❤️🙏🥺තාත්තා /පිය ගුණ කවිය/ ඇය් තාත්තගෙ අත ගොරෝසූ, අහලා බලන්න,

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 29

  • @jrpiyathissa1696
    @jrpiyathissa1696 2 місяці тому +5

    මේ ආදරණීය හඩ,තාත්තා කෙ⁣නෙක් වුණ මට හදවතට දැනෙනවා පුතේ.ජනිදු පුතේ ඔයා සැබෑම පුතෙක් තාත්තාලා හැමෝටම.දළදා සමිදු පිහිටියි

  • @PATHUMTECH-1
    @PATHUMTECH-1 2 місяці тому +3

    අයියා❤🙏💫

  • @wimalathero8033
    @wimalathero8033 2 місяці тому +3

    පියගුණ ගායනයත් ,,,විශිෂ්ටයි විශිෂ්ටයි ...බුදු සරණයි පුතා...!

  • @GimhanPramuditha
    @GimhanPramuditha 2 місяці тому +3

    සුපිරී සහෝදරයා❤🙏

  • @uthpalaperera3320
    @uthpalaperera3320 2 місяці тому

    මේ අපේ කලඑලි මංගල්ලය දවසේ..ඔයා ආපු හැමෝවම සංවේදි කලා...කිසිම ආඩම්බරයක් නැති නිහතමානී දරැවෙක් ඔයා❤

  • @SugathRangana-c1g
    @SugathRangana-c1g 2 місяці тому +4

    අපි හැමෝම ආදරේයි පුතාගේ කටහඬට..රුපේට.ගුණයහපත් කමට...ආදරණිය දරුවෙක් ඔයා...අනාගතේ සුබම වෙන්න ඔනා...අපි බලාගෙන ඉන්නවා..කවදාහරි ලෝකයක් බබලනකම්..

  • @PriyanwadaGunathunga
    @PriyanwadaGunathunga 2 місяці тому +3

    Niymai kolla ❤

  • @TharushikaMadhubashini1234
    @TharushikaMadhubashini1234 2 місяці тому +1

    ❤️

  • @NaviduLakshan-qi6xk
    @NaviduLakshan-qi6xk 2 місяці тому

    ඒක සුපිරියක් ❤️

  • @SriyaniNilanthika
    @SriyaniNilanthika 2 місяці тому

    හරිම ආඩම්බරයි පුතේ.... ඔයාගෙ හැකියාව ..උපරිම ඉදිරියට ගෙන යාමට සියලු ශක්තිය දහිර්‍ය ලැබේවා ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් දීර්ඝායුශ ලැබේවා ...තෙරුවන් සරණයි .ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @TharinduDilhara-sf2cg
    @TharinduDilhara-sf2cg 2 місяці тому +1

  • @ChamudithaShehan-xj7wp
    @ChamudithaShehan-xj7wp 2 місяці тому

    Suddah ❤️🙏

  • @sandikaakash7828
    @sandikaakash7828 2 місяці тому

    ❤️❤️❤️

  • @TharangaAmarathunga-c7t
    @TharangaAmarathunga-c7t 2 місяці тому

    අයියේ 🥺❤️🙏

  • @Kaviipxmusic
    @Kaviipxmusic 2 місяці тому

    ❤🎉

  • @SachinKawushalya-b4p
    @SachinKawushalya-b4p 2 місяці тому

    ආයුබෝවන් සහෝදරයා ❤️🙏🏻

  • @Senu_sihathma
    @Senu_sihathma 2 місяці тому +1

    Good luck brother❤

  • @SujithKumara-m4w
    @SujithKumara-m4w 2 місяці тому +1

    Supiri

  • @JayaminiSulakkhana
    @JayaminiSulakkhana 2 місяці тому

    සහොදරයා ❤

  • @AnushaDarshani-u9s
    @AnushaDarshani-u9s 2 місяці тому +1

    B.s pute oyata.ediri anagathayata suba pathnava.tiyana tiya adiyak Gane jivite jayama labeva kiya ekama hadavathin suba pathanava..

  • @HasanthaJayasinghe
    @HasanthaJayasinghe 2 місяці тому +1

    ජනියා ඔයා අවිල්ලා ගිහිල්ලමේ පොඩ්ඩක් කියන්නනේ තිබ්බේ කොළඹට ආව වෙලාවේ.❤😊

  • @KesharaShalaka
    @KesharaShalaka Місяць тому