Mama hitanne lankawe best bass players la okkoma wage Flashback eke play karala tiyenawa. same for Lead. Ajith Fernando Marlon Fernando Ivor De Mel Chaminda Silva Gayana Fernando Sam Livera Danush Decon Charles Rosyro
Ammo adata wada e kale patta... Drums tone, keyboard, lead, bass, rhythm, pad okkoma patta. Yako thakshane nathi kale patta.. Dan inna band walata mewa honda adarshayak
💝O r i g i n a l 🎵 F l a s h b a c k💝 Still watching on 7ťh of feb 2023 * Kusa Pabawathi Lead Part eka🎸 😳😍😘. * Yamu Sella Katharagama Base Guitar🎸 Rasa 😍😘. * Uthurin ena dumbriye Rare Song on live stage 👌👏
Mama am hithanne adatath Ajith aiya wage base guitarists kenek lankawe dakke na.eya patan gaththa base style eka thamai flash back apu Hama basema gahanna haduwe.eth eyageg ganata katawath yanna Bari una.balanna roshanta Ajith aiyawa set wena hati.roshanuth asai a punch ekata.
Flashback එදත් අදත් නොසැලුන තැන අරුණ අයියා.නිහඬ වීරයෙක් ඒ ගමනේ.
❤❤❤❤❤❤❤❤❤
සමන් රෝයි... ලීඩ් 🎸 .... ඉතාලියේ දී හදිසි අනතුරකින් සමුගත් ඔයාට නිවන් සුව ලැබේවා.... මතක විදියට 2000 නොවෙම්බර් මාසේ.... ඉස්සර ආසම කෙනා....
සමන් රොයි ඉතාලි ගියාට පස්සේ ආපු මංජුල ගමගේ ගිටාර් ගහන්න ඉගෙනගෙන තියෙන්නේ සමන් රොයිගෙන් අද හිටියානම් නිල් අයියා වගේම ලිඩ් ලෙජන්ඩ් කෙනෙක් තමයි.
😥😥
සමන් රෝයි හරිම නිහතමානී කෙනෙක්
ස්තූති ගොඩක් මේ වීඩියෝ එක යූට්යුබ් අවකාශයට මුසු කලාට..ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤❤
ගායක ගායිකා ලිස්ට් එක දැක්කම බඩ පිරෙනව,, ප්රසංගයක් කියන එකේ උපරිම විදින්න පුලුවන් අතීතයක් ❤️
2022 /01/13
Aniwa
1999 / 2000 වගේ කාලේ මේ සෙට් එකේ 6ක් විතර් ඉතලි ගිහින් පැන්නා.... ඊටපස්සෙ තමයි ආය මංජු ලත් එක්ක පටන් ගත්තේ... මට මතක විඩියට.... ආදරෙයි ෆ්ලෑශ් බෑක්... පස්සේ කාලේ සෑම් ගෙන් විතරයි මේ බේස් පාර සෙට් උනේ...
ශෝ එකෙන් පසු එනවා කියලායි ඉතාලි දෙසෙට ගොඩ බැස්සේ. ඒ උනත් නෑ ආපහු ආවේ.
දැන් ඒ කට්ටිය යාලුවෝ ඔක්කොම පරන දෙවල් අමතක කරලා. ඉතාලි ගියාම කට්ට්ය සෙට් වෙනවා. ලිඩ් ගහපු සමන් රොයි අයියා නැතිවෙලා. මංජුත් සමන් රොයි අයියාගෙන් තමයි මුලින් ලිඩ් ඉගෙනගෙන තියෙන්නේ.
කවුද පරණ කට්ටිය ?
