Paara Dige Episode 175 || පාර දිගේ || 20th January 2022

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 468

  • @romishajayasinghe141
    @romishajayasinghe141 2 роки тому +279

    නිලන්ත තමන්ගෙ ගැටේට අහු උනා කියලා හිතාගෙන කුරිරු සතුටක් ලබන්න පලමු පියවර තැබූ අහිංසක, මෝඩ,උද්දච්ච වත්සලා වෙනුවෙන් මගේ හදපිරි කණගාටුව😁😁😁

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 2 роки тому +167

    නාඩගම්කාරයින්ටත් වඩා දැන් පාර දිගේ හරි ලස්සනට දිගෑරෙනව. 💚💚💚
    පාර දිගේ මේ සැරේ ජනප්‍රියම ටෙලිනාට්‍යය වෙයි කියල හිතෙන්නෙ මට විතරද?

  • @pawanimalshani5560
    @pawanimalshani5560 2 роки тому +33

    ගායනයකට එහා ගිය භාවනාවක්.හරිම ආදරනියයි ඒ වගේමයි රංගනයත් බානු , සුබ පැතුම් ගයාන් .

  • @bromi972
    @bromi972 2 роки тому +136

    රෙහාන්ගෙයි සරණිගෙයි තියෙන්නේ පිස්සු හැදෙන love එකක්නේ. මාර romantic ❤️❤️

  • @guyyafangirl1966
    @guyyafangirl1966 2 роки тому +162

    අපේ බානුගෙ කටහඬ නම් ඇත්තටම භාවනාවක් වගේ . ඕනැම හිතක් නිවෙනවා සත්තයි ඒ තරම් මාරම ලස්සනයි 😍

  • @vajirakumara3866
    @vajirakumara3866 2 роки тому +81

    කොරොනා වැඩ් වෙමින් පවතී ආදරනීය සියලුම දෙනා පරිස්සම්න්❤️

  • @pushpanisilva8288
    @pushpanisilva8288 2 роки тому +176

    අපූරුයි ගයාන් පුතේ ........ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා හැමදාම පාරදිගේ බලන්න සහ ඔයාගෙ සිංදු අහන්න ඔබේ කටහඬට වගේම ඔයාට අපි හරි ආදරෙයි

    • @saduwagaming3616
      @saduwagaming3616 2 роки тому +1

      කොන්ඩයානන් වැඩක් නෑ

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 роки тому +1

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත
      ua-cam.com/video/xQLYKcspsu4/v-deo.html
      ඒක නම් පිස්සුවක් ❤

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 роки тому +1

      බනු කටහඩ ලස්සනයි ❤ජුඩාත් අබ්යාත් ලස්සනයි❤❤❤

  • @_fans1655
    @_fans1655 2 роки тому +58

    හදවතට දැනෙන ගොඩක් ලස්සන කටහඬක් තියෙන්නෙ අපේ බානුට ..අපි හැමදාමත් ඔයාට වගේම ඔයාගේ ලස්සන කටහඩටත් හරිම ආදරෙයි..තව තවත් ලස්සන නිර්මාණ කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනි ගයියා ✌️❤️🥺🔥

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 роки тому +123

    ජෙරාඩ් සරණිව දැකල සරණි පස්සෙන් යන්න ගයිද දන්නෑ🤭, මොනවා වුණත් ජෙරාඩුත් නානා වගේ ඇදගෙන නාන්න දක්ෂයි වගේ 🤭😂😂

    • @aesthetic7513
      @aesthetic7513 2 роки тому +7

      එහෙම උනොත් හොදයි🙉😂❤

    • @aesthetic7513
      @aesthetic7513 2 роки тому +7

      මේ රණ්ඩුවේ ඉවරයක් තියෙන්න එපැයි

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 роки тому +32

    සුබ පැතුම් ගයාන් ..ඔයාගෙ හඬ පිරිතක් වගේ..එපා වෙන්නෙ නෑ . සිත නිවෙනවා..සුබ පැතුම්.

  • @hemachampa1926
    @hemachampa1926 2 роки тому +47

    ආන්‍යා හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @ganganikanchana8065
    @ganganikanchana8065 2 роки тому +130

    ඒ කටහඬ නම් බාවනාවක් බානු අයියා.. 🎧😌🙏

  • @DA-gx8zs
    @DA-gx8zs 2 роки тому +82

    සරණිගෙ acting මාරයි.ඔහොම හිටියට ඉස්සරහට දෙන්න හොද romantic cupel එකක් වෙයි වගේ.

