Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හො.ම.ත.ග.යු :ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කළ හැක.නමුත් කාන්තාවන් සමඟ සාකච්ඡා කළ නොහැක....මංජිතයගෙ වෙන්ඩ වයිපරය ගඟුලි දැන් නම් පුදුම වාතයක් ලෝක ඇණයක් වෙලාඉන්නෙ.ඉස්සර නම් මංජිතයට විතරමයි ගඟුලි වාතයක් වුණේ.දැන් කෙවිනයටත් ගඟුලි වාතයක් වෙලා හිතවතුනි.එයාට තියෙන්නෙ අරුම පුදුම ඉල්ලීම්.යන්තම්කෙල්සි එක්ක මංජිතයගෙ සම්බන්ධයක් නෑ කියලා ඔප්පු කරවන්න පුලුවන් වුණාටදැන් ගඟුලි හදන්නෙ තාත්තවත් ඒ කියන්නෙ ජීවන් ඩැඩාවත් ඔෆීසියට එක්කරගෙන එන්න.ඒ විතරක් නෙමෙයි ඊළඟ ඉල්ලීම මංජියා බොසා වෙන දවසට ඔෆීසියට එන එක.මේ ඉල්ලීම් එක්ක ගඟුලිට කෙසේ වෙතත් මංජිතයට නම් ඔලුව නැතුව බෙල්ල විතරක්ඉතුරු කරගෙන ගෙදර එන්න වෙයි වගේ...එහෙනම් අදත් මොකක්ද අලුත් නාඩගම කියලා බලමු.....
@vini_short-h8jඋදවු කර්‍රා
❤
ඔව් අනෙ එකනම් ඇත්ත එ වාතෙ මොකටද ගත්තෙ මන්දා
6:17 6:18 6:19 6:22
❤supiri
මංජිතගෙ ප්‍රශ්න කෙවින් බැලන්ස් කරනව ,කෙවින්ගෙ ප්‍රශ්න මංජිත බැලන්ස් කරනවා 😅 මරු ඩබල
භාවනා කියල මංජිතය භාවනා කරල පෙන්නපු Part එක තමයි සුපිරී😂😂කෙවිනගෙ තාත්තත් සුපිරියටම තමන්ගෙ චරිතෙ රගපානව❤❤❤❤තුන් දෙනාගෙම ඇක්ටින් සුපිරි හොදෙ
පෞද්ගලිකව මටනං මේ නාට්‍යයේ වෙනස්ම රංගනය ලොකු බ්‍රදර්ගේ ♥️ ඒ චරිතයේ ස්වභාභාය නියමෙට රඟපානවා ♥️👌
❤😅💯
ඒක ඇත්ත ☺️❤️🩹
එකගයි. ලොකු බ්‍රදර්ගේ චරිතයනම් සුපිරී ❤👍
අනේ ඔයා බත් ද කන්නෙ
මන්ජිතයා කෙවින්ට භාවනා ඇවිල්ලා ඉන්නවා කියලා කියන විදිහ තමයි ආතල්ම😂💔
😂😂
Maranawa hena gehen
😂
Ow 😂🤣
😂😂😂
මේ වගේ කාලකණ්ණි සහෝදරයෝ නම් කිසිම එකෙක්ට හම්බෙන්න එපා😒😒අපේ අක්කලා රත්තරං මොකද ගෙදරට කියන්න බැරි හැම දෙයක්ම අක්කට කියලා අක්කා තමයි බැලන්ස් කරේ ගෙදරත්❤️❤️❤️
ජැක්සන් සර් අද හිටියා නම් ගොඩාක් සතුටු වෙයි 🥺
නාමල් ඡන්දෙ ඉල්ලන නිසා
Eka aththa sajitha wage daksha puthek hoda naluwek karanna kochchara mahansi wenna athida .hitiya nam ada godak sathutu wei
Aniwareanm
මහින්දගේ පුතා ජනාධිපතිවරණයට ඉදිරිපත් උනා කියලද
@@thehungrycat7281 😂😂
ඔක්කෝම හොඳයි....අර බූරුවගෙ අැඩ් එක නැවත්තුවනම් එ් අැති...😂😂😂
සංකෘතිකයි එකඟයි😂
එකටනම් කාතාවත් එපා වේනවා....😂😂😂
Iwasanna bro.thawa sathiyaine.
අපෝ ඔව් අප්පා. ☎ මළම වදයක් උනා.
