Pragna TV | Ven Hasalaka Seelawimala thero | 2024-01-01 | 09:00AM telecast

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 67

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m Рік тому +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath Hasalaka seelawimala swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @nilminiwidyawardena9636
    @nilminiwidyawardena9636 Рік тому +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා!සාධු!සාධු!සාධු!

  • @Hasilika6793
    @Hasilika6793 11 місяців тому +1

    ❤ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි ධර්ම ප්‍රබොදයත් ප්‍රඤාවත් අවධි කරන අපගේ පූජනීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා🎉

  • @thisararoshan8669
    @thisararoshan8669 Рік тому +3

    මේ, අපේ කාලයේ අග්‍රශ්‍රාවක , ධර්මසේණාධිපති මහා සාරිපුත්තයන් වහන්සේ වැනි සසරේ අතරමං වු සත්වයා සසරෙන් එතෙර කරන්න වෙර දරන . ප්‍රඥාවෙන් අග්‍ර අතිපූජ්‍ය හසලක සීලවිමල අපේ හාමුදුරුවෝ 🌏☸️🙏

  • @sunethrasamaraweera2687
    @sunethrasamaraweera2687 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලැබේවා!!!

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 Рік тому +7

    ධර්මයේ පිබිදීම ක් ඇති කාලයක ඉපදුනේ ලොකුම වාසනාවකට. මම හිතනවා මේ සංසාර ගමනේ මේ තමයි මගේ බුද්ධ කාලයක ඉපදුනේ පලමුවරට බෞද්ධ රටක. ඉතින් සද්ධර්ම පණිවිඩය ජනතාවට රැගෙන එන මේ ස්වාමීන් වහන්සේලා ගේ දේශනා විශිෂ්ඨ යි සෑම දේශනයක් ම සෝවාන් මාර්ගය එළිපෙහෙළි කර තිබේ. ඉතින් මේ අවස්ථාවේ මේ දේශනා වලට සවන්දීම තුළින් සසර ගමනේ දුක්කස්කන්ධය නවත්වන්න ඕන කියලා ඇත්තටම ඇත්ත බෞද්ධයෝ එහි පලය ගන්නවා. ඔබවහන්සේට දීර්ගකාලීනව ලංකාවේ බෞද්ධයෝ නිවන් දකින්න මාර්ගය එළිපෙහෙළි කර දෙන්න හැකියාව ලැබේවා.

  • @kusumaranjanie1128
    @kusumaranjanie1128 Рік тому +4

    නිචනින් නිවීමට මේ කුසලය හේතු වාසනා වේවා ඔබට වහන්සේටත්.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому +4

    පින් බරසුබ නව වසරක් වේවා පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @sarojinisenanayakasedigall3003

    පින්වත් සුවාමිඑන් වහන්සේ සේටත් බුදු රජානන් වහන්සේ ගේ ස්‍රි සත් දර්මය නිවැරැදි ආකාරයට මතු අනාගතය වෙනුවෙන් ප්‍රග්යාව වැඩි දියුනු වන ලෙසින් දේසනා කරන අපගේ පින්වත් සුවාමිඑන් වහන්සේලා සියලුම දෙනාට සසරින් ගැලවීම පිනිසම සියලුම කුසල් හේතු වේවා .

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Рік тому +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @k.a.k.wasanthiwasanthi1066
    @k.a.k.wasanthiwasanthi1066 Рік тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගි වේවා

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj Рік тому +18

    අපගේ ගෞරවනීය දරමසේනාදිපති වශයෙන් ආමන්ත්‍රණය කළ හැකි හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට ලැබුවා වූ වසර සුබ නව වසරක් වේවා කියා මෙත් සිතින් පතමි..!🙏🙏🙏

    • @rohan3260
      @rohan3260 Рік тому +1

      ශ්‍රාද්ධාව ප්‍රඥාව මගින් පාලනය කරගන්න. හැමවිටම සිහියෙන් ඉන්න.
      මේ බුද්ධ ශාසනය තුළ එකම ධර්ම සේනාධිපති අපගේ සාරිපුත්තයන් වහසේම පමණයි🙏🙏🙏

    • @padminiwijerathna8236
      @padminiwijerathna8236 Рік тому

      🙏🏼🙏🏼🙏🏼

    • @padmamahathantila268
      @padmamahathantila268 Рік тому

      ශ්‍ර්‍රද්ඩාව සහ ප්‍රග්නාව එක් ලෙස පවත්වා ගන්න.

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 Рік тому +7

    ඔබ වහන්සේ ගෙ සියලුම ධර්ම දේශනාවක්ම ඉතාමත් වටිනව ඔබ වහන්සෙට ඉතාමත් ඉක්මනින් ධර්මය අවබො ද කර නිවනින්ම සුවපත් වෙවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Рік тому +4

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @Mala42822
    @Mala42822 Рік тому +5

    උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @lahiruimesh1051
    @lahiruimesh1051 Рік тому +2

    ඔබ වහන්සේට ධර්මාවබෝධයෙන්ම වේවා අපට ධර්මය කියා දෙන පිනෙන් වහ වහා නිවනටම ලඟා වේවා

  • @mahilafernando6640
    @mahilafernando6640 Рік тому +4

    පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම මාර්ගය නිතර දියුණු කර ගැනීමට නීරෝගි බව ප්‍රාර්ථනා කරනවා අපට සත්‍යය ධර්ම. ශ්‍රවණය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @lilanijayasingha5392
    @lilanijayasingha5392 Рік тому

    සාදු ! සාදු. !! සාදු !!!

