Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා පෙන්නපු විටමින් හතරයි සැපරාන් එකයි ඔක්කොම යූස් කරපු කෙනෙක් දැනටත් මම ඒවා බොනවා ඇත්තටම මාව ලස්සන කරන්න ඒ දේවල් මට ගොඩාක් ප්‍රයෝජන උනා ඇත්තටම අපි ලස්සන වෙන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ
අනිවාර්යෙන්ම.. අපි අපිට ආදරේ කරන්න ඕන මුලින් ❤️
Mewage price kynnako.ganne kohenda
ඔයා පාවිච්චි කරන brand names කියන්නකො ඩාලින්...
@@shiromikumari2126now බෑන්ඩ් එකේ ඒවා දැන්නම් මම කොලජන් එකත් බොනවා
Saffron bonne kohomada
බෝනික්කියෙක් වගේ හරිම පිං පාටයි 😻❤️
අනිවාරෙන්ම පුංචි බබෙක් ඉන්න අම්මෙක් නම් ඔයා pregnant කාලෙ බීපු ෆිෂ් ඔයිල් එක ගන්න. බබා ලැබුනට පස්සෙ ගත්ත විටමින් නවත්තපු ගමන් skin hair nails ඔක්කොම damage වුණා මගෙ. මොකද බබා කිරි බොන නිසා. දැන් ගොඩාක් වයස පාටයි. 😢
😢😢
Matth okamai une.. 😢
අනේ, ඔයානම් හරිම ලස්සනයිපින් පාටයිඔයාගේ vedeo එක දැක්ක එකටනම් මට හරිම සතුටුයි
අක්කි ඔයා බෝනික්කියක් වගේ ලස්සනයි❤🎉 ඒ වගේම ඔයා හරිම අවංක කෙනෙක්.... ඔයාගේ ලස්සනට හේතුවත් කුහක කමක් නැති හිතේ ලස්සනයි.❤❤❤
Aneee Tnq e wachana tikata 😍😘
Ekannam aththatama ❤❤❤❤🙏🙏🙏
Ek nm sahathika atta kthwa❤❤❤ adareii ❤️ B's akki❤❤❤❤
අක්කි ඔයාට ඔය ඇදුම ලස්සනයි ,ඔයා ඇත්තම කියන නිසා මන් හරි කැමති ❤️
Tnq babi ❤️
මාරම ලස්සනයි දත් ටික දිහාමයි බලන් හිටියෙ වීඩියෝ එක ඉවර වෙනකන්ම ❤️❤️❤️
ඔන්න මං අලුත්. අද තමයි subscibes කරේ. ඔයා ඇත්තම කියනව කියල හිතුනු නිසාමයි. Beauty channels නම් ගොඩක් දැක්කා. සල්ලි වලට බොරු කියල product review කරන ඒවා. ඔයාගෙ වීඩියෝ ගොඩාක් බැලුවා subscribes කරන්න කලින්. ඔයාගෙ ඇත්ත අත්දැකීම කියනව කියල මට හිතුනා. ඉතින් ඒ හේතුව හිංදමයි මන් ඔයාගෙ channel එකට කැමති උනේ. ඉතින් ඒ අවංක කම කවදාවත් වෙනස් කරන්න එපා මන් ආදරෙන් ඉල්ලනවා. විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන එක හැමෝටම බෑ ඉතින් ඔයා ඒක කරනවා. හැමෝටම ලස්සන වෙන්න හැමදාමත් හොදම දේවල් ගේන්න ❤ මේ දේවල් කරල මට ලැබෙන ප්‍රතිඵල අනිවාර්යයෙන්ම හැමෝටම කියන්නම්.
