3 පෝට් පිකප් කොයිල් එකෙහි කවුරුවත් නොදන්න රහස් පරන අවුරුද්දෙන් අලුත් අවුරුද්දට

Поділитися
Вставка

КОМЕНТАРІ • 184

  • @danukamotors2220
    @danukamotors2220  2 роки тому +2

    ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
    Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm

  • @Akila-Prasadh
    @Akila-Prasadh День тому +1

    Math threveel mechanic karanne oba thumagen godak de igana gaththa hitha hoda අවංක ගුරුවරයෙක් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunachathuranga7139
    @arunachathuranga7139 2 роки тому +15

    මම දැකපු සුපිරිම වැඩකාරයෙකි.අපෙ දුප්පත් වාහනය රැකගන්න වෙරදරන ඔබට සාදා නය ගැති.දීර්ඝායු පතනවා ඔබට.🙏🙏🙏❤️❤️❤️

  • @janakadilshan1276
    @janakadilshan1276 2 роки тому +9

    වචනයෙන් පරිසමාප්තියෙන්ම වැඩිඩෙක්.❤නිදුක් නිරෝගි සුබ නවවසරක් වෙිවා...❤

  • @maheshwickramarathna8495
    @maheshwickramarathna8495 2 роки тому +8

    හිත හොද මනුස්සයා. ජයවේවා

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 2 роки тому +9

    කව්රු මොනවා කිව්වත් නොසැලී ඉදිරියටම යන් 😊 පල ඇති රුකට නේ මිනිස්සු ගල් ගහන්නේ 🤟

  • @channasenavirathne3143
    @channasenavirathne3143 22 дні тому

    කවුරුත් kiyan ewa hitanna epa obat ජයවේවා math oben godak dewal igan gannwa aiye harim watinwa

  • @chiranbaby6252
    @chiranbaby6252 2 роки тому

    අයියෙ ඔයා සුපිරි මනුස්සයෙක් ඔයා හරි දෙ කියලා දෙන නිසා අපිට පුළුවන් දෙ ගෙදර ඉදලාම කරගන්න හැකි වගෙම නොදන්න දෙ දැනගන්නත් පුළුවන් වෙනවා හැමදාම ඔය දෙවල් කරන්න ශක්තිය ලැබෙවා.

  • @trkasim.ilaikittrkasim4539
    @trkasim.ilaikittrkasim4539 2 роки тому

    ඔබතුමාට...ස්තුතියි.හරි..දේ..හරිවිදියට..පෙන්වා..දුන්නාට

  • @asithasanjeewa2286
    @asithasanjeewa2286 2 роки тому

    මැරුනත් ඔබේ නම අපි අතර පරම්පරා ගානක් ඔබතුමට ජය වේවා

  • @gayankodithuwakku5524
    @gayankodithuwakku5524 2 роки тому +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා Dhanuka motors jaya wewa

    • @charithranawaka3326
      @charithranawaka3326 2 роки тому

      ඇත්තෙන්ම ඔබතුමා යටතේ තව දුරටත් ඉගෙන ගන්න කැමති .ඔබට දීර්ඝායු වේවා ...

  • @samantharandunupuara6245
    @samantharandunupuara6245 2 роки тому

    නිහතමානීව වැඩ කියලා ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @tharukamadushan4508
    @tharukamadushan4508 2 роки тому +1

    Subanawa wasarak wewa 🇱🇰😊💞💞 obata Jayen jayama wewa , Api nodanna godak dewal oya ithamath pehediliwa kiyadenawa Bohoma Sthuthi Thawa thawath meweni Wedagath video karanna obata shakthiya dairaya lebewa 🇱🇰💚💙❤💛💜💖

