Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තුතියි අක්ක. හරිම ප්‍රයෝජනවත්.
ගොඩක් ස්තූතියි නංගී ... ❤️❤️❤️
Thank you Aunty..!🧡
You are welcome දුව
Thank sooo much Ms. Very clearly presented .
❤️❤️❤️
Thanks mis.mis nisa godk dewl igenagtta.mekth ikmaninma hadla pennm
හරිම සතුටුයි හදල පෙන් වන්න
Asawen balan hitapu video ekak.thanks akke
Thank you නංගී ...ඉදිරියේදි අවශ්‍ය පාඩම තියෙනව නම් කියන්න මට පාඩම් පෙලගස්වන්න ලේසි ..❤️
@@DINESHIAMARAKOON akke cake topper hadanna kiyala dennako.akkagen monawa illanada kiyala hitha ganna be.mokada e atharan loku denumak akka laga thiyenawa.kisima loba kamak nethuwa akka apita ewa kiyalath denawa.thanks akke
Goooooooodaaaaak adarei .Sudu mis
බොහොම ස්තූතියි මේ ආදරයට ❤️❤️❤️
අපි අද අපේ ම දෙයක් කරන්නේ .මිස්ගේ වටිනා දැනුම දුන්න නිසා .
@@piumiishara5071 ඇත්තටම මගෙ වෙහෙස නිවෙනව දරුවො මෙහෙම comment දකින කොට ...හරිම සතුටුයි ❤️❤️❤️
මම මේ ගැන post එකක් දැම්ම සතුට වැඩිකමට
ඇත්තමයි මිස් අපි හොයන රුපියලක් ගනේ මිස්ට පිංසිද්ද වෙනවා. මොකද අපෙන් සත්පක් නොගෙන ගොඩාක් දෙවල් පැහැදිලිව කියලා දෙනවා
GOOD Job
බොහොම ස්තූතියි ❤️❤️❤️
❤❤❤❤🙏
❤❤❤
Thank you miss.Brownie hariyatama hadana widiyath video ekak karanako miss.
අනිවාර්යයෙන් ගේන්නම් ❤️❤️❤️
♥️♥️♥️♥️
❤️❤️❤️❤️
Ms apita stand mixer use karala cake ekak හදන්න කියලා දෙන්න පුලුවන්ද ?
ඒක පාඩම කරල තියෙන්නෙ ඉක්මනින් දාන්නම්
Thank you Akke 😊😘
Thank you නංගී ❤️❤️❤️
Thank you akka...🌹
කටට කෙලත් ඉනුවා බලන් ඉද්දි...😁 .වීඩියෝ එක ඉවර වෙනකං බැලුවා ... හදලා කනකන් නින්ද යන්නෑ දැන්...😁අක්කි .... වීඩියෝ එකේ පියන් අරින සද්ද, භාණ්ඩ වදින සද්ද වගේ අනවශ්‍ය ශබ්ද නැති උනා නම් හොඳයි ...අක්කි ටිකක් කලබල වෙනවත් වගේ... නුහුරු බව පේනවා...ස්කේල් කරන එක නැතත් , අවශ්‍ය ද්‍රව්‍ය , ප්‍රමාණය කලින් ස්කේල් කරලා තියාගෙන ඒක පෙන්නුවා නම් අක්කිටත් පහසුයි වගේ... ඔයාගේ වීඩියෝ සාර්ථක කරගන්න මගේ අදහස් දැක්වූයේ .... තරහ වෙන එකක් නෑ නේද පණ්ඩිත කම් කියලා ....🤔ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියනවා අක්කි...😊 ආදරෙයි 🥰.... පුතා අතදාලා ගත්ත එක වීඩියෝ එකේ තිබුනා නම් තවත් හොඳයි කියලා මට හිතුනා...😁
ඔයාලගෙන් මෙහෙම එන අදහස් මට හරියට වටිනව...මම ඒව නිසා තමයි මොනවද තව වෙනස්වෙන්නඕන කියල දැනගන්නෙ....ඔයා හරියට හරි මම වීඩියෝ කරද්දි ටිකක් බය හිතෙනව .. ඒ නිසාම වචනත් පැටලෙනව ...මේහෙම අදහස් දකවන එකට මට සතුටු අනෙක් කාරණය තමයි , මොකද මාව දිරිගන්වන අය මා ව බලන් ඉන්නෙ කියල දැනෙන නිසා...මගෙ චැනල් එකේ නම් වෙනස් කලෙත් මේ වගේම මට ලැබුනු උපදෙසක් නිසා..ඒ වගේම @dove green miracle චැනල් එකේ නංගී මට ගොඩාක් දේවල් කියල දුන්න..මේ වීඩියෝ වැඩේට මම එහෙම්පිටින්ම අලුත් ..ගොඩක් ගොඩක් ස්තූතියි ..තව ත් ඉදිරියේ දි පන්ඩිතයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා.දැනට වීඩියෝ කීපයක් කරල තියෙන්නෙ ඒ ටිකෙත් ඔය වගේ අඩු පාඩු තියෙයි සමහර විට..ඒත් ආයි කරන වීඩියෝ උපරිමයෙන් කරනව බොහොම ස්තූතියි නංගී ❤️❤️❤️❤️❤️
අවන් එකේ දාපු ටික ට්‍රේ එකක් නැතිව අවන් එකට දා ගන්න විදිහත් පොඩ්ඩක් කියන්න. ස්තුතියි.
