Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ඊයෙ 𝚗𝚒𝚐𝚑𝚝 ක්ලාස් එකේදි පාඩමට වැඩිය දෙයක් දුන්නා .🥰ආදරෙයි සර් හැමදාම
Attk♥️♥️
❤️
💝💝💝💝 🙏
සර් නියම ගුරුවරයෙක් සර්.විෂයට ආදාල නොවන, විෂය නිර්දේශයට එහා ගියපු,පතරංගෙ වගේ ඒකම කියවගෙන යන් නැති සහ තමන්ගෙ විෂයට එහා ගිය සමාජය සහ ජීවිතය උගන්වන අපේ හදවතේ ගුරුවරයා.අපේ සර්,දිනේෂ් ලක්මාල්පරිස්සමෙන් ඉන්න සර්.තෙරුවන් සරණයි.
අපෙ සර් හැමදාම ජිවිතය කියාදෙනවා..👍🏻👍🏼👍🏼👍🏼
Me sir All island online krnwda? Krnwnm khmda join wenne
@@hemamalisampath8794 all island karanaw.
@@hemamalisampath8794 oya keeya wasared
@@hemamalisampath8794 wasara anuwa join wena widiha wenas wenawa.
අදාළ පුද්ගලයින්ට කනට ගැහුවා වගේ ඇති.....😂😂😁
😂
❤️❤️ සර්ගෙ කතාව ඇත්ත සර් . අපේ ඉස්කෝලෙත් ඉන්නවා කෙල්ලෙක් දැක්කත් මොනා හරි ජරා කතාවක් කියල ආතල් දෙන කාලකණ්ණි . උන්ට තියෙයි දවසක ඕවගෙ විපාක . අපි සර්ගෙ විදියට වැඩ කරල ගොඩ යනවමයි සර්❤️❤️❤️❤️
මගෙ ol ගණිත වීරයා... ආදරේයි සර්... අපි දැන් ගැම්මට technology subject කරනවා..... සර්ගෙ ගනන් වචන කෙටි ක්‍රම.... ජීවිතේට අමතක නෑ ... සුබපැතුම් සර්... මන් සතිශ්
O/l කපල් උන්ට හොදටම වැදෙන්න ඇති සර් 😅😅😅😅
ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩාක් පින් සර් 🥰🙏
මාර ඇත්ත නෙහ් සර් ඔවා සර්ට ගොඩක් පිං මේවා සමාජෙට කියලා දෙනවට...🙏💕🌼
සුපිරියි සර්.හිතට වැදුනා එකනම් . පට්ට ❤️🔥❤️🔥
අදාල එවුන්ට කනට ගැහුවා වගේ ඇති 😅😅😅
ගොඩාක් වටින කතාවක් සර් ..😊.. thanks sir... 😊😊😊
❤️😍👍
ජීවිතෙ ගොඩක් දේවල් තේරුම් ගත්තෙ සර්ගෙන් 😍😘🥰
සර්ල හැමදාම අපිට ජීවිතය කියල දෙනව. අනිවාර්යයෙන් දවසක එනව සර්ලව බලල යන්ඩ.🤭 කවදාවත් සර්ලට වරදින්නෑ. මේ කියල දෙන දේවල් වලට සර්ලට ගොඩක් පිං...❤️❤️❤️
සර් කියපු කතාව 100% ක් ඇත්ත ..අත්දැකීමෙන් දන්නවා..ලව් ඉලව් වෙලා අන්තිමට හිතන් හිටපු results ත් නෑ මට..🙄 (2020 O/L)
@@sampathgayan2433 ම්ම්ම්🥺
Mokkd result eka ... hithan hitiyt wada adu unada ?