    • @russp622
      @russp622 2 роки тому +1

      * couple

    • @DA-gx8zs
      @DA-gx8zs 2 роки тому +2

      @@russp622 හරි ඉතින් අකුරයිනෙ හැලිලා තියෙන්නෙ 😁

    • @russp622
      @russp622 2 роки тому +2

      @@DA-gx8zs හලාගන්න එපා ඉතින්, අපරාදෙනෙ

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 роки тому +2

      @@DA-gx8zs hari dan oyath අකුරta sarani vge valiyk allnnnda hdnne 🤣😂😅

    • @DA-gx8zs
      @DA-gx8zs 2 роки тому

      @@russp622 හරි ඉතින් එකයිනෙ.🤧😂

  • @garfield7625
    @garfield7625 2 роки тому +35

    රෙහාන්: හැමෝටම කරන්න බැරි දෙයක් වෙලත් මාව හරියටම කියවපු ඔයාට මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ කියව ගන්න බැරි උනේ ඇයි සරනි...
    I think Rehan will ask this from Sarani one day...

  • @gayanahendalage3223
    @gayanahendalage3223 2 роки тому +78

    මේ ආන්‍යා හරිම cute..... ❤❤

  • @rashidhafareed5709
    @rashidhafareed5709 2 роки тому +139

    "නංගි ආරාධනා කරනවා නම් හෙට රෑට උනත් කමක් නෑ " 🤣🤣🤣

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 роки тому +74

    මේ කතාවේ හැම කොටසකටම ලස්සන සින්දුවක් දැම්මට කමක්නැහැ.... කතාව තව විනාඩි 5 ක් වැඩිය දෙන්න..... 👍

    • @aruwani7813
      @aruwani7813 2 роки тому +1

      Ane ow

    • @yyz7436
      @yyz7436 2 роки тому +1

      💯 agreed

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 роки тому +2

      ඒක නම් ඇත්ත 👍
      ua-cam.com/video/xQLYKcspsu4/v-deo.html
      ඒක නම් පිස්සුවක් ❤

  • @nishanipaertel7608
    @nishanipaertel7608 2 роки тому +112

    අදත් සිකුර හොඳටම ඇන්දුනා නේ. නියමයි ආන්‍යා😅 RAWDS බෑන්ඩ් එකේ mashups හරි ලස්සනයි. හැකියාව ඉහළයි💝💝

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 роки тому +3

      👍👍🙋‍♀️ ow Jack dala hitiya kella nishoo😄😄

    • @nishanipartel1809
      @nishanipartel1809 2 роки тому

      @@mrs.munasinghe5008 🙋‍♀️😂😂වැඩිපුරම කිව්වෙ කෙල්ලගෙ විස්තරේ නේ. ජැක් එක හෝදල හිටියෙ පට්ට ලස්සනයි ඩාලිං😅😅

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 роки тому +1

      @@nishanipartel1809 Darling ta kenthi hoda eka Kella lassanai kiwwama🤣🤣🤣

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 роки тому +1

      @@nishanipartel1809 Paara Wasaa Aetha Drama eke Darling Akka Dekkada👍👍

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 роки тому +1

      මගේ හාට් එක බීට් වෙලා හිටියේ ඒයි..😂😂😂 අදත් බේරුනා යාන්තන්..🥰🥰🥰🥰🥰

  • @jeewaninethsaraa1063
    @jeewaninethsaraa1063 2 роки тому +109

    අමෝ නිලන්ත අයියගෙ පැනි හිනාව නේ,,,,😋😉🤭😅😂😂😂වත්සලා නංගිත් එක්ක

    • @HappyLife-db1yr
      @HappyLife-db1yr 2 роки тому +8

      😂😂😂 නිලන්ත අයියයි වත්සල නංගී සෙට් වෙයිද දන්නෙත් නෑ මේ යන විදියට..

    • @upuluppul9865
      @upuluppul9865 2 роки тому

      @

    • @kalpana9348
      @kalpana9348 2 роки тому +2

      Habai ithin ra kamata maggie noodles thamai

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 роки тому +164

    මාර දුකක් ආවේ බොරැවට උනත් සිකුරා වකුගඩු අමාරැවෙන් ඉන්න සිරිල් ආව කීවම.
    සිකුරැගේ ඇක්ටිං සිකුරැමයි...💥💥💥

    • @aishadeen1140
      @aishadeen1140 2 роки тому +1

      Ow akha hari dukha hithuna thami😣😣🇦🇪

    • @yyz7436
      @yyz7436 2 роки тому +6

      Always like Sikura and darling characters super performance

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 роки тому +1

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත
      ua-cam.com/video/xQLYKcspsu4/v-deo.html
      ඒක නම් පිස්සුවක් ❤