අම්මපා මෙච්චර හොද කතාව අස්සේ ඒක දමලා එපා වෙනෝ 😂
නිම්නාවි තමයි ගොඩක්ම ලස්සන, එයාට තියෙන්නේ හරි අහිංසක ලස්සනක් ❤
ලොකු බ්‍රදර්ගෙ ඉංග්‍රීසි තමයි නියම.මංජිතගෙ අම්මත් ශෝක්.ගොඩක් අම්මල එහෙමයි සැබෑ ජීවිතේදිත්❤
අයෝ මේ බාවනා වාතයක් වුනානේ කේවින්ගේ ඇක්ටින් සුපිරි ❤❤❤ අපේ සරා මරු ❤❤❤❤❤❤❤❤❤❤
සරා නැහැ දැං කෙවින්
ලොකු බ්‍රදර්ගෙ අලුත්ම සහෝදරයා පැරට් බ්‍රදර් 😂
මංජිතයා භාවනාව පෙන්නපු හැටි 😂🧘
ඒ අස්සෙ මංජිතයා ටයි දාගෙන වෙඩින් එකකට යන්නලු 😂😂අද කෙවින්ට උදාරයෙන්ම කෙලවෙන්නයි යන්නෙ...😌✋
මමත් ලිව්වා නේ ඒ වෙඩිම ගැන 😂
ඉක්මනට කෙවින්ගේ මන්ජිත වෙලා ඉන්න එක එලිවෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය ❤ එකක් දාගෙන යමු
ඇත්ත
අනිවාර්යයෙන්ම
ඒක වෙන්නෑ කතව ඉවර වෙනකම්
@@DinaraHasindu atta..😂
ලොකු බ්‍රදර්ගේ ඉංග්‍රීසි ,සිංහලයි දෙක කවලම් කරගෙන කතාව බලලා දැන් කතාව බලන අපිටත් ඉංග්‍රීසි සිංහලයි දෙක කවලමේ කතා කරන්න පුරුදු වෙලා 😂❤❤ ලොකු බ්‍රදර් මරු ❤❤❤
අපොයි ඔව් ලොකු පුතාoffice ඇරිලා එන්නේ වෙනදට අම්මී ගාගෙන දැන් මදර් ගාගෙන එන්නේ. මගෙන් english ඉගෙන ගන්න එන ලමයි කියනවා. මිස් ඒ විදිහට කතා කරන්නකෝ. අපිට හොදට තේරෙනවලු. 😊
@@kmanil8689 😁 ගෙදර අපිත් දැන් එහෙම පුරුදු වෙලා තියෙන්නෙ ♥️
ආදරණීය විශ්ව මාතාවනි මා හට මේ වන තුරුත් ජීවත් වීමට ජීවය ලබා දුන් ඔබට අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි!! 🥰🌻♥️
පිස්සුද බන් උබලට 😂
Pp
@@SankhaBalasuriyaහිනා වෙලා පන ගියා මේක දැකලා 😂😂😂
සිරාවට බන් අපෙ අක්කත් ඕක කියවනවා 😂😂😂😂😂
@@SankhaBalasuriyaජෙප්පො ඕව් දන්නෙ නෑ උන්ට ඕව ඕනත් නෑ.උන්ට කුනුහරුප කියන්නයි ගිනිතියන්න යි විතරයි උන් දන්නෙ
කතාව නම් මරු මේ බූරුවෙක් ගේ ඇඩ් එකක් යනවා මැදින් ඒක තමා බලන්න අමාරු 🤣
Adooo sirawata.. appiriyai 🤮
මෙ ටැලිපොනයක් හිනදා කතාවත් එපා වෙනවනේ 😢
ඒකනේ 🤮🤮🤮
මෙි bawana මල කොලමක් .වුනා 😂😂😂 .කේවින් ගෙ .අක්ටින් නියමයි ❤❤❤❤❤❤ අපේ සාරා . නියමයි
😢kana palaganna epa subcribe karapan
kohomada kakul kiri patayine lewa kanna asayi
❤❤❤❤❤❤❤❤❤❤❤😊
Bawanawanm penn ba appa
@@travelandmusic4166 ow matatha ehemayi
භාවනත් ලස්සන ලමයෙක් මොනා වුනත්
ඔයත් ලස්සනයි මෙයා 😫
Ekani❤😊
මංජිතයා භාවනාව පෙන්නුව විදිය තමයි මරු
😂😞😌😂
Ow yaku😂
අඩෝ මන්ජිතයා රගපෑම අතිවිශිෂ්ටයි ❤🎉😅🎉😂
භාවනා ඇවිත් කියන විදිය තමයි මරු මංජිත 😂😂😂
මන් නම් හිතාගෙන හිටියේ අක්කා කෙනෙක් කියන්නේ මල්ලී කෙනෙක්ගේ ජීවිතේ දෙවෙනි අම්මා කියලා ❤ඒ වුනාට මේ කතාවේ නම් ඒක හාත්පසින්ම වෙනස්...
