Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බැලූ බැල්ම ට සරල හුදු නිර්මාණයක් සේ දුටුවත් ඇතුලාන්තයේ ගැඹුර වටහා ගන්න ට ගීය 4 වතාවක් දැනට අසා ඉවරයි. විහිළුවෙන් පෙන්වන්නේ "අපේ අධ්‍යාපනයේ හරස්කඩක්" 🤔
ඔයා හරියටම තේරුම් අරගෙන .ස්තූතියි 😍
ඔව්. බොහොම ස්තුතියි ඔබට!
@@suharshanidharmarathne6533 jnkkll
Ow
Mamath
අමිශ මිනෝල්ගෙන් සින්දුව දැනගත්තේ. මෙච්චර කල් ලස්සන සින්දුවක් හැංගිලා තිබුනේ කොහොමද මන්දා 😞
ඊයේ දවස නිසා මේ සිංදුව හොයන්න ආවේ.. thanks හිරුස්ටාර්... 2022 .10 . 01 , දණුමොනෙරෙක නැගලා ... හරිම ලස්සනයි ...
අමීෂ මිනෝල් කියපූ සිංදුව අහලා මේ සිංදුව අහන්න ආපූ ආය මේ කොනට❤️ මුල් කලා කරුවට 🙏🙏
අමිෂ මල්ලී ගේ සින්දුව අහලා ආස හිතුනේ orginal song එක අහන්න .හරිම ලස්සනයි සින්දුව.
අමිශ මිනෝල් ගෙ ගායනයෙන් පසු original එක සොයාගෙන ආවේ තෙරුවන් සරණයි
මමත්
මාත්
Math❤
Sirwta
සමන් ලෙනින් මහතා අපේ ජාතික සම්පතක් ඔහුට මෙවන් නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 💐💐💐
අම්ශගෙ song එක අහලා අවෙ තෙරුවන් සරණයි
*සමන් ලෙනින් මහතා නැමැති ජාතික වස්තුව වැඩක් කලොත් ඉතිං අපායට හෙණ ගැහුවා වගේ තමයි ! අති විශිෂ්ඨයි !!!* 💐💖😊👌
😊🧡🧡🧡
මා ලද ආදරණීය ම කොමෙන්ටුව!බොහොම ස්තුතියි!
අනිවාර්යයෙන් ....👍👍
අනිත් හැම youtubers ලා pin කරන්නේ verified profile විතරයි.මං අවුරුදු 12 විතර youtube පාවිච්චි කරනවා.ඒත් මේ verified නොවෙච්ච account එකකින් කමෙන්ට් එකක් pin කරලා තියෙනවා දැක්ක පලවෙනි වතාව.ඒ නිහතමානී කමට ආදරෙයි ලෙනින් අයියේ❕❤️🔥
සම්පූර්ණ ඇත්ත ❤️
ඔබේ නිර්මාණ වල තිබෙන අළුත් බව, අපේකම, අපේ හඬ(සංගීතයේ සහ ගායනයේ) සහ අපේ ගාය නිසා තමයි අපේ කම තියන හදවත් වලට දැනෙන්නෙ. වාසනාවන් සමන්.
ඔබ තුමාගේ මේ වචන ටික කොයි තරම් වටිනවා ද අපට. 🙏බොහොම ස්තුතියි
අපේ හිටපු නාවික හමුදාපතිවරයා නේද මේ..? අපේ කලාකරුවා අගේ කලාට සතුටුයි ❤️
ඒ කාලෙ කොන්ඩෙ වවපු එවුන්ට පොදු කාරණයක්...හිතට වදින ගිතයක්..මුනගැහුන වෙලාවක කතාකරමු ...සුබපැතුම්..
🌹🌹🌹
හිරැ star එකට ඉස්සෙල්ලා මේ සිංදුව රස විදලා තිබුනෙ නැත්නම් වැඩක් නෑ නියම රසය තියෙන්නෙ මෙතන..😍😍😍😍
🙏❤
මෙන්න මේවටනෙ යකෝ නිර්මාණ කියන්නේ. 🏆❤️
🧡🌹
යකෝ ටෙලිනාට්‍යක් බැලුවා වගෙ..🥺❤️
Wow මේක නම් මරු
🧡
🙂bossa.
❤️🔥
ලංකාවට පායපු හඳක් සමන් ලෙලින් කියන්නේ අපේ උරුමයේ දායාදයක් සමන් ලෙලින් කියන්නේ අපේ ලේ ධාතුව සමන් ලෙලින් කියන්නේ හදවතින්ම ආදරය කරන චරිතයක් අපේ කම කියන එක උපරිමයි ඇඟේ ලේ කකියනවා ඒ දේවල් බලනකොට ජයෙන් ජයම වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත වේවා ඉදිරි කාලය දීර්ඝායුෂ වේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් ඔබ තුමාව ආරක්ෂා කරත්වා🙏❤️❤️❤️❤️❤️❤️🤝🤝
සමන් ලෙනින් අතිදක්ෂ කලාකරුවාට තව තවත් මෙවැනි අතිවිශිෂ්ඨ නිර්මාණ කිරීමට දිරිය ශක්තිය ලැබේවා!!!🙏🙏🙏❤🔥
Amisha Minolge sinduwa ahalaa me patthata apu aya koooo pattama sinduwak meka musicuth supiriii 🤘🔥
Amisha kiwwat passe beluwe harima lassana♥️
Hith ethule rasa awssanna oyanm Deiyek. Saman sir. Respect. Ape pinata ipaduna kenek oya. My favorite singer
🧡🧡
අමීස මිනොල් ගේ සිංදුව අහලා මේක හොයන් ආපු අය මේ කොනට❤️
ට්‍රෙන්ඩින් වෙන්න ඕන මේ විදිහේ සිංදු ට්‍රෙන්ඩින් නොවිමෙලොරහක් නැති සිංදු ට්‍රෙන්ඩින් වෙන්න තරමට ලංකාවේ අපෙ උන්ගේ රසාස්වාදය බිංදුවට වැටිලා
මම මේ දවස්වල හුඟක් වැඩ අස්සෙ එන්නේ. ඉතින් කම්මැලි කමටත් එක්ක මේ දැන් යූටියුබ් යන්න බැලුවා. බලනකොට ඔයාගේ සින්දුවක් තියෙනවා දැක්කා. අනේ ඉතිං සින්දු ගැහුවා හරිම ලස්සනයි. මගේ තිබ්බ මහන්සිය ඔක්කොම නැති වුනා. අපේ අතීත මතක් උනා. බුදු සරණයි මචන්.නෙලුමා.