  • @nuwantharaka4327
    @nuwantharaka4327 Рік тому

    ❤ උඹ ඔබට ජය වේවා

  • @ශ්රීලංකාමාතා-ම9ණ

    රෝද තුනක 🛺 යන මග මල් ඇතිරේවා....
    ධනුක උසට උස පැතුමන් ඉතිරේවා .....
    හෙඩ් ඩිම් 🚦පහන් දැල්වී මග එලිවේවා ....
    අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා ... 🙏🙏🙏
    අයේශා from DPMC

  • @sanjayakumara4258
    @sanjayakumara4258 2 роки тому +1

    නිහතමානි සුපිරි වැඩකාරයා සුබ නව වසරක් වේවා

  • @shanakadananjaya1975
    @shanakadananjaya1975 2 роки тому

    ♥️ me video apata sahenna watinawa aiye. Oyata godak pin oyage දැනුම apith ekka bedagannawata♥️. Ewagema udawena aluth aurudda oyage idiri katayuthu siyalltama suba pathanawa. දිනෙන් දින දියුණු වේවා ♥️♥️

  • @eshanchamidu3593
    @eshanchamidu3593 2 роки тому

    ඔයට ගොඩක් පින් ඔවා කීයලා දෙනවට අයියෙ බුදු සරණයි

  • @jayalathmotors688
    @jayalathmotors688 2 роки тому

    Oyanam mara porak aiye supiri budusarani

  • @ireshabulumulla3303
    @ireshabulumulla3303 Рік тому

    Mawaga pehediliwa kiyadanawa nam akaparama igana ganna puluwan

  • @lahirukumara1948
    @lahirukumara1948 2 роки тому

    Oya supiri waddek aiye.oyatai oyage Paule hamotamai subama suba aluth auruddak wewa

  • @lahirukumara1948
    @lahirukumara1948 2 роки тому +1

    Oyatai oyage Paule hamotamai subama suba aluth auruddak wewa aiye.

    • @lahirukumara1948
      @lahirukumara1948 2 роки тому

      Aiye oya baik wada karanne nadda? Ane puluwannam baik wadath kiyannako.

    • @lahirukumara1948
      @lahirukumara1948 2 роки тому

      Math kamathi oya wage wada supirima pramithiyata karanna.puluwannam baik walatai 3 wheel walatai podu Dewal kiyanna oyage video karaddi.

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology Рік тому

    Depattama iyam thiyanda puluwn neda picup coil eka.ethakota adenne na hila assen wire eka bassala depattata iyam thibbma piliwelai ned

  • @changefuture4705
    @changefuture4705 2 роки тому

    සුපිරි හොදටම කියලා දෙනවා

  • @dinakawsi3215
    @dinakawsi3215 2 роки тому

    Supuriyatama kiyala dunna aiya.. Suba aluth awurudu wewa

  • @dhilshan8639
    @dhilshan8639 2 роки тому

    සුපිරි වැඩ්ඩෙක් තමා 💕

  • @chathurasampath8009
    @chathurasampath8009 2 роки тому

    Jayawaewaaa aiyaaa digatama apii ennawaa oyath ekkaa.

  • @gayanpiyumal3910
    @gayanpiyumal3910 2 роки тому

    Ane mage tiyennet 205 k. Eket battry eka charge wenne na..lagadi gatte.. gatta dawase idan hadanawa iwarayak na.udau karanna puluwanda

  • @lasanthagamage2521
    @lasanthagamage2521 2 роки тому

    සුපිරි අයියේ ,බොහොම ස්තුතියි

  • @AraaTechBOOM
    @AraaTechBOOM Рік тому

    දක්ෂයෙක් ❤️

  • @wivantharajeev6215
    @wivantharajeev6215 2 роки тому

    Minsunge salli winasa karanna akamati,,tree well macanical wada gena danna Lankawe inna denata mama dakapu super technical wada karayak thami...