දැන් සහොදර බැදිමි හුගාක් දුරට අඩුයි පොඩි කාලේ සහොදර බැදිමි ලොකු වෙිලා පවුල් වුනා ම හැමදේම වෙිිනස් වෙිනවා
හැමෝම එහෙම නෑ. මුදල් දේපල වලට තණ්හාවට සහෝදර සහෝදරියෝ මරා ගන්නේ 😂😂
එහෙම තමයි අනේ ❤❤❤ මේක ඉතින් කතාවක්නේ , මටනම් මගේ මල්ලි තමයි ජීවිතේම
තමන්ගෙ මල්ලිගෙ ජීවිතේ කන්න ආපු අක්කලත් ඉන්නවා🙂
@@Mahe-v8k තෙරැවන් සරනයි💘💘
අපේ රියල් පැතුමා icu එකේලු.කවුරුත් යාලුවෝ ඌට ඉක්මණට සුව කියලා ප්‍රාර්ථනා කරන් යන් 🙂❤️
හැමදාම මේක පෝන් එකෙන් බලන අය කෝ....😂
කෝ කූසල් මදුරංඟ| මංජිත වසරේ ජනප්‍රිය නඵවා කියන අය❤
භාවනා ගොඩක් ලස්සනයි 😍♥️
Hari lassanai tamai eya❤
Ow aththa ❤
පව් එයා රැවටෙනවා..එයා බලෙන් එන්නේ නෑනේ.එයාට හෝප්ස් දෙනවනේ හැමෝම.😢
භාවනාගේ ෆිගර් එක මරු...👍
භාවනා ඇවිල්ලා කියලා කියපු විදිහ තමා ආතල් ම.. මංජිත 😂😂😂
ලොකු බ්‍රදර් ඔයා නියමයි අනේ 💖මරු ඇක්ටිං ඔයාගේ අපි ආදරෙයි ❤️අපි ඔක්කොම ඉතාලියේ 🇮🇹
භාවනා ඇවිත් ඉන්නවා කියලා කියපු විදිහ මරු 😂😂❤
ජීවිතේ යම් කාල එනවා කඩා වැටෙන.ඒ කාලවල ඔයා ළඟින් ඉන්න මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා 🙂
😓😓😓😓
මේ වගේ බොසෙක් අපේ ඒවගෙන් හිටියනම් අද අපිත් යන්නෙ බෙන්ස් වලින්❤❤❤❤
ආ මේ wedding එකකට යන්න ඒක මරු 😂💯
කෙවින් කන ගමන් ඉද්දි බාවනා ඇවිත් කියල පෙන්නපු විදිය මරු😅😅😅
කෙල්සිත් කෙල්සිගේ වෙන්න හස්බනුයි දෙන්නටම තියෙන්නේ දේපල තණ්හාව. ලේසි වෙන්නේ නැහැ හැබැයි අපේ කෙවින් එක්ක ❤
Ayoooo mahema akkala nan dekala na
කෙවින් නිම්නාවි එනකොටම ලිස්සලා ගිය විදිහ😅 මරු දෙයියනේ😂
Eththamai ❤❤❤ sajitha kyanne ithin kyanna vachna na
පාටකුරුල්ලෝ ජනප්‍රියම ටෙලිනාට්‍ය වෙන්න Vote කරපු හැමෝටම 😍💖
ලොකු බ්‍රදර් කාරයනන් ආතල් 😂❤ගිරවගේ මාලේ 🤣චේජ් එකටත් එක්ක චේන් එක උගස් තියනවා කිව්වා 🤣🤣🤣🤣
ගඟුලි කියයි ඊලඟට භාවනා යි මංජිතයි අතරෙ සම්බන්ධයක් තියෙනව කියල.😂😂
Oww😂
ඔව් ආ...😁
අනාවැකි. 😂
Matath hithuna
Aththa 😂
``` _අගයක් නැති තැන වදයක් වෙන්න එපා ඒකෙන් නැති වෙන්නෙ ඔයාගෙ වටිනා කම```_🙂🥀❗.....
මංජිත භාවනා ආවා කියපු විදිහ මරු අනේ ❤
භාවනාව action වලින් පෙන්නපු කෑල්ල..😂 අම්මෝ ඒක ආතල්...🤣🤣🤣
භාවනා මොනා උනත් හරිම ලස්සන ගැනු ලමයෙක්❤😁
භාවනා ඇවිත් කියල මංජිත කියපු විදිය මරු 😂
මංජිතයා 🤣🤣🤣කෙවින්ට භාවනා ආව කීව විදිහ 🤣🤣🤣🤣🤣අම්මෝ මංජිත 🤣🤣🤣🤣
මංජිත ගේ බාවනා ව 😂 අති ඉස්තරම් ඇයි කෙවින් නිම්නාවී ගේ ලන්ච් සීන් එක පට්ට බාවනා කෙවින් ඉන්න තැනට මංජිත නිම්නාවී එන සීන් එක ආතල් 😂 අද තමයි හොදම හිනා වෙන්න පුළුවන් එපිසෝඩ් එක
කෙවින් ගානට බේරගනී 😂
මංජිතයා භාවනා ඇවිත් කියලා පෙන්නන විදිහ තමා ආතල්ම 😄
භාවනා පෙන්නපු හැටි තමා මරු
මන්ජිත බවනා මැඩම්ව පෙන්නපු විදිය තමයි මරු 😂😂😂😂😂
බලන්න ආසම ආතල්ම චරිත තුනකෙවින් ❤ මංජිත ❤ අංජන ලොකු බ්‍රදර් ❤ඇක්ටිං සුපිරී ❤️💪❤️
Loku Brother Favorite Character 💖
අනුරට චන්දෙ දෙන අය මේකට like krn ynn🖤
5:45අමෝ මට බැ යකෝ හිනා ගස්සල මරපම්😂💔
පාට කුරුල්ලෝ කියන්නේ නිකම්ද 🌻♥️🌻🌻
ටියුඩර් හොද යාලුවෙක්❤
හැබැයි භාවනා ලස්සනයි ❤ කෙල්සි වගේ අක්කලා නම් ඕන් නෑ
ස්ජිත කියන්නේ නලුවෙක් නෙමෙයි තාත්තාගේ පාරේ ගිය සුපිරි පොරක්.සු,භ පැතුම්
භාවනා ඇවිත් කියන ව්දිහ තමයි මරු .මංජිතයා😂
*_ෆේස්බුක් එකෙන් දැකලා යුටියුබ් එකෙන් සතියක් ඇතුලත කොටස් ඔක්කම බලලා ඉවර කරා එ තරමට ඇබ්බැහි උනා කිසිම කෙනෙක්ගේ අඩුවක් කියන්න බෑ රගපානවද කියලා හිතාගන්න බැරි තරම් සියුම් තැනකවත් අඩුවක් දැක්කෙ නෑ.. මේක පට්ටම නිර්මාණයක්.. නාඩගම්කාරයොන්ට පස්සේ බැලුව එකම නාට්‍ය.🩷🤌_*
Same 😊
@@DilKa91ම
මේ කතාවෙ සමාජෙට හොද පනිවිඩයක් දෙනව.කොච්චර එක බඩවැල කඩා ගෙන ආවත් දනය දේපල ඉස්සරහ සහෝදර කම් යටයි කියල
👌👌👌
Aththma kathawak
මංජිතයා බාවනා ආවා කියපු විදිය තමයි මරු😂
ගොඩක් අයගෙ වචන විතරයි, මේක ඇතුලෙ උඹ ගැන හිතන, උඹට ආදරේ කරන මිනිස්සු අඩුයි. ඒ නිසා පාවිච්චි නොවී ජීවත් වෙන්න උපරිම උත්සහ කරන්න. ! ♥️🌻💫
මංජිතයා ඒකනම් පට්ට මැච් එක ඈ..
