Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේකනම් සුපිරියක් ❤️🔥 අපි හිතනවට වඩා ලොකුදෙයක් මේකෙ තියෙනව 😊 දනුශ්කය නම් ෆට්ටම ආතල් 😂 සෙට් එකම සුපිරියටම act කරනව ❤️
දනුශ්ක බන්
උමා අසේනි🌸Best combination 🌸රන්දික ගුණතිලක Multi talented❤️🌸😘🌸
ආච්චි අම්මාගෙ ආදරේ වෙනස්ම ආදරයක්❤😢
අනේ අපේ ආච්චිම්මත් මේ වගේ අද හිටියා නම්
Humm..ඒක ඇත්ත..විශේෂයෙන් ම මුණුබුරන් ට ❤❤❤
Man ude call karala salli illuwa mata na kuwa ape malli illuwa ewalem menn eyat enn kiyl dunna😢
@@SewwandiSakunthala-mc9tc 😂දැක්කනෙ ඉතිම් එයාගෙ ආදරේ මුනුබුරාට🙂
ආච්චිලාගේ ආදරේ මුනුබුරන්ට එහෙම තමා.. ඒක තේරෙද්දි එයාලා නැති වෙලා 😢
ආච්චි. අම්මා. හිතට. වැදුන.. 🙏🙏🙏🙏🙏🙏🙏. සුපිරියට.. ලස්සනයි.. සැමටම. 💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
අම්මෝ "මන් නරක ගෑනි කියන්න එපා කිව්වම" 😂 අම්මේ මෙන්න මෙකී වැඩ වරද්දාගෙන ලූ 😂😂හරිම ආතල් කතාවක් 😂😂❤ ලස්සනයි
😂😂😂😂😂😅
වැඩ වරද්ද ගන්නව කියන්නේ මොකක්ද
පොඩි එකා කට වහපන්
@@d.jchampika517 8 වසරේ ඉන්න මන් තරම්වත් දැනුමක් නෑ මුට 😂😂😂
Ekatanam matath hina payak witara
කතාව මුලනම් ලස්සනයි පහුවෙද්දී එපා කරවන්නනම් එපා
අනිව❤
ස්වර්නවාහිනියෙ කතා එහෙම නෑ නෙ
ඔව්.කොටස් වැඩි කරන්නත් එපෝ
පස්සේ ලපයි සිපයි වෙයි ද දන්නේ නෑ
එක නම් ඇත්ත
ආතල් ඕයි😂 වෙන කතා නම් Skip කරනව මේක බලද්දී ඒකත් අමතක වෙනවා 😂😂😂❤
Mama nam ada balanna gaththe katha muladi ohomai passe thamai skip karanna wenne neda😊
🎉❤😮
සුපිරියකටම හදලා තියෙනවා ..පවුලේ හැමෝටම බලන්න පුලුවන් නිශ්පාදනයක් 🙂🌍
මාරම ලස්සනයි කතාව... පහු වෙනකොට එපා කරවන්න එපා.... මෙහෙමම යන්න.. ජය
කොරෝන කාලේ කොච්චර දේවල් උනාද,මේ කතාව බලද්දී ආපහු මතක් වෙනවා.😢😢😢😢
A0wc Aa😊😊😊😊😊
ඒක ඇත්ත නරක කාලයක් උනාට හොද දේවලුත් උනා
ඒ කෙල්ලව බඳින කොල්ලටනම් දෙවියන්ගෙ පිහිටයි
රන්දික අයියගේ acting Superb කියලා වැඩක් නෑ ❤🎉❤😊
❤❤❤❤
අපේ ආච්චිත් මේ වගේ.අදින්නෙම අයියට 😂මට හෙන ගැහුවත් කමක් නැ😂
අපෙ ආච්චි අම්මත් ඒමයි 🥲😂❤️
Hi
උදාර බව අරගෙන..ඉවර වෙනකම් බලමු හොදේ
Aniwa
ඉස්සරහටත් කතාව උදාරව තිබුනොත් තවත් උදාරයි ❤
ආච්චි අම්මා ඒ ආදරෙ අමුතුම ආදරයක් ❤❤❤❤ ආදරෙයි ගොඩක් මොකද මාව හැදුවේ මගෙ ආච්චි අම්මා නිසා ❤❤❤ 😢😢😢😢 මාව මගෙ අම්මා දාලා ගියාට පස්සෙ 😢😢😢😢
උන්මාදීනී , සුසුම් රස්තියාදුව , අක්ශී වගේම මේකත් සුපිරි ඩ්‍රාමා එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ස්වර්නවාහිනීයනම් දැන් ඇබ්බැහියක් වෙලා මරු ❤️මේකත් වැඩිය අදින්නේ නැතුව වෙනස් කරමු ❤️😘
Cmdr
Theem song එකනම් හරිම උදාරයි 😂🥹🫶
අතිශ්‍ය ප්‍රතම වතාවට හොද ටෙලිග්‍රාමා එකක්..