Math ehemai
ඇත්තටම අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි .අවංකව අක්කේ. මං ආසම අක්කගේ හමේ පාටට. හරියට සුරන්ගනාවියක් වගේ. ආදරෙයි අක්කේ.❤❤❤
අක්කී ඔයා හරිම පිං පාටයි.. නොකියා ඉන්න බෑ. ඇත්තටම පුදුම ලස්සනයි ඔයා.. ඔක්කොටම වඩා මම ආසාම අක්කිගේ හිනාවට.. හරිම ලස්සන හිනාවක් ඔයාට තියෙන්නේ අක්කී. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි..❤
Kellek welat mawa lassanata pena hithak oyata tyenawa kyanne oyat aniwaryenma lassana wenna ona.. adarei 😍😘
Ek nm sahathika atta kthwa❤❤❤ budusaranaii akki.. adareii ❤️ ada tmai mm akkige videos blnna ptn gtte...ek parinma pissu wetuna wge una akkita❤❤ budusaranaii 🙏 hemdm sathutin parissamen Inna 💖🥰
චුට්ටිත්තක් නෙමෙයි අනේ ඔයා මාරම මාර ලස්සනයි අක්කි..නිලියන්ටත් වඩා ලස්සනයි.ඇත්තටම youtube channel කරන අයත් එක එක products use කරා glow වුනා අරකයි මේකයි කියනවනෙ.ඒ වුනාට ඒ අයත් makeup කරන් ඉන්න නිසා එයාලගේ ඇත්ත skin color එක පේන්නෙ නෑ.ඒත් අක්කිගෙ ඇත්ත skin color එක අපිට පේනවා.ඉතින් අක්කි ඇත්තටම ලස්සනයි..🥰
Ane thanks manike ❤️🥺
Mn thmi akkita whatsapp msg dala eka eka prashna ahala wada denne.😁.husband korea innwa qwe@@bhagyaseww5265
අක්කි ගේ මේ විඩියො එකෙන් ගොඩාක් දේවල් දැන ගත්තා ඇත්තටම ගොඩාක් පින් අක්කි ඔයාට ..මේ වගේ දේවල් හන්ගන් ඉන්නෙ නැතුව තව කෙනෙක්ට ලස්සන වෙන්න කියන එකට තමා මන් ඔයාට ගොඩාක් ආස ..ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි අක්කියො හැමදාම ඔය වගෙ ලස්සන ට ඉන්නෝ බුදුසරනයී අක්කියෝ 😚❤️🩹
අනෙ ලස්සනයි ❤🥺 skin colour eka marama ලස්සනයි oyage 🥺 මන් නම් ගොඩාක් කලූයි හැමතැනින්ම කොන් වෙනවා ඒ නිසා ක්‍රීම් ගන්නත් සල්ලි නෑ කොහේ ගියත් මානසිකව වට්ටන්න මොකෙක් හරි එකෙක් ඉන්නවාමයි ඒකෙන් නම් අඩුවක් නැ 🥺😂 ආසයි ලස්සන වෙන්න ඒත් කොහෙන්ද ඕවට වියදම් කරන්න මට සල්ලි 🥺
දුක් වෙන්න එපා .පුළුවන් නම් කඩල පිටි ටිකක් අරගෙන කෝපිත් එක්ක ගාන්න සතියට දෙපාරක් විතර කඩල පිටි එච්චර ගණන් නෑනේ ගන්න පුළුවන්❤
අද ඔයාගෙ ඇදුම ඔයාට හරිම ලස්සනයි නංගි.You Tube එකේ profile picture එකට ඔය ඇදුම එක්ක photo එකක් දාන්න පුලුවන්නම්.බොහොම ස්තුතියි හැමදේම කියනවට.කිසිම රහසක් තියා ගන්නෙ නැතුව.ගොඩක් ගෑණු ලමයි සහ කාන්තාවන් ලස්සන වෙන්න දෙයක් කරනවානම් ඒක කියන්නෙ නැහැ.නමුත් ඔයා හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවා.හිත හොද ගෑණු ලමයෙක්.ඔයා කියපු cerave සහ the ordinary products වලින් මගේ මූණේ සෑහෙන වෙනසක් උනා.ඒකට ගොඩාක් පින් ඔයාට.සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි.දිලිනි ජර්මනියෙන්❤🎉
මේ comment එක මම post එකක් විදියට share කඑනවා.. ඒ තරම් හිතට දැනුනා.. ආදරෙයි අක්කි 🫰🥺❤️
@@bhagyaseww5265 බොහොම ස්තුතියි.
Thank u akki. මේ vedio එකෙන් ගොඩක් දේවල් දැනගත්ත. ඔයත් හරිම ලස්සනයි අනේ සුරංගනාවියක් වගේ❤🎀🧚
අනෙ අක්කේ ඔයා මාරම ලස්සනයි ❤❤අනික ඔයා කතා කරද්දි අහගෙන ඉන්නත් ආසයි 🥰thank you so much ❤❤ගොඩාක් දෙවල් දැන ගත්තා ඔයා නිසා....හරිම සතුටුයි youtube එකෙන් ඔයා වගෙ අවංකව දෙවල් කියන කෙනෙක්ගෙ youtube channel එකක් දැකිමත් ❤️ Thanks a lot ❤❤❤
අද තමයි වීඩියො දැක්කෙ හරිම ලස්සනයි අක්කේ ඔයා ❤❤
Mewata dan viyadam karanna tharam hamitama arthikayak na...asa unath godak dukayi ...oya wage lassanata inna apith asayii...
