-විඤ්ඤාණය සහ මනස සහ පදාර්ථය ද තවත් මනසක් සහ පදාර්ථයකි. මේවා මනසේ විවිධ තත්ත්‍වයන් සඳහා දෙන නම් වේ. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය යැපුම් සම්භවයට ගැලපෙන්නේ කෙසේද? (පටිච්ච සමුපදා) මෙය උතුම් ධර්ම සාකච්ඡාවකි.Consciousness and mind and matter also another mind and matter. These are the names given for various states of the mind. How do you fit Noble Eightfold Path into Dependent Origination? (Paticca Samupada) This is a great Dhamma discussion.
සාදු සාදු සාදු...උතුම් නිර්මල බුද්ධ වචනය නිරවුල් ව පැහැදිලිව පෙලදහමෙ ආශ්‍රයෙන්ම අපහට පැහැදිලි කරදෙන්න මෙි කරන උතුම් ධර්ම දානමය කුසලය පින්වත් උපුල් මහත්මයාට මෙි බුද්ධ සාසනයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පූර්ණය සදහා හේතු වෙිවා...! 🙏
වැදගත්ම සාකචිචාවක් හරිම ආශාවෙන් අසා සිටියෙ....🙏🙏🙏 සමිපත් මහතාණෙනි ඉන්දික මහතාණෙනි අපගේ දහමි ඇසද පිරිසිදු කරනවාට මාසතුව දීමට පින් තැති තරමිය උපුල් මහතා ඇතුලු සැම උතුමි නිවනින් සැනසේවා......
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
බුදුරජාණන්වහන්සෙගෙ විසින් දෙශනා කරන ලද දහම් කරුණු ඉදිරිපත් කිරිම හරිම වටිනවා. අපට හොඳට වැටහෙනවා. මෙවැනි සාකච්ඡා ඉදිරියටත් බලපොරොත්තු වෙනවා.
ලංකාවෙ බහුතරයක් ඉන්න චීවරදාරීනට මෙතුමාගේ අවබොදය හොද ආදර්ශයක්..💐💐💐🙏🙏🙏
🙏🙏🙏
Ou ithin ubalawage youtub bauddayonta hodai. Wessakatawath pansalakata gihin thiyanawada
හොද වැදගත් සාකච්ඡාවක් හරිම ආසාවෙන් අහන් හිටියා ඔබ සියලු දෙනාට මෙවැනි වැඩ සටහන් තව තවත් කිරිමට සක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි !!!
ස්තුතිය අදහස් දැක්වීමට
ඉතාමත් වටිනා සාකච්ඡාවක්. තෙරුවන් සරණයි 🙏🙏🙏
ලොවුතුරා සම්මා සම්බුදුවරයකු ලොවට හෙලිදරව් කරන්නා වූ පටිච්චසමුප්පාද ධර්මයේ " ප්‍රභවස්ථානය" වන "නාම රූප විඤ්ඤාණ" ක්‍රියාදාමය සූත්‍ර දේශනාවන් තුළින් මෙතරම් පැහැදිලිව සෑම කෙනෙකුගේම ප්‍රඥාව අවදි කර ගැනීමට හැකිවන ආකාරයට උතුම් දහම් කරුණු සාකච්ඡා කරන්නාවූ මෙවැනි සංවාදයන්...උපුල් ප්‍රනාන්දු මගතා සමඟ තවදුරටත් පවත්වා ගෙන යාමට සුසන්ත මහත්මයාටත් ඉන්දික මහත්මයාටත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!
ඉතාමත් අගනා දහම් කතිකාවකී. තෙරුවන් සරණයි !!!🙏🙏🙏
ගොඩක් පිං උපුල් මැතිතුමා ලොකු අවබෝධයක් ලබාගත්තා දර්මය ගැන ඔබතුමාගේන් තව තවත් ඔබතුමාගේ පැහැදිලි දර්ම දේනා අසන්නට වාසනාව අපහට ලැබේවා තෙරුවන් සරණයි
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
Sathya vedio තුලින් ...මෙතුමා තමයි නියම සත්‍ය පැහැදිලි කලේ...🙏🙏🙏 පිරිසිදු අවන්ක සිතින් නොරහසකින් ඔබ තුමා මේ දෙසන දර්ම කාරනාව සියලු ලෝක වාසි ජනයා ශ්වනය කරත්වා ....🙏🙏🙏
සුවපත් වේවා🙏
ඉතාමත් පැහැදිලි ධර්ම සාකච්ඡාව ක් සියලු දෙනාටම තෙරුවන් සරණයි
බොහෝ සන්ගයා වහන්සේලාට වඩා ගිහියන් දහම ගැන හැදෑරීම සතුටක්
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
හඳුනාගත් අග්ඥාණයන් එක්ක මේ වගේ ගැඹුරු කාරණා විග්‍රහ නොකිරීමට උපුල් මහත්තයා ගත් තීරණය ගැන කෘතවේදී වෙමින්, සුසන්ත මහතාට මේ වැඩේ දිගටම කරගෙන යාමට ච්ත්ත සහ ආර්ථික ශක්තිය වඩ වඩා වර්ධනය වෙන්න හේතු වාසනා උදා වේවා......!