නුරාන්ගෙ thinking අව්ලක් නෑ හැබැයි එක අතකින්
අපට ජීවිතේ මුන ගැහෙන ඇතැම් තාවකාලික හමුවීම් සදාකාලික මතක ගොන්නක් ඉතිරි කරල යන්න යනවා.......❤🩹🍃*
Eka aththa.
ඇත්ත තමයි මාත් අත්විඳලා තියෙනවා ඒක
Ambooo sajitha oya 😅😅😅😅hari lassanata kello dennava balance karanava ne❤❤❤ waaaaau omg
කෙවින් වගෙ එකෙක් නම් ඔන් නැ ,අරකිට ත් ලව් මෙකිටත් ලව් 😊
Ane oya danna lawa ekita love ne ekiwa Kade yawanawa echcharai hello😅😅😅😅😅😅
Jackson mahatha අප අතැර හිටියා නම් ගොඩක්, සතුටු වෙයි, sajitha aiyage දක්ශ රඟපෑම dekala, හරිම ලස්සනයි නාට්ටි ය ❤❤❤
500 දෙන්නම් අද විතරයි ..හෙට බැ ( එ තමයි අම්මා )❤❤❤
භාවනා ආවා කියපු විදිය තමයි මරු 😂😂
කාටවත් අගයක් නැත්නම් වෙන දෙයක් බලාගන ඒව හිතට අරගන පාඩුවෙ හිටියහම කෝකටත් හොදයි ..
සුපිරි ❤️🫠😂🤣
Thumbnail එකේ මංජිතයගෙ හැඩ 😂😂
සිරිල් බාප්පගෙ පුතාගෙ වෙඩින් එකලු මන්ජිතට😂
චමුදිතය නිසා එපා උන හිරු කෙවින් නිසාම බලනවා..
😅
Sajith tv😂💔
හිනා කාලා මැරෙනවා
Anjanata ma🎉 acting super jaya වේවා
ඔක්කොම හොඳයි ජෝකර්ගෙ ඇඩ් තමයි එපා වෙන්නෙ 😂😂😂
යකෝව් අපි කාට හරි චන්දෙ දෙන්නම්.ඇඩ් නොදා ඉදිම්කො 😅
බාවනාගේ තාත්තා මරු😂
Super 😂😂😂😂😂❤❤❤❤❤❤
මේ කතාව දානකම් නොවසිල්ලෙන් ඉන්න අය කෝ 👀❤️😊
සුදු මිස්ට ආදරේ අය මේ පැත්තට ❤
10 වසර සිංහල සාහිත්‍ය පොතේ සතරකන් මන්ත්‍රනය දෙබස්😂😅
භාවනා ආවාකියලා කියන විදියට 😂😂😂
ලොකු බ්‍රදර්ගේ කතා කරන විදිය තමයි කතාවේ ආතල්ම
ඔබ් අනේ නියමයි 😂❤
මෙක නම් පිස්සුවක් වෙලා බලන අය කෝ..❤
සරා මජියා ෆට්ට ආදරෙයි ❤️❤️😘😘😘😘😘😘😘😘😘😂🙈
ඔක්කොම හොඳයි බූරැවගේ ඇමතුමට සම්බන්ද වෙන්න කියන එක තමයි අවුල😂
කතාවේ අඩුපාඩු කියන්න දාහක් දෙනා ඉන්නවා 😂❤️ ඒකවත් කටවල් වහන බලපල්ලකෝ ඇද කුද කියන් නැතුව
අදත් හරිම ලස්සනයි ❤හිරැ Tv❤❤❤❤
Bawanage tatta kapatiEth bawanaNimnaviKelsiHarima lassanai 🥰🥰🥰♥️
බුදුසරණයි ❤❤❤
Manjitha nm supiriii ❤
harima lassanai ada kotasa
උරුමයක් නැති දේවල්දුරිම් ඉදලා බලලා සතුටු වෙන්න වෙනවා ! ඒක තමා "" දෛවය ""කියන්නේ😓🍃
Aniwa bro
කොහොමද භාවනා කෑම කන තැනට ගීයා නම් 😂
බාවන මරු කැල්ල එත් තාත්ත කෙවින්ගෙ බිස්නස් එක විදින්ඩ වගෙ හදන්නෙ
අම්මෝ මංජිත 😂😂😂😂😂
කෙල්සිත් මගේ husband ගෙ අක්කා වගේ😂😂😂😂😂
හො.ම.ත.ග.යු :
ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කළ හැක.නමුත් කාන්තාවන් සමඟ සාකච්ඡා කළ
නොහැක....
