Video eka baladdi hithuna ekama de thama mechchara kaalekata therum gnna beri una ekama character eka kang kiyala....harima complicated character ekak...but you done well....kang gena serama notherunath kang kiyanne koitharam prabala character ekakda kiyana de nam hodata clear una....🙂
Puluwan nam video ekka karana puluwanda marvel comics kiyawanna aluthen patan ganna kenekta mewa therenna kiyawanna one comics order ekakata? Parana ewa hari dn yana comics hari order ekak denna puluwanda api Kmada marvel comic kiyawanna patan ganna one hoda thanak ema..
මේකසුපිරි ලංකාවේ කවුරු නෑ මාවෙල් ගැන විතරක් කතා කරන චැනල් එකක්. මම නිව් රොක්ස්ටාස් ෆ්ලෝ කරන කොට දැක්ක අඩුපාඩුව තමා ලංකාව ට ඒ වගෙ චැනල් නෑ ඒඋනා ට මේක සුපිරි
Thanks
පට්ටම සංකීර්ණ කතාවක් සුපිරියට පැහැදිලි කරා ❤️👍👍 ශ්රී ලංකාවේ marvel නම් ඔයා තමා . Moonknight වීඩියෝ එකත් ඔනේ ❤️❤️
Thanks.
Moon night ganth one
Moon night ganath video ekak oni😚😚
ua-cam.com/video/iD9jetjbRx8/v-deo.html
හොඳම පැහැදිලි කිරීමක්! ❤️🔥
Moon night ගැන වීඩියො එකක් ඕනෙ
උගෙ සීරීස් එකක් එනවා
Well explained ❤️❤️💯💯
Thank you
Hammo Eka, video Eka pattan gaddima confused una🤤😘🤯🤯
The best video I've seen about Kang. We are the Kang Gang !!!!
Thanks
Kang: You thought you could win.
Ant Man: I don't have to win. We both just have to lose.
පට්ට බන් උබ♥🌼
Moon Knight ගැනත් වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ
tharindu wishwanath aiyagen awee
Henama complicated ath patta ❤👊
Thanks
Me channel ekata supiri anagatheyak thiyenawa. Best of luck 🤟🤯😉
ලොකි එකේ ෆයිනල්.එපිය ගැන තව පැහැදිලි කිරිමක් කරලා.වීඩියො එකක් ඔනේ
aniwa
Naththam eka one
GODAK DEWAL DENAGATHTHA..SUPER ☝☝👍💜️
Thanks
Moon knight ගැනත් video එකක් ඕනේ 😍💖
Supiri 🔥🔥🔥
Video eka baladdi hithuna ekama de thama mechchara kaalekata therum gnna beri una ekama character eka kang kiyala....harima complicated character ekak...but you done well....kang gena serama notherunath kang kiyanne koitharam prabala character ekakda kiyana de nam hodata clear una....🙂
Moonlight gana one
Oya nm patta. Iye Ant man and wasp quantamania baluve. Cang council eka comics vala pituvak e vidihatama aran thibba Maru🥹
Hodada movie eka mama heta yanwa
Thanks
මූවි එක සෑහෙන හොඳයි
@@slmarveltalks 🔥, ehenm Maru
Ay danne na critics la ehema movie eka wadak na kiyanne
මේකනම් ලොකු පටලැවිල්ලක්
The One Above all ගැනයි The Galactus ගැනයි වීඩියෝ එකක් දාන්නකෝ
Ow math asawen inne edennage ewa blnn
Scret war එක ගැනත් විස්තරයක් කරන්න.
ඒහෙම ඉන්නවා නම් ඒකට ත් තවත් video ඒකක් ඔනා
සුපිරි බ්රෝ 🔥 🔥
Moon night කරමු
මොලේ ලෙෆ්ට් යකෝ💔😂
Supiri bro 🔥
#protege ගැන video එකක් ඕනෙමයි♥️👍
Moon night ගැන ඕනේ. ♥️
nice broo
Supiri...❤️
Scalet which ගැන ඕනී
MOON KNIGHT ගැනත් ඕනෙ❣️
transforemers gana videos ekak keranna
ඔන්න ආව first comment😎
උබද හෙලන්
Video ekak enakan balan hitiye .