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
ඉන්දික මහත්මාට ගොඩක් ස්තුති සමාජයට ගොඩක් ලොකු සේවයක් කරනවා ඔබ තුමා අට්ටටම මම බලාගන හිටපු වැඩසටහනක් වින්චනය පිළිබද ගොඩක් හොද පැහැදිලි කිරීමක් බුදුසරණයි 🙏
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
ඉතා හොඳ සාකච්චාවක්.
ඉගෙන ගැනීමට බොහෝ දේ අඩංගුයි.
ඔබ දෙපලට බොහෝම පිං.කරන මේ මහා කුසල කර්මයට..එන්න බුදුන් දකින්න..🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
හොද සකච්චාවක්..සදු සදු...
වැදගත් සාකච්චාවක්.. ගොඩක් වටිනවා
සම්පත් මහත්මයාණනි ඔබට ඉතා කෘතච්ජ් වෙමි අපගේ දහම් ඇස පහදා දීම ගැන දීර්ගායු ලැබේවා ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
මෙන්න ඇත්ත කතාව. මෙතුමා කියන කතාව ප්‍රඥාවන්තයින්ට පමණයි අවබෝධ වෙන්නේ. ඒකයි සත්‍ය. මෙවැනි සාකච්ඡා වැඩි වැඩියෙන් කරගෙන යාමට සුසන්ත මහත්තයාටත් ඉන්දික මහත්තයාටත් දහිරිය ලැබේවා. ඔබගේ චැනලය දිනෙන් දින දියුණු වේවා. ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධම youtube චැනලය මෙය වනවා ඒකාන්තයි මෙවැනි සත්‍ය ලෝකවාසීන්ට ඉදිරිපත් කිරීම් වෙනුවෙන්. කලින් වැඩ සටහන්වලට සහභාගි කර වූ ස්වාමීන් වහන්සේලා දෙනමම වැඩමකර මෙවැනි ප්‍රඥාවන්තයින් සමග සාකච්ඡාවන් සිදු කර නිවැරදි බුද්ධ වචනය ලෝකවාසීන්ට අවබෝධ කරවීමට ඉදිරියේ දී කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අවිද්යා සහගත විඤ්ඤාණ ලෝකයක හිදිමින් තමුන් කියන කරුණු සියල්ල හරි කියලා හිතාගෙන සෑම වචනයකටම අවඥා සහගත ලෙස සිනහ වෙවී සිටින මෙම ස්වාමීන් වහන්සේලා දෙපළ බෞද්ධයින්ගේ වාසනාවකට පහළ වූ දෙනමක් බව නම් කිව යුතුමයි. මෙම කතාව එළි නොකර තවත් කාලයක් ගිහියන්ට බොරු දේශනා කර කර හිටියා නම් මෙය ලොකු අපරාධයක් වෙනවා සියලුම බෞද්ධ ජනතාවට. දැන්නම් තරුණ කණ්ඩායම් අලුතින් හිතන්න පටන් ගන්නවා . පරණ උපාසක අම්මලා වගේ කියන කියන දේට එහෙයි කියන සම්ප්‍රදායෙන් ඉවත් වෙලා තනියෙන් මෙම දහම හොයන්න පටන් ගන්නවා . තමන් තුලින් දහම අවබෝධ කරගැනීම තමයි බුද්ධ දේශනාව. වනගත වෙලා භාවනා කර කර ඉන්න අයටත් අසපුවල කොටුවී සිටින අයටත් මෙම සාකච්ඡාව නම් ඉතාම වැදගත් . නිවැරදි බුද්ධ වචනය සියල්ලන්ටම අවබෝධ වේවා.
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
ඉතාමත් හොද වැඩසටහනක් සුසන්ත මහතා බොහොම ස්තූතිය ....මේ චැනල් එකට සම්මානයක් දෙන්න ඕන.
ඉතාමත් හොඳ සාකච්ඡාවක්.
Excellent conversation I like to hear some more things like this from you mr Upul
Thanks indika
ඉතාමත් උතුම් දැනුමක් අපිට ලබා දිමට දරන උත්සාහයට මාගේ උපහාරය මහත්මයා🙏🇱🇰🙏👍💕💟💟💟😇
🙏🙏🙏🙏
කාලේණ ධම්ම සාකච්ඡා කියන්නෙ මෙන්න මේවගේ සාකච්ඡා වලට. මිත්‍යාව වැපිරීම නොවේ.
ඉතාමත් හොද වැඩ සටහනක් ඉදිරියටත් උපුල් මහත්මයාගෙ මෙවැනිම දර්ම සාකච්චාවක් ලබා දෙන්න🙏🏻🙏🏻🙏🏻
ඔබ දෙපලට බුදු සරණයි..🙏🏽🙏🏽
ඉන්දික මහත්තය අර මෝඩ හාමුදුරුවෝ වගේ අය සන්වදෙට නොගෙන මේ වගේ උත්තම මිනිසුන් සමග වැඩසටහන් කරන්න ... අරහත් උපාසක සමග උපුල් මහත්තය එක්ක දර්ම දේසනාවක් කරන්න පුලුවන්ද?🙏🙏🙏🙏🙏🙏
පූර්ණ විදුෂර said "
ඉතාමත් හොද වැඩසටහනක්.නමුත් ප්‍රඥාවන්තයන්ට", I agree and well done.