මංජිතයගෙ වෙන්ඩ වයිපරය ගඟුලි දැන් නම් පුදුම වාතයක් ලෝක ඇණයක් වෙලා
ඉන්නෙ.ඉස්සර නම් මංජිතයට විතරමයි ගඟුලි වාතයක් වුණේ.දැන් කෙවිනයටත්
ගඟුලි වාතයක් වෙලා හිතවතුනි.එයාට තියෙන්නෙ අරුම පුදුම ඉල්ලීම්.යන්තම්
කෙල්සි එක්ක මංජිතයගෙ සම්බන්ධයක් නෑ කියලා ඔප්පු කරවන්න පුලුවන් වුණාට
දැන් ගඟුලි හදන්නෙ තාත්තවත් ඒ කියන්නෙ ජීවන් ඩැඩාවත් ඔෆීසියට එක්කරගෙන
එන්න.ඒ විතරක් නෙමෙයි ඊළඟ ඉල්ලීම මංජියා බොසා වෙන දවසට ඔෆීසියට එන එක.
මේ ඉල්ලීම් එක්ක ගඟුලිට කෙසේ වෙතත් මංජිතයට නම් ඔලුව නැතුව බෙල්ල විතරක්
ඉතුරු කරගෙන ගෙදර එන්න වෙයි වගේ...
එහෙනම් අදත් මොකක්ද අලුත් නාඩගම කියලා බලමු.....
@vini_short-h8jඋදවු කර්‍රා
❤
ඔව් අනෙ එකනම් ඇත්ත එ වාතෙ මොකටද ගත්තෙ මන්දා
6:17 6:18 6:19 6:22
❤supiri
මංජිතගෙ ප්‍රශ්න කෙවින් බැලන්ස් කරනව ,කෙවින්ගෙ ප්‍රශ්න මංජිත බැලන්ස් කරනවා 😅 මරු ඩබල
භාවනා කියල මංජිතය භාවනා කරල පෙන්නපු Part එක තමයි සුපිරී😂😂කෙවිනගෙ තාත්තත් සුපිරියටම තමන්ගෙ චරිතෙ රගපානව❤❤❤❤තුන් දෙනාගෙම ඇක්ටින් සුපිරි හොදෙ
පෞද්ගලිකව මටනං මේ නාට්‍යයේ වෙනස්ම රංගනය ලොකු බ්‍රදර්ගේ ♥️ ඒ චරිතයේ ස්වභාභාය නියමෙට රඟපානවා ♥️👌
❤😅💯
ඒක ඇත්ත ☺️❤️🩹
එකගයි. ලොකු බ්‍රදර්ගේ චරිතයනම් සුපිරී ❤👍
අනේ ඔයා බත් ද කන්නෙ
මන්ජිතයා කෙවින්ට භාවනා ඇවිල්ලා ඉන්නවා කියලා කියන විදිහ තමයි ආතල්ම😂💔
😂😂
Maranawa hena gehen
😂
Ow 😂🤣
😂😂😂
මේ වගේ කාලකණ්ණි සහෝදරයෝ නම් කිසිම එකෙක්ට හම්බෙන්න එපා😒😒අපේ අක්කලා රත්තරං මොකද ගෙදරට කියන්න බැරි හැම දෙයක්ම අක්කට කියලා අක්කා තමයි බැලන්ස් කරේ ගෙදරත්❤️❤️❤️
ජැක්සන් සර් අද හිටියා නම් ගොඩාක් සතුටු වෙයි 🥺
නාමල් ඡන්දෙ ඉල්ලන නිසා
Eka aththa sajitha wage daksha puthek hoda naluwek karanna kochchara mahansi wenna athida .hitiya nam ada godak sathutu wei
Aniwareanm
මහින්දගේ පුතා ජනාධිපතිවරණයට ඉදිරිපත් උනා කියලද
@@thehungrycat7281 😂😂
ඔක්කෝම හොඳයි....අර බූරුවගෙ අැඩ් එක නැවත්තුවනම් එ් අැති...😂😂😂
සංකෘතිකයි එකඟයි😂
එකටනම් කාතාවත් එපා වේනවා....😂😂😂
Iwasanna bro.thawa sathiyaine.
අපෝ ඔව් අප්පා. ☎ මළම වදයක් උනා.