Thaq video ekta
super😀
Supiri 🤟🏻🤟🏻
මට ඕනි මාර්වල් film බලන්න ඕනි පිළිවෙල ඒ කියන්නෙ end game බලලා sivil war බලලා වැඩක් නෑ ඒ වගේ එදා ඉදම් අද වෙනකම් films ආපු පිළිවෙල තමා ඕනි♥🌼
අපේ blogඑකේ movie list කියලා search කරලා බලන්න. Linkඑක description එකේ
Nice video 😍.
Quantumania එකේ ක්රෝනෝපොලිස් වල ඉන්න කෑන්ග් වේරියන්ට් කෙනෙක් එයිනේ 😌👍
Ow. Godak durata ei
අම්මෝ
හෙන පැටවිල්ලක් අඩේ
kang wa paraddanna puluwn katada?
Iron mange powerful version gana
Modok ganath one
Niyama explanation eka bro. Kang nam pissuwak. Subscribed ❤️
Thanks
The one above all ගැන අනිවා ඕනි...
Young avengerslata ragapana aya gana ekk ooni
සුපිරි 💪🏻
ආවා ආවා ඕන්න ආවා 😘😘
නියමයි
Moon knight ගැන් වීඩියෝ එකක් ඕනෙ ඉකමටම🤩🤩
@@justudara993 😁🤩
Netflix marvel series tika ගැන review එකක් ඕනි
Moon night gana one
Although , we won’t see the legendary Jonathan Majors again 😭
මූන් නයිට් ඕනි .................
moon night ඔන
Avengers : Kang the dynasty movie එක 2025 එනව 🙂
Moon knight gana video ekak ona
mcu multiverse කියන්නේ parallel universe වලට da නැතිනම් alternative timeline වලටද
Mcuඑක තාමත් හරියටම multiverseඑක define කරලා නෑ. හරියටම දැනගන්න doctor strange 2 එනකම් ඉන්න වෙනවා.
ඒත් marvel comicsවලදි multiverse කියන්නෙ alternate universes, timelines සේරගෙම එකතුවට.
Deadpool gena ekak one❤️🔥
Superman වගේ ඉන්න marvel character එක ගැන post එකක් දාල තිබ්බෙ fb එකෙ ඒක video එකක් කොරොත් මොකො 😁
Issarahata gennam
Moon night ඕනෙ
kang thama mcu tva lokka, hebey hoda variant kenek,hebey eyawa meruwata passe naraka virsion ekak tva eka allagannawaada koheda
Ant man 3balala awe .
Meka ayebalanna
Supiri 😂😂
Ela
ඔයාගෙ තව චැනල් එකක් තියෙනවද
Naa
Kang kang kiyana eka witry therune😂💔❤️
භාගයක්ම තේරුනෙ නෑ ඒත් හොදයි තේරුණේ නැත්තෙ comics කියවලා නැති නිසා. පුලුවන්නම් Comic පටන් ගන්න හොද book එකක් recommend කරන්න🥲❤
අපේ blogඑකේ reading orderඑකක් තියෙනව. ඒක follow කලොත් තේරුම්ගන්න පුළුවන් වෙයි. Linkඑක descriptionඑකේ
kang paraddanna puluwn katada?
Supiriyakma Thamai. Dr.Doom, Moon Knight Ganath Video Ekak Genna. Kang Wage Time Ekath Ekka Sellam Karana Aya Innawada? Kawda?
Thanks. Ehema kiyala special kauruth naa
Shang chi movie review ekak danna
Trailer breakdown / character review ekak daala thiyenne
Kang da Thanos ta passe Big Villian?
Plz Reply
Thanos කියන්නෙ powers පැත්තෙන් top 10 villainsවත් තියෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි
@@slmarveltalks Ow Ek Aththa, Phase 4 big villian kenekd Kang The conqueror?
