කලාතුරකින් දකින්න ලැබෙන සොහොන් කාලි නර්තන..Rarely seen grave kali dance..

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 70

  • @malkisahanya9140
    @malkisahanya9140 Рік тому +10

    කාලි මෑණියන්ගේ පිහිටයි සැම දෙනාටම 🙏

  • @sameerasameera2890
    @sameerasameera2890 Рік тому +5

    උතුම් සොන්කාලි මැනියන්ට මගෙ නමස්කාර වෙවා🙏🤲

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 7 місяців тому +1

    බුදු ගුන සත්තයි♥️🙏

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Рік тому +5

    අනේ හරිම ලස්සනයි බුදුවේවා

  • @rithuakasha9684
    @rithuakasha9684 Рік тому +12

    හරිම ලස්සනයි . මමත් ආසාවෙන් ඉන්නේ ඇත්තටම කාලි අම්මා අම්මා කෙනෙක්ම තමයි

  • @nishshankawijerathna8234
    @nishshankawijerathna8234 Рік тому +5

    උතුම් කාලි දෙවි පිහිටයි ❤️🙏🏻

  • @hiruniapsara-ez3yu
    @hiruniapsara-ez3yu Рік тому +2

    සොහොන් කාලි මෑණියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikaalwis3288
    @indikaalwis3288 Рік тому +6

    උතුම් කාලිමෑණියන්ගෙ පිහිටයි සැමදෙනාටම

  • @shanakaprasanjana5533
    @shanakaprasanjana5533 Рік тому +5

    කාලි අම්මාගෙ පිහිට ලැබේවා !!

  • @samankumara943
    @samankumara943 2 місяці тому

    mathu budu wana sohonkali ammata mage namaskaraya wewa

  • @Keerthi_WSB
    @Keerthi_WSB Рік тому +1

    මෑණියන්ට අපහාස නොකරව් .....

  • @rjkumarajagath6489
    @rjkumarajagath6489 Рік тому +3

    දිස්ටියක්නම් නෑ රන්ගනයක් කරනව ලස්සනයි

  • @MaduSanka-x5g
    @MaduSanka-x5g 28 днів тому

    Kali maniyani màge puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏🙏🙏

  • @hysjayasinghe1406
    @hysjayasinghe1406 Рік тому +5

    කාලි අම්මා ආවනම් නටවයි.

    • @weerasighaindika2592
      @weerasighaindika2592 Рік тому +1

      දන්නැති නිසා අහන්නෙ ඇත්තටම මැණියෝ ආවනම් මොකද වෙන්නෙ

  • @SheronKristiya
    @SheronKristiya 3 місяці тому

    ❤❤❤😊

  • @nethmisriwimukthi8994
    @nethmisriwimukthi8994 Рік тому +1

    අම්මා කාලි පිහිටයි!

  • @isuruwijewardana3888
    @isuruwijewardana3888 Місяць тому

    Kiyak gannawada maduwaka natanne

  • @UseliWijesinghe
    @UseliWijesinghe 3 дні тому

    🙏❤❤❤

  • @iranganeeiranganee9195
    @iranganeeiranganee9195 Рік тому +1

    Lassanai kali ammage pihitai

  • @viphlavipula2802
    @viphlavipula2802 Рік тому

    කාලි අම්මා ෙග් පිහිට ලැ ෙබ්වා

  • @bimalnandana-ws4si
    @bimalnandana-ws4si Рік тому +1

    Kali Amma salligannaahaa pihitwenwa withara haamotma Kali Amma pihitai

  • @jkvictarevictare3875
    @jkvictarevictare3875 Рік тому +12

    කාලි මෑනියන්ට නින්දා කරන්නඑපා බොලවු

  • @lily_lily_l
    @lily_lily_l Рік тому +9

    කාලි අම්මා සල්ලි ගන්නේ නැහැ

  • @thusitharathnasinghe1647
    @thusitharathnasinghe1647 Рік тому +1

    Free style ...

