@@rasankalakshitha5573 uba wage harakek padiya gana hithala kauda oi darunu uddayak yanathanaka wedi kala marenna yanne 😂 degree thiyana aya job dala uddeta giye padiya nisa wenna athi 😂 ekale ada yata ringala hitapu un dn awilla dena talk 😂😂😂
Respect..... Salute..... hundreds of thousands of time to the teacher... love to the motherland from the bottom of his heart.... always spreading to his students... Again respect to your parents.... 🙏
Thank you for recalling your vivid memory perfectly though you were a child during that time, and revealing the real truth of war history of our mother nation. Now, Our ungrateful people have forgotten everything. Good luck Putha... Keep up good work in the name of our mother land
Winning the war could have became a dream without Sarath Fonseka. It is true that Mahinda Rajapakshala's goverment supported the army to finish the war , which we can't refuse . Moreover, the soldiers who sacrificed their entire life for the war cannot be forgotten.
හරියටම හරි සර්.. මමත් 57 සේනාංකයේ.. කිලිනොච්චි සටනේ තුවාල ලබපු සෙබලෙක්.. 57 සේනාංකය කියන්නේ වැඩිය සද්ද බද්ද නැතුව වැඩ පෙන්නපු සේනාංකයක් .. මීඩියා ආවරණ වැඩිය තිබුණේ නෑ.. 58 , 53 තමයි වැඩිම මීඩියා ආවරණ තිබුණේ ... LTTE එක සිව්වන ඊලාම් යුද්දයේ පලමු වතාවට තමයි කිලිනොච්චියට ඇතුළුවීමේ දී 57 සේනාංකයේ..හමුදා සෙබළුන්ට රසායනික ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නේ.. 2009 ජනවාරි 01 වෙනිදා 58 සේනාංකය .. A-9 මාර්ගයේ කිලිනොච්චියට 2 km ඉහළින් පරන්තන් හන්දියට ලගාවෙනවා.. ඒ.. මොහොතේ ම 57 සේනාංකය කිලිනොච්චියට 2 Km දකුණින් A-9 මාර්ගයේ ඉරණමඩු හන්දියට කඩාපැනල අල්ල ගන්නවා.. නමුත් කිලිනොච්චි සටනේ.. පරන්තන් ගැන කියවුනා.. මීඩියා වල .. ඉරණමඩු ගැන කියඋනේ.. නෑ.. ඉරණමඩු හන්දිය කියන්නේ කොටින් ගේ මර්මස්ථානයක් දෙමළ සිවිල් වැසියන් ඉරණමඩු හන්දියට අදටත් කියන්නේ කෆීර් හන්දිය කියල . ඊලාම් යුද්දයේ වැඩිම කෆීර් යානා බෝම්බ ප්‍රහාර එල්ල වෙලා.. තියෙන්නේ ඉරණමඩු හන්දියට .. ඉරණමඩු අවට වගා..ලිං වගේ.. විශාල වලවල් අදටත් තියෙනවා කෆීර් බෝම්බ වලින් හෑරුණු... කොටින් ගේ.. මර්මස්ථාන රැසක් ඉරණමඩු හන්දිය අවට තිබුණේ ... වට්ටකච්චි ප්‍රබාකරන් නිතර යන එන නිවස, තිරුවයිආරු තමිල් සෙල්වම් මැරුණු දේශපාලන කාර්යාලය , තිරුනගර් කොටි හඩ ගුවන් විදුලි මද්‍යස්තානය, ඉරණමඩු ගුවන් පථය , කිලිනොච්චි වතුර ටැංකිය මේ.. හැම තැනටම යන්න හැරෙන්න තියෙන ප්‍රදාන හතරමං හන්දිය ඉරණමඩු හන්දිය .. සිව්වන ඊලාම් යුද්දය ආරම්භයේදී .. පටන් කොළඹට කොටි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කලා.. නම් ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමට ගුවන් හමුදාවේ කෆීර් යානා ප්‍රහාර එල්ල කරන්නේ .. ඉරණමඩු හන්දියට ... ඒකයි සිවිල් මිනිස්සු ඉරණමඩු හන්දියට කෆීර් හන්දිය කියන්නේ ..