@@100mcreations6 ඔව්
Ape nangitat oka une 😅
වටින කතාවක් සර් ♥️♥️
අද තමයි සර්ගේ විඩියෝ අහම්බෙන් දැක්කේ සරුත් මුතුගල සර් වගේ මගේ හිත හොරා ගත්තා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2:34 ඉමොෂනල් බැක්ග්‍රවුන්ඩ් සොංග් එකක් දැම්මා නම් මරු මෙතනට 😂
උන් ආතල් ගන්න එන කාලකණ්ණි......අපිට සර්ලා දකින්න පින නෑ... මැරෙන්ඩ දුකයි උන් අහෙම කරණකොට..මං පුදුම අසවකින් ඉන්නෙ සර් ගේ හෝල් cls එකකට එන්න.. ඒත් මහියංගණේ ඉන්න නිස එන්න බෑ සර්...මොනා උණත් zoom එකෙන් දිගටම ඉන්නවා සර් ල එක්ක...😔😔😔..කොහොම හරි මේ ගේම ගහන්නෙ සර් ල එක්ක ඉදලා..කඩාකප්පල් කාරයෝ කරන වැඩ නිසා කවදාවත් සර්ලට වරදින් නෑ... මොනා උණත් දිගටම අපි සර් ලා එක්ක...☺️☺️☺️♥️
🥰❤️
Mm 🙁🥺
Ane mamath ❤️ Asayi sirge hall class ekata enna Eth Man Rathnpura 😪💭
Mage puthath mahawa hall clz yanawa sirge.eththamai me sirge ganan igena gannawanm shuwar.
ලංකාවෙ ළමයින්ට පිටරට ළමයි වගේ ආදරෙයි ඉගෙනීමයි එකට කරන්න බැහැ නෙ... ඒත් සමහරුනම් ආදරේ කරන ගමන් වැදගත් විදිහට දෙමව්පියන්ගෙ සිහිනත් ඉටු කරනවා.. එහෙම කරන්න බැරිනම් ලව් කරන්න එපා
ඒක සිරා
සර් තමා අපෙ සර් . ආදරෙයි සර් ❤️❤️❤️
වටින කතාවක් සර්...❤️
පට්ට ඇත්ත ❤️😗💪💪❤️❤️අපේ සර්
නියමයි සර් 👍
සහගහන ඇත්ත ඔය ජාතියේ උන් දැන් පංති වල වීරයෝ තව ටික කාලෙකින් ..........😂😂😂
අපි දෙන්නා හොඳට ඉගෙන ගමු...😌... 🤣🤣🤣🤣🤣🤣සුපිරි ඔවදනක් සර්...🖤❤️🔥
Sir watina kathawak ekanam ❤❤
11:48 ඉදන් 😂😂❤❤❤
Sirgenui lanka sirgenui jeewitheta ganna one godak dewal igena gaththa.sirlata godak pin
ඇත්තටම ඒක නම් තිත්ත ඇත්තම තමයි සර් ❤️❤️🤟
😂😂😂😂😂😂🤣🤣🤣🤣කතාවටත් හිනා කාලා මැරෙනව
Ammo ow
අපි හොද ළමයි වෙමු 😂 සුපිරිම ටික
Ow 😂
අපේ සර් ❤️💪
ඕක A/L වලදි බැහැලා යනවා 🤣
Apinam ape sir kiyana de ahanawa. 💕 Watina kathawak sir. 🔥 🔥
නැත්තට නැති වෙලා තිබ්බ ගනන් ලේසිම විශය කරපු වීරයා.මැරිලත් පැයක් අාදරෙය් සර්
පැයක් නෙවේ කියන්න බැරි කාලයක්
ඇත්ත කතාව සර් ♥️🔥
අපි හතර වෙනිදා එනවා සර්ව බලන්න🌝🌚 සෙමිනා එකට..🌝🌚
ගැම්මක් තමයි අපෙ සර්...💪💪💪❤️🥳
අම්මෝහ් සර්😂.. සමහරක්ට වැදෙන්නැති ඩෝං ගාලා😂💥💔
පට්ට සර්😎❤️
කපල් කපල් කපල් කපල් 😂 🔫
කපල් තමා පෙන්නන්නම බැරි 🤮ඒ අය ඉගෙන ගන්න නෙවෙයි ක්ලාස් එන්නේ 😶පව් අර දෙමව්පියෝ 😥ඔවා දකින අපිට සසර කල කිරෙනෝ අප්පා...🤕😒
ඇත්ත
ඒ කනම් ඇත්ත.
