Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්වාමීන්වහන්සේට.මාගේ.නාමස්කාරය.වේවවා.තෙරුවන්.සරනයි.ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපැමිණේවාපැමිණේවා සාදු සාදු🙏🙏🙏💐
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
Sadu sadu sadu pinwath suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
ගරු ස්වාමින් වහන්සේට නීරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
ගරුතර ස්වාමීන්වහන්ස ,අන්ත දෙක කඩලා දමලා මැදත් නොතැවරී අවබෝධය කාරා යන්නට මේ සූත්‍රය යොදා ගන්න මම හිතට ගත්තා
🙏🙏🙏🙏💐💐💐💐💐🌼🌼
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා.!ස්වාමීනි!~•~•~•~•~•~•~•~•~•~•~•~•~•අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී ධර්මයන් පූරණය කරත්වා ස්වාමීනි.!~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~• මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.............. සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං.............. සාදු ! සාදු. ! අනුමෝදා මී......................**** සංඝං නිරංගණං සෙට්ඨං -- නමාමි සිරසා දරං *********ස්වාමීනි, මාගේ දෑතින් " ජය ශ්‍රී මහාබෝධි අංකුරයක් රෝපණය කළා, ඔය ඔබ වහන්සේ ට සත්වයන් ගේ මෝහාන්ධකාරය දුරු කිරීම පිණිස, බුද්ධ කාරකපාරමී ධර්මයක් ම වේවා! ස්වාමීනි..........එසේම මෙවැනි ධර්ම දේශනා සැමට මඅවබෝධ කරගත හැකිවන පරිදීවිකාශය කරන, කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්වකම නිදුක් වෙත්වා.! නිරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා.!නිවනින් නිවී සැනසෙත්වා ! සාදු !සාදු ! ~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
Oba vahanseta desana kusalatavayenma purna avabodhayata patvennata hakiweva.
🙏🙏🙏🌼
ස්වාමීන්වහන්සේට.මාගේ.නාමස්කාරය.වේවවා.තෙරුවන්.සරනයි.ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකටපැමිණේවාපැමිණේවා සාදු සාදු🙏🙏🙏💐
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
Sadu sadu sadu pinwath suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
ගරු ස්වාමින් වහන්සේට නීරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි
තෙරුවන් සරණයි!
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
ගරුතර ස්වාමීන්වහන්ස ,අන්ත දෙක කඩලා දමලා මැදත් නොතැවරී අවබෝධය කාරා යන්නට මේ සූත්‍රය යොදා ගන්න මම හිතට ගත්තා
🙏🙏🙏🙏💐💐💐💐💐🌼🌼
අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා.! නිරෝගී වේවා.! සුවපත් වේවා.!
ස්වාමීනි!~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ, ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී ධර්මයන් පූරණය කරත්වා ස්වාමීනි.!~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
තබ්බං..............
සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
තබ්බං..............
සාදු ! සාදු. ! අනුමෝදා මී......................
**** සංඝං නිරංගණං සෙට්ඨං -- නමාමි
සිරසා දරං *********
ස්වාමීනි, මාගේ දෑතින් " ජය ශ්‍රී මහා
බෝධි අංකුරයක් රෝපණය කළා, ඔය
ඔබ වහන්සේ ට සත්වයන් ගේ මෝහාන්
ධකාරය දුරු කිරීම පිණිස, බුද්ධ කාරක
පාරමී ධර්මයක් ම වේවා! ස්වාමීනි..........
එසේම මෙවැනි ධර්ම දේශනා සැමට ම
අවබෝධ කරගත හැකිවන පරිදී
විකාශය කරන, කළ්‍යාණ මිත්‍ර පිංවතුන්, සැම ඉරියව්වකම නිදුක් වෙත්වා.! නිරෝගී වෙත්වා.! සුවපත් වෙත්වා.!
නිවනින් නිවී සැනසෙත්වා ! සාදු !
සාදු ! ~•~•~•~•~•~•~•~•~•~•~•~•~•~•
Oba vahanseta desana kusalatavayenma purna avabodhayata patvennata hakiweva.
🙏🙏🙏🌼