Respect sir 💪
🇱🇰🇱🇰
❤❤❤❤
Thank you for your service❤
Respect 🔥
මම 55 සේනාංකයේ රාජකාරි කරපු කෙනෙක් . දැන් ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නේ . අපි හා යුද්ධය අගය කලාට වඩා මේ දරුවන්ට ඉතිහාසය කියලා දුන්නාට වැදගත්
Respect 😍🇱🇰
මම හිටුපු යුද්ධ හමුදාවෙි යුද්ධයෙන් අබාධිත වෙලා ඉන්නේ
මම හිටියේ 59 සේනාංකය 593 බලසේනවෙි 11 වන ගැමුණු හේවා බළකාය අයත් සෙබලෙක්
Sir 🇱🇰🇱🇰
Sir 🫠
ඇස් දෙකට කදුලු..අවා.....මම 57 ..තුවාල වුන කෙනෙක් . දැන් ගෙදර ඉන්නේ..Respect sir..මෙවා ලමයින්ට කියලා දේනවට ❤❤❤
Respect sir
Respect Sir Oylta🥹🙏🏻
Sir 🫡
සර් මූල අමතක කරන ජාතිය අවදි කිරිමක් විදිහට මම දකින්නෙ ඔබ ප්‍රකාශ කල සියලුම දෙ හරිම නිවැරදියි මමත් 55 සහ 58 සෙනාංක දෙකෙහිම සෙවය කල කමාන්ඩො භටයෙක් විදිහට ඔබට හදවතින් ගෞරව කරනවා
අමතරව දැනුවත් කිරීම ඉතාම වැදගත්.. ස්තූතියි සර්.. ❤
දැන් ඉන්න උන් දන්නෙ නෑ මෙවා ගැන , එ කාලෙ යුද්දෙ ඉවර කරපු රනවරුවන්ට මල් තියලා වැදපල්ලා එත් එ ණය ගෙවන්ඩ බෑ මොන මගුල කටත් . එදා 2009 යුද්දෙ ඉවර කරෙ නැත්තන් අද එක තාක්ෂණක යුද්ධයක් වෙලා කොළඹ එහෙම සුවිඩයිඩ් ඩ්‍රෝන් වලින් පිරෙයි. එහෙනන් මෙක අද යුක්‍රෙනයක් වෙලා
😂😂😂😂😂😂moktd bn wandine mase padiya dunne akt thma
@@rasankalakshitha5573බොගේ අම්මට දුන්නේ හුත්තිගේ පුතා.උබේ අප්පත් යවන්න තිබ්බනේ පඩියට
@@rasankalakshitha5573 uba wage harakek padiya gana hithala kauda oi darunu uddayak yanathanaka wedi kala marenna yanne 😂 degree thiyana aya job dala uddeta giye padiya nisa wenna athi 😂 ekale ada yata ringala hitapu un dn awilla dena talk 😂😂😂
@@rasankalakshitha5573මෝඩයෙක් උන පලියට කෑගහන්න එපා ගෝතයෝ😂
Koti ජාන @@rasankalakshitha5573
මටනම් අමතක නැ මම අදටත් youtube එකෙ විඩියො බලනවා ltt කාලෙ උන විඩියො .එඋවා බලද්දී මට නිකමට හිතෙනවා අද වෙනකොට ltt එක විනාශ කරෙ නැත්තන් අපිත් නැ සිංහල කියලා ජාතියක් අද නැ නෙද කියලා .ඇත්තටම රනවිරුවන්ට ගොඩක් පින් ❤
මහත්මයා ට..ගොඩාක් .පින් .අතිතය.තරුණ .අයට.මතක් .කරල.දුන්න ට.❤❤❤❤❤❤❤❤❤❤
RESPECT
නියම ගුරුවරයෙක් ඔබතුමාට ස්තුති. මේවා දැන් තරුණ පරපුරට මතක් කරලා දෙනවට. ඒ කාලේ සුන්දර නැහැ හරිම අමිහිරි.