ඒකනම් ඇත්ත සුපිරියක්
ටෙලිග්‍රාමා නෙවෙයි ටෙලිඩ්‍රාමා. Teledrama
මම නම් ආසම උමාගෙ චරිතයට 😊😊😊😊😊
මෙහෙම බලද්දී අපේ ගමේ ලස්සන ❤ ගැම්මක් ඉමදුව
ඉමදුවෙද කරන්නෙ මේක
මෙ ඔයාලගෙ ගමද
ඉමදුව 😮
ගාල්ලෙද
Imaduwa kohed Meka shoot krla thiyenne?kananke ptted me
ස්වර්ණවාහිනීයෙ කතාවක් කියන්නෙ සුපිරියක් තමා ❤
අක්කගේ යාළුවගෙ ඇස් දෙක නම් ලස්සනයි.😮
මුල ලස්සනයි අනේ වදින්නම් පහුවෙද්දි අප්පිරිය කරන්න එපා
එපා කරවන්නනම් එපා...දැනට එල.
Sinduwa illapu ayata ලන්සි බැලුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියාලන්සි වුනත් සඳ පරදන රන් අල්මේදාතේ දල්ලට ජවය අරන් කිරි කොස් අල්මේදා වල පය ගොඩ පය අතරේ සිල් ගන්න සුදා.වෘෂභ ජෙමිනියා - කුම්භ සුකුමලා වෘෂ්චික ජීවා - සිංහ තනුෂ්කා හතර කේන්දරේ පාළු මෝඩ රවිනයා...පානම් බොක්කේ පොරවල් රටේ රාළලාපෙනේ නැතුව නයා වැහුන නයි අල්මේදාවන්සේ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතාඕන දෙයක් ප්‍රීති හෙටක් සුහද නිර්මලාකොස් ඇට බස්සා - වම්බටු කිඹුලාමුං ඇට ධනුවා - වැටකොලු තනුවාඑළවළු වට්ටියම අරන් මෝඩ රවිනයා...උදාර බව තව වැඩිවෙයි ලලයි ලිලයි ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි.කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයිහුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි උලමා ජෙමිනියා - චිම්පන්සි අනගියාඑළුවා සුකුමලා - තලපත් ජීවාසත්තු වත්තෙ මුරකාරයා මෝඩ රවිනයා.. #ලලයිලිලයිලයි
ඒක මරු ස්කිප් නොකර බලන්න පුළුවන් වගේ
ඒ පවුල් දෙකනම් හරිම ආදරණීයයි...