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 роки тому +92

    මල් සිංදු විඩියො වලට සද්ධාමංගල මහතාගෙන් කනේ පහරක්😂❤️‍🔥

  • @dinu3736
    @dinu3736 2 роки тому +81

    අම්මො බණ්ඩගේ ගේම් නම් ආයෙ නියමයි ✌️ ඇඩ්මින් අයියා තමා හොදටම කරේ ☺️😂

  • @english1minutes
    @english1minutes 2 роки тому +24

    සද්දාමංගල සර් ගේ ගැලපීම් තමයි ගැලපීම් 😍😍😍😀😀

  • @sagarikalakmali833
    @sagarikalakmali833 2 роки тому +124

    හැමදාමත් හදවතේ තරුව අපේ බානු 🌟 Good Luck Gayan Malli 💕

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 роки тому +1

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත 👍
      ua-cam.com/video/xQLYKcspsu4/v-deo.html
      ඒක නම් පිස්සුවක් ❤

  • @sinethipabasara2900
    @sinethipabasara2900 2 роки тому +27

    ලස්සනයි බානු ❤️🔥
    අසිරිමත් ගැයුමක වේ උතුම් සොදුරු බව.
    උතුම් ස්වර වෙනුවෙන් ආශිර්වාදය ක් ලෙස ....
    ගැයුම උතුම් මනරම් හැමදාම ත් වේ සොදුරු ලෙස ....
    සොයුර ප්‍රාර්ථනා කරන්නම් තෙරුවන් රැකවරණය ක ආශිර්වාද ...
    🙏🙏🙏🌷💝🌿🌼🌼🌼🌼

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 роки тому +82

    සෙනෙහසකට අරැතක් පුරවන්න, අහසේ තරැ ගැනපු, වෙරළේ පියනගපු අන්තිමට නතර වුනේ පිස්ෂු හැදිලා... 😁😁😁
    සිංදුව සුපිරියි.. රිදම් චුට්ටක් වැඩි වෙනවා නම්

  • @westcoasttv7783
    @westcoasttv7783 2 роки тому +76

    Mr බණ්ඩා අසම චරිතය. කියන අය 👍🏼

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 2 роки тому +94

    වෙලාවක එන්නකො රෑට කෑම ටිකක් කාලා යන්න 😁😁😁😁😁
    හෙට රෑට උනත් කමක් නෑ 😁😁

  • @maulijayarathana4697
    @maulijayarathana4697 2 роки тому +52

    We can see sarani 's reaction for rehan in this episode 💝💕 I wish to become it to a romantic quarrel 😘😘😘

  • @anjaleemaddumage4023
    @anjaleemaddumage4023 2 роки тому +17

    ආනයගේ ඇස් දෙක ලස්සනයි...🥰

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 роки тому +5

    ජූඩ්ගේ කතාව ඇත්ත.. "එක එකා සිංදු විඳින්නේ තම තමන්ගේ Experience එකත් එක්ක" ❤️

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 роки тому +95

    හැමෝම කතාවෙන්නෙ රෙහාන් සරණි ලව් එක ගැන,ආන්‍යා භානුක ලව් එක ගැන කවුරුත් කතාකරන්නැ බණ්ඩා වත්සලා ලව් එක ගැන , ඒක තමා හොඳම ලව් එක😂💔❤️‍🔥

    • @madhukadesilva5228
      @madhukadesilva5228 2 роки тому +1

      බංඩා වත්සලා love එකක් නෑනේ..😒😂

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 роки тому

      @@madhukadesilva5228 අනේ ඉතිං මෝඩ වහන්සේ 🙂🔥..තියන එකක් හින්දා නෙවෙයි මේක ආතල් එකට කිව්වෙ🙂👍.(දැන් කියයි "මාත් ආතල් එකට කිව්වේ" කියල )

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 роки тому +1

      @@nisithalakshan8878 Ekanam Aththa Rehan Sarani love eka wageda Rehange Gate ekath kadannai Lesthiya Adare wenuwen😄😄

    • @madhukadesilva5228
      @madhukadesilva5228 2 роки тому +1

      @@nisithalakshan8878 😂😂😂😂😂😂😂

    • @madhukadesilva5228
      @madhukadesilva5228 2 роки тому

      @@mrs.munasinghe5008 😒😂🤣😂🤣

  • @thakshilawasana7005
    @thakshilawasana7005 2 роки тому +36

    පාර දිගේ.... හැමෝටම ගොඩක් ආදරෙයි හැමෝම දක්ෂයි ගොඩක් ලස්සනයි හැමෝටම ගොඩක් කැමති... ඕගන් එක play කරන්නේ අපේ පුතෙක් ගොඩක් සතුටුයි පුතේ ❤

