වෙල්ලස්සේ කවිකාරියගේ ඇඩෙන විරිඳුව | Asangika Madumali

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @paba-.23
    @paba-.23 5 років тому +40

    ගොඩාක් අයට අමතක උණු අතීතය,,ජේසු පිහිටයි සහෝදරි

  • @sajininisansala2122
    @sajininisansala2122 5 років тому +56

    අපේ රණවිරුවන්ට බුදු සරණයි! මේ විරිදුව අහද්දි ඇඟේ හිරිගඩු පිපුනා.

  • @prkumari2136
    @prkumari2136 5 років тому +69

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති විරිදුවක් නංගි ගොඩක් ලස්සනයි කියන්න වචන නැ මටනම් ජයවේවා ඔබට

    • @sanathsooriyasekara103
      @sanathsooriyasekara103 3 роки тому +1

      හරිම ලස්සනයි. නියම. සිංහල. කෙල්ලෙක්. ඔයා. අපේ. අපේ. රටට. වටිනවා.

  • @neelakaranasingha6174
    @neelakaranasingha6174 5 років тому +216

    ඇම් වී ගුණදාස මහාතාට පසසේ හදවතට දැනුන හඬක් සුභ පැතුම් ජයෙන් ජයම වේවා...!

  • @pubudunilakshana9733
    @pubudunilakshana9733 4 роки тому +18

    සම්මා සම්බුදු රැකවරණයි අපේ මස්වැන්නේ විජිත හිමියන්ට සහ අසංගිකා අක්කට 🙏🙏🙏

  • @keesarajeewan159
    @keesarajeewan159 5 років тому +92

    අසංගිකා මධුමාලි...
    ඔබෙී දෙමාපියන්ට පින් සිදුවෙීවා මෙවන් දූවරැ රටට දායාද කරාට.. තෙරුවන් සරණයි...!!!

  • @kumararohan6087
    @kumararohan6087 5 років тому +218

    බහුතරයක්ට අමතක සුලුතරයකට මතක අතීතය මතක්කර දුන් සොයුරිය ඔබට පින්

  • @දේදුනුමාපිටිගම

    බුදු සරනයි නන්ගියෙ
    අහන්න බැ ඇස් දෙකට කදුලු එනවා
    ඔයාටත් අපේ සියලූම රනවිරු සොයුරන්ටත් සියලු දෙවියන්ගෙ පිහිටයි
    බුදුන්ගේ සරනයි ❤️❤️❤️❤️❤️❤️

  • @amayurukokila1865
    @amayurukokila1865 3 роки тому +8

    වසර ගනනාවක් පැවති කුරිරු තස්ත වාදයෙන් මිය ය ගිය සියලුම රණවිරු වන්ට නිවන් සුව අත් වේවා ... ඒවගේම ආබාධිත රණවිරු වනුත් .. දැන් සේවය කරන රණවිරු වන්ටත් සියලුම දෙවියන් ගේ රැකවරනය ලැබේවා 🙏🙏🙏... නැන්දෙ ඔයා ටත් ජය වේවා ...🙏

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 роки тому +44

    මෙවන් දුවෙකු බිහිකලාට මව්පියෝ බුදුවේවා.... 🙏🙏🙏

  • @harshathiranjaya4394
    @harshathiranjaya4394 5 років тому +88

    මේ වගේ අයට රජයෙන් උදව් කරනවනම් වටිනවා. කොහෙවත් යන පිස්සු කුමාරිලට තීන තැන මේවගේ වටින දක්ශ කෙනෙකුට ලැබෙන්නෑ. චන්දිමාල්ලත් කරන්නෙ පිස්සෝ මෝල් කරන එක. අනෙ අක්කේ ඔයත් අපේ ආයුශ අරන් වැජබෙන්න ඕන බුදුසරණයි ඔයාට

  • @sitharanethsarani4358
    @sitharanethsarani4358 5 років тому +37

    සුබ අනාගතයක් වේවා කිවිදිය ඔබට ..බුදු සරනයි

    • @ranagopi8944
      @ranagopi8944 3 роки тому

      Subscrebe ok me paththatath anna

  • @සදලිසදලි-ඩ9ර
    @සදලිසදලි-ඩ9ර 5 років тому +78

    මෙන්න මේවාට තමයි ලකුණු දෙන්න ඔනි අර මොඩයා වගේ සිංදු කියන කුමාරි අක්කාලාට නෙවෙයි බලන්න ලස්සන ඔයාට දෙවි පිහිටයි නංගී හරි ලස්සනයි

  • @dhanushkasampath3746
    @dhanushkasampath3746 3 роки тому +12

    හිතට වදින ගොඩක් ලස්සන,
    ගොඩක් වටින විරිදු පද පෙළක්......

