SEE YOU || EPISODE 139 || සී යූ || 24th September 2024

Поділитися
Вставка
  • Опубліковано 11 лис 2024

КОМЕНТАРІ • 146

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Місяць тому +99

    මාශී මාශී අරූගෙන් මට්ටු වෙන්නයි යන්නෙ

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz Місяць тому +3

      Ehema unoth Nam loku deyak

    • @gangashamali2652
      @gangashamali2652 Місяць тому +2

      ඒකම තමයි වෙන්නත් ඕනා ඕකී උඩ පනිනවා වැඩියි

    • @athawudhaamarakon9934
      @athawudhaamarakon9934 2 дні тому

      @@user-uo8tz1iw9lrajapaksha තවත් මට්ටු උනේ නැහැ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 Місяць тому +51

    මාෂි නේහට කෙලවන්න කලින් මාෂිට කෙලවෙනව. මාෂි උඩපැන්නෙ ඕකටනෙ.

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka Місяць тому +66

    මාෂි වැඩ වරද්දා ගනී.ඒකිට කෙලවෙනකම් බලන් ඉන්න මන් 😂😂😂😂 කල කම් පදෙනවාමයි.නේහා ජනප්‍රිය උනාම ඊරිසියා වේ පැලුනා මාෂී.ඒක වෛරයක් වෙලා තාම පලිගන්නවා.

  • @Gna770
    @Gna770 Місяць тому +4

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithkumara5125
    @sumithkumara5125 Місяць тому +52

    ටෙලි නාට්‍යයකින් උනත් සමහර නිලියන්ගේ ඇත්ත තත්වය ඕකයි

  • @ThamaliMalsha
    @ThamaliMalsha Місяць тому +23

    මාශිට කෙලවෙනකන් බලන් ඉන්න කට්ටිය කෝ...අප්පිරියයි මේ අශේන් නම්

    • @janakaanuhas
      @janakaanuhas Місяць тому

      කෙලවයි හොදට 😂

  • @Wendy-iz6lz
    @Wendy-iz6lz Місяць тому +46

    අශේන් මාශිව මට්ටු කරන්න කලින් මාශිගෙ කට නිසා අශේන් මට්ටු වෙයි වගේ 😂

    • @malimapa2006
      @malimapa2006 Місяць тому

      එතකොට තමයි අරූට මල පැනල දශ්ට කරන්නෙ .😂😂

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 Місяць тому

      😂😂😂😂😂😂😂😂😂

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 Місяць тому

      ඔව්

  • @IreshaGangani-fm5cl
    @IreshaGangani-fm5cl Місяць тому +2

    Viran.... A lovely character 💐 Dharshan 👍

  • @srathnayaka5700
    @srathnayaka5700 Місяць тому +4

    අම්මෝ අද ටිකක් ඇඟට ලේ ටිකක් ඉනුවා ...නේහයි විරූගෙයි ආදරේ දැකලා ❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +54

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

    • @ranga.lassaniwasthuranga3833
      @ranga.lassaniwasthuranga3833 Місяць тому +1

      Ne ubalai ammage huthten balannr😅😅😅😅

    • @RuhiNishadi
      @RuhiNishadi Місяць тому

      Mole hoda nadda like ganna gon comment danne. Dan me like gattama oyata salli hambenawada😅moda yakek😂

    • @RuhiNishadi
      @RuhiNishadi Місяць тому

      ​​@@ranga.lassaniwasthuranga3833thamunta mole mongalnam behet gannawa. Thamuntat pissu meke 1st comment eka dapu ekatat pissu. Habai thamun minissunta katha karanna igenagannawa manasika asahanakarayek nowi. Nikamata matak karala balanawa e kollage ammage nathuwa thamunwa hada gatta ammage sahodariyange eken balanakota? Mawila penawada? Thamunwa ipaduwa ammage thaththage waradakin ipaduna ekek thamun🤦‍♀️Moda asahanakaraya.