ග්ලුටොතයොන් බාහිරින් ගත්ත ම ඇගේ ඇතුලෙන් ග්ලුටොතයෝන් හදන එක නවතිනවා. එතකොට හැමදාම පිටින් තමයි ගන්න වෙන්නෙ
ඔයා හරි
ඇත්තටම ඔයා හරිම ලස්සනයි 🥰♥️
අක්කි හරි ම ලස්සනයි...හිනාව මාර ලස්සනයි ❤❤
Man oyaage videos godak kamathii. Mama Sinhala igena gannawa, oyaage videos hari useful ❤
Ane nangi Lia Gold tablet eka hodaida kiyanna .mata oya wage loku supplements ganna salli ne .lia gold tablet gaana adui.eka biwwata kamak nedda .please reply dear
mine angel 🧚 මන් ඔයාගේ විඩියෝ පුලුවන් හැම වෙලාවෙම බලනවා... ඔයා ගැන ගොඩක්ම බැලුවේ චැනල් c tv eken...ඇත්තටම ඔයා මාරම ලකී❤ ඔයා තව තවත් ලස්සන වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා🍓🌹😍 bs❤
Too much prettyyy😫♥️🥰💐 Plssss akki carotene products ganath kiynnakooo
අද ඇදුමට නම් අක්කා හරීම ලස්සනයි ❤️❤️
Aneee thank you ❤️
Akke vittami c 1, glow කොලජන් විතරක් use kalama pahapath lassana samak laba gnna puluwanda
Thank you akka❤ඔයා ගොඩාක් ලස්සනයි❤ඔයා තව තවත් ගොඩාක් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කා🌷❤️
වෙනදාටත් අක්කී ලස්සන යී...එත් අද ඊට වඩා ලස්සන යී
Thanks nanga ❤
Oya harima lassanai.. Man ada thamai baluwe.. Wain karapu bonikkak wage.. 🥰
ප්‍රීති සින්ටා වගේ ඔයා 😍
Akki oya pavichchi karana e brand eka kohenda ganna puluvan apita 😊 plz answer 🥺
Akke fish oli tablet ekai perfectil tablet ekai dekama ekata bonna hodada❤❤❤
Recently introduce කරපු offmarks collegen drink එක ගැන please review
Aneh sweet❤🌹nice top akki..plz gatta place ekath kyne plwn da
Akki lassanai wagema akki katha karana vidihath lassanai ❤❤
Akki oya harima lassanai ❤ akkage video harima motivation akak❤
Thenk uou nangi oya aeththama kiva, oua prodect gena man hoyala balala thiyanawa, hemoma vage ova thama pavichchi kranne thenk uou weri mach,🌹❤👍💕
Akke golw clojan eka pavichchi karala ne eka hodaid saffaron ekak use karana gaman
Glow collagen එකත් එක්ක perfectil original එක පාවිච්චි කලාට කමක් නැද්ද?
Oya mara lassany akka ❤ glow collen 23 n use krt kamak nadd
face yoga gena video ekak oniyoooo
කොන්ඩේ වවාගන්න හොඳ විටමින් වර්ග, හොඳ suflement මොනවද කියලත් කියන්නකෝ..
අක්කේ dr rashel එකේ collagen cream එක හොදයි ද
Akka oyage vedio mama balanawa.aththatama akka harima lassanai.harima nihathamani.hamoma akka wage na.hamadema kiyala denawa.akka hari pin patai.adarei akki.❤❤
Manike puluwannam kiyanna biona Foodsupplymant eka Hodaida Kiyala
ආදරෙයි අහස තරම් ඉල්ලපු විඩියෝ එක දුන්නට❤❤
Adarei maha sagare tharam vdo aka baluwata ☺️❤️🫰
Shanudri priyasad wageeee❤❤❤
ඇත්තමයි අනේ ඔයා නම් හරිම cute❤❤❤හරිම ලස්සනයි ,,,,,අදනම් මාරම ලස්සනයි dear,,,,❤❤❤❤❤
Thanks hun ❤️
Nangi sugar thiyena kenek oya tables පාවිච්චි karata kamak nadda
Vitamin c..glutathione. college 3 ekata ganna hodaid
Aneh mth mge skin ek nisa godk dukin iddi tmai mt akkige video ekk set unee😒😒 tnq universe akkige video ekak mge jiwitheta ekathu krt❤❤ akkige video first time mn ada balanne❤❤ godk watinwa🥺❤️ godk adareii ❤️ tnq akki❤❤ oya hri hoda kenek..oyt kawadawath waradinne naaa🙏🙏❤️🥺🥺 budusaranaii 🙏 hemdm sathutin parissamen thawa thawath lassana wela inna oni❤❤
Masa 3 aran nathara karanna oneda food supplements
Akka muna raum munak aga kattu man godak ana tikak mahathwanna bonna monada akka
Ammoooo bln idye me vedio ek enkm...ad nm hriima cute akkiyooo❤❤❤ adrei ..❤ body care routine ekk oni akki❤😊
Ikmanatama gennam sweety ❤️
Akke NOW glutathione ekka ona brand ekaka vitamin c ekak use karanna puluwanda. Ehema prashnayak nadda. Please rp ekaka one. Plz plz plz plz 🙏 😭
2024 අවසාන ටිකේ මෙක බලන මන් දෙයියනේ 24ත් අන්තිම මාස ටික නේ කියලා හිතුන මන් 😒🙃
Supliment use කරන විදිය අහන්න හොද doctor කෙනෙක් කියන්නකො
Akke oil skin ekkt pinple ahak krnn hod deyk kiyndk😢😢😢😢😢😢
Oya godak lassanaiiii...Aa Wakeman kathawath lassanai I love you
Revitiz capsule ekath ekka fish oil ekai glow colajan ekai gthathata kmak nadda mis
ඔයා ගොඩාක් ලස්සනයි අක්කේ ❤
Akki man saffron use karanawa ETH mage alla kasanna wage gannawa bonnaoatan gatta dawase idala idala hithala wage kasanna gannawa
Original da?