  • @KanthiJayasingha-r7p
    @KanthiJayasingha-r7p Рік тому +1

    Ape hamuduruwanta neerogi suba Nava wasarak weva dharmaya awabodaya labewa sadhu sadhu sadhu

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 Рік тому +4

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg Рік тому +2

    Sadu sadu sadu,,,

  • @santhakumara9527
    @santhakumara9527 Рік тому +2

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @monicakanthi6831
    @monicakanthi6831 Рік тому +2

    මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු ....

  • @randunumanike2468
    @randunumanike2468 Рік тому

    Gawrawaneeya swameen wahanseta namaskara wewa 🙏🙏🙏

  • @AYUSH43D
    @AYUSH43D 11 місяців тому +1

    Ape Pera pinakata oba wahanse labune..saddhu!!!

  • @deepanifonseka9024
    @deepanifonseka9024 Рік тому +2

    Pinwath swaminwahanse neerogi wewa! We all are blessed to listen to dhamma preachings by venerable thero every day and may the venerable thero have strength to enlighten us more with such sermons and attain the eternal bliss of nirvana soon.

  • @andy-of9tb
    @andy-of9tb Рік тому

    Sadu sadu sadu

  • @22asanga
    @22asanga Рік тому

    Sadhu…Sadhu…Sadhu 🙏🙏🙏

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 Рік тому +1

    Puganiya Garu swamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏🌺🌺🌺

  • @WeddikkaraSenaratne
    @WeddikkaraSenaratne Рік тому +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Рік тому +1

    Sadu sadu sadu obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pinvath swaminvahansa nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva 🙏🙏🏼🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻dharmadhanaya sidukarannavu siyaluma pinvatunta utumvu dharmavabodhayama saaksaathveva nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva🙏🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @champamarasinghe8879
    @champamarasinghe8879 Рік тому +3

    🙏🙏🙏

  • @MallikaHerath-m6i
    @MallikaHerath-m6i Рік тому +2

    Sadu!!!🙏🙏🙏

  • @AYUSH43D
    @AYUSH43D 11 місяців тому

    Prauogika jeewitheta dharma niyaya galapeema ati wishistai swamini ..patcharavak wana mamath sanasuna ....! ! !

  • @anomapriyanthi4585
    @anomapriyanthi4585 Рік тому +3

    🎉💐🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 Рік тому

    Happy new year 🌹❤

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwananura139
    @sandaruwananura139 Рік тому

    Sadu sadu sadu sadu sadu 🌼🌼🌼🌼

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 Рік тому

    Sadu 🎉sadu🎉sadu🎉

  • @geethajaro3869
    @geethajaro3869 Рік тому +1

    THAT UNIQUE INSIGHT IS NOT SO FAR AWAY !🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏SAMMA SAMBUDU SARANAI !

  • @Sabeeth84
    @Sabeeth84 Рік тому

    සම්මා සම්බුදු සරණයි

  • @chandranisirimanna7766
    @chandranisirimanna7766 Рік тому +2

    APAGE PINWATH SUWAMINWAHANSETA NIDUK NIROGI DIGASIRI SUWAYAMA LABEWA, PATHANA BODIYAKIN MARGAPALA LABI CHATHURARYA SATHYA AWABODA WEWA, APAWATH NIWIMATA SRI SADDARMA ASENNATA LABEWA, SUWAMINWAHANSEGE SIYALU PATHUM ISTA KARADENA PINWATH WASARAK UDA WEWA ! THERUWANSARANAI !

  • @kingphone8251
    @kingphone8251 Рік тому +2

    කොච්චර බණ ඇහුවත් බාවනා කලත් අධිෂ්ටාන යෙන් හිටියත් ඇයි මට තරහා පාලනය කරගන්න බැරි හාමුදුරුවනේ 🙏

    • @padmamahathantila268
      @padmamahathantila268 Рік тому

      ඔබ මනුශ්‍යයෙක් නිසා. නිතරම මෙත් සිත පතුරුවන්න.

  • @A_T1966
    @A_T1966 Рік тому +1

    🙏🙏🙏🌻🌻🌻

  • @MaliMenaka
    @MaliMenaka Рік тому +1

    Dadusadusafu

  • @mahilafernando6640
    @mahilafernando6640 Рік тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k Рік тому +2

    Sadu !!sadu !!sadu !! Pinwath swaminwahanseta mage namaskaraya wewa !!!!!

  • @nilukasenanayaka
    @nilukasenanayaka Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @GunapalaVidanagamage
    @GunapalaVidanagamage Рік тому +1

    සාදු සාදු සාදු 😊😊😊😊😊😊

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 Рік тому +3

    🙏🙏🙏

    • @sriyanichithralatha7922
      @sriyanichithralatha7922 Рік тому +1

      පුදුම සතුටක් දනුනෙ මෙ බන ටික අහල මගෙ උත්සාහය සාර්ථකත්වය ගැන mata සතුටු වෙන්න පුළුවන් අවංකවම .ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏

  • @pavithrajayamani8916
    @pavithrajayamani8916 Рік тому

    🙏🙏🙏🌼🌼🌼

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 Рік тому

    ❤🌹🙏❤

  • @maheshkumarasinghe1319
    @maheshkumarasinghe1319 11 місяців тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chamodidewminie5652
    @chamodidewminie5652 Рік тому

    🙏🏻🙏🏻🙏🏻

  • @miranilasanthika855
    @miranilasanthika855 Рік тому +1

    🙏🙏🙏

  • @NewUser-ov2nd
    @NewUser-ov2nd Рік тому +1

    🙏🙏🙏

  • @janithaweerasingha1317
    @janithaweerasingha1317 Рік тому +1

    🙏🙏🙏

  • @chathuraadi4444
    @chathuraadi4444 Рік тому +1

    🙏🙏🙏

  • @subodhakaluarachchi7707
    @subodhakaluarachchi7707 10 місяців тому +1

    🙏🙏🙏