  • @asankarathnayaka4476
    @asankarathnayaka4476 Місяць тому +14

    යකෝ මාෂි වීරන්ට පන ඇරලා කිව්වා නේද. කෝ අඩේ ඒ ආදරේ

    • @janakaanuhas
      @janakaanuhas Місяць тому

      ගැනුන්ගෙ හැටියක් නෙ බන් ඔය

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 Місяць тому +9

    අම්මාගේ ගොන්කම හින්දා ගෙදරින් යන්න වෙන්නේ .නෙතුමලී හම්බ කරපු මුදල් සේරම අම්මා විනාශ කලා .😂😂😂😂😂

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx Місяць тому +19

    ඇත්තෙන්ම මොරින් මහා ජරා ගෑනියෙක්...ගීත් ගේ මිනි වල කැපුවේ ඔය මොරින්...දැන් අර නෙතූට කරදර කරනවා...ගීත් මැරුන තැන ඉදන් හරි මේවා බලන් ඇති..අනිවාර්යයෙන් ගීත් මේ ගේ නෙතූට ලියල ඇති...අද කොටසින් ගීත් ගේ ලෝයර් එන්නම ඕනි නෙතූව බේර ගන්න ..එතකොට තමා මොරින් ට තරු පේන්නේ.....

    • @ChamilaWanasinghe-n9e
      @ChamilaWanasinghe-n9e Місяць тому +2

      අනේ ඔව්. නේහා පව්

    • @WajiraHerath-ms1bx
      @WajiraHerath-ms1bx Місяць тому

      @-xxx527 ඒක නම් ඔව් ..ඒත් නෙතූ දැන් වත් එයාගේ පාලනයට ගන්න ඕනි...නෙතුගේ අම්මගේ මාන්නය වැඩි...තන් ඉදිය විදිය..තැන මතක නෑ....

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc Місяць тому +7

    Mashi ඉක්මනට උඩ ගියාට ඉක්මනටම බිම වැටෙනවා බලන් ඉමු ඇ...

  • @nsudesh2
    @nsudesh2 Місяць тому +24

    කාටහරි කියලා මේ කතාව ඉක්මනින් ඉවර කරලා දීපල්ලකෝ. දැන් නම් කිසිම හරයක් නෑ. Rates ගන්න දුවනවා විතරයි.

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 Місяць тому +16

    ශීලා අම්මාගේ ඇක්ටින් නියමයි අහ්හ්හ් ..😅😊😅😅

  • @hmprenuka6297
    @hmprenuka6297 Місяць тому +5

    කෞශල්‍යා ප්‍රනාන්දු, පොඩ්ඩෙ superb 👍👍👍👍

  • @erangajayawardhana2968
    @erangajayawardhana2968 Місяць тому +1

    මාශිගේ පෙට්ටිය කුඩු ඔකිට ඒඩ්ස්,හර්පීස් ඔක්කොම හැදියන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +67

    Nehage acting maru❤

    • @step0203-gv7kb
      @step0203-gv7kb Місяць тому +2

      ක්ලිපඩ් ඊට වඩා හොදයි ❤❤

    • @inokagammune5531
      @inokagammune5531 Місяць тому

      මේ කතාව ලියන අයට අමතකද දන්නේ නෑ විරාන් ගාව ගීත්ගේ අම්මා නෙතූව මරන්න order කරන video එක තියෙන බවත් තාම පොලීසිය ඒක හෙව්වේ නැති බවත්. එයාගේ කට වහන්න පුලුවන් හොදම විදිහ බොරුවට නෙතූව ප්‍රශ්නවල පටලෝනවා

    • @caandiiruupasingha350
      @caandiiruupasingha350 Місяць тому +4

      Anna èekatana. Man ekagai.

    • @hmkasisampath7355
      @hmkasisampath7355 Місяць тому +1

      V

    • @NethumSithija-w8p
      @NethumSithija-w8p Місяць тому +2

      යකො තො මොන වදයක්ද බල්ලො තො පුදුම ලයික් හිගන්නේක්නේ යකො

  • @jayanichathurika4444
    @jayanichathurika4444 Місяць тому +5

    මාශි අශේන් ගැන සේරම මීඩියා එකට කියලා නේහා ගෙ ප්‍රශ්න සේරම අශේන් ඇති කරපුවා කියලා කියලා මාශි නේහගෙන් සමාව අරන් කතාව ඉවර කරානම් හොදයි ... අපරාදේ ලස්සන ට තිබුන කතාව😢

  • @JasanthiPerera
    @JasanthiPerera Місяць тому +9

    මෙ drama එක neha netthatama නැති කරලා dala දෙන් කිසිම රසවත් බවක් නැහැ aparade මුලින්ම තිබුණා ලස්සනට

