✔උදේට දවල්ට රෑට වදයක් නැතුව උයමු|meal prep sinhala| day in my life 🥰😜 ❤MADHU RAJAPAKSHA❤

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 357

  • @madhurajapaksha5744
    @madhurajapaksha5744  3 роки тому +107

    mason jar bags
    modern deals

    • @dharshanikottawagamage765
      @dharshanikottawagamage765 3 роки тому +8

      Thank you akke oyata godak adarei mama illapu video eka dunnata parissamen inna budu saranai chuty duwa .aiyyawai mathak kara kiyanna ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ☺ ☺ 🙏

    • @ibrahimismael2864
      @ibrahimismael2864 3 роки тому +2

      @@dharshanikottawagamage765 àààåàa

    • @hansimenaka3020
      @hansimenaka3020 3 роки тому +7

      Akki oyage kitchen items gatte kohenda,prices a okkoma gana video ekak karannako

    • @kumududharmarathna5842
      @kumududharmarathna5842 3 роки тому +7

      Kitchen items කොහෙන්ද ගත්තේ prices එක්ක video එකක් කරන්න please .ගෙදර clean කරන විදිහත් කරන්න ❤️

    • @Vithanairo
      @Vithanairo 3 роки тому

      Harima shook video ekak.Ane akki oya kitchen items gtte kohenda kyla video ekak krnnko .mm kalinth msg damma but no rly 🥺🥺

  • @n.c.dperera3678
    @n.c.dperera3678 3 роки тому +21

    හරිම පිලිවෙලයි අක්කෙ ඔයා. බලන් ඉන්න ආසයි ඉගෙන ගන්නත් ආසයි . ❤️

  • @madubashinifonseka1517
    @madubashinifonseka1517 3 роки тому +15

    ඔයාගේ හැම video එකක් ම මම බලනවා... හරිම ලස්සනයි.. පැහැදිලි යි.....

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 29 днів тому

    හරිම හෙදයි පිළි වෙලට වැඩ ටික කරනවා අසයි ඒ වැඩ කරන ව්දියට තෙරැවන් සරණයි❤❤❤❤

  • @dinukaushalya8056
    @dinukaushalya8056 3 роки тому +10

    අක්කිට ලස්සන දූ පැටියෙක් ඉන්නවා..ලස්සනයි අදත් වැඩසටහන

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 3 роки тому +10

    ,ඔන්න අදත් හරි අසාවෙන් බැලුවා , ඔයා හදපු සිබ්‍රා කේක් එක හැදුවා හරි රසට තිබුනා , ස්තුතියි ඔයාට

  • @nirupahettiarachchi1429
    @nirupahettiarachchi1429 3 роки тому +7

    හරිලස්සනයි,😍😍ආසාවෙන් බලනවා ,ගොඩක් ස්තූතියි ඔයාට

  • @sandamali8151
    @sandamali8151 2 роки тому +5

    ඇත්තටම ගොඩාක් ආසයි...මේ වීඩියෝ දැක්කාම ...නොදන්න ගොඩාක් ජාති දැනගන්න පුළුවන් ...ඔයාට ස්තූතියි ගොඩාක් ..බුදුසරණයි මදු

  • @kaushalyajayasinghe2645
    @kaushalyajayasinghe2645 3 роки тому +14

    ගොඩාක් ස්තුති නංගි .බබාලා ට ඉස්කොලේට දවල්ට අරන් යන්න ,ලේසියෙන් හදන්න පුලුවන් කෑම ටිකක් කියල දෙන්න පුළුවන්ද ?

  • @kavishalakshani897
    @kavishalakshani897 Рік тому +2

    අක්කිගෙ දෝනි හරිම ලස්සනයි ❤😊

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 Рік тому +2

    හරිම ආසයි දුව ඔයා කෑම හදනකොට කටට කෙල උනනවා.

  • @jayasingheww7764
    @jayasingheww7764 2 роки тому +3

    මුරුන්ගා කොල බ්ලෙන්ඩ් කරල ඉස්ම අරන් සුදු ඉදිආප්ප ඇනුවම ගොඩක් රසයි.

