Absolutely. SLVLOG guys twist the truth and misrepresent the facts to suit their political agenda, which is to bring Manja Nissanta who supports them to power one day. This channel is way better.
I hope you let the ladies of the forum be more than window dressing. They are very charming women but we need more active members perhaps more senior older female journalists?
ඒ උනාට කැටපෙත් ඉන්න තිබ්බා
Way better than SLVlog Daily Dose.
seems like a copy of it :D
Absolutely. SLVLOG guys twist the truth and misrepresent the facts to suit their political agenda, which is to bring Manja Nissanta who supports them to power one day. This channel is way better.
@@epictetus-nicopolis Exactly! It has become another Hiru TV or Derana now.
@@CLnursing Structurally yes. But I am referring to the quality of talking points and interpretations as well as the accuracy.
@@ridmagamage3799 Indeed. It's funny how they complain about Hiru and Derana, like the pot calling the kettle black 😊
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌👌
තරිඳු ඔබ නම් නියමයි ❤❤❤❤
Good luck
රණවිරුගායට දැන් අහුවෙන්නෑ
කථානායක තුමාගෙ පුතා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරක් ඔහුගේ බිරිඳත් ඇගේ සහෝදරයාත් ඔහුගේ බිරිඳත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු
Thank you
අශෝක සිටියේ, SITEM දෙමාපිය සංගමය නොව වෛද්‍යශිෂ්‍ය දෙමව්පිය සංගමය බවයි මගේ දැනීම.
ගණයා,දිගා,,,,නියමයි මාධ්‍ය වරුනි
❤❤❤❤
❤ සුපූ
❤🎉😊
❤❤❤❤❤❤❤
තව පොඩ්ඩෙන් විපක්ෂ නායකකම යාපනේ.😂
❤
ගාමිනී ෆොන්සෙකා- නියොජ්ය කතානායක පමනි. කතානායක නොවෙ. එම් එච් මොහොමඩ් කතානායක විය.
රත්තරංව ගන්න බැරිද සෙංකෝලෙ උස්සන් එන්න😂
Gamini Fonseka deputy speaker. First time in parliament
ලංකාවේ ගෞතම් අදානිගේ සමාගම්වලින් පටන්ගත්ත ප්‍රොජෙක්ට්ස්වලට මොකද වුණේ? ඒවාගේ දැන් තත්ත්වය ගැනත් කතා කරමු ද ඊළඟ එපිසෝඩ් එකෙන්.
Even any ex presidents were not in the new parliament this time during the opening. 😂😂😂😂😂😂😂
Sri Lanka pragathisheelee peramuna
තරිඳු ඔයා පට්ට serious කතා කරාට ඔලුවට යන්නෑ මචං, අර නංගියෙක්ව සැරින් සැරේ පෙන්නනවනේ...😂😂😂
She has beautiful smile 😊
I hope you let the ladies of the forum be more than window dressing. They are very charming women but we need more active members perhaps more senior older female journalists?
Older ladies can also be charming😊
ahinsaka katahandak eyata thiyenne
තරිදු අද හොද බබෙක් වෙලා🫣
රනිල් වික්‍රමසිංහ එක්ක ඉංදියාවට මෛත්‍රීත් ගිහිල්ලා සාගලත් ගිහිල්ලා😂😂😂 අනේ මන්දා රෑ වෙද්දී 😂😂😂😂
මෛත්‍රී 3 සම් එකකට කමති වේන්නේ නෑ
රනිල් යන්න ඇත්තේ දෙවාලෙට වෙන්න ඇති .තියන නඩු වලින් බෙරෙන්නයි,ආයම බලයට එන්න ගුරුකම් කර ගන්න වෙන්න ඇති.
Uth Gevidu wage kenak wage.
Ada awith hitiya naha neda Galappaththi
අනුරට කලින් රනිල් ඉන්දීයාවටෆ ගිගින් ගිනිගෙඩි පත්‍තු කරන්න වෙන්න ඇති. තවත් මේවා කරලා කොහේ යන්නද.මිනීමරලා මදිවට තවහ් එකතු කරනවා යනතැනට
අශෝක සිටියේ, SITEM දෙමාපිය සංගමය නොව වෛද්‍යශිෂ්‍ය දෙමව්පිය සංගමය බවයි මගේ දැනීම..
ඒක තමයි ඉතිං අපිත් කිව්වෙ
ගලප්පත්ති ඊළඟ මහ ඇමති අපේක්ෂක වගේ දකුණේ 🤔🤔
Galappaththi asaneepenlu.
ශ්‍රී ලන්කා ප්‍රගතිශීලී පෙරමුන- මල් බදුන ලකුන
Tharindu Uduwaragedara is becoming a symbol of old leftists like Sirithunga Jayasuriya. Only criticism and not a clear vision.
ඇයි අස්වාරෝහක වෙඩිමුර නෑනෙ
ඔයාලා ඕක compare කරන්නේ මෙච්චර කල් වෙච්ච දේ අනුව නේ.. නිමල් සිරිපාල.. ඩිලාන් පෙරේරා.. රංජිත් සියඹලාපිටිය.. දිනේෂ් ගුණවර්ධන බන්දුල ගුණවර්ධන.. උදාහරණ.. පරණයි පරිණතයි ඉතිං ඒ හින්දා ඇමතිකමක් sure.. JVP එකේ එහෙම නැත්තම් NPP මුල් බැසගත්ත පරණ අරටු බලන්නේ තනතුරක් නෙමෙයි වැඩේ වෙන්න ඕන විදියයි.. සුදුස්සාට සුදුසු තැන දෙන එක ප්‍රතිපත්තියක්.. එකේදි වයස දේශපාලනේ හිටපු අවුරුදු ගණන බලන්නේ නෑ..
Sajiyage thawa mona Ussalada nodaneee
රතු ලා නෑ,එයා හැමදාම චාමෙට අදින්නෙ,ඇයි රතු ඇදන්
මොකද කලු පාට
ඇත්තටම අපි ඒක දැක්කෙත් වැඩේ ඉවර උනාට පස්සෙ. 😁
@@Channel19lkවිපක්ශ නායක පුටුවෙ වාඩි වුන කෙනාගෙ background එක එලියට එනවා නේද voice record වලින් ඒම 🤤
කතානායකගෙ පුටුව නෙවෙයි ඒක
කථානායකවරයාගෙ පුටුව නොවෙයි
❤❤🙏❤️❤️🇮🇱🧭🧭
මේ රටේ සුළු ජාතින් සැමට එකසේ සලකන්න යි කියන එක ජාතිවාදී කියන වැරදියි.මේක ඔබටයි තරිදු.
අනේ රෙද්දෙන් වැඩක් නෑ වැඩ කලොත් ඇති
අනේ බොරු කියන්න එපා බං. ආගමික අනන්‍යතාව තියෙන ඇඳුම් අදින්න බාධාවක් නැහැ
මංත්‍රීලා ඔක්කෝටම ජාතික කොඩිය බැජ් එකක් විදියට ගහන්න කිව්වනම් හරි.
උඹලටත් තියෙන දැවෙන ප්‍රශ්ණ බං 😅,
ඊටවඩාහොද නැද්ද ජාතිකකොඩිය තමන්ගෙ පස්ස පැත්තෙ අලවාගත්තොත්😊😅
Aiyo samawagatautui ratanma
Umbala.tikak.thora thuru.hoyalawat.panditha kan dodanna.warall.la 😅😅😅😅😅😅😅😅
Space bar කියලා එකක් තියෙනවා මචං. ඒක හොයං ඉඳහං
❤❤❤❤❤❤