❤
දැන් ඉන්න චූ කොල්ලො දන්නෙ නෑ උන් එක එකාගෙ කතා අහන් බැන බැන හිටියට සහ උන්ට අපේ රනවිරුවො අට පාස් ආමිකාරයො නිසා... පස්සෙ කාලෙක මොන විකාර නටලා කුජීත උනත් මහින්ද තමයි කොන්ද කෙලින්තියන් සේනාධිනායකයා විදියට වැඩ කරේ.දැන් නම් චරිතේ අප්පිරියයි. ඉස්සර බඩ දරු අම්මලා මහ පාරෙ අමු අමුවෙ බඩ කපලා බඩේ ඉන්න දරුවා කපලා කොටලා මරපු කාලයක් තිබ්බේ. කිසි සම්බන්දයක් නැතුව මායිම් ගම්මානවලට පැනලා අහින්සක මිනිස්සු අමු අමුවෙ මරුවා.. මේවා අලුත් පරපුර දන්නෙ නෑ මෙහෙම හරි උන්ට මේවා කියන එක හොදයි..❤
❤
මහින්ද රාජපක්ෂ ජනපති ගොටාබය රාජපක්ෂ ආරක්ශක ලේකම් සරත් ෆොන්සේකා යුදහමුදාපති ඇතුලු සියලු රනවිරුවන්ට respect කිසිදා අමතක වෙන්නෙ නෑ 🙏🙏🙏🙏 රටේ ලේ වැගිරීම් නවතා සාමය උදාකල ඔබ සියලුදෙනාට බුදුසරණයි දෙවිපිහිටයි❤❤❤
වනස,ණැනස,රන මග ඔස්සේ නන්දිකඩාල්,අධිෂ්ඨානය හොයන අයට පට්ට තැන්
ඊලමේ කතාව කියල යුද්දෙ ගැන පොතක් තියෙනවා
මේවා ගැන කතා කරන එක බොහොම වැදගත්.. මොකද අවුරුදු 15කට පස්සේ අපේ බහුතරයක් කොමා වෙලා ඉන්නේ
2008 / 12 /31 රාත්‍රි 10 /15 කිලිනොච්චිය කරවඩි බොකුව අපි අල්ලගත්තා 58
බොහොම ස්තුතිය
පොඩ්ඩක් පොඩ්ඩන්ට මතක් කරල දුන්නට❤🙏
welcome ❤️
අද කාලෙ ළමයි..ඒ කතා දන්නෙ නෑ... සමහරුන්ට මතක නෑ....ඔබ තුමා මතක් කරළා...දීලා කළේ. විශාල යුතුකමක්....අපේ ආචාරය....
සරත් ෆොන්සේකා එදා කිව් 14:44 වා මගේ ජීවිතය බේරීම ප්‍රභාකරන්ගේ අවසානය කියලා...
Army officer කෙනෙක්ලවිදියට .යාපනයට ගියේ 2002 යාපනයෙන් ආවේ 2013 මැත කාලයේ යුද්ධය ගැන.හොදටම කරැනු ඉදිරිපත් කරන්නේ නැණස කියලා යු ටියුබ් චැනල් එකක්.තියෙනවා airforce officer කෙනෙක් කරන චැනල් එකක් තියෙනවා එක බලන්න යුද්ධය ගැන.ගොඩාක් තොරතුරැ හරිම විදියට ඉදරිපත් කරනවා
වනැස
@@prasadsiriwardana476 ua-cam.com/video/rnpJXtugfhs/v-deo.htmlsi=wVAVVmTTVG2KTxHv
පිස්සුවක් තමයි ❤නැණස ❤
Miss krn nthuw hama iridma blnwa🙂✌
59 සෙනංකය ගැනත් හොයලා බලලා උගන්වන ඒක ගොඩක් වටිනවා ❤❤❤
Ow apith 59 serta poddak amataka wenna ethi
ඒ කාලෙ හිටපු ඔෆිසර්ස්ලා ගොඩක් maths,science කරපු අය.එයාලා හොදට සෙබලුන්ව මෙහෙව්වා
😍😍😍😍
maths ,Science කරාට පිරිස් පාලනය කළමණාකරනය කරන්න බැහැ බ්‍රෝ . අඥාන කථා කියන්න එපා....