අම්මපා මෙච්චර හොද කතාව අස්සේ ඒක දමලා එපා වෙනෝ 😂
නිම්නාවි තමයි ගොඩක්ම ලස්සන, එයාට තියෙන්නේ හරි අහිංසක ලස්සනක් ❤
ලොකු බ්‍රදර්ගෙ ඉංග්‍රීසි තමයි නියම.මංජිතගෙ අම්මත් ශෝක්.ගොඩක් අම්මල එහෙමයි සැබෑ ජීවිතේදිත්❤
අයෝ මේ බාවනා වාතයක් වුනානේ කේවින්ගේ ඇක්ටින් සුපිරි ❤❤❤ අපේ සරා මරු ❤❤❤❤❤❤❤❤❤❤
සරා නැහැ දැං කෙවින්
ලොකු බ්‍රදර්ගෙ අලුත්ම සහෝදරයා පැරට් බ්‍රදර් 😂
මංජිතයා භාවනාව පෙන්නපු හැටි 😂🧘
😂😂
😂😂
ඒ අස්සෙ මංජිතයා ටයි දාගෙන වෙඩින් එකකට යන්නලු 😂😂
අද කෙවින්ට උදාරයෙන්ම කෙලවෙන්නයි යන්නෙ...😌✋
මමත් ලිව්වා නේ ඒ වෙඩිම ගැන 😂
ඉක්මනට කෙවින්ගේ මන්ජිත වෙලා ඉන්න එක එලිවෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය ❤ එකක් දාගෙන යමු
ඇත්ත
අනිවාර්යයෙන්ම
ඒක වෙන්නෑ කතව ඉවර වෙනකම්
❤
@@DinaraHasindu atta..😂
ලොකු බ්‍රදර්ගේ ඉංග්‍රීසි ,සිංහලයි දෙක කවලම් කරගෙන කතාව බලලා දැන් කතාව බලන අපිටත් ඉංග්‍රීසි සිංහලයි දෙක කවලමේ කතා කරන්න පුරුදු වෙලා 😂❤❤ ලොකු බ්‍රදර් මරු ❤❤❤
අපොයි ඔව් ලොකු පුතාoffice ඇරිලා එන්නේ වෙනදට අම්මී ගාගෙන දැන් මදර් ගාගෙන එන්නේ. මගෙන් english ඉගෙන ගන්න එන ලමයි කියනවා. මිස් ඒ විදිහට කතා කරන්නකෝ. අපිට හොදට තේරෙනවලු. 😊
@@kmanil8689 😁 ගෙදර අපිත් දැන් එහෙම පුරුදු වෙලා තියෙන්නෙ ♥️
ආදරණීය විශ්ව මාතාවනි මා හට මේ වන තුරුත් ජීවත් වීමට ජීවය ලබා දුන් ඔබට අනේකවාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි!! 🥰🌻♥️
පිස්සුද බන් උබලට 😂
Pp
@@SankhaBalasuriyaහිනා වෙලා පන ගියා මේක දැකලා 😂😂😂
සිරාවට බන් අපෙ අක්කත් ඕක කියවනවා 😂😂😂😂😂
@@SankhaBalasuriyaජෙප්පො ඕව් දන්නෙ නෑ උන්ට ඕව ඕනත් නෑ.උන්ට කුනුහරුප කියන්නයි ගිනිතියන්න යි විතරයි උන් දන්නෙ
කතාව නම් මරු මේ බූරුවෙක් ගේ ඇඩ් එකක් යනවා මැදින් ඒක තමා බලන්න අමාරු 🤣
Adooo sirawata.. appiriyai 🤮
මෙ ටැලිපොනයක් හිනදා කතාවත් එපා වෙනවනේ 😢
ඒකනේ 🤮🤮🤮
මෙි bawana මල කොලමක් .වුනා 😂😂😂 .කේවින් ගෙ .අක්ටින් නියමයි ❤❤❤❤❤❤ අපේ සාරා . නියමයි
😢kana palaganna epa subcribe karapan
kohomada kakul kiri patayine lewa kanna asayi
❤❤❤❤❤❤❤❤❤❤❤😊
Bawanawanm penn ba appa
@@travelandmusic4166 ow matatha ehemayi
භාවනත් ලස්සන ලමයෙක් මොනා වුනත්
ඔයත් ලස්සනයි මෙයා 😫
Ekani❤😊
මංජිතයා භාවනාව පෙන්නුව විදිය තමයි මරු
😂😞😌😂
Ow yaku😂
අඩෝ මන්ජිතයා රගපෑම අතිවිශිෂ්ටයි ❤🎉😅🎉😂
භාවනා ඇවිත් කියන විදිය තමයි මරු මංජිත 😂😂😂
මන් නම් හිතාගෙන හිටියේ අක්කා කෙනෙක් කියන්නේ මල්ලී කෙනෙක්ගේ ජීවිතේ දෙවෙනි අම්මා කියලා ❤
ඒ වුනාට මේ කතාවේ නම් ඒක හාත්පසින්ම වෙනස්...
දැන් සහොදර බැදිමි හුගාක් දුරට අඩුයි පොඩි කාලේ සහොදර බැදිමි ලොකු වෙිලා පවුල් වුනා ම හැමදේම වෙිිනස් වෙිනවා
හැමෝම එහෙම නෑ. මුදල් දේපල වලට තණ්හාවට සහෝදර සහෝදරියෝ මරා ගන්නේ 😂😂
එහෙම තමයි අනේ ❤❤❤ මේක ඉතින් කතාවක්නේ , මටනම් මගේ මල්ලි තමයි ජීවිතේම
තමන්ගෙ මල්ලිගෙ ජීවිතේ කන්න ආපු අක්කලත් ඉන්නවා🙂
@@Mahe-v8k තෙරැවන් සරනයි💘💘
අපේ රියල් පැතුමා icu එකේලු.කවුරුත් යාලුවෝ ඌට ඉක්මණට සුව කියලා ප්‍රාර්ථනා කරන් යන් 🙂❤️
හැමදාම මේක පෝන් එකෙන් බලන අය කෝ....😂
කෝ කූසල් මදුරංඟ| මංජිත වසරේ ජනප්‍රිය නඵවා කියන අය❤
භාවනා ගොඩක් ලස්සනයි 😍♥️
Hari lassanai tamai eya❤
Ow aththa ❤
පව් එයා රැවටෙනවා..
එයා බලෙන් එන්නේ නෑනේ.