  • @sahansumindasahan7535
    @sahansumindasahan7535 3 роки тому +18

    හරිම ලස්සනයි akkiyo ane puluwannm kitchen item video eka dannakoo❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 роки тому +1

    Hemadama sathutin parissamata inna.budusaranai .dewipihitai

  • @pathamaganeshvari8614
    @pathamaganeshvari8614 3 роки тому +11

    අන්හේ නංගියා ශෝයී😍😍😍😘😘😘😘

  • @geethl.g.5832
    @geethl.g.5832 3 роки тому +6

    ඔයාගෙ video බලන්න ආස හිතෙනවා .සරලව පැහැදිලිව කියලා දෙන්නවා.❤️❤️

  • @navodhyakavindi327
    @navodhyakavindi327 3 роки тому +10

    හරිම පැහැදිලි 👍

  • @sujanibandara3568
    @sujanibandara3568 3 роки тому +3

    ඔයා කියලා දුන්න විදිහට තමයි මම බීට් උයන්නේ හරිම රසයි 😋

    • @azranaleemazranaleem1476
      @azranaleemazranaleem1476 3 роки тому

      I like u r recipes very much n l tried n got good results also thank u very much expecting more recipes👍❤

  • @Kumari-ef8zf
    @Kumari-ef8zf 3 роки тому +5

    බලන් ඉන්න හරිම ආසයි...❤️❤️❤️

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha 3 роки тому +58

    බබා වාශනාවන්තයි අප්පා 🌚 හැමදාම රසට කකා ඉම්න පුලාම්නේ

    • @SankaIndranath
      @SankaIndranath 3 роки тому +1

      සිංහල බෑ?

    • @yuki_rajapaksha
      @yuki_rajapaksha 3 роки тому +1

      @@SankaIndranath බෑ

    • @if2407
      @if2407 3 роки тому +5

      @@Amashi31 හැම ළමයෙක්ම හරිම සුන්දරයි හුරතල්, කවදාවත් දරුවෙකුට ඊයා කියන වචනය කියන්න එපා. ඔයාටත් දරුවෙක් හිටිය නම් තේරෙයි. දරුවෙකුව පහත් කරලා කතා කරන කොට ඒක එයාගේ දෙමව්පියන්ට කියා ගන්න බැරි තරම් වේදනාවක්. ඒවගේම පුදුම කේන්තියක් යනවා.

    • @menujagunathilaka6094
      @menujagunathilaka6094 3 роки тому +1

      බබා වගේම එයාගෙ husband ගොඩක් පින් කරලා තියනවා 🥰🥰😍😍

  • @wasanamadu2932
    @wasanamadu2932 2 роки тому +5

    අක්කෙ ඔයාගේ මහත්තයා නම් හරිම වාසනාවන්ත යි

  • @sandunipamoda8156
    @sandunipamoda8156 3 роки тому +3

    දවල් කෑමට කොල මල්ලුමකුත් තිබ්බ නම් perfect..

  • @madushika8461
    @madushika8461 3 роки тому +5

    හුරතල් පැංචිට අම්මගෙ කෑම රස බල බල ඉන්න පුලුවනි. ❤️

  • @navishkashamindi6833
    @navishkashamindi6833 Рік тому +3

    වේලුන මිරිස් ටිකක් පුච්චලා අබරලා හදන පොල් සම්බෝලෙ try කරලා බලන්න ...😁

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому

    ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤ .

  • @paramimadhuwanthi1016
    @paramimadhuwanthi1016 2 роки тому

    ඔයා ලස්සනට විස්තර කරනවා..කට හඩ හරිම පැහැදිලි..

  • @manojrathnapala3081
    @manojrathnapala3081 Рік тому

    හරිම ලස්සනයි ඒ වගේම හරිම පිලිවෙලයි ගොඩක් ස්තුති ඔයාට

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Рік тому

    Thanks for advising 🎉❤🎉❤

  • @lakshmil7349
    @lakshmil7349 3 роки тому +5

    Oyage duva hari shok😊

  • @sujeewapriyadarshani9712
    @sujeewapriyadarshani9712 3 роки тому +5

    බෝඩිමි වල ඉන්න අයට ලේසියෙන් හදා ගන්න කෑම වල වීඩියෝ එකක් කරන්න

  • @sanjeewanidharmadasa6641
    @sanjeewanidharmadasa6641 3 роки тому +3

    ඉදි ආප්ප පිටි එකේ නම කියන්න පුලුවන්ද dr..🙂 ඒ වගේම ඔයගේ rice cooker එකේ brand ekath kiyannako..🙂