බොහොම ස්තුතියි මචං ✋😀❤️
අමීශ ම්නොල් හින්දා මේ සින්දුවේ ඔරිජිනල් සින්දුව හොයගෙන බලපු මන් වගේ තවත් අය සිටී ද?
අමීශ මිනෝල්ගෙන් ඉස්සල්ලම අහලා ආවෙ 😍 මරු 👌
Hiru star Amishage song eka balalai awe..harima.lassnai me.nirmanaya..
මගේ සයිමන් අයියාගේ කොනේඩේ තියෙන්නේ🤘🤘🤘ඒකේ අම්මාරුව දන්නේ ඉස්කෝලේ යන අපී විතරයි සතියේ දවස් පහම අව්ල කඩන්න ඕනේ කොන්ඩේ ගෝතන්න..හැමදාම උදේට අම්මගෙන් බැනුම් අහනවා😪
මෙරට අධ්‍යාපන ක්‍රමයේ තියන දුර්වලතාවය ගැන හරි ලස්සනට කියලා තියනවා.
බොහොම ස්තූතියි
සුහර්ශණී මැඩම් අපේ පාසලේ ගුරුතුමියක්❤. හරිම ලස්සනයි පද පේලි ටික සමන් ලෙනින්ගේ කටහඬින් තවත් රසවත් වෙනවා
බොහොම ස්තූතියි ❤
Teacher කියන්න බන්
@@suharshanidharmarathne6533 ❤❤❤❤
@@mathematicallife5388 සමහර ඉස්කෝලවල කියන්නෙ මැඩම් කියලා අපිත් එහෙමයි
@@suharshanidharmarathne6533 හරිම ලස්සනයි මැඩම්,,මම ඔබතුමියගේ නිර්මාණවලට ගොඩාක් කැමති කෙනෙක්,,,,මාත් දරැවන්ට ගොඩාක් ආදරේ කරන පුංචි ටීචර් කෙනෙක්🌹🌹🌹🌹
කාලෙකට පස්සෙ පට්ටම විෂුවල් එකක් බැලුව....පට්ට ආාා....
🌹🌹
Amisha minol kiuwain passe aye meka balanna awa aya koi ❤
කොන්ඩේ ටම සිංදුවක් ලිව්වා කියන්නේ ❤️මගේ කොන්ඩෙත් බොකුටු නොවුනට මේ ප්‍රශ්න ටික ඔය විදිහටම තිබුණා අන්තිමට හිත සැනසෙන්න පිටමැද්දට ටිකක් උඩට වෙන්න කොන්ඩෙත් වැව්වා
😁😁🧡🧡
බොකුටු කොණ්ඩෙට 1 වසරෙ ඉදන් බැනුන් අහපු මම;I can feel your pain brother, I can feel your pain
අමීශ අයියාගෙ ගායනය අහලා ආවේ...😍💗💗 අහ් මන් සංවරේට පුතු අහලත් තියේ...ඒකත් හරී ලස්සනයි....අපේකම.. මේක ඇහුවෙනම් අද තමා.. නියමයි ජය වේවා!! බුදුසරණයි..!!🙏👍👌
සමන් ලෙනින් සර් සුපිරියක්
මේ සින්දුවත් හරි ලස්සනයි. සමන් අය්යේ ඔයාට බැරිද ටිකක් රාගධාරි ගණයේ ගීත කීපයක් කරන්න. මා නොවන මම එකේ යශෝධරා ගීතය, තනි තරුවේ එහෙම පුදුම ලස්සනකට කිව්ව. ඒ වගේ ගීත කීපයක් කරන්න පුලුවන්නම් අහන්න හරි ආසයි. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් මොඩලයේ ගීත.. පුලුවන්නම් කරන්න. ජයවේවා ❤️
එයා කියනවා නම් විනාඩි පහෙන් සින්දුව ලියන්න පුලුවන් .☺️
budusaranai
Hoda nirmanyak. 💕👊
එක අමීෂගෙ කටහඩින් අහද්දි අමුතුම ලස්සනක් තියෙන්නේ එක වෙනස්ම රහක්
amisha aiyage sinduv ahali ave orginal song ek balnn maru
Supere arpit a kalay eskolay geya vagay. Artetayata gaynechha.stutri mahattayo. 👌👌👌👌👌👌🔥🔥🙏
Sathya kathawak,konde ekka iskoole sir pattama tharahak thibbe
Ameesha ayya me sinduva kiwwata passe thama beluve harima lassanai 👍😘
අමීශ මිනෝල් හිරුස්ටාර් එකේ කීවට පස්සෙ බලපු සෙට් එක කෝ ❤️❤️❤️
සුපිරි .................................
අඩෝ ඒ Music එක...❤️❤️❤️
වැඩ්ඩෙක් තමයි, ජයවේවා
ලංකාවේ කාලකන්නි වේගන යන ගීත කලාවට නව පණක්. මේ ගායකයා හරිම දක්ෂයෙක්.
Wellawayan unusum suba pethum.🇱🇰🌹🇱🇰 Hemadama mewani lassana song karanna lebaawa. Sinhala apiwage aya erunam meewage hoda deewal ahanna kauruth nee ekaii. Duka . Den ayata ona. Ahankaara nagaree tharamata igath bohoma ethii lemath bohoma ethii . Digastheyan ladunee.. wage vekaara sindu pamanaii 🥴 obata jaya weewa mewanii pada galapawa therumak theyana wedak kerema gena
hiruster balala hoyn awe saman lenin balanna
හරිම රසයි,විනය කමිටුවේ අවධානයට ලක් වේවා,,
Saman ayya api baluwa lassanai sinduwa b.s parissamin
බොහොම ස්තුතියි මල්ලී
Patta ❤️👍
අති විශිෂ්ට පද නිර්මාණයක් ඉතා විශිෂ්ට ගායනයක් අපූර්ව රංගනයක් ඇත්තෙන්ම ස්කොලෙට ගියා සුපිරිම සුපිරි මාර කලාත්මක වැඩක් ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිගටම මේ වගේ නිර්මාණ කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි .ඔබේ ඇගයීම මට දිරියක් .😍
සුපිරියි ........👍👍👍❤❤❤💜️💜️💜️
🧡🧡🧡
Eka maru...
ලස්සනයි ...
ඉස්කෝලේ දවස් වල කොන්ඩේ වවාගෙන හිටපු හැමෝගෙම කතාව ❤
🌹
Anivaren
ඔය කවිය පත්තරේක දැකපු දවසෙ ඉඳන් ගොඩක් කැමති එකක්. ඉස්කොලෙදි කොන්ඩෙ ඉක්මනින් වැවෙන නිසා ගොඩක් අපහසුතාවයට පත්වෙච්ච කෙනෙක් නිසා ගොඩක්ම කැමතියි මේ කවියට. කොන්ඩෙ කප්පවල ඉස්කෝල වල හදන්න හදන විනය මොකක්ද කියල තවම හිතාගන්න බෑ.