❤❤❤❤❤❤
අපේ ඒකාගෙයි මගෙයි කාතවම තමා ඈ...😂❤
අම්මෝ මුල වගේම,අවසානෙත් හොදට දෙන්න.ටික කාලෙකින් බලන එක එපා කරවන්න එපා
උදාරයි ,උදාරයි🎉
අම්මේ මෙන්න මේකි වැඩ වරද්දගෙන 😂😂😂😂😂😂😂😂😂අම්මෝ සෝක් අනේ
අර සුදු කැබ් එක ඇත්තටම එලවන්නෙ අපෙ තාත්තා ❤ ධර්මප්‍රිය නලුවා එලෙවුවාට 🎉
Ehemada
Ouagadougou tattada maya
එහෙමද
Boru neda
ඇත්ත ❤@@disnakanthi8140
කතාව නම් උදාරයි... සුපිරියක් තමා ❤😂
අක්කගෙයි මල්ලිගෙයි වලිය මරු😂😂😂😂😂❤. ආච්චි අම්මයි සීයයි තාත්තයි අම්මයි ඔක්කොම මරු
ලස්සනයි කථාව සිංදුව ගොඩක්ම ලස්සනයි
කතාව මුලනම් ලස්සනයි.පහුවෙද්දි තවත් හොදවෙයි
ඇයි මය හිතෙන්නේ මේ suicide case එකට දනුෂ්කයා අහු වෙයි කියලා.🤔
හැම නාට්ටියකම මුල හරිම ලස්සනයි ඊට පස්සේ එපා වෙනවා
කොච්චර ලස්සන ගමක්ද අපේ ඉමදූව❤❤,
ලස්සන කතාවක් ❤❤❤
මුල ටික නමි රහයිඅග ටික බොක කරන්නෙ නැතුව මුල ඒ රහා අග වෙනකල් දෙමු
ග්‍රාම එකත් සුප්ප රගපෑමට අරන් තියෙන කට්ටියත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවාට ස්තුතියි ❤❤❤🎉🎉🎉😂😂😂
රන්දික අයියා මරු කියන අය කෝ❤️
වෙල ලග ඉස්ටෝරුව තියෙන්නෙ අපේ ගෙවල් පාරෙ 😊😊❤❤❤
Koheda e
මේකත් බලන්න ගත්තෙ රන්දික ඉන්න අයියත් ඉන්නම නිසා .. තවත් කැමතිම නළු නිළියන් කිහිපයක් ඉන්න නිසා මේකත් සුපිරියක් තමා ඉතිං ..😍🙏
කතාව හරිම උදාරයි.....
කතාවනාම් ලස්සනයි ..
කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤❤
හැමදාම උදාරයි.
අාච්චි අම්මා තමා නියම පුදුම අාදරයක්නෙ ඒක මොනවා උනත් නියමයි 👀😇❤ පට්ට ලස්සන වැඩක් නියමයි රන්දික අයියෙ මස් කැල්ලක්😂😂
සුපිරි කතාවක් ❤❤❤❤
සීයා මරු😂😂❤❤❤❤❤❤
Ma kathawa, ragapana samadanatama jaiyawewa ❤tharuwansarani 🙏
❤❤
උදාරයි උදාරයි
අත්තම්මා තමා මුනුබුරන් ට ආදරේ හැබැයි...❤
ලස්සනම ලස්සනයි රැල්ල වෙරළට වාඩා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adooo... Danushka සුපිරි 💓❤️
දනුශ්ක මලයා තමා මරු..... උදාරයි . උදාරයි...........................................................................