Ow bro. Phase 4,5 big villain වෙන්න ලොකුම possibility එක තියෙන්නෙ kangට
@@slmarveltalks Elanga Avengers ekak eida? Eke villian kauru weida
Tnx for responsing
Ilaga Avengers movie ekak enna tikak kal yai. Villain gana danma kiyanna baa. Eth Avengers movie ekakata kalin young Avengers project ekakata yai
kang ta pissu bn 😄 rata wate awidinna ynwa 😄
darkseidui wandai fight karoth mokada wenne
Dr marvel page එක උබලගෙ නේද ඒක නැද්ද
ඒක අපේ නෙමෙයි
Kang kiyana eka gana nm therennema na..🤧😥
තාමත් කොමික් ලියනවා ද? ඒ කියන්නේ 2021 මේ අවුරුද්ද වෙන කනුත්...
එහේම නම් කතාව ගොඩක් දුරට
ලියලා ඇති ද?
Loki අන්තිම එපියේ කෑන් ඉන්නවා නේද 😊
Moonknit gana ona
අලුතින් චරිතත් ඉන්නවා ද
ලොකිට තොර් ට ලමයි එහෙම ත් ඉන්නවා ද ...?
👍👍👍👍👍👍
Moon nigth gana nm onemai
time stone right now "am i a joke to you"
Secret war 2015 එකෙන් පස්සෙ කෑන්ග්ට මොකුත් වෙන්නෙ නැද්ද.......
ඒ කියන්නෙ මොලකිඋලර් මෑන් යුනිවර්ස් එක රී බිල්ඩ් කරායින් පස්සෙ කෑන්ග්ගෙ වර්ශන් වලට මොකුත් උනේ නැද්ද😕...........
Secret wars එකෙන් පස්සෙ යුනියට මොකද උනේ කියලා හරියට මීටර් නෑ බම්
Samahara dimension wala inna ayata secret wars balapawe naa
එතකොට immortus ගෙන් පස්සෙ kang හොඳ කෙනෙක් වෙනවද?anyway well explained...Great job 👌💪🏽🔥
Immortus හැමවෙලාවෙම හොඳ කෙනෙක් නෙමෙයි
Loki episode 6 ekedi kangva maranavane kang kiyanne mama apahu oyava hamba venna ennam kiyala kang aya enavanam enne ant man 3 movie ekedida
Loki ending ekedi Tva eke danatama kang innawa
Time travel කරද්දි earth මාරු වෙන්නෙ කොහොමද?
Timetravel කලාම earth මාරුවෙන්නෙ නෑ. Branch realities ඇතිවෙනවා. Reality numbering methodඑකේදි realities වෙන්කරලා හඳුනගන්න තමයි earth-616 වගේ නම් දාලා තියෙන්නෙ
අර 3D animation එක මොන එකෙන්ද ගත්තෙ
බුදු අම්මෝ මොලෙත් ඇඹරෙනව.🙄
Puluwan nam video ekka karana puluwanda marvel comics kiyawanna aluthen patan ganna kenekta mewa therenna kiyawanna one comics order ekakata? Parana ewa hari dn yana comics hari order ekak denna puluwanda api Kmada marvel comic kiyawanna patan ganna one hoda thanak ema..
E gana ape blogsite eke post dekak dala thiyenawa. Description eke link eken gihin how to read comics kiyala search karala balanna puluwan
@@slmarveltalks 👍🏻
Kauda oya moonlight 🤔🤔🤔
Moon knight gana denna
Loki episode 7,8 enawada?
Loki season02 ilagata enne
@@slmarveltalks eka thamai math baluwe me comment wala last epiyak gana dala thibba ekai ahuwe , tnx bro
Kang නම් පිස්සුවක්...Moonknight ගැන එකක් දෙන්න මේකට පස්සෙ💓
Aniwa
අයියෙ වීඩියෝ එක සුපිරි ... 🔥 ඔයා එඩිට් කරන්නෙ මොකෙන්ද 🤘☺️
Thanks. Premier pro + after effects
Thumbnail කරන්නෙ Ps ත... 🙄
Ow
Black widow එක පැටලිලා ඉන්නෙ 😑
Mokakda patalila thiyenne
මොකක්ද ??