  • @Hishani1985
    @Hishani1985 Місяць тому +17

    විරාන් ❤

  • @WajiraHerath-ms1bx
    @WajiraHerath-ms1bx Місяць тому +12

    මාශීට හොද වැඩේ...බඩකුත් අරන් මමහාපාරේ හිගා කාපන් ලගදීම...නෙතූට කරපු බලුකම් වලට...උබට වගේම අශේන්ටත් ..මොරින් ..ට්ප්‍රෙට්.පොඩ්ඩේ උබල ඔක්කෝටෝම පාරේ හිගා කන්න වෙන්න ඕනිමයි..

  • @Peshika424
    @Peshika424 Місяць тому +1

    එකම කතාවකවත් හරි ලස්සන ගලාගෙන යන හිතට වදින ආදර කතාවක් යන්නෙ නෑ.හොරකම් මැරකම් වංචා අනුන්ට වල කපන එක්කො නිලියක් නලුවෙක් වෙන්න දගලන..කතාව පුරාවටම බොරුවක් ගෙනියන ස්ටෝරියක් තියෙන්නෙ..පාර දිගේ එකෙන් පටන් ගත්ත බොරු කරන එක දැන් ඔක්කොමල කරන්නෙ ඒකමයි..ඇත්තටම මේ ඩිරෙක්ටර්ලට strip writers ලට හිතට එන්නෙම නැද්ද ලස්සන කතාවක් අඩුම ගානෙ නව කතාවක්වත් අරන් හදන්න බැරිද මගුල..ඒකට හිරිපොද වැස්ස අන්න කතා ආයිත් ඒ කාලෙට යන්න හිතෙන කතාවක් ඒකෙ ඉන්න ආදරවන්තයොන්ට ආදරවන්තියන්ට අපිත් ආදරේ කරන ඩ්‍රාම ඒකක්.අනේ දෙයියනේ ලස්සන කතා හදපල්ලකො..එකම විකාර ඒව හදන්නෙ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Місяць тому +16

    මට නම් මේ ඩ්‍රාමා එකේ නේහාගේ අම්මා රිද්මා පේන්නම බැරි චරිත

    • @nishanthaaluthgamage5045
      @nishanthaaluthgamage5045 Місяць тому

      මටත්

    • @KumariGamage-p2x
      @KumariGamage-p2x Місяць тому

      Matanma ridamge aulak ne gitge ammat nehage ammai penna beri

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi Місяць тому

      පේන්න බැරි වෙන්නේ එයාලගෙ ඇක්ට්න් සුපර් නිසා 😂😂😂😊

    • @tharutv7103
      @tharutv7103 Місяць тому

      රිද්මාගෙ අවුලක් නෑනෙ

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 Місяць тому +9

    නෙතූව මරන්න Contract එක දුන්නෙ ගීත්ගේ අම්මා කියලා මුලු රටටම කියනවා කිව්වානම් ඔය ගේ ආයෙත් ගන්න තිබ්බ

  • @inokamuscat9758
    @inokamuscat9758 Місяць тому +5

    මාශිට 😂😂😂😂 නේහා පවු..නේහගෙ අම්මට හොද වැඩේ..දරුවා හම්බ කරපුවා විනාස කරලා..නේහා පවු

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 Місяць тому +9

    හරිනෙ මාශි
    ඔය කරගත්තෙ හොදටම 😅

  • @asangafernando3344
    @asangafernando3344 Місяць тому +2

    ශෙහාන් නියමයි ❤❤❤

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Місяць тому +4

    එහෙනම් අශාන් මාෂී ටත් ඇරියා 😂😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +3

    අලුත් බෝට්ටු වේ හිලක් තිබුනොත් 😂😂😂😂😂

  • @shanika-e6q
    @shanika-e6q Місяць тому +2

    මේ කතාවෙ පොඩ්ඩෙගෙ ගෑණි පොඩිකාලෙ ළමයා දාලා ගිහින් වෙන මිනිහෙක්ට ආදරේ කරලා..ඌව පොඩ්ඩෙ මරලා.ඉතින් ඇයි දැන් මේ ගෑණි ළමයා පස්සෙ එන්නෙ.මේ ළමයා දැන් ඒවා තේරුම් ගන්න පුලුවන් තත්වෙක ඉන්නවා වගෙ.ඒත් අම්මෙක් ඕන තමා ..ඒත් මේ ගෑණි කියන කතා😂