🎉🎉🎉😂😂😂😂😂😅😅😅😎😀💀
උදාර බව අරගෙන ඉවර වෙනකම් බලමු.❤❤❤
මරු සහෝදරයෝ අපිත් ඕවගේ.මස් කන්ඩ එපා හොදි හොදයි 😂😂😂
මේකනන්.මරූ.රැල්ලවේරලට.වැඩීය.හෝදවේවා.❤
රංදික අනිවාරෙන් රටේ උදාරම නලුවෙක් ❤
ලලයි ලිලයි ..ලෙබනන්❤
Oya koheda lebanon wala mamath
@@kumarisingh9836 birut
Birut
Supiri කතාව ❤😊
Kataw lassanai 😜
Athishaya prathama wathawata supiri kathawak
අවුරුදු ගානකට පස්සෙ තමා සර්නවාහිනි එකෙ කතාවක් බලන්නෙ. ආතල් කතා පමනයි මමනන් බලන්නෙ tv බැලෙන්නෙම නැති තරන් ❤ මේක දැක්ක ගමන් මට හිතුනෙ මන් වගෙ එවුන්ට හරියන ආතල් කතාවක් කියල ඒකයි මන් මේක බලන්න ආවෙ. අක්කයි මල්ලියි වෙනුවට මෙහෙ සිද්ද වෙන්නෙ අයියයි නංගියි සීන් එක😂😂😂😂 හැබැයි ආච්චි තමා නැත්තෙ 😂😂 හැබැයි තනිකරම මේක මටම හදපු කතාවක් ඈ ❤❤❤😂😂
Kathawa nm maru, ape gama, imaduwa, gemmak thama ithin
උදාරයි love❤❤❤❤❤❤🎉🎉🎉
acting නම් රන්දික තමයි වෙනස්ම චරිතයක්. කලින් දැකලාම නැති විදියේ.❤❤
මොනා උනත් සුසුම් රස්තියාදුව කතාව නැතුව හරි අවුල් වගේ😢 මේ කතාවත් ටිකක් දවස් යද්දි බලන්න ආසා හිතෙයි බලමුකෝ 😮💨✋
Ou neda😢
හ්ම්ම් .ඒ කතාව මාරම තේරැමක් ඇති කතාවක්.
සුසුම් රස්තියාදුව නැතුව මට පිස්සු වගේ
@@subashini8135 😮💨👍
@@dulaniwalpola3214 ඔව් ඒක රගපෑමක් කියලා හිතන්න බැරි තරම් තාත්වික කතාවක්
ස්වර්ණවාහිනියේ බලපු පලවැනි කතාව .ලස්සන යි
මුලනම් සුපිරි ,ඉස්සරහට මොනා වෙයිද දන් නැ
woow eka maru. randhika superb
මරු ආතල් කතාව❤️❤️❤️
පුංචිහේවා= වන්නකු..එකිනෙකට වෙනස් චරිත දෙකක් ❤
අපේ ගම 🥰
Koheda Anne oyalage. Gama. Apitath kiyannako
Galle
සුදු පාට කැබ් එක අපේ නෑදෑයන්ගේ ❤
ඉතින් අපිට පුපද 😂
@@BossLady-k2e😢
නෑයගෙනෙ තොගෙ නෙවෙයිනේ 😂😂😂 තොගෙ උනානම් පෝස්ට්රුත් ගහයි
@@AnuraRajapaksha-t5w පෝස්ටර් ගැහුව උබලයි ගෙදරට හෙට එවි බලන් ඉදපං 😂😂
ඉතින් අපට මොකද 😂
ලස්සන එකක් බලමුනෙහ් හැමදාම ❤❤❤
ලස්සනයි
නාඩගම්කාරයො 2 ත් අවනම් මරු ❤😊
ආච්චි අම්මා කියන්නේ ඒක පුදුම ආදරයක්
කතාවනම් උදාරයි.....
හරිම ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
😊
අතිසයින් උදාරයි
ධනුෂ්කගෙ acting උදාරයි 😊
අඩේහ්හ් වන්නකු 😂😂
වන්නකුව නේ
E kawda 🙄
@@diliniperera-l1mthathparayak denna kathawe wannaku
තත්පරයක් දෙන්න කතාවෙ
ආරී ඔයා
වන්නකයත් හැමතැනම රගනවනෙ
වන්නකු හොදට රගපානවා තත්පරයක් දෙන්න කතාවේ හොදට රගපානවා
Randikaya patta utto... mugr acting nm 💯
කතාවනම් හරිම උදාරයි 🤪🤤
සුපිරි😂
❤❤❤❤❤❤නනෙවෙට
ශෝක් ❤
ධනුෂ්ක තමයි මරු 😂😂 උදාරයි 😁😁
😂😂😂😊
දනු ගේ උදාර සෙල්ලම් බලලා නැ පොඩ්ඩක් බලන්න ආසා හිතේයි 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮
අඩෙහ් සින්දුව මරු 🤭❤️
අම්මෝ ආතල්😂
කතාව ලස්සනයි
මේකනම් සුපිරියක් ❤️🔥 අපි හිතනවට වඩා ලොකුදෙයක් මේකෙ තියෙනව 😊 දනුශ්කය නම් ෆට්ටම ආතල් 😂 සෙට් එකම සුපිරියටම act කරනව ❤️
දනුශ්ක බන්
උමා අසේනි🌸
Best combination
🌸රන්දික ගුණතිලක
Multi talented❤️🌸😘🌸
ආච්චි අම්මාගෙ ආදරේ වෙනස්ම ආදරයක්❤😢
අනේ අපේ ආච්චිම්මත් මේ වගේ අද හිටියා නම්
Humm..ඒක ඇත්ත..විශේෂයෙන් ම මුණුබුරන් ට ❤❤❤
Man ude call karala salli illuwa mata na kuwa ape malli illuwa ewalem menn eyat enn kiyl dunna😢
@@SewwandiSakunthala-mc9tc 😂දැක්කනෙ ඉතිම් එයාගෙ ආදරේ මුනුබුරාට🙂
ආච්චිලාගේ ආදරේ මුනුබුරන්ට එහෙම තමා.. ඒක තේරෙද්දි එයාලා නැති වෙලා 😢
ආච්චි. අම්මා. හිතට. වැදුන.. 🙏🙏🙏🙏🙏🙏🙏. සුපිරියට.. ලස්සනයි.. සැමටම. 💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
අම්මෝ "මන් නරක ගෑනි කියන්න එපා කිව්වම" 😂 අම්මේ මෙන්න මෙකී වැඩ වරද්දාගෙන ලූ 😂😂හරිම ආතල් කතාවක් 😂😂❤ ලස්සනයි
😂😂😂😂😂😅
වැඩ වරද්ද ගන්නව කියන්නේ මොකක්ද
පොඩි එකා කට වහපන්
@@d.jchampika517 8 වසරේ ඉන්න මන් තරම්වත් දැනුමක් නෑ මුට 😂😂😂
Ekatanam matath hina payak witara
කතාව මුලනම් ලස්සනයි පහුවෙද්දී එපා කරවන්නනම් එපා
අනිව❤
ස්වර්නවාහිනියෙ කතා එහෙම නෑ නෙ
ඔව්.කොටස් වැඩි කරන්නත් එපෝ
පස්සේ ලපයි සිපයි වෙයි ද දන්නේ නෑ
එක නම් ඇත්ත
ආතල් ඕයි😂 වෙන කතා නම් Skip කරනව මේක බලද්දී ඒකත් අමතක වෙනවා 😂😂😂❤
Mama nam ada balanna gaththe katha muladi ohomai passe thamai skip karanna wenne neda😊
🎉❤😮
සුපිරියකටම හදලා තියෙනවා ..පවුලේ හැමෝටම බලන්න පුලුවන් නිශ්පාදනයක් 🙂🌍
මාරම ලස්සනයි කතාව... පහු වෙනකොට එපා කරවන්න එපා.... මෙහෙමම යන්න.. ජය
කොරෝන කාලේ කොච්චර දේවල් උනාද,මේ කතාව බලද්දී ආපහු මතක් වෙනවා.😢😢😢😢
A0wc Aa😊😊😊😊😊
ඒක ඇත්ත
නරක කාලයක් උනාට හොද දේවලුත් උනා
ඒ කෙල්ලව බඳින කොල්ලටනම් දෙවියන්ගෙ පිහිටයි
රන්දික අයියගේ acting Superb කියලා වැඩක් නෑ ❤🎉❤😊
❤❤❤❤
අපේ ආච්චිත් මේ වගේ.අදින්නෙම අයියට 😂මට හෙන ගැහුවත් කමක් නැ😂
අපෙ ආච්චි අම්මත් ඒමයි 🥲😂❤️
Hi
උදාර බව අරගෙන..ඉවර වෙනකම් බලමු හොදේ
Aniwa
ඉස්සරහටත් කතාව උදාරව තිබුනොත් තවත් උදාරයි ❤
ආච්චි අම්මා ඒ ආදරෙ අමුතුම ආදරයක් ❤❤❤❤ ආදරෙයි ගොඩක් මොකද මාව හැදුවේ මගෙ ආච්චි අම්මා නිසා ❤❤❤ 😢😢😢😢 මාව මගෙ අම්මා දාලා ගියාට පස්සෙ 😢😢😢😢
උන්මාදීනී , සුසුම් රස්තියාදුව , අක්ශී වගේම මේකත් සුපිරි ඩ්‍රාමා එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ස්වර්නවාහිනීයනම් දැන් ඇබ්බැහියක් වෙලා මරු ❤️මේකත් වැඩිය අදින්නේ නැතුව වෙනස් කරමු ❤️😘
Cmdr
Theem song එකනම් හරිම උදාරයි 😂🥹🫶
අතිශ්‍ය ප්‍රතම වතාවට හොද ටෙලිග්‍රාමා එකක්..