Habai thinking eka wadi samanyen ned
1998 වර්ෂයේ මම පරන්තන් Chemical එකේ හිටිය Medical unit එකේ Nurse කෙනෙක්.Wanasa UA-cam chanel එකේමගේ Vidio එකක් තියනව ළමයින්ට බලන්න කියන්න සර්. යුධබිමෙ අතරමංචු වෙෙද්‍යබලකා නිළදාාරියෙකුගේ කථාව.C.M.C.
🇱🇰😎
මේ කියලා දුන්න දේට නම් respect sir 🙏
මේ වන විටත් ...යුද කාලයේ සිට රාජකාරි කරන රණවිරුවන් වන අපිට ලොකු මොරල් එකක් සර්ගෙ කතාව .දැන් හැමෝමටම අමතකයි රටේ යුද්දයක් තිබුනා කියලා..respect Sir ❤
59 නන්දන උඩවත්ත ගැනත් දවසක උගන්වන්න ස්තූතියි ❤❤❤
❤❤❤❤හදවතින්ම බුදුසරණයි පුතේ
Mata da sir ta da😊😊😊❤❤
දෙන්න ට ම
@@ThisuruRajapaksha ❤❤
මෙන්න නියම ගුරුවරුන් ❤
මටත් හොඳට මතක දවසක්
ගෙදර එනකොට මග දිගට කිරිබත් කාල ආවෙ❤
සර්, හමුදාවෙ ඉන්න ඕන චරිතයක් හරිනම් හිටියනම් අපිට ගොඩක් වටිනවා. හැමදේම ගැන ඇලට් එකෙන් හිටපු බව පෙනි යනවා..
ගුරුවරු අතර එක දේවතාවෙක් සර් ඔයත්, හදවත් ලස්සන මනුස්සයන් බුදුන් වැඩිය මේ රුවන් පුරය මත යලි ඉපදේවා.....!❤
✨️❤️
Respect sir
Respect sir ❤
ඇත්ත දේ බය නැතුව කෙලින්ම කියන කොන්ද පන තියන තරුන ගුරුවරයෙක්❤
දෙමල කියල එහෙම විශේෂ හැකියාවක් නම් දකින්න නෑ. කැම්පස් එකේ උනත් එයාල අඩු z core වලින් ඇවිත් හෙන අමාරුවෙන් ගොඩ දාගන්නේ. උතුරේ තිබුනේ ltte නාසි ෆැසිස්ට්වාදී පාලනයක්. ඒ ජනතාවට එළියෙන් කිසිම දැනුමක් නොදී,කොටු කරලා සිංහලයා තමන්ගේ නිජබිම අල්ල ගත්තාය කියන මිත්‍යා නිජබිම් ideology එකකින් brainwash කිරීම නිසා තමා උංට එච්චර මරාගෙන මැරෙන්න පවා පුළුවන් උනේ. උන්ට ඒක තේරුම් ගන්න දැනුමක්, බුද්ධි මට්ටමක් තිබුන නම් පිස්සු වැඩේ නවත්වන්න ඉඩ තිබුණා.