  • @anuttaradewmi3302
    @anuttaradewmi3302 2 роки тому

    සුභ අලුත් අවුරැදක් වේවා ... අයියෙ

  • @mohammednaushad9447
    @mohammednaushad9447 2 роки тому +2

    Danuka sir kawru monawa kiwat oba niveradi i am verry happy. obata subs aluth awruddak wewa newst padsmakadi vahanawala ledak tiyanawanam meken tamai me dehthiwene kiyala dunnoth godak odai plese

  • @niroshbro9490
    @niroshbro9490 2 роки тому

    සුපිරි අයියෙ..ජය වේවා.👍

  • @dhanushkasaman1275
    @dhanushkasaman1275 2 роки тому

    Aiye man bas kenek newe eth oyage v man balanawa oya kiyala dewal hariyata hari bas kenek wenna inna oni kenek ehema nethnam yam kisi buddiyak thiyena kenek unath me v baluwath eyath bas thama patta

  • @Supun1991M
    @Supun1991M 2 роки тому +3

    5 port wahanekata nil pata coil ekak dammoth mokada wenne... ?

  • @ishararandika2107
    @ishararandika2107 Рік тому

    Urja picup coil eka hodaida

  • @Timercreation
    @Timercreation 2 роки тому +1

    හමෝම මෙහෙම නිහතමානී නම්........

  • @imeshshiwantha726
    @imeshshiwantha726 2 роки тому

    Aiye karnt eka vadi karaganna puluvnda koil dekakin

  • @mohamedgedara3979
    @mohamedgedara3979 2 роки тому

    Bohoma stuti obatumata

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 роки тому

    නියමයි මහත්තය ❤💪💪

  • @wivantharajeev6215
    @wivantharajeev6215 2 роки тому

    Tree well walata kiyapu wada karayak thami iten..........

  • @chamindulakshan9193
    @chamindulakshan9193 2 роки тому

    සුපිරි වැඩ්ඩෙක්

  • @damithadananjaya7809
    @damithadananjaya7809 Рік тому

    2 ස්ටොක් q නම්බර් කොයිල් පැක් එක හොඳයි ද බැහැලද කියලා කෝමද හොයාගන්නෙ අයියේ

  • @supunakalanka9296
    @supunakalanka9296 2 роки тому

    සුපිරි aiye ජයවේවා

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 роки тому +1

    Great explain sir

  • @virusattack3570
    @virusattack3570 2 роки тому +1

    අයියේ පරයි විල් එක හරියට පුලර් කරලා ගලවන හැටි කියලා දෙන්න. සහ හොද පුලර් ගැනත් කියලා දේන්න

  • @horoscope977
    @horoscope977 2 роки тому +1

    ඉලෙක්ට්‍ර්ක් මැකැනික් වැඩ ගැන හොද අවබෝධයක් ඇති නිර්මාණශිලී වූත් කාර්මිකයෙක් කියලා පැහැදිලිව කියන්න පුලුවන් ,නව නිර්මාණ කරන්නට පටන් ගන්න.ඔබට හොද අනාගතයක් තියෙනවා ..

  • @racechathu1961
    @racechathu1961 2 роки тому

    නියමයි සර්...

  • @nadunmihiranga7792
    @nadunmihiranga7792 2 роки тому

    Batty nathuva onama lit ekak dala pennanna balanna ehenam.

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 2 роки тому

    Aiye 5port eke chaging coil ekata multimeetare agaya kiiyak withara enna oneda

  • @sampathsisira6143
    @sampathsisira6143 Рік тому

    jaya wewa ayya.

  • @dankanlakshan480
    @dankanlakshan480 2 роки тому

    Karant prashna walata. Kadu adin nathuwa yanwada

  • @kanishkamaduwantha4842
    @kanishkamaduwantha4842 2 роки тому

    Mage 17 number treewheel eke engine eka hada ganna oni hodatama koheda obathumage wedapala thiyenne

  • @trishanpeiris4247
    @trishanpeiris4247 2 роки тому

    Super person.

