bana | neluwa kande gnanananda thero 22.06.16 | sri thissaramaya

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • #buddhistprograms#bana#rev:neluwakandegnananandathero
    2022 poson poya nimithi karagena kimbulwilawaththa sri thissarama viharasthanaya magin pawathwana labu poson wadasatahan malawata samagameewa 2022.06 16 wana dina, wasara 16 ta pera udamapitigama anka 124 darana niwase padinchiwa nasigiya wissrama lath patasalacharani chandra priyaseelee kumara singha maniyan, ha wasara 13 pera nasigiya chandrani pathmakumari hettiarachchi senehebara birida yana aya sihikara punnayanumodana kirima pinisa ajith idunil perera mahathmage aradhanayen kadugannawa mudaliwaththa sri deepaloka viharaye viharadhipathi dekatana narampola rajahena gunasiri sadaham nikethanaye nirmathru jathika addhayapana ekakaye kathikacharya addhayapanapathi neluwakande gnanananda nayaka himipanan wisin pawaththu dharamadesanya.
    "sabba danan dhamma danan jinathi"
    (siyalu danayanta wada dharma danaya uthum wanneya)
    Dharma danaya pinisa hakithak share karanna social mediya thula. E wagema channel eka subscribe karala ekathu wenna buddhist programs apith samaga.
    facebook :- www.facebook.c...

КОМЕНТАРІ • 6

  • @tv96.
    @tv96.  2 роки тому +3

    2022 පොසොන් පෝය නිමිතිකරගෙන කිඹුල්විලවත්ත ශ්‍රී තිස්සාරාම විහාරසානය මඟින් පවත්වන ලැබූ පොසොන් වැඩසටහන් මාලාවට සමගාමීව 2022.06.16 වන දින වසර 16 ට පෙර උඩමාපිටිගම අංක 124 දරන නිවසේ පදිංචිව නැසීගිය විශ්‍රාමලත් පාඨශාලාචාරිනි ප්‍රියසීලී කුමාරසිංහ මෑනියන් හා වසර 13 ට පෙර නැසීගිය චන්ද්‍රානී පත්මකුමාරි හෙට්ටිආරච්චි සෙනේබර බිරිද යන අය සිහිකර පුණ්‍යානුමොදනා කිරීම පිනිස අජිත් ඉදුනිල් පෙරේරා මහත්මාගේ ආරාධනයෙන් කඩුගන්නාව මුදලිවත්ත ශ්‍රී දීපාලෝක විහාරයේ විහාරාධිපති , දෙකටන නරම්පොල රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ නිර්මාතෘ ජාතික අධ්‍යාපන ඒකකයේ කථිකාචාර්ය අධ්‍යාපනපති නෙළුවාකන්දේ ඤණානන්ද හිමිපාණන් වහන්සේ විසින් පැවැත් වූ ධර්මදේශනය.
    "සබ්බ දානං ධම්ම දානං ජිනාති " සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්න්නේය
    ධර්ම දානය පිනිස හැකිතාක් මෙම විඩියෝව share කරන්න සමාජ මාධ්‍ය ( social media ) තුල, ඒ වගේම channel එක subscribe කරලා අපිත් සමග එකතු වෙන්න.

  • @samitharathana9001
    @samitharathana9001 2 роки тому +1

    තෙරුවන් සරණයී ...!

  • @kolongodapagngnasara4167
    @kolongodapagngnasara4167 2 роки тому +1

    Budu saranaii

  • @swpupamala4508
    @swpupamala4508 Рік тому +1

    Bohoma pin hamuduruwan wahansaobawahanse prartana karana utum bodeyakin newan suwa labagannata hetu weva ...

  • @karunapejjagerenuka4205
    @karunapejjagerenuka4205 Рік тому

    Podi un kee denek winasa karalada bana kiyanneee😮