ඇත්තටම ඔය ම්ලේච්ච ltte යුද්දය අහක යන ජරගොඩක්. ඕකට හේතුව ඉන්දියාවේ භූ දේශපාලනය. ඉන්දියාවේ දකුණු උතුරු ජනතාව අතරේ ලොකු බේධයක් සුද්ද ඉන්දියාවට එන්න කලින් ඉදන්ම තිබුන. ඉතින් පකිස්ථානය බංගලාදේශය වගේ ඉන්දියාවෙන් වෙන් වූ රටක් දෙමලන්ටත් අවශ්‍ය වීම නිසා සහ එය කිසි දිනෙක නොලැබෙන බව දන්නා නිසා තමා ඉන්දියවට වඩා durawala රටක් වීම සහ දෙමළ ජනතාව වාසය කිරීම නිසා 1910 පමණ වෙනවිට ලංකාවේ ඊනියා දෙමල නිහබිම සැදීමේ සංකල්පය ආරම්බ උනේ. ඊටපස්සේ ඉතිහාසයක් නිර්මාණය කිරීම සදහා දකුණු ඉන්දියාවේ සෙල්ලිපි පවා තමන්ට වාසිවෙන ආකාරයට artha දක්වල තියෙන හැටි, ඊලාම් වාදියෝ ලංකාවේ ඉතිහාසයත් වැරදියට artha දක්වන හැටි හොයල බලන්න, අසා හිතෙයි 🥴
😎😍🤗
මගේ මුලු ගමම රනවිරු පව්ල් දෙදහක් විතර ඉන්න ගමක් කියලා මතක් උනාම ආඩම්බරයි.. ❤❤
🇱🇰🇱🇰
Mokkd gama
ලංකාවේ ඉතිහාසයේ වැදගත්ම කොටස ගැන වර්තමානයේ තරුණ පරපුර දැනුවත් කිරීම සම්බන්ධයෙන් මුලින්ම ස්තූතිවන්ත වෙමි.
නමුත් නිවැරදි කරුණු කාරණා සඳහන් නොකිරීම විශාල අඩුපාඩුවක් බවට පෙනී යයි.
පළවෙනි කාරණය දෙමළ තරුණ ප්‍රජාව ඉතාමත් බුද්ධිමත් කොට්ඨාසයක් ලෙස හැඳින්වීමයි.
එයට ප්‍රධාන හේතුව වන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වැනි විභාග වලදී දෙමළ ගුරු භවතුන් විසින් දෙමළ සිසු සිසුවියන් හට උදව් කිරීම තුළින් ඉතා හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීමයි.
දෙවන කාරණය වන්නේ ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදියෙකු විසින් මෙම රට පාලනය කළේ නම් වර්තමානයේ ඊශ්‍රායලය විසින් පලස්තීනයට කරන අකටයුතුකම් වැනි සිද්ධි දාමයකට අසූවීම තුලින් තම රටේම ත්‍රස්තවාදින් වීමට අපට සිදු වෙනු ඇත.
තුන්වන කාරණය වන්නේ LTTE සංවිධානයේ බුද්ධි අංශය හැකියාව පිළිබඳව අතිශෝක්ෂයෙන් කරුණු දැක්වීමයි. එයට ප්‍රධාන කාරණය වන්නේ එම සංවිධානය විසින් විශාල වශයෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබාදීම තුළින් ලාංකික යැයි කියා ගත්තද මුදලට තම මව වුවද විකිණිය හැකි කාලකන්නි දේශද්‍රෝහීන්ගෙන් බුද්ධි තොරතුරු ලබාගෙන ක්‍රියාන්විත සිදුකිරීමයි.
