Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි
අද 2020/07/15.. මට විශේෂ දවසක්.. මගෙ ගමන වෙනස් වෙලා අදට අවු 4යි..මම මගෙ අරමුන ආරම්භ කරේ.. 2019 presidential election එකට නාමයෝජනා බාරදෙන දවස් වල. සිංහලයට වෙන්න යන විනාශෙ තේරුං අරං.මම එදා ඉදල දැකපු හැමදෙයක්ම මේ page එකෙයි මගෙ fb එකෙයි share කරල තියෙනව. කියන සිංහල තේරුං අරං මේක බලපියව්. තොපිට හොද භාශාවෙන් කිව්වට තේරෙන් නෑ..ගොබ්බ රැල . රටේ හිටිය රජවරු තනියම රට හැදුවෙ නෑ . ඕන දේකට මුහුණ දෙන්න පුලුවන් දක්ෂ රට වැසියො රටේ හිටිය .. ඒත් කෝ අද එහෙම රට වැසියො.. බූරුවො රැලකට නායකත්වය දෙන්නෙ බූරුවොම මිසක් රජවරු එන් නෑ .. එයි කියල බලාපොරොත්තු තියා ගන්නත් එපා. තාමත් මේ රටේ බහුතරය පක්ෂ දේශපාලනයක් ඉල්ලන බාග සිංහලයො. කියල තියෙන කුනුහරුපෙ මොකද්ද කියලවත් බලපියව් .. සිංහලයෙක් විදියට තොපිට එහෙමවත් උවමනාවක් නැත්තං හෙට අනිද්දම මැරිල පලයවු .. සිංහලයට ඕන රාජ කුමාරයෙක් මිස පාට වලට බෙදුනු නිවට පක්ෂ දේශපාලනයක් නොවේ. අපිට තිබුනෙ හෙළ රජ පරම්පරාවක්.. අපි හැමෝම ඒකෙ උරුමකාරයො.. අද ඉන්න බාග සිංහලයට අගයක් නැති උනාට. හෙළ කුරු app එක එසැණ රාවණා ගැන තියෙන news වත් බලන්න.. රටට වෙන්න යන විනාසෙ මොකද්ද කියල.facebook.com/දියසේන-103782527713266/?referrer=whatsapp
නියමයි
අද 2020/07/15.. මට විශේෂ දවසක්.. මගෙ ගමන වෙනස් වෙලා අදට අවු 4යි..මම මගෙ අරමුන ආරම්භ කරේ.. 2019 presidential election එකට නාමයෝජනා බාරදෙන දවස් වල. සිංහලයට වෙන්න යන විනාශෙ තේරුං අරං.මම එදා ඉදල දැකපු හැමදෙයක්ම මේ page එකෙයි මගෙ fb එකෙයි share කරල තියෙනව.
කියන සිංහල තේරුං අරං මේක බලපියව්. තොපිට හොද භාශාවෙන් කිව්වට තේරෙන් නෑ..ගොබ්බ රැල . රටේ හිටිය රජවරු තනියම රට හැදුවෙ නෑ . ඕන දේකට මුහුණ දෙන්න පුලුවන් දක්ෂ රට වැසියො රටේ හිටිය .. ඒත් කෝ අද එහෙම රට වැසියො.. බූරුවො රැලකට නායකත්වය දෙන්නෙ බූරුවොම මිසක් රජවරු එන් නෑ .. එයි කියල බලාපොරොත්තු තියා ගන්නත් එපා. තාමත් මේ රටේ බහුතරය පක්ෂ දේශපාලනයක් ඉල්ලන බාග සිංහලයො. කියල තියෙන කුනුහරුපෙ මොකද්ද කියලවත් බලපියව් .. සිංහලයෙක් විදියට තොපිට එහෙමවත් උවමනාවක් නැත්තං හෙට අනිද්දම මැරිල පලයවු .. සිංහලයට ඕන රාජ කුමාරයෙක් මිස පාට වලට බෙදුනු නිවට පක්ෂ දේශපාලනයක් නොවේ. අපිට තිබුනෙ හෙළ රජ පරම්පරාවක්.. අපි හැමෝම ඒකෙ උරුමකාරයො.. අද ඉන්න බාග සිංහලයට අගයක් නැති උනාට. හෙළ කුරු app එක එසැණ රාවණා ගැන තියෙන news වත් බලන්න.. රටට වෙන්න යන විනාසෙ මොකද්ද කියල.
facebook.com/දියසේන-103782527713266/?referrer=whatsapp