Abee oya lassanata act karanawa 😍 oyata mewage wada thawa thawath karanna shakthiya labewa kiyala mn prarthana karanwa ❤️🤩
❤️🙏
Saman Lenin oba vishishtai, thawath nirmana karanta shakthiya labewa........!
කොච්චර බැලුවත් මදි ❤️😍😍දහපාරකට වඩා බැලුවා .
😁😁😁
නියම සුසන්යෝගය සමන්+නිලක්ෂි
සමන් ලෙනින් ආදරණීය අපේ හඬ,තවත් ලස්සන නිර්මාණයක්.නිර්මාණ අතර අඩු කාල පරතරයක් ඇතිව අප වෙත ගෙන එන්නට හැකියාව ලැබේවා 💪
අනිවාර්යයෙන් එකගයි
Ameshala soda wage. 🥱🥱🥱Eth saman ලෙනින් 💪💪🇦🇪🇦🇪
God bless you madam ser
Thanks so much our dearest friend
එදත් අදත් සමානවු තරුණයන්ගේ විප්ලවිය සිතුවිල්ලක් කලා නිර්මාණයකින් රහටම දිලා මෙදා පොටෙි
🙏🧡
🧡🙏
මේක නියම ගැළපීමක්.වචනවලට තනුවට ගැලපෙන්න රූප රචනාව කරලා තියනවා .ඒක ගොඩාක් වටිනවා .
බොහොම ස්තුතියි
නියමයි.. ජයවේවා
ජය වේවා
තවත් ලංකාවෙ ඉන්න සුපිරි කලාකරුවෙක්(වැඩිය ජනප්‍රිය නොමැති)
Godakma lassana katahadak thiyena athi wishishta kenek thamai Saman aiya kiyanne. Api hamadama adarei Saman aiyeh. Mage asama gayakaya thamai Saman aiyah. ♥♥♥♥♥♥
🙏
සමන් අයිය කියන්නේ ඉතිං දකුණු ලක අකුණු පහර..මහා මහා මහා සංචාරේ කිව්ව කාලෙ ඉඳන් අද වෙනකං.. එකක් නෑර හැම ගායනයක්ම ඇහුව අහනව.. ඒ වගේ කටහඬක් ලබන ආත්මෙක හරි ලැබෙනවනම් කොච්චර පිනක්ද?
🧓සමන් ලෙනින් ආදරනීය කෝකිලයටම ආවේනික උපතෙන් පරම්පරාගත උරුම කැරලි කාක කොන්ඩය..හරිම අපූරුවට ගීතයකට පෙරලිලා අද හරිම අපූරුවට...කොන්ඩය පිට මැද්දට වවන් ඉන්න අපිටත් හයියක් මේ ගීතය..❤️❤️❤️ආදරෙයි ඔබට ඔය හඬට දුර්ලභ කොවුලානනි ආයු බොහෝ වේවා....🙏🙏🙏මං රයිගම් කෝරළේ එකෙක්.
👍❤️😀
නිලක්ෂි හැලපිටිය..❤️❤️❤️ 💐💐💐අමතක නෑ කිරි වලට පැණි සේ ලෙනින් කෝකිලයාගේ හඬට පෑහෙනම කෙවිලියගේ හඬ..ආදරෙයි.🙂👌👌💐💐💐
අමීෂගෙ සිංදුව බලල ආපු අය කෝ 👇
ape schl kale mathak una aiye ammo a kale ohoma thama wewalen kawe❤❤❤🙏
මගේ පරම්පරාවට නෑකම් කියන ඔබ... සිංහල 🇱🇰 ජාතියටම ආඩම්බරයක් ...!! ඉතිහාසය මතු පරපුරට දායාද කරන... ඔබගෙ කටහඩින් කරන ගායනයන් ඇසීමත් අති මහත් සතුටක්...!! තෙරුවන් සරණයි ...!!🎉🎉
Harima lassana nirmanayak idiriyatath mevan nirmana bihikirimata suba pathum jayawewa
සුපිරි ❤️❤️ ලාංකීය අනන්‍යතාවය රකින අපේ කම රකින කටහඬ
Supiriyak thama❤
සැලුන් දොරෙන් වගේම දෙපැත්තටම යන්න පුළුවන් මාතෘකාවක්. ගුරුවරුන්ගේ වගකීම හරි හැටි අධ්‍යාපනයක් දීම සහ විනය ගරුක පුද්ගලයන් තැනීම. ඒත් අපේ අධ්‍යාපන ක්‍රමයේ මේ දෙකටම අදාලව මුල්තැන් දී තිබෙන නිර්ණායක ගැන පැහැදිලිවම ගැටළු තියෙනවා. තමන්ගේ හිසේ කෙස් අඩු ගුරා ඒ හීන මානය වහ ගන්නත් අධ්‍යාපන ක්‍රමයේ විනය පාඩම අපයෝජනය කරද්දී, ඊට වඩා බොහෝ වැදගත් පාඩම් යට යනව. ඒකෙන් කියන්නේ නැහැ සියලු විච්චූරණ අරන් සිසුවෙක් පාසලට ඒමත් හරි කියල, මොකද අපේ රටට හිමි සංස්කෘතියකුත් තියෙනවා, ඒ වගේම ඔය විච්චුරන විනය පිරිහීම් සමග බොහෝ විට ගැලපීමකුත් තියෙනවා. මෙතන ප්‍රශ්නය වෙන්නේ ගුරුවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට ඊට වඩා වැදගත් බොහෝ මුලික දේ තියනවා අවධානය යොමු කරන්න. විෂම-භාග චිත්‍රපටියෙත් මේ වගේ ඉතා කාලෝචිත කතිකාවතක් ගෙනාව. අපේ අධ්‍යාපන ක්‍රමය තුල ශිෂ්‍ය දක්ෂතා සහ විනය මැනීමේ ක්‍රම වල ඇති සුවිශාල අඩු පාඩු නිසා අකාලයේ විසි වී ගිය මල් කැකුළු කොතරම් ඇතිද? හැබැයි ඒවා දැන් දැන් ප්‍රශ්නකරමින් යනවා මේ වගේ නිර්මාණ තුලින්. ඒ සිසුවා විනයකට අදාළ නොවන, තම පරපුරෙන් ආ ජානමය උරුමය අවසානයේ තමන් සතු කර ගන්නේ තම අනාගතය තීරනය කරන්නට එය අදාළ නොමැති බවත් ඔප්පු කරලා. මේ අවසානය නිර්මාණයට ඇතුලත් කිරීමත් ඉතා වැදගත්, ඒ මොකද පණ්ඩිත ගුරාල එකතු වෙලා ඔහුව පරිවාසයට ලක් කරා නම් මොකද වෙන්නේ? කියන ප්‍රශ්නය අපට නගන්න ඉඩ දෙන්නේ එතනින්. බොහොම සරල, අපේ වචන, පද ගැලපීම්. ඒව කියන්න ම නලියපු හඬ නැවතත් අවදි කරලා. බොහොම අගෙයි සමන් සහ පිරිස! රුප රචනයත් විශිෂ්ටයි. හොඳ නිර්මාණයක්!!