  • @jayanthaathapatthu7773
    @jayanthaathapatthu7773 5 років тому +40

    මොණරාගල .ඔක්කම්පිටියේ මෙ නංගි ..බුදුසණයි..

  • @saumyathejani579
    @saumyathejani579 5 років тому +21

    ඇස් වලට කටු අනින උදවිය මේක අන්ලයික කරලා මෙහෙම මිනිස්සූ.ඔබට දළදා සමිදු සරණයි

  • @anulaswarna8354
    @anulaswarna8354 5 років тому +21

    වටිනා කමක් ඇති විරිදු අහන්න ලැබුනා සොයුරිය අපේ විඩාබර දිවියට සතුටක් ලැබුනා ගොඩක් පිංඔබට ජය ජය

  • @SaifSaif-fy6xk
    @SaifSaif-fy6xk 5 років тому +151

    බුදු සරණයි .නංගී ඔයාට තෙරුවන් සරණයි .රත්තරන් රණවිරුවන් .හට සුබපැතුම් බුදු සරණයි priyangi ඩුබායි

  • @yasiruransara4845
    @yasiruransara4845 4 роки тому +42

    නියමයි අක්කේ... එල. ටික් ටොක් කරන බඩු වලට වඩා අක්ක වගේ අය මේ රටට අත්‍යවශ්‍යයි 💪💪☸️🇱🇰🇱🇰💕

    • @nuwantharanga5264
      @nuwantharanga5264 Рік тому

      🙏🙏🙏🙏🙏

    • @harshaindunil1866
      @harshaindunil1866 Рік тому

      කාගෙ හරි හොඳක් අගයන්න තව කෙනෙක්ට බනින්නම ඔ්නෙම නෑ.

  • @ranagirl3816
    @ranagirl3816 3 роки тому +1

    Aduna me virudu tikata pin godak lassnai ape lokuma aiya aranthala we podi hamoduruwo nathi una hamudurugollanta niwan suwa kabewa hathro duru wewa

  • @tharinduakisha8887
    @tharinduakisha8887 3 роки тому +17

    වෙල්ලස්සේ හඩක්...හදවතින්ම සතුටක දැනෙනවා🤗🤗🤗

  • @RohanWijesinghe
    @RohanWijesinghe 5 років тому +19

    සම්මා සම්බුදු සරණයි.. සරස්වතී මෑණියන්ගේ පිහිටයි ඔබට..🙏🏼🙏🏼🙏🏼🌷🌷🌹🌹💗💗💗👌👌👌👌

  • @pradeepchinthaka9002
    @pradeepchinthaka9002 5 років тому +98

    තෙරුවන් සරනයි ඔබට සොයුරිය...නිදියන් ඉන්න අපේ සිංහල ජනතාවගේ ඇස් ඇරෙන්න ඔබේ කැපවිම බොහොමත් අගයකරනවා..තෙරුවන් සරනයි

    • @dinushaweerathunge1824
      @dinushaweerathunge1824 4 роки тому

      Aka Nam Atta Dan Hamotama Owa Amatakai Ahapalla Mawa Matakada Ma Kiyana Awa.....

    • @amithmadushan8702
      @amithmadushan8702 3 роки тому

      @@dinushaweerathunge1824
      Pqqq

    • @nowtyima9981
      @nowtyima9981 3 роки тому

      🤲

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 роки тому

      RoHihi kumar has been 😅😂😢😥😰👍🏾👏🏽🙏🙏🙏🏵💕💯💯👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽🦵🦵🦵🙏🙏🙏🙏🙏🙏💕💞💓💗👌🏾👌🏾👌🏾👌🏾👌🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @nadishaninadishani9422
    @nadishaninadishani9422 2 роки тому +13

    හරිම ලස්සනයි කටහඬ 🥰🥰👍👍🥰🥰 හොඳ ශක්තියමත් වොයිස් එකක් 👍👍👍👍anagathaya ශක්ති මත් වේවා !!!! මේ වගෙම wiridu කියන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා !!!! තුරුනුවන්ගෙ ආසිර්වාdaya ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏

  • @shandikashandi2672
    @shandikashandi2672 3 роки тому +10

    ගොඩක් ලස්සනයි මගෙ නංගි සරසවි මෑණියන්ගේ පිහිටයි

  • @rasikarasa6457
    @rasikarasa6457 3 роки тому +1

    Budusaranai nangi

  • @kasunpredeep4442
    @kasunpredeep4442 5 років тому +41

    ලස්සනයි අක්කියෝ බුදුසරණයි .නොදනිම ඇස්වලට කදුලු ආවා.