ඉතාමත් වටිනා සච්චාවක් දිගටම කරන් යන්න.අද ඉන්න ස්වමින්වන්සෙලා පිරිසක් දෙශපානය කරනවා.තවත් අය බ්ස්නස්.තවත් අය දර්මය වැරදියට දෙශනය කරනවා.ඉතාමත් සුලු ස්වමින්වන්සෙලා පිරිසක් දහම නිවැරදි දෙශනය කරනවා.ඒ අතර උපුල් මහතා ඉදිරියේන් ම ඉන්වා.තවත් මේවැනි ගිහි පිරිස් දහස් ගානක් ඉනවා ඉදිරියේදී ඉස්මතු වේයි.
මේක ඇහුවට පස්සෙ මට නොතේරී තිබ්බ තැනක් තේරුනා මෙච්චර කල්. මේ මනුස්සය හරිම පැහැදිලිව කියනවා. මෙතුමගෙ සාකච්චා ගේන්නකො තවත්. නාම-රූප කියන එක හොඳටම වැදුනා මේක අහල.
අප්පට සිරි විපුල...
ඔයා මේවත් අහනව නෙ එහෙනං
ඔබේ නාලිකාව මගින් ඉතා යහපත් හැසිරීම් සහිත විවෘත සංවාද සමඟ පවත්වන මෙවැනි වැඩසටහන් වැරදි මාර්ගයේ ගමන් කරන අපේ හාමුදුරුවන්ගේ ඇස් ඇරේවි. මෙය සැබෑ නිර්මල බුද්ධ ශාසනය ජනතාව අතරට ගෙන යාමට මග පෑදේ.🙏🙏🙏
අනිවාර්යයෙන් ....අදහස් දැක්වීමට ස්තුතිය
චිත්ත - මනෝ - මානසං - හදයං - පණ්ඩරං - මනෝ මනායතනං - මනේන්ද්‍රියං - විඤ්ඤාණං - විඤ්ඤාණක්ඛන්දෝ... චිත්තය පාරිශුද්ධයි....
අනර්ඝ ධර්ම සාකච්ඡාවක්.
🙏🙏🙏🙏
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
සත්‍යයකි ස්තුතියි සියලු දෙනාමට..උතුම් නිවරදි බුද්ධ ධර්මය ලෝකය පුරා පැතිරේවා 💚💛💜
ඉන්දික මහත්මයත් දැන්වත් ටිකක් සවන් දෙන්න මේක තර්ක කර කර
තමන්ගේ දැනුම පෙන්නනවා ට වඩා අවබෝධ කරගැනීම ඔබතුමාටත් සසරට යහපතක් වේවි..
මෙම දෙශනාවවත් අසා කලින් සහබාගිවුන දෙනම යමක් අවබෝධයට පත්වෙිවා. රෙද්දෙ දහම නැත.
පුනර්භවය පෙන්වා දීමට නාමරූප ක්‍රියාවලිය අනවතරයෙන් සිදුවන බව තේරුම් ගැනීමෙන් හැකිය . අනිත්‍යතාව හෙවත් පටිච්චසමුප්පාද ක්‍රියාවලිය දකිමින් වාසය කරමු . අභිධර්මය පිලිබද ඔබතුමාගේ අදහසට එකග නොවුවද සුත්‍රවලින් කරන පැහැදිලි කිරිම නිරවුල් ය . තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏! දීර්ඝායු වේවා!
He has a very important,deep right understanding 🙏🙏🙏🙏🙏🙏🙏
Good discussion which encourage other to use Thipitaka.
වර්තමානයේ අපට බෞද්ධ බැතිමතුන් සිටී, නමුත් අපගේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයින් නොවේ. පන්සලයි කෝවිලයි අතර ලොකු වෙනසක් නැහැ.
I like this
උපුල් මහත්තයෝ අපිට අනුකපවෙන් දැර්මදෙසනා පවත්වන්න 🙏🙏🙏🙏🙏🙏 සුසන්ත මහත්තයෝ මෙතුමා සමග ධර්ම දෙසනා පවත්වන්න 🙏🙏🙏🙏 පිං ඔබතුමාට ... 🙏🙏🙏🙏
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
හුදු ශ්‍රද්ධාවෙන් මේ විෂයය විවරණය කල නොහැක. ඒ සදහා පටිච්චසමුප්පාදය පිලිබද ප්‍රත්‍යක්ෂ දැනුම සහ ප්‍රඥාව තිබිය යුතුයි. මෙතුමාට ඒ පඤ්ඤව පිහිටීම ප්‍රශංසනීයයි.ආශ්‍රවයන් ගැන කතා කිරීමේදී මෙහිදී එම ආශ්‍රවයන් කාම, දිට්ඨි, වශයෙන් බෙදා විග්‍රහ කිරීම වැදගත්.