@@bhagyaseww5265 owe Qatar walin mage husband genawe
Thank u❤ Can u tell us the times and ways of using those. Means like after ur breakfast or dinner
mama Tikak Dark skin girl krnk ..sensitive skin ekak thiyanawa.gold colour rkak ganna oni nam monada use karanna oni mis
Ane oyt godak pin akki thawath lassana wenn oni mnika oya adrei akki❤❤❤
Ane meke photo ekak pahadiliwa dennako
Thank u akki mge skin eka gdaak recover kra ganna oni kenek .. meka gdk support una. Thank u. Watinwa aluth අවුරුද්දක් enna kalin me vedio eka dammata. Mokda aluth අවුරුද්දක් kynne api gdak dewal wenas kr gann situation ekak nisa. ❤❤❤❤
Akki mahath wenna monhari kiyannako man hodatama kettui mahath wen නෑ plzzzz kiyannako
Akke orginal supplements ganna hoda page ekak kiynnko plz 😒💞
අපිට මේ දෙවල් කියල දෙනවට ඔයා තව තවත් ලස්සන වෙන්න ඔන නංගා
Adarei
ane aththamai oya godak lassanai akke. man hari asawen oyage video balanawa. oya katha karana widihata asawen balan innawa man. ❤
අක්කෙ මේ සප්ලිමන්ට් පාවිච්චි කරන්න සුදුසු වයසක් තියනවද.අවුරුදු 19ක වගේ ඉදන් පාවිච්චි කරන්න පුලුවන්ද,නැත්තන් ඊට වඩා ලොකු වයසක් තියෙන්න ඕනද..ඔයා නම් මාරම මාරම මාරම ලස්සනයි අක්කි...ඇස් වහක්නම් වදින්න එපා..❤🥺🦋
Akki facia gana kiyannako.
Budusarani ❤
Mm akki kiwwat kmk nadda danne na mt 27 years babala dennek inva..mage dewani babata 1yr mewa biwwat kmk nadda
Fish oil Bonna oni Welawal kynnko dear
Nihathamani kenek oyanam eththatama.parathmakami kenek.❤🥰
Thank you so much...eat mis safran bonne nindata pera kiuwwane..anith vitamin 4 bonna hoda time eka mokakda
Glow colajan ekayi college ekayi v. C ekayi ekata gatthata kamak nadda?
Akk doctor kenekge recommend ekakin neweid mew use krnne akke😢mtath asai bonn mgeth munata wdaa atha paya kalui e nisa eth bayai akke bonn owa hodid.agata issrht owa biuwm ek ek athuru aabada enw kiyl kiynwne da akke😢😢.oynm hrim lssni akke mt mekt rep ewnnko plz😢😢😢.
Collagen ekai vitamin c dekama eka biuwata kamak nadda kama kalada bonne
මහත් වෙන්න ක්‍රමයක් කියන්නෙකෝ
Thanks for the sharing that value vedio clip akky .....! 😍🍃
Ada akki hari ලස්සනයි ..
Thanks nanga ❤️
Harima lassanai akkiya 😍😍 oya katha karana widihath lassanai 😍😍
Thanks babi ❤️
Hii akke oya moakak hari cream ekak sales karanawada, wisthara kiyannako
ඔයා ඇත්තටම ලස්සනයි අක්කි
Thanks hun ❤
බොඩි හීට් එක වැඩි කෙනෙක් කොහොමද ග්ලූටතයෝන් පාවිච්චි කරන්නෙ?? බොඩි හීට් එක වැඩි කෙනෙක් ග්ලූටතයෝන් පාවිච්චි කරොත් රිසල්ට් නෑ කියලා ඩොක්ට කෙනෙක් කිව්වා ප්ලීස් රිප්ලයි 😢❤
Kathawa onawata wadaaaa wadi....
Akka now glutathione ekei vitamin c ekei photo ekak dannako mokada eke dekak tiyanawa warga eke description eke warga dekak
Price ak kohomada Glutathyon Kohenda ganna puluwa
hi, 1st good lock for your and family c vitamin glutathione me 2ma morning kemata pera or pasu bioth da hoda ? and fish oli re kemen passe okda ?
Akki mt chuti prashnayak thiyei.glow colagen eketh fake ewath thiyenawada dn.nethnm onama pharmacy ekakin gnna puluwanda
Naa pharmacy akakin ganna
නංගීයෝ.මේ.සප්ලිමන්.සෙරම.එකට..යුස්.කරාට.කමක්.නැද්ද යුස්.කරන විදිය.කින්නකෝ
akke ane oyata puluwan nam 2024 lassanata plan karagnna widihak gana. Kiyannko akke 2024 patan ganna kalin.oya hitana dewal lga karaganna widiha ganat koynnko kohoma aluth awrudda lassanata patan ganne kiyla
Aniwaryenma ❤
Me now brand eke warga 2k teenawa. "Detox support" kiyana ekada nethnam "Free radical protection" kiyana ekada ganna oni??