😍😍😍
Respect..... Salute..... hundreds of thousands of time to the teacher... love to the motherland from the bottom of his heart.... always spreading to his students... Again respect to your parents.... 🙏
ඔබ ගෙ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි
හරිම වැදගත් විනාඩි පහක්
සුපිරිම කතාවක් ❤️❤️❤️❤️
Obathuma mage wayase. Jayawewa sir
🤗🤗😍
බොහොම ස්තූතියි සර් ඒ වගේම ගොඩක් ගරු කරනවා මේ දේවල් අලුත් පරම්පරාවට මතක් කරලා දෙනවට.මමත් 22 සේවයක් කරලා විශ්‍රාම ඉන්න කෙනෙක් මම ඔය හැම තැනම සේවය කලා gun fiter කෙනෙක් විදියට මම 2008 දෙසැම්බර් ඉදලා මාන්කුලම් පාලු ගෙදරක හිටියේ
respect 🫡🇱🇰❤️
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤
මට.සතුටුයි.සර්.මම.SF.කෙල්ලා ජයා
ජයවේවා සර් ඇත්ත අපේ අලුත් පරම්පාරවල් මේවා දන්නේ නෑ අලුත් අනාගත පරමිපරාවල් වලට කියලා දෙන්නේ නැහැ හැමෝම ඔබට ජය වේවා අපි 55
Respect sir
හමුදාවට බැඳෙන්න හිටපු එකෙක් ගුරුවරයෙක් උනාම
ශුවර් එකට මුගේ තාත්තා සල්ලි වලට ltte එකට ඔත්තු දුන්න අපතයෙක් ගොතයා...
Godak watina kathawak thanks
දැන් ඉන්න පොඩි එවුන් දන්නෙ මහින්ද රාජපක්ෂට හොරා කියන්න විතරයි. මහින්ද මහත්තයා යුද්ධෙ ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්නෙ නැත්තම් අපි තාමත් බස් වල බයේ යන්නෙ බෝම්බ පිපිරෙයි කියලා
අනිවාර්යයෙන්
මහින්ද ටිරාන් හරහා කොටින්ට සල්ලි දුන්න නේ. යුද්ධය දිනන්න බෑ. කරන්න බෑ කියල කියපු මිනිහ මහින්ද . ඉතිහාසය බලන්න
@@srilankapolitics-no1 සල්ලි දීල හරි ත්‍රස්තවාදය ඉවර කලානේ. අතගගා හිටියෙ නෑනෙ.
හොදම ඉතිහාසිය දැනුමක් 👍❤️
19:48 ත්‍රස්තවාදීන් අනිවාර්‍ය්‍යෙන් විනාශකල යුතුයි.
19:28
මම ඉපදුනේ 2000 මට හොදට මතකයි යුද්දෙ..එතකොට තිබ්බෙම හමුදාවට ගිහින් අපේ අය බේරෙගන්නයි ඕනෙකම තිබ්බේ..
😎😎
ආඩම්බයි සර්, මේවා දැන් ළමයින්ට කියලා දෙනවටගොඩක් ස්තුතියි ගුවන් හමුදා විශ්‍රාමිකයකු ලෙස සර් කියනකොට ගොඩක් දේවල් හිතට ආවා. ඒ ජයග්‍රහණයේ සක්‍රීය සාමාජිකයකු වීමට ලැබිම සතුටක්. ඒත් එදා නායකත්වය අදටත් තිබුණානම් සර් කිවා වගේ අපි දියුණු රටක්
Respect
Very good lecture sir. My hats off to you.
Theruwansarani!
🇱🇰🇱🇰😎
එ දවස මට මතක් වෙද්දිත් ඇගේ මයිල් කෙලින් වෙනවා....
අපිටත් එහෙමයි... ජනාධිපතිවරයාගේ කතාව අහන්න දුන්නා ඉස්කෝලෙ මම එතකොට 7 වසරේ.. ඒ කාලෙ දන්සැල් වගේ තමා හැමතැනම කිරිබත්.... මම ගිය Scl Van එකේ ප්‍රභාකරන්ගෙ මරණ දැන්වීම් පොස්ටරයක් ගහලා තිබ්බා ජෝක් එකට හදපු එකක්...