සුසන්ත මහතාටත් ඉන්දික මහතාටත් බොහොම ස්තුතියි මෙවන් ශ්‍රේෂ්ඨ සිත් ඇක්තෝ පෘතග්ජන සමාජයට හඳුන්වා දීමට ගන්නා වෑයමට.💐💗🙏 අතිගෞරවනීය උපුල් මහතාණෙනි,මමතිවය පිරි අධ්‍යාත්මයන් එයින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයත්නය තවතවත් ධර්ම දේසනා ඔස්සේ මානාස් සිත් කරා අවතිර්ණවනු ඇකැයි බලාපොරොත්තු වෙමු. අමාවක දවස පුරහඳ සේ බැබලෙන අධ්‍යාත්මයන් එතුලාන් අවදි වනු නොඅනුමානය.💐💖💖🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
-විඤ්ඤාණය සහ මනස සහ පදාර්ථය ද තවත් මනසක් සහ පදාර්ථයකි. මේවා මනසේ විවිධ තත්ත්‍වයන් සඳහා දෙන නම් වේ. ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය යැපුම් සම්භවයට ගැලපෙන්නේ කෙසේද? (පටිච්ච සමුපදා) මෙය උතුම් ධර්ම සාකච්ඡාවකි.Consciousness and mind and matter also another mind and matter. These are the names given for various states of the mind. How do you fit Noble Eightfold Path into Dependent Origination? (Paticca Samupada) This is a great Dhamma discussion.
මෙතුමා ඉතාම චාන වන්තෛ තව සාකච්චාවක් ඉක්මනට ගෙන්න මෙතුමා සමග 🙏
ඉතාම ගැබුරැ දහමක්. නැවත නැවත ප්‍රත්‍යක්ෂ වන කම් අැසිය යුතු සාකච්චාවක්. ධර්ම දානය උතුම්ම දානයයි.
යම් දෙයක රස සත්‍ය වශයෙන්ම කොයිවගේද දන්නේ ඒ රසයන් භුකති වින්ද අයකුය..
🙏🙏🙏🙏
මේ මනුස්සය කියන එක හරි. මුළු විශ්වයම ක්වොන්ටම් පද්ධතියක්. ඒකෙන් කොටසක් මම කියල අල්ලගෙන ඉන්න එක තමයි විඥ්ඥානය. මොළය වේගවත් ජෛව ක්වොන්ටම් යන්ත්‍රයක්. විශ්වයේ ඕනම ජීවියෙක් අදාල සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්‍යාට synchronize වෙලා තියෙන්නෙ. ඒක තමයි කොවොන්ටම් යුනිට් එක. ඒත් විඥ්ඥාන වේගය වෙනසක් නෑ. ජෝතිශ්‍ය හැදෙන්නෙ මේ ක්වොන්ටම් සම්භාවිතා ආකාරයටම මේවායෙ චලිතය ගණනය කිරීමෙන්. ක්වොන්ටම් ලෙවෙල් එකෙත් වෙන්නෙ ඕකමයි. පරිණාමය කියන්නෙත් ක්වොම්ටම් යාන්ත්‍රණයෙම කෑල්ලක්. ඒක හෙමින් වෙන්නෙ. අපි වේගවත් මොළය නම් යන්ත්‍රය නිසා. මේ කියන දේ තිතට හරි. එදා හිටපු සිටු කෙනෙකුයි, බහුශ්‍රැතයෙකුයි අතරෙ සාකච්චාවක් වගේ.
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
එතුමා නිර්මාණය කළ Digital ත්‍රිපිටකය ගන්න ක්‍රමය දන්නවද?
පැහැදිලි විග්‍රහයක්
මෙතුමා කියන ටික ම තමා මටත් තේරෙන්නේ ඒක නිසයි අර හාමුදුරුවෝ දෙන්නට බැන්නේ ඒ ගැන කණගාටු වෙනවා
අනර්ගයි
Itha watinawa theruwan Sarenai Boho pin
විඣානය පස්දොරට "අන්ද "කලොත්.......මොහොතකට හෝ රාග,දේශ,මෝහ .තුල නොරැඳෙන ස්භාවය ක් නේද ....එසේනමි විඣානය නිරෝදය කළ නොහැකි ද...
මෙතුමා ඉපදිලා තියෙන්නෙ 5,...14....23..... කියන දිනයක....හරිද මම...........මෙතුමා ගේ දැනුම විශිෂ්ටයි.....🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌾🌾🌸🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾🌸🌾
ඉතා හොඳ සාකච්ඡාවක්
සිත සහ විඤ්ඤාණය යනු එකිනෙකට වෙනස් ධර්මතා දෙකකි
මුළු පරමාර්ථ බුදු දහම පදනම් වී ඇත්තේ "සිත" වටා ය.