රටක් - මානව සම්පත් තනා ගැනීමේ දී අධ්‍යාපනය තුළින් තෝරා බේරා ගන්නා නොගන්නා සම්පත් ගැනයි මෙහි අපට කතා කරන්න ට අවශ්‍ය උනේ. නිර්මාණයක් වෙනුවෙන් වට වන වැඩි ජනතාවක ට ඔබ තුමා වැනි උගත් බුද්ධිමතුන් ගේ ද අදහස්, උදහස් ඥාණනය කරගත හැකි මනරම් පීඨිකාවක් සකස් කිරීම Saman Lenin UA-cam චැනලයෙන් අප කණ්ඩායම බලාපොරොත්තු වන බව මෙහිදී ගෞරව සිතින, සතුටින් ලියා තබමු! ඔබට බොහොම ස්තුතියි විද්‍යාඥවරයාණනි! 🙏
@@samanlenin හදවතට පමණක් නොව බුද්ධියටද අමතන ඔබේ ගමන රටට ඉතා වැදගත්. ඒ ගමන්ට රුකුල් දීම අපේ යුතුකමක්!
❤️🙏🙏🙏🙏
@@gomikaudugamasooriya8198 🧡🧡🧡
wede supirie, e kale winaya kiyla kollange kondei, kellange gaume digai, menapuwa dekkama passa pettenuth hina ynawa. e widiyata winaya hadapuwaye prathipala rata diha beluwama penawa.
Amisha aiyagen awe
දරුවන්ගෙ නිර්මාණශීලීත්වය මරාදාන ගෝත්‍රික අධ්‍යාපන ක්‍රමයට ගහපු සුපිරිම සෞන්දර්යාත්මක කනේ පාරක්. Facebook එකේ වයිරල් යන කොන්ඩෙ තැන තැන කපපු පාසල් දරුවගෙ සිදුවීමට අදාල පෝස්ට් එකකින්මේ ගීතය ගැන දැනගත්තෙ. ගායක සමන් ලෙනින් ඇතුළු නිර්මාණය දායක උනු සියළු දෙනාටම වගේම මට මේ ගීතය ගැන කියපු, මේ ගීතයේ පද රචිකාව සුදර්ශනී ධර්මරත්න මහත්මියට බොහෝම ස්තූතියි පුරවැසියෙක් විදියට ❤️
නාඩන් නංගීයේ කාවදාහරි මන් පිට මැද්දට වවලාඋන්ට පෙන්නට පිඹගෙන එනවාදඩු මොණරේක නැගලානංගීයේ දඩුමොණරේක නැගලා .........
💚💛💚💛💚💛💚💛💚💛💚💛Patta ayyeDownloaded
විනය වනාහි පිටතින් මනින තැනට පත් වීමට තරම් අධ්‍යාපන ක්‍රමය පත් වී ඇත්තේ එහි ප්‍රතිඵල දීර්ඝකාලීන ලෙස ලැබෙන පරිදිය.ඊට හොදම නිදසුන වන්නේ මේ නිදහස ලබූ මෙමෙ වසර ගනනාව තුල කොන්ඩා කැපීම භීෂණකාරී තත්ව උදාකරලීමට සමත් වූ තැනය.හොදම උදාහරණය වන්නේ 2019 මාතර පිහිඇනුමට මුල් වූ සංසිද්ධිය ශිෂ්‍ය නායකයෙකු විසින් කොන්ඩය ඇල්ලීමය
Eka hari na. Amude nam hodai
සමන් ලෙනින්... කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.. ජය වේවා සහෝදරයා. නිලක්ෂි අක්කගෙත් කටහඬ තිබ්බානම් අගෙයි හොදටම..
මගේ කඩහඩත් එහෙන් මෙහෙන් ඇහෙනවා ගීයේ 😊ඊලග ගීය මගේ තව මාසයකින් වගේ අහමු මල්ලී
සුපිරි වැඩක්
සමන් මල් ගොමුවේ අලුත් සමන් මල අතිවිශිෂ්ඨයි
හිරැස්ටාර් බලල මෙිකට අාවේ ගැමිමක්💥💥
Hiru star එකේ කියනවා දැකලා original සිංදුව හොයාගෙන ආවෙ ❤️
බොහෝ විට එකම මාතෘකා ඔස්සේ පල්වෙන්නා වු සිංහල ගීත කලාව ...නවමු මං ඔස්සේ පියවර තබන්නට ..පාඨක රුචිකත්වයට සරිලන්නට...ඔඹ බොහෝ විට උත්සහ දරන බවට තවත් එක් නිදසුනක් මෙයින් එකතු කර ඇත...ඔබ සැමට සාධාරනීය රුචිකත්වයක් ලබා දීමට, බොහො විට කරන උත්සහය ඔබගේ නිර්මාණ තුලින් පෙනේ...ඔබගේ නිර්මාණාත්මක චාරිකාවට.ඉත සිතින් සුභ ප්‍රාර්ථනා කරමි.තුනුරුවනේ සරණයි
"සමන් ලෙනින්" කියන්නෙ නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්💙💙
මේකේ මගේ කොන්ඩේ female verison එක 😅ජයවේවා!!!!❤❤❤
පට්ට සිංදුව......Music තමයි සුපිරිම....
Supriiiiiiiiiiiii
Saman lenin mama harima agaya karana kalakaruwek. Amudeta passe thawath hit wena nirmanayak...niyamai..mehema kalaakaruwo maara watinawa apita...