❤❤❤❤well done akki n u are very beatiful...
Me kolajan ekeg .hamata hoda poshanayak tiyanawada dear.
Famicy walin ellanna ona mona fish oil akada
ඔයා පෙන්නපු විටමින් හතරයි සැපරාන් එකයි ඔක්කොම යූස් කරපු කෙනෙක් දැනටත් මම ඒවා බොනවා ඇත්තටම මාව ලස්සන කරන්න ඒ දේවල් මට ගොඩාක් ප්‍රයෝජන උනා ඇත්තටම අපි ලස්සන වෙන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ
අනිවාර්යෙන්ම.. අපි අපිට ආදරේ කරන්න ඕන මුලින් ❤️
Mewage price kynnako.ganne kohenda
ඔයා පාවිච්චි කරන brand names කියන්නකො ඩාලින්...
@@shiromikumari2126now බෑන්ඩ් එකේ ඒවා දැන්නම් මම කොලජන් එකත් බොනවා
Saffron bonne kohomada
බෝනික්කියෙක් වගේ හරිම පිං පාටයි 😻❤️
අනිවාරෙන්ම පුංචි බබෙක් ඉන්න අම්මෙක් නම් ඔයා pregnant කාලෙ බීපු ෆිෂ් ඔයිල් එක ගන්න. බබා ලැබුනට පස්සෙ ගත්ත විටමින් නවත්තපු ගමන් skin hair nails ඔක්කොම damage වුණා මගෙ. මොකද බබා කිරි බොන නිසා. දැන් ගොඩාක් වයස පාටයි. 😢
😢😢
Matth okamai une.. 😢
අනේ, ඔයානම් හරිම ලස්සනයි
පින් පාටයි
ඔයාගේ vedeo එක දැක්ක එකටනම් මට හරිම සතුටුයි
අක්කි ඔයා බෝනික්කියක් වගේ ලස්සනයි❤🎉 ඒ වගේම ඔයා හරිම අවංක කෙනෙක්.... ඔයාගේ ලස්සනට හේතුවත් කුහක කමක් නැති හිතේ ලස්සනයි.❤❤❤
Aneee Tnq e wachana tikata 😍😘
Ekannam aththatama ❤❤❤❤🙏🙏🙏
Ek nm sahathika atta kthwa❤❤❤ adareii ❤️ B's akki❤❤❤❤
අක්කි ඔයාට ඔය ඇදුම ලස්සනයි ,ඔයා ඇත්තම කියන නිසා මන් හරි කැමති ❤️
Tnq babi ❤️
මාරම ලස්සනයි දත් ටික දිහාමයි බලන් හිටියෙ වීඩියෝ එක ඉවර වෙනකන්ම ❤️❤️❤️
ඔන්න මං අලුත්. අද තමයි subscibes කරේ. ඔයා ඇත්තම කියනව කියල හිතුනු නිසාමයි. Beauty channels නම් ගොඩක් දැක්කා. සල්ලි වලට බොරු කියල product review කරන ඒවා. ඔයාගෙ වීඩියෝ ගොඩාක් බැලුවා subscribes කරන්න කලින්. ඔයාගෙ ඇත්ත අත්දැකීම කියනව කියල මට හිතුනා. ඉතින් ඒ හේතුව හිංදමයි මන් ඔයාගෙ channel එකට කැමති උනේ. ඉතින් ඒ අවංක කම කවදාවත් වෙනස් කරන්න එපා මන් ආදරෙන් ඉල්ලනවා. විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන එක හැමෝටම බෑ ඉතින් ඔයා ඒක කරනවා. හැමෝටම ලස්සන වෙන්න හැමදාමත් හොදම දේවල් ගේන්න ❤ මේ දේවල් කරල මට ලැබෙන ප්‍රතිඵල අනිවාර්යයෙන්ම හැමෝටම කියන්නම්.