ඔව් ලංකාවට ආවෙ රොෂාන් අයියා ,අරුණ අයියා ,කිංස්ලි අයියා විතරයි ඊට පස්සෙ තමයි නදීර,රනා,මංජුල ,මාලන්,රුවන් සෙට් එක ආවෙ
@@GanithNavishkaDilhara අජිත් ප්රනාන්දු ,සුමිත් රොෂාන් ,ගෝල්ඩ්සුන් පෙරේරා ,සමන් රෝයි
අම්මෝ 1998 දුන්න backing එකක් කියලා හිතන්නවත් බෑ. Superrrrrrb backing ❤ flash back
මම ආසම ෆ්ලැශ් බැක් සෙට් එක...මෙ වගේ ශෝ දිගටම දියන්....ජය වේවා ....
අද තාක්ෂණය මෙච්චර දියුණු වලත්, එදාට වඩා දියුණු සංගිත භාණ්ඩ තිබිලත් අද ඉන්න සංගිත කණ්ඩායම් වලට මේ තත්වෙට එන්ඩ බැ ඇත්තටම.ඒ කාලේ musical show අහපු අය දන්නවා එදයි අදයි වෙනස. මේකට හේතුව මොකක් වෙන්ඩ පුළුවන්ද?
සිරාම කතාවක් දැන් නිකන් නයිට් කඩේ කොත්තු ගහනවා වගේ. ඒ කාලේ මාරම Quality එකක් තිබ්බා. ඒ කලේ කට්ට්ය ඉගෙනගන්න ලොකු කට්ටක් කාලා තියෙනවා. කරපු දේ හරියටම කරලා තියෙනවා.දැන් වගේ Internet UA-cam මුකුත් නැතුව මෙහෙම දෙයක් කරලා තියෙනවා. අනිකාඒ කාලේ සංගිත නිර්මාණත් හරිම මිහිරියි.
ඒකාලෙ මියුසික් කලේ අවංකවම හැකියාව තියෙන පට්ට පොරවල් විතරයි. දැන් කාලෙ වගේ සල්ලි වලින්, තාක්ශනයෙන්, සෝශල් මීඩියා වලින් කබ්බොන්ට ජනප්රිය වෙන්න බෑ. අන්න එහෙම පුදුම අහම්බෙන් සෙට් උනු අති සුපිරි වැඩ්ඩොන්ගෙන් තමයි ඔය ඒකාලෙ උඩට ආපු හැම බෑන්ඩ් එකක්ම ඔලුව ඉස්සුවෙ. ෆ්ලෑශ් බෑක්, සන්ෆ්ලවර්, මේරියන්ස් සේරම....... ඒ මුල්කාලෙ හිටපු ප්ලේයර්ස්ල, එයාලගෙත් මියුසිකල් ටැලන්ට් එක බෑන්ඩ් එකේ නායකයටත් වැඩිය ගොඩක් වැඩියි. හැබැයි කාලෙත් එක්ක පුද්ගලික ප්රශ්න, නායකයගෙ කැපිලි වගේ දෙවල් එක්ක බෑන්ඩ් කැඩුන. ඒ අතීතය ආපහු කවදාවත් එන්නෙ නැති සුන්දර හීනයක් විතරයි. තව ඉස්සරහට යන්න යන්න අධි ධාවනකාරී ජීවන රටා එක්ක ඔය වගේ අති සුපැහැදිලි සංගීත කියන්නෙ මොනවද කියලවත් මිනිස්සුන්ට වැඩකුත් නෑ, මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ. පිට්ටනියක් මැද්දෙ ඩොක් ඩොක් ගාල පිටි කෙටුවත් මිනිස්සු ඇවිත් උඩ පැනල සතුටු වෙයි.
