Wednesday dinner with my favorites / මං ආස විදියට උයපු බදාදා රෑ කෑම වේල

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 51

  • @hasinijherath
    @hasinijherath Рік тому +3

    ඔය කටහඩ අහන්නමයි මේ පැත්තට එන්නෙ භාවනාවක් වගේ අක්කෙ 🤗

  • @sandya7258
    @sandya7258 Рік тому

    සුන්දර පවුලක් . හැමදාම නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා

  • @prabathchanaka5681
    @prabathchanaka5681 10 місяців тому

    Oya hari නිහතමානීව kank adare akkiyo mn asawan balanne❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Wow awesome 👍 great meal prep video 🙏 Thank U so much darling 😍🥰😘❤️

  • @yashorapallewela6575
    @yashorapallewela6575 Рік тому

    නියමයි අක්කා

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 Рік тому +1

    ඔයාගෙයි අනෝමා මිස් ගෙයි කටහඬ ඇහුණාත් හරිම සනීපයි... දෙන්නටම ස්තූති .. විශේෂයෙන් කියන්න ඕනි මගේ හස්බනුත් ඔයාගේ වගේමයි ..😘😘😘

  • @kavinduanjana7055
    @kavinduanjana7055 Рік тому

    Karapicha gammiris chuttak umbalakada miniscule rat karala sambola rasai

  • @isurudanusha8230
    @isurudanusha8230 Рік тому

    Goda dawasakin akkage ktahada ehune. Adaraniyai akka oya palaweni para katahada ahana kenekta unath harima hurupurudu godak kalidan aduranawa wage denenawa athi akka.budusaranai 💕💕💕💕

  • @supunipiyumali7601
    @supunipiyumali7601 Рік тому

    Oyage voice ekata thama man godak abbahi une akke.lassanata kiyanawa.❤️

  • @kalaniliyanage1848
    @kalaniliyanage1848 Рік тому +1

    අනේ අක්කේ හරි ආසාවෙන් ඔයාගෙ you tube channel බලන්නේ ❤️❤️❤️❤️❤️❤️

  • @chamarikodikara676
    @chamarikodikara676 Рік тому

    Beautiful video 💐

  • @yashmitharaka-jf8kb
    @yashmitharaka-jf8kb Рік тому

    Oyage video hari lassanai akki
    Man harima asai oya dana vidio balanna

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ගොඩක් ස්තුතියී.. ❤️

  • @heshanweraniyagodage1575
    @heshanweraniyagodage1575 Рік тому

    Nangi oyage video harima lassanai 🌷🌷🌷🌷🌷

  • @upekshakawmini1877
    @upekshakawmini1877 Рік тому +1

    හරිම ලස්සනයි වීඩියෝ එක 👍❤

  • @thakshiladulanjali6019
    @thakshiladulanjali6019 Рік тому

    Mage mahaththaya oya wagemai🎉

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Рік тому

    ශෝයිම ශෝයි

  • @ishkikalhari3081
    @ishkikalhari3081 Рік тому +3

    Day vlogs අරගෙන එන්නකො අක්කි 🥺🥺

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Рік тому

    Beautiful video thanks

  • @roshanroshan5965
    @roshanroshan5965 Рік тому

    Hamadam oya tikamane uyanne

  • @sanjaniea2469
    @sanjaniea2469 Рік тому

    Sooo sweet sister ❤️❤️

  • @colouredjourney4876
    @colouredjourney4876 Рік тому

    Akki pasta recipe eka dennakoo??

  • @sumihirachandrasiri9422
    @sumihirachandrasiri9422 Рік тому

    Akkige vedio mulinma dakke FB eken ,,,,dn UA-cam eken balanva ❤

  • @thiliniwickramasinghe5755
    @thiliniwickramasinghe5755 Рік тому

    Uyanta aasa hithenawa akki uyana widiha dakkaama

  • @sadamalvlog9805
    @sadamalvlog9805 Рік тому

    Mama oya video even akan hamadama balan innawa aththtamai mn hitha niwena e wachana walata godak adarei mn mamath oya follow karanne dan❤❤❤❤❤❤

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      ගොඩක් ස්තුතියී.. ❤️

  • @nipunibhagya8678
    @nipunibhagya8678 Рік тому

    Harima asawan balanna .

  • @thephfamly
    @thephfamly Рік тому

    ඔය කියපු ටිකම මගෙ මහත්තයත් මට කිව්වා. බබාලට කවන්න කලින් මට කාලා ඉන්න කියලා 😊 ඒ කතාව ඇත්තම අැත්ත. අනික එයාලා එහෙම කියද්දි හරිම ආදරණීයයි 🥰❤️

  • @jeniferelizabath4982
    @jeniferelizabath4982 Рік тому

    පවුල හරිම ලස්සනයි

  • @krishmilatanu9425
    @krishmilatanu9425 Рік тому

    පොල් සම්බෝලය ඔය විදියට රසයිද

  • @thamashiwethara8257
    @thamashiwethara8257 Рік тому

    🥰🥰

  • @ireshapriyadarshani5436
    @ireshapriyadarshani5436 Рік тому

    ❤️❤️❤️

  • @dimashanethmini-gi3yj
    @dimashanethmini-gi3yj Рік тому +1

    පරිප්පු උයන්න කලින් හොදට නෑඹිලියේ හරි නැත්තම් මොකක් හරි තද භාජනේකට හරි දාලා හොදට පරිප්පුවල පෙන යනකල් අතුල්ලලා සෝදන්නකෝ😊 එතකොට පරිප්පු ගොඩාක් රසයි....💖

  • @dineshlykaldera9815
    @dineshlykaldera9815 Рік тому +1

    Ane akkiyo reply avannako,

  • @slbuy830
    @slbuy830 Рік тому

    Mama oyage video balanawa lagadi idan
    Ath ea tamai tamai danne oya " Taruka" ge yaluwa rosi kiyala....oya mawa dqnnawa mama chuti akka
    Tarukage loku ammage duwa...Tarukage b"day akakadi oyawa meet wela thiyenawa....mata mara santhosai ma oya rosi kiyala danagaththama
    Oyage ammath math akka katha kara Tarukalage funeral akedi.....

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      චුටි අක්කේ ඔයාව අමතක වෙනවාද?මට මතකයි.. 😘❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому

    ඔයා ගාන ලිප්ස්ටික් එකනම් අවුල් ඒක කැතට පේනවා 😅😅

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому

      අන්න ඔයාට වැරදුනා😌 මං මේකප් කරන කෙනෙක් නෙවෙයි.. 😂😂😂

    • @jms.kumari5067
      @jms.kumari5067 Рік тому

      @@homeyfoodies එතකොට ඔය කට හරි අමුතුයිනේ මම හිතුවෙ ලිප්ස්ටික් එකට කියලා ,😀😀

    • @homeyfoodies
      @homeyfoodies  Рік тому +1

      @@jms.kumari5067 ඔයාට අමුතුවට පේන එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි වස්තුවේ. ඒ මගේ ලිප්ස් වල උපන් පාට. මාව හැබැහින් දකින අය ඒක දන්නවා.. ❤️😘

  • @hashanweyomi8469
    @hashanweyomi8469 Рік тому

    ❤❤❤

  • @kethmydissanayake1242
    @kethmydissanayake1242 Рік тому

    ❤️❤️❤️❤️❤️

  • @lakshanthimunasinghe6399
    @lakshanthimunasinghe6399 Рік тому

    ❤❤❤❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Рік тому

    ❤❤❤