Hoda කතාවක් 😮😮😮😮
Ado බලාගෙන හිටපුු එකක
Thank you for recalling your vivid memory perfectly though you were a child during that time, and revealing the real truth of war history of our mother nation. Now, Our ungrateful people have forgotten everything. Good luck Putha... Keep up good work in the name of our mother land
Wanesa youtube channel ekanam hodata balala tiyenawa wage methuma. 👌
🗿✨️
හොඳ ඇත්ත ඉගැන්වීමක් නියමයි ❤❤❤
respect forever ❤sir
Aththa ❤️ mth e welwe school eke apee panthiye නාමලේකනේ අරන් ඔෆිස් එකට ගිය ගමන් නිව්ස් එක දැක්කෙ..😍 එවලෙම.ස්කෝලෙටම කිව්ව ගෙන්නල😍
උබ ගේමක් ගහපු එකෙක් ඈ💗රිලවෙක්ගෙන් හරි🤍
ආදරෙයි කොල්ලෝ ❤❤
Muuu nam charithayak bm patta
@@sudharmaramerilawaරිලවෙක්ගෙන් ගේමක් ගහපු පලවෙනි එකා 😌❤️
@@slromeo6467 ❤❤🌹
Thanks sir ❤❤❤❤❤❤❤❤
Gammak thmai sir ❤
Winning the war could have became a dream without Sarath Fonseka. It is true that Mahinda Rajapakshala's goverment supported the army to finish the war , which we can't refuse . Moreover, the soldiers who sacrificed their entire life for the war cannot be forgotten.
😎😍
😂😂😂😂 Sri Lanka is not going to become a state of India
Harima asawen ahuwa❤
Sir වෙනැස tv එකයි නලින් සමග කෙලින් වැඩසටහන් ඔක්කොම අහනව වගේ
මට මතකයි ඒ කාලෙ රනිල් අගමැති සාමෙ තිබුන අවුරුදු දෙකක් ..ඕමන්තෙන් එහාට හවස 4.30න් පස්සෙ යන්න බෑ ..පාර වහිනව උන්..පුලියමන්කුලම ..කනගරායම් කුලම..මාන්කුලම ..මුරුගන්ඩි දේවාලෙ ..කිලිනොච්චිය ..පරන්තන් ..අලුමංකඩ..(අලිමංකඩ තමයි තියෙන්නේ හසලක ගාමිනි ගහපු ඩෝසර් එක ..).පලෙයි...මුහමාලයි ...ඒ කාලෙ කොටි පොලීසිය මට දඩ කොලයක් දුන්න අදික වේගයෙන් දාවනය කියල ..එතකොට රුපියල් 350/=..ඒ වෙලේම ගෙවන්න පුලුවන් දඩේ..හැබැයි අපේ පොලීසියට වගෙ කප්පම් දෙන්න බෑ එයාලට ..ඒ අතින් ග්‍රේඩ් උන්..නීතිය අකුරටම හරියට ක්‍රියාත්මක වෙනව උන්ගෙ..ඒ කාලෙ කතා කියනවනම් පොතක් ලියන්න පුලුවන් ..ඔය කොලබ හාඩ්වෙයාර් එකක යකඩ බඩු වාගයක් කොටින්ගෙ රාජසන්තක උනා ..කඩේ නම කියන්නෙ නෑ ..ඒක හරි නෑ ඒකයි..එහෙම උනෙ ටැක්ස් එකට බොරු බිල් පෙන්නල ..ටැක්ස් සල්ලි ගෙනියන්න හවසට කොටින්ගෙ එක්කෙනෙක් පුලියමන්කුලම බැරියල් එකෙ ඔෆිස් එකට එනව රතුපාට හයිල්ක්ස් කැබ් එකකින් ..අතක් නැති එක්කෙනෙක් එන්නෙ ..මන් ඇස් දෙකට දැක්ක ..බීෆ් කේස් තුනක් විතර පුරවල ටැක්ස් සල්ලි හවසට අරගෙන යනව පුලියමන්කුලම් ඔෆිස් එකෙන් විතරක්...ඒව කියන්න වෙලා නෑ ..
සර්ට ස්තූතියි දරුවන්ට සැබෑ අතීතය
මතක් කරදෙනවට.