  • @Hiroshima319
    @Hiroshima319 Місяць тому +2

    නෙතූට මං හරි ආදරෙයි❤❤❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 Місяць тому +7

    මේ කතාවේ තියෙන්නේ පලිගැනීම් මයි. රිද්මා-පොඩ්ඩේ,මාශා-නේහා, අශේන්-නේහා,මොරීන්-නේහා, පොඩ්ඩේ-විරාන්........

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +66

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

    • @RuhiNishadi
      @RuhiNishadi Місяць тому

      Mole hoda nadda like ganna gon comment danne. Dan me like gattama oyata salli hambenawada😅moda yakek😂

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy Місяць тому +1

    නේහගෙ අමිමා පිස්සු හෝන්තුවක්

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Місяць тому +4

    නියම අයියයි නංගියි😂❤❤❤❤❤😂😂

  • @Desilva-g6k
    @Desilva-g6k Місяць тому +1

    කතාව ලස්සනයී❤❤ ගීත්ව කොහොම හරි ගේනවනම්😢

  • @wickramathilakechamindapus4134
    @wickramathilakechamindapus4134 Місяць тому +2

    මා සිට වරදි වගේ

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv Місяць тому +3

    මාෂිගෙ පෙට්ටිය left අද😂😂😂😂

  • @kgrranjani387
    @kgrranjani387 Місяць тому +1

    මෂි ඕක පුරුදු කාරයෙක් නොමෙයි පොලු කාරයෙක් බලන් පලයන්

  • @ytqueen20
    @ytqueen20 Місяць тому +3

    මාශී පිස්සු
    ගෑනියක්...😂😂

  • @Hashanhistory
    @Hashanhistory Місяць тому +2

    හොදම කතාවක්..දැනට

  • @virajinihettige1315
    @virajinihettige1315 Місяць тому +4

    නේහා ❤

  • @mileeshamaduwanthi5130
    @mileeshamaduwanthi5130 Місяць тому +7

    Me wenakam drama eka phone eken balapu aya ko

  • @gihankavidu9285
    @gihankavidu9285 Місяць тому +3

    ලස්සනයි ❤❤❤❤❤💐💐💐

  • @lasikalasika5277
    @lasikalasika5277 Місяць тому +7

    මේ මාශී නම් මහ මොඩියක්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Місяць тому +57

    ගීත් නැතුව පළුායි කියන අය කෝ ❤❤❤

  • @malimapa2006
    @malimapa2006 Місяць тому +8

    මාත් ඉන්නෙ නේහගෙ මල්ලිගෙ පැත්තෙ ..මාෂි පාඩමක් ඉගෙන ගන්න ඕනෙ . ඉතා ඉක්මනින් 😂

  • @dilanisilva4152
    @dilanisilva4152 Місяць тому +3

    Salikata gahnna Niliyek neh ..eya තමා ලස්සනට Acting karana niyama niliya ..❤

  • @chandanifernando8910
    @chandanifernando8910 Місяць тому +3

    මේ විරාන් මේලෝ වැඩක් නැහැ එපා වෙනවා

  • @santhadammika6270
    @santhadammika6270 Місяць тому +1

    මේ කතාවේ සාදාරන තැනක් ඇත්තෙම නැහැ 😂😂😂

  • @chaminilakmali2652
    @chaminilakmali2652 Місяць тому +3

    නේහා ඔච්චර ගොන් වෙන්න දෙන්න එපා.මාෂිටකියන්නන්ලු😂😂

  • @ChamilaWanasinghe-n9e
    @ChamilaWanasinghe-n9e Місяць тому +3

    නේහා පව් අනේ

  • @bandhusriya5694
    @bandhusriya5694 Місяць тому +6

    කෙල්ලො මේ තරම් මෝඩයිද ?