තත්පරයකදී (හෝ ඉතා අධික වේගයෙන්) සිතාගත නොහැකි තරම් කාලයකදී - මෙම "සිත" එනම් අපට සිතා ගැනීමට නොහැකි වූ වාර ගණනක් පමණ ඉපිද, පැවතී, නැති වී යයි. (එනම් උත්පාද, තිති සහ භංග ලෙස). එනම් මෙම "සත්ත්වයා" සෑම මොහොතකම භව කෝටියක පමණ ඉපිද, ජීවත් වී, මිය යයි. එම නිසා කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට ඔහු තුළ කුමක් සිදුවේද යන්න පවා තේරුම් ගත නොහැක. ඇත්ත වශයෙන්ම මෙය සිදු වන්නේ අපට සිතා ගැනීමටවත් නොහැකි තරම් අධික වේගයකින්ය. මෙම ක්‍රියාවලිය තුළ අනිත්‍යවූ සිත් පරම්පරාවක් හේතු කොටගෙන ඒ හා සමාන තවත් අනිත්‍යවූ නාම රූප පරම්පරාවක් සකස්වී ඉපිද පැවතී, නැති වී යයි. මෙම ක්‍රියාවලියේදී සත්ත්වයා ඔහුගේ ඇස්, කන්, නාසය, දිව, ශරීරය, මන උපයෝගී කරගනිමින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු ලබා ගනිමින් සහ විඤ්ඤාණ සය ඇසුරු කරමින් බොහෝ කර්ම සිදු කරන අතර මේ සියලු කර්ම විඤ්ඤාණයේ පංචඋපාධානස්කන්දයන් ලෙස තැන්පත් කරමින් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරයි. මේ සියල්ල පුණ්‍ය කර්ම, පාපකර්ම සහ ආනේජ්ජාභි කර්ම (බමුණු / කසින භාවනා කිරීමෙන් එනම් එක් අරමුණක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සාක්‍ෂාත් කරගත් ධ්‍යාන වල කර්ම විපාක වශයෙන්) සියල්ල විඤ්ඤාණය තුළ පංචඋපාධානස්කන්දයන් ලෙස එකතු වන අතර මරණාසන්න මොහොතේ ඉදිරිපත්වන කර්මය අනුව ඊට අනුරෑපිතව ඊළඟ භවය සකස් වන අතර සහ උපත සිදුවේ. උදාහරණයක්. හරක් භවයක් ලැබුනහොත් ඒ අනුව අදාලව ඇස්, කන්, නාසය, දිව, ශරීරය, මන ආදිය ලැබේ. මෙය තීරණය කරන කර්ම විභාගය ගැන මම මෙහි සඳහන් නොකරමි.
"නච සෝ නච අඤ්ඤෝ"
එනම් එම "සත්ත්වයාද" හෝ වෙනස් "සත්ත්වයෙක්ද" නොවේ යන්නයි.
එම නිසා අපි කැමති වුවත් අකමැති වුවත් අපි සියලු දෙනාම අපේ දැනුමකින් හෝ අනුදැනුමකින් තොරව මෙම සංසාර ගමනේදී (කර්ම රැස් කිරීම) අපි මේ තත්වයට මුහුණ දෙමින් සිටිමු. අපේ බුදුරජාණන් වහන්සේ මෙය තම ඥානයෙන් අවබෝධ කර ගත්හ
එබැවින් යමෙකුට බුදු දහමේ මූලික කරුණු අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම්, එනම් මෙම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රායෝගික ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය, එනම් සම්බුද්ධ විදර්ශනාව ප්‍රගුණ කළ යුතුය. මෙම ප්‍රායෝගික ව්‍යායාමයේදී ක්‍රියාත්මක වන්නේ ඥාණය නිසා ඥාණය කිසිදු කර්මයක් නොකරයි. එබැවින් ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන මෙම කාලය තුළ පංචඋපාදානස්කන්ධයන් නිර්මාණය නොවේ. ඒ අනුව "සිත" නිවනට පත්වේ. ඒ සඳහා ප්‍රභාෂ්වර සිත, එනම් නොඇලුුනු සිත, එනම් දහම් ඇස, එනම් සතිය තුලින් ඥාණය වර්ධනය කළ යුතුයි. බොහෝ දේ ඥාණය තුළින් අවබෝධ කර ගත හැකිය. අවසානයේ ප්‍රඥා ආලෝකයෙන් සත්‍යය සත්‍යය තහවුරු කර ගැනීමට හැකිය.
මෙම ක්‍රියාවලිය තුළ අද අප දකින විවිධ වර්ගවල ලෞකික පූජා ආදිය නොමැත.
රෑපකායේ පටිඝ සමිපස්සයත් නාමකායේ අධිවචනත් අවබොදය තුල මෙම සියල්ල තේරැමි යනවා..මෙි දහම හරිම සියුම් අවබෝධය තුළ පුශ්න නැතුව යනවා .යෝනිසෝ මනිසකාරයම වැදගත් නාමරුප උපරෝජනය අවබෝධයට..
🙏🙏🙏🙏
ස්තුතියි සියළුම දෙනාටම!
නුවර ඉන්නව කිව්ව කෙනා UA-cam එකේ comments disable කරල තියෙන්නෙ. කොමෙන්ට් එකක්වත් දරාගන්න බැරි කෙනා නිවනක් ගැන කියන එක පුදුමයි! කපටි කමට comments disable කරල තියෙන්නෙ. ඉන්න ටිකත් නැති වෙනවා වැටෙන කොමෙන්ට් කියෙව්වොත්.