Anika demapiyange salli walin ganunta piriminta thagi aran denawa 😂 munge love 😅
ඩ්‍රයිවර් අයියගෙ වංගු ගැනිල්ල 😂😂
Ape sir gammak thama😂
අපේ සර්..🥰😘
🙉😹couple left sir
රැවුල Left 😂
සර් රැවුල කැපුවට පස්සෙ අමුතුයි😂👌
Aththatama sirge kathavalin jiwithet gnn puluwn godak dewal thiynw.sir ada mehema nangila mallilat ugnnnw dkkhm kiyagnn bari loku sathutk danenw sir. 😌 apita e dws wala ugnnapu widiha mthk una🥺.2019 di sirge clz eddi mt maths wlt 'C' k thibune.kiynnath sathutui sir, sir nisa thmayi mm 'A' k gththe mths wlt.e credit eka sirtm thma labenn one 🙏😌❤️loku sathutk danenw ada inn thana dkkhm 🙏🙏🙏budu saranayi sir! Thwa thwath shakthiya dairya labewa api wage daruwange nana guna padann.🙏❤️😌🙏
අයියෝ සර් කොන්ඩෙ ඔහොම කපලා කැතයි අනේ ඊයෙ seminar එකෙන් දැක්කාම චුට්ටක් හිනත් ගියා අප්පාහ්
අපි දෙන්නම හොඳටම ඉගෙන ගමු..අපි හොඳ ළමයින් වෙමු..අපි දෙදෙනාම එකම කැම්පස් එකට යමු..අපි අම්මලාට සලකමු..😂😂😁😁🤣
Anna maru 🙏🌝 gammk thami 😂එකෙන්ම්ම පරාර්තකාමි 😂
බය වෙන්න එපා.ඉගෙන ගන්න එවුන් යාලු වෙන්නෙ නැහැ.කෙළවගන්න එවුන් යාලුවෙන්නේ.🤣🤣
Aniwa❤
කඩාකප්පල් කාරයෝ හැමතැනම ඉන්නවා සර්.ඔය වගේ ගුරුවරුන්ට ගහන්න කතා කර ගන්න.උද්දච්ච මෝඩයොත් ඉන්නවා.චන්ඩි,පොරවල් කියලා හිතන් ඉන්න අය.ඔකුන්ගේ ඔය උද්දච්ච කම නැති කරන්න ඕනා.
අපි කැත නිසා අපිත් එක්ක යාලු වෙන්න එන්නෙ නෑ 😃😃😃 වාසනාව ❤️❤️❤️💪💪💪💪
අනිවා😅🤣🤣🤣🤣🤣🤣
ඔව් බොල,, ඒ අතින් ඒකට පින් කරලා තියෙනවා
අන්නේකයි 🌝
@@kawya7851 ජුකක් නෑ 🥲👍
@@educationwithhasitha2045 mokak😠
හැබයි මෙහෙමයි ලංකාවෙ විනය බලන්නෙ කොන්ඩෙනුයි කලිසමේනුයි ඒ දෙක හැදුවම ඔක්කොම හරි කියලා හිතන් ඉන්න ගුරුවරුත් ඉන්නවා 💔කොන්ඩේ වැව්ව පාට කරපු ඔක්කොම කුඩු කාරයෝ උනේ නෑ ...පිලිවෙලකට හිටපු හැමෝම බෝධිසත්වයෝ උනෙත් නෑ 😉
කපල් කපල් කපල් වල බලාපොරොත්තු 😹 පව් හැබැයි😹
Ammoo
Apita hall class enna bari una fura nisa Online awe..Eth dan ekath na O level ivara nisa aye sirge classes enna thibuna nm..😢 kawadawath sirwa nm amathaka wenne na❤❤❤
මෙන්න සර්ලා නියමයි සර් 👍
කපල් කපල් ලෙෆ්ට්😂😂
🤣
අමෝ අමෝ සර් 😂
Amoo sir ekanm atha kathawa
1:22 බලන්න ඒ සබැඳියාව 😂😂
Ow sir sira kathawa😒
Sir 💪💪💪💪
සර් නම් මරු මම සර්ගේ සෙමිනා වලට අනිවාරෙන් ☺️..............සර් දියා බලන් ඉද්දි මට හිනායනවා 😂
අයේ සුපුරි යක් ඇ 🤜🤛 සර් 💔
අපිත් කුරුණෑගල .අපිත් ආවේ සිප්වින් එකට...එත් අපි කට් කරලා ne...ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ....පස්සේ පසු thewenna වෙනවා ...☹️☹️
sir nam niyamai aaaa.....