එයාට හෝප්ස් දෙනවනේ හැමෝම.😢
භාවනාගේ ෆිගර් එක මරු...👍
භාවනා ඇවිල්ලා කියලා කියපු විදිහ තමා ආතල් ම.. මංජිත 😂😂😂
ලොකු බ්‍රදර් ඔයා නියමයි අනේ 💖
මරු ඇක්ටිං ඔයාගේ අපි ආදරෙයි ❤️
අපි ඔක්කොම ඉතාලියේ 🇮🇹
භාවනා ඇවිත් ඉන්නවා කියලා කියපු විදිහ මරු 😂😂❤
ජීවිතේ යම් කාල එනවා කඩා වැටෙන.
ඒ කාලවල ඔයා ළඟින් ඉන්න මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා 🙂
😓😓😓😓
මේ වගේ බොසෙක් අපේ ඒවගෙන් හිටියනම් අද අපිත් යන්නෙ බෙන්ස් වලින්❤❤❤❤
ආ මේ wedding එකකට යන්න ඒක මරු 😂💯
කෙවින් කන ගමන් ඉද්දි බාවනා ඇවිත් කියල පෙන්නපු විදිය මරු😅😅😅
කෙල්සිත් කෙල්සිගේ වෙන්න හස්බනුයි දෙන්නටම තියෙන්නේ දේපල තණ්හාව. ලේසි වෙන්නේ නැහැ හැබැයි අපේ කෙවින් එක්ක ❤
😂
Ayoooo mahema akkala nan dekala na
කෙවින් නිම්නාවි එනකොටම ලිස්සලා ගිය විදිහ😅
මරු දෙයියනේ😂
Eththamai ❤❤❤ sajitha kyanne ithin kyanna vachna na
පාටකුරුල්ලෝ ජනප්‍රියම ටෙලිනාට්‍ය වෙන්න Vote කරපු හැමෝටම 😍💖
ලොකු බ්‍රදර් කාරයනන් ආතල් 😂❤
ගිරවගේ මාලේ 🤣
චේජ් එකටත් එක්ක චේන් එක උගස් තියනවා කිව්වා 🤣🤣🤣🤣
ගඟුලි කියයි ඊලඟට භාවනා යි මංජිතයි අතරෙ සම්බන්ධයක් තියෙනව කියල.😂😂
Oww😂
ඔව් ආ...😁
අනාවැකි. 😂
Matath hithuna
Aththa 😂
``` _අගයක් නැති තැන වදයක් වෙන්න එපා ඒකෙන් නැති වෙන්නෙ ඔයාගෙ වටිනා කම```_🙂🥀❗.....
මංජිත භාවනා ආවා කියපු විදිහ මරු අනේ ❤
භාවනාව action වලින් පෙන්නපු කෑල්ල..😂 අම්මෝ ඒක ආතල්...🤣🤣🤣
භාවනා මොනා උනත් හරිම ලස්සන ගැනු ලමයෙක්❤😁
Ekani❤😊
භාවනා ඇවිත් කියල මංජිත කියපු විදිය මරු 😂
මංජිතයා 🤣🤣🤣කෙවින්ට භාවනා ආව කීව විදිහ 🤣🤣🤣🤣🤣අම්මෝ මංජිත 🤣🤣🤣🤣
මංජිත ගේ බාවනා ව 😂 අති ඉස්තරම් ඇයි කෙවින් නිම්නාවී ගේ ලන්ච් සීන් එක පට්ට බාවනා කෙවින් ඉන්න තැනට මංජිත නිම්නාවී එන සීන් එක ආතල් 😂 අද තමයි හොදම හිනා වෙන්න පුළුවන් එපිසෝඩ් එක
කෙවින් ගානට බේරගනී 😂
මංජිතයා භාවනා ඇවිත් කියලා පෙන්නන විදිහ තමා ආතල්ම 😄
භාවනා පෙන්නපු හැටි තමා මරු
මන්ජිත බවනා මැඩම්ව පෙන්නපු විදිය තමයි මරු 😂😂😂😂😂
බලන්න ආසම ආතල්ම චරිත තුන
කෙවින් ❤ මංජිත ❤ අංජන ලොකු බ්‍රදර් ❤
ඇක්ටිං සුපිරී ❤️💪❤️
Loku Brother Favorite Character 💖
අනුරට චන්දෙ දෙන අය මේකට like krn ynn🖤
5:45අමෝ මට බැ යකෝ හිනා ගස්සල මරපම්😂💔
පාට කුරුල්ලෝ කියන්නේ නිකම්ද 🌻♥️🌻🌻
ටියුඩර් හොද යාලුවෙක්❤
හැබැයි භාවනා ලස්සනයි ❤ කෙල්සි වගේ අක්කලා නම් ඕන් නෑ
ස්ජිත කියන්නේ නලුවෙක් නෙමෙයි තාත්තාගේ පාරේ ගිය සුපිරි පොරක්.සු,භ පැතුම්
භාවනා ඇවිත් කියන ව්දිහ තමයි මරු .මංජිතයා😂
*_ෆේස්බුක් එකෙන් දැකලා යුටියුබ් එකෙන් සතියක් ඇතුලත කොටස් ඔක්කම බලලා ඉවර කරා එ තරමට ඇබ්බැහි උනා කිසිම කෙනෙක්ගේ අඩුවක් කියන්න බෑ රගපානවද කියලා හිතාගන්න බැරි තරම් සියුම් තැනකවත් අඩුවක් දැක්කෙ නෑ.. මේක පට්ටම නිර්මාණයක්.. නාඩගම්කාරයොන්ට පස්සේ බැලුව එකම නාට්‍ය.🩷🤌_*
Same 😊
@@DilKa91ම
මේ කතාවෙ සමාජෙට හොද පනිවිඩයක් දෙනව.කොච්චර එක බඩවැල කඩා ගෙන ආවත් දනය දේපල ඉස්සරහ සහෝදර කම් යටයි කියල
👌👌👌
Aththma kathawak
මංජිතයා බාවනා ආවා කියපු විදිය තමයි මරු😂
ගොඩක් අයගෙ වචන විතරයි, මේක ඇතුලෙ උඹ ගැන හිතන, උඹට ආදරේ කරන මිනිස්සු අඩුයි.