  • @sajithlakshi3269
    @sajithlakshi3269 2 роки тому +1

    Maalu ekata thava kaha tikak dapiyooo..ela hoddak wage wathura wage

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 роки тому +3

    මුරුංග පිට් කොහෙන් ද ගත්තේ කියන්නකෝ 👍👍

  • @kavindayasewmini4561
    @kavindayasewmini4561 3 роки тому +2

    Ane man asi me vidiyo ektnm hrim shoi uyn vidih ❤️

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 3 роки тому +8

    ලස්සන අත්දැකීම් ටිකක් 🌹🌹🌹🌹

  • @nadenade9465
    @nadenade9465 2 роки тому

    Mama Hamadema oyawa tama anu gamanaya karanni.parssamen enna.budu saranai.paule Hamotama.❤❤❤❤❤

  • @gayaniwijesuriya5574
    @gayaniwijesuriya5574 Рік тому

    Nangi murunga mixed string hoppers piti kohenda gaththe brand eka kiyanna . Thanks

  • @ruwanibandara1750
    @ruwanibandara1750 3 роки тому

    Harima lasanai nangi, anagataya sartaka wawa! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷😄

  • @ayodyasanjeewani5630
    @ayodyasanjeewani5630 3 роки тому +1

    Niyamai me wage videos godak onaa. Godaaak asai me wage videos danawata. Well ✔

  • @sadalisadali4587
    @sadalisadali4587 3 роки тому +1

    Me wage thawth vidoe idiriyata karagena ynna akkita shakthiya dairya labewa kiyla prarthna krnw akki

  • @sasvinudissanayaka8137
    @sasvinudissanayaka8137 2 роки тому

    Akke oya idiappa piti ganna thiyenne koheda ane.cargills eken ganna puluwanda?

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 роки тому +5

    Awww ❤️ ❤️ ❤️. Lassanai Akke. Yummy 😋. Stay Safe

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 роки тому

    Kalin dawase fridge eke tiyapu pol aran curry heduwama aka dawal weddi narak wenna balanawada.. lunch box ekaka wedata aran yana ayata
    Malu curry ekata kaha tikak wetunoth thawa lasssanai akki pata

  • @wathsalashyamalee375
    @wathsalashyamalee375 2 роки тому +3

    Dear madhu,you are doing a perfect job.the recipes are really simple.thats why i really loveto watch

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 Рік тому

    Man balanne oyage katahada ahanna..e voice eka ahanna asai..kamat hodai.duwat lassanai

  • @nadeeranasinghe4181
    @nadeeranasinghe4181 3 роки тому +3

    මිස් ඔයාගෙ gas cooker eke brand මොකක්ද
    සුදු පාට Cooker 1

  • @mis.darshi1236
    @mis.darshi1236 3 роки тому +1

    Oyage wadanm balan inna ashai nangi oya kyala dipu kama jati godak mama haduwa

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 3 роки тому

    Oyage hama vedio ekakma balanwa godak watinawa api wage podi channel karana ayata...oya karana piliweka camara karana widiha mn godak dewal igenagannwa akkiyo..thankyou..

  • @priyaariyawansha8903
    @priyaariyawansha8903 3 роки тому

    Athtamai daruwo oyage ahinsaka kamata meka balanne mama.kaamath aulak na.oyage helapa,bimmal curry eka,bithara daala hadana chicken eka godak hithata alluwa

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Рік тому

    Kanna pulu wanda parippu hodi kosgata hodi hathu hodi kari hodi soya mit hodaida

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 3 роки тому +98

    අනේ හෝම් ටුවර් එකක් දෙන්නකෝ

  • @chandrikakumari1678
    @chandrikakumari1678 3 роки тому +1

    Akke oya ediyaappa mirikana wangediya kohenda gaththe kiynnko

  • @dilanihits221
    @dilanihits221 3 роки тому +1

    ane oya ge muna dakke ada .kata handa harima thampath.mama balanne oya ge recipey thamai .adare 🥰🥰

  • @tharangapathirana
    @tharangapathirana 3 роки тому +1

    Godak වටිනා video ekak. Thank you. Theruwan saranai ❤

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 Рік тому

    Budusaranai obatumiya athulu pawle samata

  • @madushikadilhani9361
    @madushikadilhani9361 2 роки тому

    Mamath reta serama lasthi karala tynwa.harima lesi udeta uyanna. Payakwat yanne na uyanna.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 роки тому

    Super programme. Good Luck.👍👍👍

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 роки тому

    Thank you obata budusarani 🌷🍄🌷

  • @AshfaASalam
    @AshfaASalam 3 роки тому +3

    Hi Madhu!! Your videos are so good to watch! Can you please tell me where you bought those ziplock bags that you keep coconut in?

