Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එකම ටෙම්පො එකට ඔක්කොම තෝරගෙන සෙට් කරල next level විදියට හදපු medley එකක්. Medley නම් News තමයි 💖💖
මං හිතන්නෙ හිරු tv එකේ හොඳයි කියන්න පුලුවන් එකම වැඩසටහන ❤
Agreed
සනුහරේ කියලා එකක් තියනවා... ඒකත් හොඳයි...
සරිත් අයියගෙ කටහඩ මාර තියුනුයි පැහැදිලි ❤
ඒ කට හඩේ අමුතුම ගාම්ඹීරත්වයක් තියෙනවා , මචං. උගේ ඒ කටහඩේ පවුරශය (personality ) එක මාරයි.
News නිසාමයි බලන්නේ❤.නැත්තම් හිරු TV කියන්නේ කක්කි ගොඩක්😅
Hiru news නම් කක්කි ultra 😂😂😂
ඔව් දැන් මුන් බංකොලොත් වෙයි උඹලා බලන්න එපා 😅
කාලෙකට පස්සේ අහපු සුපිරි Medley එකක්..මේක Trending ගේමු❤🧿🔥🔥
සරිත් සුරිත් and the News Band එක කවදහරි BTS,One Direction වගේ International stage එක හොල්ලලා ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න ඕනේ සුපිරි වැඩ්ඩෝ set එකක්😍❤✨🔥
@@savijay3565 News ගැම්මක් තමයි.....
💯
❤❤❤
Sarith ගේ voice එක නම් ...පිස්සුවක් තමයි ඉතින්..🤩🤩😍😍😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
Sariyaa🔥🔥
මිල්ටන් මල්ලවාරච්චි ඒම ඉඳල ඔය නන්ස්ටොප් එක කීවනම් කෝම තියේද... කෝමහරි වෙනද වගේම නිව්ස් සංගීත කන්ඩායම මාරම ලස්සන නන්ස්ටොප් එකක් දීලා තියෙනවා ❤❤
ගිනි ඇවිලෙ ගිනි ඇවිලෙ Patta❤❤❤
සෙනසුරාදා වෙනකං ඉන්නේ mun meka බලන්න ❤.marai aaaaa❤❤
සරිත් අයියගේ කටහඩ ලස්සනයි ❤❤ SARITH SURITH AND THE NEWS ❤❤❤❤
රිදම් වොයිස් පට්ටම ❤❤❤❤
බේස පට්ට
දක්ශයෙක්.. ඒ වොයිස් එකත් ලස්සයි❤❤❤
Medlay නම් news තමයි කියන අය කෝ ❤
True ❤
vihara aiyage voice eka patta lassai♥.
විහාර මල්ලී ❤❤
Newsලා හින්දම අහන අය කෝ❤😅
NEWS නිසාම වෙනදා වගේම බලන අය කෝ❤❤❤
❤🔥🔥👍
Me too ❤❤❤
Me too
❤❤
ටී එම් ජයරත්න මහත්තයාව සහ පුතාවත් තව සුනිල් එදිරිසිංහ සර් සමග ඔහුගේ පුත් ගේන්න මේ වැඩ සටහනට ජයවේවා හිරු
Sunil edirisingha ge putha doctor kenek need..?
Hiru tv එකෙන් කරන එකම සුපිරි වැඩේ...❤❤
බලන් හිටපු දවසක්.. news හැමදාමත් වගේ බැකින් නම් සුපිරි ❤❤
Me paara milton mallawaarachchige sindu kiyanne kiyala denagaththama hithuwa lassana program ekak wei kiyala. Woow😮 super👌
Lehan voice superb my hero
News band ekata gahanna band ekak na ❤😍
True ❤️
Woooow, සුපිරියක් ❤💐💥💥💯
හැමදාම Sarith Surith & News නිසා තමයි බලන්නේ.....🩵💙
This medley is just fire ♥🔥🔥🔥
Lehan, vihara, Sarith and Venuk - voiceSurith and Thilina - drumsRashmika - Keys
හිරු එකේ බලපු හොදම වැඩසටහන.කක්කි හිරු... ❤
News නිසාම බලන මම 😎😎
Me too❤️
ලංකාව හොල්ලන වැඩ්ඩො ටික News ❤️
Sarith surith ayyala denna hama gayanayakatama thamanta puluwan uparima sadaranayak karana kollo dennek❤ adarei hamadamath❤❤❤
Backing experts....❤🎉
නිවේදන කටයුතුවලට. සජිත ඇන්තනි. සරින් සුරිත්. නියම ගැලපීම සුපිරි
බෑන්ඩ් අතර බැන්ඩ් එකක් ❤️
Medley eka poddak thawa thibunanam......❤....Rasa wadi ekai....