Math ehemai
ඇත්තටම අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි .අවංකව අක්කේ. මං ආසම අක්කගේ හමේ පාටට. හරියට සුරන්ගනාවියක් වගේ. ආදරෙයි අක්කේ.❤❤❤
අක්කී ඔයා හරිම පිං පාටයි.. නොකියා ඉන්න බෑ. ඇත්තටම පුදුම ලස්සනයි ඔයා.. ඔක්කොටම වඩා මම ආසාම අක්කිගේ හිනාවට.. හරිම ලස්සන හිනාවක් ඔයාට තියෙන්නේ අක්කී. පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි..❤
Kellek welat mawa lassanata pena hithak oyata tyenawa kyanne oyat aniwaryenma lassana wenna ona.. adarei 😍😘
Ek nm sahathika atta kthwa❤❤❤ budusaranaii akki.. adareii ❤️ ada tmai mm akkige videos blnna ptn gtte...ek parinma pissu wetuna wge una akkita❤❤ budusaranaii 🙏 hemdm sathutin parissamen Inna 💖🥰
චුට්ටිත්තක් නෙමෙයි අනේ ඔයා මාරම මාර ලස්සනයි අක්කි..නිලියන්ටත් වඩා ලස්සනයි.ඇත්තටම youtube channel කරන අයත් එක එක products use කරා glow වුනා අරකයි මේකයි කියනවනෙ.ඒ වුනාට ඒ අයත් makeup කරන් ඉන්න නිසා එයාලගේ ඇත්ත skin color එක පේන්නෙ නෑ.ඒත් අක්කිගෙ ඇත්ත skin color එක අපිට පේනවා.ඉතින් අක්කි ඇත්තටම ලස්සනයි..🥰
Ane thanks manike ❤️🥺
Mn thmi akkita whatsapp msg dala eka eka prashna ahala wada denne.😁.husband korea innwa qwe@@bhagyaseww5265
අක්කි ගේ මේ විඩියො එකෙන් ගොඩාක් දේවල් දැන ගත්තා ඇත්තටම ගොඩාක් පින් අක්කි ඔයාට ..මේ වගේ දේවල් හන්ගන් ඉන්නෙ නැතුව තව කෙනෙක්ට ලස්සන වෙන්න කියන එකට තමා මන් ඔයාට ගොඩාක් ආස ..ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි අක්කියො හැමදාම ඔය වගෙ ලස්සන ට ඉන්නෝ බුදුසරනයී අක්කියෝ 😚❤️🩹
අනෙ ලස්සනයි ❤🥺 skin colour eka marama ලස්සනයි oyage 🥺 මන් නම් ගොඩාක් කලූයි හැමතැනින්ම කොන් වෙනවා ඒ නිසා ක්‍රීම් ගන්නත් සල්ලි නෑ කොහේ ගියත් මානසිකව වට්ටන්න මොකෙක් හරි එකෙක් ඉන්නවාමයි ඒකෙන් නම් අඩුවක් නැ 🥺😂 ආසයි ලස්සන වෙන්න ඒත් කොහෙන්ද ඕවට වියදම් කරන්න මට සල්ලි 🥺
දුක් වෙන්න එපා .පුළුවන් නම් කඩල පිටි ටිකක් අරගෙන කෝපිත් එක්ක ගාන්න සතියට දෙපාරක් විතර කඩල පිටි එච්චර ගණන් නෑනේ ගන්න පුළුවන්❤
අද ඔයාගෙ ඇදුම ඔයාට හරිම ලස්සනයි නංගි.
You Tube එකේ profile picture එකට ඔය ඇදුම එක්ක photo එකක් දාන්න පුලුවන්නම්.
බොහොම ස්තුතියි හැමදේම කියනවට.කිසිම රහසක් තියා ගන්නෙ නැතුව.
ගොඩක් ගෑණු ලමයි සහ කාන්තාවන් ලස්සන වෙන්න දෙයක් කරනවානම් ඒක කියන්නෙ නැහැ.
නමුත් ඔයා හැමදේම අපිත් එක්ක බෙදා ගන්නවා.
හිත හොද ගෑණු ලමයෙක්.
ඔයා කියපු cerave සහ the ordinary products වලින් මගේ මූණේ සෑහෙන වෙනසක් උනා.ඒකට ගොඩාක් පින් ඔයාට.
සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
බුදු සරණයි.
දිලිනි ජර්මනියෙන්❤🎉
මේ comment එක මම post එකක් විදියට share කඑනවා.. ඒ තරම් හිතට දැනුනා.. ආදරෙයි අක්කි 🫰🥺❤️
@@bhagyaseww5265 බොහොම ස්තුතියි.
Thank u akki. මේ vedio එකෙන් ගොඩක් දේවල් දැනගත්ත. ඔයත් හරිම ලස්සනයි අනේ සුරංගනාවියක් වගේ❤🎀🧚
අනෙ අක්කේ ඔයා මාරම ලස්සනයි ❤❤අනික ඔයා කතා කරද්දි අහගෙන ඉන්නත් ආසයි 🥰thank you so much ❤❤ගොඩාක් දෙවල් දැන ගත්තා ඔයා නිසා....හරිම සතුටුයි youtube එකෙන් ඔයා වගෙ අවංකව දෙවල් කියන කෙනෙක්ගෙ youtube channel එකක් දැකිමත් ❤️ Thanks a lot ❤❤❤
අද තමයි වීඩියො දැක්කෙ හරිම ලස්සනයි අක්කේ ඔයා ❤❤
Mewata dan viyadam karanna tharam hamitama arthikayak na...asa unath godak dukayi ...oya wage lassanata inna apith asayii...