Ptt sir ❤️😂
😂😂😂😂 ammoh.
Sir niyamai 🙂❤️
Hammoooo hammoooo...... Eka maru🙂🤭😇😄🙆♀️
සර්ලගෙ holl clz ඉන්න පට්ට ආසාවක් සර් එන්න විදිහක් නැහැ නැත්තන් සිප්වින් එකට එනවා 😔😔😔
ස" 😇❤
😅කාටවත් කරදරයක් නාෙවී පොඩ්ඩක් love කලාට මොකද
Niyamii sir
අපේ සර්❤️🙂
ගැම්මක්❤️❤️ දෙන්න තිබ්බෙ කන පැලෙන්න
kathawa nam eththa sir. maruwata kara.
Hamadama mee vage video Kali onee
පිස්සුද අනේ අපි දෙන්නගෙ ආදරේට ඔය සර්ලගෙ කතා බලපාන්නෑ සුදූ අපි දෙන්නම එකම කැම්පස් එකට යමූ😂😂
😂😂
😹😹
කැම්පස් ගිහින් ජීවිතේ ගොඩදාන්න බෑ බන් හැමෝටම කොරියන් ජපන් ඊශ්‍රායල් පලයන්
වටිනවා❤️
Fun Facts = පංතියේ හු කියන්නේ මීට අවුරුදු 17,16ට ගෘහ mulikyaa ගෙදර නැති වෙලාවේ හොරෙන් ගෙවල් පැත්තේට නරියෙක් ඇවිල්ල ඒවගේ දැන් result තමයි උගන්නන වෙලවේ හු කියන්නේ.... 😩😂
Supiri sir kathawa Aththama thamai sir
නියමයි සර් ❤️🙏
දිනේශ් සර් 😁❤️🐥❤️🐱
🐱❤️🐥
@@sampathgayan2433 හැමෝම දන්නෑ මේවා 😂
@@pasinduvr mmmm 😁
ඇත්ත sir 🙂👍🏿
11:15 සහතික ඇත්තක්🌝අවධානෙ ඕනෙ වෙලා
Reality👍👍supiri sir
සර්ගෙ හෝල් ක්ලාස් එන්න බැරුව අපි ඉන්නවා.හෝල් ක්ලාස් එකට ඇවිල්ලත් පිස්සු නටනවනම් උන් කාලකන්නියෝ.🤨
සර් ගැන කියන්න වෙනම ආයේ මැසේජ් දාන්න ඕනේ නෑ.. ..❤️🥳මොකද අපේ සෙට් එක පන්ති එන සෙට් එක දන්නවා.....❤️🙂එක එක පලාත් වලින් පන්තියට ඇවිල්ලා ඉන්නවා ....😍🥰උබලට කවදාහරි හරි යනවා ....🙂ඒක එහෙමම වෙනවා ...🥳උබලා අම්මලා අප්පච්චිලාට බොරුකරන්න එපා ...❤️ඒකට සාදාරනයක් කරපියවු ....🥰පවු ඒ අහින්සක හිත් වලට දුකක් දෙන්න එපා....❤️🥳 Good luck... ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀
සර් පට්ට්ට
Api hoda lamain wemu😂😂😂
🌝😂😂
ශිහ් ඔය couple වෙලා මී හරක් පිස්සු නටනවා .. අපි පුදුම ආසාවකින් ඉන්නේ සර්ලගේ ක්ලාස් එන්න ඒත් අපි ගල්ගමුවේ නිසා එන්න විදියක් නෑ
මගදි හපාගෙන මැරෙනව 🤣💔
එකපාරක් ඔක කලානම් හරි සර් ළමයි ටික එක එක මයිල්ගහ ගැලවුවානම් හරි ඔය කාලකන්නි 😏
කපල් කපල් කපල් 🤣🤣🤣
අපිට එන්න විදිහක් නෑ සර්🥺. අපිට පින නෑ💔.සර්ලට පුලුවන්නම් ගම්පහට එන්නකෝ. 🙏
ඇතටම ගම්පහට එනවානම්
Sir mokeda sir ugannane .matath enna one sir
👌
ඇත්තටම ඊයෙ 𝚗𝚒𝚐𝚑𝚝 ක්ලාස් එකේදි පාඩමට වැඩිය දෙයක් දුන්නා .🥰
ආදරෙයි සර් හැමදාම
Attk♥️♥️
❤️
💝💝💝💝
🙏
සර් නියම ගුරුවරයෙක් සර්.