අර්ත විරහිත ගීත අතරෙ අලන්කාර ගීතයක් .....👌👍
අමීෂගේ ගායනයෙන් පස්සේ ඔරිජිනල් එක හොයං ආවා😉
අමීශ මිනෝල් නිසා තමයි ඇත්තටම මේ සිංදුව ගැන දැන ගත්තෙ ♥️
ගොඩ කාලෙකින් සමන් සර් ගේ විඩියෝ එකක් බැලුවේ හැමදාම වගෙ සුපිරියක්
බැලූ බැල්ම ට සරල හුදු නිර්මාණයක් සේ දුටුවත් ඇතුලාන්තයේ ගැඹුර වටහා ගන්න ට ගීය 4 වතාවක් දැනට අසා ඉවරයි.
විහිළුවෙන් පෙන්වන්නේ
"අපේ අධ්‍යාපනයේ හරස්කඩක්" 🤔
ඔයා හරියටම තේරුම් අරගෙන .ස්තූතියි 😍
ඔව්. බොහොම ස්තුතියි ඔබට!
@@suharshanidharmarathne6533 jnkkll
Ow
Mamath
අමිශ මිනෝල්ගෙන් සින්දුව දැනගත්තේ. මෙච්චර කල් ලස්සන සින්දුවක් හැංගිලා තිබුනේ කොහොමද මන්දා 😞
ඊයේ දවස නිසා මේ සිංදුව හොයන්න ආවේ.. thanks හිරුස්ටාර්... 2022 .10 . 01 , දණුමොනෙරෙක නැගලා ... හරිම ලස්සනයි ...
අමීෂ මිනෝල් කියපූ සිංදුව අහලා මේ සිංදුව අහන්න ආපූ ආය මේ කොනට❤️ මුල් කලා කරුවට 🙏🙏
අමිෂ මල්ලී ගේ සින්දුව අහලා ආස හිතුනේ orginal song එක අහන්න .හරිම ලස්සනයි සින්දුව.
අමිශ මිනෝල් ගෙ ගායනයෙන් පසු original එක සොයාගෙන ආවේ තෙරුවන් සරණයි
මමත්
Mamath
මාත්
Math❤
Sirwta
සමන් ලෙනින් මහතා අපේ ජාතික සම්පතක් ඔහුට මෙවන් නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 💐💐💐
අම්ශගෙ song එක අහලා අවෙ තෙරුවන් සරණයි
*සමන් ලෙනින් මහතා නැමැති ජාතික වස්තුව වැඩක් කලොත් ඉතිං අපායට හෙණ ගැහුවා වගේ තමයි ! අති විශිෂ්ඨයි !!!* 💐💖😊👌
😊🧡🧡🧡
මා ලද ආදරණීය ම කොමෙන්ටුව!
බොහොම ස්තුතියි!
අනිවාර්යයෙන් ....👍👍
අනිත් හැම youtubers ලා pin කරන්නේ verified profile විතරයි.මං අවුරුදු 12 විතර youtube පාවිච්චි කරනවා.ඒත් මේ verified නොවෙච්ච account එකකින් කමෙන්ට් එකක් pin කරලා තියෙනවා දැක්ක පලවෙනි වතාව.ඒ නිහතමානී කමට ආදරෙයි ලෙනින් අයියේ❕❤️🔥
සම්පූර්ණ ඇත්ත ❤️
ඔබේ නිර්මාණ වල තිබෙන අළුත් බව, අපේකම, අපේ හඬ(සංගීතයේ සහ ගායනයේ) සහ අපේ ගාය නිසා තමයි අපේ කම තියන හදවත් වලට දැනෙන්නෙ. වාසනාවන් සමන්.
ඔබ තුමාගේ මේ වචන ටික කොයි තරම් වටිනවා ද අපට. 🙏
බොහොම ස්තුතියි
අපේ හිටපු නාවික හමුදාපතිවරයා නේද මේ..? අපේ කලාකරුවා අගේ කලාට සතුටුයි ❤️
ඒ කාලෙ කොන්ඩෙ වවපු එවුන්ට පොදු කාරණයක්...හිතට වදින ගිතයක්..මුනගැහුන වෙලාවක කතාකරමු ...
සුබපැතුම්..
🌹🌹🌹
හිරැ star එකට ඉස්සෙල්ලා මේ සිංදුව රස විදලා තිබුනෙ නැත්නම් වැඩක් නෑ නියම රසය තියෙන්නෙ මෙතන..😍😍😍😍
🙏❤
මෙන්න මේවටනෙ යකෝ නිර්මාණ කියන්නේ. 🏆❤️
🧡🌹
යකෝ ටෙලිනාට්‍යක් බැලුවා වගෙ..🥺❤️
Wow මේක නම් මරු
🧡
🙂bossa.
❤️🔥
ලංකාවට පායපු හඳක් සමන් ලෙලින් කියන්නේ අපේ උරුමයේ දායාදයක් සමන් ලෙලින් කියන්නේ අපේ ලේ ධාතුව සමන් ලෙලින් කියන්නේ හදවතින්ම ආදරය කරන චරිතයක් අපේ කම කියන එක උපරිමයි ඇඟේ ලේ කකියනවා ඒ දේවල් බලනකොට ජයෙන් ජයම වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත වේවා ඉදිරි කාලය දීර්ඝායුෂ වේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් ඔබ තුමාව ආරක්ෂා කරත්වා🙏❤️❤️❤️❤️❤️❤️🤝🤝
සමන් ලෙනින් අතිදක්ෂ කලාකරුවාට තව තවත් මෙවැනි අතිවිශිෂ්ඨ නිර්මාණ කිරීමට දිරිය ශක්තිය ලැබේවා!!!🙏🙏🙏❤🔥
Amisha Minolge sinduwa ahalaa me patthata apu aya koooo pattama sinduwak meka musicuth supiriii 🤘🔥
Amisha kiwwat passe beluwe harima lassana♥️
Hith ethule rasa awssanna oyanm Deiyek. Saman sir. Respect. Ape pinata ipaduna kenek oya. My favorite singer
🧡🧡
අමීස මිනොල් ගේ සිංදුව අහලා මේක හොයන් ආපු අය මේ කොනට❤️
ට්‍රෙන්ඩින් වෙන්න ඕන මේ විදිහේ සිංදු ට්‍රෙන්ඩින් නොවි
මෙලොරහක් නැති සිංදු ට්‍රෙන්ඩින් වෙන්න තරමට ලංකාවේ අපෙ උන්ගේ රසාස්වාදය බිංදුවට වැටිලා
මම මේ දවස්වල හුඟක් වැඩ අස්සෙ එන්නේ. ඉතින් කම්මැලි කමටත් එක්ක මේ දැන් යූටියුබ් යන්න බැලුවා. බලනකොට ඔයාගේ සින්දුවක් තියෙනවා දැක්කා. අනේ ඉතිං සින්දු ගැහුවා හරිම ලස්සනයි. මගේ තිබ්බ මහන්සිය ඔක්කොම නැති වුනා. අපේ අතීත මතක් උනා. බුදු සරණයි මචන්.නෙලුමා.