  • @samithahirushan5637
    @samithahirushan5637 2 роки тому

    supiri waddec thamai ithim

  • @aaliyagaming1588
    @aaliyagaming1588 2 роки тому

    Ayye Mata thinner 15 Sri 3 weel ekak eke bor eka badanawa ayiye godak res karahama. Bor ekath maru Kara eth hariyanna. E ayi kiyala Mata kiyanawa da plz

  • @mohamedirshad78
    @mohamedirshad78 9 місяців тому

    5 port frywheel advance karana video dhanna baasunne

  • @kumaraliyanage7425
    @kumaraliyanage7425 2 роки тому

    aiye Mage 206 thiyenne koilpack eka aluthin damma rectifire ekath danna oneda aluthin danawanam mokakda hoda oya dena danuma godak watinawa thank you aiya

    • @danukamotors2220
      @danukamotors2220  2 роки тому +1

      Original rectifire ekaknam prashnayak ne

    • @kumaraliyanage7425
      @kumaraliyanage7425 2 роки тому

      @@danukamotors2220 original eka photo ekak danna puluwanda aiye puluwan nam eka multymiter eken kiyak pennana oneda wada nam thank you aiya oyage reply ekata bs

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 Рік тому

    Good work

  • @manojsanjeewa4718
    @manojsanjeewa4718 2 роки тому

    niyamai aiye
    oyage number ekada me 1st comment eke tiyenne
    mata mage wahane hadaganna enna one