2020 balane danata aurudu 22 kalin show ekek..සුපිරි✌️
බැකින් නම් එදත් අදත් එකම වගේ කොලිටී. මේ සෙට් එක පනින්නේ නැතුව හිටියනම් සුපිරි ❤❤
දැන් තියන බෑන්ඩ් වලට හරෙන්නවත් බෑ මේ සෙට් එකත් එක්ක
ඒ කාලෙ නටන්න විතරක් ම නෙවෙයි. හොද සංගීතෙකුත් අහන්න පුලුවන් .. ගායකයො සෙට් එක 😍
මම flashback band එකට කැමති රොෂාන් fernando drums ගහන කාලෙ.....එ ගැහිල්ල weight එක දැන් ඉන්න ඩ්රමාගෙන් එන්නෙ නෑ.......අම්මො වේරලිද්දියට ගහන lead guitar පාර අවුරුදු 20ක් ගිහිල්ලත් තාමත් මතකයි....පරණ video එක දැම්මට thanks 🙏
ඇත්ත මචන් ඒක වෙනම රහක්. දැන් මෙලෝ රහක් නෑ. ලිඩ් ගහන්නෙ සමන් රොයි. එයාලා ඉතාලි ගියාම ආපු මංජුත් එයාගෙන් මුල් කාලේ ඉගෙන ගත්තා කියලා කියුවා Programme එකකදි.
Mata anna e hethuwama thamai kiyanna thiyenne.... Hariyatama hari
මේ show එක හොය හොය හිටියේ මේකේ සින්දු කීපයක් බැලුවා ,,නමුත් full show එක නැහැ,,පරන මතකයන් 👍👍🔥🔥💃💃🎶🎶,,old is gold ,,flash back
Still Watching 2023.11.23 / RIP සමන් රෝයි... ලීඩ් 🎸
ඇඩෙනවා දැක්කාම 🥹🥹🥹 දැන් මොනවාද මුන් ගහන්නේ සංගිත කියලා..❤❤❤
ඒකාලෙ ආසම සද්දයක් ...සුපිරි වැඩ්ඩෝ..❤❤🙏🙏💐💐
Thanks lot..awrudu 22 kata passe flashback 1st generation show ekak baluwe.aya dakinda wei kiyala hituwe na.
J promo අරුන එක්ක තිබ්බ interview එක බලලා ආවෙ...😍
I am still watching this. 2023.05.13 ❤❤❤❤❤
Sumirima (lede gutter , bass guitar, key bode ,drams- thawa shows danna 1998- 2000
සමන් රෝයි අයියගෙ ලීඩ් හඬට සමාන හඬක් තියෙන ගං කබරයෙක් දැක්කොත් අටපට්ටමට කියන්න😂
මේ ගොල්ලෝ සන්ෆලවර්ස්ලව ෆලෝ කලා වැඩේ කියන්නෙ ඒ කාලේ සන්ෆලවර්ස්ලා stage show වල පාවෙනවා flashback ලා කන පලාගෙන පලාගෙන 2000 ඉඳලා මේ දක්වා ලංකාවේ අංක එකේ සංගීත කංඩායම ❤❤❤❤💪💪💪💪👑👑👑👑🌹🌹🌹🌹
Niyama flashback thamai ithin me
Kadamaniya 1999 dambulla flash back gahuwa show eka danna ..🙏🙏❤❤🙏
1999 මින්නෙරිය itc ග්රවුන්ඩ් එකේ තිබුන සිරස වසන්ත උදාන flashback ශෝ එක දාන්න කො
ඉතාලී ගිහින් පැන්න සෙට් එකද ඉන්නේ මේ.🤔
Mama hitanne lankawe best bass players la okkoma wage Flashback eke play karala tiyenawa. same for Lead.
Ajith Fernando
Marlon Fernando
Ivor De Mel
Chaminda Silva
Gayana Fernando
Sam Livera
Danush Decon
Charles Rosyro
Saman Roy ❤
Thanks for uploading old videos
Edath adath Aruna kiyanne pattama waddek.e Flashback rasaya kiyala wadak ne. Adath arunama play karanam kiyala hithenawa.😢 adath Aruna, Suran, Sam ehema hitiyanam Flashback wenama level ekak.❤❤ adarei Flashback.
Ammo adata wada e kale patta... Drums tone, keyboard, lead, bass, rhythm, pad okkoma patta. Yako thakshane nathi kale patta.. Dan inna band walata mewa honda adarshayak
Rip Saman roy 😪
අඩේ කාලෙකට පස්සේ අපේ ලමා කාලෙට අරන් ගියා.... දැන් එවුන් වගේද... ගායකයෝ ටික...