    • @kavilokaya2405
      @kavilokaya2405 2 роки тому

      රෙහාන් ඔයාව මඩවනවා සලනි දන්නවා ඔයාට එයාව ඕනෙකරලා බව
      ඇන්ටන්

  • @MadeendiRastha
    @MadeendiRastha 2 роки тому +114

    අම්බෝ සරණිගේ කැටයම් ටික ආන්‍යා නෙවෙයි මිස්ටර් MD ආවත් රැවටෙනවා😅 පට්ට ඇක්ට් ඈහ්....❤️

    • @nishanipartel1809
      @nishanipartel1809 2 роки тому +9

      ඔව්..අනේ මං හරී බයයි මිනිස්සු දවල්ට ගෙදරට එනවට. අප්පටසිරි😂😂.

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 роки тому +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @MadeendiRastha
      @MadeendiRastha 2 роки тому +1

      @@nishanipartel1809 තොත්ත බබා...😹 ඇකවුන්ට් එක දැන් හරිද..??
      කාලෙකින් අපේ අක්කි ඇවිල්ලා.❤️❤️

    • @MadeendiRastha
      @MadeendiRastha 2 роки тому +4

      @@nimeshudayakumara3099 අර කෙල්ලට බිම පෙරලගෙන නැලලා, දැන් කියන ඒවා.😹😹

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 роки тому +3

      @@MadeendiRastha ඒකනේ බන් කොහොමද ගහාපු ගැහිල්ල..😂😂😂😂😂

  • @wasanalakmali8724
    @wasanalakmali8724 2 роки тому +58

    සිකුර කොයි වෙලාවක හරි ගුටි කනවා ගෑනිගෙන් ගෑනු ගැන වරුණ කරලා 😂😂 කොහොම වුණත් සුපිරි acting සිකුරා 👌

  • @myart149
    @myart149 2 роки тому +110

    " ඩිනර් වලට එන්න මම මහත්තයගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයිනෙ.මහත්තයා වත්සලාට කතා කරන්න " කියල අවසානෙදි සරනි කියන කොටසින් මෙදා පාරත් ඩිනර් එක සක බ්ලාස් වෙයිකියලා හිතෙනවා. මෙදා සැරේවත් රෙහාන් , සරණි ලස්සන කපල් එකක් වගේ ඉදලා අරවින්දිලාට ඩිනර් එක දෙයි කියලා හිතුවා මදැයි..😒😒😒😒

    • @HappyLife-db1yr
      @HappyLife-db1yr 2 роки тому +19

      ඒවගේද ඒ දෙන්නා newly married copple එකට.. අනාගත බබාලට ඕනේ වෙන තෑගි එහෙම ගෙනාවොත් 😂

    • @myart149
      @myart149 2 роки тому +14

      @@HappyLife-db1yr හැබැයි ඔව්..එහෙම වෙන්නත් පුළුවන් ..ඒත් ඉතින් අරවින්දිලා ආවහම සරණි එයාලා ඉස්සරහා තරහින් හරියට පිට කෙනෙක් වගේ හිටියොත් කිසි ලස්සනක් නෑනෙ.රෙහාන් නම් එහෙම ඉන්න එකක් නෑ.එදා ආන්‍යත් ඇහුවනෙ සරණි ඇයි කතා කරන්නෙ නැත්තෙ ප්‍රශ්නයක් උනාද කියලා.අරවින්දිලා ආවහමත් සරනි එහෙම හිටියොත් නම් එපා වෙනවා අප්පා

    • @HappyLife-db1yr
      @HappyLife-db1yr 2 роки тому +12

      @@myart149 ඔව්.. සරණි දැං ඕනවට වැඩියි වගේ තමයි.. රෙහාන් I love you කියනකං සරණි ඔරොප්පුවෙන් ඉදීවගේ

    • @thamaradawulagala6930
      @thamaradawulagala6930 2 роки тому +1

      @@myart149 l

    • @TheVnv23
      @TheVnv23 2 роки тому

      තව කීයක් හරි වැඩිපුරත් එක්ක දීලා හරි කමක් නෑ රෙහානෝ ඔය සරණි ශේප් කරගෙන මේ සැරේවත් ඔය ඩිනර් එක දෙන්න.