  • @nelumuyana9855
    @nelumuyana9855 Місяць тому +3

    නේහගෙ ගේ කොහෙද තියෙන්නෙ දොඩංගොඩත් මේ වගෙගෙයක් තියෙනව

  • @rumesh-yv9lu
    @rumesh-yv9lu Місяць тому +3

    Viranayo Masi Apanetiwentama kelawagannawa udau illai balagena hode

  • @රාජාංගනයකුමරා

    මාසිට දුන්නා නේද පාර

  • @ThamaliMalsha
    @ThamaliMalsha Місяць тому +2

    මන් නේහා උනා නම් මාශිට බිම දාගෙන ගහනවා කේන්තිය ඉවර වෙනකන්😊

  • @roshanmadushanka1611
    @roshanmadushanka1611 Місяць тому +3

    මේ රියල් පැතුමා මේකේ තියන ඔක්කොම කතා බ්ලනවානේ

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому +2

      😂😂😂
      උගේ අම්මා පිලිකා රෝහලේ අසනීප වෙලා හින්දා ඌට කරන්න වැඩක් නැති හින්දා බලන්නේ 😂

    • @AksharaDewsaara
      @AksharaDewsaara Місяць тому

      Kauda ane riyal pathuma kiyanne http 😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому

      @@AksharaDewsaara යූටුබ් එකේ ඔක්කොම නාට්‍යය වල වගේ මේක ටීවි එකෙන් නොබලා අහවල් එක අස්සෙන් බලන්නේ කවුද , අනේ මගේ අම්මා පිලිකා රෝහල් ඉන්නේ ආශිර්වාද කරන්න
      මගේ උපන් දිනේට සුභ පතන්න ආදී කිය කිය හතර අතේ කොමන්ට් කර කර යන කෙනෙක් ඉන්නවා .
      එක්කො එයා තනියම ඉන්න කෙනෙක් හින්දා ස්ට්‍රෙට් එක නැති කරන්න එහෙම කරනවා ඇති , එක්කො වීව්ස් ගන්න

    • @roshanmadushanka1611
      @roshanmadushanka1611 Місяць тому

      @@AksharaDewsaara හැම කතාවකම comment බලන්නකො එතකොට තේරෙයි🤣

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s Місяць тому +5

    මාෂිට අන්තිමට බඩකුත් අරන් තමයි නේයාහ ගවාටම එන්න වේයි උදවු ඉල්ලන්

  • @prasadsanjeewa7800
    @prasadsanjeewa7800 Місяць тому +4

    Maashi කොලෙ ඉරා ගත්තා වගේ

  • @SiyumiDihara-on6mx
    @SiyumiDihara-on6mx Місяць тому +5

    Neha maranna heduwa geethge amma kiyla mthaka nedda ethakota ekatath nadu danna puluwn ne 🤔

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 Місяць тому +1

    ගෙ ඉල්ලන එක සාධාරණ නැ පිනට කියලවත් ගීත්ගෙ ගේ නිහාය දිය යුතුමයි අර ඇස් අන්ද අම්මටනෙ එහෙනම් ඒව අයිතිවෙන්න ඕනෙ උන් කරන්නෙ කපටිකමක්ද පන්චායුදෙත් ගෙන්න ගත්තා

  • @ShaniChandrasekara
    @ShaniChandrasekara Місяць тому +2

    Aetta giwithet oya wage Moda kello kochchara rewatenawada.ada samajaya pirihila..😢😢

  • @sandunikaudani2631
    @sandunikaudani2631 Місяць тому +3

    නේහාට වරද්දන්න යන ගොන් මාශි නන්නත්තාර වෙන්න ඕනී

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakikonara9440
    @lakikonara9440 Місяць тому +2

    මේ නේහගේ අම්මා අයින් කරලා දාන්නකෝ

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka Місяць тому +1

    Neha chande iluwanam maru

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому

      නේහා නෙවෙයි ඒ වෙනුවට විරාන්ව දාන්න ඕනෑ

  • @sherinaasanthi174
    @sherinaasanthi174 Місяць тому +3

    මාෂිගෙ කට අද වැහෙයි,

  • @kavindalakmal6482
    @kavindalakmal6482 Місяць тому +1

    Petti ille bro

  • @RavinduDananjaya-rv4iy
    @RavinduDananjaya-rv4iy Місяць тому +2

    Mashige pettiya aru kafuwada😂 danna neda

  • @manuwan5444
    @manuwan5444 Місяць тому

    ❤🤚👍❤️

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 Місяць тому

    රොෂාන් රනවන දැන් වයසයි.