කොහොමද ඒ බේස් පාර්ට් ටික..🌷🌷🌷
අජියා
ඒ කාලෙ අයිවො අර්නි ලා හින්ද වැහිලා ගිය වැඩ්ඩෙක්.
මේ සංගීත රටාවන් එක්ක බැලුවම ෆ්ලෑශ්බෑක් සංගීතයේ අද තියෙන දියුණුව මොකක්ද 🤔🤔🤔
Niyama show 1k.thawa thiyanawanm dannako plz
Ape waddo thamai flashback kiyanna❤❤❤
lassanai roshan aiya drums gahanawa lesatama
1989 flash back patan ara kiynme dn roshantath wayasa 50 ganakwath athine..kolla wage hitiyta 😲
55
ඒකාලෙ මියුසික් කලේ අවංකවම හැකියාව තියෙන පට්ට පොරවල් විතරයි. දැන් කාලෙ වගේ සල්ලි වලින්, තාක්ශනයෙන්, සෝශල් මීඩියා වලින් කබ්බොන්ට ජනප්රිය වෙන්න බෑ. අන්න එහෙම පුදුම අහම්බෙන් සෙට් උනු අති සුපිරි වැඩ්ඩොන්ගෙන් තමයි ඔය ඒකාලෙ උඩට ආපු හැම බෑන්ඩ් එකක්ම ඔලුව ඉස්සුවෙ. ෆ්ලෑශ් බෑක්, සන්ෆ්ලවර්, මේරියන්ස් සේරම....... ඒ මුල්කාලෙ හිටපු ප්ලේයර්ස්ල, එයාලගෙත් මියුසිකල් ටැලන්ට් එක බෑන්ඩ් එකේ නායකයටත් වැඩිය ගොඩක් වැඩියි. හැබැයි කාලෙත් එක්ක පුද්ගලික ප්රශ්න, නායකයගෙ කැපිලි වගේ දෙවල් එක්ක බෑන්ඩ් කැඩුන. ඒ අතීතය ආපහු කවදාවත් එන්නෙ නැති සුන්දර හීනයක් විතරයි. තව ඉස්සරහට යන්න යන්න අධි ධාවනකාරී ජීවන රටා එක්ක ඔය වගේ අති සුපැහැදිලි සංගීත කියන්නෙ මොනවද කියලවත් මිනිස්සුන්ට වැඩකුත් නෑ, මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ. පිට්ටනියක් මැද්දෙ ඩොක් ඩොක් ගාල පිටි කෙටුවත් මිනිස්සු ඇවිත් උඩ පැනල සතුටු වෙයි.
Old is gold..ඒ ගමන කියන්න වචන් නැ ෆෑෂ්බැක්..
දැන් flashback එකේ ඉන්න එවුන්ට හිතන්නවත් බෑ ඔය විදිහට play කරන්න...
Maru mewage old ewa tawa danna❤❤❤❤❤
Bass Guitarist ❤️👌
❤❤❤
Eka single part ekk wat maga arinne lead guitarist , keyboardist ❤❤
Supiry waddo tikak etakotath idala tiyenawa.
Fatta roshan aiya.👍👍👌
Patta Besa...........Agith fernando..........
1998,
1998,
1998,
ORIGINAL FLASH BACK TEAM
Amoooooooo ummmmmmmmaaaaaa. Thawa dannoooooo
ඇඩො ඒ ගායකයො ටික 😀😀😀😀❤️❤️❤️❤️👏👏👏👏
141,like මගෙන් ,💃💃🔥🔥🎶🎶🇮🇹👈
1998 IPADUNA KATTIYA KO,
MAMA 1977 ,
MATA AURUDU 20 1998
මේ බේස්, pad නිඋන්නු නේද.මේ කාලේ තමයි කින්ග්ස්ලි නන්දා මාලනියගේ ගීතවලින් පෙරලියක් කරේ.