    • @sheridankuruppu4670
      @sheridankuruppu4670 2 роки тому

      Hi you can order those from daraz....I bought them too
      I am Ramona in Srilankan....
      Madu I like your videos dear..I want to know how to keep cooked food for a long period of time...thanks & God bless

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 3 роки тому +6

    ගොඩක් වටිනවා අක්කී ❤️❤️❤️❤️❤️

  • @liyanaggesm2944
    @liyanaggesm2944 3 роки тому +1

    මධූ පොල් සම්බෝල කොටපු වූටී වංගඩෙිය ගත්තෙ කොහෙන්ද කියන්න පුලුවන්ද ?

  • @nadeegunasena3114
    @nadeegunasena3114 3 роки тому +2

    tks dear.this is very very useful.give us more if u can

  • @anulagoonewardene5658
    @anulagoonewardene5658 3 роки тому +1

    Oyage vedios hema ekakma Hari watinawa. Short & Sweet

  • @sisujaya9785
    @sisujaya9785 3 роки тому +6

    නංගි බබත් සෝයි නැන්දත් සෝයි great video 🥰

  • @damithadezoysa8607
    @damithadezoysa8607 3 роки тому +2

    Where can you buy this string hopper flour with murunga pl

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 2 роки тому +4

    Wow very important sis, normally i feel lazy to cook but, after seeing this vedio i was so enthusiastic to make such meals. Once again thanks sis for doing this marverlous job.

  • @nadeekadisanayaka639
    @nadeekadisanayaka639 3 роки тому

    Akkage pilewala hareema lassanai hare wedagath man godak asawen oyaage vidiyo balanne.

  • @w.a.anushkamadushan4904
    @w.a.anushkamadushan4904 3 роки тому +2

    Akka oya oya fish curry ekata Dana kaha hoda kaha nemei

  • @layanthikanilani202
    @layanthikanilani202 3 роки тому +1

    Niyamai akke oyage piliwela.godak watinawa apita

  • @chamilaperera3162
    @chamilaperera3162 3 роки тому +2

    Thank You නංගී ..ලස්සනයි Video එක...කොහෙන්ද අර Zip Bags ගත්තේ ..කියන්න ..👍

  • @piumidias
    @piumidias 3 роки тому +2

    මමත් අක්කගෙ හැම vedio එකක් වගේම බලනවා... අක්කේ අන්තිමට පෙන්නපු බෑග් ගත්තු තැන කියන්න පුලුවනිද ?? description box එකේ ඒ link eka නෑ

  • @jayathissajayathissa1039
    @jayathissajayathissa1039 3 роки тому

    Pol gala frig eke thiyala udeta, gaththata kamak nadda,,,,

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 роки тому +14

    නියමයි අක්කි...ඔයාගේ වැඩ බලන් ඉන්න ආසයි...අනේ අක්කි ඔයා ගත්ත ඉදිආප්ප පිටි වල Brand එකයි ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද?plz

  • @sanduni2569
    @sanduni2569 3 роки тому +3

    අක්කේ උදේ තේ බොන වෙලාවේ මොනාද ඒ කෑවේ?

  • @asmashariyaz7121
    @asmashariyaz7121 2 роки тому

    Where did you buy white food cover?
    Cn u put the string hopper recipe pls,akki?

  • @kaveeshathathsarani1195
    @kaveeshathathsarani1195 3 роки тому +57

    මෙවා පොශ් අයට හොදයි කරන්න දෙයක් නෑනෙ , මෙවා එදිනෙදා ජිවිතය ගැටගසා ගන්න මිනිස්සුන්ට අමරුයි.....එයාලට මෙවා කරන්න බෑ.... 🤨😏

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 3 роки тому

      Hm dannm kohomth ba...hamadem ganan ywala...puluwannm pirimhgen kana widih ganth kyl denn....apinm udet kapu ewam itiri krgen knne

    • @kaveeshathathsarani1195
      @kaveeshathathsarani1195 3 роки тому

      Hmm ou. 😑 gas wala mila minissu kohma kannda,mehma hri minissu inna eka gna api sathutu wenn ona, api pukuwan wifiyta duppath minissunta udau krnna ona

    • @shanxt4124
      @shanxt4124 Рік тому

      පොශ් නෙවෙයි. සල්ලි තියනවනම් ඕන කෙනෙක්ට පුලුවන්

  • @isuridilshani3399
    @isuridilshani3399 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි අක්කෙ ඔයාට බුදුසරණයි අක්කේ අක්කෙ ඒ බෑග් ආපිකො එකෙ එහෙම තියනවද..අක්කෙ ඔයා ගැන විස්තර විඩියෝ එකක් කරන්නකෝ හෝම් ටුවර් එකකුත් කරන්නකො මගෙ අක්කා පන බලපොරොත්තුවෙන් ඉන්නව අක්කා මැණික ගොඩාක් ආදරෙයි බුදුසරණයි ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏😘😘😘😘😘👍👍👍👍

  • @asnafazmil3503
    @asnafazmil3503 3 роки тому +2

    From where did u get Dt spoon rest near d hob?