Sadu.sadu.sadu 🙏🙏🙏
බුදුන් දේශනා
කළ නාම රෑප හා බමුණන් පවසා ඇති නාම රෑප වල ලොකු වෙනසක් තිබේ තවද පොත් වල සටහන් කර ඇති නාම රෑප බුදුන් දේශනා කොට වදාළ නාම රෑපමයි ස්ථිරව ම සනාත කරගතහැකිද යන්න ගැටලූවකි හේතුව ප්‍රක්ඤාව පහල නොවූ පුද්ගලයෝ කටපාඩම් කරගෙන මතකයන් ඔස්සේ කරන දේශනා බැවිණි තවද සිතිවිලි හා මතකයන් නිවනට අවශ්‍ය සාධකයන් නොවන නසා
Good one
ඉතාම බුද්දිමත් වැඩසටහනක් සංවාද වලට වඩා මේ විදිහට ඉදිරිපත් කිරීම තුලින් මෙතුමා තුල අති අවබෝදය පහසුවෙන් අවබෝද කරගන්න පුළුවන් ඉන්දික මහත්මාගෙන් කාරුණිකව ඉල්ලසිටිනව මේ විදිහට වැඩසටහන් කරන්න කියලා සංවාද වලට ගිහිල්ල කරන්නේ කාලේ නාස්ති කරන ඒක කිසිම දෙයක් පැහැදිලි නා 🙏
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
Thanks
බුදු සරණයි
Oba,thidenama,suvapathweva
චතුර් ආර්‍ය සත්ය ගැන අභිධර්මයේ ධම්ම හදයේ විස්තර කරලා තියෙනවා. සත්ය හතර පවා ඒ ඒ භූමියට සාපේක්ෂයි. භූමිය කියන්නේ ආර්ය භූමි.
Pls carryout discussions like this.
❤❤❤
Ape budun wahanse hara me looke thawath vishwa grhalooka jagathek hitiya nam,hiru🌞saduth🌝me looken vahila yai,🙏🙏🙏,vena oonama kenekuta vishwa shakthiya nam laba gatha haki,👌
සුසන්ත මහත්මයා මා පෙර දක්වා ඇති ධර්මතාවයන් ඔය මහ්මයා සමග මදක් සාකච්ඡා කරන්න. එවිට එම මහත්මයාගේ ඒ පිළිබඳ ඇති අවබෝධය බැලිය හැක.
තන්හාව නිරුද්ද වන්නෙ විඤ්ඤාණ ශක්තිය නිරුද්ද වීමෙනි .විඤ්ඤාණ ශක්තිය නිරුද්ද වන්නෙ රූප කලාප අවබෝධ වීමෙනි .රූප කලාප අවබෝධ වන්නෙ සම්මා දිට්ඨියට පත් වීමෙනි.
වැරදියි...රෑප කලාප සතර මහා බූත දැනගන්න බැ..ඒවා පොාත් තිියෙන ඒවාඅපේ විඣණානය ට රෑප කලාප ගෝචර නැ.. මෙතන
කියන්නේ නාම රෑපයක් ගැන
උපුල් මහතා තනියෙන් දහම් දේශනා කරනවනම් මිට වඩා පලදායි වේවි.ඔබතුමාගේ අදහස් ප්‍රකාශනයට ඉන්දික මහතා බාධාවක් සමහර අවස්ථාවල
රූපස්කන්ධය කවරේ යත්:
ආධ්‍යාත්මික වේවයි බාහිර වේවායි ඖදාරික වේවයි සූක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි දුර වේවයි ළඟ වේවයි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් වේ ද, ඒ හැම රූපය එක්පරිද්දෙකින් කැටි කොට හකුළුවා ගෙන මේ රූපස්කන්ධ යයි කියනු ලැබේ.
එවිට නාමරූප තූල රෑපය මෙයට පරිභාහිරව ඇත්තක්ද
මෙක අභියොගයක්...!
සුත්‍ර 18'000 පමණ තියනවා.. සොවාන් වුන කෙනාටයි ආනාපාන සතිය හෝ සතිපට්ඨානය දෙශනා කලේ හෝ වඩන්න කිව්වේ කියලා තියන එක සුත්‍රයක් පෙන්වන්න.. !
තෙරුවන් සරණයි 🙏
නිවන් මග දකිමු නමින් උපුල් මහතා විසින් කරනලද සාකච්ජා යු ටියුබ් එකේ තිබෙනවා
අනාපානසති සුත්රයේ කියනවා මෙය වඩන කෙනෙක් දින 7 දිට වසර 7 දක් දක්වා කාලයකදී අන්වාර්්‍යයෙන් අනාගාමඋ හෝ රහත් වෙනවා කියලා...නමුත් සෝවාන් සකෘදාගාමී වන බවක් කියන්නේ නැහැ.එහෙනම් පැහැදිලියි බන අසා සෝවාන් වත් වුනු කෙනෙක් තමවයි සතර සතිපට්ටානය නැත්නම් ආනාපානසතිය වැඩිය හැක්කෙ කියලා...
Pls watch next to discussions what we plan to do with Indika Thotawatta..
Then you will get answer for your question with evidence..