බොහොම ස්තුතියි මචං ✋😀❤️
🧡
අමීශ ම්නොල් හින්දා මේ සින්දුවේ ඔරිජිනල් සින්දුව හොයගෙන බලපු මන් වගේ තවත් අය සිටී ද?
අමීශ මිනෝල්ගෙන් ඉස්සල්ලම අහලා ආවෙ 😍 මරු 👌
Hiru star Amishage song eka balalai awe..harima.lassnai me.nirmanaya..
මගේ සයිමන් අයියාගේ කොනේඩේ තියෙන්නේ🤘🤘🤘ඒකේ අම්මාරුව දන්නේ ඉස්කෝලේ යන අපී විතරයි සතියේ දවස් පහම අව්ල කඩන්න ඕනේ කොන්ඩේ ගෝතන්න..හැමදාම උදේට අම්මගෙන් බැනුම් අහනවා😪
මෙරට අධ්‍යාපන ක්‍රමයේ තියන දුර්වලතාවය ගැන හරි ලස්සනට කියලා තියනවා.
බොහොම ස්තූතියි
සුහර්ශණී මැඩම් අපේ පාසලේ ගුරුතුමියක්❤. හරිම ලස්සනයි පද පේලි ටික සමන් ලෙනින්ගේ කටහඬින් තවත් රසවත් වෙනවා
බොහොම ස්තූතියි ❤
Teacher කියන්න බන්
@@suharshanidharmarathne6533 ❤❤❤❤
@@mathematicallife5388 සමහර ඉස්කෝලවල කියන්නෙ මැඩම් කියලා අපිත් එහෙමයි
@@suharshanidharmarathne6533 හරිම ලස්සනයි මැඩම්,,මම ඔබතුමියගේ නිර්මාණවලට ගොඩාක් කැමති කෙනෙක්,,,,මාත් දරැවන්ට ගොඩාක් ආදරේ කරන පුංචි ටීචර් කෙනෙක්🌹🌹🌹🌹
කාලෙකට පස්සෙ පට්ටම විෂුවල් එකක් බැලුව....පට්ට ආාා....
🌹🌹
Amisha minol kiuwain passe aye meka balanna awa aya koi ❤
කොන්ඩේ ටම සිංදුවක් ලිව්වා කියන්නේ ❤️
මගේ කොන්ඩෙත් බොකුටු නොවුනට මේ ප්‍රශ්න ටික ඔය විදිහටම තිබුණා
අන්තිමට හිත සැනසෙන්න පිටමැද්දට ටිකක් උඩට වෙන්න කොන්ඩෙත් වැව්වා
😁😁🧡🧡
බොකුටු කොණ්ඩෙට 1 වසරෙ ඉදන් බැනුන් අහපු මම;
I can feel your pain brother, I can feel your pain
අමීශ අයියාගෙ ගායනය අහලා ආවේ...😍💗💗 අහ් මන් සංවරේට පුතු අහලත් තියේ...ඒකත් හරී ලස්සනයි....අපේකම..
මේක ඇහුවෙනම් අද තමා.. නියමයි ජය වේවා!! බුදුසරණයි..!!🙏👍👌
සමන් ලෙනින් සර් සුපිරියක්
🌹🌹
මේ සින්දුවත් හරි ලස්සනයි. සමන් අය්යේ ඔයාට බැරිද ටිකක් රාගධාරි ගණයේ ගීත කීපයක් කරන්න. මා නොවන මම එකේ යශෝධරා ගීතය, තනි තරුවේ එහෙම පුදුම ලස්සනකට කිව්ව. ඒ වගේ ගීත කීපයක් කරන්න පුලුවන්නම් අහන්න හරි ආසයි. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් මොඩලයේ ගීත.. පුලුවන්නම් කරන්න. ජයවේවා ❤️
එයා කියනවා නම් විනාඩි පහෙන් සින්දුව ලියන්න පුලුවන් .☺️
budusaranai
Hoda nirmanyak. 💕👊
එක අමීෂගෙ කටහඩින් අහද්දි අමුතුම ලස්සනක් තියෙන්නේ එක වෙනස්ම රහක්
amisha aiyage sinduv ahali ave orginal song ek balnn maru
Supere arpit a kalay eskolay geya vagay. Artetayata gaynechha.stutri mahattayo. 👌👌👌👌👌👌🔥🔥🙏
Sathya kathawak,konde ekka iskoole sir pattama tharahak thibbe
Ameesha ayya me sinduva kiwwata passe thama beluve harima lassanai 👍😘
අමීශ මිනෝල් හිරුස්ටාර් එකේ කීවට පස්සෙ බලපු සෙට් එක කෝ ❤️❤️❤️
සුපිරි .................................
අඩෝ ඒ Music එක...❤️❤️❤️
වැඩ්ඩෙක් තමයි, ජයවේවා
🌹🌹🌹
ලංකාවේ කාලකන්නි වේගන යන ගීත කලාවට නව පණක්. මේ ගායකයා හරිම දක්ෂයෙක්.
Wellawayan unusum suba pethum.🇱🇰🌹🇱🇰 Hemadama mewani lassana song karanna lebaawa. Sinhala apiwage aya erunam meewage hoda deewal ahanna kauruth nee ekaii. Duka . Den ayata ona. Ahankaara nagaree tharamata igath bohoma ethii lemath bohoma ethii . Digastheyan ladunee.. wage vekaara sindu pamanaii 🥴 obata jaya weewa mewanii pada galapawa therumak theyana wedak kerema gena
hiruster balala hoyn awe saman lenin balanna
හරිම රසයි,විනය කමිටුවේ අවධානයට ලක් වේවා,,
Saman ayya api baluwa lassanai sinduwa b.s parissamin
බොහොම ස්තුතියි මල්ලී
Patta ❤️👍
අති විශිෂ්ට පද නිර්මාණයක් ඉතා විශිෂ්ට ගායනයක් අපූර්ව රංගනයක් ඇත්තෙන්ම ස්කොලෙට ගියා සුපිරිම සුපිරි මාර කලාත්මක වැඩක් ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිගටම මේ වගේ නිර්මාණ කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි .
ඔබේ ඇගයීම මට දිරියක් .😍
බොහොම ස්තූතියි
සුපිරියි ........👍👍👍❤❤❤💜️💜️💜️
🧡🧡🧡
Eka maru...
ලස්සනයි ...