විෂයට ආදාල නොවන, විෂය නිර්දේශයට එහා ගියපු,පතරංගෙ වගේ ඒකම කියවගෙන යන් නැති සහ තමන්ගෙ විෂයට එහා ගිය සමාජය සහ ජීවිතය උගන්වන අපේ හදවතේ ගුරුවරයා.අපේ සර්,
දිනේෂ් ලක්මාල්
පරිස්සමෙන් ඉන්න සර්.තෙරුවන් සරණයි.
අපෙ සර් හැමදාම ජිවිතය කියාදෙනවා..👍🏻👍🏼👍🏼👍🏼
Me sir All island online krnwda? Krnwnm khmda join wenne
@@hemamalisampath8794 all island karanaw.
@@hemamalisampath8794 oya keeya wasared
@@hemamalisampath8794 wasara anuwa join wena widiha wenas wenawa.
අදාළ පුද්ගලයින්ට කනට ගැහුවා වගේ ඇති.....😂😂😁
😂
❤️❤️ සර්ගෙ කතාව ඇත්ත සර් . අපේ ඉස්කෝලෙත් ඉන්නවා කෙල්ලෙක් දැක්කත් මොනා හරි ජරා කතාවක් කියල ආතල් දෙන කාලකණ්ණි . උන්ට තියෙයි දවසක ඕවගෙ විපාක . අපි සර්ගෙ විදියට වැඩ කරල ගොඩ යනවමයි සර්❤️❤️❤️❤️
මගෙ ol ගණිත වීරයා... ආදරේයි සර්... අපි දැන් ගැම්මට technology subject කරනවා..... සර්ගෙ ගනන් වචන කෙටි ක්‍රම.... ජීවිතේට අමතක නෑ ... සුබපැතුම් සර්... මන් සතිශ්
O/l කපල් උන්ට හොදටම වැදෙන්න ඇති සර් 😅😅😅😅
ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ගොඩාක් පින් සර් 🥰🙏
මාර ඇත්ත නෙහ් සර් ඔවා සර්ට ගොඩක් පිං මේවා සමාජෙට කියලා දෙනවට...🙏💕🌼
සුපිරියි සර්.හිතට වැදුනා එකනම් . පට්ට ❤️🔥❤️🔥
අදාල එවුන්ට කනට ගැහුවා වගේ ඇති 😅😅😅
ගොඩාක් වටින කතාවක් සර් ..😊.. thanks sir... 😊😊😊
❤️😍👍
ජීවිතෙ ගොඩක් දේවල් තේරුම් ගත්තෙ සර්ගෙන් 😍😘🥰
සර්ල හැමදාම අපිට ජීවිතය කියල දෙනව. අනිවාර්යයෙන් දවසක එනව සර්ලව බලල යන්ඩ.🤭 කවදාවත් සර්ලට වරදින්නෑ. මේ කියල දෙන දේවල් වලට සර්ලට ගොඩක් පිං...❤️❤️❤️
සර් කියපු කතාව 100% ක් ඇත්ත ..අත්දැකීමෙන් දන්නවා..ලව් ඉලව් වෙලා අන්තිමට හිතන් හිටපු results ත් නෑ මට..🙄 (2020 O/L)
@@sampathgayan2433 ම්ම්ම්🥺
Mokkd result eka ... hithan hitiyt wada adu unada ?