ඒ නිසා පාවිච්චි නොවී ජීවත් වෙන්න උපරිම උත්සහ කරන්න. ! ♥️🌻💫
මංජිතයා ඒකනම් පට්ට මැච් එක ඈ..
නුරාන්ගෙ thinking අව්ලක් නෑ හැබැයි එක අතකින්
අපට ජීවිතේ මුන ගැහෙන ඇතැම් තාවකාලික හමුවීම් සදාකාලික මතක ගොන්නක් ඉතිරි කරල යන්න යනවා.......❤🩹🍃*
Eka aththa.
ඇත්ත තමයි මාත් අත්විඳලා තියෙනවා ඒක
ඇත්ත තමයි මාත් අත්විඳලා තියෙනවා ඒක
Ambooo sajitha oya 😅😅😅😅hari lassanata kello dennava balance karanava ne❤❤❤ waaaaau omg
කෙවින් වගෙ එකෙක් නම් ඔන් නැ ,අරකිට ත් ලව් මෙකිටත් ලව් 😊
Ane oya danna lawa ekita love ne ekiwa Kade yawanawa echcharai hello😅😅😅😅😅😅
Jackson mahatha අප අතැර හිටියා නම් ගොඩක්, සතුටු වෙයි, sajitha aiyage දක්ශ රඟපෑම dekala, හරිම ලස්සනයි නාට්ටි ය ❤❤❤
500 දෙන්නම් අද විතරයි ..හෙට බැ ( එ තමයි අම්මා )❤❤❤
භාවනා ආවා කියපු විදිය තමයි මරු 😂😂
කාටවත් අගයක් නැත්නම් වෙන දෙයක් බලාගන ඒව හිතට අරගන පාඩුවෙ හිටියහම කෝකටත් හොදයි ..
සුපිරි ❤️🫠😂🤣
Thumbnail එකේ මංජිතයගෙ හැඩ 😂😂
සිරිල් බාප්පගෙ පුතාගෙ වෙඩින් එකලු මන්ජිතට😂
😂😂😂
චමුදිතය නිසා එපා උන හිරු කෙවින් නිසාම බලනවා..
😅
Sajith tv😂💔
හිනා කාලා මැරෙනවා
Anjanata ma🎉 acting super jaya වේවා
ඔක්කොම හොඳයි ජෝකර්ගෙ ඇඩ් තමයි එපා වෙන්නෙ 😂😂😂
යකෝව් අපි කාට හරි චන්දෙ දෙන්නම්.ඇඩ් නොදා ඉදිම්කො 😅
බාවනාගේ තාත්තා මරු😂
Super 😂😂😂😂😂❤❤❤❤❤❤
මේ කතාව දානකම් නොවසිල්ලෙන් ඉන්න අය කෝ 👀❤️😊
සුදු මිස්ට ආදරේ අය මේ පැත්තට ❤
10 වසර සිංහල සාහිත්‍ය පොතේ සතරකන් මන්ත්‍රනය දෙබස්😂😅
භාවනා ආවාකියලා කියන විදියට 😂😂😂
ලොකු බ්‍රදර්ගේ කතා කරන විදිය තමයි කතාවේ ආතල්ම
ඔබ් අනේ නියමයි 😂❤
මෙක නම් පිස්සුවක් වෙලා බලන අය කෝ..❤
සරා මජියා ෆට්ට ආදරෙයි ❤️❤️😘😘😘😘😘😘😘😘😘😂🙈
ඔක්කොම හොඳයි බූරැවගේ ඇමතුමට සම්බන්ද වෙන්න කියන එක තමයි අවුල😂
කතාවේ අඩුපාඩු කියන්න දාහක් දෙනා ඉන්නවා 😂❤️
ඒකවත් කටවල් වහන බලපල්ලකෝ ඇද කුද කියන් නැතුව
අදත් හරිම ලස්සනයි ❤හිරැ Tv❤❤❤❤
Bawanage tatta kapati
Eth bawana
Nimnavi
Kelsi
Harima lassanai 🥰🥰🥰♥️
බුදුසරණයි ❤❤❤
Manjitha nm supiriii ❤
harima lassanai ada kotasa
උරුමයක් නැති දේවල්
දුරිම් ඉදලා බලලා සතුටු වෙන්න වෙනවා !
ඒක තමා "" දෛවය ""කියන්නේ
😓🍃
Aniwa bro
කොහොමද භාවනා කෑම
කන තැනට ගීයා නම් 😂
බාවන මරු කැල්ල එත් තාත්ත කෙවින්ගෙ බිස්නස් එක විදින්ඩ වගෙ හදන්නෙ
අම්මෝ මංජිත 😂😂😂😂😂
කෙල්සිත් මගේ husband ගෙ අක්කා වගේ😂😂😂😂😂