සුපිරියක් තමා..❤️❤️🔥
❤❤❤❤ adareiii hamotama.
සෙට් එකෙම නම් ටික දන්නෙ කවුද
1998 mage birth year eka ❤️
Ada kale bkin walata wada eda thibba bkin niyamayi
මේ Style එකම තමයි 2003 වෙනකන් මාලන් මංජු රනා නදිර ආවමත් කරගෙන ගියේ ඒ Style එක නෑති වෙලාම ගියා 2008න් වගේ පස්සේ. ඉස්සර බැකින් එක ඇහෙද්දිම කියන්න පුලුවන් ෆ්ලැශ්බැක් කියලා. එකට දැන් මෙලෝ රහක් නෑ. 7 to 7 නන්ස්ටොප් එක තමයි මෙයාලගේ හැරවුම් ලක්ශය මේ සෙට් එක ඉතාලි ගියාට පස්සේ.
දැං මොකක්ද උඹට රහා
@@gghghjk8319 රහා එක තමයි කියලා තියෙන්නේ කියවලා බලපන්
@@dulanjaperera368 උඹ ඉන්න ලිදෙන් උඩට වරෙන්
@@gghghjk8319 කඹයක් අරන් වරෙන්කෝ පුලුවන්නම්
දැන් මෙලෝ රහක් නෑ හාර්මනි පාට් ඇත්තෙම නෑ .මේවගෙ එහෙම නෙවෙයි අරුන නිකන් ඉන්නෙම නෑ කොහෙන් හරි හාර්මනි පාට් එකක් හරි ගහනො.අනික ඇලෙම්බික් බේස් හඩ ❤❤❤ ආදරෙයි old flashback
Den inna band melo wedak na.den inna flashback ekath wedak ne.😂😂
අරුණ අයියා❤️
Supperb
❤❤❤❤❤❤❤❤
2024 /11 / 04
11 / 23 ❤❤❤
1998 ORIGINAL FLASH BACK
Original flashback
අජිත් ප්රනාන්දු ගේ බේස් .
❤️
අයිවො ගෙයි අර්නි ගෙයි හෙවනැල්ලෙන් වැහිලා ගියපු සුපිරි දක්ශයා
❤️
Amboo ❤❤❤maru nhee❤❤❤
💝O r i g i n a l 🎵 F l a s h b a c k💝
Still watching on 7ťh of feb 2023
* Kusa Pabawathi Lead Part eka🎸 😳😍😘.
* Yamu Sella Katharagama Base Guitar🎸 Rasa 😍😘.
* Uthurin ena dumbriye Rare Song on live stage 👌👏
Superb
අඩෙනවා backing වලට.. අද මේ කට්ටිය හිටියනම් කියලත් හිතෙනවා ඒත් ඒවා වෙනස් කරන්න බෑනේ.. ලස්සනයි..
Flashback එදත් මරු අදත් මරු...දවසින් දවස උඩටම යනවා
Bass මරනවා... මෙයලා තමන්ගෙම style එකක රිදෙන්නම ගහලා ගියා අන්තිමට 😢
Ajith fernando
Marlon fernando
Ivo de mal
Gayan fernando
Sam livera
Chaminda silva කියන්නෙ බක පන්ඩිතයෙක් වගේම. Character එක අතින් කැත මනුස්සයෙක් musically...
සිරාවට
චමින්ද හිතාගෙන ඉන්නෙ ඌ තරම් පොරක් නෑ කියලා ලංකාවෙ බේස් ගිටාරිස්ට් ලගෙන්.
මහ තර්ඩ් ක්ලාස් ඩයල් එකක්.
super
Bristol එකෙන් show එක sponser කරලා තියෙන්නෙ .. ඒ කාලෙ 🚬 වලට ලොකු කේස් එකක් නෑ
Kochchara band awat tamat asa may set ekata.A show ekak ahapu kenek dannawa.
