I guess Im asking randomly but does someone know a tool to get back into an instagram account?? I was dumb forgot my account password. I would love any assistance you can offer me
Taruwan saranai mama oba tumata obaga veya paraya denana dena deyunu wewa hoda wadak karala teyana jayama wewa devi yanagama pehitai ma Kuwait setai 💐🤔🇰🇼
Kithulpiti godak hoda kamak wayadaka ayyata godak hoday me piti labaganna godak mahansiy wenna onee me nativigena Yana hoda posanayak Dena aharayak Meka loki podi hamadenata kamata hoday udau karanna godak pin asarana dukvidina minissu me paulata kithul piti karmanthayak sada ganimata saktiya labewa d p
Kelum aiye kithulpiti wekunanawada?.komada api genwaganne.. api ewa kaala na.. oyitharam kithul thiyenawada piti sadaganna..ammoo.lankawa mannik aakarayak desapaluwan ratakewa.. Mona de beluwath salli epayima..
Kithul piti ganna nam godaak mahansi wenna ona eth ewa thalapa hadala kiripeni ekak hadagatthama nam rasata kannna puluwan kewata epa wennne nethi rassama rasa man asamai kemak kohe thibunath adika milak kiuwath aragannawa
Aththtama a mamath dannaa kithul piti gana api podikaale kamawa apinam Wan gadiye daala kotanne ape gedarath kithul pani raa danatath thiyenawa kithul thalapa maruu Hoda kamak Hoda aushadayak
ඇත්තටම prathama වතාවට mawani දේ දැක ගැනීම සතුටුයි කැළුම් මහත්තයට ගොඩක් pin බුදු සරණයි
I guess Im asking randomly but does someone know a tool to get back into an instagram account??
I was dumb forgot my account password. I would love any assistance you can offer me
ඇත්තටම හරිම සතුටුයි ..ඔබට ගොඩාක් පිං මේ වාගේ වැඩ සටහන් පෙන් වනවට. ඨෛර්‍ය වන්ත මිනිසුන් බුදුසරනයි සැමදෙනාටම!!
අදමයි දැක්කේ හරිම වටිනවා දිඋනුවෙන් දිඋනුවෙවා තෙරැවන්සරනයි💪👍👍
Theruwan saranai mame obe wiyaparaya diunuwewa kelum mahatthayata godak pin bs
ඔබට ජය වෙිවා තෙරැව සරණයි 🙏🙏🙏👍👍👍💥💥💥
Ane kitul talapa kanna asai me anita hari usshawantai denan Dina diunuwewa budusaranai watina videowak
කිතුල් පිටි කන්න ලේසි නෑ. පට්ට මහන්සියක් වෙන්නේ මාමා පවු අනේ අහිංසක ම්නිස්සු මාමාගෙ කිතුල් පිටි. වියාපාරය දියුනුවෙන් දියුනුවටම පත්වේවා බුදුසරණයි
Budusaranai
Hattetek walata hodailu kithull piti ❤maru
Mama Kala thiyenawa godak godak. Rasai kiyanna beretharam😋😋😋😋😋🙏
Ow mahattaya mama daka attatama ussaha watta kama budu sarani ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍
Ape mahattaya hariyata prasna ahanawa mahattaya harima hodai deviyek❤❤❤❤❤❤
Ane malliye oyat godak mahansi needa......me uthum karyay diyunuwat pat weewa...bs
බුදුසරණයි සර්
Taruwan saranai mama oba tumata obaga veya paraya denana dena deyunu wewa hoda wadak karala teyana jayama wewa devi yanagama pehitai ma Kuwait setai 💐🤔🇰🇼
Api podi kale Ape Achchilath ekka ekathu wela wangediye kotala Athin sodala... besame Adiyata pite berenna Thiyanawa.... passe Auwe welala gannawa.... Harima Rasai....kithul peti kada.... dodol hadala harima rasai...... Adi rudira pidanaya Thiyana Ayata godak hoda kamak..... Habai garbani mauwarunta nam Sara wedi kiyala tamai Ape Achchila kiyala Thiyanne.....