Next 👉 කපුගේ melody plzz
News nam gammak thamaiiii aaaaaaaa❤❤❤😊😊😊😊
So happy that sarith jay Lead guitarist is playing counter parts.
Lehan ❤️ Vihara ❤️
නිව්ස් නිසා විතරමයි 😍❤️🔥
අනිවරෙන් ❤💯
මෙච්චර ලස්සන පද වැල් මේ කලාලෝකෙට දීපු ප්‍රේම කීර්තිද අල්විස් ආදරණීය මිනිසාව කුරිරු දේශපාලනය විසින් දැයට අහිමි කලා. 😢
යක්ෂ පැටව් ටිකක්❤❤❤❤
Vihara❤
Ammo NEWS pissuwak ❤❤❤❤😍💝
💯❤️
Kollo set eka moka kiwwat set ❤bro
Lehan ayya thama man dakpu hodama bassist❤❤❤❤❤❤❤❤base guitar eka adawanawa
Boizz on fire 🔥❤
Simply Masterpiece ❤
Parana sindu wala nanstop mehema ahaddi pissuwak❤
News ♥️
Superb❤🎉
Wow 😮wow
😅😅😅😅😅❤ 🎉🎉🎉🎉sarith & surith
Bass para denwa andenna ❤️🔥
Backing නම් Backking
Jawewa hiru.super
Next levels 🤩🥹
Next ජෝති ගී උනොත් නම් සුපිරියක් වෙයි 🙂❤
😂😂😂
නිව්ස් නිසා බලන්නෙ 😊😊හිරු නිසා නෙවෙයි
News 🔥🔥❤❤
Very nice 🎉🎉🎉
Wow 💝😍
Vihara
Good stuff boys ❤❤
News❤
Iwuru thala ❤🤍✨
Bassge voice patta kiyana aya me paththata🎉
News ❤❤❤❤❤
Superi
පුන්සිරි සොයිසා මහත්මයා සහ ඔහුගේ දියණියටත් ආරාධනා කරන්න.
❤
🎸🥁💜💜
Next කිග්ස්ලි-කවිදු
Sarith surith wagema supiriyak bass boy ❤
Next pali bagra💔
❤❤❤❤❤❤❤❤❤❤❤
Chamara weerasingha gemu
❤❤❤❤❤❤❤❤
5:03
Lehan❤
🥺❤️
සොපින් බෑග් බැකින් වගේද මේවා
Thanikarama pessuwak Meka 100 parak wethara ehuwa
Sarith mokkd bn use krn guitar pedal eka.supiri tones gahanne😢❤
neural dsp
Band එක නිසා බලනවා මිසක් අඩෝ සල්ලි දීලා youtube එකේ premium ගත්තා.හොරු ටීවී ඒකටත් ඇඩ් එකක් කෙලලා😂
ඔව් මුන්ගෙ තප්පර 30 tiktok එකෙත් ඇඩ් එකක් යනවා 😄
🎉
News ❤️💫
News
Sudm chamara onee3 😒😍
Vihara ❤
News ❤
News❤️
News❤❤
❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
එකම ටෙම්පො එකට ඔක්කොම තෝරගෙන සෙට් කරල next level විදියට හදපු medley එකක්. Medley නම් News තමයි 💖💖
මං හිතන්නෙ හිරු tv එකේ හොඳයි කියන්න පුලුවන් එකම වැඩසටහන ❤
Agreed
සනුහරේ කියලා එකක් තියනවා... ඒකත් හොඳයි...
සරිත් අයියගෙ කටහඩ මාර තියුනුයි පැහැදිලි ❤
ඒ කට හඩේ අමුතුම ගාම්ඹීරත්වයක් තියෙනවා , මචං. උගේ ඒ කටහඩේ පවුරශය (personality ) එක මාරයි.