  • @නෙතෂාහිමසරණි
    @නෙතෂාහිමසරණි 5 років тому +20

    ලස්සනයි විරිදුව ඇසට කදුලක් අවා දාළධා සමිදු පිහටයි නංගියේ 👏👏👏😭😭😭😭😭😭

  • @nisansila_1237
    @nisansila_1237 5 років тому +284

    ඔන්න කෙල්ලෝ ...tik.tok.එකේ බාගෙට ඇදන් ඇබරී ඇබරී ඉන්න උන් වගේද මිනිස්සුන්ගෙන් බැනුම්.අහා අහා....ලස්සනයි නන්ගෝ ..❤️❤️❤️ගොඩාක්

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 5 років тому +59

    තෙරුවන් සරණයි ඔබට ...ගොඩාක් ලස්සනයි දුකයි ..ඔබට ගොඩාක් පිං මේ වගේ වටිනා විරුදුවක් ඉදිරිපත් කලාට ..දීර්ඝායුෂ ලැබේවා ..

  • @ranjithjeewan6701
    @ranjithjeewan6701 3 роки тому +23

    😭😭ඇත්තටම කියනවානම් ඇසට කදුලක් ආවා කාටත් අමතක උණ ත්‍රිවිධ හමුදාව ගැන ඔබ අගයන එක ගැන 😭😭 මමත් යුද්ධ හමුදා සෙබලෙක් නිසා මටත් ලොකු ගැම්මක් 💪 ඇතිවෙන⁣වා ඒක කියන්න වචන නැ නංගි👍👍 ඔබට ඉදිරි ගමනට සුභ පතනවා 👍👍 තවත් කාලයක් රණවිරුවන් මතක් කරලා දෙන්න ඔබට දීර්ඝායුස ලැබේවා....

  • @sabusabu9074
    @sabusabu9074 2 роки тому +2

    ඔයාගෙ හැකියාව දියුනුවෙන් දියුනම වේවා.

  • @Skwsamanthi
    @Skwsamanthi 3 роки тому +8

    සුපිරි සුපිරි කියන්න වචන ne ලස්සනයි ...adambarai kelle...suba අනාගතයක් වේවා mage රටට ජනතාවට dalanda සමිඳුන් පිහිටයි ...❤️❤️❤️❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ramanijayanti1558
    @ramanijayanti1558 5 років тому +91

    බුදු සරනයි නන්ගි හරිම ලස්සනයි ඔයාගෙ කටහඩ..මම ඩුබායි

    • @himalih1821
      @himalih1821 5 років тому

      D

    • @Hansaka1234
      @Hansaka1234 3 роки тому

      🙏බුදුසරණයි ලස්සනයි

  • @ඔබනොවනමා
    @ඔබනොවනමා 3 роки тому +43

    රබානට පනට තරම් ආදරෙයි කියලා පිරිත් නූලෙන් දැක්ක අය ඉන්නවද

  • @thakshilasamanmalee5310
    @thakshilasamanmalee5310 5 років тому +33

    බුදු සරනයි අක්කියෝ ,ඇස් වලින් කදුලු ආවේ නොදැනිම,රටේ අනාගතය ගැන හිතද්දි මහ දුකක් දැනෙනවා ..

  • @HasiduAththanayaka
    @HasiduAththanayaka 2 роки тому +7

    අද තමයි බැලුවේ කියලා වැඩක් නැ පට්ටම ලස්සනයි කොරියාවේ අපි ❤️ සුභ අනාගතයක් කිවිදූනි ඔබට 🌼❤️😚