ඒකනම් ඇත්ත සුපිරියක්
ටෙලිග්‍රාමා නෙවෙයි ටෙලිඩ්‍රාමා. Teledrama
මම නම් ආසම උමාගෙ චරිතයට 😊😊😊😊😊
මෙහෙම බලද්දී අපේ ගමේ ලස්සන ❤ ගැම්මක් ඉමදුව
ඉමදුවෙද කරන්නෙ මේක
මෙ ඔයාලගෙ ගමද
ඉමදුව 😮
ගාල්ලෙද
Imaduwa kohed Meka shoot krla thiyenne?kananke ptted me
ස්වර්ණවාහිනීයෙ කතාවක් කියන්නෙ සුපිරියක් තමා ❤
අක්කගේ යාළුවගෙ ඇස් දෙක නම් ලස්සනයි.😮
මුල ලස්සනයි අනේ වදින්නම් පහුවෙද්දි අප්පිරිය කරන්න එපා
එපා කරවන්නනම් එපා...දැනට එල.
Sinduwa illapu ayata
ලන්සි බැලුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා
ලන්සි වුනත් සඳ පරදන රන් අල්මේදා
තේ දල්ලට ජවය අරන් කිරි කොස් අල්මේදා
වල පය ගොඩ පය අතරේ සිල් ගන්න සුදා.
වෘෂභ ජෙමිනියා - කුම්භ සුකුමලා
වෘෂ්චික ජීවා - සිංහ තනුෂ්කා
හතර කේන්දරේ පාළු මෝඩ රවිනයා...
පානම් බොක්කේ පොරවල් රටේ රාළලා
පෙනේ නැතුව නයා වැහුන නයි අල්මේදා
වන්සේ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා
ඕන දෙයක් ප්‍රීති හෙටක් සුහද නිර්මලා
කොස් ඇට බස්සා - වම්බටු කිඹුලා
මුං ඇට ධනුවා - වැටකොලු තනුවා
එළවළු වට්ටියම අරන් මෝඩ රවිනයා...
උදාර බව තව වැඩිවෙයි ලලයි ලිලයි
ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි.
කට ඇරගෙන බලන් ඉන්න ලලයි ලිලයි ලයි
හුස්ම ගන්න අමතක වෙයි ලලයි ලිලයි ලයි
උලමා ජෙමිනියා - චිම්පන්සි අනගියා
එළුවා සුකුමලා - තලපත් ජීවා
සත්තු වත්තෙ මුරකාරයා මෝඩ රවිනයා..
#ලලයිලිලයිලයි
ඒක මරු ස්කිප් නොකර බලන්න පුළුවන් වගේ
ඒ පවුල් දෙකනම් හරිම ආදරණීයයි...
