Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Oya gawa innawada red tail golden arowana pataw
Arawana tanning light gana video ekak ganne ko
අයියෙ මගේ මාළු දවසට දෙන්නෙක් මැරෙනවා ඒකට මොකද කරන්නේ හොදට කන්නත් දෙනවා .හැබැයි වතුර මාරු කරේ නැ දවස් ගාණකින් ඒ නිසාද ? .filter එකකුත් නෑ (reply karannako)
Filter system ekak tiynawada tank eke volume ekata galapena
නෑ අයියෙ
Gammak thama ❤
❤️
Aiye thawa tika dawasak idala, අරෝවනෙක් හදමු
😪❤️
elama ayye
❤️❤️
Meyaa thama innawada
Red tail golden arowana kenek keeyada 5inch
50,000
Aiye arrowanalata aniwaren hiter ekak onada🤔
සීතලක් නැත්නම් අවශ්‍ය නෑ
ඇරවානගෙ කටේ තියන කටු දෙක ඇයෙන්නැද්ද
දල දෙකක් තියෙන්නෙ . කටු නෙවෙයි
Kiyatada genawe
Price keeyada
Discus lata dena pallet eka mokda
ලුසිෆර්ගේ වීඩියෝ අලුත් වීඩියෝ එකක් ඕනේ
මගේ ගාවත් ඉන්නවා දම් පාටට හුරු ආර් වාහන මාලුවෙක් ඌට දැන් ගොඩක් වයසයි😊❤
පරිස්සමට බලාගන්න 🙂❤️
🤗🤗💕💖
What is the type of arowana fish silver rtg golden asian or black and black silver or green or raindow
Say me🙂🙃
Aiya tank eke light eka mokakda
නෝමල් led ලයිට් එකක්
Ayiye aravana patiya kiyatada gaththe kiyannako
25 000 ට
Thank you ayiye
RTC patau 2 nna kiyatada genave
Aiye mata oyagen deyak dana ganna one nombare denna puluvanda ?
0743629945
Kiyada aiye oya wage patiyek 🥺💗🌼
මෙයා නම් 25k ට ගත්තෙ . දැන් 18k ට වගේ ගන්න පුලුවන්
@@thefishkingdom. tnx aiye....🤗💗🌏eyawa parissamen balaganna 🤗🖤❤️🖤
මට දැනගන්න ඕනේ වතුර මාරු කරපු විදිහ කාලවල් ප්‍රමානවල් ගැන ආය heater එකක් පාවිච්ව්ජි කරාද කියලා
මම නම් හීටර් එකක් USE කරෙ නෑ . දවස් 3 කට සැරයක් 20% ක් වගේ වතුර මාරු කරන්න ඕන
5 feet tank ekk athida Black tiger oscar kenktay , silver arowana kenekty
අවුලක් නෑ ❤️
Spoty t wathura wadi bro uu inne godak amaruwen kondath nawagena
උගේ කොන්දෙ පොඩි අවුලක් තියෙනවා . ඒක හින්දා ඌ අඩු water level එකේ හිටියත් ඔය වගේ ඉන්නෙ . කොහොමත් දැන් එයා ටිකක් ලොකු හින්දා මේ වගේ වෝටර් ලෙවෙල් එකකට පුරැදු කරගන්න ඕන
Ayiye aravana kiyak unada. Matath yasiru ayiyagen ekkenek ganna
25k වුණා
මෙයාගෙ නම මොකක්ද
Silver arowana patiyek keeyada?
Oya gamanak ehema giyama kawda balaganne
යන්න කලින් ඔක්කොම මම බලලා යන්නේ . 🙂
Aiyemeya thama innawada
මෙයා ටැංකියෙන් පැනලා නැතිවුණා 🥲
ලුසිෆර් ලොකුයිද දැන්
Ow
Maruu❤
MATA HITUNA UU ACTIVE NHATHUWA IDE MOKK HARI SEEN EKK KIAYAL
වර්ගේ මොකක්ද
Second red Arawana
Math hadanawa appa highback kenek bayeth bh 😢
උඩ හොදටම වහලා තියන්න . එයාගෙ සයිස් එක හිඩසක්වත් තියන්න එපා 😥
@@thefishkingdom. hri
🥲💔
අයියෙ ඇල්බිනො අරවානා චූටි පැටියෙක් කීයද? 😢😢😢
25k න් උඩ
Thank you ayye 😊😊❤
බොරැ කියනිනෙපා 23000 ටත් ඉන්නවා
ගිහින් blnn mn oya pond ekt dpuu dwsema kiyl athi oka krnn epaa arow tank ekak hdnn kiyl 😢
ටැංකියෙන් පැන්න එක තමයි 😪💔 ලෙඩ ටික ඔක්කොම හොද වුණා
ඇරවාන පැටියගෙ පිටේ කටු තියෙනවද
නෑ
අගල් 6 ක විතර කාෆ්ලගෙ වර්ධනය හොද වෙන්න ටෑන්ක් එක කොච්චර උස වෙන්න ඕනිද
අඩුම අඩි 2 ක් විතර වත් උස නම් ගොඩක් හොදයි
එයාට දිගටම ඉන්න කොච්චර විතර tank එකක් ඕනද ?