ග්ලුටොතයොන් බාහිරින් ගත්ත ම ඇගේ ඇතුලෙන් ග්ලුටොතයෝන් හදන එක නවතිනවා. එතකොට හැමදාම පිටින් තමයි ගන්න වෙන්නෙ
ඔයා හරි
ඇත්තටම ඔයා හරිම ලස්සනයි 🥰♥️
අක්කි හරි ම ලස්සනයි...හිනාව මාර ලස්සනයි ❤❤
Man oyaage videos godak kamathii. Mama Sinhala igena gannawa, oyaage videos hari useful ❤
Ane nangi Lia Gold tablet eka hodaida kiyanna .mata oya wage loku supplements ganna salli ne .lia gold tablet gaana adui.eka biwwata kamak nedda .please reply dear
mine angel 🧚 මන් ඔයාගේ විඩියෝ පුලුවන් හැම වෙලාවෙම බලනවා... ඔයා ගැන ගොඩක්ම බැලුවේ චැනල් c tv eken...ඇත්තටම ඔයා මාරම ලකී❤ ඔයා තව තවත් ලස්සන වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා🍓🌹😍 bs❤
Too much prettyyy😫♥️🥰💐
Plssss akki carotene products ganath kiynnakooo
අද ඇදුමට නම් අක්කා හරීම ලස්සනයි ❤️❤️
Aneee thank you ❤️
Akke vittami c 1, glow කොලජන් විතරක් use kalama pahapath lassana samak laba gnna puluwanda
Thank you akka❤
ඔයා ගොඩාක් ලස්සනයි❤
ඔයා තව තවත් ගොඩාක් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කා🌷❤️
වෙනදාටත් අක්කී ලස්සන යී...එත් අද ඊට වඩා ලස්සන යී
Thanks nanga ❤
Oya harima lassanai.. Man ada thamai baluwe.. Wain karapu bonikkak wage.. 🥰
ප්‍රීති සින්ටා වගේ ඔයා 😍
Akki oya pavichchi karana e brand eka kohenda ganna puluvan apita 😊 plz answer 🥺
Akke fish oli tablet ekai perfectil tablet ekai dekama ekata bonna hodada❤❤❤
Recently introduce කරපු offmarks collegen drink එක ගැන please review
Aneh sweet❤🌹nice top akki..plz gatta place ekath kyne plwn da
Akki lassanai wagema akki katha karana vidihath lassanai ❤❤
Akki oya harima lassanai ❤ akkage video harima motivation akak❤
Thenk uou nangi oya aeththama kiva, oua prodect gena man hoyala balala thiyanawa, hemoma vage ova thama pavichchi kranne thenk uou weri mach,🌹❤👍💕
Akke golw clojan eka pavichchi karala ne eka hodaid saffaron ekak use karana gaman
Glow collagen එකත් එක්ක perfectil original එක පාවිච්චි කලාට කමක් නැද්ද?
Oya mara lassany akka ❤ glow collen 23 n use krt kamak nadd
face yoga gena video ekak oniyoooo
කොන්ඩේ වවාගන්න හොඳ විටමින් වර්ග, හොඳ suflement මොනවද කියලත් කියන්නකෝ..
අක්කේ dr rashel එකේ collagen cream එක හොදයි ද
Akka oyage vedio mama balanawa.aththatama akka harima lassanai.harima nihathamani.hamoma akka wage na.hamadema kiyala denawa.akka hari pin patai.adarei akki.❤❤
Manike puluwannam kiyanna biona Foodsupplymant eka Hodaida Kiyala
ආදරෙයි අහස තරම් ඉල්ලපු විඩියෝ එක දුන්නට❤❤
Adarei maha sagare tharam vdo aka baluwata ☺️❤️🫰
Shanudri priyasad wageeee❤❤❤
ඇත්තමයි අනේ ඔයා නම් හරිම cute❤❤❤හරිම ලස්සනයි ,,,,,අදනම් මාරම ලස්සනයි dear,,,,❤❤❤❤❤
Thanks hun ❤️
Nangi sugar thiyena kenek oya tables පාවිච්චි karata kamak nadda
Vitamin c..glutathione. college 3 ekata ganna hodaid
Aneh mth mge skin ek nisa godk dukin iddi tmai mt akkige video ekk set unee😒😒 tnq universe akkige video ekak mge jiwitheta ekathu krt❤❤ akkige video first time mn ada balanne❤❤ godk watinwa🥺❤️ godk adareii ❤️ tnq akki❤❤ oya hri hoda kenek..oyt kawadawath waradinne naaa🙏🙏❤️🥺🥺 budusaranaii 🙏 hemdm sathutin parissamen thawa thawath lassana wela inna oni❤❤
Masa 3 aran nathara karanna oneda food supplements
Akka muna raum munak aga kattu man godak ana tikak mahathwanna bonna monada akka
Ammoooo bln idye me vedio ek enkm...ad nm hriima cute akkiyooo❤❤❤ adrei ..❤ body care routine ekk oni akki❤😊
Ikmanatama gennam sweety ❤️
Akke NOW glutathione ekka ona brand ekaka vitamin c ekak use karanna puluwanda. Ehema prashnayak nadda. Please rp ekaka one. Plz plz plz plz 🙏 😭
2024 අවසාන ටිකේ මෙක බලන මන් දෙයියනේ 24ත් අන්තිම මාස ටික නේ කියලා හිතුන මන් 😒🙃
Supliment use කරන විදිය අහන්න හොද doctor කෙනෙක් කියන්නකො
Akke oil skin ekkt pinple ahak krnn hod deyk kiyndk😢😢😢😢😢😢
Oya godak lassanaiiii...Aa Wakeman kathawath lassanai I love you
Revitiz capsule ekath ekka fish oil ekai glow colajan ekai gthathata kmak nadda mis
ඔයා ගොඩාක් ලස්සනයි අක්කේ ❤
Akki man saffron use karanawa ETH mage alla kasanna wage gannawa bonnaoatan gatta dawase idala idala hithala wage kasanna gannawa
Original da?