  • @srimathifernando5424
    @srimathifernando5424 3 роки тому +2

    Oya kiyala Dena widihata harima pahadelei mamath oya Kiya Dena Kama mamath hadanawa o

  • @charithmathirimana9782
    @charithmathirimana9782 3 роки тому +10

    ගොඩක් ලස්සනයි ❤️❤️

  • @nilanthikairoshani546
    @nilanthikairoshani546 3 роки тому +2

    නංගා ඔයාගෙ ක kitchen items හරිම ලස්සනයි.පොඩ්ඩක් ඒව ගත්ත තැන් ගැනත් කියන්නකො

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 3 роки тому +2

    Home tuwar ekak karannako akkae

  • @snehabandara9049
    @snehabandara9049 3 роки тому

    Kohenda nangi me ediappa piti gatthe?

  • @fideliakarunaratne7821
    @fideliakarunaratne7821 3 місяці тому

    Kohenda ei string hopper flour eka

  • @Niluka-gp9mt
    @Niluka-gp9mt 3 роки тому +1

    Api godak asai me wage video balanna godak thanks oyata

  • @nadeewijesundara1508
    @nadeewijesundara1508 2 роки тому

    නියමයි.සලාදෙට දෙහි,ලුනු දෙක්ම කන්න හදල දාන්න

  • @ddrr6493
    @ddrr6493 2 роки тому +1

    උදේට උයන්න ලේසි.වෙන්න බත් එකට. හදාගන්න පුළුවන් . රෙසිපි ටිකක් කියලා දෙන්න. ඒ වගේම.. ඒවා රෑට හදලා තියාගන්න පුළුවන් පිළිවෙළ.. කියලා දෙන්න පුළුවන් ද..

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 3 роки тому

    akki me wage videos thawa genna. asawen balanawa........

  • @sudu3596
    @sudu3596 3 роки тому +1

    මම නම් ඔයාගේ විඩියෝ ඔක්කෝම බලනවා

  • @nalaninisansala3097
    @nalaninisansala3097 3 роки тому

    bags ganne kohenda nangi bottle walata wada gana aduida b.s

  • @chalanim.perera5880
    @chalanim.perera5880 3 роки тому

    Me murunga kola mix indiappa piti kohenda ganna tynne price kohomada...gal wangediya price akai ganna tenakuth kiyanna akki

  • @dileeshasamarasinghe4339
    @dileeshasamarasinghe4339 3 роки тому

    Harima shok akki...akka oya roty hadanne olive pan ekeda?

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 3 роки тому

    Akka oya malu curry eka ehema dapu bajana gaththr kohenda white colour

  • @tharu3323
    @tharu3323 3 роки тому +3

    Akki hadapu hema kemka wag man hadal tiyniii supar akki oyanm

  • @damithadezoysa8607
    @damithadezoysa8607 3 роки тому +1

    Pl respond to my query. Where can you buy this murunga string hopper packet pl.

  • @phsamanthagunaweeraphsaman7335
    @phsamanthagunaweeraphsaman7335 3 роки тому

    Oyala Lassanta Me Wada Satahana Karanawa.Akke Puluwannam Mata Watalappam Hadana Widiha Danawada😀😀😀

  • @MahiThus
    @MahiThus 3 роки тому +4

    මුරුංගා ඉඳිආප්ප පිටි එක කොහෙන්ද ගත්තේ?

    • @MahiThus
      @MahiThus 3 роки тому

      @@Mathiya1 thanks

  • @udenimihirani4579
    @udenimihirani4579 3 роки тому +1

    Oyage wada harima piliwelai balan enna asai apitath hoda adarshayak oya.bs

  • @pawithramihirani7031
    @pawithramihirani7031 3 роки тому

    Ane akki oyage me vage videos valata gdaak kematiy.

  • @jayathissajayathissa1039
    @jayathissajayathissa1039 3 роки тому

    Harima lassanata vade karanava...