@@100mcreations6 ඔව්
Ape nangitat oka une 😅
වටින කතාවක් සර් ♥️♥️
අද තමයි සර්ගේ විඩියෝ අහම්බෙන් දැක්කේ සරුත් මුතුගල සර් වගේ මගේ හිත හොරා ගත්තා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2:34 ඉමොෂනල් බැක්ග්‍රවුන්ඩ් සොංග් එකක් දැම්මා නම් මරු මෙතනට 😂
උන් ආතල් ගන්න එන කාලකණ්ණි......අපිට සර්ලා දකින්න පින නෑ... මැරෙන්ඩ දුකයි උන් අහෙම කරණකොට..මං පුදුම අසවකින් ඉන්නෙ සර් ගේ හෝල් cls එකකට එන්න.. ඒත් මහියංගණේ ඉන්න නිස එන්න බෑ සර්...මොනා උණත් zoom එකෙන් දිගටම ඉන්නවා සර් ල එක්ක...😔😔😔..කොහොම හරි මේ ගේම ගහන්නෙ සර් ල එක්ක ඉදලා..කඩාකප්පල් කාරයෝ කරන වැඩ නිසා කවදාවත් සර්ලට වරදින් නෑ... මොනා උණත් දිගටම අපි සර් ලා එක්ක...☺️☺️☺️♥️
🥰❤️
Mm 🙁🥺
Ane mamath ❤️ Asayi sirge hall class ekata enna
Eth Man Rathnpura 😪💭
Mage puthath mahawa hall clz yanawa sirge.eththamai me sirge ganan igena gannawanm shuwar.
ලංකාවෙ ළමයින්ට පිටරට ළමයි වගේ ආදරෙයි ඉගෙනීමයි එකට කරන්න බැහැ නෙ... ඒත් සමහරුනම් ආදරේ කරන ගමන් වැදගත් විදිහට දෙමව්පියන්ගෙ සිහිනත් ඉටු කරනවා.. එහෙම කරන්න බැරිනම් ලව් කරන්න එපා
ඒක සිරා
සර් තමා අපෙ සර් .
ආදරෙයි සර් ❤️❤️❤️
වටින කතාවක් සර්...❤️
පට්ට ඇත්ත ❤️😗💪💪❤️❤️අපේ සර්
නියමයි සර් 👍
සහගහන ඇත්ත ඔය ජාතියේ උන් දැන් පංති වල වීරයෝ තව ටික කාලෙකින් ..........😂😂😂
අපි දෙන්නා හොඳට ඉගෙන ගමු...😌... 🤣🤣🤣🤣🤣🤣
සුපිරි ඔවදනක් සර්...🖤❤️🔥
Sir watina kathawak ekanam ❤❤
11:48 ඉදන් 😂😂❤❤❤
Sirgenui lanka sirgenui jeewitheta ganna one godak dewal igena gaththa.sirlata godak pin
ඇත්තටම ඒක නම් තිත්ත ඇත්තම තමයි සර් ❤️❤️🤟
😂😂😂😂😂😂🤣🤣🤣🤣කතාවටත් හිනා කාලා මැරෙනව
Ammo ow
අපි හොද ළමයි වෙමු 😂 සුපිරිම ටික
Ow 😂
අපේ සර් ❤️💪
ඕක A/L වලදි බැහැලා යනවා 🤣
Apinam ape sir kiyana de ahanawa. 💕
Watina kathawak sir. 🔥 🔥
නැත්තට නැති වෙලා තිබ්බ ගනන් ලේසිම විශය කරපු වීරයා.මැරිලත් පැයක් අාදරෙය් සර්
පැයක් නෙවේ කියන්න බැරි කාලයක්
ඇත්ත කතාව සර් ♥️🔥
අපි හතර වෙනිදා එනවා සර්ව බලන්න🌝🌚 සෙමිනා එකට..🌝🌚
ගැම්මක් තමයි අපෙ සර්...💪💪💪❤️🥳
අම්මෝහ් සර්😂.. සමහරක්ට වැදෙන්නැති ඩෝං ගාලා😂💥💔
පට්ට සර්😎❤️
කපල් කපල් කපල් කපල් 😂 🔫
කපල් තමා පෙන්නන්නම බැරි 🤮
ඒ අය ඉගෙන ගන්න නෙවෙයි ක්ලාස් එන්නේ 😶
පව් අර දෙමව්පියෝ 😥
ඔවා දකින අපිට සසර කල කිරෙනෝ අප්පා...🤕😒
ඇත්ත
ඒ කනම් ඇත්ත.