  • @bobmarley1369
    @bobmarley1369 2 роки тому +1

    වැඩකාරයා 👌❤️👌❤️❤️❤️👊👊👊

  • @nadeeshmadumal5419
    @nadeeshmadumal5419 Рік тому

    Aiye wada Pala koheda tinne

  • @dilshanthenuwara9378
    @dilshanthenuwara9378 2 роки тому

    205 වාහනය.ගැස්සෙනනො මොකද්ද දන්නෑ හෙතුව.රිම් වල අවුලක්ද

  • @bhanukadhanajagafernando7817
    @bhanukadhanajagafernando7817 2 роки тому

    Q අකුරේ කොයිල් පැක් වෙනම ගන්නා පුළුවන් ද අයියේ

  • @lahirunuwan7201
    @lahirunuwan7201 2 роки тому

    5port ekath karannako coil pack eka

  • @sanathdisanayaka7322
    @sanathdisanayaka7322 Рік тому

    Mage wheel ekath aul charge wenne na

  • @chanu5626
    @chanu5626 2 роки тому

    නියමයි අය්යේ🙏🙏

  • @vishvavlogs6541
    @vishvavlogs6541 2 роки тому

    බුදු සරණයි අය්යියේ🙏🙏

  • @Djmusic-tp4sy
    @Djmusic-tp4sy 2 роки тому

    Koheda oyage wadapala thiyenne

  • @priyangikapriyangika2263
    @priyangikapriyangika2263 2 роки тому

    Happy new year aiiye

  • @sampathbandara3228
    @sampathbandara3228 2 роки тому +1

    ලෝකෙට පේන්න සල්ලි වියදම් කරළ පින් කරගන්න එක නෙවෙයි මේවන යකෝ පින් කියන්නේ...කී දෙනෙක්ගේ අන්ධ වෙලා තියෙන ඇස් padenawada දෙයියනේ . ඇත්තටම ඔබ වැඩ්ඩෙක් ..ඒ වගේම ඔයා රහසින් පින් කර ගන්නවා ..මේ වැඩේ ඉගෙනගන්න අවංක මිනිස්සු ඔයාට පින් දෙනවා ...මට හිතෙනවා ඔබතුමාට ඒ පිනම ඇති අලුතෙන් පින් කරන්න අවශ්‍ය නෑ...මම යැයි ජගතා කියන මිනිස්සු මොනවද දන්නෙ ඔබතුමා තරම් .ඇත්තටම ටෙක් වල ට්‍රේනින් වෙන කොල්ලෝ දාන්න ඕනේ ඔයාලා වගේ අය ළඟට දෙයක් හරියටම ඉගෙන ගන්න.අනුමැතිය ලත් කිව්වට ඒ වගේ අම්මගෙ රෙද්ද තමා අනුමැතිය එකට තියෙන්නේ ගොබ්බ හැත්ත වවාගෙන කනවා.ඔය බලයලත් bajaj නියෝජිතයින්ගේ තියෙන එකම වචනයක් තමා (හදාගන්න බැරි කොට) උන් කියන්නේම ටිකක් කල් දුවන්නකෝ ඕක හරි යනවා කියලා... පව් අහිංසක මිනිස්සු ...ලොකුවට පෙන්න කොට හැමෝම හිතන්නේ කට්ටිය වැඩ්ඩෝ කියලා නේ ඒකයි ගිහින් ana ගන්නේ හැමෝම..අයියේ ඔයා සුපිරි ට කියලා දෙනවා කියලා දෙන ඒවා හොඳට තේරෙනවා අපිට.. අනික ඔයා මැරෙන බව දන්නවා හැබැයි සමහරක් දැනුම තියාගෙන මැරිලා යනවා...ඔයා වගේ සරල සර්වසාධාරණ අහිංසක මිනිස්සු තමා අපිට ඕනේ කුහක ගොබ්බ හැත්ත නෙවෙයි...ඔයාගේ කතාවෙන් තේරෙන එකම දෙයක් තියෙනවා නිෂ්පාදක යයි කර්මයක යයි අතර දැනුම ගලපගන්න ආකාරය දෙන්නෙක් නොවෙයි එකෙක් යන වග ...සමහර බාසුන්නැහැලා කියන්නේ නිශ්පාදකයා මොනවද දන්නෙ කියලා.ඔයා වගෙ youtub කරන කිහිප දෙනෙක් මම දන්නවා විවිධ ක්ෂේත්‍ර වල ඒ අයත් ඔයා වගේ රහසින් පින් කරගන්න අය .ඔයා මට අහම්බෙන් හමු උනේ ඇත්තටම ඔයා මිහිපිට දෙවියෙක් වගේ මිනිහෙක්.දෙවියෙකුගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පිහිටක් නේ ඇත්තටම ඔයා මේ අපිට පිහිට වෙන්නේ ඒ දේ නිර්ලෝභීව කියන්න ඕනේ.මොකද ගොඩක් අය අනුන්ගේ දැනුම ඇරගෙන අහක බලාගෙන යනවා නේ අයියේ.ස්තුතියි කිව්වත් මුන්ගෙ හිත ගෙවෙනවා ඇති.උන් කියන්නේ අපි ඕක දැනං හිටියේ කියලා සමහරු ලයික් එකක් වත් දාන්නෙ නෑ. වීඩියෝ එකක් කරන්නත් ඔයා කොයි තරම් කැපවීමක් කරනවද කියලා පේනවා.ඔයාට බුදු සරණයි අයියේ ...දැනුම හොයන දැනුමෙන් පිපාසිත පිස්සන්ව දිරි ගන්නවට ඔයාට ගොඩාක් පින් අයියෙ.......මම හිතන්නේ ත්‍රීවීල් එකක් තියනවනම් මේව අනිවාර්යෙන් දැනගන්න ඕනෙමයි .මොකද කාර්මිකයාට පහසු වෙන්නේ එතකොටයි ...වවාගෙන කන එවුන්ට අපි අන්දන්න බෑනේ එතකොට ....ජය වේවා අයියේ ...i

  • @samanegoda6605
    @samanegoda6605 2 роки тому

    මල්ලියා කොහෙද ඔයාගෙ ගර්රජ් එක තියෙන්නෙ

  • @lakshanavishka7534
    @lakshanavishka7534 2 роки тому

    Ayiya 4 strock 205 weel eke clutch eka alluwama engine eke sadde wenas wenne ai

  • @amch9290
    @amch9290 2 роки тому

    Aiyye oka taniyam karaganna ekata wada oytama kiyala kragnna eka watinwa....oya inna tena kiynako..pone number ekk ewanna