  • @dinu3736
    @dinu3736 2 роки тому +65

    සරණිගෙ අම්මගේ කොටස් skip කරන අය කො 😑😂😂

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 роки тому +8

      ඔයාගෙ නාට්‍ය රසය ගැන හිතාගත්තෑකි🙂🖕😂

    • @editsin3084
      @editsin3084 2 роки тому +9

      @@nisithalakshan8878 මොකේ රහ බලන්නත් කලින් හැමෝගෙම අදහස් වලට ගරු කරන්න ඉගෙන ගනින් 💩🖕

    • @pushapabandara1265
      @pushapabandara1265 2 роки тому +7

      ඒ කෑල්ල skip කරන්න තරම් boring නෑ මන් නම් මේ කතාවේ කොටසක් වත් skip කරන්නැ. දුවක් ගැන හිතන අම්මෙක් මොකද්ද වැරැද්ද

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 роки тому

      @@editsin3084 අම්මේ හාකො ආ.ඔයා කියනකං හිටියෙ.බොහොම ස්තූතියි

  • @PLMS583
    @PLMS583 2 роки тому +7

    මගේ මහත්තයාගේ නමත් නිලන්ත....අපොයි මේ කතාව තවත් මරු එයාගේ නම චරිතෙක තියෙන නිසා.කතාව යද්දී සද්දෙ වැඩි කරලා තියෙද්දී වත්සලා නිලන්ත කියලා කතා කරද්දී මගේ මහත්තයාත් ඕ ඇයි? කියලා අහනවා...😁😁😁😁

  • @gaiya867
    @gaiya867 2 роки тому +7

    බන්ඩා අහුවුනා කියල හිතාන ඉන්නේ...බන්ඩා අහුවෙයි ඔිවට🙂
    ගයාන් ගුණවර්ධන ආසම හඩක්❤️

  • @blackhawk1111
    @blackhawk1111 2 роки тому +62

    ජෙරි ය කියන පට්ටපල් බොරු අහගන inna අන්‍ය කොච්චර බොළඳ the👍👍

    • @nimashacathumini904
      @nimashacathumini904 2 роки тому +5

      ආන්‍යා ටිකක් මෝඩයි වගේ ෙ ඒ හින්දා ම වෙන්න ඇති එයා ජෙරාඩ් වගේ කෙනෙක් ට රැවටිලා ඉන්නේ

    • @thepeace6395
      @thepeace6395 2 роки тому +6

      එයා පෝසත් පවුලක ගේ ඇතුලේ හැදුන කෙනෙක් නිසා වැඩිය සමාජෙ මිනිස්සු ගැන හරි අවබෝධයක් නෑ

    • @nimashacathumini904
      @nimashacathumini904 2 роки тому +3

      @@thepeace6395 ඔව් ඔයා හරි .

  • @vinodyasenarathna3098
    @vinodyasenarathna3098 2 роки тому +7

    මං ආසම මේ කතාවේ බානුලා කට්ටියට මේ විදියට sing කරන කොටස් වලට.❤

  • @locked342
    @locked342 2 роки тому +84

    අද බණ්ඩගෙයි වත්සලාගෙයි රොමැන්ටික් සීන් එක.😂

  • @krishaniperera5496
    @krishaniperera5496 2 роки тому +5

    හරිම ලස්සණයි ගයාන් මල්ලි ඔයාගෙ රගපෑමත් ගායනයත් මම හරිම කැමති කාලාකරුවෙක් ඔයා .ජය ❤️❤️

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 2 роки тому +14

    Voice පට්ට භානුවෝ🥰❤ආදරෙයි හැමදාමත් බණ්ඩෝ ❤❤❤ ආසයි කවදහරි දවසක සම්මානයක් ඔයාට ලැබෙනවා දකින්න

  • @chathubhagya1808
    @chathubhagya1808 2 роки тому +22

    Very beautiful heartouching song You have a meditation voice Gayan Aiya . Good luck! Budusaranai 🙏❤

  • @DilminiWorld
    @DilminiWorld 2 роки тому +51

    සරණිට ගේමක් දෙන්න නිලන්ත බාර ගත් වගයි.... 😁😁😁😁

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 роки тому +37

    අම්මො සිකුරා😂.."ජැක් එක" 😂❤️‍🔥

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 роки тому +28

    දැවෙන සැම සිත් නිවෙන සුවපත්වෙන නිදුක් නීරෝගීමත් සුභ දවසක්
    සැමට උදාවේවා🙏🌸

  • @malichaya2611
    @malichaya2611 2 роки тому +21

    ඩාලින්ලගේ කරදරේ ඉවර කළාට ආන්‍යාට පින්.(පස්සේ ආපහු එයිද දන්නේ නෑ ?)