ඒ කනම් ඇත්ත.
Anika demapiyange salli walin ganunta piriminta thagi aran denawa 😂 munge love 😅
ඩ්‍රයිවර් අයියගෙ වංගු ගැනිල්ල 😂😂
Ape sir gammak thama😂
අපේ සර්..🥰😘
🙉😹couple left sir
රැවුල Left 😂
සර් රැවුල කැපුවට පස්සෙ අමුතුයි😂👌
Aththatama sirge kathavalin jiwithet gnn puluwn godak dewal thiynw.sir ada mehema nangila mallilat ugnnnw dkkhm kiyagnn bari loku sathutk danenw sir. 😌 apita e dws wala ugnnapu widiha mthk una🥺.2019 di sirge clz eddi mt maths wlt 'C' k thibune.kiynnath sathutui sir, sir nisa thmayi mm 'A' k gththe mths wlt.e credit eka sirtm thma labenn one 🙏😌❤️loku sathutk danenw ada inn thana dkkhm 🙏🙏🙏budu saranayi sir! Thwa thwath shakthiya dairya labewa api wage daruwange nana guna padann.🙏❤️😌🙏
අයියෝ සර් කොන්ඩෙ ඔහොම කපලා කැතයි අනේ ඊයෙ seminar එකෙන් දැක්කාම චුට්ටක් හිනත් ගියා අප්පාහ්
අපි දෙන්නම හොඳටම ඉගෙන ගමු..
අපි හොඳ ළමයින් වෙමු..
අපි දෙදෙනාම එකම කැම්පස් එකට යමු..
අපි අම්මලාට සලකමු..
😂😂😁😁🤣
Anna maru 🙏🌝 gammk thami 😂එකෙන්ම්ම පරාර්තකාමි 😂
බය වෙන්න එපා.ඉගෙන ගන්න එවුන් යාලු වෙන්නෙ නැහැ.කෙළවගන්න එවුන් යාලුවෙන්නේ.🤣🤣
Aniwa❤
කඩාකප්පල් කාරයෝ හැමතැනම ඉන්නවා සර්.ඔය වගේ ගුරුවරුන්ට ගහන්න කතා කර ගන්න.උද්දච්ච මෝඩයොත් ඉන්නවා.චන්ඩි,පොරවල් කියලා හිතන් ඉන්න අය.ඔකුන්ගේ ඔය උද්දච්ච කම නැති කරන්න ඕනා.
අපි කැත නිසා අපිත් එක්ක යාලු වෙන්න එන්නෙ නෑ 😃😃😃 වාසනාව ❤️❤️❤️💪💪💪💪
අනිවා😅🤣🤣🤣🤣🤣🤣
ඔව් බොල,, ඒ අතින් ඒකට පින් කරලා තියෙනවා
අන්නේකයි 🌝
@@kawya7851 ජුකක් නෑ 🥲👍
@@educationwithhasitha2045 mokak😠
හැබයි මෙහෙමයි ලංකාවෙ විනය බලන්නෙ කොන්ඩෙනුයි කලිසමේනුයි ඒ දෙක හැදුවම ඔක්කොම හරි කියලා හිතන් ඉන්න ගුරුවරුත් ඉන්නවා 💔කොන්ඩේ වැව්ව පාට කරපු ඔක්කොම කුඩු කාරයෝ උනේ නෑ ...පිලිවෙලකට හිටපු හැමෝම බෝධිසත්වයෝ උනෙත් නෑ 😉
කපල් කපල් කපල් වල බලාපොරොත්තු 😹 පව් හැබැයි😹
Ammoo
Apita hall class enna bari una fura nisa Online awe..Eth dan ekath na O level ivara nisa aye sirge classes enna thibuna nm..😢 kawadawath sirwa nm amathaka wenne na❤❤❤
මෙන්න සර්ලා නියමයි සර් 👍
කපල් කපල් ලෙෆ්ට්😂😂
🤣
අමෝ අමෝ සර් 😂
Amoo sir ekanm atha kathawa
1:22 බලන්න ඒ සබැඳියාව 😂😂
Ow sir sira kathawa😒
Sir 💪💪💪💪
සර් නම් මරු මම සර්ගේ සෙමිනා වලට අනිවාරෙන් ☺️..............සර් දියා බලන් ඉද්දි මට හිනායනවා 😂
අයේ සුපුරි යක් ඇ 🤜🤛 සර්
💔
අපිත් කුරුණෑගල .අපිත් ආවේ සිප්වින් එකට...එත් අපි කට් කරලා ne...ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ....පස්සේ පසු thewenna වෙනවා ...☹️☹️
sir nam niyamai aaaa.....