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 роки тому

    Wadddek thma itn ♥️♥️♥️♥️♥️

  • @villageboy7050
    @villageboy7050 2 роки тому +1

    කරන වැඩේ මරු, නමුත් අපිටනම් වහනවල වෙන හැම වෙනස් කිරිමක් ස්ම්බන්දවම බුලට් එනවා වහනෙක ඇනයක් වෙනස් වුනත් එක දැනුම් දෙනවා කොයිල් මනින්නේ නම් ඔම්ස් වලින් , මම මේ කලපනා කලේ එතකොට අපී මෙචරකල් පල්සර් කොයිල් පැස්සුවේ කොහොමද කියලා

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 роки тому

    සුබ නව වසරක් වේවා....

  • @asankapradeep8315
    @asankapradeep8315 2 роки тому

    Aiya work shop eka koheda tiyenne

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 2 роки тому

    අය්යා සුපිරි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 2 роки тому

    Thanks for sharing your knowledge.. අපිට ගරජ් අයට කියලා දෙන්න බෑනේ..😪

  • @sachithadesilva2043
    @sachithadesilva2043 2 роки тому

    Jaya wewa repect brother

  • @charithaanuradha8209
    @charithaanuradha8209 2 роки тому

    ඔයාලගෙ ගැරජ් එක කොහෙද තියෙන්නේ

  • @sudharshan321sudhar9
    @sudharshan321sudhar9 2 роки тому

    Brother ongalane workshop kohida location

  • @jphrboys1039
    @jphrboys1039 2 роки тому

    සුපිරි 👍👍👍

  • @hasithapriyankara7377
    @hasithapriyankara7377 2 роки тому

    තිුවිල් ගරාජ් වල කොහෙන්ද අයියෙ මල්ටි මිටර්..වැඩ්ඩෙක් තමයි ✋✋✋✋

  • @darshananilan3982
    @darshananilan3982 2 роки тому

    ජයවේවා කොහෙද වැඩපල තියෙන්නේ

  • @janakakumara6574
    @janakakumara6574 Рік тому

    කොහෙද ගරාජ් එක

  • @භූතgaming
    @භූතgaming 2 роки тому

    මම වයස 13ක ළමයෙක් මම මයා දාන ත්‍රිවිල් ව්ධියො බලල හූභක් ඉභනභත්තා

  • @maheshrathnayaka339
    @maheshrathnayaka339 2 роки тому

    කොහෙද මෙ වැඩ කරන ස්තානය තියෙන්නෙ

  • @supunperera9171
    @supunperera9171 2 роки тому

    ගැරේජ් එක කොහෙද තියෙන්නේ?

  • @wsanjeewa
    @wsanjeewa 2 роки тому

    good working

  • @anandakulasiri2438
    @anandakulasiri2438 2 роки тому

    Thank you

  • @slmobailappguide3377
    @slmobailappguide3377 2 роки тому

    Koheda aiye garaj eka tiyenne

  • @tamilfilminsrilanka2778
    @tamilfilminsrilanka2778 2 роки тому

    Aiye 5pot aka genath kiyandako aiyo.oyage 4n nombar akath dendako

  • @masoormasoor8191
    @masoormasoor8191 2 роки тому

    Aiya very good

  • @nuwansampath8292
    @nuwansampath8292 2 роки тому

    Weda pola koheda aiya

  • @lasanthasandaruwan5813
    @lasanthasandaruwan5813 2 роки тому

    Good 👍👍👍👍👍

  • @susanthalal4392
    @susanthalal4392 2 роки тому

    Aiya oyaga pon nambaraya awanna ? Oya kohada?

  • @nimedamadushanka4484
    @nimedamadushanka4484 2 роки тому +1

    Oya koyada aiya