🌹🌹🌹
ඉස්කෝලේ දවස් වල කොන්ඩේ වවාගෙන හිටපු හැමෝගෙම කතාව ❤
🌹
Anivaren
ඔය කවිය පත්තරේක දැකපු දවසෙ ඉඳන් ගොඩක් කැමති එකක්. ඉස්කොලෙදි කොන්ඩෙ ඉක්මනින් වැවෙන නිසා ගොඩක් අපහසුතාවයට පත්වෙච්ච කෙනෙක් නිසා ගොඩක්ම කැමතියි මේ කවියට. කොන්ඩෙ කප්පවල ඉස්කෝල වල හදන්න හදන විනය මොකක්ද කියල තවම හිතාගන්න බෑ.
🧡
Abee oya lassanata act karanawa 😍 oyata mewage wada thawa thawath karanna shakthiya labewa kiyala mn prarthana karanwa ❤️🤩
❤️🙏
Saman Lenin oba vishishtai, thawath nirmana karanta shakthiya labewa........!
කොච්චර බැලුවත් මදි ❤️😍😍දහපාරකට වඩා බැලුවා .
😁😁😁
නියම සුසන්යෝගය සමන්+නිලක්ෂි
සමන් ලෙනින් ආදරණීය අපේ හඬ,තවත් ලස්සන නිර්මාණයක්.
නිර්මාණ අතර අඩු කාල පරතරයක් ඇතිව අප වෙත ගෙන එන්නට හැකියාව ලැබේවා 💪
අනිවාර්යයෙන් එකගයි
Ameshala soda wage. 🥱🥱🥱
Eth saman ලෙනින් 💪💪🇦🇪🇦🇪
God bless you madam ser
Thanks so much our dearest friend
එදත් අදත් සමානවු තරුණයන්ගේ විප්ලවිය සිතුවිල්ලක් කලා නිර්මාණයකින් රහටම දිලා මෙදා පොටෙි
🙏🧡
🧡🙏
මේක නියම ගැළපීමක්.වචනවලට තනුවට ගැලපෙන්න රූප රචනාව කරලා තියනවා .ඒක ගොඩාක් වටිනවා .
බොහොම ස්තුතියි
නියමයි.. ජයවේවා
ජය වේවා
තවත් ලංකාවෙ ඉන්න සුපිරි කලාකරුවෙක්(වැඩිය ජනප්‍රිය නොමැති)
Godakma lassana katahadak thiyena athi wishishta kenek thamai Saman aiya kiyanne. Api hamadama adarei Saman aiyeh. Mage asama gayakaya thamai Saman aiyah. ♥♥♥♥♥♥
🙏
සමන් අයිය කියන්නේ ඉතිං දකුණු ලක අකුණු පහර..
මහා මහා මහා සංචාරේ කිව්ව කාලෙ ඉඳන් අද වෙනකං.. එකක් නෑර හැම ගායනයක්ම ඇහුව අහනව.. ඒ වගේ කටහඬක් ලබන ආත්මෙක හරි ලැබෙනවනම් කොච්චර පිනක්ද?
🙏❤
🧓සමන් ලෙනින් ආදරනීය කෝකිලයටම ආවේනික උපතෙන් පරම්පරාගත උරුම කැරලි කාක කොන්ඩය..හරිම අපූරුවට ගීතයකට පෙරලිලා අද හරිම අපූරුවට...කොන්ඩය පිට මැද්දට වවන් ඉන්න අපිටත් හයියක් මේ ගීතය..❤️❤️❤️ආදරෙයි ඔබට ඔය හඬට දුර්ලභ කොවුලානනි ආයු බොහෝ වේවා....🙏🙏🙏මං රයිගම් කෝරළේ එකෙක්.
👍❤️😀
😊🧡🧡🧡
නිලක්ෂි හැලපිටිය..❤️❤️❤️ 💐💐💐අමතක නෑ කිරි වලට පැණි සේ ලෙනින් කෝකිලයාගේ හඬට පෑහෙනම කෙවිලියගේ හඬ..ආදරෙයි.🙂👌👌💐💐💐
අමීෂගෙ සිංදුව බලල ආපු අය කෝ 👇
ape schl kale mathak una aiye ammo a kale ohoma thama wewalen kawe❤❤❤🙏
මගේ පරම්පරාවට නෑකම් කියන ඔබ... සිංහල 🇱🇰 ජාතියටම ආඩම්බරයක් ...!! ඉතිහාසය මතු පරපුරට දායාද කරන... ඔබගෙ කටහඩින් කරන ගායනයන් ඇසීමත් අති මහත් සතුටක්...!!
තෙරුවන් සරණයි ...!!🎉🎉
Harima lassana nirmanayak idiriyatath mevan nirmana bihikirimata suba pathum jayawewa
සුපිරි ❤️❤️ ලාංකීය අනන්‍යතාවය රකින අපේ කම රකින කටහඬ
🧡
Supiriyak thama❤
සැලුන් දොරෙන් වගේම දෙපැත්තටම යන්න පුළුවන් මාතෘකාවක්. ගුරුවරුන්ගේ වගකීම හරි හැටි අධ්‍යාපනයක් දීම සහ විනය ගරුක පුද්ගලයන් තැනීම. ඒත් අපේ අධ්‍යාපන ක්‍රමයේ මේ දෙකටම අදාලව මුල්තැන් දී තිබෙන නිර්ණායක ගැන පැහැදිලිවම ගැටළු තියෙනවා. තමන්ගේ හිසේ කෙස් අඩු ගුරා ඒ හීන මානය වහ ගන්නත් අධ්‍යාපන ක්‍රමයේ විනය පාඩම අපයෝජනය කරද්දී, ඊට වඩා බොහෝ වැදගත් පාඩම් යට යනව. ඒකෙන් කියන්නේ නැහැ සියලු විච්චූරණ අරන් සිසුවෙක් පාසලට ඒමත් හරි කියල, මොකද අපේ රටට හිමි සංස්කෘතියකුත් තියෙනවා, ඒ වගේම ඔය විච්චුරන විනය පිරිහීම් සමග බොහෝ විට ගැලපීමකුත් තියෙනවා. මෙතන ප්‍රශ්නය වෙන්නේ ගුරුවරුන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට ඊට වඩා වැදගත් බොහෝ මුලික දේ තියනවා අවධානය යොමු කරන්න.