Ptt sir ❤️😂
😂😂😂😂 ammoh.
Sir niyamai 🙂❤️
Hammoooo hammoooo...... Eka maru🙂🤭😇😄🙆♀️
සර්ලගෙ holl clz ඉන්න පට්ට ආසාවක් සර් එන්න විදිහක් නැහැ නැත්තන් සිප්වින් එකට එනවා 😔😔😔
ස" 😇❤
😅කාටවත් කරදරයක් නාෙවී පොඩ්ඩක් love කලාට මොකද
Niyamii sir
අපේ සර්❤️🙂
ගැම්මක්❤️❤️ දෙන්න තිබ්බෙ කන පැලෙන්න
kathawa nam eththa sir. maruwata kara.
Hamadama mee vage video Kali onee
පිස්සුද අනේ අපි දෙන්නගෙ ආදරේට ඔය සර්ලගෙ කතා බලපාන්නෑ සුදූ අපි දෙන්නම එකම කැම්පස් එකට යමූ😂😂
😂😂
😹😹
😂
කැම්පස් ගිහින් ජීවිතේ ගොඩදාන්න බෑ බන් හැමෝටම කොරියන් ජපන් ඊශ්‍රායල් පලයන්
වටිනවා❤️
Fun Facts = පංතියේ හු කියන්නේ මීට අවුරුදු 17,16ට ගෘහ mulikyaa ගෙදර නැති වෙලාවේ හොරෙන් ගෙවල් පැත්තේට නරියෙක් ඇවිල්ල ඒවගේ දැන් result තමයි උගන්නන වෙලවේ හු කියන්නේ.... 😩😂
Supiri sir kathawa
Aththama thamai sir
නියමයි සර් ❤️🙏
දිනේශ් සර් 😁❤️
🐥❤️🐱
🐱❤️🐥
@@sampathgayan2433 හැමෝම දන්නෑ මේවා 😂
@@pasinduvr mmmm 😁
ඇත්ත sir 🙂👍🏿
11:15 සහතික ඇත්තක්🌝
අවධානෙ ඕනෙ වෙලා
Reality👍👍supiri sir
සර්ගෙ හෝල් ක්ලාස් එන්න බැරුව අපි ඉන්නවා.හෝල් ක්ලාස් එකට ඇවිල්ලත් පිස්සු නටනවනම් උන් කාලකන්නියෝ.🤨
සර් ගැන කියන්න වෙනම ආයේ මැසේජ් දාන්න ඕනේ නෑ.. ..❤️🥳
මොකද අපේ සෙට් එක පන්ති එන සෙට් එක දන්නවා.....❤️🙂එක එක පලාත් වලින් පන්තියට ඇවිල්ලා ඉන්නවා ....😍🥰උබලට කවදාහරි හරි යනවා ....🙂ඒක එහෙමම වෙනවා ...🥳උබලා අම්මලා අප්පච්චිලාට බොරුකරන්න එපා ...❤️ඒකට සාදාරනයක් කරපියවු ....🥰පවු ඒ අහින්සක හිත් වලට දුකක් දෙන්න එපා....❤️🥳
Good luck... ❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