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 роки тому +30

    ආසම තවත් කතාවක්

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 роки тому +88

    බණ්ඩා තමයි කතාවෙ නියමම චරිතෙ😅👍සරණිගෙන් කාපුවා තාම මූණෙ😂

  • @westcoasttv7783
    @westcoasttv7783 2 роки тому +74

    කිස් එකටත් ගෙවන්න වෙයි මහත්තයා 😄😄

  • @madhushinimnadi7575
    @madhushinimnadi7575 2 роки тому +5

    ආසම චරිතයක් ආසම කටහඬක් අපේ බානු 🥺❤️

  • @nimchala3611
    @nimchala3611 2 роки тому +32

    භානුගේ හඩ නම් භාවනාවකට සම වැදුනා වගේ හරිම මිහිරියි.

  • @aesthetic7513
    @aesthetic7513 2 роки тому +17

    ඔන්න ඔන්න සරනි බෑ නේ ඔයා එක්ක
    😑💔රෙහාන් ඔයගේ වැරදි මෙව්ව මොකක් හරි කරනව අප්පා දැන් සතියක් රවන් ඉන්නවා නෝනා. ඔයාම මොනව හරි කරන්න අපිටත් ඉවසීමේ සීමාවක් තියනවා😑

  • @niraSrecipes
    @niraSrecipes 2 роки тому +13

    ගස් බන්ඩා වත්සලාව අන්දන ලස්සන.මට හිනායන්නෙම නංගිලාගේ අවංක කමට පණ උනත් දෙනවා කියනකොට

  • @disnaruwankumari6068
    @disnaruwankumari6068 2 роки тому +5

    බානු අයියගේ කටහඩනමි සූපීරීයී... 💖

  • @kawindi8125
    @kawindi8125 2 роки тому +19

    සරණි නම් අම්මෝ😁😁😁😁❤️

  • @sajeewani639
    @sajeewani639 2 роки тому +16

    මේ සරනිගෙ පිස්සු වැඩ හින්දා ඉංග්‍රීසි පංතියත් මග ඇරුනා. මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න.... අනේ සෑර් කරුනාවෙන් සලකන්න....😂

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 роки тому +7

    අසාමාන්‍ය නොවන දෙවල් සමාන්‍යයෙන් වෙන්න පුළුවන් ....

  • @Shevi__S
    @Shevi__S 2 роки тому +40

    අම්මෝ ජෙරාඩ්ට බොරු කියන්න බණ්ඩගෙන් ඉගෙන ගන්න වෙයි වගේ නේ 😂😂😛

    • @anushaamsams982
      @anushaamsams982 2 роки тому +2

      නංගී ආරධනා කරනවනම් හෙට උනත් කමක් නැ අම්මෙ බන්ඩගෙ ඒ වචන ටික

    • @Shevi__S
      @Shevi__S 2 роки тому

      @@anushaamsams982 😅😂😂

  • @hassanaa9694
    @hassanaa9694 2 роки тому +8

    හැමෝම ගොඩක් හොඳයි ලස්සනයි බුදු සරණයි

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 2 роки тому +20

    කෝමද භානුයි - ආන්යයි දාලා විෂුවල් එක කරා නම් පට්ටනේහ්.... 💥💥💥💥💥

  • @deshadesha4845
    @deshadesha4845 2 роки тому +9

    Rehan (uddika) lassanata ragapanawa.sarani banda oya okkoma lassanata ragapanawa okkoma කට්ටිය hodai lassanai kathawa .api dubai

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 роки тому +31

    නංගිලවගේ අයට උදව්නොකර කොහොමද ?. ඕනදෙයක් කියන්න පන උනත් දෙනවා මේ නිලන්ත අයියා ..😁🤣

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 роки тому +21

    සරණී පැන්න පැනිල්ල සිකුරා දැකලා 🤣🤣🤣🤣🤣

  • @shanishani740
    @shanishani740 2 роки тому +7

    ජෙරාඩ් ,අරවින්දි ,ආන්‍යා එකම වෙලාවෙ හම්බවෙනවා .කෝමද ඒක😂

  • @HappyLife-db1yr
    @HappyLife-db1yr 2 роки тому +22

    ඇත්තටම සරණි දැං ඕනවට වැඩියි වගේ තමයි.. කොයිවෙලේ හරි රෙහාන්කාරය ඕන ජොබ් එකකූත් නෑ ගෑණියෙකුත් නෑ කියලා නිකං ඉදීවගෙ.. එච්චර යි වෙන්නෙ..එකම අදෝනාව හැමදාම අහන්න පුළුවන් ද මොලෝ මිනිහෙක්ට 😅😂😂

    • @myart149
      @myart149 2 роки тому +7

      අනේද කියන්නෙ.ඒ අදෝනාව රෙහාන්ට විතරක් නෙමෙයි දැන් අපිටත් අහලා එපාවෙලා.