විෂම-භාග චිත්‍රපටියෙත් මේ වගේ ඉතා කාලෝචිත කතිකාවතක් ගෙනාව. අපේ අධ්‍යාපන ක්‍රමය තුල ශිෂ්‍ය දක්ෂතා සහ විනය මැනීමේ ක්‍රම වල ඇති සුවිශාල අඩු පාඩු නිසා අකාලයේ විසි වී ගිය මල් කැකුළු කොතරම් ඇතිද? හැබැයි ඒවා දැන් දැන් ප්‍රශ්නකරමින් යනවා මේ වගේ නිර්මාණ තුලින්. ඒ සිසුවා විනයකට අදාළ නොවන, තම පරපුරෙන් ආ ජානමය උරුමය අවසානයේ තමන් සතු කර ගන්නේ තම අනාගතය තීරනය කරන්නට එය අදාළ නොමැති බවත් ඔප්පු කරලා. මේ අවසානය නිර්මාණයට ඇතුලත් කිරීමත් ඉතා වැදගත්, ඒ මොකද පණ්ඩිත ගුරාල එකතු වෙලා ඔහුව පරිවාසයට ලක් කරා නම් මොකද වෙන්නේ? කියන ප්‍රශ්නය අපට නගන්න ඉඩ දෙන්නේ එතනින්.
බොහොම සරල, අපේ වචන, පද ගැලපීම්. ඒව කියන්න ම නලියපු හඬ නැවතත් අවදි කරලා. බොහොම අගෙයි සමන් සහ පිරිස! රුප රචනයත් විශිෂ්ටයි. හොඳ නිර්මාණයක්!!
රටක් - මානව සම්පත් තනා ගැනීමේ දී අධ්‍යාපනය තුළින් තෝරා බේරා ගන්නා නොගන්නා සම්පත් ගැනයි මෙහි අපට කතා කරන්න ට අවශ්‍ය උනේ. නිර්මාණයක් වෙනුවෙන් වට වන වැඩි ජනතාවක ට ඔබ තුමා වැනි උගත් බුද්ධිමතුන් ගේ ද අදහස්, උදහස් ඥාණනය කරගත හැකි මනරම් පීඨිකාවක් සකස් කිරීම Saman Lenin UA-cam චැනලයෙන් අප කණ්ඩායම බලාපොරොත්තු වන බව මෙහිදී ගෞරව සිතින, සතුටින් ලියා තබමු!
ඔබට බොහොම ස්තුතියි විද්‍යාඥවරයාණනි! 🙏
@@samanlenin හදවතට පමණක් නොව බුද්ධියටද අමතන ඔබේ ගමන රටට ඉතා වැදගත්. ඒ ගමන්ට රුකුල් දීම අපේ යුතුකමක්!
❤️🙏🙏🙏🙏
@@gomikaudugamasooriya8198 🧡🧡🧡
බොහොම ස්තූතියි
wede supirie, e kale winaya kiyla kollange kondei, kellange gaume digai, menapuwa dekkama passa pettenuth hina ynawa.
e widiyata winaya hadapuwaye prathipala rata diha beluwama penawa.
Amisha aiyagen awe
දරුවන්ගෙ නිර්මාණශීලීත්වය මරාදාන ගෝත්‍රික අධ්‍යාපන ක්‍රමයට ගහපු සුපිරිම සෞන්දර්යාත්මක කනේ පාරක්. Facebook එකේ වයිරල් යන කොන්ඩෙ තැන තැන කපපු පාසල් දරුවගෙ සිදුවීමට අදාල පෝස්ට් එකකින්මේ ගීතය ගැන දැනගත්තෙ. ගායක සමන් ලෙනින් ඇතුළු නිර්මාණය දායක උනු සියළු දෙනාටම වගේම මට මේ ගීතය ගැන කියපු, මේ ගීතයේ පද රචිකාව සුදර්ශනී ධර්මරත්න මහත්මියට බොහෝම ස්තූතියි පුරවැසියෙක් විදියට ❤️
නාඩන් නංගීයේ කාවදාහරි මන් පිට මැද්දට වවලා
උන්ට පෙන්නට පිඹගෙන එනවා
දඩු මොණරේක නැගලා
නංගීයේ දඩුමොණරේක නැගලා .........
💚💛💚💛💚💛💚💛💚💛💚💛
Patta ayye
Downloaded
විනය වනාහි පිටතින් මනින තැනට පත් වීමට තරම් අධ්‍යාපන ක්‍රමය පත් වී ඇත්තේ එහි ප්‍රතිඵල දීර්ඝකාලීන ලෙස ලැබෙන පරිදිය.
ඊට හොදම නිදසුන වන්නේ මේ නිදහස ලබූ මෙමෙ වසර ගනනාව තුල කොන්ඩා කැපීම භීෂණකාරී තත්ව උදාකරලීමට සමත් වූ තැනය.
හොදම උදාහරණය වන්නේ 2019 මාතර පිහිඇනුමට මුල් වූ සංසිද්ධිය ශිෂ්‍ය නායකයෙකු විසින් කොන්ඩය ඇල්ලීමය
🧡🧡🧡
Eka hari na. Amude nam hodai
සමන් ලෙනින්... කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.. ජය වේවා සහෝදරයා. නිලක්ෂි අක්කගෙත් කටහඬ තිබ්බානම් අගෙයි හොදටම..
මගේ කඩහඩත් එහෙන් මෙහෙන් ඇහෙනවා ගීයේ 😊
ඊලග ගීය මගේ තව මාසයකින් වගේ අහමු මල්ලී
සුපිරි වැඩක්
සමන් මල් ගොමුවේ අලුත් සමන් මල අතිවිශිෂ්ඨයි
හිරැස්ටාර් බලල මෙිකට අාවේ ගැමිමක්💥💥
Hiru star එකේ කියනවා දැකලා original සිංදුව හොයාගෙන ආවෙ ❤️
බොහෝ විට එකම මාතෘකා ඔස්සේ පල්වෙන්නා වු සිංහල ගීත කලාව ...නවමු මං ඔස්සේ පියවර තබන්නට ..පාඨක රුචිකත්වයට සරිලන්නට...ඔඹ බොහෝ විට උත්සහ දරන බවට තවත් එක් නිදසුනක් මෙයින් එකතු කර ඇත...ඔබ සැමට සාධාරනීය රුචිකත්වයක් ලබා දීමට, බොහො විට කරන උත්සහය ඔබගේ නිර්මාණ තුලින් පෙනේ...ඔබගේ නිර්මාණාත්මක චාරිකාවට.ඉත සිතින් සුභ ප්‍රාර්ථනා කරමි.තුනුරුවනේ සරණයි
🧡🧡
"සමන් ලෙනින්" කියන්නෙ නමක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්💙💙
මේකේ මගේ කොන්ඩේ female verison එක 😅
ජයවේවා!!!!❤❤❤