  • @kumaramendis9300
    @kumaramendis9300 5 років тому +8

    සියලු රණවිරුවන්ට බුදු සරණයි ජෙසු පිහිටයි

  • @nilikaa2519
    @nilikaa2519 2 роки тому +5

    නියමයි නගෝ ඇත්තටම 😭😭😭😭😭ඇඩෙනවා බුදුසරණයි ඔයාට 💖💖💖💖❤❤❤❤❤❤❤

  • @ayeshsadaruwan6899
    @ayeshsadaruwan6899 4 роки тому

    Apii gAna hithana minissu thawamath me ratee innawaa thankyou sister🙏🙏🙏🙏🙏🙏🙏

  • @upulupul6127
    @upulupul6127 5 років тому +33

    ගොඩක් අදහස් තියෙන විරිදු ටික හරිම ලස්සනයි. ඔබට බුදු සරණයි උපුල් කුවේට්

  • @chandanapattapradepkumara3548
    @chandanapattapradepkumara3548 3 роки тому +2

    Budu saranai oyata mamath asai kawe igana ganna

  • @anillanka4741
    @anillanka4741 5 років тому +143

    පරයන්ට අමතක වෙන විරුවන් මතක් කර දුන් සොයුරියට තුති

  • @sandunmadushanka1193
    @sandunmadushanka1193 4 роки тому

    Godak adambarai ranaviruwan wenuwen me karana kapa kirimata......bs jaya wewa

  • @nadikaroheny5372
    @nadikaroheny5372 5 років тому +69

    අපිට කොයි තරම් ආඩම්බරයිද නන්ගියො ඇගෙ ලෙ රත් වෙනවා ගාම්බිර කටහඩ ජාතියට අඩම්බරයි අපෙ රනවිරුවන් සිහුකරපු එකට අහනින්න ආසයි අඩම්බරයි බුදු සරනයි ඔයාට

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 3 місяці тому +1

    ඔයාට ජයෙන් ජයම වේවා රත්තරන් දුවේ.

  • @nimeshikamadhumali4660
    @nimeshikamadhumali4660 5 років тому +22

    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය lebewa akke.....theruwan saranai oyta...

  • @bhanukadewpura
    @bhanukadewpura 5 років тому +15

    මරු ආ ම්න් හෙන කැමති මෙ වගේ කෙල්ලෝන්ට සුබ පැතුම් 🤟🏾💯😍

  • @kavindu94759
    @kavindu94759 Рік тому +27

    මැරෙනකම්ම අමතක වෙන්නෑ ඔවා👍🇱🇰🔥

  • @නිම්සරානිම්සරා

    පපුව දෙදෙරා ගියා අහන්න බෑ මට මතකයි ඒ අතීතය මම ඉන්නෙ පිටරට ඔලුවට මහ කැක්කුමක් ආවා කදුලෙන් නෙත තෙමුනා ස්තූති තෙරුවන්ගේම සරණායි☸💆‍☸☸☸☸♥

  • @nilminikumari1502
    @nilminikumari1502 3 роки тому +3

    බුදු සරනයි නන්ගි කදුලුත් ආවා අහන්න අහන්න ආසයි 😭

  • @kumarathungakumarathunga1060
    @kumarathungakumarathunga1060 5 років тому +4

    ලස්සනයි අපේ හාමුදුරුවනේ ඇසේ ඒ මධුර හඬ පින්බරයි... සම්මා සම්බුදු සරණයි.!!!💞💖☸

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 Рік тому +1

    ඇත්තෙන්ම ලස්සනයි සහෝදරිය කවදත් රණවිරුවන් අගයන ඔබට අපේ උත්තමාචාරය 🖐️🖐️🖐️🖐️

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 років тому +17

    ගොඩක් ලස්සනයි අම්මො දහා වතාවට වඩා ඇහුවා . තෙරුවන් සරණයි

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 5 місяців тому

    අනේ දුවේ ඔයාගේ විරිදු හරිම ලස්සනයි හරිම දුකයි ඇඩේනවා දුවට දළදාසමීදුගේම පිහිටයි

  • @kumara3226
    @kumara3226 5 років тому +4

    බුදු සරණයි අක්කේ ඔයාට අපි වගේ sf හිටපු කොල්ලෝ ගැන කියනා විරිදුවක් කියනවවට💪💪💪💪💪💪💪

  • @somasoma7355
    @somasoma7355 4 роки тому

    තෙරැවන් සරණයි

  • @kumdukumara954
    @kumdukumara954 5 років тому +13

    ඔබට ගොඩක් pin රට වෙනුවෙන් satan කරපු රණවිරුවන් වෙනුවෙන් විරිදු ගායනයට

  • @hansikasewwandi4548
    @hansikasewwandi4548 4 роки тому +1

    Budu saranai me wage aya me ratata wadagath rajayen me wage ayata udaw karala idiriyatama yawanna

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 5 років тому +8

    දෝනිට තෙරුවන් සරණයි!!! ගැඹුරු කටහඩ හදවතටම දැනෙනවා. කඳුලකුත් නැඟූණා.