    • @nethuminichanupa6027
      @nethuminichanupa6027 2 роки тому +3

      Paw rehan 🥲

  • @garfield7625
    @garfield7625 2 роки тому +8

    සාමාන්‍යෙන් අකමැති වෙන දේවල් වලට අසාමාන්‍යෙන් කැමති වෙන වෙලාවල් තියෙනවා...
    ආන්න ළමයි රෙහාන් ඇත්ත කිවුවා... 😄
    එයාට දැන් සරණි ගැනත් වෙලා තියනේනේ ඒකම තමයි.

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 роки тому +10

    වත්සලා හිතාන ඉන්නෙ එයාගෙ ගිනි පෙල්ලෙන් බන්ඩට ගේම දෙන්න ඒත් එයා දන්කැැ බංඩා බෝමිබයක් බව අනේ වත්සලෝ

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 роки тому +40

    ඊයෙ නානගේ phone eke ringing tone එක ඇහැවට පස්සෙ අමතක වෙලා තිබ්බ ඒක් බාර් ආයෙමත් ගෙදර ඉද්දි කියවෙනව🤭😂😂

  • @blackhawk1111
    @blackhawk1111 2 роки тому +17

    වත්සලා හිතන් ඉන්නේ නිලන්තයා අමු මෝඩයා කියලා😄😄😄

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 роки тому +3

    මානවී හරි Tv මතක වැඩසටහන බලපු අය කෝ
    මානවී හරිම සංවේදී චරිතයක් නපුරු චරිතයක් රඟපෑවට

  • @kumarikumari6204
    @kumarikumari6204 2 роки тому +11

    මගේ දැත් පිරිසිදුයි 🤣🤣🤣නානාගෙ කතා පට්ට

    • @ravinduranga2094
      @ravinduranga2094 2 роки тому +1

      මාත් පට්ටම ආසයි නානාගේ ඇක්ටින් වලටයි කතා ශෛලියටයි ❤️❤️

  • @alexifernando4242
    @alexifernando4242 Рік тому +2

    පාන්දර ,දෙකේඉදන් ,එලිවෙනකමි ,පාරදිගේ,බැලුවා

  • @krishperera5050
    @krishperera5050 2 роки тому +13

    මොකක්ද බං මේ සරණී ට හැදීලා තීයෙන වත්සලා පීස් සුව 🤣🤣🤣🤣🤣🤣🤣.

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +6

    නැවතත් වැඩි වෙමින් පවතින කොරොනා රෝගයෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා!!! අනිකුත් සියලුම රෝග වලින් රෝහල් වල දුක් විදින පොඩි දරැවන් සහ සියලුම රෝගින් ආරක්ෂා වේවා!! සෑම දෙනාටම සැනසි්මක් ලැබේවා!!

  • @HappyLife-db1yr
    @HappyLife-db1yr 2 роки тому +11

    අච්චර රෙස්පට් හිටපු රෙහාන් රෙක්සිගෙ ටෙපියක් කාල දැං බාල්දු වෙන තරමක්🤭🤭🤭😂😂😂😂

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 роки тому +3

      Matath ekmi hithenne american company eke CEO 😂😅paw ane mnva unth ,banum ahna eke ivrayak nane 🤣🤣

    • @HappyLife-db1yr
      @HappyLife-db1yr 2 роки тому

      @@ranudipesanthi2009 ඔව්..😂😂🤭

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 роки тому +1

      @@HappyLife-db1yr mata therenne natthe aravindilta dana sadde saranita danne natthe ai kiyla

    • @HappyLife-db1yr
      @HappyLife-db1yr 2 роки тому

      @@ranudipesanthi2009 ආදරේ නිසායි... එයා ගියොත් රෙහාන්ගෙ බොරු ඔක්කොම මාට්ටු වෙලා වස ලැජ්ජාවක් වෙන නිසයි වෙන්නැති නේ

  • @slrandom9218
    @slrandom9218 Рік тому +1

    සින්දු ටික වෙනමම අහන්න තියෙනවා නම්..❤❤

  • @FactTube10-e8l
    @FactTube10-e8l 2 роки тому +7

    රෙක්සියා දැක්කෙම නෑනෙ. ❤😕

  • @sheshansanjeewa5569
    @sheshansanjeewa5569 2 роки тому +11

    Guyyage voice eka patta 😍😍

  • @pabodhadilshan3612
    @pabodhadilshan3612 2 роки тому +20

    බංඩා වත්සලාට ගහල තමා නවතින්නෙ 😂🔨

  • @sachirathnayake5815
    @sachirathnayake5815 2 роки тому +2

    විනාඩි 5ක් සිංදුව ගිහාම කතාවේ ඉතිරි ටික යන්න වෙලාවක් නෑ..