News නිසාමයි බලන්නේ❤.නැත්තම් හිරු TV කියන්නේ කක්කි ගොඩක්😅
Hiru news නම් කක්කි ultra 😂😂😂
ඔව් දැන් මුන් බංකොලොත් වෙයි උඹලා බලන්න එපා 😅
කාලෙකට පස්සේ අහපු සුපිරි Medley එකක්..මේක Trending ගේමු❤🧿🔥🔥
සරිත් සුරිත් and the News Band එක කවදහරි BTS,One Direction වගේ International stage එක හොල්ලලා ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න ඕනේ සුපිරි වැඩ්ඩෝ set එකක්😍❤✨🔥
@@savijay3565 News ගැම්මක් තමයි.....
💯
❤❤❤
Sarith ගේ voice එක නම් ...පිස්සුවක් තමයි ඉතින්..🤩🤩😍😍😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
Sariyaa🔥🔥
මිල්ටන් මල්ලවාරච්චි ඒම ඉඳල ඔය නන්ස්ටොප් එක කීවනම් කෝම තියේද... කෝමහරි වෙනද වගේම නිව්ස් සංගීත කන්ඩායම මාරම ලස්සන නන්ස්ටොප් එකක් දීලා තියෙනවා ❤❤
ගිනි ඇවිලෙ ගිනි ඇවිලෙ Patta❤❤❤
සෙනසුරාදා වෙනකං ඉන්නේ mun meka බලන්න ❤.marai aaaaa❤❤
සරිත් අයියගේ කටහඩ ලස්සනයි ❤❤ SARITH SURITH AND THE NEWS ❤❤❤❤
රිදම් වොයිස් පට්ටම ❤❤❤❤
බේස පට්ට
දක්ශයෙක්.. ඒ වොයිස් එකත් ලස්සයි❤❤❤
💯
Medlay නම් news තමයි කියන අය කෝ ❤
True ❤
vihara aiyage voice eka patta lassai♥.
විහාර මල්ලී ❤❤
Newsලා හින්දම අහන අය කෝ❤😅
NEWS නිසාම වෙනදා වගේම බලන අය කෝ❤❤❤
❤🔥🔥👍
Me too ❤❤❤
Me too
❤❤
❤❤
ටී එම් ජයරත්න මහත්තයාව සහ පුතාවත් තව සුනිල් එදිරිසිංහ සර් සමග ඔහුගේ පුත් ගේන්න මේ වැඩ සටහනට ජයවේවා හිරු
Sunil edirisingha ge putha doctor kenek need..?
Hiru tv එකෙන් කරන එකම සුපිරි වැඩේ...❤❤
බලන් හිටපු දවසක්.. news හැමදාමත් වගේ බැකින් නම් සුපිරි ❤❤
Me paara milton mallawaarachchige sindu kiyanne kiyala denagaththama hithuwa lassana program ekak wei kiyala. Woow😮 super👌
Lehan voice superb my hero
News band ekata gahanna band ekak na ❤😍
True ❤️
Woooow, සුපිරියක් ❤💐💥💥💯
හැමදාම Sarith Surith & News නිසා තමයි බලන්නේ.....🩵💙
This medley is just fire ♥🔥🔥🔥
Lehan, vihara, Sarith and Venuk - voice
Surith and Thilina - drums
Rashmika - Keys
හිරු එකේ බලපු හොදම වැඩසටහන.
කක්කි හිරු... ❤
News නිසාම බලන මම 😎😎
Me too❤️
ලංකාව හොල්ලන වැඩ්ඩො ටික News ❤️
Sarith surith ayyala denna hama gayanayakatama thamanta puluwan uparima sadaranayak karana kollo dennek❤ adarei hamadamath❤❤❤
Backing experts....❤🎉
නිවේදන කටයුතුවලට.
සජිත ඇන්තනි.
සරින් සුරිත්.
නියම ගැලපීම සුපිරි
බෑන්ඩ් අතර බැන්ඩ් එකක් ❤️
Medley eka poddak thawa thibunanam......❤....Rasa wadi ekai....
Next 👉 කපුගේ melody plzz
News nam gammak thamaiiii aaaaaaaa❤❤❤😊😊😊😊
So happy that sarith jay
Lead guitarist is playing counter parts.