Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගුරු මෑණියනි ඔබට දීර්ඝායු සම්පත් ලැබේවා
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරැවන් සරණයි අම්මේ ❤️
හරියට ධර්මය අවබෝධ වෙිවා
බුදු ගුණ විතරයි සත්‍ය. හරියට දර්මය අවබෝද කරගන බුදුසරණ යන්න
මෑණියන්ගෙන් තවත් දරුවන්ට පිහිට ගන්න වාසනාව ලැබේවා ..තෙරුවන් සරණයි අම්මේ..
සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏 ආදරෙයි හැමදාම 🙏🙏🙏🥰🥰🥰 පත්තිනි මෑණියන් gee පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
🙏🙏🙏 මම දැකපු පින්වන්ත මෑණියෝ කෙනෙක්, අම්මා කෙනෙක්. කතා කරපු පළවෙනි දවසේ හිතට පුදුම සහනයක් ලැබුණා. ඒ මෑණියන්ගේ වචන වලට. මෑණියන්ට තව තවත් ශක්තිය ලැබේවා🙏🙏🙏 සෑම වැඩ කටයුත්තක්ම කර ගන්නට.. 🙏🙏🙏
සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏 ආදරෙයි හැමදාම 🙏🙏🙏🥰🥰🥰
Maniyanta mathu budu bawa lebewa 🙏🙏🙏
ජය අම්මා.....
Siyaluma deviyange pihitai daruwo
Theruwan saranai maniyani.maniyani dewalekata giyama balu ballmen kenekuta kali maniyange waram thiyanawa kiyala penawa namuth bumiye dosa sharire wina bandana kapala iwath karama naga waramak enna puluwanda ane maniyane mata meka awaboda kara denna.uthum maha saye pihitai maniyanta
Theruwan saranai guru maniyane kohomada waram malawak thiyena kiyala hariyatama api dana ganne
Kohomada dana ganne waram malawa gana
Theruwan Saranai Amme Suba dawasak weva...
ගුරුමැනියනි ඔබතුම්යට කොහොම පින් දෙන්න ද .තෙරුම් ගන්න බෑ .අම්මා කමෙන් ඉවත් කරන්නඑපා.මගෙ අම්මෙ .ඔබතුම්ය කරනමේපින්ම ඇතිඅම්මා මතු බුදු වෙන්න .පින් .පින් මගෙ අම්මා ට
Siyaluma deviyange pihitai daruwo adarai
Jaya Amma..
සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
Amma man kali maniyanga deval eka innava dakinavaManiyan mage agata athul vela mata varam thiyena deva daruvek kiyanavaIdapu gaman man mase kata me sihinema dakinavaAmma mokakda me sihine theruma ammaAne mata visthara kiyanna amma
කාටත් පිහිටවෙන ගුරු මෑණියන්ට තෙරුවන් සරණයි මට පිහිටක් ගන්න බැරිවුනා ට දුකයි
පත්තිනි මෑණියන් gee පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
Budu saranayi maniyo
Budusaranai daruwoo 🙏🙏🙏
❤❤❤❤Dakiddith hadavatata satutuy amma❤❤❤❤adarayyyy❤❤❤
❤❤❤❤👩❤️👩👩❤️👩🥰🥰 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
Amme me dew medura koheda tiyenne.mathath pihithak wenna amme.mathath waramak tiyenawa .den dewalayakin hira karalai tiyenne.eth mage aga weulanawa.mana asai mage warama aragana wedakaranna.eth matha pihithak wenna amme
Enna දරුවෝ ඇඹිලිපිටිය සුව මැදුර 0767234534
Dawasak denna meniyani visnu dewaleta hari annm b.s
Meniyane mata game genu kenekgen hari karadarai jathi gamma kiya kiya baninawa ma mata huniyam karanawa ane mata pihitq wenna a genita daduwamk denna
Hira iwat karanna kohomada kiyak yana wada
Obathumiya sambanda karagann oni number ekk denn puluwand 🙏🙏
matat maga ammawa hodakaragana loku dukak vidinna maniyan mata pihitak wanna
Ekkagena rnna daruwoo
@@gupthalokaya mata wattasat nambarayak danna kohada tiyanna
Theruwan saranai amme 🙏🙏🙏🙏... amme kalubandara deviyo kiyanneth kalukambili deviyantada?
සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
දෙවාලය කොහෙද තියෙන්න
Amma matath pihita wanna amma
බුදු සරණයි මගේ අම්මාට🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤🥰🥰🥰🥰🥰
Budusaranai daruwo
අම්මා .මටත් පත්තිනි වරමක් ගන්න ආසයි .හැබැයි තාම මට අවුරුදු 13 .වරමකට වයස අදාල නැද්ද.දේව වරම් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද .අම්මා මට මේ ගැන ලොකු විස්වාසයකුයි,ආසාවකුයි තියෙනවා අම්මා.....