Deep fry කරන විදියටම හැඩය හදල tray එකක් මත තියල අවන් එකට දාන්න පුලුවන් ..
❤️❤️
ස්තුතියි. හැදුවා හොදට ආව
ඩෝ එක හෝ 🍩 කල් තියාගන්න විදියත් කියන්නකෝ....
Gough eka nam හදල fridge එකේ දින 3 ක් 3 ක් තියන්න පුළුවන් ..,deepfreezer එකේ සතියක් උනත් තියන්න පුළුවන් හදන්න ගන්න වෙලාවට cool යනකම් තියල හැඩය හදල පිපෙන්නට තියන්න
Doughnut එක හදල නම දින දෙකට වඩා තිබ්බොත් රසයක් නැවුම් බවක් නැති වෙනව
@@DINESHIAMARAKOON thank you akki ....
Nice... ❤❤... But I didn't understand anything...🙃
❤️❤️❤️😀 yasara will explain you everything ..eventhough you don't understand singhala you kept a comment ,love it thank you
අයිසින් ෂුගර් වෙනුවට සුදු සීනි හීනියට කුඩු කරලා ගත්තොත් කමක් නැද්ද. මේ දවස් වල බඩු හොයන්න අමාරු නිසා 😶
පුළුවන් අවශ්‍ය නම් සීනි grind කරන අවස්තාවෙ cornflour ස්වල්පයක් එකතු කරන්න
හොදයි ස්තුතියි 🌹
ගොඩක් ස්තුතියි අක්ක. හරිම ප්‍රයෝජනවත්.
ගොඩක් ස්තූතියි නංගී ... ❤️❤️❤️
Thank you Aunty..!🧡
You are welcome දුව
Thank sooo much Ms. Very clearly presented .
❤️❤️❤️
Thanks mis.mis nisa godk dewl igenagtta.mekth ikmaninma hadla pennm
හරිම සතුටුයි හදල පෙන් වන්න
Asawen balan hitapu video ekak.thanks akke
Thank you නංගී ...ඉදිරියේදි අවශ්‍ය පාඩම තියෙනව නම් කියන්න මට පාඩම් පෙලගස්වන්න ලේසි ..❤️
@@DINESHIAMARAKOON akke cake topper hadanna kiyala dennako.akkagen monawa illanada kiyala hitha ganna be.mokada e atharan loku denumak akka laga thiyenawa.kisima loba kamak nethuwa akka apita ewa kiyalath denawa.thanks akke
Goooooooodaaaaak adarei .
Sudu mis
බොහොම ස්තූතියි මේ ආදරයට ❤️❤️❤️
අපි අද අපේ ම දෙයක් කරන්නේ .
මිස්ගේ වටිනා දැනුම දුන්න නිසා .
@@piumiishara5071
ඇත්තටම මගෙ වෙහෙස නිවෙනව දරුවො මෙහෙම comment දකින කොට ...හරිම සතුටුයි ❤️❤️❤️
මම මේ ගැන post එකක් දැම්ම සතුට වැඩිකමට
ඇත්තමයි මිස් අපි හොයන රුපියලක් ගනේ මිස්ට පිංසිද්ද වෙනවා. මොකද අපෙන් සත්පක් නොගෙන ගොඩාක් දෙවල් පැහැදිලිව කියලා දෙනවා
GOOD Job
බොහොම ස්තූතියි ❤️❤️❤️
❤❤❤❤🙏
❤❤❤
Thank you miss.
Brownie hariyatama hadana widiyath video ekak karanako miss.
අනිවාර්යයෙන් ගේන්නම් ❤️❤️❤️
♥️♥️♥️♥️
❤️❤️❤️❤️
Ms apita stand mixer use karala cake ekak හදන්න කියලා දෙන්න පුලුවන්ද ?