  • @sunjeewa2333
    @sunjeewa2333 2 роки тому +2

    තෙරුවන් සරණයි....!! සොයුරිය ඔබ‍ට සුභ සුභ අනාගතයක් ජයවේවා 🇱🇰🇱🇰🇱🇰💕💕💕🇰🇼🇰🇼🇰🇼පුදුම දහරියක් එන්නේ සොයුරිය ආඩම්බරයි ඔබ ගැන 🇱🇰🇱🇰🇱🇰💪💪💪🇰🇼🇰🇼🇰🇼

  • @sujithsujith3772
    @sujithsujith3772 5 років тому +15

    Kiyanna wachana na akke ekatanam ඇත්තටම kadulu awa ape රනවිරු සිංහ කොල්ලන්ටත් ඔයාටත් බුදු සරනයි ...

  • @kuwaitline9478
    @kuwaitline9478 3 роки тому +1

    තේරැවන් සරනයි ඔබට ස්තුතියි ජයම වේවා ලස්සනයි

  • @anulasanaratna2223
    @anulasanaratna2223 5 років тому +4

    බුදු සරනයි නංගී .ලක් මෑනිව රකින රනවිරැ දරැවන් හට උපහාර යක්ම වේවා .රට වෙනුවෙන් දිවි පිදු රත්තරන් රනවිරැ දරුවන් හට අජරාමර නිවන් සුව ලැබේවා .

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 роки тому +1

    බුදු.සරනයි.දුව

  • @සුමදුරධර්මදේශනා

    ජාතියේ ප්‍රනාමය නැගනිය ඔබට දිර්ඝායුෂ වෙිවා

  • @ashoklanka5798
    @ashoklanka5798 3 роки тому +1

    Harima lassnai soyuriy oayagi viridu...turunuwan saranai oayat ..

  • @chandimabalasooriya3223
    @chandimabalasooriya3223 5 років тому +8

    බුදුසරණයි. හරිම ලස්සනයි. ඔයාට දිගු ගමනක් යන්න ශක්තිය දහිරිය lebawa. සෞදියේ සිට

  • @ariyarathnasudesh3758
    @ariyarathnasudesh3758 2 роки тому +1

    ලංකාවෙ ඉන්න ගොඩක් දක්ෂ කිවිදියක් ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @keesarajeewan159
    @keesarajeewan159 5 років тому +4

    නියමම සිංහල කෙල්ලෙක්... 👍
    තෙරුවන් සරණයි...!!!

  • @chandanikumari-ps7iy
    @chandanikumari-ps7iy Рік тому

    නංගි ඔයාගෙ විරිදු වලට මම හරි ආසයි ඔයාට බදු සරණයි

  • @hewawasanc2092
    @hewawasanc2092 5 років тому +5

    බුදුසරණයි නැගනියේ ඔයාට...
    රනව්රුවන්.. රැකදුන් මවු බ්ම
    එයට නායකඅත්වය දුන්
    මහින්ද මහතාටත් බොහොම පින්....

  • @jayamala7987
    @jayamala7987 3 роки тому +1

    ඉදිරියට යන්න සුබ pathanawa 👍🌷🌷🌷🌷🌷❤❤❤❤❤

  • @bevdcsbebdvdvscd1306
    @bevdcsbebdvdvscd1306 5 років тому +3

    ඔබටත් අපේ රනවිරැැ දරැවන්ට සම්මා සම්බුදු සරණයි අපේ රටට ත්තෙරැවන් සරණයි

  • @gamagenishantha8558
    @gamagenishantha8558 3 роки тому +1

    ලස්සනයි නංගී .ජය .ඔබට බුදු සරණයි සුදු .නංගී

  • @saumayasadamali6251
    @saumayasadamali6251 5 років тому +24

    වෙල්ලස්සේ api ගැම්ම akke බුදු සරණයි oyatath රණවිරු obalatath ...