Good.thank.you
නියමයිනේ 👍👍👍👍👍👌👌👌👌
ඇත්තටම කිව්වොත් කාලාතිබුනටදැකලාතිබුන්නෑවීඩියොවපෙන්නුවටබොහොමස්තූතියිගහක්කපන්නටපෙරගහක්සිටුවොත්වඩාත්අගෙයි👍
Apith kithul kotala mudawala hadala kala thiyenwa harima rasai polkiri sini ekka kannath asai
අනුන්ට කරදරයක් නැතුව නියම දිරිය මිනිසුන් ඉන්නවා ඔබ ගෙ කර්මාන්තය දිනුවේන් දියුණුවට පත් වේවා කියා ඩුබායි සිට මමත් prarthana කරනවා බොහෝම ස්තුති t.v.දකුණ.කැළුම් මහත්තයා ට මෙවැනි වැඩ දායක දෙයක් සමාජය ට ගෙන ඒම ගැන
125 niyama කෑමක් ස්තුතියි ඔබට
ගොඩක් ආසාවෙන් බැලුවා පලවෙනි වතාවට කිතුල් පිටි හදන මැෂින් දැක්කේ එතුමාට උදව් උපකාර කරන්න ඉන්න අයට අති උතුම් ධනය ලැබේවා අහිංසක තාත්ත කෙනෙක් කැලුම් මහත්තයට තෙරුවන් සරණයි
1ක කිතුල් ගහක් කැපෙද්දි තව ගස් 2ක් වත් හිටවන්න කියන්න.
Mewage utsahayen jiwathwena me ayata udau kaloth bohoma pin
බුදු සරණයි හැමෝටම
l remember went l home my mum and daddy did this job ketul petti kedda very test
Meva හොර බොරු නැතිව karnvnm උතුම් මිනිසෙක් ජය වෙවා !බුදු සරන ය් සැමට
මමත් හරිම අාසයි කිතුල් පිටි කැද
Apitath mathakai mahaththayo ammala wangediye kotala redi kadak muttiakata bedala ekata wathura dala ema muttiyata peranawa peruna piti tikathama ganne diunu wewa obe wiyaparaya dewi pihitai
අයියේ කිතුල් පටි අඩි අට දහය වගේ කැලි වලට කපලා කොටස් කරලා බතේ ගත්තා නම් හරිනේ බුලත් කොටු වලට මරු කිතුල් පටි
Kithulpiti godak hoda kamak wayadaka ayyata godak hoday me piti labaganna godak mahansiy wenna onee me nativigena Yana hoda posanayak Dena aharayak Meka loki podi hamadenata kamata hoday udau karanna godak pin asarana dukvidina minissu me paulata kithul piti karmanthayak sada ganimata saktiya labewa d p
Jayawava(jesu pihitai)
අර්සස් අමාරුවට හරිම හොද යි සාර්ථකම වේවා බුදුසරණයි
නියම වැඩක් කිතුල්පිටි කැද හරිම රසයි ඒ වාගේම ගුනයි කියලා මම අහලා තියනවා නමුත් හොද කිතුල්පිටි හොයා ගන්න අපහසුයි මොනවා හරි කලවම් කරපුවා තමා විකුනන්න තියෙන්නේ.
Kelum aiye kithulpiti wekunanawada?.komada api genwaganne.. api ewa kaala na.. oyitharam kithul thiyenawada piti sadaganna..ammoo.lankawa mannik aakarayak desapaluwan ratakewa.. Mona de beluwath salli epayima..
Tractor engine 1ක මගින් මේ කරන අලුත් නිර්මාණය හරිම අගෙයි.
Anyyy.tharuwansaranaii..dinan.dina.diunuwawa
අපි .ඉස්සර ගමෙදි .වන්ගෙඩියේ.තමයි .කෙටුවේ
Api wangediyata damala kotala loku muttiyakata sinidu radi පිම්මක් බැඳල kotapu piti wathura damala athin kalawan karala thamai piti ganne
දියවැඩියාවට හොදම ඖෂධයක් නුවර පලතෙ හරියට ආහාරයට ගන්නව මගෙ ප්‍රියතම කෑම මම නුවර
ඇසුරින් කෙරෙන නිෂ්පාදන අතර කිතුල්පිටි (Kithul Flour) සඳහා ප්‍රමුඛ ස්ථානයක් හිමිවේ. අතීතයේ පටන්ම රෝග මැඩීමට මෙන්ම සුව දිවියකට මග සැලසූ කිතුල්පිටි අදටත් ගැලපෙන කාබනික අහරකි.