ඒක පාඩම කරල තියෙන්නෙ ඉක්මනින් දාන්නම්
Thank you Akke 😊😘
Thank you නංගී ❤️❤️❤️
Thank you akka...🌹
❤️❤️❤️❤️
කටට කෙලත් ඉනුවා බලන් ඉද්දි...😁 .වීඩියෝ එක ඉවර වෙනකං බැලුවා ... හදලා කනකන් නින්ද යන්නෑ දැන්...😁
අක්කි .... වීඩියෝ එකේ පියන් අරින සද්ද, භාණ්ඩ වදින සද්ද වගේ අනවශ්‍ය ශබ්ද නැති උනා නම් හොඳයි ...
අක්කි ටිකක් කලබල වෙනවත් වගේ... නුහුරු බව පේනවා...
ස්කේල් කරන එක නැතත් , අවශ්‍ය ද්‍රව්‍ය , ප්‍රමාණය කලින් ස්කේල් කරලා තියාගෙන ඒක පෙන්නුවා නම් අක්කිටත් පහසුයි වගේ...
ඔයාගේ වීඩියෝ සාර්ථක කරගන්න මගේ අදහස් දැක්වූයේ .... තරහ වෙන එකක් නෑ නේද පණ්ඩිත කම් කියලා ....🤔
ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙනගෙන තියනවා අක්කි...😊 ආදරෙයි 🥰....
පුතා අතදාලා ගත්ත එක වීඩියෝ එකේ තිබුනා නම් තවත් හොඳයි කියලා මට හිතුනා...😁
ඔයාලගෙන් මෙහෙම එන අදහස් මට හරියට වටිනව...
මම ඒව නිසා තමයි මොනවද තව වෙනස්වෙන්නඕන කියල දැනගන්නෙ....
ඔයා හරියට හරි මම වීඩියෝ කරද්දි ටිකක් බය හිතෙනව .. ඒ නිසාම වචනත් පැටලෙනව ...
මේහෙම අදහස් දකවන එකට මට සතුටු අනෙක් කාරණය තමයි , මොකද මාව දිරිගන්වන අය මා ව බලන් ඉන්නෙ කියල දැනෙන නිසා...
මගෙ චැනල් එකේ නම් වෙනස් කලෙත් මේ වගේම මට ලැබුනු උපදෙසක් නිසා..
ඒ වගේම @dove green miracle චැනල් එකේ නංගී මට ගොඩාක් දේවල් කියල දුන්න..
මේ වීඩියෝ වැඩේට මම එහෙම්පිටින්ම අලුත් ..
ගොඩක් ගොඩක් ස්තූතියි ..තව ත් ඉදිරියේ දි පන්ඩිතයන්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
දැනට වීඩියෝ කීපයක් කරල තියෙන්නෙ ඒ ටිකෙත් ඔය වගේ අඩු පාඩු තියෙයි සමහර විට..
ඒත් ආයි කරන වීඩියෝ උපරිමයෙන් කරනව බොහොම ස්තූතියි නංගී ❤️❤️❤️❤️❤️
අවන් එකේ දාපු ටික ට්‍රේ එකක් නැතිව අවන් එකට දා ගන්න විදිහත් පොඩ්ඩක් කියන්න. ස්තුතියි.
Deep fry කරන විදියටම හැඩය හදල tray එකක් මත තියල අවන් එකට දාන්න පුලුවන් ..
❤️❤️
ස්තුතියි. හැදුවා හොදට ආව
ඩෝ එක හෝ 🍩 කල් තියාගන්න විදියත් කියන්නකෝ....
Gough eka nam හදල fridge එකේ දින 3 ක් 3 ක් තියන්න පුළුවන් ..,deepfreezer එකේ සතියක් උනත් තියන්න පුළුවන් හදන්න ගන්න වෙලාවට cool යනකම් තියල හැඩය හදල පිපෙන්නට තියන්න
Doughnut එක හදල නම දින දෙකට වඩා තිබ්බොත් රසයක් නැවුම් බවක් නැති වෙනව
@@DINESHIAMARAKOON thank you akki ....
Nice... ❤❤... But I didn't understand anything...🙃
❤️❤️❤️😀 yasara will explain you everything ..
eventhough you don't understand singhala you kept a comment ,love it thank you
අයිසින් ෂුගර් වෙනුවට සුදු සීනි හීනියට කුඩු කරලා ගත්තොත් කමක් නැද්ද. මේ දවස් වල බඩු හොයන්න අමාරු නිසා 😶
පුළුවන් අවශ්‍ය නම් සීනි grind කරන අවස්තාවෙ cornflour ස්වල්පයක් එකතු කරන්න
හොදයි ස්තුතියි 🌹