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 роки тому +1

    බුදු සරණයි නoගියෙ ඔබට විරිදුලොවෙ රජ කෙනෙක් ඉදිරියටම යන්න මගෙ ඇග හිරිවැටෙනවා අහනින්නකොට එතරම් හිතට දැනෙනවා මන් හැඑකක්ම බැලුවා ගොඩක් ලස්සනයි බුදු සරණයි

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 5 років тому +6

    අහන්න හරිම .අමාරැයි ඇස්වලින් කදුලුගලනවා රනවිරැවන්ටත් .ඔයාටත් .ජයශ්‍රී බෝ සමිදුන්ගේ පිහිටයි.

  • @shamindashaminda399
    @shamindashaminda399 3 роки тому +2

    බුදු සරණයි සොහොයුරිය ..

  • @idunilwijaya9068
    @idunilwijaya9068 5 років тому +56

    මෙ රට නැවතාත් විනශකරනකම්ම බාලගේන ඉන්නෙ නැතිව රට රැක ගන්න හෙද නයකයේක් ලැබෙවා බුදුසරණයි ඔබට

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 роки тому +1

    බුදුරජාණන් වහන්සේගේ පිහිටයි නංගියේ ඔබට

  • @wajiralasanthimanchanayaka5896
    @wajiralasanthimanchanayaka5896 5 років тому +22

    අහන්න පටන් ගත්තු මුල ඉඳලම
    ඇස් දෙකට කඳුලු පිරුනා.........

  • @kumaranonis
    @kumaranonis Рік тому +2

    ඔබගේ සද්දන්ත කටහඩ ඒවාගේම පැහැදිලි වචන උච්චාරනය ස්තූති ඔබට

  • @ඩී.බී.එන්.නවරත්න

    හරිම ලස්සනයි..ඔයාට බුදු සරණයි...

  • @gayaanu7848
    @gayaanu7848 3 роки тому +1

    Wellasse kellekne..adambarai..apith wellassaaaaa...jaya wewaaa

  • @SLbestVideos
    @SLbestVideos 3 роки тому +4

    අපේ අසංගිකා

  • @rankuma7377
    @rankuma7377 2 роки тому +1

    බුදුසරණයි දෙවිපිහිටයි තුරුනුවන්ගෙ සරනයි නංගි

  • @vishwagampha9530
    @vishwagampha9530 5 років тому +5

    කියන්න වචන නෑ දුවේ ඔයා සැබෑ දක්ෂයි .බුදුසරණයි දෙවි පිහිටයි .

  • @DigitalAsapuwa
    @DigitalAsapuwa 2 роки тому +2

    හරිම ලස්සන විරුදු පෙලක්.. 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @gravity4495
    @gravity4495 5 років тому +3

    බුදු සරණයි දුව මතක් කරල දීම ඉතාම හොදයි
    සම්මා සම්බුදු සරණයි දියණිය මෙි ටික අහන්න
    ඔබෙි විරිදු එලිවෙනතුරැ
    හැක මාහට අහන් ඉන්න

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 роки тому

    හරිම ලස්සනයි පුතේ ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා man kuwait

  • @rhproduct5380
    @rhproduct5380 5 років тому +3

    Aththamai akke kiuwe oya oyata budusaranai......

  • @umangaekanayake49
    @umangaekanayake49 3 роки тому +2

    ඔබට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 සියලු දෙවි පිහිටයි රැකවරණය ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏💐💐💐🌹🌹🌹🌼🌼🌼😍😍😍❤️❤️❤️💪💪💪👍👍👍🙂🙂🙂

  • @erandijayasekara8144
    @erandijayasekara8144 5 років тому +5

    තෙරුවන් සරණයි නංගී 🙏🙏🙏

  • @piyanthajayawardana3490
    @piyanthajayawardana3490 3 роки тому

    Akke budu saranai

  • @මටඅහිම්නුබ
    @මටඅහිම්නුබ 5 років тому +33

    අක්කෙ අද නුබට මතක් වුනත් අපෙ සිංහල ජාතියට ගොඩක් අමතක වුනා අපෙ රන විරැවන්

  • @RaviPriyantha
    @RaviPriyantha 7 місяців тому +1

    සුපිරි නංගී ☸️ බුදු සරන්යි

  • @hashidudushan728
    @hashidudushan728 3 роки тому +4

    හැම කෙනාටම අද ඔය දේවල් අමතක වීගෙන යනවා ..
    තෙරුවන් සරනයි

  • @GamageSomalatha
    @GamageSomalatha 3 місяці тому

    ❤❤❤ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා දීර්ඝායුෂ වේවා පුතේ ඔයාට සුභ අනාගතයක් වේවා