අල ගලේ ඩයස් පොරව බෙදුම් වාදීන්
කොටියට
ලියලා දෙන්නා යන්නේ.
අපේ රට බේරා ගත්තු රණවිරුන්ට ජය එවකට සේනාධි නායකයා මහින්ද මහත්තයට ජය. හමුදා පති ෆොන්සේකා මහතාට ජය❤️🔝🇱🇰👏👏
සුපිරි සර් කෙනෙක්
💥
මේ අතීතය කියලාදෙන එක මරූ 👏
Please respect the leadership who lead this brutal war
✨️🙈🇱🇰
Thank you
for every action = reaction 😏 mr.උජිත් සර් 🤔🤔🤔🤔🤔🤔 find the meaning 🤫
RESPECT BROTHER❤
පොඩ් ළමයින් ට....දැන් ,ඔවා...කියලා දෙන්න කෙනෙක් නැහැ .......සර් .........හොඳ කතාවක්
මෙ සර් ට හොදට මනකයි
❤️✨️🗿
මම හිටියෙ 55 සේනාන්කයේ, අපි මුලින්ම හිටියෙ කොඩිකාමම් කිට්ටුව, උෂන් කියන හරියෙ. තවම සර්විස් එකේ ඉන්නවා... සර් කීව කතාව හරියටම හරි.
🗿💥
"ගල්ටා" 🎉
2:24 😂😂😂
පරන්තන් කෙමිකල් කොම්පැනිය හැමදාමත් තිබුන. ඒකෙන් ක්ලෝරින් වායුව (liquid Chlorein) පිටරටින් ගෙනත් මේ රටේ විකුණුවා.
🙈
Respect sir.🙏🙏❤
අපි SPECIAL FORCES ❤❤❤💪💪 ප්‍රසන්න සර් ❤❤
😎🇱🇰
අනේ අපේ සවේ❤️
Sawee
සර් රුසියානු ජනාදිපති පුටින් වගේ කෙකෙන් ලංකාවට හිටියනම් කොහොමද?
Respect you❤❤❤
13:49 ❤️🔥
Double salute Sir ❤❤
Respect 🫡 for reminding this
❤❤❤❤❤❤
උබල හිතන්න එපා තාමත් යුද්දෙ ඉවරයු කියලා..යුරොපෙ එංගලන්තෙ ප්‍රංශෙ හැම රටකම දෙමල කඩවල් වල අතත් ප්‍රබාකරන්ගෙ පොටො ගහල තියේ 👍...උන් තවම මෙකට ඇහැ ගහ ගෙන ඉන්නෙ.අනික උබල මොනව කිවත් මහින්ද රාජපක්ශ එක්ක දෙමල ඩයස් හෝරාවම තරහෙන් ඉන්නෙ තාමත්...පෙලක් උන් කියනවා ජාතිබේද අවුස්සන්න එප එහෙම කියලා.සිංහල මිනිස්සු දෙමල මිනිස්සුත් එහෙම ඉන්නව ඇති.ඒත් තාමත් මේකට ඇහෑ ගහ ගෙන ඉන්නව උන්..ගොඩක්ම දුක මහින්ද රාජපක්ශ මැරෙනකම් දෙමල් ඩයස් හොරාවත් බලන් ඉන්නව වගෙ සිංහල මිනිස්සුත් දැන් බලන් ඉන්න එකයි..එක ඔහු විසින්ම කර ගත්ත දෙයක්..
සිංහල මනුස්සයෙක්ට වතුරවත් දෙන්න කැමති නැහැ ගොඩක් දෙමළ අය අපෙ ජාතියෙ උන් මාර මෝඩයො
Superi ❤❤❤
✨️❤️
Respect sir
පට්ට 👍👍👍
Respect sir❤❤
Respect sr
Super
Thanks
Great explanation .. i am in 57
Respect sir
one man tarrarisem another person protest ❤❤❤