💖💖💖💚💚💚💚
🙏🙏🙏
Itha wadagath gamburu karana kipayak mema mahathage awabodhaya anuwa suthra walin pahadanawa. Bohoma watinawa samahara karana samaga ekaga wiya nohaka
ගරැ මහතාණෙනි, නාමරූප තූල රෑපය මනසින් සදා ගත් රෑපකයක් නමි, නාමය එක් අන්තයක් රෑපය තව අන්තයක්, විඤ්ඤාණය මැද යන්න තෙරැමි ගන්නෙ කෙසේද. එනමි නාමරූප පරිච්ඡේද ඤාණය ලබන්නෙ කෙසේද...
උපුල් මහතා සමඟ ධර්මය සාකච්ඡා කිරීමට කැමැත්තෝ සිටිනවානම්
උපුල් මහතා කරන " සූම්" සාකච්ඡා සඳහා ඔබලාටද සහභාගිවී යම් දහම් කරුණක් සාකච්ඡාමය ආකාරයෙන් විසඳාගත හැක...
එසේනම් බිංදු දෙකයි, තිස්තුනයි, හයයි,හැටපහයි, හැත්තෑ තුනයි,පනස්නමයයි, තිස් අට යන නොම්මරයෙන් වට්ස්ඇප් අමතන්න .
උපුල් මහත්මයා කල සියලුම "සූම්" ධර්ම සාකච්ඡාවන් chaminie Senaratne යන යූ ටියුබ් චැනලයේ ඇත.
තෙරුවන් සරණයි .
🙏🙏🙏🙏🙏🙏
ඔබ ධර්මය ශ්‍රවණය කිරීමේදී ඔබට ඇසෙන ධර්ම කාරණා තුළින් "මගේ අවබෝධය නිවැරදි යැයි වැටහෙනවා ට වඩා මාගේ අවබෝධය වැරදි බවම" වැටහේ නම්, ඔබට සැබෑ බුද්ධ ධර්මය හමුවී ඇත. දැන් ඔබ විදර්ශනාවට සුදුසුය. කිමද දැනටමත් දන්නා වූ දෙයක විදර්ශනා කිරීමට කිසිවක් නොමැති නිසාය.
🙏👍
මේ කතාවෙ ආශ්වාස ප්රාශ්වාස කියන්නෙ පෙනහලු වලින් කරන හුස්ම ගැනීම පමනක්ම නෙමෙයි..මොකද ජලාබුජ උපතක් ලබන සත්ත්වයින් ප්රසුති අවස්තාවෙදි තමයි පලමු හුස්ම ගන්නෙ... එහෙනම් කලලය ආශ්වාස ප්රාශ්වාසය තිබුනානම් ඒ ඔක්සිජන් පරිවහනය ගැනයි මේ කියන්නෙ...
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
දියසෙන් කුමරැගෙ, උප්පත්තිය ද, එසේමයි, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ, ශක්තිය, රුවන්වැලි සෑය තුළ, නැති බව ද, දළදා වහන්සේ, තුළ නැති බව, කියනවා, එයට හේතුව බුද්ධ ශක්තිය, දැන්, පවතින්නේ, දියසෙන් කුමරැ, තුළ, එයයි, සත්‍යය
Susantha mhtha supiri
Ok thank you chaminda
Mahathmayage pehedilikirim hodai namuth buddhadeeshanawe niyama aanapanasathi samadi bawanawa humata sambanda deyak nowei soya balanna
විඥානය කියන බීජය හට ගන්නේ සංකාර නිසා. සංකාර කියන චේථනා ව හට ගන්නේ අවිද්‍යාව නිසා. රහත් වෙන්නේ පුද්ගලයෙක් නෙවෙයි. සිතක් රහත් වෙන්නේ. එතන තමා සුන්‍යතාවය හෙවත් නිවන. සිත සුන්‍ය යි. අවිද්‍යාව ව සහ මුලින්ම අයින් විය යුතුය. අයින් වෙන්නේ රහත් සිත තුල පමණයි . මෝගරාජ සූත්‍ර ය අර්ට් නිරුක්ති ධම්ම පටිසම්භිදා දන්න බික්ශූන් වහන්සේ ලාගෙන් අහන්න. පංචස්කන්දය හැදෙන්නේ සකන්ධ 5 ක් තියන නිසා. ස්කන්ධ 5 ක් සමුදය වෙන්නේ ආයතන 6 ට බාහිර රූප ගට්ටනය වෙන නිසා. එතාක් කල් අවිද්‍යාව සමුදය යි. රහතන් වහන්සේ නමක් සුන්‍යතාවය ට සම වදිනවා. එ කියන්නේ නිරෝධ සමාපත්තිය හෙවත් නිවන. එතන පංචඋපාදානස්ක්ස්න්දය කුත් නැහැ. පංචස්කන්දය කුත් නැහැ. දවස් 7 ක් නිරෝධය යෙන් දිගටම සම වැදී එහෙමම පිරිණිවත් පානවා. දරුනු රෝගයක් ආ සැනින් රහතුන් වහන්සේ ලා නිරෝධ සමාපත්තිය ට සම වදිනවා. සුන්‍ය නිසා විඥාන බීජයක් සංකාර කෝ අවිද්‍යාව නැහැ. අවසන් හුස්ම ගියත් නැවත ඉපදීමක් නැහැ.