දැන් එයා නෑ 🥲 .අඩි 6 ක ටැංකියක්වත් ඕන
Maluwa marune💔💔💔💔😭😭😭😭😭
😪💔
❤
Spotted gar ටැනකියේ වතුර වැඩි නෑද්ද අගල්4,5වගේනෙ ඉන්නේ වැඩි නෑද්ද
නෑ දැන් එයා අගල් 7 ක් විතර ලොකුයි
@@thefishkingdom. එතකොට අවුලක් නැද්ද
අරවානට දෙන්න පුලුවන් කෑම වර්ග මොනවද අඟල් 6 - 7 වගෙ කෙනෙක්ට.ඉක්මනට ලොකු කරගන්න.
සාලයො , හාල්මැස්සො , ඉස්සො පොඩි කැලි දෙන්න පුලුවන් කටු අයින් කරලා . Pallets කනවනම් arg 1 , 2 දෙන්න පුලුවන්
Aparade bn😢😒
මාරම දුකයි මතක් වෙනකොටත් 😪
ADO NO 😂😂😂
🥲
Apoo maha wadayk mn gawa 6 denek hitiya silver 2 nnek penala meruna anith ay leda hedila meruna 😢
අපරාදෙ 🥲💔
@@thefishkingdom. ow appa mt mlu hdn ek epm wen ew wela තියෙන්නේ pond ekk තියෙනවා eke mulinm carf la hitiya un sleeping hedila meruna iita passe loku sudu oscar 3 kalu 3 kuyi catfishl 5 kuyi pirana 2yi pacu 1yi hornet chichild 4 jaguar 1yi guramiyi hitiya dawask ude blddi okkoma merila kalekin sudda krnne nethuw thibila amonia wediwela edm okkoma epawuna anthimt ඉතුරු une gurami tik විතරයි 😥😥🥴
හොද ෆිල්ටර් එකක් හදාගන්න පොන්ඩ් එකට 👍
අරවානා කියද ඔය සයිස් එක
25k යි
aya pond ekata danna epa
දාන්නෑ 😪
වැවෙනවා
ඒ ඇරවානා කියද
එයා 25k වුණා
Oya gawa innawada red tail golden arowana pataw
Arawana tanning light gana video ekak ganne ko
අයියෙ මගේ මාළු දවසට දෙන්නෙක් මැරෙනවා ඒකට මොකද කරන්නේ හොදට කන්නත් දෙනවා .හැබැයි වතුර මාරු කරේ නැ දවස් ගාණකින් ඒ නිසාද ? .filter එකකුත් නෑ (reply karannako)
Filter system ekak tiynawada tank eke volume ekata galapena
නෑ අයියෙ
Gammak thama ❤
❤️
Aiye thawa tika dawasak idala, අරෝවනෙක් හදමු
😪❤️
elama ayye
❤️❤️
Meyaa thama innawada
Red tail golden arowana kenek keeyada 5inch
50,000
Aiye arrowanalata aniwaren hiter ekak onada🤔
සීතලක් නැත්නම් අවශ්‍ය නෑ
ඇරවානගෙ කටේ තියන කටු දෙක ඇයෙන්නැද්ද
දල දෙකක් තියෙන්නෙ . කටු නෙවෙයි
Kiyatada genawe
Price keeyada
Discus lata dena pallet eka mokda
ලුසිෆර්ගේ වීඩියෝ අලුත් වීඩියෝ එකක් ඕනේ
❤️
මගේ ගාවත් ඉන්නවා දම් පාටට හුරු ආර් වාහන මාලුවෙක් ඌට දැන් ගොඩක් වයසයි😊❤
පරිස්සමට බලාගන්න 🙂❤️
🤗🤗💕💖
What is the type of arowana fish silver rtg golden asian or black and black silver or green or raindow
Say me🙂🙃
Aiya tank eke light eka mokakda
නෝමල් led ලයිට් එකක්
Ayiye aravana patiya kiyatada gaththe kiyannako
25 000 ට
Thank you ayiye
RTC patau 2 nna kiyatada genave
Aiye mata oyagen deyak dana ganna one nombare denna puluvanda ?
0743629945
Kiyada aiye oya wage patiyek 🥺💗🌼
මෙයා නම් 25k ට ගත්තෙ . දැන් 18k ට වගේ ගන්න පුලුවන්
@@thefishkingdom. tnx aiye....🤗💗🌏
eyawa parissamen balaganna 🤗🖤❤️🖤
මට දැනගන්න ඕනේ වතුර මාරු කරපු විදිහ කාලවල් ප්‍රමානවල් ගැන ආය heater එකක් පාවිච්ව්ජි කරාද කියලා
මම නම් හීටර් එකක් USE කරෙ නෑ . දවස් 3 කට සැරයක් 20% ක් වගේ වතුර මාරු කරන්න ඕන
5 feet tank ekk athida
Black tiger oscar kenktay , silver arowana kenekty