අනේ උත්තරයක් දෙන්නකෝ අම්මා
මෑණියනේ අම්මට ත් මටත් ඉනාවක් කැවිලා 10 වෙනිද ඉන් පස්සෙ අම්මා ගේ වරම බලන්න එනවා මට කැවිලා තියෙන දේ නැති කරන්න පුලුවන් නේද බුදුසරණයි මෑණියනේ
පුළුවන් daruwoo 🙏🙏🙏 enna
Kohada me dawale theyanne
fon nambr ekk thiyed
අම්මා මෙ ඇත්තමයි අම්මෙ ඔබතුම්ය ලගට ඇවිත් අපිපැය 9ක් බස් එකෙ ආවේ මහත්තයාගේ කොන්දේඅමාරු එක ටිකක් වත් නැ.වෙනදාට දවසෙන් බාගයක් නිදි.මගෙ අම්මෙ මම මෙව්දියට දැමීමට කමක්නැ නේද .කියන්නම ඔනේ මගේඅම්මේ .පින් පින් පින් මගෙ අම්මෙ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Naga පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 ...suwa වීම loku sathutak mata.
අනෙ බුදු අම්මේ මට පිටවේ න් ඇඹිලිපිටිය අමිමා යි නිවසට එන්නදවසක්කියන්නබුදුසරණයි❤❤❤
මේ මැනියෝ කොහෙද ඉන්නේ
Amma mage daruvata aurudu 7 igena ganta mataka sakteya na aduna balapu tanaken keuva daruwata aurudu 18 vedde muttek agata anawa keyanawa daruwata karadara veida
අනේ මෑණියනේ Comment box එක අයින් කරන්න එපා. බුදුහාමුදුරුවන්ටත් වෛරක්කාරයෝ හිටියනෙ ඒ ගැන හිතන්න. බුදුසරණයි මෑණියනේ.
Eka aththa daruwoo 🙏🙏🙏 ..
ඇ බිලිපිටියේ කොහෙද.. කොහොමද හොයා ගන්නේ
මගෙ වරම.දේවාලෙකින් හිර කරලා ඒකට මොකක්ද කරන්නෙ
කො හෙ ද, මේ
සිද්ද පත්තිනී අම්මගේ ස්වරූපයක් වෙන නයි කදුලින් උපන් අම්මටද , කාටද හරියටම නාග පත්තිනි අම්ම කිය්න්නේ ????
විඩියෝ එකක දැක්කා එක්කෙනෙක් කිව්වා පත්තිනි අම්මගෙ ස්වරූපයක් කිය්ල හිත්න් හිටියට , නාග පත්තිනි කියන්නේ මානසා දේවියට කියලා...........අනේ අම්මේ ඒක පැහැදිලි කරලා දෙන්නකෝ
❤❤ මෑනියනි ඔබතුමියට මාව මතක අැති මන් අද සතුටන් ඉන්නේ ඔබ තුමිය නිසා දවසක මන් ඔයාව බලන්න එනවා ගොඩක් අය ඔබ තුමියට දාලා තියන comment දැක්කම මට මාර සතුටුයි . මන් අවුරුදු ගානකට කලින් කතා කරා ගිය අවුරුද්දෙත් දෝෂයක් තිබිලා අයින් කරා මතකද දන්නෑ මන් කන්තලේ එදා කිව්වා වගෙම මන් අාදරේ කරන කෙනා මට ලැබිලා තියෙන්නේ ඔබ තුමිය මට අම්මෙක් වගේ ❤❤
සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏
Me meniyo koheda inne
අම්මේ ශිව දෙවියන්ගෙයි පාර්වතී දේවියගෙයි වැඩිමල් දියනිය වන මානසා දේවියටද අම්මේ නාග පත්තිනි අම්මා කියන්නේ ????..........
Maniyani kalutarata laga thanakata anne nedda
Naa daruwoo 🙏🙏🙏
මාන්සික ආතතිය තියෙන පවුල් මෙහෙම.කොච්චර ඇත්ද
Gihin පරීක්ෂා karanna obawath එහෙම nam ....
@gupthalokaya එච්චර ට අමරුවක් නැ නිකම් මිනිසුන් රවටන එවුන්ට සල්ලි පුජා කරන්න
ගුරු මෑණියනි ඔබට දීර්ඝායු සම්පත් ලැබේවා
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරැවන් සරණයි අම්මේ ❤️
හරියට ධර්මය අවබෝධ වෙිවා
බුදු ගුණ විතරයි සත්‍ය. හරියට දර්මය අවබෝද කරගන බුදුසරණ යන්න
මෑණියන්ගෙන් තවත් දරුවන්ට පිහිට ගන්න වාසනාව ලැබේවා ..තෙරුවන් සරණයි අම්මේ..
සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏 ආදරෙයි හැමදාම 🙏🙏🙏🥰🥰🥰 පත්තිනි මෑණියන් gee පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
🙏🙏🙏 මම දැකපු පින්වන්ත මෑණියෝ කෙනෙක්, අම්මා කෙනෙක්. කතා කරපු පළවෙනි දවසේ හිතට පුදුම සහනයක් ලැබුණා. ඒ මෑණියන්ගේ වචන වලට. මෑණියන්ට තව තවත් ශක්තිය ලැබේවා🙏🙏🙏 සෑම වැඩ කටයුත්තක්ම කර ගන්නට.. 🙏🙏🙏
සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo 🙏🙏🙏 ආදරෙයි හැමදාම 🙏🙏🙏🥰🥰🥰
Maniyanta mathu budu bawa lebewa 🙏🙏🙏
ජය අම්මා.....
Siyaluma deviyange pihitai daruwo
Theruwan saranai maniyani.maniyani dewalekata giyama balu ballmen kenekuta kali maniyange waram thiyanawa kiyala penawa namuth bumiye dosa sharire wina bandana kapala iwath karama naga waramak enna puluwanda ane maniyane mata meka awaboda kara denna.uthum maha saye pihitai maniyanta
Theruwan saranai guru maniyane kohomada waram malawak thiyena kiyala hariyatama api dana ganne
Kohomada dana ganne waram malawa gana
Theruwan Saranai Amme Suba dawasak weva...
ගුරුමැනියනි ඔබතුම්යට කොහොම පින් දෙන්න ද .තෙරුම් ගන්න බෑ .අම්මා කමෙන් ඉවත් කරන්නඑපා.මගෙ අම්මෙ .ඔබතුම්ය කරනමේපින්ම ඇතිඅම්මා මතු බුදු වෙන්න .පින් .පින් මගෙ අම්මා ට
Siyaluma deviyange pihitai daruwo adarai
Jaya Amma..
සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
Amma man kali maniyanga deval eka innava dakinava
Maniyan mage agata athul vela mata varam thiyena deva daruvek kiyanava
Idapu gaman man mase kata me sihinema dakinava
Amma mokakda me sihine theruma amma
Ane mata visthara kiyanna amma
කාටත් පිහිටවෙන ගුරු මෑණියන්ට තෙරුවන් සරණයි මට පිහිටක් ගන්න බැරිවුනා ට දුකයි
පත්තිනි මෑණියන් gee පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
Budu saranayi maniyo
Budusaranai daruwoo 🙏🙏🙏
❤❤❤❤Dakiddith hadavatata satutuy amma❤❤❤❤adarayyyy❤❤❤
❤❤❤❤👩❤️👩👩❤️👩🥰🥰 පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
Amme me dew medura koheda tiyenne.mathath pihithak wenna amme.mathath waramak tiyenawa .den dewalayakin hira karalai tiyenne.eth mage aga weulanawa.mana asai mage warama aragana wedakaranna.eth matha pihithak wenna amme
Enna දරුවෝ ඇඹිලිපිටිය සුව මැදුර 0767234534
Dawasak denna meniyani visnu dewaleta hari annm b.s
Meniyane mata game genu kenekgen hari karadarai jathi gamma kiya kiya baninawa ma mata huniyam karanawa ane mata pihitq wenna a genita daduwamk denna
Hira iwat karanna kohomada kiyak yana wada
Obathumiya sambanda karagann oni number ekk denn puluwand 🙏🙏
matat maga ammawa hodakaragana loku dukak vidinna maniyan mata pihitak wanna
Ekkagena rnna daruwoo
@@gupthalokaya mata wattasat nambarayak danna kohada tiyanna
Theruwan saranai amme 🙏🙏🙏🙏... amme kalubandara deviyo kiyanneth kalukambili deviyantada?
සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
දෙවාලය කොහෙද තියෙන්න
Amma matath pihita wanna amma
සියලුම deviyange පිහිටයි 🙏🙏🙏🥰 daruwoo
බුදු සරණයි මගේ අම්මාට🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤🥰🥰🥰🥰🥰
Budusaranai daruwo
අම්මා .මටත් පත්තිනි වරමක් ගන්න ආසයි .හැබැයි තාම මට අවුරුදු 13 .වරමකට වයස අදාල නැද්ද.දේව වරම් තියෙනවා කියලා දැනගන්නේ කොහොමද .අම්මා
මට මේ ගැන ලොකු විස්වාසයකුයි,ආසාවකුයි තියෙනවා අම්මා.....