පොඩි පැටව් ටිකට බුදු සරණයි.

  • @napolidanthe8972
    @napolidanthe8972 Рік тому

    නාලක sir ඇතුළු සියළුම දු වරුණේ ඉදිරියටම යන්න. නියමයි.. අර කම්කරු දෙපාර්තමේන්තුවේ හෙන්චයියෝ පව්ව්ව්.. නියමයි දු වරුණේ

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 роки тому +24

    සර්ගේ ඩම්ස් ගැහිල්ල මරැනේ හැමෝටම සුභ පැතුම්

  • @nadeeraanjana2331
    @nadeeraanjana2331 Рік тому

    ජය වේවා ආශාවරී බෑන්ඩ් එකට,♥️🔥👌

  • @malakadesaman280
    @malakadesaman280 Рік тому +1

    මේ බෑන්ඩ් එකෙ ගුරා වැඩ්ඩා කියල පේනවා එකෙන්ම❤

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 2 роки тому +2

    Woow suddi niyamai ❤️❤️🥰🥰😘

  • @ninethnimsara9120
    @ninethnimsara9120 Рік тому

    හරිම ලස්සනයි සුද්දි මැනික ❤️‍👌 නාලක සරුත් හොදටම ගහනො සුබ අනාගතයක් සුද්දු ❤️‍

  • @bashisenevirathne9833
    @bashisenevirathne9833 Рік тому

    ආදරෙයි සුද්දී..superb👌👌❤️❤️❤️

  • @SashikaLiyanage-x1e
    @SashikaLiyanage-x1e 2 роки тому +16

    Wow....
    නාලක සර් 🥁🥁🥁🥁

  • @domesticwiring5184
    @domesticwiring5184 2 роки тому +19

    වාව් සුද්දි.....නාලක සර් පට්ට ගැහිලක් ගහන්නේ ......
    වැඩි ඈතක නෑ රිදී තිරයේ තරු වෙනවා වෙනවාමයි.

  • @jayasinghanuwan1153
    @jayasinghanuwan1153 Рік тому +1

    Superr bass

  • @nirandakanirndaka6714
    @nirandakanirndaka6714 2 роки тому +4

    ඩ්‍රම්ස් සුද්දි නියමයි නියමයි ...

  • @dilshanmadushaka480
    @dilshanmadushaka480 2 роки тому

    සුද්දි දෝනි .ඔයා නම් මාරම ලස්සනයි .ගායනයත් හොදයි නියමයි ඩ්‍ර්ම්ස් ගහනවා ඔයා සුපිරි නේ දෝනි .ඔයා නම් මේ රටේ අංක එකට යනවා අනිවාර්යයෙන් .ආය එක කියන්න දෙයක් නෑ දෝනි .මේ මාමා ගොඩක් ආදරේ යී ඔයාට .....ඔයාගේ ඇක්ෂන් මාරයි අනේ.බලන් ඉන්න ආසයී.ඔයාටත් ඒ වගේම ගායා දෝනි එයත් නියමේට සීංදු කියනවා.....ඔයාලා සියලු ම දෙනාට තුනුරුවන්ගේ ආශීර්වාද ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා .....ආෂාවරි පොඩ්ඩියෝ ඔක්කෝටම ජයේන් ජය......❤🥰💖😘👍

  • @rashmijayarathne9096
    @rashmijayarathne9096 2 роки тому +3

    wow excellent girls. proud of u as a girl. 💖🌼

  • @ppalithaindrajithpalithain5575

    Adarei sudu dooni. Lassanai petiyo.

  • @awishkadilshan7762
    @awishkadilshan7762 2 роки тому +5

    සුපිරියක්

  • @sithumgamage3643
    @sithumgamage3643 Рік тому

    නාලක සර් කොහෙද දෙයියෝ මෙච්චර කාලයක් හිටියේ .සුපිරි වැඩ්ඩෙක් නේ 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤

  • @Bandulaweerasingha
    @Bandulaweerasingha Рік тому

    සුද්දී පැටියෝ බුදුසරණයි ඔයාට 🙏🙏🙏

  • @slvlog618
    @slvlog618 2 роки тому +6

    සුභ ගමනක් පුතාලා හැමෝටම දක්ශ කෙල්ලො ටිකක්

  • @shiromipriyanka5876
    @shiromipriyanka5876 2 роки тому +1

    Sudu menika oyalata jaya veva💛💛💛💛

  • @mathspradeep5812
    @mathspradeep5812 Рік тому +1

    Wish ur future lovely daughters.Suuuupeerrrr performance ❤❤

  • @lahirugamage3597
    @lahirugamage3597 Рік тому

    Band ekama niyamai… congratulations ashawarii… Bass nam super 🥰🥰

  • @enishanthi119
    @enishanthi119 Рік тому

    සුපිරි සුද්දි..
    .බුදු සරණයි ඔයාලාට දරුවනේ

  • @aselaruwan9804
    @aselaruwan9804 2 роки тому +4

    Lassanai habai saund tama aula

  • @ireshamaduwanthi712
    @ireshamaduwanthi712 Рік тому

    ජයවේවා budusaranai

  • @chalitheshan8901
    @chalitheshan8901 Рік тому +1

    බේස් ගහන දෑතට තෙරුවන් සරනයි 🙏

  • @ashanchamika1916
    @ashanchamika1916 Рік тому

    බේස් පාර සුපිරියක්

  • @chamindakumara2032
    @chamindakumara2032 2 роки тому +4

    Bass guitar patta... good luck...

  • @maheshmapa5176
    @maheshmapa5176 Рік тому

    Suddi aneee budusaranai.menike.