❤️ 🔥 😍
ඔයාගෙ ලෝගෝ එකට බෑන්ඩ් එකේ අයගෙ මූනවල් පේන්නෑනෙ
api nodanna live wage thawa tikak logo eka loku kalaanam hari..
1:06:42 පාවෙන වල අතර
KISIMA THAAKSHANAYAK NOTHIBBATH, 1998 ATHI WISHISHTA TEAM EKA
සුපිරි ෆ්ලෑෂ්බෑක්
Ajith, Goldstone, Saman Roy wage athi supiri bass, rhythm, lead gahana 3 denek apahu kisima band ekakin jeewiteta bihiwenne naha. Flashback 0 idala nagitte e 3 dennage patta talant eken
Sanju..shan..dixon sanidapa anka1..sanidapa 3a samakaranna ba katawath e punch eka na katawath
@@rajuprasad4622 puka thamai
un mona kabboda
ඒ දවස් වල pad punch 2020 එක්ක ගත්කල අහසයි පොලවයි වගේ රොෂාන් fernando ගේ drums හරි පැහැදිලියි...ඒ කාලේ මෙිහෙම play කරනවා කියන්නේ සුපිරි වැඩකාරයෝ ටිකක් ඉදලා තියෙන්නේ. බෙිස්, ලිඩි, ගිටාර් එ් කාලේ මෙහෙම වයනවා කියන්නේ සුපිරි දක්ෂයන්.. මෙි අය දැන් කොහෙද ඉන්නේ ?
Besa agith fernando Sumith fernandoge malli
Mehema dakshayo Dan naha machn.
මෙතනින් ලිඩ් ගිටාර් ගහන සමන් අයියා මැරුණා. අනිත් කට්ට්ය ඉතාලි ඉන්නවා.
ඇත්ත මචන් දැන් නම් මෙලෝ රහක් නෑ
අනිවා ඉස්සර හඩට මාරම ආසයි
Flashcak sri sahan sara nada mata mathaka hatiyata e show eka nadda kawruth langa
T.M. JAYARATHNA
Mama am hithanne adatath Ajith aiya wage base guitarists kenek lankawe dakke na.eya patan gaththa base style eka thamai flash back apu Hama basema gahanna haduwe.eth eyageg ganata katawath yanna Bari una.balanna roshanta Ajith aiyawa set wena hati.roshanuth asai a punch ekata.
Ajith aiya, Marlon aiya, Ivo de mel thamai lankawe mma dakka dakshama besse guitaristla 3dena
Dixon and sudath
එදා නම් හොදයි 👌👌👌👌👌රොෂාන් අයියා අස්සන් කරපු කොළ ගොඩක් තිබ්බා මාර පිස්සු ඒ කාලේ 🤔
Wow
supirima tahama ..
WERALIYADDA,
DIULGANE,
PRIYA
FLASH BACK ORIGINAL TEAM IN 1998
Roshan aiyata amathaka nowana thanak wenna onii හබරකඩ ....
සුපර් gahili flashback tama adath අදත් kohomada ton
එදානම් ෆ්ලැශ්බැක් හොදයි දැන්නම් මෙලෝ රහක් නෑනේ 2008 වෙනකන් වගේ හොදයි ඊටපස්සේ තනිකර නයිට් කඩයක්.
Lead gitar eka gahanne kawda
Saman Roy. Best lead guitarist was in Sri Lanka. Counter parts filled completely so accurately.
0:05
1998
Ajith fanado ගේ bass පාරවල් කොහොමද. මේ වෙනකන් ලන්කාවේ bas ගැහුවා නම් දැන් ඉන්න බාබාලා දුවනවා
අඩෝ ඔව් බන්
Ainwaren bro
එහෙනම් දැන් ඉන්න සිපයියොන්ට හුජ්ජ යනවා කලිසමේ.
Sunflower parana show ehema thinawanam dannakoo oya gawa video hode
2021
2022