❤❤❤❤❤❤
අපේ ඒකාගෙයි මගෙයි කාතවම තමා ඈ...😂❤
අම්මෝ මුල වගේම,අවසානෙත් හොදට දෙන්න.ටික කාලෙකින් බලන එක එපා කරවන්න එපා
උදාරයි ,උදාරයි🎉
අම්මේ මෙන්න මේකි වැඩ වරද්දගෙන 😂😂😂😂😂😂😂😂😂අම්මෝ සෝක් අනේ
අර සුදු කැබ් එක ඇත්තටම එලවන්නෙ අපෙ තාත්තා ❤ ධර්මප්‍රිය නලුවා එලෙවුවාට 🎉
Ehemada
Ouagadougou tattada maya
එහෙමද
Boru neda
ඇත්ත ❤@@disnakanthi8140
කතාව නම් උදාරයි... සුපිරියක් තමා ❤😂
අක්කගෙයි මල්ලිගෙයි වලිය මරු😂😂😂😂😂❤. ආච්චි අම්මයි සීයයි තාත්තයි අම්මයි ඔක්කොම මරු
ලස්සනයි කථාව සිංදුව ගොඩක්ම ලස්සනයි
කතාව මුලනම් ලස්සනයි.පහුවෙද්දි තවත් හොදවෙයි
ඇයි මය හිතෙන්නේ මේ suicide case එකට දනුෂ්කයා අහු වෙයි කියලා.🤔
හැම නාට්ටියකම මුල හරිම ලස්සනයි ඊට පස්සේ එපා වෙනවා
කොච්චර ලස්සන ගමක්ද අපේ ඉමදූව❤❤,
ලස්සන කතාවක් ❤❤❤
මුල ටික නමි රහයි
අග ටික බොක කරන්නෙ නැතුව මුල ඒ රහා අග වෙනකල් දෙමු
ග්‍රාම එකත් සුප්ප රගපෑමට අරන් තියෙන කට්ටියත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවාට ස්තුතියි ❤❤❤🎉🎉🎉😂😂😂
රන්දික අයියා මරු කියන අය කෝ❤️
වෙල ලග ඉස්ටෝරුව තියෙන්නෙ අපේ ගෙවල් පාරෙ 😊😊❤❤❤
Koheda e
මේකත් බලන්න ගත්තෙ රන්දික ඉන්න අයියත් ඉන්නම නිසා .. තවත් කැමතිම නළු නිළියන් කිහිපයක් ඉන්න නිසා මේකත් සුපිරියක් තමා ඉතිං ..😍🙏
කතාව හරිම උදාරයි.....
කතාවනාම් ලස්සනයි ..
කතාව ලස්සනයි ❤❤❤❤❤❤❤❤
හැමදාම උදාරයි.
අාච්චි අම්මා තමා නියම පුදුම අාදරයක්නෙ ඒක මොනවා උනත් නියමයි 👀😇❤ පට්ට ලස්සන වැඩක් නියමයි රන්දික අයියෙ මස් කැල්ලක්😂😂
සුපිරි කතාවක් ❤❤❤❤
සීයා මරු😂😂❤❤❤❤❤❤
Ma kathawa, ragapana samadanatama jaiyawewa ❤tharuwansarani 🙏
❤❤
උදාරයි උදාරයි
අත්තම්මා තමා මුනුබුරන් ට ආදරේ හැබැයි...❤
ලස්සනම ලස්සනයි රැල්ල වෙරළට වාඩා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Adooo... Danushka සුපිරි 💓❤️
දනුශ්ක මලයා තමා මරු..... උදාරයි . උදාරයි...........................................................................
