Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම ගීතයට යොදාගෙන ඇත්තේ ,1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කළ "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'කොර කාගස් තායෙ මන් මෙරා ' නම් ගීතයේ තනුවයි .S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.සිනා සිසී නැග එන්නා, කැලේ පිපිමල් කුමාරී මා, අද අඬනව හිමියනි, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, සීත සුනිල් දිය දහරා, කිරි ඉතිරේවා, සුදු සඳ රැස , ඉන් කීපයකි.ඉන්දීය චිත්‍රපට සංගීත අධ්යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, N. දත්ත, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්යක්ෂවරුන් බවට පත් විය.
Super
ආසම හඩ 👍👍👍🙏🙏🙏💙💙💙
ඡෝති මහත්තයා හැමදාමත් ජීවමානයි හඩ සදාකාලිකයි
සදාකාලික .නොමියෙන.හඩ.නිවන්සුව පාර්තනා කරනවා .ඉදිරිපත් කලාට ඔයාට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සදා අමරණීයයි ජෝතිපාල මහතා
සුන්දර ලෝකයකට ගියා
හරිම ලස්සනයි 🎉🎉🎉🎉
ලස්සනයි සින්දුව අහල තියෙනව නම්
Ape rththaran ජෝති❤❤❤❤ ❤❤
.නොමියන හඩ .H.R ජෝති
මටවගෙපලයිKeRkRApu
2:58
Niyamai
Jothi❤
H r ජෝතිපාල මහත්තයා gee hada newei me a hadana vikurrthi karala me ගීතය goda danna karapu wedak
තාරුණ්‍ය පලා නොගිය හඬේ ලාලිත්‍යය.
❤❤❤
ලස්සනට කිව්වා ❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤and msnglka
💓
❤
❤😂
❤️❤️❤️❤️🙏
අපේ ජොතිගේ සිංදු කිසිම පරයෙක් ගයනවාට විැද්ද වෙමු
එහෙම උනොත් කව්ද ගයන්නෙ.
Aehema kiyanna epa saho jothi Sama. Karanna katawtah be hebei aluth paranparawta Ayala hodinam atha demu
💖💖💖
🏹🏹🏹💥🏹🙏🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤
❤👍
මෙම ගීතයට යොදාගෙන ඇත්තේ ,1969 දී තිරගත වුන , S. D. බර්මන් සංගීතවත් කළ "ආරාධනා" නම් හින්දි චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'කොර කාගස් තායෙ මන් මෙරා ' නම් ගීතයේ තනුවයි .
S. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
සිනා සිසී නැග එන්නා, කැලේ පිපිමල් කුමාරී මා, අද අඬනව හිමියනි, කොයිබටදෝ මෙ සතා, කොණ්ඩය බැන්දාට මොකෝ, සීත සුනිල් දිය දහරා, කිරි ඉතිරේවා, සුදු සඳ රැස , ඉන් කීපයකි.
ඉන්දීය චිත්‍රපට සංගීත අධ්යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් ඉහල තලයක සිටි S. D. බර්මන් ගේ සහාය සංගීත අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කල ජයදේව්, N. දත්ත, මදන් මෝහන් සහ තම එකම පුතු R. D. බර්මන් පසු කාලයේ දී මුල් පෙලේ සංගීත අධ්යක්ෂවරුන් බවට පත් විය.
Super
ආසම හඩ 👍👍👍🙏🙏🙏💙💙💙
ඡෝති මහත්තයා හැමදාමත් ජීවමානයි හඩ සදාකාලිකයි
සදාකාලික .නොමියෙන.හඩ.නිවන්සුව පාර්තනා කරනවා .ඉදිරිපත් කලාට ඔයාට.බුදුසරනයි දලදාසම්දුපිහිටයි සුබඅනාගතයක් සරත්වති මැනියන්ගෙ පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සදා අමරණීයයි ජෝතිපාල මහතා
සුන්දර ලෝකයකට ගියා
හරිම ලස්සනයි 🎉🎉🎉🎉
ලස්සනයි සින්දුව අහල තියෙනව නම්
Ape rththaran ජෝති❤❤❤❤ ❤❤
.නොමියන හඩ .H.R ජෝති
මටවගෙපලයිKeRkRApu
2:58
Niyamai
Jothi❤
H r ජෝතිපාල මහත්තයා gee hada newei me a hadana vikurrthi karala me ගීතය goda danna karapu wedak
තාරුණ්‍ය පලා නොගිය හඬේ ලාලිත්‍යය.
❤❤❤
ලස්සනට කිව්වා ❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤and msnglka
💓
❤
❤😂
❤️❤️❤️❤️🙏
අපේ ජොතිගේ සිංදු කිසිම පරයෙක් ගයනවාට විැද්ද වෙමු
එහෙම උනොත් කව්ද ගයන්නෙ.
Aehema kiyanna epa saho jothi Sama. Karanna katawtah be hebei aluth paranparawta Ayala hodinam atha demu
💖💖💖
🏹🏹🏹💥🏹🙏🌹🌹🌹🌹🌹🌹🌹
❤❤❤❤❤❤
❤
❤👍