සාම්ප්‍රදායික ක්‍රමයනට අනුව කිතුල්පිටි නිෂ්පාදන කෙරෙනනේ කිතුල් ගසේ මැද කොටස/ කිතුල් බඩය කුඩා කැබලි කර වංගෙඩියේ කොටා පිටි බවට පත් කර එම පිටි රෙදි කැබැල්ලකට දමා ජලය එක් කොට පෙරා ඉතිරිවන සාරය වියළා කිතුල්පිටි ලෙස ලබා ගැනේ. කිතුල්පිටි කැඳ අලුවා, සහ තලප සකසා ගැනීමට මෙන්ම අයිස්ක්‍රීම්, ටොෆි, යෝගට්, පුඩිං ආදිය සකසා ගැනීමට ද යොදා ගැනේ.
කිතුල්පිටි වල වැඩි වශයෙන් පිෂ්ඨය අඩංගු අතර ප්‍රෝටීන්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වේ. හෙළ වෙදකමට අනුව ශීත ගුණයෙන් යුත් කිතුල්පිටි සිරුරේ දාහය නිවන, පෘෂ්ඨිමත් බව හා ජවය වඩන ආහාරයකි. උෂ්ණාධික රෝගීන් සඳහා බෙහෙවින් හිතකරයි. කිතුල්පිටි කැඳ උදෑසන හිස් බඩට පානය කළ හැකි නම් රෝග රැසක් සුව කරගත හැක.
කෑම රුචිය ඇති කර ගැනීමට උපකාරී වන හෙයින් ගැබිනි මවුවරුන්ට, රෝගී වූවන්ට ඉතා ගුණදායක වේ. ගැස්ට‍්‍රයිටීස් රෝගීන්ට එම රෝගය පාලනයට උපකාරී වන අතර ඝණ ආහාර ගත නොහැකි රෝගීන්ගේ ශක්තිය වැඩි වීමට උපකාරී වේ. පාණ්ඩුව වළකයී . ක්ෂණික ආහාර වෙනුවට කුඩා දරුවනට ලබා දිය හැකි ගුණදායකම ආහාරයකි.
සීනි සහිත නිසා දියවැඩියා රෝගීන් නිතරම ආහාරයට නොගත යුතු අතර ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති අයට ද නිතිපතා ආහාරයට ගැනීම සුදුසු වන්නේ නැත. රසයෙන් වගේම පෝෂණීය ගුණයෙන් ද හෙබි සාම්ප්‍රදායික ආහාරයක් වන කිතුල් පිටි ඔබේ ජීවිතයට හැකි අයුරින් එක් කර ගන්නට අමතක කරන්න එපා.
Kithul piti ganna nam godaak mahansi wenna ona eth ewa thalapa hadala kiripeni ekak hadagatthama nam rasata kannna puluwan kewata epa wennne nethi rassama rasa man asamai kemak kohe thibunath adika milak kiuwath aragannawa
පව් මාමා හරියට මහන්සි වෙනවා දීර්ගායු වේවා මාමෙ මොකද පට්ට හොරු ඉන්න මේ රටෙ ඔබ උතුම් මිනිසෙක්
ඔයාට ..ආවිබලයෝද.බල.දිරිය.සක්තිය.ලැබේ වා
Aththtama a mamath dannaa kithul piti gana api podikaale kamawa apinam Wan gadiye daala kotanne ape gedarath kithul pani raa danatath thiyenawa kithul thalapa maruu Hoda kamak Hoda aushadayak
මේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා මාමගෙ කැලුම් මල්ලිට මා මට තෙරුවන් සරණයි කිතුල්පිටි හොඳ ආහාරයක්
B s d p
Kaya w
ගස් කපනවා වගේ, ඊට ඉහලින් ගස් වවන්න ඕනේ
කහෙද මේ
Issara api wangediya ketuwea
මේ මැසිම හොදට හදල දෙන්න කවුරැ හරි ඉදිරිපත් වෙනවනම් කොච්චර හොදයි ද? රට ගැන හිතල..අපේ දුප්පත්
නෑදෑයො ගැන හිතලා..
අනාගතය සාර්ථක වේවා ඔබ සැම දෙනාගෙම..🌷🙏
Pp
Rs. 400 very cheap. Hard work.