@@bhagyaseww5265 owe Qatar walin mage husband genawe
Thank u❤
Can u tell us the times and ways of using those.
Means like after ur breakfast or dinner
mama Tikak Dark skin girl krnk ..sensitive skin ekak thiyanawa.gold colour rkak ganna oni nam monada use karanna oni mis
Ane oyt godak pin akki thawath lassana wenn oni mnika oya adrei akki❤❤❤
Ane meke photo ekak pahadiliwa dennako
Thank u akki mge skin eka gdaak recover kra ganna oni kenek .. meka gdk support una. Thank u. Watinwa aluth අවුරුද්දක් enna kalin me vedio eka dammata. Mokda aluth අවුරුද්දක් kynne api gdak dewal wenas kr gann situation ekak nisa. ❤❤❤❤
Akki mahath wenna monhari kiyannako man hodatama kettui mahath wen නෑ plzzzz kiyannako
Akke orginal supplements ganna hoda page ekak kiynnko plz 😒💞
අපිට මේ දෙවල් කියල දෙනවට ඔයා තව තවත් ලස්සන වෙන්න ඔන නංගා
Adarei
ane aththamai oya godak lassanai akke. man hari asawen oyage video balanawa. oya katha karana widihata asawen balan innawa man. ❤
අක්කෙ මේ සප්ලිමන්ට් පාවිච්චි කරන්න සුදුසු වයසක් තියනවද.අවුරුදු 19ක වගේ ඉදන් පාවිච්චි කරන්න පුලුවන්ද,නැත්තන් ඊට වඩා ලොකු වයසක් තියෙන්න ඕනද..
ඔයා නම් මාරම මාරම මාරම ලස්සනයි අක්කි...ඇස් වහක්නම් වදින්න එපා..❤🥺🦋
Akki facia gana kiyannako.
Budusarani ❤
Mm akki kiwwat kmk nadda danne na mt 27 years babala dennek inva..mage dewani babata 1yr mewa biwwat kmk nadda
Fish oil Bonna oni Welawal kynnko dear
Nihathamani kenek oyanam eththatama.parathmakami kenek.❤🥰
Thank you so much...eat mis safran bonne nindata pera kiuwwane..anith vitamin 4 bonna hoda time eka mokakda
Glow colajan ekayi college ekayi v. C ekayi ekata gatthata kamak nadda?
Akk doctor kenekge recommend ekakin neweid mew use krnne akke😢mtath asai bonn mgeth munata wdaa atha paya kalui e nisa eth bayai akke bonn owa hodid.agata issrht owa biuwm ek ek athuru aabada enw kiyl kiynwne da akke😢😢.oynm hrim lssni akke mt mekt rep ewnnko plz😢😢😢.
Collagen ekai vitamin c dekama eka biuwata kamak nadda kama kalada bonne
මහත් වෙන්න ක්‍රමයක් කියන්නෙකෝ
Thanks for the sharing that value vedio clip akky .....! 😍🍃
Ada akki hari ලස්සනයි ..
Thanks nanga ❤️
Harima lassanai akkiya 😍😍 oya katha karana widihath lassanai 😍😍
Thanks babi ❤️
Hii akke oya moakak hari cream ekak sales karanawada, wisthara kiyannako
ඔයා ඇත්තටම ලස්සනයි අක්කි
Thanks hun ❤
බොඩි හීට් එක වැඩි කෙනෙක් කොහොමද ග්ලූටතයෝන් පාවිච්චි කරන්නෙ?? බොඩි හීට් එක වැඩි කෙනෙක් ග්ලූටතයෝන් පාවිච්චි කරොත් රිසල්ට් නෑ කියලා ඩොක්ට කෙනෙක් කිව්වා ප්ලීස් රිප්ලයි 😢❤
Kathawa onawata wadaaaa wadi....
Akka now glutathione ekei vitamin c ekei photo ekak dannako mokada eke dekak tiyanawa warga eke description eke warga dekak
Price ak kohomada
Glutathyon
Kohenda ganna puluwa