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Місяць тому

    ගීත් ඔයා අවතාරයක් වෙලා ඇවිත් පොඩ්ඩෙගෙ බෙල්ල ම්රිකන්න

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Місяць тому +2

    මශි මොකද වෙන්නේ

  • @chandrajayasundara642
    @chandrajayasundara642 Місяць тому +2

    👍👍👍👍❤❤❤❤❤🎉🎉🎉🎉

  • @Ahp831
    @Ahp831 Місяць тому

    11:57 පලයන් ගෝතය උබව ගන් නෑ 😂

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 Місяць тому

    අපෝ මේ නෙහාගේ අම්මා තමයි අම්ම කියන්නේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Місяць тому +2

    ශලාගෙ කොන්ඩ ගැටගහන්න , පිස්සියක් වගේ

  • @chamiladarshi6072
    @chamiladarshi6072 Місяць тому

    Geeth aye awa nm hodai wage

  • @ThusewChandi
    @ThusewChandi Місяць тому +1

    මාශි මාශි ඔයාට මොකද වෙන්නේ

    • @SubodhiDisanayaka
      @SubodhiDisanayaka Місяць тому +1

      ඔයත් මාෂි වගේ කෙනෙක් ද.ඒකිට හොදවැඩේ

  • @Gsghsh-o2k
    @Gsghsh-o2k Місяць тому

    ❤❤❤❤

  • @damithlakshan8155
    @damithlakshan8155 Місяць тому +1

    Maashita nehaata vadaa uthumma aken kelavennaaiii yanne lamaaaiiii vadiya pimbenda hodaa naaa pupuranavaa maashiyooooo

  • @rhm7493
    @rhm7493 Місяць тому +1

    Ane neha me oya mashita oney deyak karagnna kiyla oya paduwe inna.

  • @dilkidilki946
    @dilkidilki946 Місяць тому

    Yoh

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s Місяць тому

    මාෂි අහුවේලා ඉවරයි.....හෂාන්ට....නේයාහට රිද්දන්න බැහැ මාෂිට

  • @aalss9844
    @aalss9844 Місяць тому +2

    Neha mara educated kenek mash harim cheep kenek .

  • @ManindraSandanayake
    @ManindraSandanayake Місяць тому +2

    Nehage amma maha jara ganiyek

  • @TharinduSanjula-c9q
    @TharinduSanjula-c9q Місяць тому

    Mashita wede krayi wage😅

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 Місяць тому

    Geeth ge Amma Nehagen ge Illana Ek waradi Mokada Nihata Wedi thiyanna Contact Eka dunne Geethge Amma Nehata Hugak Prashna Paduwa Me serama Une Geethge Amma nisai dan Nehata thiyenne be siddiata wandiyak washayen Me gedara nodo inna eka E sambanda video eka thiyenne Viran laga Me video eka Pblish kala nam Morin Auntia Hire thamai yanna wenne Anika Mashi kiyana Hapinna lagadima passa bima Ana gannawa hoda wade Okita

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi Місяць тому

    මාසී ඉල්ලන් කන්න යන්නේ

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 Місяць тому

    නේහගේ අම්ම වගේමයි නේහත් ගොන් අලයක්

  • @NishuGunathilaka
    @NishuGunathilaka Місяць тому

    Me poddege duwa wageee😊

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka Місяць тому

    Mashi uda giya wedi

  • @priyadarshanidamayanthi-gw5dv
    @priyadarshanidamayanthi-gw5dv Місяць тому +1

    Me nehage ammage kana pelenna gahanna bene ara thattata e genita podi gekata yanna lejjayilu ehenam nehage salli parissan karanna thibbane sallith kewa nehath kewa den kiyonawa

  • @champanayana8243
    @champanayana8243 Місяць тому

    මාෂිට.වෙන්නෙ.අර.කාටද.උන.දේ.හොද.වැඩේ මාෂිට

  • @marimangalikafernando5943
    @marimangalikafernando5943 Місяць тому

    Mashi lagadima padamak igena ganii

  • @ShiromiMohotti
    @ShiromiMohotti Місяць тому

    viran cant do serious love acts but excellent villain

  • @රාජාංගනයකුමරා

    නේහා අදින්නෙම කොටට