රහතුන් වහන්සේ ලා බුදු රජාණන්වහන්සේ සම්මුති ලෝකයේ ජීවත් වීම වෙනම කිරියා දාමයක්. එවිට සිත සුන්‍ය නැහැ. පුද්ගලයෙක් සිටිනවා. මම කියන සංකල්ප ය තියනවා . නමුත් එය තෘශ්නාවක් තුලින් තෙත් කරන්නේ නැහැ. අන්න එ නිසා ඇලිමක් ගැටීමක් නැහැ. විඥානය ය තියනවා. සංකාර තියනවා . රූප තියනවා වේදනා තියනවා සංඣා තියනවා . සකන්ධ 5 ම තියනවා . උපාදානය කර ගන්නේ නැහැ. එ නිසා සම්මුති ලෝකේ දුකක් නැතිව ජීවත් වෙනවා. නැවත නොයිපදීම නම් අනිවාර්යයෙන් නිරෝධ සමාපත්තිය ට සම වැදී පිරිණිවත් පා යුතු මයි. නැතහොත් බ්‍රහ්ම ලෝක වල බවයක් සකස් වෙලා එහි ජාතිය සිදු වෙනවා.
බාගියවතුන් වහන්සේ මහා දාර්ශනිකයෙක්. අධ්‍යාත්මික විද්‍යාඣයෙක් . සිතක් ගැනයි නිර්මල බුද්ධ දේශනාව ම. සිත තියන තාක් කල් ක්ශනයක් ක්ශනයක් පාසා සසර හැදෙනවා. සිත නැති තැන නිවනයි. එයයි උන්වහන්සේ සොයා ගත්තේ. දේශනා කලේ. නැවත කිසිදු තැනක ඉපදීමක් වර්ණනා නොකල සේක.
සොතාපන්න කෙනා ලක්ෂ ප්‍රකෝටු වාරයෙන් ඉපදෙනවා නිර්වාණය අවබෝධ නොකර ගත්තේ නැත්නම් . සෝතාපන්න කියන්නේ 8 වෙනි බවයක් නැහැ. කියන එක. සෝතාපන්න කෙනාගෙ සිත නිරතුරුව සතර අපායට වැටෙන්නේ නැහැ. මොන සා අසාධාරණයක් සිතු උනා මෛත්‍රී චිත්ත යෙන් ඉන්නවා. සිතේ බවය සකස් වෙන්නේ දිව්‍ය ලෝක 6 යි මනුෂ්‍ය සිතයි. ඔය බව 7 ට තමා ඔක කියන්නේ. එ වගේ තම අනෙක් පල දෙකත්.
මනුෂ්‍ය සිතක් තක 31 හි ජාතිය ලබනවා ක්ශනයක් පාසා. ගොඩාක් කයින් මනුෂ්‍ය උනාට සිතේ ස්බාවය අමුනුෂ්‍ය , තිරිසන් ප්‍ර්ත ගති. යක්ශ එවැනි. නනුත් සෝතාපන්න කෙනාට එ ගති නැහැ. දිව්‍ය මනුෂ්‍ය පමණයි , රහත් සිත තුල තල 31 ම බවයක් නැහැ. සුන්‍ය යි. භාවනා නොකර නම් කිසිවක් කරන්න බැහැ. ප්‍රතිචාර නොදක්වන භාවනාව කරන්න ඔන. සිත එක් හෝ අරමුණක ට්බියන්න බැහැ. එතකොට ධියාන තුල ආස්වාදය විදිනවා. එතනින් මිදී සිත සම්මා විය යුතුය. අනෙක් ගොඩාක් දේ සාහිත්‍ය පමණයි .
තෙරුවන් සරණයි
ස්තුතිය අදහස් දැක්වීමට
කාරුණික ඉල්ලීමක්.... මෙම වැඩසටහන් වල පාවිච්චි කරන පාලි වචන පුළුවන් නම් සිංහලෙන් පැහැදිලි කරන්න.
ඔව් ඒක හොද අදහස් දැක්වීමක් ස්තුතිය
@@sathyavlogs841 ස්තුතියි ☺️
Me gataluvata hari prayogika pilithura nirodaya athvideemai
විඤ්ඤාණය කියන්නෙ අරමුණක් පැමිණිවිට මනසේ අවධිය පමණයි.එතැනම නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි.මායාවක්.
Mage hithe thibuna prashnayakata pilithuru labuna
සිව්රු බහුතරයක් මේ සත්‍ය දන්නේ නෑ.....
දේශපාලනයේ ඉන්න සියලුම දෙනා යහපත් මේ වගේ ගොන්නුන්ට වඩා අන්දයෝ මන්ද බුද්ධිකයෝ කියන ඒවා අහන්න අන්දයො මන්ද බුද්ධිකයෝ බොහෝ ඉන්නවා අපේ රටේ.
හොදයි මෙම වැඩසටහන
Ithama Hoda pahadili kirimak
🙏🙏🙏🙏
Knowledge තියෙනවා , එයාගේ මර්ගයෙන් පිට දෙයක් තේරුම් ගැනීමට තරම් බුදියක් නිහතමානිත්වයක් නැ
අැයි,පච්චය සූත්‍රයේදි විඤ්ඤාණය නාමරූයට මුලින් දැම්මෙ
1 st palaweniya