🎉🎉🎉😂😂😂😂😂😅😅😅😎😀💀
උදාර බව අරගෙන ඉවර වෙනකම් බලමු.❤❤❤
මරු සහෝදරයෝ අපිත් ඕවගේ.මස් කන්ඩ එපා හොදි හොදයි 😂😂😂
මේකනන්.මරූ.රැල්ලවේරලට.වැඩීය.හෝදවේවා.❤
රංදික අනිවාරෙන් රටේ උදාරම නලුවෙක් ❤
ලලයි ලිලයි ..ලෙබනන්❤
Oya koheda lebanon wala mamath
@@kumarisingh9836 birut
Birut
Supiri කතාව ❤😊
Kataw lassanai 😜
Athishaya prathama wathawata supiri kathawak
අවුරුදු ගානකට පස්සෙ තමා සර්නවාහිනි එකෙ කතාවක් බලන්නෙ. ආතල් කතා පමනයි මමනන් බලන්නෙ tv බැලෙන්නෙම නැති තරන් ❤ මේක දැක්ක ගමන් මට හිතුනෙ මන් වගෙ එවුන්ට හරියන ආතල් කතාවක් කියල ඒකයි මන් මේක බලන්න ආවෙ. අක්කයි මල්ලියි වෙනුවට මෙහෙ සිද්ද වෙන්නෙ අයියයි නංගියි සීන් එක😂😂😂😂 හැබැයි ආච්චි තමා නැත්තෙ 😂😂 හැබැයි තනිකරම මේක මටම හදපු කතාවක් ඈ ❤❤❤😂😂
Kathawa nm maru, ape gama, imaduwa, gemmak thama ithin
උදාරයි love❤❤❤❤❤❤🎉🎉🎉
acting නම් රන්දික තමයි වෙනස්ම චරිතයක්. කලින් දැකලාම නැති විදියේ.❤❤
මොනා උනත් සුසුම් රස්තියාදුව කතාව නැතුව හරි අවුල් වගේ😢 මේ කතාවත් ටිකක් දවස් යද්දි බලන්න ආසා හිතෙයි බලමුකෝ 😮💨✋
Ou neda😢
හ්ම්ම් .ඒ කතාව මාරම තේරැමක් ඇති කතාවක්.
සුසුම් රස්තියාදුව නැතුව මට පිස්සු වගේ
@@subashini8135 😮💨👍
@@dulaniwalpola3214 ඔව් ඒක රගපෑමක් කියලා හිතන්න බැරි තරම් තාත්වික කතාවක්
ස්වර්ණවාහිනියේ බලපු පලවැනි කතාව .ලස්සන යි
මුලනම් සුපිරි ,ඉස්සරහට මොනා වෙයිද දන් නැ
woow eka maru. randhika superb
මරු ආතල් කතාව❤️❤️❤️
පුංචිහේවා= වන්නකු..එකිනෙකට වෙනස් චරිත දෙකක් ❤
අපේ ගම 🥰
Koheda Anne oyalage. Gama. Apitath kiyannako
Galle
සුදු පාට කැබ් එක අපේ නෑදෑයන්ගේ ❤
ඉතින් අපිට පුපද 😂
@@BossLady-k2e😢
නෑයගෙනෙ තොගෙ නෙවෙයිනේ 😂😂😂 තොගෙ උනානම් පෝස්ට්රුත් ගහයි
@@AnuraRajapaksha-t5w පෝස්ටර් ගැහුව උබලයි ගෙදරට හෙට එවි බලන් ඉදපං 😂😂
ඉතින් අපට මොකද 😂
ලස්සන එකක් බලමුනෙහ් හැමදාම ❤❤❤
ලස්සනයි
නාඩගම්කාරයො 2 ත් අවනම් මරු ❤😊
ආච්චි අම්මා කියන්නේ ඒක පුදුම ආදරයක්
කතාවනම් උදාරයි.....
හරිම ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
😊
අතිසයින් උදාරයි
ධනුෂ්කගෙ acting උදාරයි 😊
අඩේහ්හ් වන්නකු 😂😂
වන්නකුව නේ
E kawda 🙄
@@diliniperera-l1mthathparayak denna kathawe wannaku
තත්පරයක් දෙන්න කතාවෙ
ආරී ඔයා
වන්නකයත් හැමතැනම රගනවනෙ
වන්නකු හොදට රගපානවා තත්පරයක් දෙන්න කතාවේ හොදට රගපානවා
Randikaya patta utto... mugr acting nm 💯
කතාවනම් හරිම උදාරයි 🤪🤤
සුපිරි😂
❤❤❤❤❤❤නනෙවෙට
ශෝක් ❤
ධනුෂ්ක තමයි මරු 😂😂
උදාරයි 😁😁
😂😂😂😊
දනු ගේ උදාර සෙල්ලම් බලලා නැ පොඩ්ඩක් බලන්න ආසා හිතේයි 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮
අඩෙහ් සින්දුව මරු 🤭❤️
අම්මෝ ආතල්😂
කතාව ලස්සනයි