Oya gaha kpuwa wageema athana gahal hiteuwanam need a hoda
Kithul, piti, aedum, thayala, kattiya ta, godak, hodai👍👍
මමත් ඔය අත්දැකීම කරලා තියෙනවා ලේසි පහසු වැඩක් නොවෙයි කිතුල් පිටි ගන්න එක අපිත් ඉස්සර වංගෙඩි වලින් කිතුල් බොඩේ කොටලා පිටි ගත්තා ඔය මාමාට ඕක දියුණු කරගන්න උදව් කරන්න
👏👏👏👍👍👍
Halapa
kelu mahaththyo oya hithuwada kithul kanna lesiy kiyala. ne thalapa rasay awagama gunay piti ganna amaruy. b.s. j.p.
mamata obata tharuwan saranai ..❤❤❤❤❤❤
අනෙ පුදුම උත්සහයක් ඔබට ජය ලැබේවා බුදු සරනයි🙏🙏🙏👍
Hoda.krmanthayak..kithul.piti.kiyanne.watina.deyak..kada.thama.bonne..bs.
Oluwak akatu karana kiyana ara puttage tattata dena
Dannam kannath aasay
Me wage ussaha watta minissu koccara inwada
Goodak hickey b s
නොදන්නා අය දැනුමත් කලාට බොහෝම ස්තුතියි 0096895115904 බුදු සරනයි
👍👍👍👍
Kithul piti ithama gunadayaka aharayak,
1.) Diyavediya suva karai. ( Diabetes).
2.) Nithara devele kemata ganne nam siyaluma hadavath roga valin velakee sitiya heka.
3.) malabaddaya ( constipation ) valakvai.
4.) kuda daruvan hadavathe siduru athiva ipadeema valakva geneemata nam gebini mavak nitharama kithul piti kemata ganna.
5.)shareera shakthiya hodin pavathava geneemata upakara ve.
6.) ata katu ( bones) shakthimath karai.
Kithul piti uncleta nirogisuva,digasiri labevaa!.
Mahattaya podi dinuwa dakkena ko korona nisa geniyanawada sangu attammage gedara yanawa neda doni
මගේ නමි ඇගත් එක්ක හිරි වැටුනා කු ඩැල්ලෝ කියනකෙට නියමයි අදමයි දැක්කේ කිකුල් පිටි හදන හැටි අපි නමි කාල නැ මෙිව ගෙන් මොනවද හදන්නේ
ඔන්න අපෙ රටෙ අය බොහොම හොදයි ඔයාගෙ නිර්මාණය අගය කල යුතුයි
මම මාතර මමනම් කිතුල් බත කොටලා පිටි හදලා තිබෙනවා
එක ගහ කපනකොට දහයක්වත් හිටවන්න ගස් ටික ඔක්කොම කපල ඉවර වුණහම රටින් තමා කිතුල්පිටි ගෙන්නන්නේ වෙන්නේ.
බුදාසරණයීඔබටමමහරීආසයීකිතුල්පිටිකිරිපැනිතලපකටටකෙලත්උනනවාඔබහොදතාත්තාකෙනෙක්දරැවන්ටපුරැදුකරපුඵකට
කොහොමද මිල දි ගන්නේ මට ගන්න ඔන කැලුම් මල්ලි
නම්බරය දන්න
උදව් කරන්න පිං වත් අය මේ මහතාට 🙏🙏♥️
Sangu aththammage waththey, ,,,,,thiyei ganak
අලි කිතුල් ගහේ පිටි තියේ නම් කන්නේ නෑ මම අත්දැකීමෙන් කියන්නේ
ඔව්
පිරිසිදු kama???
කිතුල් පිටි වලින් මොකද කරන්නේ
මම දන්නේ නැනේ
Kithul, keda, hadanawa, Hari, rasai, aeduma, thiyana, ayata, godak, hodai
අනේ මම හිතුවේ මලේන් කිතුල් පිටි හදන්නෙ කියලා. කිතුල් පිටි කැද ගොඩක් රසයි.
මෝඩ මදි😂😂😂
@@laylakaram5007 modakama nawa danna nathi kamayi. Dakala nathi kamyi
@@nisanthimadurapparumanisan7015 පිටි තියෙන මලක් කියහංකො ඈ
👍👍👍👍❤️
💕💕
කැලුමිමහත්තයාඕවාහරීමගුනයීපුවන්නමිඅපීඉන්නගමිවලටඵවන්පැකටිඵකක්දාහක්උනත්ගන්නවාහරිමරසයී