  • @chamidisanayaka4262
    @chamidisanayaka4262 2 роки тому +4

    Favorite Bhanu 🥺🔥❤️

  • @Nilu157
    @Nilu157 2 роки тому +2

    ගයාන්ගෙ හඬේ තියෙන ලයාන්විත බව😍😍💞💞💞💞

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 роки тому +5

    පව් අහිංසක ආන්‍යා අහු වෙන්න එපා ඔය බොරු වලට.

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 2 роки тому +3

    ගයාන් මල්ලී ගේ ඒ හඩ තමයි හඩ...

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 роки тому +30

    අපේ බණ්ඩාගේ talanted acting නිසා කතාව බලන අය කෝ බලන්න.

    • @gayarikakishori2097
      @gayarikakishori2097 2 роки тому

      Api 🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️

  • @nethuishani1533
    @nethuishani1533 2 роки тому +3

    භානු අයිය කිවුව song එකේ Voice එක 👌❤️....

  • @westcoasttv7783
    @westcoasttv7783 2 роки тому +20

    රෙහාන් ගෙ කිෂ් එක ❤️❤️

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 2 роки тому +11

    නියමයිනේ ආන්‍යා

  • @yyz7436
    @yyz7436 2 роки тому +3

    සරනි please go an see your අම්මය් තාත්තය් they are worried about you and තාත්ත needs cash to have a drink 🥃
    ❤️ to all paara dige fans

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 роки тому +2

    සිංදුව පට්ට.............................................................................................................................

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 2 роки тому +2

    අදත් සිකුරා රැවටුනා එහෙනම් ...ගයාන් සින්දුව ලස්සනට කියනවා ..නිලන්ත ගහන ගැට ගැන නොදැන තමයි වත්සලා ඇන්දෙන්නේ .......

  • @rashmichathumini601
    @rashmichathumini601 2 роки тому +25

    රෙහන් සරණිට ආදරේ ඇති නේද????😕😕😕😕

    • @nisithalakshan8878
      @nisithalakshan8878 2 роки тому +2

      නැතුව ඇති.උ මොලෙ තියන එකෙක්නං එහෙම නැතුව ඇති!

    • @rashmichathumini601
      @rashmichathumini601 2 роки тому +2

      @@nisithalakshan8878 ai oya ehem kiynne

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 2 роки тому +3

    සිකුරා අදත් ඇන්දිලා ගියා......පව යකෝ...😂😂😂😂
    වත්සලාගෙ මායමට බණ්ඩ අහුවුණා කියල හිතල වත්සලා දාපු කපටි හිනාව කොහොමද...😂😂😂 අන්තිමට බණ්ඩගෙ මායමට වත්සලා අහුවෙලා කියල දැනගත්තු දාට තමා ඉහමොළ රත් වෙන්න ගන්නෙ...😂😂😂😂
    ජුඩනම් වෙනස්ම විදිහකට හිතන ඩෑල් එකක්.....
    මේ කොටස් ගොඩක් කලින් රෑගත කරල තියෙන්නෙ....ජුඩගෙ කොණ්ඩෙ තියෙයි මේකෙ...😍
    නානා එපා කියද්දි ඩේමියන් මැරයො එව්ව නේද....බණඩ ඒකට මොන ජාතියෙ ගේමක් ගහයිද මන්දා....
    සරණි එක්ක හිටියොත් නම් වැඩිකල් නොගිහින් රෙහාන්ට පාරදිගේ තමා යන්න වෙන්නෙ...අතකුත් දික කරගෙන...යකෝ මේ හම්පඩ සරණි හැම මඟුලටම සල්ලි ඉල්ලනවනෙ.....😠😠😠
    😍😍😍😍😍❤️❤️❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 роки тому +10

    රෑ කෑම නූල්ඩ්‍ර්ස් ද දන්නෙ නැ මොකද හැමදාම වත්සලා කන්නෙ ඒක නෙ

  • @lankajeewapeiris5242
    @lankajeewapeiris5242 2 роки тому +4

    Super . කට්ටියම good . .god bless

  • @chamudikasathsarani3499
    @chamudikasathsarani3499 2 роки тому +12

    තාත්වික බොරුනම් ඉතිං බන්ඩා ප්‍රමුක සැට් එක 😹

  • @gayansamitha7184
    @gayansamitha7184 2 роки тому +1

    ගොඩක් දවසකින් සෙට් එකේ සින්දුවක් ඇහුවේ 😌🎧😍❤️🤘