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 7 місяців тому

    🥺අම්මගෙ මාර්ගෙන් හම්බකරන්න එපා පවු එක

  • @arjunadesilva3224
    @arjunadesilva3224 5 місяців тому

    Wikara

  • @angageperera247
    @angageperera247 Рік тому

    මේක දේශීය නැටුමක විකෘතියක්..කාලි අම්මා with නාගසලං. ලංකාවේ සමහර පැතිවල හැම නැටුමකටම නාගසලං භාවිත කරනවා..෴

    • @lakid5148
      @lakid5148 5 місяців тому

      Naga salam silambu kiynne dekk neda mm hithanne patalila,,anika deke wenasa tikk venas neda poddak ay balanna

  • @collincollin1338
    @collincollin1338 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ආයුබෝවේවා

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 Рік тому +2

    Mage mllita balapa ati siyalu parasna walin eyawa nidahas kara denna maniyani mage mllita boru thojanawak awella tiyanawa mage Mlli nirdosai deweyani mage mllita karadarayak we nathuwa mlliwa raka denna maniyani obawahanseta pin pin pin

    • @mohanmohandaskd8750
      @mohanmohandaskd8750 Рік тому

      Ane api asaranai kali maniyani obawahansege pihiten sadaranaya itu kara denna 🙏🙏🙏😂😂😂

    • @mohanmohandaskd8750
      @mohanmohandaskd8750 Рік тому

      Deweyange pihitai mage Mlli e prasnayen nidahas una oba wahanseta goodak pin pin pin 🙏🙏🙏

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 Рік тому

    Kaali ammawa natawanne modern sindu walatada?

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 7 місяців тому

      ගනපති පප්පා බොරෙනා🙏

  • @araliyakawadycreation2208
    @araliyakawadycreation2208 Місяць тому

    ගොඉන්කා

  • @thanusewwandhi
    @thanusewwandhi Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harsikahattihawe3869
    @harsikahattihawe3869 Рік тому +4

    රංගනය අති විසිස්ටයි😂

  • @ishanimadishika523
    @ishanimadishika523 Рік тому

    ,Sadu.sadu.

    • @nuwanasanka-vt2sh
      @nuwanasanka-vt2sh Рік тому

      ඔච්චර මොඩ වෙන්න එපා බං. මිනිහෙක් විකාර ඇඳුම් ඇඳගෙන නැටුවම දෙවියෙක් වෙනවද? 😂

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Рік тому

    👍👍👍👍👍

  • @a.t.k1764
    @a.t.k1764 Рік тому +1

    ඇත්තම කාලි ද බං

  • @IsharaMadumali-dq7hb
    @IsharaMadumali-dq7hb Рік тому

    Melo rahak nati gembo kali maniyantat aphasa karanawa

  • @supun.madusanka5442
    @supun.madusanka5442 Рік тому

    බෑන්ඩි එකට පන නෑනෙ

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh Рік тому

    නටන්නෙ.කාලිඅම්මා.ප්පරේගහන්නෙ.කතරගම.දෙයියන්ට..යකෝ.වල්ලි.අම්මට.මලපනී..හිමින්ගහපිය

  • @anurakithsiri3301
    @anurakithsiri3301 Рік тому

    Manussa lokayay devya lokayay atare teyena venasavat ape hadunagena emuda ehenam darma padayak ahala terum ganna

  • @biologyquiz12
    @biologyquiz12 Рік тому +1

    දෙයියොන්ට මොකටද බන් සල්ලි

    • @Tharindu_S_Withanage
      @Tharindu_S_Withanage  Рік тому

      මේ කාලෙ කාටත් අමාරුයි නෙ.. 😁

    • @ruwanpushpakumara-hh9uj
      @ruwanpushpakumara-hh9uj Рік тому +1

      Deviyanaga sarupaya nethuwata othana natanna manushayka modayaka wanna apa ban a manushayaga mahanshiyata wathinakamk denna oni oka notharanna uba tham supuwa kata gahaganada inna 😂😂😅

    • @biologyquiz12
      @biologyquiz12 Рік тому

      @@ruwanpushpakumara-hh9uj hata hutahamarak deyyo inna rate me wena aparada pennadda bn

  • @oshadaviduranga8925
    @oshadaviduranga8925 Рік тому +3

    හොදට රගපාන්න දන්න එකෙක්

  • @dildil1343
    @dildil1343 Рік тому +1

    මුන්ගේ විකාර

  • @anurakithsiri3301
    @anurakithsiri3301 Рік тому

    Kauda oya kale amma keyanne adamay dakke n

  • @HeshanRathnayaka-cg8df
    @HeshanRathnayaka-cg8df 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujanipathmalatha8191
    @sujanipathmalatha8191 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaduniSathsarani-u5v
    @SaduniSathsarani-u5v Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